Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සමෝසා තෙලේ බැදලා හදන හැටි ua-cam.com/video/xQVwItq37Ls/v-deo.html
Oya අපේ අම්ම. YOU tube chenell ekatath wada hodai😇
Wow. අද මන් හැදුව අක්කගෙ රෙසිපි එකට මේ සමෝසා.. හොඳටම ආවා. ගොඩක් පහසුයි වගේම රසවත් 😍
හැමදාම රසට පහසුවට වැඩි වැඩ නැතුව ලොකු tok නැතුව ඔයා වගෙම ලස්සන අඩු වියදමින් කැම හදන්න කියලා දෙනව ඔයාට නංගි ගොඩක් ස්තුතියි ඉදිරියට මිට වඩා රසවත් රෙසිපි කියලා දෙන්න ඔයාට ශක්තිය ලැබෙිවා ජයවෙිවා නංගි
ස්තුතියි ඔයාට 😊👍
ගෝඩාක් ස්තූතියි .ඔයා කියලා දුන්න විදිහට මන් අද කට්ලට් හැදුවා.හරිම රසයි.මන් ඒවා හදලා කඩේටත් දැම්මා.මන් පුංචි වියාපාරයක් පටන් ගත්තා .අද ඒවා ඕක්කෝම විකිනිලා තිබුනා.ඇත්තටම ඔයාට ගෝඩාක් ස්තූතියි .හරිම සරලව පැහැදිලිව මේ දේවල් කියලා දෙනවට.❤❤❤
කලින් හදලා fridge එකේ තියලා ගන්න ඕන වෙලාවට අවන් එකට දාන්න පුලුවන්ද?
Hmadama hrima phsu resepis tma oy kiyl denne thank you 😊😊
Hari giya nande rasama rasai😊
Mata awan ekak nahene thele badala hadana puluwan neda
Aluminum foil natuwa baking paper ganna puluwan da?
මම හැදුවා ,,,,,,,,,හරිම රසයි.😁😁
Meka oven karaddi udinui yadinui dekenma heet karanavada? Naththan yatin vitharada.?
Thele badinna barida kiynnnko nande
Bek karannethuwa berida hadanna
Mn iye haduwa akke bake karama එච්චර pata ave nne ai a habai godak rasai akke. Thanks akke❤️
Akki mekata smannathuva hadanna barida
Akke oven eke wenuwata lipe karanna barida
Wena aya receipe eka danne na description eke oya ekat danawa. E wagema lesiyen hadanna puluwan anit Aya hadana krama walata wada. Thank u so much
Thank you අක්කේ ❤️ඒක හරි රසයි මාත් හදලා බැලුවා 😊
Air Friyer eke Hadagana Puluwan da
මේ විදියට මම සමෝසා හැදුවා .හරි රසට ලස්සනට ආවා.ගොඩක් ම ස්තුතියි .පැටිස් එක නම් ඩෝ එක ගනට ආවෙ නෑ .මගෙ අතින් වතුර වැඩි වෙලා වෙන්න ඇති.සමෝසා ඩෝ එකෙන් ම පැටිස් හදන්න පුළුවන්ද චම්මි.please reply
Akke mn haduwa aththatama rasai thank you....❤️
Tnx akki...oya hadana kama harima pahasui.rasai.hodata therenna kiyla denwa.mn oyage kama godak haduwa.oll the best
Akke awan nethuwa headannath pennanna
Rolls hadanna barida oven eke
Math me recipe ekatama haduwa me dan Godak hodata rasata awa 🥰🥰🥰🥰😘😘😘😘😋😋😋😋thank you chami akki
Me udata biththr avenuvata vena monavath alepa karanna barida oyage kama nam supiri ewa mama godak ath hada balala thiyenawa hodata enawa....mama kilinochchiyen ganga
Me wage Barke karala hadana kema tikka dannako
නියම රෙසපි එකක්. ස්තුතියි.. 🙏🙏🙏
එකනම් මරු අක්කි thanks ❤️❤️❤️
You are welcome 😊
තෙල් බඳින්න බැරිද
Oven එකේ select කරන්න ඕන temperature එක කීයද අක්කෙ?
Baddata mukuth wenasak wenawada?
ම් මරු👌👌
අද හදල ප්‍රිජ්එකේ තියල හෙට බේක් කරන්න පුලුවන් ද
Shaa niyamai api mehe hadanne wenath widihakata oya kiya dun wididihata hadannam thelen bada gaththath hodata thiwida o k thank u
මේ රෙසිපි එකම තෙලේ බැදලා හදන විදිය උඩම comment එකේ තියෙනවා 😊
Thanks you අපිට කෑම හදන්න කියලා දුන්නට
ස්තුතියි අපිත් හැදුවා ෙගාඩාක් රසයි❤❤❤❤❤
Anee mewa hadankota oven eke pan eka on karanna onida. A knob eka mokd karanna oni
අක්කි ඔක රයිස් කුකර් එකෙ තම්බගන්න පුලුවන්ද?
බිත්තර ඔනෙමද?
මං ඔයාගේ රෙසපි හරිම අසාවෙන් බලන්නේ ගොඩක් ස්තුතියි ඔයාට
Thele badinna berida ?
Wow aunty hoyala hoyala anthimata hamba una.Very nice.
Akki mekata baking powder danna one nadda🤔
මේ විදියට කටිලටි හදන්න පුලුවන්ද අවන් එකේ
Akke cake bake karan widiyt neda bake karanne
Ekanam godak watinawa👌👌 fry nokara bake karana nisa.Atta piti gaththoth aulak weida kiyannko 50/50 wage.Bohoma sthuthi 💐👌💐
ගැටලුවක් නෑ, ආටාපිටි ගන්න😊
antimata bittara kaha madaya noga ganna. barida nirmansika ayata
Ela duwe maru 😍😍
Akki okat biththra dammoth hoda wenid
Man heduwa akka...hari rasai...hari hedai...
apita meka awan akata dannee nethuwa...thelen badinna puluwanda mam
පුලුවන් 😊
Roster eke hadaganna berida...plz kiyannako
Oya widihatama hadala thele badinna baida
Harima rasa patay akki math hadanawa oyata thank you akki
සුපිරි
තැන්ක් යූ අක්කි.💙
බිත්තර gaannama oonedha
ගොඩාක් වීඩියෝ බැලුවා පරාටා හදන හැටි නංගී ඉදිරිපත් කල වීඩියෝ එකෙන් හරි යටම හදාගත්ත .බලමු සම්මූසත් හදල.ස්තුතියි නංගී යෝ බුදු සරනයි
ගොඩක් සතුටුයි අක්කා..තෙරුවන් සරණයි 😊
Thanks akka oya mara lesi kama warga kiya denwa
ස්තුතියි ඔයාට 👍
අවන් එකක් නැතුව බැරිද......
Akke rice cooker eke bada
තැනක් ඒක නම් මාර රසයි
Harima rasai hodata awa thanks Duwa budusarani
මේක ලිපේ හදන්න බැරිද?
මිස්..පිටි එකයි පේස්ට් එකයි රෑ අනලා තියලා උදේ පාන්දර බේක් කලොත් ප්‍රශ්නයක් වෙයිද ?
wow
Thanks oyata,harima lesi,lipe beke karanawanan kochchara wela beke unama athida
කාලය හරියටම කියන්න අමාරුයි ..මේ පාට ආව නම් හරි😊
හොඩාක් ස්තූතියි අක්කේ වැඩෙ වැඩ නෑ ශෝ නෑ අපි වගේ සාමාන්‍ය අයට උනත් හදා ගන්න පුලුවන් කෑම ඔයා හදන්නෙ ඒක්ට ඔයාට ගොඩාක් තෑන්ක්ස් අක්කී.මේ කාලෙ මෙහෙම කෑම හදන එකට ගොඩාක් තෑන්ක්ස් ඔයාට❤️❤️❤️❤️😘
සැමන් වෙනුවට බිත්තර දැම්මට කමක් දැද්ද
Akki bake karaddi traka yatata foil kolayak dannama oneda?
Avan ekak nethuwa hadanna kramayak nedda akkeee....
Oil paper ekak naththan mokada krnne puluwan miss???
Thanks akkiyo oya wage kama walata man godak kamathi.
හදලා බලන්න නංගී 😊
අම්මෝ මේක දැක්ක ගමන් සූටින්වයි මාටින්වයි මතක් උනා 😂🤣
මරු 🤗🤗
ගොඩක් රස ඇති අනිවාරයෙන් හදලා බලනවා අක්කේ
අක්කේ පාච්මන්ට් පේපර්ස් වෙනුවට ගන්න පුලුවන් මොනාද? බේකින්ග් ට්‍රේ එකේ බටර් ගාලා ගන්න බැරිද?
Ada ape hadanava hadala kiyannam akkeyoooooooooo
Oil use karanneth nh. Good. I will make this soon....
Avon eke coil 2kama on wenn oneda
ඔයා සමෝසා එක නැව්ව විදිය මරු
Apita mulu dor ekama kapanna puluwanda
ඒක වැඩ වැඩියි..අහක යන ප්‍රමාණයත් වැඩියි.. මම හිතනවා මේ ක්‍රමය ලේසියි කියලා 😊
අගෙයී අගෙයී බොහොම අගෙයී .බොහොම ස්තුති ඔයාට
ස්තුතියි 😊👍
Miss meka rata hadala udeta bake karanna puluwanda
පුලුවන් ..ෆ්‍රීස් කරලා මාසයක් උනත් තියාගන්න පුලුවන් 😊
Harima rasae
මිස් මේක අපිට අර ලිපේ කේක් බේක් කරනවා වගේ බේක් කරන්න බැරිවෙයිද..අවන් එකක් නැතුව
පුලුවන් ..ස්ටීම් කරන්නෙ නැතිව බේක් කරන්න 😊
පලවෙනි coment එක මගෙන් 🇱🇰💓
ස්තුතියි 😊
Wow
We made this today..It was sooo delicious..Thank you very much..😋❤❤❤
oyage recipes man hadanawa godak lesiy . egg wash wenuweta monawada thawaranna puluwan rply pls
ස්තුතියි ඔයාට ..තෙල් විතරක් තවරන් පුලුවන් 😊
1 m subscribers soon , well done
මරු.👌👌
හරිම රසයි අක්කේ
මාත් හැදුවා ,හොදටම ආවා.ස්තුතියි.
Maru
හැදුවා අක්කේ. හරිම රසයි.
Lipe hadana hati kiya dennako ane
වීඩියෝ දාලා තියෙනවා 😊
මරූ මරූ මරූ නියමයිනේ ඔයාගෙ චැනල් එක නම්
Thanks අක්කේ. මමත් ඔය විදියට සමෝසා හේදුව. හොදට ඒවා හෙදුන.
සමෝසා තෙලේ බැදලා හදන හැටි
ua-cam.com/video/xQVwItq37Ls/v-deo.html

Thank you අක්කේ ❤️
ඒක හරි රසයි මාත් හදලා බැලුවා 😊