Chief Pilot thilina kaluarachchi. Was my brother's same intake. My brother Aruna peries died by BELL 212. Helicopter crashed in sigiriya.. I know well, thilina kaluarachchi . Proud of him ... Goad bless you ayya,, Finally.. just today when I try to find out more on Thilina ayya, got to know he also died in another mission... sad to hear.. I'm living last many years in Australia... so I was not able to get the contacts and messages. So sad... they all everlasting war hero s in mother srilanka...
Loke kryadama films koi thram thiyenwada hadapu ,a unath me wage supirima seens a hamotama mis wela.kiywla wadak na ,supirima supiri wadakarayo tikak....jayawewa..
@@nishanthakumara5062 API LTTE karayo Karana de karanna giyoth ungei Apei wenasak Nathi wenawa neda machan? Anna a ganai therum ganna one. Jayagrahanaya gana udam ananwata wada durwala una than pasu kathanaya kireemai buddhimath minissu karanne.
We only had few machines but we had the best at that time, my father got shot at the field year 98,called on medevac but the bell that came had some hydraulic failures which causes some lifting problems, they did everything they can at the point but it was too late for him, um still as son um grateful for what they did, they came hot all the way, bullets flying just inch close, they tried atleast ❤ lost my father but i live with his legacy ❤
in darkest era of ielaam war W/C Thilina kaluarachchi passed away by mi24 crash in kokilai lagoon and S/L dushyantha ( loku eddi ) passed away by bell 212 crash in vavuniya.
@@RollerGuideX 17 was equipped with automatic anti-missile system whereas 24 had manual anti-missile system. Pilots had to manually activate the system when teh were alarmed.
ජයසිකුරු මෙහෙයුමට ගිය අපි දන්නවා කපු කට්ට ජිවිතය කිසිම දවසක මෙ පින්බිමෙ යලිත් යුද්ධය එතිනොවෙවා........
පෙනිපෙනි මරනය වෙලදගත් විරුවන්ට මගෙ උත්තමාචාරය
❤
තිළිණ කළුආරච්චි කියන්නේ ගුවන් හමුදාවෙ හිටපු සුපිරි චරිතයක් ......මම මලගෙදරත් ගියා . අදටත් ඉන්න වටින මිනිස්සු .
තිළිණ කළුආරච්චි සර් අතිවිශිෂ්ඨ ගුවන් නියමුවෙක්. ඒකේ කිසිදු විවාදයක් නෑ. නිවන් සුව ලැබේවා.
එකනම් සුපිරි අපේ උකුස්සො කොට් දඩයම් කලේ උනට හිතා ගන්න බැරි විදිහට . අපෙ සියලුම ගුවන් හමුදා විරැවන්ට බුදු සරනයි...
රාජාලියෝ
@@Kaweesha_Sandares. අනිවරයේනම්...
උක්කුස්සෝ ත් නෙමේ රාජාලියොත් නෙමේ. ඒ ඉන්නේ ඇල්බට්රෝස් කියන පක්ෂියා.
Yes ....@@sachithfernando3918
ඇල්බට්කෲස්
කොහොමද අපේ කොල්ලන්ගේ ඒ කාලේ වැඩ❤❤❤
Chief Pilot thilina kaluarachchi. Was my brother's same intake. My brother Aruna peries died by BELL 212. Helicopter crashed in sigiriya.. I know well, thilina kaluarachchi . Proud of him ... Goad bless you ayya,, Finally.. just today when I try to find out more on Thilina ayya, got to know he also died
in another mission... sad to hear.. I'm living last many years in Australia... so I was not able to get the contacts and messages. So sad... they all everlasting war hero s in mother srilanka...
වවැඩසටහනටම ඔබ්න කතනය .හරිම ආසයි . දිගටම ඕනෙ .
සුපිරිම චැනල් එක. notification ආව ගමන් බලනවා... දිගටම වීඩියෝ දාන්න ❤
වටිනා විඩියෝවක්.
මා කලකට පෙර කල ඉල්ලීමක කොටසක් ලබාදීම පිලිබඳව මා ස්තුතිය පුදකරන්නෙම්....
ඉතිරි MI24 helicopter වික්‍රමයන් සහ එවායෙන් රටට වු සේවය සඳහන් වෙන අනෙක් video බලාපොරොත්තුවෙන් සිටිමි
ස්තුතියි....
අනිවාර්‍යයෙන්න් ගේනවා
පසුබිම් කථනය විශිෂ්ඨයි. ඉතාම වටිනා වැඩසටහනක්.
තිලිණ කළුආරච්චි සුපිරිම වැඩ්ඩා♥️🙏
අපූරුවට විස්තර කරනව. video එක නියමයි 👍✨️. ස්තුතියි.
අපෙ වීරයන්ට අපි සදා ණය ගැතියි ♥️🙏
වොයිස් එක ඒ අතීතය හරි අපුරුවට මතක් කරනවා ❤️
මිය පරලොව ගිය සියලු රණවිරුවන්ට නිවන් සුවය ලැබෙවා🙏🌸.එසෙම රොගාතුරවු සියලු රණවිරුවන්ට දෙවි පිහිටයි.බුදු සරණයි❤️.සදා නයගැතියි🥺.
විස්ස්‍රම රණවිරිවන්ට බුදු සරණයි,දෙවි පිහිටයි.
❤️ලංකාවේ බිහි වෙන්නේ වැඩ්ඩෝ තමයි ඉතින්❤️
වැඩේඩෝ පොඩ්ඩයි හොරු ගොඩයි එකනේ ලංකාවට වෙලා තියෙන්නේ 😂
අපෙ විරයින් ගැන කතා කොච්චර අැහුවත් මදි එ වගෙම අඩම්බරයි ❤
තිළිණ කළුආරච්චි කලපුවට helicopter 1 crash වෙලා නැති උනා. He was a superb swimmer, a fine officer & a gentleman but he passed with the crash.
We will bring Wg Cdr Kaluarachchi's final mission in next episode. Stay tuned.
@@insight-nenasa එයාගැන තොරතුරු තියෙන video එකකුත් ඕන.
Nenasa eke th කළුආරච්චි gena kiyanawa neda.. thushara salgadu
@@insight-nenasa eka mara tragedy ekak machan 😪
Eyawa beraganna try krla fl lt daneshuth nathi wuna😢
දෙයක් හිතුවොත් කරන්න බැරි කමක් නෑ 🇱🇰💪
ගුවන් භටයෙකු ලෙස ගුවන් හමුදාවට බැදුනු එක කොච්චර ආඩම්බරයක්ද කියලා දැනෙනවා...ඒක තවත් වැඩි වෙන්නෙ විශ්‍රාම ගොස් සිටින මේ අවස්ථාවේ ....ආඩම්බරයි බොහෝ ආඩම්බරයි
සියලුදෙනාගෙම කැපවිම හා ඊළාම් යුද්ධයේ අවසානයකරා ගෙන ගිය ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන්ට හට දිර්ඝායුෂ වේවා තම ජිවිතය පරදුවට තබා පුජාකලේ මේ මවුබිමට ඇති ආදරය නිසා එ දිවිපිදූ විරෝධාර උදාර රනවිරුවන් හට දිවයලෝක සැපසම්පත් ලැබේවා . අපට පොලොවේ පයගහලා ඉන්නේ ඔයාලා නිසා තමයි . ගුවන් හමුදාවේ ඉන්නේ වැඩ්ඩෝ තමා
බුදු සරණයි රණවිරුවනි ඔබට 🙏
සිපිරි ඉදිරිපත් කිරීම. ❤
තිළිණ කළුආරච්චි සංග්‍රමයේදී මිය ගියේ නැත්නම් ලෝක වාර්තා තබන්න තිබුනා.😥
මෙ වගේ වටිනා දේවල් අලලා ව්ටින Movie එකක් නිශ්පදනය කරොත් තවත් වටිනවා
අපේ හමුදාවේ අනුවර්තනය වීමේ හැකියාව රුසියාවට වැඩි ඇති🥰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අපේ විරුවෝ මාරයි.තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඉතාමත් වැදගත් සටහනක්
13:00 respect අපේ සිංහයෝ
සුපිරි වැඩ්ඩෝ...
සුපිරියි
අපේ හමුදාව කොච්චර දක්ෂද❤❤❤❤
Good job..
Welldun..
Our
Heros......
අපේ එවුන් පට්ට වැඩ්ඩො
❤🙏✔ මේක නියම කතාවක්
Supiri weerayo
අපේ කොල්ලොන්ට තියන මොරාල් එක.. 🔥🔥🔥
Loke kryadama films koi thram thiyenwada hadapu ,a unath me wage supirima seens a hamotama mis wela.kiywla wadak na ,supirima supiri wadakarayo tikak....jayawewa..
ස්තුති, ඔබ ගුවන්හමුදාවේ වික්‍රමාන්විත මෙහෙයුම් වල මුල්තැන දුන්නට, ස්නයිපර්වරුන් යුද්ධය සඳහා විසාල සේවයක් කලා නේද එවන් විඩියොවක් කලේ නැද්ද 🤔
It's goes without saying anything about your commitment in utmost level to all of you for your braveness
තිළිණ කළුආරච්චි මහතා සහ දුෂාන්ත එදිරිසිංහ මහතා යන දෙදෙනාම ජීවතුන් අතර නැහැ..❤️
එම දෙපලට නිවන් සුව ලැබේවා.........!!!
Yudden nathi unada
@@max-ob4ns තිළිණ කළුආරච්චි මහත්මයා මැරුණෙ මිසයිල ප්‍රහාරයකින් දුෂාන්ත එදිරිසිංහ මහතා මියගියෙ හෙලිකොප්ටරය කඩා වැටිලා කාර්මික දෝෂයකින් කියලා කියනවා
@@max-ob4ns තිළිණ කළුආරච්චි මහතා මිය යන්නේ MI 24 යානාවට කොටින්ගෙ මිසයිල ප්‍රහාරයක් එල්ල වෙලා කෝකිලායි කලපුවට ඒක කඩාගෙන වැටිලා
@@max-ob4ns ow kalali walata kadagena watuna. Oya kalema thamai Nathi une
මෙන්න වැඩ්ඩෝ💟💟🙏
ජය සිකුරැ වගේ මෙහෙයුමක්.ජිවිත දහස්.ගානක්.නැතිවුනා.විතරයි
Our Real Heros❤️🔥😍❤🔥😍
Woow perfect mission 👍👍👍👍
nice explain
Wooow. Super jayawea lankikayantta
ජයවේවා නැනස 🙏👍
👍..😍.. LTT ත්‍රස්තවාදීන්ගෙන්.. "යාපනය" කොටුව මුදාගැනීමට විරෝධාර ගුවන්හමුදාව සිදුකල.. "Operation Eagle".. ක්‍රියාන්විතයේ.. බිහිසුණු ත්‍රාසජනක විඩියෝ එක බලාපොරොත්තු වෙනවා..!
Niwan suwa labewa sir!
Supiri ❤️❤️❤️
නෙනස ඔබට මගෙ උත්තමාචාරය
Thank you for the credits given...Cheers!
Feel very proud about this heroes
real heros ❤️❤️❤️
තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රැකපු රටට වෙලා තියෙන දේ දකිද්දී මේ විරුවන්ට මොන වගේ හැගීමක් දැනෙනවා ඇතිද..
කොහොමද විරුවෝ රැක්ක රටට කැ#යෝ කරපු දේ.🤑
@@adikarisarathsantha9154 ඒකනම් ඇත්ත
Good job
Vido deakama baluwa 👍👍
Perfect 👍
Super
Great heroes ❤
Thaththi @Ratnasuriya ❤️
දිගුදුර විහිදුම් බලකාය ගැනත් දැනගන්න වීඩියෝ එකක් කරන්න
මුලු සිද්දි දාමයම ෆිල්ම් එකක් වගේ මවාගත්ත.
විරුවන් බුදු වේවා ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏
Film ekak wage ❤️❤️🇱🇰🇱🇰
බන්දු එදිරිසිංහ නිළධාරී තුමා දැන් එයාර් වයිස් මාර්ෂල්....සේවයේ යෙදී සිටී.
True incident, was there in Mi17 Squadron, Vavuniya, when this happened. Great team work
Bandu Edirishinghe sir super hero
Ela...
Great air mission
💜💜💜💜💜
තිලිණ කළුආරච්චි සර්,ගැන වැඩසටහනක් කරන්න...
Rhawana parapura . Real heros.
විශේෂයෙන්ම ගුවන් හමුදාව කියලා කියන්න ඒපා..
බ්‍රිගේඩිය පසි ප්‍රනාන්දු බ්‍රිගේඩිය ජානක පෙරේරා මියගිය හැටිගැනත් විඩියො එකක් ගෙනවද
අලිමංකඩ පසුබෑම සිදුවන්නේ 2000 වසරේ අප්‍රේල් මාසෙ. අපිතාම කරන්නෙ 1997 වසරේ සිදුවීමිවල වීඩියෝ. ඉස්සරහට අනිවාර්යෙන් ගේනව
එතකොට බ්‍රිගේඩිය ජානන පෙරේරා මැරැනේ කවද්ද
@@worldbestofslarmy3170 බ්‍රිගේඩියර් ජානක පෙරේරා නෙමේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා . මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාව මැරුවේ මහින්ද රාජපක්ෂලා විසින් එතුමාගේ දේශපාලන අනාගතයට තිබ්බ බය හේතුවෙන්.
ඔහු 2008 තිබුණ පළාත්සභා මැතිවරණයට එජාපයේ මහඇමති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුණා. ඒ මැතිවරණ ව්‍යාපාරය අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්වුණා.
@@insight-nenasa SB Dissanayake nm dannawa mokadda une kiyala
Parajitha yugaya gana video idiripath karanawata wada apage abimanawath 4 weni eelam yuddaya gana videos karanawanam godak watinawa.ape anagatha parapurata thamage paursaya abimanawathwa godanaga ganeemata eya mana pitiwahalak wei.
අපි මුළු යුධ ඉතිහාසයම එක එක යුග වලට බෙදාටගන ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. පරාජයෙනුත් අපි අනිවාර්යෙන් පාඩම් උගතයුතුයි.
oba ithaamath weradi...Paraajayan api aniwaarywn dena gatha yuthui...koomada policiye 600k 1990di eastern province male...93 pooneryn wala 650k koomada male...96di 1600k wage mulathiv waladi koomada male...97-98 aurudu dekak pura jayasikuru walin 5000k wage kollange minii udin ghn allapu kilometr 40ta aasanna dura dawas deken omantheta awe koomada...97 sathjayen allapu paranthan kilinochchi pitipassen awith gahala watakarala wiwurtha boomiyedi api pasubahiddi komada kollo 300k 400kmung meruwe..2000di april kollo 2000k alimankadadi duk windala dehydrated wela koomada male...navy atharamedi huwamaru camp digampathana wage taraget karala navy kollo 200k wage langa langa blast dekakin koomada male...anuradhapure airforce camp ekata army kit endan unge special unit eke 25k awit sniper genath silencer gahan ape un meruwe watinama asset godak edaa winaasakare koomada...2006 april and october muhamale allanna karapu operation dekama fail wela kollo 400k wage male koomada...ay fonny ethana fail une...2008 akkarayankulm pas bemi line apita kadanna amaru unee ayy..yudde anthima dina wala farah newe unna ltte sniper la ape kollo 100kata wada welle meruwe koomada...we must learn lessons from
Defeat ...my favoration war era 96- 2000...Greatest case study....
@@ashitv6507 dutugamunu rajathumath weerayek keppetipola nilameth weerayek.eth minissu jayagrahanayakata udaharanayak widihata ganne kawada?yudde paraduna ltte hithawadinge UA-cam channal wala eka thanakawath eyalage parajaya una satanak gana video karanne ne..mokada eyala hama welawema eyalage mathu parapure ayage oluwata danne ltte eka athi wisista sanwidahanayak kiyana eka..ithin yudde dinapu aya thamange parapurata parajitha manasikathwayak athi karana eka sadaranada? Niyapoththen kadanna thibuna deyak porawakin kapanna tharam thanakata genapu atheethaya kiyannema wala damiya yuthu deyak..anagatha thrunayage moral eka hadanna ona ltte eke sarthakathwaya gana kiyala newei ape wiruwange wikramayan gana kiyala..oba oya kiyana hama thanakdima ape sebalunta jeewitha puja karanna wela thiyena hethu gana eyalagema athdakeem kiyana videos tikak balanna..hethuwa ekkuth desapalanika theendu nathinam waradi yuda upakrama..ewa nawatha nawatha mathu kala kiyala me rate ewata wiruddawa kriyamarga ganenne na.ewa karala thiyena godak aya dan jeewathun atharath ne..dan yudde gana ahanne balanne wadihariyak yuddaye athdakeem nathi aluth parapura eyalata denna ona apage forces gana danawadee akalpayak misak parajitha hageemak newei.mokada ape rate inne yuddayak sampoornayen iwara karapu edithara hamudawak nisa
@@nishanthakumara5062 API LTTE karayo Karana de karanna giyoth ungei Apei wenasak Nathi wenawa neda machan? Anna a ganai therum ganna one. Jayagrahanaya gana udam ananwata wada durwala una than pasu kathanaya kireemai buddhimath minissu karanne.
We only had few machines but we had the best at that time, my father got shot at the field year 98,called on medevac but the bell that came had some hydraulic failures which causes some lifting problems, they did everything they can at the point but it was too late for him, um still as son um grateful for what they did, they came hot all the way, bullets flying just inch close, they tried atleast ❤ lost my father but i live with his legacy ❤
Who is he? We love to know his name
Nice
Is this guineas record
Deffntly, but these buggers won't recognise our boys only white fellows
9:36 සරල උපක්ක්‍රමය පෙති අනික් පැත්ත හරවන එක වගේ දෙයක්😊
නැහැ නැහැ
Nirbeetha bawe prathimurthiyak Thilina Kaluarachchi sir.
සිංහල ජාතියට බැරි දෙයක් නෑ කරුමෙට අපිට හොඳ නායකයෙක් නෑ 2025 දී වත් ලැබේවා
😂😂
@@mohamednafras885thopita inne payya kada gaththu saharan dan kanyawiyo aran athi neda😂😂😂😂
කරප්පකුට්ටි ප්‍රහාරය මා නරඹා තියෙනවා ,,,,බුල්ඩෝසර් පවා රැගෙන යනවා උන්
👍👍❤️❤️❤️
👌❤️
Jayasikuru meheume mge thaththath hitiya
Api kapu katta kiyanna wachana na... A hamadema sadahatama visa dapu mahinda janapathi thumata me hamoma naya gathi
යාපනය කොටුව තුල සිරවූ රණවිරුවන් බේරාගැනීමට සිදුකළ ත්‍රිවිධ බලය මෙහෙයුමේදී(1990) යාපනය කලපුව තුළට කඩාවැටුණු යානය පිළිබඳ video එකක් ඉල්ලා සිටිමි.
Ethanath pilot Nathi una. Body eka LTTE eken gatta Mataathaka widiyata
@@Bruh-ys3sx body එකනම් බේරගත්ත කතාවක් කියන්නේ....ඒත් හරියටම දන්නේ නැහැ.....
@@07Alpha mathaka wiyata LTTE eken aragena apahu ICRC through baradunna wage mathaka. Hariyatama confirmed ne
@@Bruh-ys3sx THANK YOU......
in darkest era of ielaam war W/C Thilina kaluarachchi passed away by mi24 crash in kokilai lagoon and S/L dushyantha ( loku eddi ) passed away by bell 212 crash in vavuniya.
We will bring Wg Cdr Kaluarachchi's final mission in next episode. Stay tuned.
This was due to a missile fired from a manpad right? Missed the 17 but the second one hit the 24. Charlie Hotel 619.
@@RollerGuideX 17 was equipped with automatic anti-missile system whereas 24 had manual anti-missile system. Pilots had to manually activate the system when teh were alarmed.
Weddo thama ekenma. ♥️
අදටත් මුල් තැන දෙන්නේ රෙස්ෆෙක්ට් කරන්නේ ගුවන්හමුදාවට අනිත් රණවිරුවන්ට ආදරේ නැතුව නෙවෙයි නැත්තන් ltte පරද්දන්න බෑ ඒක අමාරු දෙයක් හිතාගන්න ගොඩක් රණවිරුවෝ මැරෙන්න තිබ්බා මොකද උන්ගෙ හම්බුන ආයුදවලින් ගහන්න බැරිවූනේ උඩින් ගහපු නිසා ඒවා දාල දිව්ව විනාශ වුනා ඒත් හම්බුන ආයුද දැක්කම පිස්සු වගේ මොකද මුන් මේවයින් ගැහුවේ නැත්තේ කියලා
edirisinha sir oba minisun athara athi deviyak ( bandu edirisiha sir)
🔥🔥🔥🔥
MAAGEE DANA NAMASKAARAYA VIRUWANI
පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪
Mt nm mthak une SF witrai 😂
❤❤🎉
මේජර් ජනරාල් වසන්ත පෙරේරාට මොකද වුනේ ? ඔහු ගැන වාර්තා ඉතා සීමිතයි
👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ වගේ විශ්මිත වික්‍රමාන්විත කරපු විශිෂ්ඨ නිලධාරීන්ට මේවනවිට රාජපක්ෂලගේ දේසපාලන පලිගැනීම් වලට ලක්වීමට සිදූවී ඇත..කෙසේ හෝ සක්කිලි රාජපක්ෂ පාලනය ලංකාවෙන් අතූ ගා දැමිය යුතුයි ...
මේ සිදුවීමෙ ප්‍රධාන ගුවන් නියමු ස්කොඩ්‍රන් ලීඩර් තිළිණ කළුආරච්චි ඊට මාස කිහිපෙකට පස්සෙ ගුවන් අනතුරකින් මිය ගියා.
සහායක ගුවන් නියමු ෆ්ලයිංග් ඔෆිසර් බන්දු එදිරිසිංහ අද වන විට ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්ෂ වශයෙන් රාජකාරි කරනවා.
ඉංජිනේරු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් මලින්ද පෙරේරා 2014දි විංග් කමාන්ඩර්වරයෙකු වශයෙන් ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගියා.
@@insight-nenasaමලින්ද මගේ class Mate.
අර අලිමන්කඩ විඩියො එකේ බලවෙගය මෙහෙයුමෙ විඩියො ටිකත් තියෙනවද නැත්තන් එවා වෙනමද තියෙන්නේ
Replyඑකක් ඔනේ
වෙනම තියෙන්නෙ
සපුර්නයෙන්ම වෙනමද
97.04.27 LTTE attack eka mona pradeshaye vedio karapu ekak da?