Dan Wenas Wela - Seejith Akurassage | [www.hirutv.lk]

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ •

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j 11 місяців тому +57

    2024 anyone❤

  • @kaveeshahansani7202
    @kaveeshahansani7202 3 роки тому +54

    දැන් වෙනස් වෙලා එයත්❤️😭 ලස්සමයි අයියේ.

  • @anushkaprabhath2448
    @anushkaprabhath2448 3 роки тому +130

    හිතට වදින ලස්සන song එකක් මටත් මෙ වගෙම අතිතයක් තියනවා අදටත් මතක් වෙන

    • @vimalasa5227
      @vimalasa5227 3 роки тому +5

      😊😊😊😊

    • @MmMm-vt7im
      @MmMm-vt7im 2 роки тому +2

      Nice song ❤❤❤

    • @tharindulakshitha1246
      @tharindulakshitha1246 2 роки тому +3

      ම්ම් මටත්😔කෙල්ලො විතරක් නෙමෙ කොල්ලොත් එමයි🥺ජිවිත කාලෙම තනිකඩව ඉන්න පුරුදු උනා ..අවන්ක ආදරෙ කල ගොඩක් අයට හිමි උනෙ බිදුනු හිතක් විතරයි😔

    • @apsaramaduwanthi8623
      @apsaramaduwanthi8623 2 роки тому

      Godakma lassanai ane👍👍

    • @sanjaya6687
      @sanjaya6687 2 роки тому +1

      @@tharindulakshitha1246 උබ හරියටම හරි බන්

  • @chootymanike8845
    @chootymanike8845 2 роки тому +51

    දුක් විඳපු කාලෙ අහපු සිංදුවක්..හම්මො කොච්චර ඇඳුවද ඒ ආදරේ නිසා 2016, 2017, 2018

  • @mayurimayuri427
    @mayurimayuri427 Рік тому +28

    ඇත්ත ආදරේ කියන්නෙ හරිම පුදුමයි . හැමදාම එක වගේ ඉන්න බැහැ කවදම හරි වෙනස් වෙනවා කියල හිත පිලිගත්තේ නැහැ නේ දැන් දුක් විදින්නේ ඒකයි

    • @DasunIshanka
      @DasunIshanka Рік тому +1

      දැන් ඉන්න ගොඩක් කෙල්ලො සල්ලි වලට විතරයි ආදරේ කරන්නෙ 😢

    • @mayurimayuri427
      @mayurimayuri427 Рік тому

      @@DasunIshanka ඇයි එතකොට කොල්ලෝ සල්ලි වලට පෙරේත නැද්ද ඔක්කොම එහෙම තමයි කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැහැ

    • @DasunIshanka
      @DasunIshanka Рік тому +1

      @@mayurimayuri427 ආ ඔයත් එහෙමද හ්ම්ම්...කොල්ලො ගොඩාක් කැමති සල්ලි වලට වඩා ආදරේ ට හලෝ ❤️ 😊🥺

    • @DasunIshanka
      @DasunIshanka Рік тому +1

      වෙන කොල්ලො කෙසේ උනත් මම නම් ගොඩක් ම කෑදර ආදරේ ට 🤗🥰❤️😘

    • @mayurimayuri427
      @mayurimayuri427 Рік тому

      @@DasunIshanka මම දැකලා නැහැ එහෙම කොල්ලෝ ඉන්නවා ඇති සමහරවිට

  • @mahendranrukshan6645
    @mahendranrukshan6645 2 роки тому +12

    පට්ටම ලස්සන සිංදුවක් මට තනිකමක් දැනුන හැම වෙලාවකම අහනව මං

  • @prabhashvarasandakelum9788
    @prabhashvarasandakelum9788 Рік тому +28

    අමුතුම feeling එකක්🥺☺️

  • @pasidujayasingha5366
    @pasidujayasingha5366 2 роки тому +17

    තාමත් අහනවා🥺💗

  • @saduniishara3637
    @saduniishara3637 4 роки тому +4

    Mn siya parak withar baluwa..kochchara baluwth epaa wennee naa..godk hithat wadin sinduwa.kalekin ahapu hoda lassan sinduwak.oya wenas wena hith apa mt ynna ma haradaaaa...... lovely song..

  • @arkumari8072
    @arkumari8072 6 років тому +51

    තවකෙක් වෙත ලන් උනානම් මට එපා ඔයා😭😭😭😭😭😭😭😭😭

  • @bibilegamagnanaloka2926
    @bibilegamagnanaloka2926 5 років тому +7

    Lassani aiye good luck ඉක්මනට තව එකක් දෙන්න

  • @lakshanmaduranga595
    @lakshanmaduranga595 4 роки тому +24

    ආන්න එකයි 🔥❤️

  • @dewmiakithama5463
    @dewmiakithama5463 2 роки тому +6

    හැමදාම රෑට අහනවා🥺❤️

  • @sandunisamanmali9416
    @sandunisamanmali9416 6 років тому +37

    තව කෙනෙක් හට ලං උනා නම් මට එපා ඔයා........😢😢

    • @Mulan_Property
      @Mulan_Property Рік тому

      Hi sandunisamanmali I like you so much for your softness beauty nice deçent look

  • @sandakelumpiyamantha9795
    @sandakelumpiyamantha9795 6 років тому +33

    විඩියෝ ඒක ට්ටම ලස්සනයි..සින්දුවත් ලස්සනයි..

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 5 місяців тому

    මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤❤❤❤වීඩියෝ එකත්ලස්සනයී වොයිස් එකත් ලස්සනයී

  • @chameemadhu6047
    @chameemadhu6047 6 років тому +55

    ලස්සනයි අනේ.සැබෑ ජීවිත වලත් මේ වගේ දේවල් කොච්චර වෙනවද....හැබැයි සල්ලි තියෙන මිනිස්සු ලගට වැඩිය දුප්පත් මිනිස්සු ලග ආදරේ තියෙනව කියල හිතල මුලු ජීවිත කාලෙම විදවන අයත් ඕන තරම් ඉන්නව

    • @sandamali4959
      @sandamali4959 6 років тому +1

      Eka aththa

    • @chamarasuresh2341
      @chamarasuresh2341 6 років тому

      Chami Madhu

    • @taniyadiyegri6973
      @taniyadiyegri6973 6 років тому +1

      Aethta eka. Daiwara wenas karannabe. Taman kata hari wedanawak dunnoth ei paw gewanna wenawa

    • @akilaprashan6173
      @akilaprashan6173 4 роки тому +1

      ආදරෙ කියලා එකක් නැ කියලා දවසක තේරෙනවා ඊට පස්සේ ජිවිතේ ම උන්නත් එකයි මලත් එකයි කියලා ජීවත් වෙනවට ජීවත් වෙනවා

    • @dushanimadushika4020
      @dushanimadushika4020 4 роки тому

      Anivarenma sis

  • @isurusuthum7653
    @isurusuthum7653 5 років тому +3

    yana aya yanaawa eka nawaththanna ba ayala hoden nam aulk na.❤❤❤

  • @harshasankalpa82
    @harshasankalpa82 2 роки тому +34

    2022 anyone 🙂❤️🥀🍃

  • @kusumjayathunga6731
    @kusumjayathunga6731 Рік тому +1

    හිත කෙනෙක් ලග නැවතුනානම් මට එපා ඔයා........ මගෙ දුප්පත් කමවත් නිසාදො මට එපා ඔයා......🙏😣

  • @anjaleekawishani9095
    @anjaleekawishani9095 Рік тому +44

    2023 🙂👍enyone

  • @dasuninadeeka5871
    @dasuninadeeka5871 6 років тому +9

    harima lassanai seejith aiye all the best

  • @IshaniDamayanthi-mv2pm
    @IshaniDamayanthi-mv2pm Рік тому +1

    මට මේ සින්දුව අහනකොට ගොඩක් පරණ අතීතයක් මතක් උනා 🥺

  • @ravidhuprabhath2111
    @ravidhuprabhath2111 6 років тому +17

    සුපිරි song එකක් මාර ලස්සනයි

  • @malisharasiru8655
    @malisharasiru8655 4 роки тому +2

    Aiye oyage sinduvai voice ekai dekama patta

  • @kasunherath0710
    @kasunherath0710 2 роки тому +4

    Supiriyak tamayi 🔥

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd Рік тому +2

    තාම අහන සුපිරි ලස්සන සි‍ංදුවක් 2023 ඉන්නවාද ❤🎉

  • @samsungshelton-ol4so
    @samsungshelton-ol4so Рік тому +2

    පට්ට ලස්සනයි සෝන් ඒක 😍😍

  • @thanujabuddika6577
    @thanujabuddika6577 6 років тому +7

    ලස්සනයි මචෝ👌

  • @wasanawiragini8966
    @wasanawiragini8966 6 років тому +7

    godaaaaaaaak lassan i aiyyye 👍👍👍👍💘💘💘💘💘😘😘😘👌👌👌👌👍👍👍👍👍lassanaiiii godaaaak

  • @umeshaharindi
    @umeshaharindi 11 місяців тому +1

    Nice raka ayye ❤

  • @malinduheshan5258
    @malinduheshan5258 9 місяців тому +1

    නියමයි 🎧🙂

  • @KUMARIMALKANTHI-k2g
    @KUMARIMALKANTHI-k2g 7 місяців тому

    ඇත්තටම ලස්සනයි goda dawasakin dakke

  • @ThushariAthukorala-qb7mk
    @ThushariAthukorala-qb7mk Рік тому

    Godaaak lassanai❤ sinduwa hithata weduna maarama vidihata👍 kiyanna wachana naa. a tharam supiri 👌👌👌

  • @darshanasadaruvan9872
    @darshanasadaruvan9872 4 роки тому +6

    Lassana sinduwak supiri 👍👍

  • @Twinkyyy_y
    @Twinkyyy_y 8 місяців тому +1

    2024 අහන අය කෝ 🙂👍🏻

  • @pathumthisaru
    @pathumthisaru 10 місяців тому +1

    2024 😢 ...
    ඔය වෙනස්වෙන හිත

  • @sanjaya6687
    @sanjaya6687 2 роки тому +14

    ගොඩක් කෙල්ලො සල්ලි වලට තමයි ආදරේ.අවන්කව ආදරේ කරන කෙල්ලෙක් හම්බෙනව කියන්නෙ ඇත්තටම ඒ කොල්ල පට්ටම වාසනාවන්තයෙක්

    • @nk5785
      @nk5785 Рік тому +4

      අවංකව ආදරේ කරන කෙල්ලොන්ට හම්බෙන්නෙම වටේ යන බඩුකාර කොල්ලො🥴

    • @HjDms
      @HjDms Рік тому +1

      Awanka kellomt hmbwene wate yn kollo. Itwda hodai thniym inn ek hithl mmt tni una. Et mn eyt gdk adrei twmth 😢

  • @iroshaudayangani1311
    @iroshaudayangani1311 Рік тому +2

    2023ත් අහනවා 😌❤️

  • @Imeshsathsara
    @Imeshsathsara Рік тому +6

    🥺🍂❤️..
    2023_

  • @indunimaleesha8401
    @indunimaleesha8401 4 роки тому +2

    Mata ke dewal mathaka nathido
    Dan wenas wela 😥😥😥😥😥

  • @sachinidisanayaka9824
    @sachinidisanayaka9824 4 роки тому +6

    ❤❤❤❤Lassanai Godak 😘😘😘😘

  • @janithpasindu4595
    @janithpasindu4595 Рік тому +2

    2023 ahana aya ko

  • @Dulawithkorea
    @Dulawithkorea Рік тому +1

    දැන් වෙනස් වෙලා 🥺♥️

  • @sitharamadushani7215
    @sitharamadushani7215 6 років тому +4

    godak Lassanai damith aiya

    • @think.foryou
      @think.foryou 6 років тому

      Sithara Madushani
      Thanks nangi

  • @nathashihasadaree7757
    @nathashihasadaree7757 6 років тому +7

    Godaaak lassanai all the best 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nipunlakmal1179
    @nipunlakmal1179 3 роки тому +9

    ආදරෙයි සජිත් අයියේ ඔයාට අපි ආදරෙයි හැමෝම ජයවේවා

  • @maleehansika888
    @maleehansika888 5 років тому +6

    Woooow very nice song.

  • @vagishathathsara8467
    @vagishathathsara8467 6 років тому +9

    Very emotional song...

  • @hiruhiru3958
    @hiruhiru3958 5 років тому +10

    ඔය වෙනස් ⁣වෙන හිත එපා මට...
    යන්න මා හැරදා....

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඟ5ඥ

    නියමයිනේ මගේ asama song eka

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Рік тому +2

    2023 අහන්නේ ❤❤❤❤❤ කවුද මම විතර ද.message එකක් දන්න ❤❤❤❤❤❤❤❤

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 років тому +16

    ගොඩක් ගොඩක් ලස්සන සිංද්වක්

  • @yumeshsathsara
    @yumeshsathsara Рік тому

    2023 TikTok එකෙන් දැකලා ආවේ පට්ට feeling සිංදුවත
    ක් මේකනම් ❤❤❤❤

  • @hansiyasee5123
    @hansiyasee5123 Рік тому +1

    Pattama patta❤

  • @Ariyes200
    @Ariyes200 11 місяців тому +2

    🎉Anyone2024❤❤

  • @malicostha1351
    @malicostha1351 6 років тому +13

    හිත කෙනෙක් ලග නැවතුනානම් මට එපා ඔයා ....

  • @SakunthalaDilrukshi-nl9rf
    @SakunthalaDilrukshi-nl9rf 6 місяців тому

    Mage duppath kama nisado Dan wenas wela...,❤️‍🔥❤️‍🔥💕💕

  • @shaariyohan2571
    @shaariyohan2571 2 роки тому

    Meka ahala adapu waara ananthaii 🥺🙂 thaama ahanwa 2022 november
    Me sinduwta puluvn parana atheetheta ehemma geniyanna. E duka thama hitha paaranawa

  • @tharindutharindu2916
    @tharindutharindu2916 6 років тому +9

    Hadawathata wadina song ekak

  • @sureshdisanayaka5310
    @sureshdisanayaka5310 3 роки тому +3

    සුපිරි 🙂😒

  • @chandanidilhani876
    @chandanidilhani876 6 років тому +5

    Beautiful. Very nice.
    ..

  • @Donkaboy
    @Donkaboy 4 місяці тому

    2024 Anyone ❤
    Lirics :-
    වෙන් වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ
    වරදක් උනාද යන්නේ දැනගන්නයි අහන්නේ
    මගේ දුප්පත්කම වත් නිසාදෝ දැන් වෙනස් වෙලා
    තව කෙනෙක් වෙත ලන් උනානම් මට එපා ඔයා
    හීන පොදි බැඳ ජීවිතේ දුර මැව්වේ පෙරදා
    දෑත බැඳගෙන ආදරෙන් අපි ලං වෙමු කියලා
    මට කී දේවල් මතක නැති දො දැන් වෙනස් වෙලා
    හිත කෙනෙක් ළඟ නැවතුනා නම් මට එපා ඔයා//
    මාගේ හොඳ හිත තේරිලා විඳවන්න වෙයි මතුදා
    ශාප කර කර ආයෙ මං හඬන්නෙ නෑ කිසිදා
    දුක් වෙලා යලි ලං වෙලා වැඳ වැටුනත් මතුදා
    ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා//

  • @rukshandilanka6768
    @rukshandilanka6768 8 місяців тому +1

    2024 අහන මම❤

  • @Madhusha_gimhanai2002
    @Madhusha_gimhanai2002 5 років тому +6

    පට්ට සින්දුව

  • @sandukadilshan2623
    @sandukadilshan2623 6 років тому +1

    godak lassanai song eka. TAWA KENEK WETHA LAN UNA NAM MATA EPA OYA.............😦😦😦😦

  • @Dineshahasarangi
    @Dineshahasarangi Рік тому +1

    2023 penz🥺🌍❤️

  • @SuduboOle724
    @SuduboOle724 8 місяців тому +1

    2024 blna aya ko🥺💕

  • @MRCHAFF-ee4yj
    @MRCHAFF-ee4yj 3 роки тому +1

    Koo බලන්න 2008 ✌ ✌ ✌ ✌

  • @WasanaDoni
    @WasanaDoni 3 роки тому

    අම්මෝ ගොඩාක් ගොඩාක් ලස්සනයි ...🙏🙏🙏

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 9 місяців тому +1

    2024 set eka ko

  • @madushanchathuranga4621
    @madushanchathuranga4621 6 років тому +4

    Sijja ela ela හොඳේ

  • @k.m.cprabath5481
    @k.m.cprabath5481 6 років тому +6

    Ela ela bro superb

  • @ManeeshaDhananji
    @ManeeshaDhananji Рік тому +2

    harima lassanai aiye

  • @messiff6036
    @messiff6036 2 роки тому +1

    2022 Ahana set eka ko Ape seejith ayiyage song eka❤

  • @poojani6323
    @poojani6323 Рік тому +2

    2023 anyone

  • @ThariduDanu
    @ThariduDanu Рік тому

    Lassanai sinduvak ❤❤

  • @dinudinu1162
    @dinudinu1162 6 років тому +3

    ලස්සනයි ගොඩාක් 😀😀😀😀

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 років тому +9

    ""Thawa kenak hata lan unanam mata epa oya""

  • @pradeeppradeep5924
    @pradeeppradeep5924 6 років тому +6

    ලස්සනයි

  • @rajithnilupul2226
    @rajithnilupul2226 6 років тому +1

    K auda harima lauds.wardia K awda hria haraia

  • @getaha5544
    @getaha5544 6 років тому +2

    Geeth nice love song 👍👍👍❤❤❤❤🌷🌷🌷🌷

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw 11 місяців тому

    2024 ත් අහන කට්ටිය කො 😢

  • @ravindurock2216
    @ravindurock2216 6 років тому +2

    Adenawa aiye

  • @shawaraliyanaracci2637
    @shawaraliyanaracci2637 6 років тому +5

    marama lassanai supiriiiiiii

  • @piasani2061
    @piasani2061 6 років тому +2

    Lassanaii

  • @thamizhan3055
    @thamizhan3055 3 роки тому +1

    Patta

  • @lashanrandika9883
    @lashanrandika9883 6 років тому +4

    sirawatama..patta lyrics... andenna tiynnawa

  • @saranathiakasaranathilaka5273
    @saranathiakasaranathilaka5273 2 роки тому +4

    Super song

  • @sachinmadumika4197
    @sachinmadumika4197 7 місяців тому +1

    2024 enyone❤

  • @සම්මුබබා
    @සම්මුබබා 2 роки тому

    Machan ela malli damith ❤️

  • @shashashasha6698
    @shashashasha6698 5 років тому +1

    Download karanne
    Kohomada me sindu dialog weline lassanai godak

  • @sadundananjana95
    @sadundananjana95 6 років тому +4

    thawa kanak hata lanunanam mata apa oya....

  • @sandunirasangika2327
    @sandunirasangika2327 6 років тому +2

    Hadawathata wadina song ekak.

  • @achinirithu8876
    @achinirithu8876 Рік тому

    marama Lassana song ekak❤️

  • @shehanmadusanka1364
    @shehanmadusanka1364 4 роки тому +3

    Supiriii

  • @KushaniKushi-mt2gd
    @KushaniKushi-mt2gd Рік тому

    Me dawas wala mage asama sinduwa❤️🥰💔💔

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 8 місяців тому

    තව කෙනෙක් හට ලං වුනානම් මට එපා ඔයා 🥺2024 මේක අහන අය මේ පැත්තට ❤👀👇

  • @sinhalasongediting4711
    @sinhalasongediting4711 Рік тому +2

    2023 ❤