පෙරහැරේ කුලප්පු වුණු ඇතාගෙන් කරඬුව බේරාගත් හැටි I Elephant attack I Dalada Perahara

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 134

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 роки тому +131

    හිටපු දියවඩන නිළමේ නිරංජන් විජේරත්න මැතිතුමා නේද? ඔබතුමා දැකීමත් සතුටක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාගේ පරිනත භාවය හා අත්දැකීම් සමග උතුම් වු සහයෝගය ලබා දී ඉතාමත් ලස්සනට පෙරහැර කඩාකප්පල් නොවී ඉදිරියට කර ගිය ආකාරය ඉතාමත් ගෞරවනීය.චිරාත් කාලයක් තිස්සෙ පැවත එන මේ උතුම් චාරිත්‍රය තවත් චිරාත් කාලයක් ඉදිරියට කරගෙන යාමට මේ කර්තව්‍යය උර දෙන ලොකු කුඩා හැම දෙනාටම ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී චිර ජීවනය ලැබී නැවතත් අපේ රට රෝ බිය දුරුවී ඉතාමත් සෞභාග්‍යය පිරුණු රටක් බවට පත් වේවා

  • @sethsrilanka
    @sethsrilanka 3 роки тому +74

    හිටපු දියවඩන් නිළමේතුමා ගැන වැඩ සටහනක් එක්කල ඔබ සැමටම ස්තුතියි.
    මෙතුමා 30වසරක ශාපලත් අවදියේ එහි වගකීම මැනවින් නිහඩවම ඉටුකල වටිනා ලක් දෙරණේ විරුවෙක්.
    ඔබතුමාට දීර්ඝායුෂ වේවා 💐🙏💐

  • @samanthiniluka4227
    @samanthiniluka4227 2 роки тому +30

    මගේ ජීවිතයේ දැකපු නිරහන්කාර උතුම් මිනිසත් බවේ සන්කේතය නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේ තුමා බුදු සරනයි ඔබතුමාට

  • @sumalpathirana6561
    @sumalpathirana6561 3 роки тому +26

    මං මැරුනත් කමක් නෑ මට කරඩුව බේරල දෙන්න..හිතට වැදුන සර් ඒ වචන ටික..

  • @darshanaudyakumara5837
    @darshanaudyakumara5837 3 роки тому +48

    ගොඩ කලෙකින් දැක්කෙ , නිලමේ තුමනි, ඔබ තුමාට දළදා සමිදු පිහිටයි!

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 роки тому +12

    ඔබ තුමාව දකින්න ලැබිමත් සතුටුයි.තෙරුවන් සරනයි ,සියලු දෙවිපිහිටෙන් නිදුක් නිරොගිමත් දීර්ඝායු වේවා .

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 роки тому +18

    තෙරැවන් සරනයි ඔබතුමාට දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 роки тому +34

    මෙතුමාව ගොඩක් කලෙකින් දැක්කේ...
    පොඩ් දවස් වල දැක්කේ....දීර්ඝායුෂ වේවා..

  • @sithumgamage3643
    @sithumgamage3643 2 роки тому +4

    දීර්ඝයුශ ලැබේවා ඔබ තුමාට ..නිර්වින්දනය කරේ මොන ඇත් රජුන්ද

  • @chandimagunathilaka5614
    @chandimagunathilaka5614 3 роки тому +28

    මේ පෙරෙයිදා සිදු වූ සිද්ධිය නෙමෙයිනේ කියන්නේ ... මේ සැරේ පිංවත් නැදුන්ගමුවේ හස්තිරාජයා හොඳ සන්යමයෙන් කරඬුව වැඩම්මවූවා 🙏

    • @gemunukumara8533
      @gemunukumara8533 3 роки тому +3

      Pissuda gon wahanse.

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 3 роки тому +1

      අනේ ඔව්

    • @traveling-g6b
      @traveling-g6b 3 роки тому

      ua-cam.com/channels/ipcJWj7dFHb-beZ9gJeX1w.html mage chanal ekathath enna kiyala aradana karanawa

    • @OnlineRRR
      @OnlineRRR Рік тому

      මොලේක තරම 😂

  • @matildaranjani3946
    @matildaranjani3946 3 роки тому +7

    ඔබ තුමා t නිරෝගී සුව .!!!dhergausha labawa .දළදා හාමුදුරුවන් ga ආශිර්වාද labawa .🙏🙏

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 Рік тому +1

    නුවර ජිවත්වන අපි ඔබතුමාගැන අමුතුවෙන් දේවල් කියන්න ඔිනේ නැ. මගේ ජිවිත කාලයේ දැකපු ගාමිබිිර, ලස්සනම,(මම සිතින් නිහතමානී රජකෙනෙක් මවා ගත්තානමි) ඒ රාජකිිය සුවරෑැපයත් පෙරහැරට යනනියම දියවඩනනිලමෙි කෙනෙකුගේ ගාමිබිිරකම,සුවරෑැපය දැක්කේ ඔබතුමාගෙන් විතරයි.ඒකාලයේ පෙරහැරට කරඞුව ගෙනයන ඇතා වගේම නෙරංජන් විජයරත්න දියවඩනනිලමෙිත් අලංකාරයක් උනා.කලකින් දුටුවේ ඔබතුමාට දළදා සමිදු⁣ගේ පිහිටයි . දිිගායුස පුුාර්තනා කරනවා .

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 роки тому +3

    මට තාම මතකයි.ඔබතුමාගේ ඒ ගරු තේජාන්විත පෙනුම.අපි පෙරහැර 10 බලනවා.ඉස්සර.දන් පෙරහැර පිලිවෙලයි ඇදුම් ලස්සනයි තමයි.ඒ උනාට ඉස්සර අපේ ගම්වල නැටුම් කන්ඩායම් සහ ගම්වල පෙරහැරටම පේ වුන අය හිටියා.දැන් හැම දේම ඕනවට වඩා මොඩ් වෙලා.අපේ කම මිනිස්සුන්ගෙ නැතිවෙන්න ඒකත් හේතුවක්.අපි පිලිහුඩු වත් නොකා තමයි දලදා පෙරහැර බැලුවෙ.නෙරන්ජන් දියවඩන නිලමෙතුමාගෙ මැතිණියත් බොහොම හොද කෙනෙක්.දහම් පාසැල් වැඩ කටයුතු වලට හොදට සහයෝගය දුන්නා.1984/85

    • @senarathpathirana8344
      @senarathpathirana8344 2 роки тому

      පිලිහුඩුවත් නොකා පෙරහැර බලනව පෙරහැර ඉවර උන ගමන් ආයි කනව මොන බොරු මිත්‍යාවිශ්වාසද මේව ඕව ඉන්දියාවෙන් ආපු හින්දු මතවාද

  • @sbkproduction9498
    @sbkproduction9498 3 роки тому +2

    තාමත් ඒ තේජස ඔබතුමා සතුයි... දීර්ඝායුෂ ලැබේවා නිළමෙතුමා❤️❤️❤️❤️

  • @White.....186
    @White.....186 Рік тому +1

    ඔබතුමාට දීර්ගායුශ අත්වේවා.ඉක්මන් බවයකදී පතන බෝධියකින් උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ පින් හේතු වාසනා වේවා..

  • @sumithmagage
    @sumithmagage 3 роки тому +49

    මෙම වීඩියෝවේ මාතෘකාව වෙනුවෙන් දින වකවානු යොදන්ට.... මිනිසුන් නොමග යැවීමට මෙම වීඩියෝව දින වකවානු රහිතව යොදා ඇති බව මතක තබාගන්න

    • @JayaTVLK
      @JayaTVLK  3 роки тому +2

      Description යටතේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාගේ විසි වසරක මතකාවර්ජනය ලෙස සඳහන් කර ඇත.

    • @dilharasampath3592
      @dilharasampath3592 3 роки тому +1

      මෙක මෙ පෙරහැර උනා කියලා මිනිස්සු නොමග යවි....

    • @gnccreations277
      @gnccreations277 3 роки тому

      දැන් මෙතුමා නෙවී දියවඩන නිලමේ කියල මුලු රටම දන්නාව ඔයා නොදන්නවට, මීට වඩා මුලුමනින්ම පච කියන ඒවා කොයිතරම් තියෙනවද? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියලත් කියමනක් තියෙන්නේ අපේ රටේ නේ ඒ ඒනිසාම තමයි.

    • @senarathpathirana8344
      @senarathpathirana8344 2 роки тому +1

      හරියටම හරි

    • @Supu-s4h
      @Supu-s4h 2 місяці тому

      😊😊😊deyak ahaddi baladdi description balanna oluwe ekak thiyagena mewa balala programme eka karana kenata dos kiyanna epa.deyak kiyaddi ahaddi hoda awadanen ahanna balanna.😊

  • @a.d.604
    @a.d.604 Рік тому +2

    කවුද ඒ ඇතා ?

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 роки тому +16

    තෙරැවන් සරණයි

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 3 роки тому +3

    දළදා හාමුදුරුවනේ oba wahansege pihita araksawa mae rate siyalu sathwayo ta labila suwapath wewa

  • @kantybanty1222
    @kantybanty1222 2 роки тому

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාටජයශීදලදසමීදුපීහිටයිනීරන්ජන්වීජෙරත්නනීලමෙතුමා🙏🙏🙏🙏👃👃👃🙏🙏🙏

  • @raginacamigie7494
    @raginacamigie7494 3 роки тому

    සාදු සාදු සාදු ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා ස්තුතියි තෙරුවන් සරණයි

  • @kapilakapila9008
    @kapilakapila9008 2 роки тому +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому

    ඔබතුමාට"දලදා"සමිදුපිහිටයි"නිදුක්"නිරෝගී"චිරජිවනය"ලැබේවා"

  • @swethasilva6358
    @swethasilva6358 3 роки тому +6

    බුදු සරනයි ..පින් පාටයි

  • @dasunsamarasekara1062
    @dasunsamarasekara1062 3 роки тому +16

    දළදා සමිදුන් පිහිටයි

  • @Ushankbudd
    @Ushankbudd 3 роки тому +1

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 2 місяці тому

    නියම සිංහල බෞද්ධයෙක් ❤

  • @Shansenanayaka_
    @Shansenanayaka_ Рік тому

    කොයි ඇතාද

  • @samarasundara3803
    @samarasundara3803 3 роки тому +1

    අනේ ඔබතුමා දැකීමත් සතුටක් .තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    ඔබට දිර්ඝ ආයුෂ 🙏🙏🌼🇶🇦

  • @vijithaherath4996
    @vijithaherath4996 3 роки тому +2

    Ada tebuna tejasa.අදටත් teyenawa බුදු සරණයි

  • @udayakumara5485
    @udayakumara5485 3 роки тому +10

    දළදා සාමිදු පිහිටයි

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 роки тому

    තෙරුවන් සරනයි

  • @ranjaniskm2197
    @ranjaniskm2197 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ මහනුවර

  • @Wasundara1043
    @Wasundara1043 3 роки тому +3

    වටිනා වීඩියෝ එකක් ..🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @aravindashan2446
    @aravindashan2446 2 роки тому +1

    බුදුන් වහන්සේට නමස්කාර වේවා

  • @priyadarnipremthilakaprema7957

    ජය රාජා ඇත් රජුනි ඔබට නිවන් සැප ලැබේවා🙏🙏

    • @mpp6015
      @mpp6015 Рік тому

      Eya nathiwuney monawa welada

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 3 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @chathuchathu1834
    @chathuchathu1834 2 роки тому

    ape sanskruthiya ape sabyathwaya loketa geniyanna diwi himiyen kepawena obathumnlata dirgausa lebewa!!!

  • @anulaanu7072
    @anulaanu7072 3 роки тому

    බුදු සරනයි

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 3 роки тому +2

    Budusaranyi

  • @shiwanthigamage1056
    @shiwanthigamage1056 3 роки тому

    ඔබ තුමාට දළදා සමිදු පිහිටයි දිර්ගායු වෙවා

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 роки тому

    Budu saranai

  • @shani199
    @shani199 3 роки тому

    Man harema asay ae dewal wala vistara dana ganna oba tumata budu saranai ....dergayusha labewa .....🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @rashidrocky4933
    @rashidrocky4933 2 роки тому +1

    Hi

  • @tonyjayawardene7953
    @tonyjayawardene7953 3 роки тому +2

    දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ ...🙏🙏🙏

  • @kanthilatha5330
    @kanthilatha5330 3 роки тому

    Ane wasanawa.oba tumawa dakinna labima loku satutak.dalada samidu saranai obata deergayusha labewa

  • @senarathpathirana8344
    @senarathpathirana8344 2 роки тому

    මේක තමයි අපේ රටේ නිර්මල තේරවාදී බුදු දහම කියන්නේ දලදා හාමුදුරුවන්ට නොකඩවා පෙරහැර පවත්වල චාරිත්‍ර ඉටුකරන්න ඕන නැත්නම් නිවන් යනෝ බොරු ඕනතරම් අපේ රටේ රහතන් වහන්සේලා වැඩ ඉන්නෙ ඔය පෙරහැරවල් පවත්වල "චුල්ලපන්ථක කතාවවත් ඉගෙන ගෙන ඒ අනුව නිවනට යන්න උත්සාහ කරපල්ලා

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому

    Theruwan saranai.dalada samiduge pihiai.

    • @gnanalathaaluthge1789
      @gnanalathaaluthge1789 Рік тому

      ඔබතුමාට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඔබතුමා දළදා මාලිගාවේ ප්‍රධාන බස්නායක නිළමේ තුමා හැටියට අපි සියලුදෙනාම ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Рік тому

    Obathumata deergayuwewa.

  • @PushpaGeethamali
    @PushpaGeethamali Рік тому

    Niyama. Diyawadana. Nilame. Oba thuma

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 2 місяці тому

    ❤️❤️

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 Рік тому +1

    Dan vath tarum ganella teresanat uanah taranava topa tayana sakele hora hatta bava eakai ataaaa eaham kara

  • @PushpaKariyawasam-n9r
    @PushpaKariyawasam-n9r Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 роки тому

    🙏 🙏 🙏 සාධු` සාධු` සාධු`

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 роки тому +10

    මේ අවුරුදු ගානකට කලින්

  • @chamodyaherath4332
    @chamodyaherath4332 3 роки тому +1

    දළදා සමිදු පිහිටයි

  • @johansimron5099
    @johansimron5099 3 роки тому +1

    මෙි vidio එක පරණ එකක්. මෙික දැන් දලා වැරදි අවබෝදයක් අැති වෙයි.😔😔😔😔

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Рік тому

    මේ ඊයේ එක නෙවෙයි කියන්නෙ ඊයේ කීදෙනෙක් කුලප්පු වුනාද

  • @Mastercolla1
    @Mastercolla1 Рік тому +1

    සාදූ සාදූ සාදූ

  • @vasanthmadushani7019
    @vasanthmadushani7019 2 роки тому

    Ane.ape.nilame.thuma.dalada.hamuduruwange.pihitai....!!!!

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 роки тому

    මාරම වීර kriyawak

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 Рік тому

    🙏🙏🙏🙏

  • @dmvix300
    @dmvix300 Рік тому

    ❤❤❤

  • @Helayaofficial7718
    @Helayaofficial7718 Рік тому

    atitayea dalada karaduwa wammanna atek yadagena atte minusun tula agika punarjiwanaya ati kirimata ha nawina taksanika mewalam nomati hayini kisima viteka apage budu rajanan wahanse satwa hinsayanayata kisisatma awsara nudunneya ama nisa mama ahinsaka atun pita kardu wadama wiman walkina

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 роки тому

    Dakka hodama diyawadana nilame

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 роки тому

    බුදුසරණඉ..සියලුදේනාටම...🙏🙏🙏

  • @ramanipriyangika259
    @ramanipriyangika259 3 роки тому

    Ane oba thmunge thejats bawa adatath daka ganna tiyanawa. E gambira bawa.man dakke aurudu. 15kn vithara

  • @anandasene
    @anandasene 3 роки тому

    Perahere geniyanne boru karaduwa neda?

  • @hamilahamila1524
    @hamilahamila1524 3 роки тому +3

    Neranjan nilamethumawa dakkath sathutui oba thumata dalada samidu pihitai.

  • @vimukthiudayajeewagunaward7235
    @vimukthiudayajeewagunaward7235 3 роки тому

    Dalada hamuduruwange pihitay obathumata

  • @chamindanihal3508
    @chamindanihal3508 3 роки тому

    Niduk nirogi suwaya labawa taruwan sara nai sadu sadu sadu

  • @analirocs6300
    @analirocs6300 3 роки тому

    😀😀😀 හරි හරි දෙවල් වෙනවා නෙද 😀😀😀😀

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 роки тому

    Sadu sadu

  • @ranialgiyanna953
    @ranialgiyanna953 3 роки тому

    Database.samedu pihiten deerga uasha

  • @daisy-pb8qj
    @daisy-pb8qj Рік тому

    Enough magic talks, things need to be changed, this is era that animal cruelty understands by animals, they seeks freedom, so will be more dangers in near future,

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 роки тому +1

    මේ ගොඩාක් පරණ වීඩියෝ එකක් 🙄🙄

  • @liyanageindrani9840
    @liyanageindrani9840 3 роки тому

    මේ කොයි අවුරුද්දේ උන් ඒකත් ද කියන්නේ

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 Рік тому

    පවු කැලෑ සත්තු
    මුං ඔක්කොටම පිස්සු

    • @Nualah
      @Nualah Рік тому

      Oyala balanna yana zoo eketh innawa kudu karala😊

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 Рік тому

    අමු හොරෙක්

  • @damithdamith1025
    @damithdamith1025 3 роки тому +7

    යකෝ දැන්වත් අලින්ට රෙදි පෙරවන්නැතුව බල්බ් නොදා හිටපල්ලා ඌට හිරිහැරයක් ඒවා තෝපි දාගනිල්ලා

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 2 місяці тому

      හා හා උබලත් හරකගේ බෙල්ලට මන්නේ නොතියා උන්ට පාඩුවෙ ඉන්න දීපල්ලා😂😂😂

  • @samanthadealwis6283
    @samanthadealwis6283 3 роки тому +1

    Me mona magulakda kiyanne. Nedungamue eth rajun mewan
    Pissu weda karanne neh

  • @thepuldarshana9056
    @thepuldarshana9056 Рік тому

    Mun wage amu gon harak loke kohewath ne. Saththu paw

  • @kanchanaabeysinghe6374
    @kanchanaabeysinghe6374 3 роки тому +3

    වවාගෙන කෑම

  • @zerosum970
    @zerosum970 3 роки тому

    😁👍😷

  • @ALIENAGENT
    @ALIENAGENT Рік тому

    බයිලා කාරයෙක්. මේ වගේ නරුමයෝ ඉන්නකොට සත්තු සාමාන්‍ය ආකාරයට හැසිරෙයිද?

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 роки тому

    Samaharawita. Dantadatuwa. Horakam. Karala. Hora. Datuwak. Atage. Pite. Tiyada. Etakotath. Kulappuwenawa.... Ehemata. Kalakanni. Tammai. Malugawe. Inna. Kalakanni. Ape. Rate. Anduwa. Wage.

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 роки тому +2

    Dalada samidu pihitai

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому

    Theruwan Saranai

  • @nadeesubashini4755
    @nadeesubashini4755 2 роки тому

    Bs

  • @rasikathennakon2417
    @rasikathennakon2417 3 роки тому +1

    Me aurudu ganakata pera ai me

  • @HasinduNethsara-zx1iv
    @HasinduNethsara-zx1iv 9 місяців тому

    😒😒😒😒😒😒😒😒

  • @harsh3623
    @harsh3623 3 роки тому

    Me methumage kale kathawak

  • @merim8495
    @merim8495 2 роки тому

    Utum denata sameduge pehitai

  • @florenceherath8836
    @florenceherath8836 3 роки тому +2

    ඇයිද දන්නැ ඔයවැඩයට කැලවල්වල නිදහසේ ඉන්න ඔන සතුන් ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ. ඇයි කරඩුව ඔබතුමාගේ හිසමත තබාගෙන නොයන්නේ.

  • @harshashagee2536
    @harshashagee2536 3 роки тому +1

    Budunge darmayata පටහැනිද🤔🤔🤔

    • @gemunukumara8533
      @gemunukumara8533 3 роки тому

      Hodatama pataheni.lejjawe be bro

    • @niluah
      @niluah 3 роки тому

      Isn't it time to stop the abuse of these magnificent animals, please save the animals instead

  • @chathurnga5267
    @chathurnga5267 3 роки тому

    Parana huththawl dann epa

  • @samithalakmal7923
    @samithalakmal7923 Рік тому

    දළදා සමිඳු පිහිටයි

  • @sunilanandani905
    @sunilanandani905 3 роки тому

    Hi

  • @pushpa7460
    @pushpa7460 2 роки тому

    🙏🙏🙏