Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu eth rajune ajaramara niwansampath lebewa
Me maha jara minissu.. Thamange views wedi karaganna. Oyawage ketha katha kiyanna epa. Ape raja thawa godak kala dalada karaduwa wadammanawa..Budusaranai...
Harima lassana wachana tikak as walin nodenima kadulu watuna man koheda danne video ekak nadungamuwe ath rajage balana kenek godak asawen me tika kiyeuwa obata godak pin
Nehe eya adath hetath semadhama daladha wahansege barakaraya ohuy ohu res karagath pinen mama kiyanawa api dan nethi unata eya aymath enawa daladha wahansewa barakarakarathwayata minis athmayakin ho maha eth raja athmayakin
ඇත්තටම එදා කදුලු හැලුනේ එයා කරඩුව ගෙනියන අවසන් වතාව කියලා එදා මේ රජුට දැනෙන්න ඇති. ඔබ දැන් දිව්‍ය විමානෙක ඉදන් බලන් ඇති. තෙරුවන් සරණයි කලු මාමටත්.😢😢
නැදුන්ගමුවේ ඇත් රජුනි නුඹ එදා සිතුවා ද ..... ?මේ සහභාගි වී ආපසු නිවස බලා යන්නේ අවසන් දළදා පෙරහරේ සමුගැන්ම බව .දළදා හාමුදුරුවෝ නුඹේ පිට මතින් වීදි සංචාරය කළ අවසාන පෙරහර බව .නුඹෙ තිරිසන් ආත්මයක ඉපදුනත් මම දකින්නෙ මතු බුදු බව පතන බෝධිසත්වයන් වහන්සෙ කියායි .මේ තිරිසන් සතකු වි ඉපදුන අවසාන ආත්මයයි. මෙ කල කුසලානුභාවයෙන් මතු බුදුවෙන්නට හෙතුවාසනා වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .........!!!
දැන් මේක බලද්දි පට්ට දුකයි දෙයියනේ 😥💔 නැවතත් ඔහු බලාපොරොත්තු වූ උතුම්ම ආත්මභාවයක ඉපදේවා ❤🙏🙏❤....
රත්තරන් මැණික...ආයෙත් නුවරට දළදා වඩම්මන්න නොගියත් දළදා වහන්සේගේ පිහිටෙන් බුදුන් දැක නිවන් සම්පත්තියම ලැබේවා ඇත් රජුනි...🙏
නැවත කිසිදා දළදා පෙරහැරේ මේ තේජාන්විත ඇත් රාජයා දකින්නට නොලැබෙන බව දැනෙන කොට මාර දුකයි.. නුදුරු අත් බවයෙහිම ප්‍රාර්ථනා කල බෝධියකින් නිවන් අවබෝධ වේවා...🙏🙏🙏🙏
ඇත් රජුනේ ඔබ එදා නුවරදි ඇඩුවේ ඇයි කියලා මට අද තේරුණා.. මතු බුදු බව පතන ඇත් රජුනේ ඔබේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම මේක දකින මේ මොහොතේ ඇත් රජු නික්ම ගිහින් සදහටම අප වෙතින්.ගිනි අව්වේ දෙපා පිච්චෙමින් පිය නැගූ පියවරක් ගානේම පිං සිද්ධ වේවා උතුම් ඇත් රජුනි.කල පිං මහිමයෙන් සුගතියකටම පත් වේවා.🙏🙏🙏🙏🙏
Sera
🙏🙏🙏🎉🎉🎉
යනෙන මගදි වෙහෙසක්
නොම දැනෙන්නයි
සැඩ හිරු රැසින් දුක්
පීඩා නොවෙන්නයි
සතර වරම් දෙවියන්
ඔබ රකින්නයි
ලබන වසරෙ නුවරට
යලි වඩින්නයි
තෙරුවන් සරණයි ඇත් රජුනි!!!.......කළු මාමෙ ඔබටත්,රණවිරු ඔබ සැමටත්
තෙරුවන් සරණයි!!!
Lassanai 🙏🏼🙏🏼🙏🏼
👍
ලස්සනයි🙏🙏
ලස්සනයි
කොතෙක් මා නුඹ දෙස බැලුවද
වෙහෙස නොම වෙයි මගේ නෙත් යුග .🙏🙏🙏🌸🌸🌸
දළදා සමිඳු පිහිටයි ඇත් රජූණි🙏 ආයුබොහෝවේවා.. කළු මාමා ඔබටත් එසේම වේවා 🙏 ලබන අවුරුද්දේ හමු වෙමු ❤️❤️❤️
Bodi sathwa Gune paareki Dam purennba U sath purusha weth Chaddantha kule Upan pin weth Ath Rajuni obate uthum Dalada samidungema pihite Arakshawa lebewa Kalu mamatath theruwen sarenai Niduk Nirogi wethwa !!suwe path wethwa !!Dirgausha lebewa !!thewa boho kalayak pin weth Ath Rajunte uthum Dalada karedun wehanse Wadama kare wimate wasenawevm Bahaggiye shakthiye Weeriye lebewa !!""Nadungamuwe pin weth Rajaa ""Ath Rajidatath sath purusha weth kalu mamateh ""Chiran Jewathunn Chiran Jeewathun Aaurakkanthu Aawadaa !!!
එයා යන්නම ගියානේ 😢😢 ආය නොයෙන්නම
Ape manika giyaaa
Ape pinkada giyaa
ආයෙ හම්බුවෙන්නෙ නැහැ අනේ
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu eth rajune ajaramara niwansampath lebewa
බුදුන්වහන්සේගේ සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඇත්රජුනි .2022 සදාතුක දලදාසමිදු වඩම්මන්න ධෛර්යය ශක්තිය ලැබේවා නැදුන්ගමුවේ රාජහස්තියාට.
👌
එයා යන්නම ගිහිම්
එයා මැරුණා
Apa raja aya anna na
අපේ නැදුන් ආයේ එන්නේ නෑ
එදා ඇත් රජුට දැනෙන්න ඇති ආයෙ දලදාවට එන්න වෙන්නෙ නෑ කියලා 😢💔අද අපෙන් සමු ගත්ත අපේ නැදුන්ගමුවේ ඇත් රජුට අමා මහ නිවන්සුවම ලැබේවා.. 😓😓😭😭
Kadukau saluwe , any mawa danwath nidahas karanna math asai haminey kenek ekka babek hadala anith ali wage jeewath wenna kiyala wenna athi ne ?
@@bandularanasinghe7491 අනෙ මංදා කවුරු කොහොන කිව්වත් නැදුන්ගමුවෙ ඇතා දලදා වහන්සේට සේවය කරේ ගොඩක් ලොකු භක්තියකින්.. ලංකාවෙ බොරු සත්ව හිතවාදියෝ මොන මොන කතාව කිව්වත් ඇතාව භාර වෙදමහත්තයත් කලුමාමත් මාලිගාවෙ අයත් ඇතාට හුගක් ආදරෙන් සැලකුවා.. ලෝකේ තියන උතුන්ම පින කරන්න අවස්තාව ලැබිලත් මිනිස්සු වගේ නිකරුනේ කම්සැප විද විද කාලකන්නි ජීවත ගත කරනවට වඩා ගෞරවාන්විත වන්දනීය ජීවිතයක් ඇතා ගත කරා.. .
@@_ks_2053 ea minissu hithana hati ne?
Apey agama anuwa owa karanna hoda wada da ?
Nidahase daruvo hadala kele jeewath wena hati balanna puluwan dawasata ali atthu kopamanak wedi kanawada hakkapatas walata , viduliya atawala thuwakku bandina eaywata ugul walata ahuwela nowidina weaydana vidala merena ekada honda? kanna bonna deela kakulata damwelak daala peraharata geniyana ekata saapa karana ayata kale kerena ali gathana gana kandulu watenne nahane.
බුදු සරණයි ඇත් රජුනි පරිස්සමට ගම් බිම් බලා ගිහිල්ලා ලබන වසරේත් දළදා වහන්සේ වඩම්මන්න වාසනාව ලැබේවා දීර්ගායුෂ ලැබේවා
Ath rajatah. Kali mamatah budu saranai
අායෙ වඩම්මන්නෙ නැලු නේද
@@h.m.p.k.herath2577 හ්ම්ම්
Budusaranai
W W Owww is an excellent excellent opportunity for place to work of
අනේ ඇත් රජුනී ඔබ පිං මහිමයක්.
ඔබ මේ අත්මයේන් නිවන් දකිත්වා
ඔබට තෙරැවන් සරණයි ,
කලු මාමාටත් තෙරැවන් සරණයි !!!
පින්වත් නැදුන්ගමුවෙ ඇත් රජුනි නිවන් සුව ඔබට දලදා පිහිටයි
පින්වන්ත ඇත් රජුනි 🙏🙏🙏🙏 ඔබට උතුම්වූ දළදා සමිදු පිහිටයි..මේ පින් බලය අමාමහ නිර්වාණය අවබෝධයටම හේතූ වේවා ..තෙරුවන් සරණයි .සියලු දෙවියන්ගෙ පිහිටයි අරාක්ශාවයි 🙏🙏🙏❤️❤️❤️❤️
Dalada samedu peheta labawa keya patamu haste rajuta nada Jay
Jay GM yaluwa
ආයේ කවදාවත් අපිට මේ සුන්දර දසුන දකින්න ලැබෙන්නේ නැහැනේ. බුදුවන්නට පෙරුම්පුරන බෝසත් ආත්මයක් කියල හිතෙනවා. වසර ගණනාවක් පුරාවට දළඳා සමිදු පිටමත තබාගෙන වඩමවන්නට, ලෝකයක ගරුබුහුමන් ලබන්නට තරම් වාසනාවන්ත වූ පින්වත් ඇත් රජාණනි ඔබට මෙපින් බලයෙන් උතුම් වූ නිර්වාණය දකින්නට හේත වාසනා වේවා 🙏🙏🙏
උතුම් දළදා සමිදු පිහිටයි ඇත් රජුනි.ලබන වසරේත් දළදා සමිදු වඩමිමවන්නට ඔබට ශක්තිය ලැබේවා දිර්ඝායු වෙිවා .
👌
Apa raja aya kawadawathma anna na aya yannama giya
😭😭😭🙏🙏
බුදුන් දැක නිවන් දකින්න මේ සන්සාරෙ ඔබ කල පින් ඇති ඇත් රජුනි 🙏🙏🙏
ඇත්රජුණි ,නුඹට තිබෙන ආදරේ ,නුඹට තිබෙන ගෟරවය,කියලා නිම කරන්න බැහැ ,නුඹට දළදා සමිදු පිහිටයි .
🤗
@SL CINEMA SHADOW ok
සියලු දෙවියන්ගේ පිහිටයි ඇත් රජුනි
👌
බුදු සරණයි ඇත් රජුනි ✨️💕 මගේ ආයුශත් අරන් දිගු කල් මේ පිං බිමේ වැජඹේවා 🙏 චිරං ජයතු ....🙏🙏🙏
නුවරින් මේ නික්මෙන්නෙ ජීවිතයෙ අන්තිම වතාවට කියලා හීනෙකින්වත් නොසිතන්නට ඇති. උතුම් ඇත් රජුනේ.. ඔබට නිවන් සුවයම ලැබේවා. ආත්මයම සැනසේවා !
අනේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා දැනුනද ඔයාට ඇත් රජුනී.නිවන්සුව ලැබේවා ❤️
නැදුන්ගමුවේ ඇත් රජානනි ඔබට තවත් චීරාත්කාලයක් දලදා මෙහෙවරහි යෙදීමට ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරනයි.තෙරැවන් සරනයි.......
Me tv sri lanka youtube channel ප්‍රාර්ථනය සදාකාලික සතුටයි ......
නැවත ඇත් රජුනි ඔබ කිසිමදාක කන්ද උඩරටට නොයන බව සිහිවෙනකොට දැනෙන දුක කියා නිම කලනොහැක 😭😭😭
නැදුන්ගමුව රාජා ඹබට නිවන් සුව 😭😭
කළුමාමටත් නිදුක්නිරෝගි සුවය ලැබේවා .2022එන්න.. ධෛර්යය ශක්තිය ලැබේවා .කළුමාමේ ඔයාටත් දලදාසමිදු පිහිටයි
දළදා සමිදු පිහිටයි ඇත් රජුනි කලු මාමාට ත් ලබන වසරේ සෙන්කඩගලට එන්න ලැබේවා
ලබන ආත්මේ කලු මාමාද අලියෙකුව ඉපිද මවගේ සෙනෙහසද අහිමිව මිනිස් වාසයේ නොහොත් මිනිස් අත් අඩන්ගුවේ දිවි අති තෙක් හෙන්ඩුවෙන් සලකුම් ලබ පෙරහරේ යමට මෙ පින හේතු වසනාවේවා.
@@prasandilupa1364 gonek unata gin kama pradarshanaya krana epaa ban
@@WidithaSamarakoon ගොනා කව්ද කියල පුතෙ උබෙ අම්මගෙන්ම අහපන් උබ දවසක් හරි මව් කිරි බීල තියනවනම් උබටත් දුක කියන දේ තෙරෙනව. ඒක නොතෙරෙන එකම හේතුව එක්කො උබෙ අම්ම උබව දාල පොඩි කාලෙම යන්න අති වෙන එකෙක් එක්ක. නත්නම් උබව දාල පොඩි කලෙම රට යන්න අති.එහෙව් මිනිස් පටෞන්ට පව් පින් දුක වේදනව අම්මගෙ අදරෙ උනුසුම කිසිදෙයක් වටහෙන්නෙ නහ පුතෙ.උබට අපහස කරනව නොවෙයි. නමුත් මට විස්වසයි උබ මවු සෙනෙහස කිසිදා විදි අයෙක් නොවන වග.
😭😭😭
ඔව් ඒක ඇත්ත. ඒ ඔහුගේ අවසන් අවස්ථාවයි. එයාගේ වියෝව ගැන ගොඩක් දුක හිතෙනවා. නිවන් සුව ලැබේවා😢
අද ඔයා නැති අඩුව ගොඩාක් දැනෙනව 😔 උපදින හැම ආත්මෙකම බුදුන් දැක නිවන් දකින්න ලැබේවා .. අමාමහ නිවනින්ම සැනසේවා 🙏🙏
ඇත් රජුනි ඔබටත් කලු මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ලබන වසරේ හමුවෙමු...බුදු සරණයි....
ඇත් රජාණනි ඔබට උතුම් දළදා සමිඳු සරණයි...!!පරෙස්සමින් ඇත් රජුනි.කලු මාමේ තෙරුවන් සරණයි....!!🙏🌹🌹❤️
Budusaranai ath rajuni obata .....utum නිවන් සුව laebaewa ඔබට .....
අද එයා අපි අතර නෑ😔..නිර්වාන සුවයම ලැබේවා ඇත් රජුනි✊❤️
දාලා තියෙන හැම Coment එකක් බලපු හාම ගොඩාක් දුක හිතෙනවා ...කොච්චර ආඩම්බරයක් ..ද.
ආදරයක් .ද...ලොබයි..
අත් රජුනි ඔබ දැන් දෙවෙය් ලෝකේ. බෝසත් මිනිස් ආත්මයක් ලබා නැවත එපදෙන්න්. නිවන් අවබෝද කරගන්න ලැබේවා!!සාදු සාදු සාදු!!!
ඇත් රජුනි ඔබ කල පින් හොදටම ඇති මතු බවයේ හොද තැනක ඉපදෙන්නට ඔබත් කලු මාමාත් මහා පුන්‍යයවන්තයි ❤️❤️❤️
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් 2022 ත් සෙංකඩගල පුරවරයට වඩන්න නිරෝගී සුවය හා ශක්තිය වාසනාව ලැබේවා හස්ති රාජයාණෙනි 🙏🙏🙏
🙏🙏🙏🙏සියලු දෙවියන් ගෙ පිහිටයි පුතේ ඔයාටත් ඔයාව බලන ඔය තාත්තාටත් තෙරැවන් සරනයි උතුමි දලදාහාමුදුරැවන්ගේ පිහිටියි
කවුද කියන්නෙ අවසන් වතාව කියලා. කියන මනුස්සයා ගෙ අවසානෙ වෙන්න පුළුවන්.
2022 වසරේත් නුවර පෙරහැරට මෙ පින්වත් අැත් රජු එනවා. මුළු ලෝකයටම ඉන්න ලස්සනම අන්ග සමිපුර්ණ අැතා මෙච්චරයි.
Miracle of Sri Lanka 🐘🙏🇱🇰
එකනම් ඇත්ත ,අනිවාර්යයෙන් රාජා 2022 කෙත් එනව❤🙏
එක ඇත්ත ..හිතක් පපුවක් නැති එවුන් තමයී ඔහොම කියන්නෙ ..
@@warunawarunakulasooriya5489 ඔව් එයා එන්වා.. ඔය කියන එවුන්ගේ කුහකම..එකයි
Me maha jara minissu.. Thamange views wedi karaganna. Oyawage ketha katha kiyanna epa. Ape raja thawa godak kala dalada karaduwa wadammanawa..Budusaranai...
එත් එයා යන්නම ගියා... අනෙ අදත් අවසන් රන්දෝලිය දෙව් ලොව ඉදන් බලනවා ඇති 😭😭😭❤️
මීට මාස 06 කට කලින් මෙහෙම නුවරින් වැඩිය රාජා අද නෑනෙ. අනේ බුදුන් දැක නිවන් දකින්න පිං කඳ.
ඔබට නිවන් සුව ලැබේවා උතුම් ඇත්රජුනි. අනේ මට නම් හිතුනෙ නෑ ඔබ මේ වැඩම්මුවේ ඔබේ ජිවිතේ අවසාන දළදා පෙරහැර බව.
ඇත්. රජුනි ඔබගෙ දෙනෙතින් කඳුළු ගලන එක අරුමයක් නොවේ
බොහෝම පරිස්සමෙන් සිරස මත
තබාගෙන. බොහෝම ගරුසරුව
අපේ රටේ වටිනාම සම්පත සුරක්ෂිත ව. ආපසු භාරදී.
යන මොහොත ට එන කදූලු. දරාගෙන ගෙදරට යන නුඹට සතර වරම් දෙවියන්ගෙන් ද දළදා හාමුදුරුවන් ගේ ද ආරක්ෂාව ලැබේවා කලු මාමා ද
රෑකදේව් තෙරුවන් සරණයි
පුදකොට හදවතින් සිය යුතුකම්
දළදා පෙරහැරට..
ඇත් රජුනේ සිත් සතුටුන් නුබ අද ගෙදර යනවාද..
වසරක් ගෙවෙන තුරු ආයේ
අප කෙලෙස ඉන්නද..
අනේ හැමදාමත් නුබ සිටියනම්
මේ නුවර අහස යට..
යනෙනා විට නැදුන්ගමුවට වැසි වැටී
මහ මග තෙත බරිත වේවා..
කුසගිනි නිවී යන මග අතර රස ඵල
යහමින් හිමිවේවා..
නිදිසුව විදින කල අතරමගදී සුබ හීන
සොදලෙස පෙනේවා..
තිරිසන් භවෙන් මිදිලා මතු භවේ
සුගතියකම ඉපදේවා..
වෙද මාමා හා එක්වී කලු මාමා පණ මෙන්
නුබ රකිනවා සත්තයි..
ඇත් රජුනේ නුබෙ තේජස මෙනුවර
දැක ගන්නට පින්වන්තයි..
වසoගත දුරුවෙලා ලබන වසරෙදී
අප හමුවන බව නියතයි..
පින්වත් නැදුන් රජිදුනේ නුබ තරුණ වී
මා මහළු වුනානම් කියා සිතෙයි..
✍️✍️✍️
Thakshi..
Kandy.
Harima lassana wachana tikak as walin nodenima kadulu watuna man koheda danne video ekak nadungamuwe ath rajage balana kenek godak asawen me tika kiyeuwa obata godak pin
Harima lassana kavi peliyak. As dekata kadulu wetuna danuna hagimata
@@chamiladilani9609 thank you👍❤️
@@darshanarkumara9837 thank you 👍❤️
Anne matath ehema hitenawa.
මේ අවසන් ගමන කියල කවුද හිතුවේ..ආයෙ කවදාවත් එන්නෙ නැ නිවන්සුව ලැබේවා ඇත් රජුණි ..
අඬන්න එපා අපේ ඇස් වලටත් කඳුලු එනවා..🙏🙏❤️❤️
අව්ව වෙලේ කොන්ක්‍රීට් පාරක යද්ඩ්ඩි කකුල් දෙකට දැනෙන සනීපෙ කොහොම ඒ වගෙ මේ සත්වයට් එක දිගට කොන්ක්‍රීට් හො තාර පාරක අව්වෙ යද්දි ඒ රස්නෙ නොදැනේ නම්.. අනේ මන්දා කාට කියනන්ද අනිත් අය දාලනෙ සපත්තු සෙරප්පු.. මේ සතා යන දෙපස කට ඇරන් බලන් ඉන්න කිසිවෙක් නෑ පාරට වතුර බකට් එකක් දාලවත් රස්නෙ අඩු කරල දෙන්න නමුත් බොහෝ අය බෝසත් රජු බෝසත් රජු ගැවට.😥 දුකයි නේද මෙක එහම රටක්
මාරි බිස්කට් කලද ඉන්නෙ .....ටිකිරි මොලේ
@@prasandilupa1364 ai
උතුම් වූ මිනිස් ආත්මයක් ලැබ සසර කෙලවර නිවන් සුවය අත්කර ගැනීමට වාසනාව ලැබේවා..!!
සඳු සඳු සඳු මගේ නමස්කාරය වේවා බුදු සරණයී දළදා මාළිගාවේ පිරිත් ඇහෙනකොටත් හරම සතුටුයි
දළදා සමිදු වදින්නේ අවසන් වතාවට බව නොසිතෙන්නට ඇති ...
නිවන්සැප ලැබේවා ඇත් රජුණි🙏🙏🙏
Naaa eya niwan dakin naaa eya aphu ipdei 🙏🏻🙂
බුදු සරනයි ..පරිස්සම්න් යන්න.ඔයා අපිට ගෝඩාක් වටිනවා.මහ මෙරක් තරම්.මේ බුදු සසුනේ මේ ආත්මය තුලම උතුම් චතුරාර්‍යසත්‍ය අවභොද කර ගන්න මේ පින් හේතු වේවා ...
ධළධා හාමුදුරැවන්ගේ පිහාටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😭
අපේ රටටම වටින නැදුම්ගොමුවේ හස්තිරාජා ....
අපේ රටේ උතුවූ සම්පතක්....
සියලුම දෙවියෝම රැකදෙත්වා...🙏🙏🙏
😍😍😍😍 hi
ඇත් රජුනි ඔබට තෙරුවන් සරනයි
බුදු සරණයි දලද සමිඳු පිහිටයි
බෝසත් ඇත් රජුනි ඔබටත් කලු මාමාටත් උතුම් දළදා සමිදු පිහිටයි .ඇත් රජුනි ඔබ දෙවි ලොවින් ආ උතුම් වස්තුවක් අපට .දීර්ඝායුෂම ලැබෙිවා ! සියලු දෙවියන් ඔබව රැකදේවා ! ඇත් රජුනි ඔබ රැස් කරගත් පින් බලෙන් මතු බුදු වෙිවා !🙏🙏🙏🌺🙏🌹🙏🌺🙏🌹🙏🌺🙏🌼🌺🌼🙏🙏🙏
දළදා සමිදුගේ පිහිටයි නැදුන්ගමුවේ ඇත් රජුනි.🙏🙏🙏
මතු බුදු වෙන්නට පෙරුම් පුරන ඇත් රජු,,,,🙏දැන් දිව්‍ය විමානෙක ඉදන් බලන් ඇති,,,,,,සාදු සාදු සාදු,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඇත් රජුනි
දළදා සමිඳු පිහිටයි පරිස්සමෙන් යන්න සියලු දෙනටම බුදු සරණයී
සියලු දේවියන් ගේ පිහිට ලැබෙිවා අැත් රජුනි කලු මාමෙි පරිස්සමින් යන්න ❤❤
ඇත් රජුනි මේ ඔබේ අවසන් දළදා ගමනයයි . එදා පෙරහැර බලපු අපි නොහිතන්න ඇති . 🥺🥺🙏❤️
Nehe eya adath hetath semadhama daladha wahansege barakaraya ohuy ohu res karagath pinen mama kiyanawa api dan nethi unata eya aymath enawa daladha wahansewa barakarakarathwayata minis athmayakin ho maha eth raja athmayakin
ආයුරක්කන්තු ආවඩා ඇති රජුනි ඔබට සහ කලුමාමාටත් සහ රනවිරුවන්ට 🙏
චිරාත් කලක් අපෙත් ආයූ ගෙන සදහම් දළදා මූනිදූ වැඩමවිමට වාසනාව ලැබෙත්වා ඇත් රජූනි🙏🙏🙏🙏🙏🙏💓🇱🇰
බුදු සරණයි කලු මාමාටත් විරොධර රණවිරැවන්ටත් අැත් රජුත් දිර්ඝායු වෙවිවා ලබන වසරේ දළද කරඩුව රැගෙන යන්න වාසනාව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕
හදවතේ ඔබට වෙන්වූ ඉඩ තවම එහෙමයි, මට ඔබ දෙවි කෙනෙකි, දෙපා නැමදිය හැකි,නිවන් සුව ඇත් රජුනි,
දුෂනය වු සමාජයක ඔබ වැනිඇත් රජෙකුගෙන් ගතහැකි ආදර්ශය බුදු ගුන දන්නා අයහට පිටුවහලක්ම වේවා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා
ආයුබෝ වේවා ඇත් රජුනි දීර්‍ර්ගායුස වේවා ලබන වසරෙත් දලදා කරඩුව වඩම්මන්න දය්‍රිය සක්තිය ලැබේවා ඔබව රකින කලු මාමටත් දීර්‍ර්ගායුස ලැබේවා
පරිස්සමින් ගෙදර යන්න මැණික...ඔයා ආයි එනකං අපි බලං ඉන්නවා..බුදුසරණයි ඔයා.කලු මාමට.ඔයාව පරිස්සමින් ගෙදර එක්කරගෙන යන අපේ කොල්ලන්ට
දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා හස්ති රාජයානෙනි.තම පෙරහැර කාර්යය නිම කර අදින් තම ගම බලා ගමන් කරන ඔබගේ මෙන්ම ඔබ ආරක්ෂකයාද ගමන් අවසානය තෙක්ම ශක්තිමත් වී සිටීවා.මීලග පෙරහැරටද දළදා වහන්සේ වැඩම කරවීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි ඔබලාට
දළදා සමිදු පිහිටයි සියල්ලෝමටම🙏🙏
ඇත් රජුනි නුඹටත් කළු මාමාටත් දළදා සමිදු පිහිටයි. දෙදෙනාටම යන මගදි වෙහෙස නොදැනේවා🙏🙏❤❤
බුදු සරණයි ඇත් රජුනි
ලබන වසරෙත් කරඩුව වඩම්මවන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏
බුදු සරණයිදළදා හාමුදුරුවන් වහන්සේ ගේ ම පිහිටයි ඇත්රජුනි🙏🙏🙏
🙏🙏🙏බුදුසරණයි ඇත් රජුණි
දළඳා සමිදු පිහිටයි ඇත් රජුනි🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා !!
Dalada samedu peheta labawa keya patamu haste rajuta nada yaluwa
Nadeema GM yaluwa
Kohomada oyata yalu wa eten
🌹🌹🌹🌹
Kalu aiyee budusaranai dergay wewa. Dennama parissamin gihin enna.
ඇ ත්. රජුනි. ඔබට. සම්මා. සම්බුදු. සරණයි. පරිස්සමින්. ඔබ ට ත්. කළු. මා මා ට ත්. උතුම්. දළදා. සමිදුගේ. පිහිට. රැකවරණය. ලැබේවා... 🙏🙏🙏
ආයු බෝ වේවා ඇත් රජානණි නුඹට උතුම් දළදා සමිඳු පිහිටයි
එයා දිහා බලන් ඉන්න ආසයි .ඒ තරම් ලස්සන ආඩම්බර පින්වන්ත ඇතෙක්.තෙරුවන් සරණයි
දලදා සමිදු රැකවරනයි ඇත් රජුනේ දීර්ඝ ආයු ලැබේවා ...ගමනාන්තය දක්වා කිසිම කෙනෙකුට මහන්සියක් නොදැනේවා.....❤❤❤❤❤❤
ඳළදාසම්දූ දේවි දේවතාගේ පිහිට පතමි ඔබට ජය වේවා
ඇත් රජුනි , තෙරුවන් සරණයි . දළදා සමිඳුන්ගේ පිහිටයි .ඉක්මන් මතු භවයකදී ඔබට නිර්වාණාවබෝධය ලැබේවා. හැකියාවක් තිබේ නම්, ඉදිරි ජීවිත කාලය තුළ මේ ඇත් රජුන්ට දළදා හාමුදුරුවන් අබියස ස්ථානයක ජීවත්වීමට ඉඩ සලසා දීමට සිතා බලන්න .
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි
ඔබට නිවන් සුව ලැබේවා
සම්බුදු සරණයි
සම්බුදු පිහිටයි.
🙏🙏🙏සාදු සාදු සාදු හොඳ භවයක ඉපදී නැවත නැවත කරඬුව වැඩමවීමට ලැබීමට වාසනාව ලැබේවා
ලෝක සත්වයා සසරින් එතෙර කරන්නට මතු බුදු බව ලැබේවා බුදු තාත්තේ,,,,,🙏
5:29 අන්තිමට කළු maamata සල්ලි දීලා රාජා athuta වැන්ද kolla ela බෞද්ධ කොල්ලෙක් . Eka හිතට දැනුණා .👌👌👌👌🙏🏻
දළදා සමිදු පිහිටයි... ඇත් රජුනි......
බුදු සරනයි ඇත් ර්ජුනි පරිස්සමෙන් යන්න කලුමාමා සමග😘😘😘😘
ලොව 🌎 සිටින ලස්සනම,විශාලතම,වාසනාවන්තම හා පුන්‍යවන්තම මෙන්ම ජාතික වස්තුවක් සහ ලෝක 🌎 උරුමයක් වූ ඇත් රජිදා ආදරණීය ❤ "නැදුන්" ඔබට සුබ ගමන්...දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ...! නැවතත් නැවත නැවතත් ඔබතුමා දකින්නට අපේ ඇස් පිං කරත්වා....!💙 ❤🌹🙏😘💎👍🙏🙏
❤❤❤
තෙරුවන් සරණ යි ඇත් රජුනි ඔබට. ලබන වසරේදීත්දළදා වහන්සේ වම්මුන් වාසනාව ලැබේවා! ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!
එයා දැනගෙන හිටියා..😢එයාට ආයෙත් දලදා කරඩිව වඩම්මන්න එන්න වෙන්නෙ නෑ කියලා..😭😭😭🙏💔💔💔💔 අජරාමර නිවන්සුව පිං කද...
😍😍😍😍 hi
ලොකු කේදවාක්චකයක්. සුබ ගමන් නැදුන්ග්මුවෙ ඇත් රජුනි
Aye enawanam 😩 මම එයාව ලබන මාසේ බලන්න යන්න හිටියෙ දැන් කොහොම බලන්නද
බුදු සරනයි දෙවි පිහිටයි දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා ඇත් රජුටත් කලු මාමාටත් ගොඩාක් ආදරෙයි 🙏🙏🙏
Parissamin gihin labanna aurudde apahu enna. Ath rajuta, kalu mamata niduk, nirogi suwa dirgayu lebewa. Theruwan saranai.
ඇත් රජුනි නුබට දීඝායු වේවා.හෙල රහස් ටීම් එකට හදවතින්ම සුබ පතනවා
බුදු සරනයි
දලදා සමිදු පිහිටයි ඇත් රජුනි පරිස්සමෙන් ගෙදර ගිහින් ලබන අවුරුද්දටත් එන්න 🙏
සාදු ..සාදු ...ඇත් රජුනි ..ගිහින් එන්න පරිසමින් ..ඊලග අවුරුද්ද ලස්සනට එන්න ..අම්මා ..පරිසමින් යන්න කලු මාමා එක්ක ..දෙන්නටම දලදා සමිදු පිහිට ලැබෙනවා ..දුක හිතෙනවා නේද යනවා දෑක්කා හම...හ්ම්ම්ම්ම්ම්.
✋
Dalada සමිදු පිහිටයි nadumgamuwa athrajuni .පරිස්සමින් gihin anna .kalu mamath පරිස්සමි karagana yanna .rajuni .🙏🙏🙏😍😍😍😍
EdA oba kadulu saluwe aye kawadawathma kara duwa wadama weemata ennata bari wana bawa danunu nisado bosath ath rajuni oba mathu budu wewa