Wati Wati Avidina Mage Punchi Putha|වැටි වැටි ඇවිදින මගෙ පුන්චි පුතා| Music Family

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @indikaDangalla
    @indikaDangalla Місяць тому +1

    නියමයි

  • @perera9535
    @perera9535 29 днів тому +2

    ඇත්තටම කිව්වොත් බලපු ගණන මතක නැ ...........🏆️👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 2 місяці тому +1

    කියන්න .වචන නැහැ සුපිරිම සුපිරි නියමයි ලස්සනයි
    .බුදුසරනයි දලදාසම්දුපිහිටයි සරත්වති මැනියන්ගෙ පිහිටෙන් සුබඅනාගතයක් ජයවේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @DSBUSLIFE
    @DSBUSLIFE 4 місяці тому +3

    කීපාරක් බැලුවද කියලා මතක නෑ හැබැයි මරු❤❤❤

  • @dadaliens
    @dadaliens 4 місяці тому +3

    ඉදිරියටම යන්න අද නෙවෙයි හෙට ඔබ 🏆 දිනනව❤❤❤

  • @KumuduniSwarnalatha-p7q
    @KumuduniSwarnalatha-p7q 27 днів тому

    එ නැන්දයි මාමයි මල්ලි දෙන්නයි නියමයිනේ🥰😍❤

  • @niroshi5943
    @niroshi5943 2 роки тому +6

    හරිම ලස්සනයි බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි ❤️❤️❤️❤️😍😍😍😍

  • @sumithpresanna3471
    @sumithpresanna3471 Рік тому +9

    කීබෝඩ් ප්ලේ කරන පුතා flash back අරුණ අයියා වගේ ඔක්ටර් පෑඩ් ප්ලේ කරන අයියත් පට්ට අක්කගේ වෝයිස් ගිණි ගින්දර ..පුංචි පුතා තමා සුපිරිම ආතල් එකක් ගන්නේ ඔක්කම අය සුපිරි කොච්චර බලුවත් එපා වෙන්නේ නෑ කලා ලොවට අධිපති සරස්වතී මෑණියන්ගේ පිහිටයි බුදු සරනයි දෙව් පිහිටයි

  • @VihagaIdusara-q6f
    @VihagaIdusara-q6f 26 днів тому

    Pattama patta lassanai godak parak beluwa harima godak sathutin inna paulak this thun kotiyak dewiwaru balaganithwa

  • @rangikadilanthi1375
    @rangikadilanthi1375 2 роки тому +2

    හරිම ලස්සනයි අක්කේ.බුදුසරණයි හතරදෙනාටම.කීපවතාවක්ම බැලුවා.

  • @chathurikasewwandi695
    @chathurikasewwandi695 Рік тому +7

    Keyboard play කරනවනම් මාරම ලස්සනයි
    දිගටම කරගෙන යන්න දෙවිපිහිටයි❤❤

  • @Nalaka-w5x
    @Nalaka-w5x 2 роки тому +3

    සුපිරි සුපිරි සුපිරි හරිම ලස්සනයි බුඋු සරණයි හරිම ලස්සනයි

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 роки тому +4

    Keyboard එකයි octopad එකයි play කරාට මටනම් දැනෙන්නෙම full band එකක් play කරනවා වගේමයි,ජයවේවා හැමෝටම.

  • @shaanmadu6315
    @shaanmadu6315 Рік тому +1

    pattama lassanai.siyaluma denata theruwan saranai...! keybord play karana podda oyanam maaaaarai....lassanai puthe....

  • @suranganishan633
    @suranganishan633 2 роки тому +7

    එක පාරක් නම් අහල බලල මදි .......ලස්සනයි හරිම...😍😍😍සියලුම දෙනාට තුරුනුවන්ගේ සරණයි ..........

  • @harshachathuranga5875
    @harshachathuranga5875 Рік тому +1

    අම්මෝ ඒක. Good luck 💗🎊️🌟🔥👌🎉️

  • @athulapriyanthakumara
    @athulapriyanthakumara 22 дні тому

    ජයෙන් ජයම වේවා ඔයා ලට

  • @priyalalwijesooriya2625
    @priyalalwijesooriya2625 3 місяці тому

    බොහොම ලස්සනයි ගැයුම ,වාදනය.ජයම වේවා

  • @tharangaherath-fc4oo
    @tharangaherath-fc4oo Рік тому

    ඇත්තටම මම 20වතාවක් විතර මේ සිංදුව බැලුවා ..හතර දෙනාම දක්ෂයි..චූටි පුතත්.....බුදු සරණයි

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Рік тому

    වාව් ....❤ආදරෙයි මේ අපේ සැබෑම දක්ශයින් .සුභම සුභ අනාගතයක් පතනවා ඔයාලට

  • @Hi-ci2dw
    @Hi-ci2dw Рік тому

    ඉතා අසීරු ගීයක් සුපිරියටම කලා... ජයවේවා,...!

  • @binbin2550
    @binbin2550 2 місяці тому

    Wooooooooooooow 🔥🔥🔥🔥🔥🔥 වැඩක්👌

  • @sriyakumari4314
    @sriyakumari4314 2 роки тому +1

    Woooow harima ලස්සනයි theruwan saranai oyalata

  • @thusithathusi4076
    @thusithathusi4076 2 роки тому +2

    හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @ChandimaKumari-z1y
    @ChandimaKumari-z1y 3 місяці тому

    කිහිප වතාවක් ඇහුවා, හරිම ලස්සනයි ❤😊❤😊❤😊

  • @akilaanuranga213
    @akilaanuranga213 Рік тому +1

    එක ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ❤️🙏

  • @chamikumara9277
    @chamikumara9277 Місяць тому +1

    සුපිරි

  • @lenatmendis7003
    @lenatmendis7003 2 роки тому +3

    එල ,එල පුතේ

  • @AsankaAdikari-lh6ll
    @AsankaAdikari-lh6ll Місяць тому

    සුභ ගමන්❤

  • @T.DThakshila
    @T.DThakshila 3 місяці тому

    Ammoooo e lassana voice eka....wish u all the best

  • @dindikaindu9338
    @dindikaindu9338 Рік тому +4

    හරි ලස්සන ටෝන්ස් දාල ලස්සනට පිළිවෙලට වැඩේ කරනවා .... පෙර පිනකින් ලැබුන හැකියාවන් මේව ... සුබපැතුම් පවුලෙ හැමෝටම ...

  • @SachinsadaSada-wl5vl
    @SachinsadaSada-wl5vl Рік тому

    Supirima ❤❤ suba anagathayak oyala hemotama theruwan saranai

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 роки тому +2

    නියමයි, අති විශිෂ්ටයි,

  • @gxuhwgz72i25
    @gxuhwgz72i25 Рік тому

    Jayama wewa sathai kadulu awa

  • @bloodmoon9723
    @bloodmoon9723 2 роки тому +1

    ඒක මරු හොදේ

  • @anilanil1449
    @anilanil1449 2 роки тому

    Ekannam hadawatha pathulatama weadiuna aneeee budusaranai parissamen inna hondee

  • @sampathneelawatta1985
    @sampathneelawatta1985 Рік тому +1

    ගොඩක් ලස්සනයි.අහන් ඉන්න ආස හිතනවා.

  • @IndraniHerath-wi2qx
    @IndraniHerath-wi2qx 4 місяці тому

    හරිම ලස්සනයි. තව සිංදු දාන්න අපිට බලන්න . ඔබ සැමට තෙරවන් සරණයි.

  • @ashansharantha6671
    @ashansharantha6671 2 роки тому

    Kolu patiyage sinduwak oneeeeeee....... good luck

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 Рік тому

    ❤❤❤❤Adrei pamili ektama budu sarnai

  • @LayanalSenarathna-e2m
    @LayanalSenarathna-e2m 8 місяців тому +1

    සුපිරි❤❤❤

  • @PriyanthaJayawickrama-g2f
    @PriyanthaJayawickrama-g2f Місяць тому

    තාත්තා ගොඩාක් දක්සයි😊

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Рік тому +1

    නියමයි.❤❤👍👍🌹🌷🌺🌻

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 2 роки тому

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම 👍

  • @vimukthiganegoda5342
    @vimukthiganegoda5342 2 роки тому +3

    තවම බලනව. වාර ගනන මතක නෑ

  • @udiya..3479
    @udiya..3479 Рік тому

    Mara kiyanne supiriyak thama🔥💯❤️

  • @anurawickramasinghe3820
    @anurawickramasinghe3820 2 роки тому +1

    Niyamai niyamai harima lassanai 👏👏👏👍

  • @KawiduLakshan-h7v
    @KawiduLakshan-h7v Рік тому

    ලස්සනයි අක්කි

  • @Chamani-yg1kj
    @Chamani-yg1kj 2 роки тому +1

    Harima lassanai. Podo denna ashai...

  • @malithigayashan9645
    @malithigayashan9645 Рік тому

    Niyamai kiyanna deyak supiri.....

  • @AmaradasaBandara-iw5ik
    @AmaradasaBandara-iw5ik Рік тому

    Harima lassanai idiriyata yanna subapetum budusarani dewipihitai

  • @asaranasarana8310
    @asaranasarana8310 2 роки тому +21

    මේ දක්ෂතා අගයන්න ක්‍රමයක් නෑ රටට අභිමානයක්

  • @sujeewasiriwardhana4310
    @sujeewasiriwardhana4310 Рік тому +2

    තාත්තායි පුතයි සුපිරි!👌

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому

    🎉🎉🎉 සෙටි එකම 🎉🎉🎉 අති විෂිස්ඨයි 🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉🌺🌺🌺💖💖💖💝💝💝🎉🎉🎉

  • @MaheshUdayanga-vn6ep
    @MaheshUdayanga-vn6ep Місяць тому

    කියන්න වචන නෑ..අවංකවම හදවතින් සතුටුයි...ඔයාලට ඉක්මනින් නිසි තැන සංගීත ලෝකෙ ලැබේවා...තෙරුවන් සරණයි හැමෝටම

  • @abesinghe1113
    @abesinghe1113 2 роки тому +2

    Supiry supiry ජයවේවා 💖🌹👍🙏🌺🙏🌹💖🌹👍🙏🌺🙏👍🌹💖🌹👍👍🌺🌺🌺🙏🌹💖💖

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Рік тому

    හරිම ලස්සනයි හැමොටම බුදු සරනයි .

  • @asft1297
    @asft1297 2 роки тому +1

    Wow harma lassanai gayanaya wish you all the very best good luck

  • @cmchatura811
    @cmchatura811 Рік тому +1

    බුදුසරණයි සියලුම දෙනාට

  • @manoriudayangani7214
    @manoriudayangani7214 3 місяці тому

    Oyalaga music song niyamai.apita oyalata danna deyak na.api dupate.oyalata hadawatinma suba patannawa

  • @smck1774
    @smck1774 Рік тому

    Obalata jayama wewa

  • @subashi4960
    @subashi4960 2 роки тому

    හරිම ලස්සනයි බුදු සරණයි සියලු දෙන්නට

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n Рік тому

    ❤Best luck good..BS🎉

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 Рік тому

    Supiri

  • @SrimalChathuranga-n3p
    @SrimalChathuranga-n3p Місяць тому

    ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @nethmisaumya1249
    @nethmisaumya1249 Рік тому +1

    Lassanaiii ❤❤😚😚😚😚

  • @sindhuthushara501
    @sindhuthushara501 7 місяців тому +2

    සුපිරි බැකින් 🌹🙏🎸🇱🇰👌💪✔

  • @GimhanChira
    @GimhanChira 4 місяці тому +1

    සුපිරි ඇ සුපිිරි

  • @pwprabath8190
    @pwprabath8190 2 роки тому +3

    SINDUWATH SUPIRI.
    EATAWADA MUSIC SUPIRI
    TAWA TAWA
    SARASWATHIBELMA SIYA PAWULATA
    LEBEWA .💜💜💜💚💯💯💯💯

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 роки тому

    හරිම ලස්සනයි තෙරැවන් සරනයි

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 Рік тому

    Patta.... Super

  • @SandyaUyangoda
    @SandyaUyangoda 23 дні тому

    Sha niyamai thank you

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому

    Obalata suba anagatak budusarany❤❤❤❤❤❤❤❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому

    Sangitya niymai siyudenata budusarni❤❤❤❤🎉🎉🎉🎉

  • @SelvaKumari-jv6ze
    @SelvaKumari-jv6ze 4 місяці тому

    ❤❤❤❤❤සුපුරි

  • @chanuishini9707
    @chanuishini9707 Рік тому

    හරිම ලස්සනයි

  • @prasannakumburegedara5166
    @prasannakumburegedara5166 Рік тому +2

    සුපිරි සුපිරි 💞💞💞💞💞💞💞ආදරේ 💞💞💞💞💞💞මියුසික් ෆැමිලි 💞💞💕💕💕👌👌👌👌🇸🇦🇸🇦🇱🇰🇱🇰💞🇱🇰🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chanakaravihari8207
    @chanakaravihari8207 Рік тому

    budu saranai oyalata

  • @praveennethsara3773
    @praveennethsara3773 Рік тому +1

    Mek mara lassanai theruvan saranai

  • @jundapress2266
    @jundapress2266 Рік тому

    65 parak witara baluwa.thama iwara na😳😳😳😳

  • @sampathkumara6097
    @sampathkumara6097 6 місяців тому

    Hodai

  • @indikapradeep4803
    @indikapradeep4803 2 місяці тому

    ❤❤❤❤❤❤Lassanai.....❤❤❤❤❤

  • @arundev3839
    @arundev3839 2 роки тому +1

    Super..

  • @hbsumanarathnaherathnandag9396
    @hbsumanarathnaherathnandag9396 2 роки тому +2

    20 parakatawada.mama balala tiynawa lassanai

  • @nishandesilva204
    @nishandesilva204 2 роки тому

    Professional music family God bless ❤ ❤❤❤🙏🙏🙏🙏

  • @Ceylonnature4013
    @Ceylonnature4013 2 роки тому +1

    Supper familly

  • @prasannaidunil5221
    @prasannaidunil5221 Рік тому

    Budusaranai

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому

    Sidukinwa supirima supiri devphetai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamanthaRanasingha-e8p
    @SamanthaRanasingha-e8p 3 місяці тому

    Congratulations

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 2 роки тому

    ලස්සනයි

  • @perera9535
    @perera9535 4 місяці тому +1

    අලුත් geetha නිර්මාණය කරන්න .....ගායනය කරන්න ......❤

  • @gangodagangoda1001
    @gangodagangoda1001 Рік тому

    Pattttttttttttt tama patta

  • @sathirachandika279
    @sathirachandika279 2 роки тому

    Hama denaama jaya, sathuta , waasanaawa prarthanaa karanawa. Theruwan saranin, dewi reka waranin eka elesinma itu wenawaa noanumaanai.

  • @rainbowcomputers212
    @rainbowcomputers212 6 місяців тому

    excellent..1

  • @SanathSuddanadayalage
    @SanathSuddanadayalage Рік тому

    Great e akkage hakiyawa

  • @nayanisilani529
    @nayanisilani529 Рік тому +1

    හැමෝටම බුදු සරනයි ...
    🥰🥰🥰🥰

  • @RockDubai-x8r
    @RockDubai-x8r 8 місяців тому

    Nice

  • @AnandaGunarathna-gk3ej
    @AnandaGunarathna-gk3ej 5 місяців тому

    👍💯

  • @sameeralakmal6187
    @sameeralakmal6187 Рік тому

    Waw

  • @AdmiringDesk-pq9us
    @AdmiringDesk-pq9us 5 місяців тому +1

    Super.good.b.s