සාධු සිතකින් නුඹ දකින්නට පෙරුම් පුරන්නෙමු ඇත් රජුණි අප - නැදුන්ගමුවේ රාජා විරාජමානවන දිනය අත ළඟයි

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 435

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 Рік тому +105

    ඇනිමේෂන් එක දැක්කම හිතට ආව හැගීම කියාගන්න බෑ දෙව්ලොව වැඩි පිං කඳ අපේ නැඳුන් 🙏🐘❤

  • @pehesara2052
    @pehesara2052 Рік тому +333

    දළදා මාලිගාවෙ ස්තාපිත කරානම් ගොඩක් වටිනවා. කෙසේ වුවත්
    ඔබ, අපේ හදවත් තුළ හැමදාමත් අමරණීයයි ඇත් රජුනි..😢

    • @sahanthathsara9768
      @sahanthathsara9768 Рік тому +7

      එත්කොට ඉතින් මාලිගාව ඇත් සොහොනක් වෙඉ😢

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 Рік тому +4

      Hondama thena thama කෞතුකාගාරය

    • @the.heshan
      @the.heshan Рік тому +1

      Eka thamai hodama de

    • @Nalakaprsad
      @Nalakaprsad 10 місяців тому

      ​@@nethmiroshinika2104🤤

    • @manoriabesingha425
      @manoriabesingha425 8 місяців тому +1

      දලදා මාලිගාවට නේද මේ ඇත් රජු වටින්නෙ කොලබට නෙවේ

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 10 місяців тому +14

    දැක්කත් හිත පිරෙනවා ❤ රත්තරං ඇත් රජු

  • @hacprasadinihettiarachchi3056
    @hacprasadinihettiarachchi3056 Рік тому +114

    🙏🙏🙏අපේ නැදුන්ගමුවේ ඇත් රජුත් දලදා මාලිගාවටම වැඩම කරවන්න🙏🙏🙏🙏

  • @sahanavishka3985
    @sahanavishka3985 Рік тому +243

    දෙව්ලොව වැඩි පිංකඳ... 🙏🙏🙏

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd Рік тому +106

    දෙව්ලොවට පෑයු නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට සුභ ගමන් ❤❤❤❤ ඔබ අපේ සිත් තුල සදා අමරනීයයි ❤❤❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Рік тому +55

    දැනටත් නැදුන් දකිනකොට මට ඇඩෙනවා.ඒ තරම් දුකයි බෝසත් නැදුන් ඔබ අපට ජිවමානව දකින්න නොලැබුනත් රෑපය දකින්න ලැබිම ගැන අප සතුටු වෙනවා.ඔබ දැනටමත් නිවනේ .

    • @Nipun-z5p
      @Nipun-z5p 10 місяців тому

      Eknam ඇත්ත ❤ mat danuth mek balal aduna😢

  • @minuridileka7174
    @minuridileka7174 Рік тому +10

    මනුසත් බව ලද අප,නොලැබූ වරමක් ලද.ඔබ මිහිමවගේ හද තුළ සදා ජීවමානයි ඇත් රජුනි.බුදුන් දැක නිවන් දක්නට ඇත් රජුනි,ඔබට වරම් ලැබේවා!

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Рік тому +100

    දළදා මාලිගාවට එයාවත් දුන්නා නම් තමා හොද❤️ හොද තැනක ඇති රාජා❤️ අපේ,ජාතික වස්තුව

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 Рік тому +2

      ජාතික වස්තු කෞතුකාගාරය තුළ thiyana nisa me theerane hari kiyala hithanawa

    • @rumeshnilantha7440
      @rumeshnilantha7440 10 місяців тому

      dalada maligawen baragaththena Athawa ekayi kauthukagareta genichche

  • @randisumeda9969
    @randisumeda9969 Рік тому +49

    ඔයා ඔහොම දකිද්දිත් පපුව පිච්චෙනවා නැදුන් ආදරෙයි පිං කද ❤❤❤❤❤❤❤

  • @gagulneranjana7853
    @gagulneranjana7853 Рік тому +31

    එයා කොච්චර නම් පිං කරලා ඇද්ද. නමස්කාර වේවා ඇත්රජුනි❤️

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q Рік тому +64

    දෙව්ලොව සුර සැප විඳින්න ඇත් රජුනි 🙏🙏🙏❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +40

    අනේ,ඉක්මනින්ම ඒ පිංවන්ත ඇත් රැව නැවතත් ජීවමානව දකින්න ලැබෙිවා !!! මුතු බුදු බවයම ලැබෙිවා !!! ඇත් රජුනී .😭😭😭❤❤❤❤🤗🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Рік тому +14

    කෙළෙහිගුණ දන්නා මිනිසුන් වශයෙන් කලහැකි උතුම් සත්කාර්‍යයක්!!
    නිවනින් නිවේවා පින්වත් ඇත් රජු !!!🙏🙏🙏

  • @ghncathuranganuwancathuran4416

    දෙවි ලොව වගේම මෙිලොව උතුම් දළදා සමිඳු වැඩ මවි උතුම් නැදුමිගමුවෙ ඇත් රජුනි ඔබ ට අජරා මර නිවන් සුව ලැබේවා මෙිඇත් රජාගෙ දේහය ශිිුු දළදා මාළිගා වෙ තැන්පත් කරානමි හොඳයි 🙏🌹🏵️🏵️🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💎 ❤️🤍💛🌹🏵️🏵️💎💜️

  • @sandunimekala6416
    @sandunimekala6416 Рік тому +13

    දළදා කරඩුව වඩම්මවපු ඇතුන් විතරක් මේ වගේ තැන්පත් කරන්න දළදා මාළිගාවේ කෞතුකාගාරයක් හැදුවනන් හොඳයි නේද? එතකොට අපේ අනාගත පරපුරට එකම තැනකදී හැම ඇතෙක්ම බලා ගන්න පුළුවන්..

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali Рік тому +52

    අන්තිම චුට්ට නම් 😢😢😢 හැදුවම ගිහිල්ලා එක පාරක් බලලා දන ගහලා වැදලා එන්න පුලුවන් උනොත් ඒ ඇති

  • @harshanathilanka5532
    @harshanathilanka5532 Рік тому +13

    ජීවත් වෙලා හිටපු කාලේ ඇත්තටම දකින්න පින නැති උනා.. ඔහොම වත් බලන්න ලැබෙන එකම ඇති .. පිංකද..❤️🙏

  • @erandatharindu567
    @erandatharindu567 Рік тому +44

    ඇත්තටම කොළඹට වාඩා ඇත් රජු තැප්පත් කරන්න ඕනි දළදා මාළිගාවේ 😢

    • @udayangabanbara3148
      @udayangabanbara3148 Рік тому

      එහෙම කරන්න පුළුවන් කමක් නැ ඒක මාලිගාවක් අලුතින් ඉදිකිරීම් කරන්න බෑ

  • @LaksharaSampath
    @LaksharaSampath Рік тому +35

    හොද තැනක ඇති ඔයා රත්තරන් ❤️🙏

    • @nn-fn5dd
      @nn-fn5dd 9 місяців тому

      ou bn mehe athal

  • @adhiviyanage8635
    @adhiviyanage8635 Рік тому +10

    නැදුන් ගමුවේ රාජා, ඒ තේජස ❤💫🙏

  • @lahirulakshan5924
    @lahirulakshan5924 10 місяців тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulamadhushani849
    @manjulamadhushani849 4 місяці тому +1

    Ape hadawatha hamadamath jewath wenwa nadum gamuwe ethrajaneni nuba ..මාළිගාවට වැඩම වන්න 🙏🙏🙏❤️❤️❤️

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 Рік тому +4

    තෙරුවන් සරණයි ඇත් රජාණෙනි ❤❤
    මහනුවර දළදා මාළිගාවට ඇත් රජාණන් වැඩම කරවමු ❤❤

  • @Boy-fh3bq
    @Boy-fh3bq Рік тому +531

    මෙයාවත් නුවරටම වැඩමකරානම් තමයි හොදම මං හිතන්නේ

    • @Dilshan-k5f
      @Dilshan-k5f Рік тому +9

      Agree ❤️‍🩹💐

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Рік тому +12

      එක නම් ඇත්ත

    • @achcharu01
      @achcharu01 Рік тому +10

      අනිවාර්යයෙන්ම ❤

    • @BADKING.url6
      @BADKING.url6 Рік тому +7

      𝗠𝗠𝗠❤

    • @MashiShani-h9l
      @MashiShani-h9l Рік тому +12

      ඔව්. දලදා මාලීගාවට ගේන්න

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 4 місяці тому +1

    අන්තිම ටිකට නම් දුක හිතුණා😢❤

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Рік тому +15

    අනේ එයාවත් දළදා වහන්සේ සමීපයේම ස්තාපනය කලානම් ඒක වටිනවා.❤

  • @musicdragonofficial
    @musicdragonofficial Рік тому +58

    අන්තිම කෑල්ලට කදුළුත් ආවා... ඇතා ඒ විදියටම ඇනිමේෂන් කරලා...

    • @Budumaga-
      @Budumaga- Рік тому +3

      ඔව් ඒක කියාගන්න බෑ ❤

    • @lochana_x
      @lochana_x Рік тому +2

      ඒ අන්තිම කෑල්ලෙ යන සින්දුව මොකක්ද

    • @irangasewwandi2594
      @irangasewwandi2594 Рік тому

      ​@@lochana_x yashodara watha

  • @finnishlankans
    @finnishlankans Рік тому +4

    දෙව්ලොව සුර සැප විඳින්න ඇත් රජුනි 🙏🙏🙏❤ sadu sadu sadu

  • @shamashudagama8194
    @shamashudagama8194 Рік тому +12

    අපේ මැනික

  • @hasindusanjana4904
    @hasindusanjana4904 Рік тому +4

    දෙව්ලොව ඉදන් ඇවිත් එයාගෙ රාජකාරිය අවසන් වූ ගමන් නැවත දෙව්ලොවටම ගත්තා...❤️❤️🙏
    පිංවත් ඇත් රජුනි ඔබට ඉක්මනට උතුම් වූ නිවන් සැපම අත්වේවා....❤

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 10 місяців тому +1

    අමරණීය යි ඇත් රජුණි නුඹ.
    දළදා මාලිගාවෙ මේ නිර්මාණය ඉදිවුනා නම් තමයි වඩා වැදගත් වෙන්නෙ ...
    පින්වන්ත සන්දන්තයා..නැදුන්ගමුවෙ රාජා. බෝසත් පදවිය ලබාවි භවයක.🙏

  • @Nimali-x2b
    @Nimali-x2b Рік тому +23

    ❤ආදරණීය නැදුන් ❤

  • @sanjulasajith5145
    @sanjulasajith5145 Рік тому +16

    පිංවන්ත ඇත් රජුනී නමස්කාර වේවා 🙏💗

  • @ramanikumari3144
    @ramanikumari3144 Рік тому +50

    නුවර මාලිගාව ට වැඩම කරතොත් ඇතාගෙ අගය වැඩි වේ .නිවන් සුව ලැබේවා ඇත් රජුනි..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      🙏🙏🙏🙏💙💙💙💙💙

    • @Vijhanga
      @Vijhanga Рік тому

      අනේ නුවර මාලිගාවට ගේන්න
      ගෙනවෙ නැත්තම් නුවර අයට බලන්න වෙන්නෙ නෑ කරුනාකරල

    • @Vijhanga
      @Vijhanga Рік тому

      අනේ නුවර මාලිගාවට ගේන්න
      ගෙනවෙ නැත්තම් නුවර අයට බලන්න වෙන්නෙ නෑ කරුනාකරල

  • @nadeikanadeika472
    @nadeikanadeika472 Рік тому +5

    අනිවාරයෙම්ම ❤

  • @InsideMoviemax
    @InsideMoviemax 4 місяці тому +1

    නමස්කාර වේවා..ඇත් රජුනී...🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachithMadushanka-ef2mr
    @SachithMadushanka-ef2mr Рік тому +11

    අදටත් දකිනකොට දෑසට කදුලු එනවා ,,පින් කද දිව්‍යලෝකේ ඉදන් බලාගෙන ඇති නේද ,,ආදරෙයි හැමදාමත් නැදුන්ගමුවේ ඇත් රජුනි,,,

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 10 місяців тому +3

    Great work thanks all ❤🙏

  • @IsharaHarshani-re5lo
    @IsharaHarshani-re5lo 7 місяців тому +1

    කලු මාමා ඔබට දීර්ගායුශ ලැබේවා..😘

  • @nishinishi9234
    @nishinishi9234 9 місяців тому +1

    කදුළුත් ආවා❤ ආඩම්බරයි❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +2

    ඇත්තටම හරිම වටිනා කටයුත්තක් හැකිනමි උතුම් දළදා මාලිගාවෙම ස්ථාපිත කරන්න එතකොට තමයි සැදැහැවතුන් ට නැදුන්ගමුවේ හස්තියාගෙ මතකය අවදි කරන්න පුළුවන් ...වැඩ කටයුතු කරන සැමට දළදා සමිදු පිහිටයි 🙏

  • @erandimadubashini5058
    @erandimadubashini5058 Рік тому +55

    මගේ අයියගෙ අතින් තමයි මේ ඇත් රජු නිර්මානය වෙන්නෙ..ඒ පිනම ඇති..🙏🙏🙏🙏

  • @Podiputha5566
    @Podiputha5566 8 місяців тому +1

    නැදුන්ගමුවෙ ඇත් රජු දළදාමාලිගාවට වඩම්මන්න 🙏

  • @නිසලසද-ද3ජ
    @නිසලසද-ද3ජ 10 місяців тому +1

    කල්පයකට අමතක නොවන සැම සිත් වසග කල ඇත් රජුනි ඔබට නුවන් සුව පතමිි💞💞💞

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 10 місяців тому +1

    ඇත් රජුනී.ඔබමම්.සදාකාලිකයි ..නිවන් සුව රජුනි ..

  • @KumuduErandathi-m3t
    @KumuduErandathi-m3t Рік тому +2

    සියලු දේ අනිත්‍යයි

  • @chamilatharanganie8560
    @chamilatharanganie8560 Рік тому +15

    මෙයාවත් නුවරට වැඩම කරා නම් තමයි වඩාත් ම හොඳ 🌷🌷😢😢

  • @CsMotivational5
    @CsMotivational5 Рік тому +2

    අපි හැමදාම බලන් හිටියා අපේ බෝසත් නැදුන් මැනිකගේ සංරක්ෂණ කටයුතු වෙනකම්.... ඒකට කාලය ගත්තත් වැඩි ... මං හිතන්නේ බෝසත් කුලේ ඇත් රජිදුගේ පිලිරුව තියන්න සුදුසුම තැන දළදා මාලිගාවේ දළදා සමිදු සෙවනේ... මොකද අපිටවත් අල්ලන්නවත් බැරි දළදා කරඩුව වැඩැම්මුවේ අපේ බෝසත් මැනික නැදුන්.. නැදුන් සත්ව කුලයේ කියාවත් මට හිතන්න බැරි තරම් එයාගේ හොද ගතිගුන ගොඩක් තිබුනා... අලියේක් ඇතේක් ගාවට යන්න අපි ඇත්තටම බයයි.. ඒත් එ බය දැනේන් නැ අපේ බෝසත් නැදුන් මැනික ගාවට යද්දි. 100%200ක් අපි එයාව විශ්වාස කරා.. එයාගේ රාජකාරිය එයා අකුරට කරපු කෙනේක්.. පයින් දවස්ගනම් ඇවිදගෙන එයයි කලුමාමයි නුවර ආවේ... දලදා සමිදු වඩම්මන් යන්න.. ඒ කැපකිරිම අපිට කරන්නත් බෑ... අපි නැදුන්ට හා කලුමාමට ඉහලකොට සලකන්න ඔනේ... මං හිතන්නේ සුදුසුම තැන දළදා මාලිගාවේ....❤❤ කලුමාමටත් දිර්ගායුශ ලැබේවා... අපේ නැදුන් මැනික මතු බුදු වේවා❤🙏

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 10 місяців тому +2

    ජිවමානව ඉන්න කාලෙ දකින්න බැරි උනා කවදාම බරි ඇව්ත් දන ගහලා වදිනවා ඇත් රජුනි😓🙏🙏🙏නිවන් සුව

    • @හුම්
      @හුම් 10 місяців тому +1

      මං දැකලත් නෑ...😢
      ඒත් නැතිවෙලා කියලා දැනගත්තම පට්ට දුකක් දැනුනෙ..😫
      මගේ ආසාවක් මැරෙන්න කලිං එකපාරක්හරි සංරක්ෂණය කරපු එක හරි දැකගන්න.🙂

  • @sureshprasad4269
    @sureshprasad4269 10 місяців тому +1

    සාදු සාදු සාදු❤

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl Рік тому +10

    දළදා වහන්සේ වැඩ ඉන්න මාලිගයට ඇත් රැජුවත් වැඩම්මුවනම් තවත් අගෙයි.. හැමදාම එයාට ඉන්න පුලුවන් බුදු මෑනියන්ගෙ සමීපයෙ.. ❤

  • @Jeny-f7b
    @Jeny-f7b 10 місяців тому +4

    ඇයි අපිට බැරි උනේ නැදුන්ගමුවේ රාජාගේ ජාන සංරක්ෂණය කරන්න . එහෙම කලානම් රාජා වගේම පරපුරක් රට වෙනුවෙන් දායාද කරන්න තිබ්බා ❤

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 Рік тому +3

    බෝසත් නැදුන්ගමුවේ ඇත් රජුනි . ඔබට උතුම් නිර්වාණ සම්පත්තිම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @KasunRajitha-u8u
    @KasunRajitha-u8u 10 місяців тому +1

    ඇත් රජුනි ඔබ තවමත් මතකෙ ඉන්නවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DulanjayaPahan-wm9ob
    @DulanjayaPahan-wm9ob 9 місяців тому +1

    සාදූ සාදූ සාදූ ❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Рік тому +2

    නැදුන්.❤

  • @kavee01
    @kavee01 Рік тому +3

    කදුලක් එනවා ඇත් රජුනි නුබ දකින විට... අජරාමර නිවන් සුවය ලැබේවා...!!!🙏❤🥺

  • @burhanuddinhusssainfidahus547
    @burhanuddinhusssainfidahus547 4 місяці тому +1

    He was the most beautiful elephant in the world......hoping to watch his real life statue soon.

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Рік тому +17

    පපුව පිච්චුනා මැනික ....

  • @prasannabandara3853
    @prasannabandara3853 Рік тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshamanohara4478
    @harshamanohara4478 Рік тому +2

    උතුම් නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාට අජරාමර නිවන් සුවයම අත්වේවා🙏🙏🙏🙏🙏පිංවන්ත පිං කඳ බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏💛❤

  • @justinegawesh2171
    @justinegawesh2171 Рік тому +2

    මොනව කියන්නද හැමදාම වගේ අදත් ඇස් දෙකට කදුලු එනව අප්පච්චි ඔයාගෙ නම මතක් වෙද්දිත්...🥺😔🩷❤අද ඔයා අපි එක්ක නැහැ කියල මතක් වෙද්දිත් කියාගන්න බැරි ලොකු දුකක් දැනෙනව අප්පච්චි 😔❤

  • @absanka936
    @absanka936 Рік тому +2

    දැනටමත් නිවන් දැකලා 😢 ඇති ආයේ මේ ලෝකෙට එන්න එපා ❤

  • @KasunRajitha-u8u
    @KasunRajitha-u8u 10 місяців тому +1

    දෙව්ලොව සැප විඳින්න ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanka7097
    @priyanka7097 Рік тому +3

    අනේ මගෙ මැනිකව කොහේ හරි දකින්න අථ්න්ම් ඒ ඇති අප්පා❤❤❤

  • @ranmaperera3443
    @ranmaperera3443 Рік тому +5

    අනිවාර්යයෙන්ම දළදා මාලිගා පරිශ්‍රයේ තමයි තියෙන්න ඕන

  • @nimashalakshmini1620
    @nimashalakshmini1620 Рік тому +3

    අපේ රටේ මහා පින් කද නැදුන්ගමුවේ රාජා.ඒ මහා පින් කදත් නුවර දළදා මාලිගාව ටම වැඩම කරවන්න. පින් අත් වෙයි

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +1

    ❤ ඉක්මනින් ඇත් රජුව ජීවමානව දකින්න ඕනේ දළදා මාළිගාවේ තැම්පත් කරානම් වටිනවා රජුව ❤❤❤❤❤

  • @theprideoftheelephantfamil367
    @theprideoftheelephantfamil367 Рік тому +3

    ඒ හීනෙ හැබෑ උනා ❤️💯🌼

  • @b.l.k.prabashmadushanka4635
    @b.l.k.prabashmadushanka4635 Рік тому +5

    ඇනිමේෂන් එක නම් මරැ ❤

  • @RsKularathna
    @RsKularathna Рік тому +10

    අනේ නුවරට වැඩම කරවන්නකො 😢

  • @IsharaUsayanga-um3eh
    @IsharaUsayanga-um3eh Рік тому +8

    ඉස්සර දුක්වින්දා එයා කොට ඇදලා තරුන කලේ නමුත් එයා සැදෑ සමය පුරා පින් එක් රැස් කරා එයා දෙවි කෙනෙක් වෙලා බලන් ඇති නැදුන් මැනික ⎈♥️꧂🙏🙏බුදුදහම අදහන්න මමපින්කරන්න ඔනී හැම ආත්මේම 🙏🙏⎈♥️꧂

  • @champikashayamali4222
    @champikashayamali4222 Рік тому +17

    ඇත් රජුනි, පුදුම පින් කදක්, ඇස් දෙකට කදුළු එනවා තාමත් vidio දකින කොට. දළදා මාලිගයෙ වැඩම කරන්න. ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

  • @ashan2000
    @ashan2000 Рік тому +2

    හොඳම තැන තමා ඒ ගොල්ලො තෝරගෙන තියෙන්නේ කොළඹ කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා අංශය... දැනට හෙයියන්තුඩුවේ රගජාගේ සැකිල්ලත් තියෙනවා...
    ඒ වගේ රටේ ප්‍රසිද්ධ වුණු ඇතුන් එක තැනකට ගේන්න පුළුවන්නම් වටිනාකම වැඩිවෙනවා තැන තැන විසුරුවලා තියන් නැතිව... ගංගාරාමෙ හිටපු ඇතුන් තුන්දෙනාගේම සිරුරු (අතුලගෙනම් හිස විතරද කොහෙද 🙄) මේ විදියට සංරක්ෂණය කරලා තියෙන්නේ..ඒ වගේම මිල්ලන්ගොඩ රාජාත් කෑගලාලේ මේ විදියට ඉන්නවා.. රජයට පවරගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර කලානම් මම හිතන්නේ තවත් හොඳයි(අදහසක් පමණයි) 😊❤

  • @NETHU946
    @NETHU946 Рік тому +2

    ඔහොම හරි ඉන්නවනෙ ලඟදිම.. ඒත් දුකයි😢 එයා වගෙ ලස්සන,මනුස්සයන්ටත් නැති උතුම් ගතිගුණ ඇති හස්තියෙක් මං දැකලම නෑ. වාසනා ඉන්නවා නැඳුන් වගේමයි එයත්. නැඳුන් පව්😢❤

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому +2

    Sadu sadu sadu

  • @xendertech
    @xendertech 10 місяців тому

    හොද ආත්ම භවයක ඉප දේවා!!!

  • @dilushanethmina9653
    @dilushanethmina9653 Рік тому +1

    අනේ අපේ නැදුන්.🥺❤🐘

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 10 місяців тому

    දිව්‍ය ලෝකේ ඉදන් බලාගෙන ඇති අපේ නැදුන්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවටම වඩිත්වා.එයයි පැතුම 🙏🙏🙏🙏🙏

  • @seedewisellahewa4214
    @seedewisellahewa4214 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 😢😢😢😢❤❤❤❤❤

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Рік тому +1

    ජාතික වස්තුවක් වන නැදුන්ගමුවේ රාජා දළදා මාළිගාවෙ තැන්පත් කරන්න
    දළදා මාලිගාව පෞද්ගලික දෙපලක් නෙමෙයි මාළිගාව පොදු පුණ්‍ය භුමියක් ඒ පොදු පූණ්‍ය භුමිය තුළ මෙ පොදු වස්තුවක් වන නැදුන්ගමුවේ රාජා තැන්පත් කරන්න

  • @dilnukasilva8949
    @dilnukasilva8949 Рік тому +1

    නුවරට ගේන්න ඕන කොළඹ තියන්න එපා

  • @rashi9417
    @rashi9417 Рік тому +4

    මාලිගාව කැමති නැතනම් ස්ථාපනය කරන්න රටේ කොතැනක හෝ නැදුන්ගේ අයිතිය නැදුන්ට ලැබිය යුතුයි ❤

  • @AssAss-x1w
    @AssAss-x1w 10 місяців тому

    ඉක්මනින් හදන්න අපෙ ඇත් රජුව

  • @kanjugaynranthliakagayanra8375
    @kanjugaynranthliakagayanra8375 10 місяців тому

    Oyata oyaga jiwitha labna parthna krmu budu sarnai

  • @IsharaUsayanga-um3eh
    @IsharaUsayanga-um3eh Рік тому +2

    අනේ මැනික😢❤

  • @SuwadaRoosamala
    @SuwadaRoosamala Рік тому +55

    ඔය හස්තියා කල සේවය මහා නායකලා කර නැත😊

    • @DESH791
      @DESH791 Рік тому +1

      සිරා කතාව..

    • @සිංහලටෙලිකතා
    • @smile.......
      @smile....... Рік тому +3

      රටේම මිනිස්සුන්ට වෙඩි තියල බල්ලො වගේ පාරෙ මරල දාල රුපියල් ලක්ශයක් අරන් ගිහින් ඔය මහනායකලට දුන්නනම් අනෙ හොදයි කියල ඔලුව අත ගාන ජාතියෙ අය තමා ඔය. 🙂දුකයි බන්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      බුදු හාමුදුරුවන්ට ගැහුවත් එගොල්ලො නම් මීක් නැහැ ආම්සේට වඩා වාසිය ලොකුයි..

    • @ashan2000
      @ashan2000 Рік тому +2

      මහානායක හාමුදුරුවරුන්ට බැනලා වැඩක් නෑනේ ඉතින් 😊..
      ඉතිහාසයේ කොහෙද රන් අකුරෙන් සඳහන් වෙන්නෙ මහානායක හිමිවරුන්ගෙ නම්?
      එකම තැනයි මම හිතන්නේ හැමෝම දන්න වාරියපොළ සුමංගල අස්ගිරි අනුනායක හාමුදුරුවෝ....
      මුළු සමාජෙම ගඳ ගහලා පල්වෙලා තියෙනකොට එක තැනක විතරක් නෙළුම්මල් බලාපොරොත්තු වෙන්න එපා 😊සංඝ සමාජයටත් ඒක වලංගුයි...
      රැල්ලට මහා සංඝයාට බනින්නේ නැතිව තම තමන් වඩාත් නිවැරදි වෙන්න.... ❤

  • @achcharu01
    @achcharu01 Рік тому +9

    මාලීගාවෙම තැන්පත් කරානම් තම හොදම.🥺

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      💙💙💙

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      මාලිගාවේ නෙමෙයි දළදා මාලිගාවේ කෞතුකාගාරේ තිබ්බ නම් හරි

  • @NisansalaChali
    @NisansalaChali 10 місяців тому

    sadu sadu sadu

  • @ruwaniliyanage989
    @ruwaniliyanage989 4 місяці тому

    දළදා මාලිගාවට වැඩම කරවන්න මේ පිංවත් ඇත් රජුව...🥺

  • @with3609
    @with3609 Рік тому +2

    අන්තිමට තිබ්බ animation එකට හදවතට මොකක්දෝ ලොකූ දුකක් දැනුනා...💔 කදුලු ආවා.. 😢🥺

  • @madurangaprasad2239
    @madurangaprasad2239 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 nedhumgamuve rajata bhudhu saranay❤❤❤❤❤❤

  • @RashmikaPriyangi
    @RashmikaPriyangi Рік тому +3

    දළදා මාළිගාවේ තිබ්බානම් තමා හොදම...

  • @anthonyokith7334
    @anthonyokith7334 10 місяців тому

    Ane apita ඉක්මනින්ම balanna one.........

  • @Budumaga-
    @Budumaga- Рік тому +5

    දෙව්ලොව වැඩ හිදින ඇත් රජුනි

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 Рік тому +4

    ආයේ මේ ඇතා වාගෙ කෙනෙක් බිහිවෙනඑකක් නැ කවමදාවත් 😢😢

  • @CHALABROOFFICIALCHANAL
    @CHALABROOFFICIALCHANAL Рік тому +5

    දකිද්දී ඇඩෙනවා 😢😢😢

  • @maheshnishan8582
    @maheshnishan8582 Рік тому +2

    God blea you.. Nadum gamuwa raja nuwara raja lagata tiyann. Eka hamotama bala gann lesi... Yam matakayan ewi.. Thanx.. Wishwaya ganesh.. Budda udaw karann apita me prarthnwa itu karann
    Ns.. Deer gayuu.. Nuwa maligawata wayann. Dewiduni.. Ba.. ❤❤❤❤

  • @arunikadilhani7216
    @arunikadilhani7216 Рік тому +2

    අවුරුදු ගාණක් දළදා කරඩුව වැඩම වු නැදුන්ගමුව ඇත් රජුන්ව දළදා මාළිගාවේ තැන්පත් කර යුතුමයි.ඇත් රජුන් කරපු කැප කිරීමට ඔහුගේ ඒ පිංවන්තකමට ඔහුගේ රුව තිබිය යුත්තේම..ඒ උතුම් දළදා මාළිගයෙමයි.🙏🙏🙏❤️