Thaniwela Ma - Manjula Pushpakumara [www.hirutv.lk]

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 825

  • @saliyasg5680
    @saliyasg5680 Рік тому +63

    මල් සිංදු නොවන නියම විරහ ගීත ❤️

  • @tharanganisugath7854
    @tharanganisugath7854 Рік тому +36

    භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤

  • @user-Dilshan295
    @user-Dilshan295 11 місяців тому +147

    2024 අහන අය කවුද ඉන්නේ...😊

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Рік тому +30

    මංජුල අයියා සද්ද නෑ වැඩ විතරයි ..ඉඳලා ඉඳලා සිංදුවක් lyrics කරනවා බෝම්බයක් වගේ,,,,එදා ඉඳන්ම ආසම ගායකයා,,,💖😚 🎸🎶🔊🎤🎵

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 2 роки тому +46

    පොඩිකාලෙ අහපු සින්දු මල් සින්දු උනත් අදටත් ආදරෙයි ❤️

  • @malshachamilka3209
    @malshachamilka3209 4 роки тому +64

    සිහින සේදි දුරක පාවී....ලොවක මා අද තනිවෙලා ....2016 ආසම සින්දුව ❤️අදටත් අහන්න ආසයි

    • @navodisuru5582
      @navodisuru5582 3 роки тому +1

      Siravatama bn

    • @tharuwayt2667
      @tharuwayt2667 2 роки тому +1

      සිහින සේදී දුරක පාවී...ලොවක මා අද තනිවෙලා...

  • @prasannasampath980
    @prasannasampath980 3 роки тому +107

    සින්දුව ලස්සනයි හිතට වදිනවා..ඒත් ආදරය කරල තනිවෙච්ච අය ආදරය පරිත්‍යාග කරල පැත්තකට වෙච්ය අය දුක් වෙවී ඉන්න එපා ජිවිතේ හොදම කාලය එන්නේ ඉස්සරහට අනාගතය විනාශ කරගන්න එපා ඔයාට වෙන හොඳ කෙනෙක් හම්බ වෙයි බලන් ඉන්න මම වගේ ❤️..

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 2 роки тому +158

    ස්තූතියි හැමෝටම 💜

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 5 років тому +43

    ආදරණිය ගායකයෙක් මංජුල අයිය ලස්සනයි හැම සින්දුවක්ම ආදරෙයි

  • @maheshikanimshani3527
    @maheshikanimshani3527 5 років тому +19

    තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක දරා ....කදුලු සුසුමන් මා ලග තියා රවට මා ඔබ ගියා හෝ.💖💖💖💖💕

  • @sl._.5885
    @sl._.5885 2 роки тому +14

    ආදරය කියන්නෙ ලාබාගැනිමක් ම නොව,,පරිත්‍යාගයක්❤️💔..ආදරෙයි ඒ ලස්සනයි මතකයන් වලටයි.දුක් බර අතිතයටයී.😭

  • @malilakmali6412
    @malilakmali6412 8 років тому +26

    අදරේ කියන්නෙ පරිත්‍යාගයක්...."කල්පයක් හෝ ඉන්නම් බලා ....මා සොයා එයිනම් ඔයා.....

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 роки тому +9

    පොඩි කාලෙ පිස්සුවෙන් වගෙ අහපු සින්දු අදටත් පිස්සුවෙන් වගෙ අහනවා

  • @hishansathsara3913
    @hishansathsara3913 2 роки тому +15

    කල්පයක් හෝ ඉන්නම් බලා...මා සොයා යලි ඒ නම් ඔයා..💙💙2024

  • @malshaharahani7188
    @malshaharahani7188 5 років тому +16

    ගොඩක් දුක හිතෙනවා අාදරේ මෙච්චර රිදවනවා😭😭

  • @lakshitharuka-pq3mk
    @lakshitharuka-pq3mk Рік тому +7

    අනුන්ගේ සතුට වෙනුවෙන් ගොඩක් දේ කරා 😍😍😍😍

  • @dbzdas
    @dbzdas 8 років тому +35

    ආදරය කියන්නේ හිමිකරගැනීම, නැතිනම් පරිත්‍යාගයට...

    • @tehanianuththaraanuththara7336
      @tehanianuththaraanuththara7336 8 років тому +1

      i love love song

    • @anudidineshnovels
      @anudidineshnovels 2 роки тому

      වන්නියේ සත්‍ය කතා කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ

  • @malijayasekara2121
    @malijayasekara2121 4 роки тому +21

    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
    සිතින් සෑමදා මා ඔබේ,,,,
    ඔබෙ සතුට පතලා ඈත් වීලා යනවා......😢

  • @sunethwithanage4001
    @sunethwithanage4001 8 років тому +16

    ආදරේයි තාම මා සදා ජිවිතේත් මගේ ඔයා ............

  • @tk-uk1pv
    @tk-uk1pv 3 роки тому +11

    AL Class යන කාලේ බස්වල යන ගමන් ඇහුවේ ආපු කාලේ ම......

  • @thakshanasamarakoon4669
    @thakshanasamarakoon4669 8 років тому +39

    කල්පයක් හො ඉන්නම් බලා යලි සොයා එයි නම් ඔයා...

  • @TharinduSuranga-z2g
    @TharinduSuranga-z2g 3 місяці тому +1

    බර අවි යන්ගේ කටහඬක් මංජුල පුෂ්පකුමාර 💗🎤🎧

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 роки тому +53

    2020 කොරොනා අස්සේ හමුවේලා වෙන්උන උන් මේකොනට😂😀😁

  • @dulshansashimal7444
    @dulshansashimal7444 4 роки тому +45

    ආදරය පරිත්‍යාගයක් ❤

    • @anudidineshnovels
      @anudidineshnovels 2 роки тому +2

      වන්නියේ සත්‍ය කතා කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚

  • @chamilaisha1653
    @chamilaisha1653 8 років тому +22

    ඇත්තටම ලස්සනයි සින්දුව..මාරම ලස්සනයි එක හිතට ගොඩක් දැනෙනවා..*wish u all the best*

  • @nishadanishanika1906
    @nishadanishanika1906 7 років тому +3

    Adaraya kiyanne parithyagayata... Mata himi nounath e sathuta, eyata himi wenawanm, eka dakala sathutu wenna puluwannm eyai Saba adare..Hart tuching song...super

  • @amiruranamuka4342
    @amiruranamuka4342 2 роки тому +11

    2022 දිත් අහනවා...❤️❤️❤️ ඒ තරම් ලස්සනයි🔥😗💓

  • @MadusikaNayomi
    @MadusikaNayomi 3 місяці тому +1

    ඔයා මගෙ පන ජනිත ❤ තාමත් ඒ ආදරේ අඩුවක් නෑ.. ඔයා කොහෙ හිටියත් පරෙස්සම් ඉන්න. 😢😢❤

  • @1234sachindilhara
    @1234sachindilhara 3 місяці тому

    ආදරය කියන්නෙ ලාබාගැනිමක් ම නොව,,පරිත්‍යාගයක්..ආදරෙයි ඒ ලස්සනයි මතකයන් වලටයි.දුක් බර අතිතයටයී.

  • @sharmilamaximus5309
    @sharmilamaximus5309 3 роки тому +7

    සිහින සේදී දුරක පාවී ❤

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv 3 місяці тому +1

    මට මතකයි ඉස්සර මම බූට් එකක් කාලා හිත හදා ගත්තෙ මේ සින්දුව අහලා. තාමත් මේ සින්දුවට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilipMadushanka-m4i
    @DilipMadushanka-m4i Рік тому +2

    Ela manjula ayiye ela song ekak👍👍🧡

  • @SK-ih4uh
    @SK-ih4uh 3 роки тому +11

    2021 අන්තිම මාසෙත් අහනවා .🥺😍❤️

  • @විනූමිසිදංගනා

    කල්පයක් හෝ ඉන්නම් බලා මා සොයා යලි එයි නම් ඔයා.... 💔😔

  • @White.....186
    @White.....186 6 місяців тому +1

    අවුරුදු 6 ක්.🥺.ඔව් දැනටත් අවුරුදු 6 ක් තිස්සෙ ආදරේ හිතේ හංගගෙන ඉන්නවා.කවදාවත් ඔයා ඒ හැගීම දැනගන්න එකකුත් නෑ. 💔.
    තනිවෙලා මා ඉන්නම් සදා...
    පාලුවේ මේ හිමි දුක දරා....🥺

  • @rasikasadaruwan2054
    @rasikasadaruwan2054 Рік тому +1

    මේ සින්දුව අහල තිබුනට වැඩිය මතකෙ තිබුණේම නෑ.ලගකදි මම බස් එකේ බදුලු යන කොට මේ සින්දුව බස් එකේ play උනා.වෙනමම තැනක හිත නැවතුවා මේ සින්දුව.දවසට දෙතුන් සැරයක් අහන තරමටම❤

  • @ayeshrandimasenadeera8199
    @ayeshrandimasenadeera8199 8 років тому +30

    සතුට මට හිමි නෑ.......දුකම විතරයි සදා.......

  • @dinuamarakoon2116
    @dinuamarakoon2116 8 років тому +2

    godaaaak lassanai. aththatama hithata wadinawa godak

  • @tironashokfernando1666
    @tironashokfernando1666 8 років тому +6

    ඇත්තටම ලස්සනයි හිතට ගොඩක් දැනෙනවා

  • @eranda.onellafdo542
    @eranda.onellafdo542 8 років тому +6

    Lassanaiiiii.....*:*
    Thani wela maha innam sadaaaaa....

  • @රාවණාDumi1989
    @රාවණාDumi1989 Рік тому +1

    හදවතේ ගායකයා.
    ගමේ ගැම්මක්.
    ආදරෙයි මංජුල අයියේ.

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 3 роки тому +3

    Thaniwela mn innm sada 🥺🥺🥺 hemadamath

  • @SaraSara-wg2vb
    @SaraSara-wg2vb 3 роки тому +3

    Lassanai godak❤ ..my favourite singer kenek..all the best manjula aiye.🙏🙏ane ai dan songs karan natte..
    Sathuta mata himi na..
    Labune dukamai sada..💔

  • @udanalakpriya9427
    @udanalakpriya9427 8 років тому +6

    තනිවෙලා මා ඉන්නම් සදා....... හිතට දැනෙන සින්දුවක්...

    • @anudidineshnovels
      @anudidineshnovels 2 роки тому

      වන්නියේ සත්‍ය කතා කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚

  • @user_xHiru_ff
    @user_xHiru_ff 8 місяців тому

    කල්පයක් හෝ ඉන්නම් බලා..❤😢
    මා සොයා යලි එයිනම් ඔයා..😭🤍
    ...💞Chandipa buddhini...💫💍

  • @chathurangalakshan277
    @chathurangalakshan277 3 роки тому +4

    තනිවෙලා මා ඉන්නම් සදා 🥺
    2022🙋🏻‍♂️

  • @maduwarna3889
    @maduwarna3889 7 років тому +7

    ආදරේ කියන්නෙ අත්හැරීම...

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 роки тому +7

    2022 thamath ahanawa iskole yana kale idalama mesindu wala puduma lassanak thiyenne adatath ජීවිතයේ wena dewal me sindu walatama galapenawa ...manjula aiye බුදුසරණයි ❤️🙋

  • @NishanSandakelum
    @NishanSandakelum 7 місяців тому

    ඇත්තටම මේක (හවු සෑඩ්❤❤❤❤❤❤❤

  • @janojamalkanthi7645
    @janojamalkanthi7645 8 років тому +3

    ගොඩක් ලස්සනයි අයියා

  • @ireshadiyes316
    @ireshadiyes316 8 років тому +3

    marama mara sinduwak... hithata godak denenawaaa

  • @Dilinipun
    @Dilinipun 2 роки тому +6

    මේක ඇත්තම කතාවක්නම් , ඒ අපි දන්න redio artist කෙනෙක් නම් එයාට මේක කොහොම දැනෙනවා ඇතිද 🥺🥀

  • @Chutidoni2028
    @Chutidoni2028 Рік тому +1

    කල්පයක් හෝ ඉන්නම් බලා....මා සොයා යලි එයිනම් ඔයා...

  • @wasananimanthika3141
    @wasananimanthika3141 6 років тому +7

    kalpayak වුනත් innam බලාගෙන ඔයා ආපහු එනකල්.☝️sathuta මට හිමි නැහැ.😪duka විතරයි ලැබුණේ

  • @janodyadinesha9501
    @janodyadinesha9501 4 роки тому +3

    සතුට මට හිමි නැ
    ලැබුණෙ දුකමයි සදා 😔😔

  • @roshanhaneesha9478
    @roshanhaneesha9478 8 років тому +2

    ela ela paharama song eka...niyamai niyamai...lassanai marama

  • @NilukaWeerasinghe-kj8wp
    @NilukaWeerasinghe-kj8wp Рік тому

    සුභ පැතුම් මංජු අයියා..💓

  • @robinarobina2547
    @robinarobina2547 8 років тому +6

    lassanai aiye oyage sindu tika man godak asai oyage songs walata

  • @samithakasun2797
    @samithakasun2797 8 років тому +12

    සිහින සේදී දුරක පාව්...

  • @tisaritisari9593
    @tisaritisari9593 8 років тому +5

    godak lassanaiiii aiyeeeeeee

  • @thusithamadusanka2565
    @thusithamadusanka2565 8 років тому +6

    කල්පයක් හෝ ඉන්නම් බලා.......

  • @hirukawushalya2891
    @hirukawushalya2891 8 років тому +4

    godak godak godaaaaaaakma lassanai aiye song eka vish your oll the bets

  • @nilukajayawardhana.2808
    @nilukajayawardhana.2808 8 років тому +3

    ගොඩාක් අදරෙයි.
    ලස්සනයි.

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 2 роки тому +14

    2022❤🥺🌼 ආදරය කියන්නේ පරිත්‍යාගක්‌ 😇

  • @bradscent1115
    @bradscent1115 2 роки тому +3

    2023 ත් අහන්න හිතන් ඉන්න උන් මේ කොනට😍❤️🔥

  • @PramodKanchana-rb6rm
    @PramodKanchana-rb6rm Рік тому +1

    කල්පයක් හෝ ඉන්නම් බලා මාසොයා යලි එයිනම් ඔයා😢😢

  • @charunicharumiimalsha7796
    @charunicharumiimalsha7796 8 років тому +53

    ආදරය පරිත්‍යාගය යාගයක් බව ඇත්ත

    • @hashanstudio748
      @hashanstudio748 4 роки тому +1

      ba ehema ba pariththayaga karanna oy hodinda bs!

    • @vinodanithathumali7991
      @vinodanithathumali7991 4 роки тому

      සතුට මට හිමි නෑ ලැබුණේ dukamayi sada😢😢😢

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 років тому +3

    ලස්සනයි ආදරෙයි ❤❤👌

  • @rogushakirs6001
    @rogushakirs6001 2 роки тому +1

    තනි වෙලා මන් ඉන්නම් සදා 😞💕

  • @sasmithasamodsarathchandra8961
    @sasmithasamodsarathchandra8961 2 роки тому

    පපුව නතර වෙච්ච තැනක් නිකයමයි මංජු අයියා ❤️🥺

  • @gayansahan
    @gayansahan 7 років тому +5

    Ela ela patta

  • @sinderivy975
    @sinderivy975 8 років тому +25

    Really beautiful voice

  • @nipunasudu4944
    @nipunasudu4944 7 років тому +3

    සතුට මට හිමි නැ ...ලැබුනේ දුකමයී සදා...🙇🙇🙇🙇🙇🙇

  • @dulanjaliharshika3698
    @dulanjaliharshika3698 3 роки тому +48

    2021...❤️🎧🎶🎼❤️

  • @kalanasenarathna5720
    @kalanasenarathna5720 8 років тому +3

    එල කොල්ලෙක්....

  • @FatimaSilvestre-mg1kj
    @FatimaSilvestre-mg1kj 6 місяців тому

    Amei essas músicas ao cantor sucesso e parabéns gostei do ritmo

  • @sandunisaranga5820
    @sandunisaranga5820 8 років тому +44

    love ur voice

  • @____lahiru____roka9508
    @____lahiru____roka9508 2 роки тому +1

    Thawath හදවතේ ❤

  • @k.w.a.psasidushehanshehan7788
    @k.w.a.psasidushehanshehan7788 3 роки тому +11

    Beutiful song ❤️

  • @danushkadayarathna7663
    @danushkadayarathna7663 8 років тому +2

    නියමයිනේ

  • @harshaudayanga4016
    @harshaudayanga4016 8 років тому +2

    Godaak lassanai song eka.. niyamai

  • @dimanthiliyanage1096
    @dimanthiliyanage1096 8 років тому +2

    kalpayak ho innm bala....
    masoya oba ainm ..
    lovely voice .

  • @tharindukalhara8545
    @tharindukalhara8545 11 місяців тому

    2024ත් මගේ playlist එකේ උඩින්ම තියෙන සිංදුවක්❤

  • @madushankamalinda4861
    @madushankamalinda4861 3 роки тому +11

    2021 love it❤️❤️❤️❤️

  • @oshaninduwara9003
    @oshaninduwara9003 Місяць тому

    දෙයියනේ අපි සූටි කාලේ ආදරෙන් වැලද ගත් ලස්සන සුන්දර ගීත 2002

  • @sherinsubashini7621
    @sherinsubashini7621 8 років тому +3

    godak dukai 💜💜💜

  • @sadunruwan1318
    @sadunruwan1318 7 років тому +4

    සතුට මටහිමි නෑ ලැබුණේ දුකමයි සදා

  • @malshasewmini6472
    @malshasewmini6472 3 роки тому +3

    ආදරේ පරිත්‍යාගයක් විතරයි මට දැන් තේරෙනවා 😔😔😔😔😔😔

  • @SamanKumara-n7q
    @SamanKumara-n7q 11 місяців тому +1

    Lassan sinduwk💝💝💝💝♥️♥️🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️

  • @Akila-Prasadh
    @Akila-Prasadh Рік тому

    Lassanaii ape aiye gemmak oya

  • @shashindinimalka667
    @shashindinimalka667 5 років тому

    Sathuta mta himi na labune dukamai sada.lassanai aiye song eka

  • @kaushanibagya3856
    @kaushanibagya3856 8 місяців тому

    2024 ahana aya ko..a voice eka marai..❤️💚

  • @malithliyanage9538
    @malithliyanage9538 8 років тому +1

    Lassanai ...very nice..

  • @wasanavijayanthi6526
    @wasanavijayanthi6526 8 років тому +2

    සතුට මට හිමි නෑ
    ලැබුනෙ දුකමයි සදා.....

  • @pushpakumari4274
    @pushpakumari4274 5 років тому +2

    Adareiii...sinduwata

  • @chathurangadineshmadhusank9649
    @chathurangadineshmadhusank9649 8 років тому +2

    $$$ Lovely Songs $$$
    All the Best!!!

  • @songchannel5373
    @songchannel5373 Рік тому +3

    2023 බලන අය 🙂❤️

  • @shamikavihaga3211
    @shamikavihaga3211 3 роки тому +5

    2022 කවුද අහන්නේ ❤️

  • @lakminiwasana4942
    @lakminiwasana4942 8 років тому +5

    All the best...👍

  • @melanitharu8076
    @melanitharu8076 5 років тому

    aththatama godak lassanai marama vidiyata hithata denenawa