Puthune me ahaganna puthune පුතුනේ මේ අහගන්න පුතුනේ (Music Family)

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 664

  • @soosoo8801
    @soosoo8801 3 роки тому +37

    තිස්තුන් කොටියක් දෙවිවරු අරාක්ෂා කරගනිත්වා දරුපැටැවි දෙන්න ගැන හරිම ලොබයි👍👍🌹🌹

  • @ThesaraChamikara
    @ThesaraChamikara Місяць тому +1

    වසනා වන්ත මේ වගේ පව්ලක් රටටත් ජාතියටත් වාසනාවක්
    බුදුසරණයි ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @ranranuranithwickramasingh6468
    @ranranuranithwickramasingh6468 3 роки тому +5

    බුදු සරණයි හතර දෙනාටම .ලස්සනයි පටන් ගැන්ම අවසානය නොවි ඉදිරියට යන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා .

  • @shashiraruwan2407
    @shashiraruwan2407 3 роки тому +8

    පරන ඒවා ඔනී රත්තරන් ලා ආදරෙයි හැමෝම
    පරිස්සමෙන් සතුටින් ඉන්න ...බුදුසරණයි වස්තුලා...

  • @ruwan9705
    @ruwan9705 3 роки тому +26

    මම අදමයි දැක්කේ මෙහෙම සීන් එකක්...ඇත්තටම සුබ පැතුම් ඔයාලාගෙ පවුලටම...තෙරුවන්ගේ සරණයි....👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому +1

      Thank u

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому +1

      😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯💯💯💯💯💯👌🏿👌🏿👌🏿👌🏿🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽😀😀😀😀😀😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar

  • @susanthaanilkumara2820
    @susanthaanilkumara2820 3 роки тому +9

    ඔයාලගේ පව්ලට ඇසවහක් කටවහක් නොවේවා...ගොඩක් ලස්සන පව්ලක්...සමාජයට ආදර්ශයක් දෙන තාත්තටයි අම්මටයි පුතාලා දෙන්නටයි තෙරුවන් සරණයි.සුබම සුබ අනගතයක්....ඔයාලට.....

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +15

    වාසනාවන්ත පවුලක්
    ⁣බොහොම අගෙයි ලස්සනයි
    තෙරැවන් සරනයි

  • @krishanthageeth8380
    @krishanthageeth8380 3 роки тому +17

    හරිම ලස්සනයි හරිම ලස්සනයි පුංචි පුතගෙ හුරතලේ හරිම සුන්දරයි තෙරුවන් සරණයි ඔයාලට තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඉල්ලීම ඉටු කලාට බොහොමත්ම ස්තුති

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому +2

      ස්තුතියි ගොඩක්ම. ඔබගේ අදහස් කියවල ලබන සතුට මහමෙරක්

    • @smmix7748
      @smmix7748 3 роки тому +1

      Very good

    • @waththegedarasulakshani1987
      @waththegedarasulakshani1987 3 роки тому

      Godak sathutai.me adaraniya paulata theruwan සරණයි

  • @ranjiththilak5766
    @ranjiththilak5766 3 роки тому +11

    ගායනය වාදනය සියල්ල සුපිරි ජය වේවා සුභ අනාගතයක්

  • @bandararenunil4672
    @bandararenunil4672 3 роки тому +5

    දළදා හාමුදුරැවන්ගෙම පිහිටෙන් පුංචි පැටව් දෙන්නත් එක්ක යන මේ ගමන සාර්ථක වේවා. සුභ ගමන්.
    මම අද දැක්කෙ. අද මම ගොඩක් වේලාවක් ඔයාලගේ වීඩායෝ බැලුවේ . 😍😍😍😍😍💐💐💐💐💐

  • @kasundevinda4917
    @kasundevinda4917 3 роки тому +19

    අපෙ රටේ සුපිරිම වැඩක්නේ අපිට මාරම අගෙයි මේ දේවල් හදවතින්ම සුබ පතනවා ඔයාලට💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 3 роки тому +18

    ගොඩක් ලස්සනයි කිසිම අඩුවක් නැ බුදු සරනයි

  • @anomamalkanthi6501
    @anomamalkanthi6501 3 роки тому +5

    හරිම ලස්සනයි daru dannata සියලුම daviyange පිහිට ආරක්ෂාwai හැමදාම සතුටින් inna budusaranai

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 роки тому +3

    ගොඩක් ලස්සනයි ඉදිරියට කරගෙන යන්න ශක්තිය දෛරිය ලැබෙිවා කියා මා පුාර්තනා කරමි තෙරැවන් සරනයි

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому

      ගොඩක් ස්තුතියි මහත්මයා. 🙏🙏

  • @sudathvideo2308
    @sudathvideo2308 3 роки тому +14

    ඇස් දෙකට කදුලු එනවා එතරම් සංවෙිදි උනා ආඩම්බරයි කියන්නේ ආයේ අම්මෝමෝමෝ ආඩම්බර ජයවේවා....

  • @sachiyaad6792
    @sachiyaad6792 3 роки тому +25

    කීබෝඩ් ගහන පුතෙ ඔයාටනම් සුබ අනාගතයක් තියෙනවා... ඔයාගේ බේක් කරන තැන් එහෙම හොදටම තියෙනවා 🤗🤗🤗

  • @kethakachalkshna7032
    @kethakachalkshna7032 3 роки тому +36

    අයියා තව දෙන්නෙක් හදල full band එකක් play කරන්නකෝ😂🥰♥♥♥ සුපිරියි වැඩේ ♥🥰

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 28 днів тому

    නියමයි නියමයි සුපිරිම සුපිරි බුදුසරනයි දලදාසම්දුපිහිටයි සරත්වති මැනියන්ගෙ පිහිටෙන් සුබඅනාගතයක් ජයවේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @srst8028
    @srst8028 3 роки тому +13

    මම සබ් කලා..
    අනේ..ඔයාලට ගොඩාක් පිං
    දරුවෝ .මේ වගේ පැරනි ගිත කියන්න...අපි ඒ අතිතයට ගෙන ගියාට
    බොහොම ස්තුතියි..දරුවෙනි...බුදු සරනයි...

  • @sameeramalshansameeramalsh2522
    @sameeramalshansameeramalsh2522 2 роки тому +1

    පවුලේ සියලු දෙනාට budusaranai jesupihitai ඉදිරියටම යන්න 🌹🌹🌹🌹

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому

    හරිම ලස්සනයි ගීතය ස්තූතියි හැමෝටම හොඳ ද වාසනාවන් ❤️❤️❤️🌟🌟🌟👍👍👍🌹🌹🌹💑💑💑💘💘💘

  • @nilushilarajini5078
    @nilushilarajini5078 3 роки тому +2

    ඔයාලා සියලු දෙනාට බුදු සරනයි

  • @dream2ceylon
    @dream2ceylon 3 роки тому +3

    Beautiful voice and music also wow sons giving great back up lovely and we are continue watching your songs budusarani deviphitai oyala small family .

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 роки тому +1

    Hariyatama kiwot sanjita sandarsanayak balanna giyawage mata danune ,podikale idala me sinduwata harima asai ,lassanata gayana kala ,punchi paulata godak digu gamanak yanna labewa ,budu saranai

  • @sasikatl1110
    @sasikatl1110 3 роки тому +2

    කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...අහන්න අහන්න ආස හිතෙනවා ..සුභ පතනවා ..බුදු සරණයි ...........

  • @tharidudulanga6634
    @tharidudulanga6634 3 роки тому +3

    තෙරැවන්සරනයි කියන්න වචන මදි ඒ තරම් ලස්සනයි ..නැවත නැවත බලන්න ආසයි ..චුටි පුතාට විශෙෂයෙන් ආදරෙයි

  • @ajithmunasingha8012
    @ajithmunasingha8012 3 роки тому +5

    අහම්බෙන් දැක්කේ ❤❤❤👍👍👍වාසනාවන් ජයවේවා බුදු සරණයි

  • @rajubandara6385
    @rajubandara6385 2 роки тому +1

    බුදු⁣න්ගේ සරණයි හැමෝටම හරිම මිහිරි විඩාබර හිත මෝහොතකට සනසිමක් දුවෙි පුතෙපුතෙ🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @zain66zain61
    @zain66zain61 2 роки тому

    ලස්සනයි සුපිරි ජය වේවා බුදු සරණයි ඔයා ලට👍👍👍👍👍👍💕💕💕💕

  • @nimalkumarasinghe3186
    @nimalkumarasinghe3186 3 роки тому +1

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැහැ හරිම ලස්සනයි . හරිම මිහිරියි . අම්මට තාත්තට පුතාලා දෙදෙනාට දළදා සමිදු පිහිට ලැබේවා ..🌷🌷🌷🌷

  • @kawanthissaabeywardana4178
    @kawanthissaabeywardana4178 3 роки тому +1

    Mona vidhihatada hithata Danna hageema wachana walata peralanne. Siylu Jaya..!

  • @nalindanushka6718
    @nalindanushka6718 3 роки тому +3

    පොඩ්ඩගේ අහිංසක හිනාව
    රත්තරනේ තෙරුවන් සරණයි පුතේ

  • @pradepapradepa3454
    @pradepapradepa3454 2 роки тому +1

    අනේ ඔයාලාට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏

  • @sandarekhapathirana676
    @sandarekhapathirana676 3 роки тому +1

    Budu saranai🙏🙏🙏ගොඩක් ලස්සනයි 👍👍

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 роки тому +3

    තෙරුවන් සරණයි .උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම .

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому +1

      ස්තුතියි ඔබ වහන්සේට

  • @GMCKUMARA
    @GMCKUMARA 3 роки тому

    හරිම ලස්සනයි.පුතාලා දෙන්නට බූදූ සරනයි

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому

    ලස්සනයි නියමයි සූභ අනාගත යක් වෙවා දිනෙන් දිනම දියූණු වෙවා හද පිරි උණූසූම් සූභ පැතූම්

  • @sudumanika2820
    @sudumanika2820 2 роки тому

    💖💖💖💖❤❤💕💕lasaanai.oyalata budu sarani ආදරෙයි oyalata .

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 3 роки тому +3

    හරිම ලස්සනයි ගායනය සහ වාදනයත් 👌 මරු

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому +3

    ඈත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @nishakafernando9766
    @nishakafernando9766 2 роки тому +1

    පට්ට ඇත්ත ටම ලස්සනයි තවත් හොඳටම practice kranna සුබපැතුම්

  • @sadaruwanpreamachandra2084
    @sadaruwanpreamachandra2084 3 роки тому +1

    Oyala siyalu denatama suba pethum.puluwan ikmanin oyalagema album akk karanna.suba pethum...

  • @nilminigunasekara928
    @nilminigunasekara928 3 роки тому +1

    👍 ලස්සනයි budu saranai හැමෝටම

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 роки тому +1

    Budusaranai...oyala hemotama....gdk sathutui....

  • @buddikadarshana2414
    @buddikadarshana2414 3 роки тому +3

    Kulupatau denna niyamai අම්මේ තාත්තේ 👍👍👍සුභම සුභ අනාගතයක් 🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️

  • @nera9315
    @nera9315 3 роки тому +8

    කියන්න වදන් නෑ.පට්ට.😍❤️‍🔥

  • @dashininishika3062
    @dashininishika3062 3 роки тому +1

    Adarei oyalata ammai tharhai daruwontai buda saranai

  • @menakaranasinghemenaka1730
    @menakaranasinghemenaka1730 3 роки тому +1

    Ane shoi appa epa wenne vedio okko beluwa oyalage budusaranai oyalata ❤️❤️❤️

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 2 роки тому +1

    පිංබර පවුලක් ! ජය වේවා !!! ❤❤❤❤❤❤

  • @anurafernando1575
    @anurafernando1575 3 роки тому +2

    මගේ අම්ම ආසම ගීතයක් මේ ශිල්පිණියගෙ හඩ2002 අපට අසන්න බැරිතරමට ඇයගේ පුතුගේ මරණයෙන් පස්සෙ තමයි කම්පනයකින් ඇයගෙ කටහඩ අහන්න බැරුව ඉන්න ලංකාවෙ ගොඩාක් රසිකයන්ට දරාගන්න බැහැ අද ඔබ ඒගීතය කිසිම හානියක් නොවී ලස්සනට ගායනා කලා ඒතමයි දක්ෂතම සුභ පතනවා ඉහළටම යන්න ලැබේවා .බුදුසරණයි .

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому

      ගොඩක් ස්තුතියි

    • @anurafernando1575
      @anurafernando1575 3 роки тому

      @@MusicFamilySL ඔයාලගෙ කන්ටෑක් නොම්බරයක් එවන්න කො පුලුවන් නම් හැබැයි ඉමෝ වට්ෂප් කතාකරන්න පුලුවන්නම් වඩාත් හොදයි .

  • @malikalanka8893
    @malikalanka8893 2 роки тому

    ගොඩාක් ගොඩාක් ලස්සනයි thank s බුදු සරනයි ...

  • @avisl6325
    @avisl6325 3 роки тому +5

    සුපිරි ආආආආආආ දෙවැනි වටයට සුදුසුකම් ලබනවා ජය වෙවා

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому

      ස්තුතියි ගොඩක්ම. ඔබගේ අදහස් කියවල ලබන සතුට මහමෙරක්

  • @weerakoonwelagedara6559
    @weerakoonwelagedara6559 3 роки тому +2

    වාසනාවන්ත පවුලක් බුදු සරනයි සුබ අනාගතයක්.

  • @rtckaru6436
    @rtckaru6436 3 роки тому +3

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌.......සුපිර බුදුසරණයි සියලු දේනාටම

  • @chamindaprasad4491
    @chamindaprasad4491 3 роки тому

    Ane harima ලස්සනයි oyalata දෙවියන් ge පිහිටයි

  • @කණිෂ්ක-ඪ8ඳ
    @කණිෂ්ක-ඪ8ඳ 3 роки тому +1

    Ape hemadema ammai thathai thamai . Me loke e denna arenna matanm kawath wedsgath na . Apiwa hadala usamahath kalata api nayai e dennata . 😘😘😘😘😘😘😘😘😘

    • @කණිෂ්ක-ඪ8ඳ
      @කණිෂ්ක-ඪ8ඳ 3 роки тому +1

      Oyalage paulata suba pathum lrdak dukak nathuwa hemadama nirogiwa sathutin inna labewa kiyala prarthana karanawa ❤️❤️❤️❤️❤️❤️

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 3 роки тому +3

    Really adorable and surprisingly talented kids, Blessings of the triple gem be upon you.

  • @upaliliyanage1040
    @upaliliyanage1040 3 роки тому

    Congratulations oba depalata daha daru dedenata..sambudu.saranai.good luck

  • @sampathdimuthu3242
    @sampathdimuthu3242 3 роки тому +22

    කියන්න වදන් නේ ඒ තරමට සුපිරියටම ගානවා flash back වගේ නියමයි

  • @neelanshineela461
    @neelanshineela461 3 роки тому +1

    හරිම ලස්සනයි ජයවේවා. 💝👨‍👩‍👧‍👧💖💕💓💖💕💔💓

  • @විශ්වලෝකය-ඪ3ඛ

    බුදු සරණයි ඔයාලට චූටි පැටියගෙ හිනාව . අත්තෙන්ම ලස්සනයි

  • @asokamalkanthi3070
    @asokamalkanthi3070 3 роки тому

    Harima agei kalin sinduwa weedikone geethayata man harima asi mage priyathama gayakayage geethayata hoda sadaranayak kala obata saha daruwanta budusaranai siyaludewe pihitai

  • @nuranura4103
    @nuranura4103 3 роки тому +2

    බුදු සරණයි ආදරනිය පවුලක් රටටම ආදර්ශමත් ඔබේ පවුලම දෙවියන් රැකදේවා ඔබ සැමදෙනාම

  • @dinushabandara3341
    @dinushabandara3341 2 роки тому

    කමෙන්ටි එකක් නොදා ඉන්න බැරි තරමි හරිම ලස්සනයි වැඩෙ බුදු සරනයි

  • @nimanthakumara9479
    @nimanthakumara9479 3 роки тому +1

    Ammo kochara wasanawanthai... Ane oyala budu saranai♥️

  • @sachiyaad6792
    @sachiyaad6792 3 роки тому +4

    ඔයාලට සුබ අනාගතයක්❤️❤️

  • @danushkasiri7222
    @danushkasiri7222 3 роки тому +1

    aththatama maru❤

  • @a.tnirosh29
    @a.tnirosh29 3 роки тому +1

    man asama song ekak
    Mage puthatath man meka nitharama kiyanawa
    Mata kiyala dunne amma
    Man podi kale kiyanna wadan na oya nam niyanai lassanata kiyanawa....
    Budu saranai oyala hamotama

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому

      බුදු සරණයි ඔබටත්. පරිස්සමෙන් ඉන්න මේ දවස්වල

  • @dushanherath2368
    @dushanherath2368 3 роки тому +1

    A Super talent .wishing you all the best 🙏🙏🙏👍.

  • @mallikamallika3589
    @mallikamallika3589 2 роки тому

    හරිම .ලස්සනයි.ඉදිරියටම යන්න සක්තිය .ලබේවා

  • @tharakajayathilaka158
    @tharakajayathilaka158 3 роки тому +2

    Pattai oiiiiiiii love you

  • @isuranethmina2054
    @isuranethmina2054 2 роки тому

    පොඩි මල්ලී සුපිරි වැඩ්ඩෙක්නේ 😍🥰 හැමෝට​ම සුබ අනාගතයක් .....බුදු සරණයි 🥰😘💕

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 роки тому +3

    සුබපැතුම් ..හරිම ලස්සනයි

  • @abesinghe1113
    @abesinghe1113 2 роки тому

    Supiry supiry ජයවේවා 👍👍👍🌹🌹🌹💖💖💖

  • @tharutiktokofficial2521
    @tharutiktokofficial2521 3 роки тому

    ලස්සනයි ගායනය වාදනය දෙකම. සුහ ගමන් බුදු සරණයි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому +2

    ෂා!!!!!හරිම ලස්සනයි චූටි පුතේ..පුතාලා දෙන්නටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර මුළු පවුලටම තෙරුවන් සරණයි!!!!!

  • @sadDesilva
    @sadDesilva 3 роки тому +4

    Harima lassanae theruwan saranae samatama yahapathakma wewa

  • @dilandecosta9880
    @dilandecosta9880 3 роки тому +3

    දක්ෂතාවය සුපිරි,
    👌👌👌👌👌

  • @anuragunarathna8008
    @anuragunarathna8008 3 роки тому +2

    වාසනාවන්න පවුලක් සියලු දෙවියන් රැකදේවා බුදු සරනයි

  • @vijithagunasekara6005
    @vijithagunasekara6005 3 роки тому +1

    ෂා නියමයි good

  • @chamindaprasad4491
    @chamindaprasad4491 3 роки тому

    කොච්චර බැලුවත් epa wenna oyalata සියලුම දෙවියන් ge පිහිටයි adarei godak ok

  • @premapathirana7305
    @premapathirana7305 3 роки тому

    ,හරිම ලස්සනයි .හරිම මිහිරි .පුතුනේ.තෙරුවන් සරනයි !!!හතර දෙනා ටම

  • @madhutharanga9451
    @madhutharanga9451 3 роки тому

    හරිම ලස්සනයි .... සැලළිහිණියෝ දෙන්නයි .... පැටවු දෙන්නයි .... බුදුසරණයි ....!

  • @niroshanbamunuarachchi9092
    @niroshanbamunuarachchi9092 3 роки тому +3

    I Wish Music Family All the Best
    Super 👍

  • @harshaniindika547
    @harshaniindika547 3 роки тому +5

    උගත් සරල ගතිපැවතුම් ඇති මවක සහ පියෙකුගේ ප්‍රතිභා පූර්න දරු දෙදෙනා අනාගතය ඉහලින්ම ජයගෙන දේශයට නයනැති පුරවැසියන් වන බවට ඔවුන්ගේ ශරීර ලක්ෂන සාක්ෂි දරයි.

  • @msdesilva4698
    @msdesilva4698 2 роки тому

    අනේ..පොඩි පැටව් දෙන්නගෙ
    දක්ෂතාවය .ඇස්වහක් කටවහක් නොවදීවා.ප්‍රසන්න යහපත් අනාගතයක් පතනවා..
    මමත් ආසම කරන ගීතයක්
    පවුලේ 4 දෙනාටම සුබපතනවා.
    තෙරුවන් සරණයි.

  • @kularathnafamily3156
    @kularathnafamily3156 3 роки тому

    Eka පට්ටම pttai...... muru .... ජයවේවා ....... budusaranai

  • @hslaksiripedipkumara4652
    @hslaksiripedipkumara4652 3 роки тому +1

    ඔයාලගේ සිංදු බලන්න ගොඩක් ආසයි.ඔයාලට බූදූ සරණයි.

  • @ns3246
    @ns3246 3 роки тому

    ආසම සිංදුවක්.. හරිම ලස්සනයි... ලස්සණයි... ජයවේවා

    • @MusicFamilySL
      @MusicFamilySL  3 роки тому

      ස්තුතියි ගොඩක් ❤️🙏

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 роки тому

    Godak lassanai...siyaluma denata devi pihitai...!

  • @teecomobiles4363
    @teecomobiles4363 3 роки тому +1

    අම්මෝ කියල වැඩක් නෑ සුපිරි බුදු සරනයි

  • @satheeshmarie1320
    @satheeshmarie1320 3 роки тому +1

    Lassanai song and your family god bless you ❤️❤️

  • @sajithtissera901
    @sajithtissera901 3 роки тому +5

    very good.all the best

  • @rrtt3730
    @rrtt3730 3 роки тому +1

    Pawww anee chooty petiya octa pad eka gahanawa shoooy paw ahinsakayaa aaadrey menikooo petaw dennatama budu saranay ohoma yamu api issarahatama

  • @pushpokumarkumar9959
    @pushpokumarkumar9959 2 роки тому

    Patta lassanai...siyalu divi pihitai ..........

  • @karunajayantha1263
    @karunajayantha1263 3 роки тому +1

    සුපිරි.👍

  • @priyankaravaruna2367
    @priyankaravaruna2367 3 роки тому +1

    Fattttttta aaaaaa very nice siyalu denatama budu saranai jayen jayama wewa

  • @achinthaiduranga
    @achinthaiduranga Рік тому

    සුපිරියි අක්කේ ඔහොම කරගෙන යන්න.👍👍👍

  • @malanieindra123
    @malanieindra123 3 роки тому +3

    සුබපැතුම් හතර දෙනාටම පරෙස්සමෙන් ඉන්න පැටවුන්ගේ දක්ෂතා ඉතාමත් ඉහළයි අගය කරන්න වචන නෑ තිස් තුන් කෝටියක් දෙවි වරු රැකදේවා මම මාතර 🇱🇰🇮🇱

  • @daraaslk3870
    @daraaslk3870 3 роки тому +1

    සුජාතා අත්තනායක.මතක් කලාට ස්තූති.ලස්සනයි