Ape Gedara 274 ඔබේ නිවසේ පෙරගමන්කරු වාස්තු ද? The forerunner of the soul house- Vastu
Вставка
- Опубліковано 11 гру 2024
- The forerunner of the soul house- Vastu
web Site Link : housedesignv.com/
twitter : / j_godakanda
Blogger : vastulanka.com...
ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
මෙම සියලු අවස්ථාවන්හිදී,
මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.
You can plan a house with me. If you have a plan you can check,
Home and business can also be inspected. A physical examination is essential in all cases.
You can do all these tasks by making a phone call.
In all these cases,
This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
understand the financial possibilities.
How you should think in practice is discussed.
I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
I have acquired to you.
හැමෝම ඔබතුමා වගේ හිතනවනම් කොච්චර හොඳද...තෙරැවන් සරණයි ❤️
මේ වගේම වෙනවනම් අනිත් ඩිසයිනර්ස්ලත් අපේ රටේ මෙච්චර ගෙවල් හදල කඩන්න වෙන්නෙ නැ. තෙරුවන් සරණයි. සර්ට දීර්ඝායුෂ ලැබේවා !තවත් අසරණ ගෙවල් හදන මිනිසුන්ට දැනුම ලබා ගැනීමට හා සහාය ලබා ගැනීමට .
අදත් ගොඩාක් වටිනා වීඩියෝ එකක් සර් ස්තූතියි , ස්තුතියි ,ස්තුතියි ....
ඔබතුමාට බොහොම පිං බොහොම ස්තූතියි.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
ස්තුතියි ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
මගේ නිවස ඔබතුමාට කියා පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි. මහරගම වත්තෙගෙදර පාරෙ පර්චස් 4ක පමණ පිහිටි හිතුමනාපෙට හදපු කුඩා නමුත් ලස්සන නිවසක්. මගෙයි මහත්තයගෙයි අතර අවුරුදු 22කට පෙර බැඳපු දා පටන් ප්‍රශ්න. ඒ කියන්නෙ අපි ගහ බැන ගන්නෙ නෑ, අඩු ගානෙ ඔරව ගන්නෙවත් නෑ. හැබැයි කතා කරන්නෙ හිනාවෙන්නෙ මූන බලන්නෙත් නෑ, මේ ගෙදරට ආවට පස්සෙ මේ ගතිය මග ඇරෙයි කියල මං හිතුවා. නමුත් එහෙම උනෙත් නෑ. මේ ගෙදර master bed room කියල එකකුත් නෑ. මොකද අවුරුදු ගානක් තිස්සෙ එක වහල යට අපි ඉන්නෙ වෙනම නිසා. අපි දෙන්නටම වෙන ගෑණු මිනුස්සුත් නෑ. අපිට 52යි, 54යි. දුවයි (16) පුතයි(21) හොඳම හොඳ දක්ෂ කීකරු ලස්සන දරුවො. නමුත් අළු යට ගිනි වගේ ගතියක් තියෙනව. ඒක මග හැරගන්න කරන්න මොනව හරි තියෙනව ද කියල තාත්ත කෙනෙක් වගේ ඉන්න ඔබතුමාගෙ උපදෙස් ඕන. Plan එක අරන් ඔබ තුමාව හම්බු වෙන්න එන්න කියන්න එපා please .🙏 මොකද Plan එකට හැදුනෙ නෑ ගෙදර.😢 කොහොමද කරගන්නෙ?🤔 ලොකූ වෙනස් කම් වලට යන්නත් බෑ මට. ගේ හදල අවුරුදු 2.5යි . ඉතින් තාම එරිච්ච ගමන් ඉන්නෙ. Centre point 1 මැද බිත්තියට යටවෙලා කියල ලොකු සැකයක් තියෙනව මට. ගේ අතේ තිබ්බ ගානට හදල සම්පූර්න කරගෙනයි ආවෙ. ඔබතුමාගෙන් අපේ නිවස පරික්ෂ කරගත හැක්කේ කෙසේද? තෙරුවන් සරනයි
ස්තුතියි ඔබ තුමාට . තෙරැවන් සරනයි.
සර්ට තෙවරුවන් සරණයි....🙏
Budusaranai devipihitai
👍👍👍👍
Budu sarani sir deergau wewa obathumata
🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🌼🌼🌼🤲❤️ teruwan saranai oba tumata
බුදු සරනයි සර්
බුදු සරණයි සර් 🙏💙
Budusaranai sir vastu bala gewal heduwanam tamath nani tattuwak patan aran au 17ak sir gena muladi denagathanam meweddi hadalath iwarai bahirawa pujawak karala welawal balala he hadanna patan gatha ehra e nisa hemotama kianne vastu bala la geyak hadaganna kiala metumage maga penvima mata man godak garu karanawa
Uda thattuwe bath room eka thiyenne yata thattuwe kema kamarayai pont ekai athara kotase, kitchen ekata yanneth ethanin, eka hoda nedda sir, thama weda iwara ne
sir ape ge kena kenaa balala weradi hadanna gihin epa wela. obathumata plan eka pennala hariyata hadaganna oni. ape karume iwara nisa sir meet une. keeyak yanawada sir.
සර් බොහොම පිං අපිව දැනුවත් කරනවාට. සර් වාස්තු හා ජ්‍යෝතිෂය සම්බන්ධ වනේනේ කොහොමද නැත්නම් නිවාස ආරම්බයට පෙර කේන්දර පරික්‍ෂාකරගත යුතුද.සහ අපල කියල නිවාස වැඩ අත්හල යුතුද. (කෝන මාස ගැනත් සඳහන්ක කරන්න) 🙏🙏🙏🙏🙏
හොඳ අදහසක් මේ ගැන සාකච්ඡා කරමු.
Apartment එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු වාස්තු විද්‍යාත්මක කරුණු මොනවාද? ස්තූතියි.
මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා.
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘
Thanks you sir
සර් අපේ ගෙදර ප්‍රධාන උළුවස්ස ගලවා ඉවත්කල පසුව එය වෙන තැනකට ඇල්ලීම සුදුසුද එසේනම් කොතනටද කාරුනිකව කියා දෙන්න ඔබ තුමාට තෙරුවන් සරණයි
මුළුතැන්ගෙය සහ වැසිකිලිය හැර නිවස ඇතුලත දැමීම් වරදක් නොවේ.
බොහොම ස්තූතියි ඔබ තුමාට
Sir daruwange kaamaraya ginikona dishawe sudusuda
ප්‍රශ්නයක් නෑ
Thank you sir
Sir warandawa hadana hati video 1k karanna puluwanda
සර් මාස්ටර් බෙඩ් රූම් එක වයඹට තියෙන්නේ.ඊට යට තට්ටුවේ බාත් රූම් එකයි කිචන් එකයි අහු වෙනවා.එහෙම හොදයිද.සර්ට බුදු සරණයි.
kitchen උඩ ප්‍රධාන නිදන කාමරය සුදුසු නැත
ඊට සුදුසු පිලියමක් නැද්ද සර්
සර් ඇතුලත බිත්ති පාටිශන් කිරිම අසුබද
හොඳයි .
වාස්තු pdf වල මිල කියන්න .
පසුව දැනුම් දෙනවා.
සර් අපි ඔබතුමා මුන ගැහිල අපෙඉ ගේ ප්ලෑනත් අන්දවා ගත්තා මට දැනගන්න ඕන මේ වැඩ කටයුතුවලට පෙර අනුරාධපුරේ ඉසුරුමුනියට ගිහින් එම කටයුතුකර ආවොත් හොදයිද කියලා ඔබ තුමාට තෙරුවන් සරණයි
ඉතාමත්ම හොඳයි.
අපේ ගෙදර කුස්සිය තියෙන්නෙ නිරිත දිශාවේ වෙනස් කරන්නේ නැතිව වෙන පිළියම් නැද්ද සර්
@@Vaastulk බොහම ස්තූතියි ඔබ තුමාට
මූදුන් ලීයට කෑල්ලක් ජොයින්ට් කරද්දී තනි ලී කෑල්ලක් දැම්මොත් දෝෂයක් කියලා බාසුන්නැහේ කියනවා,,ඒ නිසා ලී කෑලි දෙකක් දාන්න ඕන කියලා කියනවා,
නමුත් තනි ලීයකින් (දැනට අඩි 15 ක ලීයක් දාලා තියෙන්නෙ ,තව අඩි 12 විතර ලී කෑල්ලක් දැම්මොත් මුදුන් ලීය සම්පූර්ණ කරන්න පුළුවන් ) දැම්මොත් දෝෂයක් තියෙනවද .
ඔබ කියා කියන දේ කළ හැකි එහි වරදක් නෑ.
දුවගෙ ඇඳ තියෙන්නෙ මුදුන් ලීය යට. හොඳ නැද්ද?
එපා
මං ඇඳ වෙනස් කළා. බොහොම ස්තුතියි
☸☸☸
Thanks you sir