මුහුදට අතහරින්නට සිදුවූ හෙලිකොප්ටරය බේරාගත් වික්‍රමය | Sri Lanka Air Force | Helicopter Operation

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 145

  • @Tonevectorpro
    @Tonevectorpro Рік тому +137

    අනේ😯.ඔබතුමා Air force එකේ engineer කෙනෙක් කියල දන්නේ අද තමයි. ඔබගේ අපක්ෂපාතී හා තර්කානුකූල යුද විශ්ලේෂණයන් ඇත්තටම විශිෂ්ටයි.නිරවුල්ව හා ආකර්ෂණීය ලෙස කරුණු ඉදිරිපත් කරන ආකාරයත් අපූරුයි. ජය වේවා ❤❤🙏

    • @amilajanaka6008
      @amilajanaka6008 Рік тому +4

      ඇත්තටම මහත් හැමදාම ඔබතාත් හැමදාම ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඒත් දැනං හිටියෙ නෑ එයාර්පොර්ට් එකේ හිටපු කෙනෙක් කියලා විශිෂ්ටයි වැඩ සටහන්

    • @buddhikasaranga
      @buddhikasaranga Рік тому +2

      ඔබතුමාට ගොඩක් ස්තුතියි , ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ඔබට ජය

    • @withkasun2602
      @withkasun2602 Рік тому +4

      ඔබේ හඩත් කරුණු ඉදිරිපත් කරපු ආකාරයත් එක්ක ඔබ දාපු හැම වීඩියෝ එකක්ම බැලුව.බලන්න ආස හිතුන.ඒත් හිතුවෙ නෑ ඔබ තුමත් ත්‍රිවිධ හමුදාවේ කෙනෙක් කියල.හරි පුදුම හිතුන සමහර කරුණු දින වකවානු විස්තර ප්‍රහාර ,ඒවගෙ දුර්වලතා අඩුපාඩු හැම දේම කියන විදියට ..දීර්ඝායුෂ වේවා ඔබට..❤❤

  • @මව්බිමශ්රීලංකා

    13:44 ඒ වචන ටික ඇහෙනකොට ඔබ ගැන පුදුම අභිමානයක් හිතට ආවා.
    ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ජය වේවා.......💪😎

  • @srisongs-sl
    @srisongs-sl Рік тому +12

    අදයි දන්නෙ ගුවන් හමුදාවේ හිටපු aircraft engineer කෙනෙක් කියලා ඔබතුමා. විශිෂ්ඨයි... ගොඩක් සතුටුයි ❤

  • @sajithmalli6179
    @sajithmalli6179 Рік тому +23

    මට sir ගේ නම මතක නෑ ඒත් component bay එකේ හිටියා මතකයි මමත් 7sqn එකේ ඕක තමා පලාලි වල crash land උනේ single engine takeoff කරලා.සෑහෙන්න අත ගාපු helicopter එකක්.අනිත් එක තමා අඩුවෙන්ම snag ආපු helicopter එකක්.

  • @thushankalana4940
    @thushankalana4940 Рік тому +28

    ඒ වික්‍රමාන්විත මෙහෙයුමට දායක වූ සියලුම විරුවන්ට මාගේ උත්තමාවාරය.❤❤❤🙏🙏🙏 ඔබටත් මාගේ ප්‍රණාමය විරුවාණනි ❤️❤️❤️

  • @grenade8888
    @grenade8888 Рік тому +6

    අනේ අනේ හොර ගෙඩියා අදනෙ දන්නේ ඔබතුමා කවුද කියලා ❤️ දිගටම video ඕනේ 🙏

  • @මව්බිමශ්රීලංකා

    සුපිරි වීඩියෝවක්. ඉස්සහරහටත් මේ වගේ ඊළාම් යුද්ධය ගැන වීඩියෝ දාන්න. ඔබට ජය....

  • @lakshanindika2011
    @lakshanindika2011 Рік тому +10

    ඔබ ඇතුලෙ සියලුම රනවිරුවන්ට අපගෙ උත්මාචාරය 🎉❤

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Рік тому +10

    අයියා!! ඔයා Air force එකේද!! මට පුදුමත් හිතුණා!! Love you!!!😍😍💪😎.

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Рік тому +10

    බොහෝ උදාර මිනිසුන් නිහඩව තම සේවය ඉටු කරයි.චිරන් ජයතු විරුවාණෙනි!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasudarahni5874
    @nilukasudarahni5874 Рік тому +1

    ගොඩක් ආඩම්බරයකි සර් ඔයාගැන

  • @shanakee-lv9si
    @shanakee-lv9si Рік тому +2

    අපේ සිංහල බෞද්ධයෝ ආදරෙයි පැලෙන්න

  • @neranjanabiman6842
    @neranjanabiman6842 Рік тому

    ඔබගෙ විස්තර කිරීම ඉතාමත් පැහැදිලියි ගොඩක් ආඩම්බරයි ඔබ ගුවන් හමුදා ඉන්ජිනේරුවරයෙක් බව දැනගැනීමට ලැබීම

  • @bebikade4108
    @bebikade4108 Рік тому +5

    අඩේ අදනේ දන්නේ ඔයත් එයාර්ෆෝස් කොල්ලෙක් කියලා ..ආදරෙයි ඇ..❤❤

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 Рік тому

    මට ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි.. ඒ වගේම නිහතමානිමක ගැන මං පුදුම වෙනවා ❤

  • @namalpremarathne4114
    @namalpremarathne4114 10 місяців тому

    ඔබගේ වීඩියෝ ගොඩක් මම බලනවා.ඇත්තම සතුටුයි

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 Рік тому

    ඔබතුමන් ගුවන් හමුදාවේ විශිශ්ඨ සේවාවක් ඉටු කළ විශිශ්ඨයෙකු බව මෙතෙක් නොදැන සිටි කරුණක්. මේ තරම් සාර්ථක ලෙස කරුණු මනාව විශ්ලේෂණය කරමින් පැහැදිලි ලෙස අපට ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නට පිළිතුරත් එයින්ම ලැබුනා. ඔබට ජාතියේම උත්තමාචාරය !!! ❤️🙏

  • @a2z9818
    @a2z9818 Рік тому

    අප මේ වීඩියෝ නැරඹූ පලමු අවස්තාව මෙයයි.ඔබ දක්ශයකු බව සනාථ වී අවසානයි.ඉදිරියට යන්න 👍👍👍

  • @dilusha6172
    @dilusha6172 Рік тому

    මමත් මේ වීඩියෝ වලට ආස වුනේ ඒ කටහඬට. ඒ වොයිස් එකේ තිබුනා අපිට රට ජාතිය ගැන කැක්කුමක් ඇති කරන මොකක්දෝ දෙයක්. 💐💐💐

  • @මව්බිමශ්රීලංකා

    6:57 නැණස මහත්මයා 2009 අවසාන වන විට කොටි ත්‍රස්තයන් සතුව මෙවැනි ගුවන් යානා නාශක තුවක්කු සවිකල කැබ් රථ කොපමන සංඛ්‍යාවක් තිබුනාද? ඒ ගැන යම් තොරතුරක් ඔබ දන්වාද?

  • @Nyx....
    @Nyx.... Рік тому +1

    A great video as always ❤👍🏻

  • @DewanandaDpk
    @DewanandaDpk 7 місяців тому

    Mulinma obage talent ekata uththamachara dakwannemi,,epamanak nowa obage hakiyawan itha wishala parasayan osse yana bawak pahadiliwama daknata labe...emenma oba thawamath tharuna awadiye sitina ithamathm aakalpamaya washayen rata jathiya ha me thula kriyathmaka wannawoo siyalu thathwayange awabodayak sahithawa geewath wannek weemada athishainma pasasiya yuthu karunak woo athara rata pilibadawa menma rate arakshawa pilibadawa lokaya idiriye waradi prathichara dakwannan ganada ithamath awadanayen siteema pilibadawada pahadiliwama prasansa kalyuthumaya,,epamanak nowa thamange feald eke uwada durwala charitha pradaana emenma pawadennan pilibadawa menm rata gana kisidu hageemak nomthiwa jame beragannan menma thama geewithaya gana pamanak sithamin kal gewannan pilibadawada, rate desha palanaya karannawoowangen sidu unawoo akatayuthukamda ratak jaathiyak winasha woo akaaraya ganada oba ithamath pahadiliwa sathpurusayekuge pahadili kaaryabhaaraya sidu karanu labana athra me wani woo katayuththaka agaya kisisethma mila kala nohaka,,eyada mewani woo prasastha mattamen sidu kireema ,athishainma prasansaneeya wanneya.......

  • @RajasingheRaja-vs7ho
    @RajasingheRaja-vs7ho Рік тому

    ඇත්තටම මම දැනගන හිටියෙ නැහැ සර් Air force එකේ හිටිය කියල...සුබ පැතුම් සර්...

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Рік тому

    සුපිරි පට්ට කතාව ස්තූතියි

  • @sachi.KT5098
    @sachi.KT5098 Рік тому

    WOW 😀 අර animation එක නං මරු 👌👌👌 අදත් supiri video එකක් ❤

  • @anuvlogs4933
    @anuvlogs4933 Рік тому

    ඇතතටම මේ video එකේ අවසානයේ නම් ඇග ලොමුදැහේ ගැනුනා...❤❤

  • @nilangakanchana3856
    @nilangakanchana3856 3 години тому

    මසුරං පැහැදිලි කිරීම...❤❤❤❤❤

  • @kavindu94759
    @kavindu94759 Рік тому +6

    සුපිරිම විඩියෝ එකක්👍🔥

  • @RamithD
    @RamithD Рік тому +1

    Respect your work 🤜🤜👍👍

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 Рік тому

    You are great super ❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +3

    අදනෙ දන්නෙ ඔබ තුමා කවුද කියල . ❤️

  • @chamodhashan8998
    @chamodhashan8998 Рік тому +4

    Adee ayya airforce kiyl hemoma denaganna aththe ada ❤

  • @shanakadivakara
    @shanakadivakara Рік тому

    😀sthuthi me vidoes walata. e wagema engineer kenek kyala dena gatta ekata godak sathutui

  • @Mrattanayake
    @Mrattanayake Рік тому

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .

  • @ericfernando3386
    @ericfernando3386 Рік тому +1

    මේ හෙලිකොප්ටර් යුද්ධය සමයේ සේවා රැසක් ඉටු කලා

  • @doubletime8762
    @doubletime8762 Рік тому +1

    අඩ්ඩෙහ්හ් වැඩ්ඩෙක් ❤️❤️❤️

  • @Ranganakavinda
    @Ranganakavinda Рік тому

    මට හිතුනා හමුදාවෙ ඉහළ නිලධාරියෙක් වෙන්න ඇති කියලා ඔබගේ ඉහළ දැනුමට...සතුටුයි අද ඒ බව දැනගන්න ලැබීම...

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg Рік тому

    ඔයා ගැන දැනගැනීම සතුටක් ❤❤

  • @wapasela
    @wapasela Рік тому

    ඔබතුමා ගැන ආඩම්බරයි ❤

  • @upekshamadumali9307
    @upekshamadumali9307 Рік тому

    Great

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Рік тому

    බුදුසරණයි

  • @nishansangeeth208
    @nishansangeeth208 Рік тому +2

    ඔබලාට ජාතියෙ ප්‍රනාමය විරුවාණනි ✌

  • @shamethpeiris5622
    @shamethpeiris5622 Рік тому +1

    Please do a video of LRRP training if possible. A detailed one👍 thank you and good job.

  • @udcreations7180
    @udcreations7180 Рік тому

    Mata sirwa hodata mathakai..Man witharak newei sqn eke siyaludena thulama sir gana thiyenne godaak loku pahadeemak.sir 7sqn eke hitiya kale sqn ekata godaak weda kara mathakai specially flight-techno relationship eka thulin airfleet eka provide karanna oni widiha gan sir apita godaaak loku knowledge ekak dunna..Thank you sir ...Best of luck sir..❤❤

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      Thank you. Appreciate if you would mention your name

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Рік тому

    Thank you Sir. I Respect u..... 👍🙏🙏🙏

  • @Fallen-b4g
    @Fallen-b4g Рік тому +5

    අයියලා ගුවන් හමුදාවෙ ඉන්න කාලෙවත් ලංකාව ඇතුලත fighter aircraft එකක් හදන එක ගැන මූලාරම්භයක්වත් අරගත්තෙ නැද්ද

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +3

      නැහැ. UAV එකක් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු දැනටත් කෙරීගෙන යනවා

    • @johnny_testicles
      @johnny_testicles Рік тому

      @@insight-nenasa අයියේ ලංකාවේ defence procurement එකට වෙන කරන මුදල් ප්‍රමාණය මදි නේද?

  • @sadeepagimhana2412
    @sadeepagimhana2412 Рік тому

    ❤❤මාර අාඩම්බරයක් අපිට සර් ගැන ......❤❤

  • @RamithD
    @RamithD Рік тому

    Perfect 👍

  • @Lalith1963
    @Lalith1963 Рік тому

    හැමදාම අලුතෙන් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම
    ජය වේවා ❤🙏🙏

  • @A_Day_with_Aviation
    @A_Day_with_Aviation Рік тому

    Good luck sir from helitours 2015 ekala

  • @janithchathumal8088
    @janithchathumal8088 Рік тому

    ආඩම්බරයි

  • @SirisenaNandasena-xh4bl
    @SirisenaNandasena-xh4bl Рік тому +1

    Bell 212 වල rockets firings accurate ද?

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 Рік тому

    Proud of u brother ❤

  • @damithchathurangagalagoda2278

    අදයි දැනගත්තේ ඔබ කවුද කියා.
    සුභ පැතුම්...

  • @pasindudilhara4529
    @pasindudilhara4529 Рік тому

    ඔයා නම් නියමයි❤😎

  • @krishnagayashan1907
    @krishnagayashan1907 Рік тому

    👌

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Рік тому +2

    ඔයා නම් මේවා කොහොම මේවා හොයා ගන්නවාද මන්දා!! හැබැයි නියමෙට වීඩියෝ එක හදලා දාලා තියෙනවා!! Keep it up!!😙💛.

  • @mrsakterrorz
    @mrsakterrorz Рік тому

    Respect sir❤️

  • @knowledgeofairframewithshe1406

    සර්,මම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නඩත්තු කාර්මිකයෙක් විදිහට අවුරුදු 8 වැඩකලා..සර්ව සම්බන්ධ කරගන්ඩ පුලුවන් ක්‍රමයක් දැනුම් දෙනවද?

  • @chandimalm
    @chandimalm Рік тому

    Very proud of you sir ! 🫡

  • @nelumfernando8994
    @nelumfernando8994 Рік тому +2

    ශා මරුනෙ අය්යා air force da මොකක්ද අවුරුද්ද අපේ අය්යත් ඕකේ තමයි .😮😮😮

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 Рік тому

    Wow first viewer

  • @RamithD
    @RamithD Рік тому

    Do more SLAF videos 🤜🤜

  • @pasindudilhara4529
    @pasindudilhara4529 Рік тому +3

    රණවිරුවෙක්🙏🙏🙏❤

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 Рік тому

    wayasa kiyada

  • @nishanthakumara468
    @nishanthakumara468 Рік тому

    🙏❤️

  • @myyoutubechannel5286
    @myyoutubechannel5286 Рік тому +2

    Wing commander

  • @wheelcrusher7203
    @wheelcrusher7203 Рік тому

    adee anthima kallata aga hiriwatuna .....

  • @DinethNethsara-i9u
    @DinethNethsara-i9u Рік тому

    💚

  • @SandaruMuthumala
    @SandaruMuthumala Рік тому

    mechchara hodata wistara kiyaddi matanm nikamata wage hithuna kauda kiyala😁😁

  • @virajfernando9146
    @virajfernando9146 Рік тому

    Sir 🎉

  • @TharinduWedagedara
    @TharinduWedagedara Рік тому

    I was always wondering that how come an ordinary guy have this kind of knowledge about aircrafts. :D

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 Рік тому +3

    Mama asama chanale eakak

  • @hellion6737
    @hellion6737 Рік тому

    Api hamotama ekata kathabaha karanna discord server ekak hadannako

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      ඔබට පුළුවන්ද එකක් නිර්මාණය කරන්න?

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 Рік тому

    ♥️🔥

  • @86622
    @86622 Рік тому +1

    ❤️

  • @HDV911
    @HDV911 Рік тому

    👍👍

  • @Oshadahashenrathnayake
    @Oshadahashenrathnayake Рік тому +1

    තාම තියනවා හිගුරක්ගොඩ SUH 537......

  • @nishansangeeth208
    @nishansangeeth208 Рік тому

    ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා
    පසුගිය කාලයෙදි අරන්චියක් තිබුනා අපේ කෆීර් යානා 5ක් ඊශ්‍රායල් IAI සමාගමත් එක්ක එකතු වෙලා නැවත අප්ග්‍රේඩ් කරන්න ඒ ප්‍රෝජෙට් එකට මොකද උනේ ? සම්පූර්න විස්තරයක් දෙන්න
    ස්තුතියි .

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +2

      ඒ project එක කෙරීගෙන යනවා. මෙන්න කෆීර් යානාව ගැන අපි ඉදිරිපත් කරපු වීඩියෝව: ua-cam.com/video/l1fcwBmUtzk/v-deo.html

    • @nishansangeeth208
      @nishansangeeth208 Рік тому

      @@insight-nenasa ස්තුතියි

  • @erangahasalaka9766
    @erangahasalaka9766 Рік тому

    OMG මේ ඔයාද

  • @roshanindika2122
    @roshanindika2122 Рік тому

    Adai danagaththe oya ගුවන් හමුදාවෙ කියලා. කොච්චර බලනවද අදයි දන්නෙ

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Рік тому

    💪💪👍👍👍❤️❤️❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Рік тому

    👍👍👍👍😍💗

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 Рік тому

    🙏❤🙏❤🙏❤

  • @ypckumara9405
    @ypckumara9405 Рік тому

    ❤❤❤❤

  • @MonsterGaming01-u7e
    @MonsterGaming01-u7e Рік тому

    සර් අපේ mig 27 යානා සේවයෙන් අයින් කරලා තියනවා දැන් එවාට මොනාද කරන්නෙ ?🙄

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 Рік тому

    අපේ ආදරණිය රණවිරැවා .ඔබට දන නමා වන්දනා කරනවා ❤

  • @anjanarogphone6210
    @anjanarogphone6210 Рік тому

    අංකල්දැනට ලංකාවේmi24 helicopter කීයක් විතර තියනවද? aircraft ඕක hallකරන හැටි වීඩියෝ එකක් දාන්නකෝ!!

  • @shanestewan4599
    @shanestewan4599 Рік тому

    හොරා වගේ හිටිය නේ මෙච්චර කල් හරි නරකයි😆😆😆😆😆😆

  • @priyankaperera5010
    @priyankaperera5010 Рік тому

    😮😮😮

  • @maheshanura5413
    @maheshanura5413 Рік тому

    👍👍👍👍👍💪💪💪💪💪

  • @tikitiki4281
    @tikitiki4281 Рік тому

    ♥️🌏

  • @shehandubai1832
    @shehandubai1832 Рік тому

  • @krishanboy7178
    @krishanboy7178 Рік тому

    අද නේ දන්නේ ඔබ තුමා ගුවන් හමුදාවේ සේවය කරපු කෙනෙක් කියලා.රට වෙනුවෙන් කරපු සේවයට උත්තමාචාරය

  • @dilanprasanna
    @dilanprasanna Рік тому

    අප්පටරිසි අදනෙ දන්නෙ ❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Рік тому

    🎤🎧😍💖💖💖✌️💪👊👍

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 Рік тому

    අයියගේ ගෙදර කොහෙද ?

  • @bebikade4108
    @bebikade4108 Рік тому

    පුලුවන් නම් අර අනුරැද්ධ රත්වත්තේ මහත්තයා ගිහින් අතරමං වෙලා කොටි කටේ බාපු කතාවේ ටිකක් වැඩි විස්තර තියන විඩියෝ එකක් කරමුද කලින් දැම්ම විඩියෝ එක බැලුවා ඒකේ කතාව පොඩ්ඩයිනේ තිබුනේ ..

  • @shanestewan4599
    @shanestewan4599 Рік тому

    චිරන් ජයතු රණවිරුවානනි

  • @Zisas-v8n
    @Zisas-v8n Рік тому

    ඒ කාලෙ.. හරියටම උතුරට උදව් ලැබිලා තිබ්බා නම්...අද කොටි රජ වෙලා.. මෙ කාලෙ ඔකක් වුනොත්... ලංකාවෙ පන්කෙ හමුදාවට අමුඩෙ ගස්සලා. එලවයි.. උතුරෙන්.. 😂😂😂😂😂😂

    • @BA-yg9xf
      @BA-yg9xf Рік тому +2

      ඒ කාලෙ කොටින්ට ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, නෝර්වේ ඇතුලු බටහිර රටවලින්, ඊශ්‍රායලයෙන්, ලොව පුරා විසිරුණු දෙමල ඩයස් පෝරාවෙන්, NGO වලින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතිලු බටහිර ගැති සංවිධාන වලින් ආධාර ලැබෙද්දි තමයි පන්කයො හමුදාව ත්‍රස්ථවාදීන්ව පරද්දල රට බේරගත්තෙ. ඒ මදිවට හමුදාවත්, බුද්ධි අංශත්, ආරක්ෂාවත්, රටමත් කොටින්ට පාවල දුන්නු ප්‍රේමදාසලගෙ, චන්ද්‍රිකාලගෙ, රනිල්ලගෙ පාදඩ ආණ්ඩුවල පාහරකම් මැද්දෙ තමයි තමයි පන්කයො හමුදාව රට බේරගත්තෙ. ඒත් මදිවට කොටින්ගෙන් ආයුධත්, යුධ පුහුනුවත් අරන් රට විනාශ කරපු, හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා මරාදාපු ජේවීපී ත්‍රස්ථවාදයකටත් මුහුණ දෙමින් තමයි පන්කයො හමුදාව උතුරත් දකුණත් බේරගත්තෙ. නැතිව උබල වගේ පන්කේ කීබෝර්ඩ් වීරයො නෙමෙයි රට බේරගත්තෙ. 😅😅😅