ආප්ප challenge | food challenge | ආප්ප කමු | twin vlogs | කවුද වැඩිපුර කෑවේ 😂| Rishhy H

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 560

  • @HESALARAVISHAN
    @HESALARAVISHAN Рік тому +25

    සමාධි අක්කා always says :-යශී "අක්කා"
    ඒ respect එක මරු..❤️‍🩹 just my opinion

  • @IndhuCharuni50
    @IndhuCharuni50 Рік тому +25

    ඔයාගෙ අම්මාත් හරිම ආදරණීයයි......එහෙම අම්මලා වාසනාවක්.....❤❤❤❤

  • @Sandu4042
    @Sandu4042 Рік тому +15

    අදනම් ශෝක් අනේ🙊
    අක්කි ඇත්තටම ඔයාලා හරි වාසනාවන්තයි ඔය වගේ හරි ආදරණීය අම්මා කෙනෙක් ලබන්න ❤️‍🥰 හැමෝටම ඒ වාසනාව නෑ අක්කියො..පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි💛

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Рік тому +13

    ඉස්සල්ලම කියන්න ඕනේ , අපිටත් ඔය වගෙ.ආදරනිය අම්මා කෙනෙක් හිටියා නම්.කියලා , ආදරෙයි අම්මේ.ඔයාට,,,, ,,, නන්ගි බබෝ,,අක්කිගෙ නපුරු කම හොදටම දැක්කා, එ උනත් එයත් අපෙ අක්කි බබානේ,,දෙන්නම.දිනුම් කියලා කියමුකෝ,,අද.යශි හැන්ගි මුත්තන් කරනවා වගේ, ආදරෙයි යශි,,ජය වේවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      බුදුසරණයි ඔයාටත් පරිස්සමින් ඉන්න❤️❤️

  • @Suwimali93
    @Suwimali93 Рік тому +27

    නපුරුච්චි තමා ආසම.. එයා නපුරුයි කිව්වට නපුරු නෑ..නපුරු මූණක් පෙන්නුවට හැමවෙලේම.......ඒ මූණට මං හරි ආසයි...❤️😘😘

  • @SheshaRajini
    @SheshaRajini 9 місяців тому +4

    මං ඔයාලගෙ අලුත් fan කෙනෙක්🤭ඇත්තටම cute අනේ ඔයාලා දෙන්නා🥰wish කරනෝ තව ඉස්සරහට මේ වගේ ලස්සන videos ගේන්න කියලා💗

  • @HadeanEon7917
    @HadeanEon7917 Рік тому +9

    නංගි බබා, ඔයා කතා කරන විදිහ හරි සුන්දරයි....!😇

  • @SewmiDoll
    @SewmiDoll 5 місяців тому +1

    අක්කි රවන විදිහ ලස්සනයි නන්ගිගෙ හිනාව ලස්සනයි මයි fv vlog girl ආදරෙයි රිශි අක්කි 😚🤍

  • @chathurinagasinghe9159
    @chathurinagasinghe9159 Рік тому +5

    Thisari Samadhi + Rishini Savindi = Best Combination 💖💖

  • @dilanruberu
    @dilanruberu Рік тому +18

    මේ vlog එක නියමයි රිශී ❤️ අන්තිමේට තව එක ආප්පයක් ඉල්ලන සීන් එක තමයි හොදම 😂😂 පවු සමාධි 😪

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka Рік тому +6

    අදත් ඉතිම් අපි අසාවේන් බැලුවා . අක්කි බබාට කයිවරුවා යශි අක්කාට පචයා නංගි බබා අහිංසක ළමයා .. ඉක්මනින් තවත් vlog ගෙන්න ❤❤❤ ළමයෝ

  • @piyumiharesha136
    @piyumiharesha136 Рік тому +6

    ඔයාට ටැමිල් කතා කරන්න පුළුවන් ද රිශී අක්කා..ඔයා හරි අමාරුවෙන් සිංහල pronounce කරනවා වගේ..ලස්සනයි ජෝඩුව ❤🎉

  • @A.M.I.Amodani
    @A.M.I.Amodani Рік тому +8

    කාලීන topic + food challenge දැන් හරිනේ😂😂
    Funny twins❤❤️❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому +1

    ඔයාලා හරිම ආදරණීයයි ගැලපෙන යට ගැලපෙන අයම හමු උනාම හරිම ලස්සනයි ඒක කපල් එකක් වෙන්නම ඕනේ නෑ එක පව්ලක උනත් ඒක් මාරම බැදීමක් ඔහොම ජීවිතේ විදිනකොට අපි ගැන දුක හිතෙනවා ඒත් මේ අපිට උරුම විදිහ කියලා ආයි හිත හදා ගන්නවා ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න පැටියෝ මගෙත් බර ඔයාගේ බරමයි ඒයී😂😂😂 බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

  • @SupunDananjaya-jj4fc
    @SupunDananjaya-jj4fc Рік тому +1

    Math oya wage jiwithe nidahase inna godak asai akki..oya godak lassanai akki.oya katha karana widihath lassanai akki.❤❤❤

  • @sharu-wz5nv
    @sharu-wz5nv Рік тому +3

    හැමදාම වගේ ආය නැ කියලා තරග තියනවා ඒකත් මරු ඊලග පාර ඔක්කොම එක්ක තරගයක් තියමු .✌ බුදු සරණයි ආදරෙයි පරිස්සමින් ඉන්න 💜😘

  • @nirusha1549
    @nirusha1549 Рік тому +1

    ඔයාලගෙ අම්මා ගොඩක් හොද අම්මා කෙනෙක් ඒයි. ආයෙත් ඉක්මනට ව්ලොග් ගේන්න ❤❤

  • @nethumashi5848
    @nethumashi5848 Рік тому +2

    විඩියෝ එකක් දානකල් ඇගිලි ගැන ගැන හිටියේ😊😊😊.දැන් නම් වැඩ කරන ගමන් ඉන්නේ....ඒත් ඉතින් ඕෆ් වෙලා යනකල් ඉන්න බෑ ඒයියි😀😀😀😀...ඒ නිසා ටිකක් බලනවා.වැඩ කරනවා ආය බලනවා වැඩ කරනවා.නංගි බබෝ,අක්කි බබෝ,යශි බබෝ.ගොඩක් ආදරෙයි ❤❤❤පව්ලේ අනිත් හැමෝටමත් ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සමගියෙන් සටුටින් ඉන්න.මං ජීවිතේ තනි වෙලා ඉන්න කෙනෙක්.ඔයාලගේ ජීවිතේ බලාලා මගේ හිත සතුටු වෙන තරම්.😢😢😢😢🥰🥰🥰🥰 ගොඩක් පින් අපේ ජීවිත වලට සතුටක් ගේනවට.💕💕💕💕💕

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Ehema hithanna epa ei hamadama sathutin inna ❤️

    • @nethumashi5848
      @nethumashi5848 Рік тому

      එකම එක ඉල්ලීමක් කරන්නම් නංගී බබෝ 🙏🙏🙏🙏..වැකේශන් ලංකාවට ආවම ඔයාලා එක්ක පින්තූරයක් ගන්න ඉඩ හදලා දෙන්න බෑද???? පීස් ඒයියි.

  • @stedy_06883
    @stedy_06883 Рік тому +2

    Mtth ona twin knk 😭💖 shoii akkiyo challenge ek ❤ waiting for the promised video 😂❤

  • @user-du3zj5gz8rHashii
    @user-du3zj5gz8rHashii Рік тому +6

    ආප්ප 5යි ඔයාලා දෙන්නම කෑවෙ.කාපු කෑමට අන්තිමට ගානත් මතක නෑනේ ද 😂 මරු මරු ඔක්කොමලා..❤

  • @nethumashi5848
    @nethumashi5848 Рік тому +2

    වැඩ කරන ගමන් චුට්ට චුට්ට බලලා ගෙදර ඇවිත් නාලා ඇදට ඇවිත් එක පාර බැලුවා.😊😊😊 එතකොට දෙපාරයි.කෝ දෙන්න බලන්න අක්කි බබයි නංගි බබායි මට ක්ලැප් එකක්.👏👏👏👏යේඒඒ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +123

    🏆️අක්කේ මටයි , අම්මාටයි , තාත්තාටයි ගොඩක් සතුටු දවසක් . 🏆️අද අපේ මල්ලිලා ගියා කීඩා තරග වලට. අපේ මල්ලිලා සමස්ථ ලංකා යන්න තේරුනා . අද තරග තිබ්බේ .

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +32

      Shaa මල්ලිට සුබ පැතුම් මගෙන් ❤️❤️❤️🥹

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 Рік тому +3

      ​@@rishhyhatharasingha🎉 Thank You 🎉

    • @NawanjanaNishadi
      @NawanjanaNishadi Рік тому +3

      Mali akkge vlog ektt dl tibb me comment ek 😌❤️congratulations ❤️

    • @AnjaleenaVijebahu
      @AnjaleenaVijebahu Рік тому +2

      Magenuth mallita subapathum...🎉

  • @saumya1350
    @saumya1350 Рік тому +1

    මන් නම් අම්මිගෙ වොයිස් එකට මාරම ආසයි❤️ ලස්සන කටහඩක් අපිට රසට උයන vedio එකකුත් ගේන්ඩකෝ. ආදරණීය අම්ම කෙනෙක් ❤

  • @chandralathachandralatha2577
    @chandralathachandralatha2577 Рік тому +7

    ලස්සන ලමයි දෙන්නා අද ආප්ප කාලා වගේ..🤭අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක💗😊

  • @LakshiSanka
    @LakshiSanka Рік тому

    oyala harima lassana pawulak... oya konde kapala lassanai akkiyooo... ❤❤❤

  • @JanuDairy22
    @JanuDairy22 Рік тому

    දිගටම ෆුඩ් චැලේන්ජ් ගෙන්නකෝ 🥺 ඔයාලගේ අම්මා හ‍රි ආදරණියයි ❤

  • @priyangikaherath6648
    @priyangikaherath6648 Рік тому +1

    Age hatiyata nemy ne ape rishiyage kama hamadama kohoma hari food challenge ekak genava..ne...shoii appa...😉😘

  • @KumuduMadurangi
    @KumuduMadurangi Рік тому

    Ahamben me video eka dekala balanna gaththe adai 2023.11.29wenida.aththatama me video eka maru.anith videoth balanawa oyalage.oyala denna godak lassanai.budu saranai oyalata.tc❤

  • @SathmiTharumila2006
    @SathmiTharumila2006 Рік тому

    මේ ඒයී....මගෙ ලග පොඩි idea එකක් තියේ ඊලග vlog එකට..
    Weird food challenge එකක් කරන්නකෝ...
    1- Ice cream and tomato cetchap....
    2-Banana and chilli cetchap....
    3-Pop corn and fresh milk....
    අනිවාරෙන් ඕනේ හරිද....නැත්තන් තරහයි...

  • @idid4965
    @idid4965 Рік тому

    Akki anith food chlnge vlg eketh imu hde sahabagi weemai wdagath kyal😁.mtath ei hembrissawai oluwe kakkumai mai athare thiynneth sansaragatha badeemk adu wennem ne eylt mn nthiwath be mta eylanthiwath be.ada vlg ekth shoi nngi.adrei oylt❤️

  • @dew752
    @dew752 Рік тому +1

    Savige katahada thama shokma👀💓podi lamayek wageee..ei✨💓

  • @KaushalyaHanshani
    @KaushalyaHanshani 7 місяців тому +2

    😊😊😊😍😍😍🥰🥰🥰😋😋🙂🙂 7:21

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara Рік тому +1

    Rish❤️🌼 akki babage haircut eka mokkda kiynnako?
    Ada vlog ek niymai🌼🤗
    Ilaga video ek enkn bln inno🤗

  • @dulshansandaruvan5018
    @dulshansandaruvan5018 3 місяці тому

    Oyaga video danakam akki man balan enna oya shoi

  • @malkikaveesha5748
    @malkikaveesha5748 8 місяців тому +1

    Live ekak ennako akki ❤❤❤

  • @Yomali1233
    @Yomali1233 Рік тому +3

    අක්කි ඔරවද්දි ලස්සනයි අනේ❤🙈😍

  • @rasheewickramasinghe6170
    @rasheewickramasinghe6170 Рік тому +2

    මටත් හෙම්බිරිස්සාව එක්ක ආත්මගත බැදීමක් තියෙන්වා😌
    අදත් සුපිරී❤

  • @BinakshiVinurika
    @BinakshiVinurika Рік тому

    Aneh harima shook aneh so cute oyath 🥰 lagadi idan thamai mn oyage chanel eka balanna gatte hebei okkoma wage videos beluwa kochchara beluwath ethi wenne na shoii aneh oyala love you ❤❤❤❤❤

  • @Dewmithirsha
    @Dewmithirsha Рік тому +2

    ලස්සනයි සූටි නංගි බබයි අක්කි බබයි....❤❤❤ ආදරේයි දෙන්නටම ලස්සනයි වීඩියෝ එක

  • @nethmihimansha1243
    @nethmihimansha1243 Рік тому +1

    Ane ape rishii akki katha krn widiyt mm hri asai aneh 😚💗

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 4 місяці тому

    මගේ හිස රිදෙනවා
    කවුරුත් නෑනේ මට😢
    මම නොළැබෙන දෙයක් පසුපස ද යන්නේ
    එහෙම වෙන්නත් බෑ
    ලැබෙන දෙයක් ලැබෙයි
    තනියම ජීවත් වෙන්න මම දැන් පුරුදු වෙනවා
    ඒත් සහනයක් නෑ 😢😢😢
    කමක් නෑ මේ මගේ ජීවිතේ හැටි
    ඉපදුන නිසා දුක් සැප විදි
    කරන්න දෙයක් නෑ දීපේ හැටියට වාසේ❤👍

  • @rehanradeesha2745
    @rehanradeesha2745 Рік тому

    ඕ ඕ ඕ😂😂😂 හැමතැනම ආප්ප ගැන අහන කට්ටියට මේ video eka😂😂😂😂😂😂.Aunty ge හිනාවනම් ලස්සනයි❤❤❤.

  • @uthpalauthpala4360
    @uthpalauthpala4360 Рік тому +2

    Nngi bbag diet mru hby 🙂😹👍

  • @dilrukshiranasinghe1023
    @dilrukshiranasinghe1023 Рік тому

    සමාධි නපුරුයි කීවට නපුරු නෑ..මං හරි ආසයි සමාධිට ❤🥰

  • @miyurupathirana
    @miyurupathirana Рік тому

    ලෝකෙ අහින්සකම ලමයා තෝරන challenge එකක් තිබ්බොත් මගෙ කයිවාරුවා sure 1st💖

  • @Nishu2269
    @Nishu2269 Рік тому +1

    Job eke wada krna gaman hore video balana mn 🤗❤ ada vlog ekath lassanai ❤

  • @statesshortvideo6493
    @statesshortvideo6493 Рік тому

    Rishy ge hinawa..
    Oya hari lassani lamayo...
    Hamadama sathutin inna...
    Oya hinawa hamadama laga tiya ganna..
    Konde oya gana shpe lamayo..
    ❤️❤️❤️❤️❤️

  • @Navimusic-k2w
    @Navimusic-k2w Рік тому

    Kiri bath challenge ekk krnko

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 Рік тому

    Kapu gana mathaka nadda ha patiyo oyala denna appa 5k kawa api dakkane ithin vidio eka nm shok asawen baluwa aya 1k aran ennako ikmnta rishiyi

  • @thisenisenaya123
    @thisenisenaya123 Рік тому +1

    කෑවා හොදටම මදි හොදේ ....මන් හිතුවෙ 7ක්8ක් වත් කයි කියලා🙊😂රිශී අක්කේ ඔයාද වාහනේ drive කලේ❤

  • @inokathusahani5973
    @inokathusahani5973 Рік тому

    Anee akki aluth video danako

  • @Dr.ShenuliSewandi123
    @Dr.ShenuliSewandi123 Рік тому

    Me Rishhy oya kavadada you tube live enne Mata poddak kiyanna puluwanda day ekayi time ekayi

  • @naduniimaya2714
    @naduniimaya2714 Рік тому

    Ai dn yashi akki vd walata enne nththe😢

  • @SurangikaKesani
    @SurangikaKesani 7 місяців тому

    Mathama betthara appa 10 k kanna puluwan

  • @sanjeewaniamaradiwakara
    @sanjeewaniamaradiwakara Рік тому +4

    Oyalage amma shoi ane❤️❤️❤️

  • @KumuduMadurangi
    @KumuduMadurangi Рік тому

    Oyala yaluwoda.sahodariyoda?adane mulinma video balanna gaththe a nisai ahuwe❤bs!

  • @ahas_279
    @ahas_279 6 місяців тому +1

    YOU ARE VERY CUTE RISHY AKKIYOO>>I LOVE YOU SO MUCH😋😍

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Рік тому

    මං රිශී අක්කි ගෙ type නිසා නිකම් මං ඒ ඉම්නෙ හිතෙනවා😂කතාවට තමා ආස 😂බුදු අම්මෙ බිත්තර ගැන කතා කරන්නෙපා සූටී බිත්තරේක ගාන ඔයාගෙ බර😂ආප්ප කන එකත් ලේසි නැ නෙහ් වදුරු බබී😋වෙනද වගෙඅ ලස්සනයි vlog ek hode දාන කම් බලන් ඉදියෙ vlog ekk💗🥺adarei parissamin imna oni bbh😍

  • @Sasininisansala340
    @Sasininisansala340 Рік тому

    Ada vlog ekath mare maru ❤️❤️❤️❤️ hamadama vlog danna akkiyo 👍

  • @salikasuranjith320
    @salikasuranjith320 Рік тому +1

    අක්කි ඔයාගේ අම්මිව පෙන්නන්නේ නැත්තේ ai අම්මිවත් පෙන්නන්න ♥️

  • @kavindidilanji4715
    @kavindidilanji4715 Рік тому +6

    දානකම් බල බල හිටියේ ❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න අක්කියෝ ❤️ තව එකක් ඕනෙ ඉක්මනටම....අදත් වැඩේ සුපිරියක් තමා හොදේ ❤️❤️

  • @shakeelaariff548
    @shakeelaariff548 Рік тому

    Hello Rishhy Akki nice food challenge

  • @jiwanimahesika2674
    @jiwanimahesika2674 11 місяців тому

    Yashi akkath oyage akka kenekda akka

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378 Рік тому

    Aiyo ai car 1 atule edan kanne

  • @nethuninehansa1074
    @nethuninehansa1074 Рік тому

    Duwala tikatama hriyana amma 😁 shoi ane.pau akki baba e unt...🥲 eyata eka eka ewa kiynd epa oyala 🙁 anyway be happy parissmt inna adrei ❤️❤️❤️❤️❤️❤️

  • @imeshasewmini6279
    @imeshasewmini6279 Рік тому

    Kaud ane oyt e ketha kathawa kiwwe😢 ema unt hodk wenn eph 😡 mata dukyi😢 oyh owa gann gnna ep petiyo ❤️api oyt adareyi 😍❤️ oya oyag widiyt sathutin inna hemdam ❤

  • @dhanieshaperera64
    @dhanieshaperera64 Рік тому

    Petiyooo oya konde bedagannako plzzzzzz❤ kage kakulada pitipasse seat eken penne???
    Paw ane ammiya 😘

  • @sanjeewanisamantha948
    @sanjeewanisamantha948 Рік тому

    food challenge genna anee

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Mahath Wei ei

    • @sanjeewanisamantha948
      @sanjeewanisamantha948 Рік тому

      @@rishhyhatharasingha food challenge thama niyama..challenge karala 2day wage pasting enna😁.watermelon wage fruit challenge ekak karannako..

  • @sadunchathuranga1650
    @sadunchathuranga1650 Рік тому

    Api balann hitiye anakan nangi babo❤❤❤❤vlog ekak aran anakan

  • @kushiGirl-o8t
    @kushiGirl-o8t Рік тому

    අද එයි vlog එක බැලුවේ විභගය නිසා බලන්න බැරි උනා live එක බලන්නත් බැරි උනා😢❤ vlog එක සුපිරි ❤ love you sis❤

  • @egodage.natsu96
    @egodage.natsu96 Рік тому

    අදත් නියමයි. ❤🙋‍♂

  • @achisilva6541
    @achisilva6541 Рік тому

    Ane akkiyo nishi akkitath videi ekak genna kiyannako.akkila ge hama video ekak deparakata wadiya balala athi akkila new video ekak danakan.nishi akkita kiyanna please akki 😘😘😘.pinki akkita,samadi akkita,rishi akki oyata,nishi akkita,yashi akkita api godak adarei 😘❤️❤️.hamadama sathutin inna god bless ❤️

  • @Anu_D_731
    @Anu_D_731 Рік тому +1

    kaaaalekin video ekak beluwa man👀
    __man adi hude__😁

  • @KethakaRathnayaka
    @KethakaRathnayaka Рік тому +1

    Car එකේ ඉදන්ම video කරපු එක හොදයි. ඒක මරු ❤😊

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Рік тому

    Ammooo unagenila kanna beriwa hitiya mn oyage me challenge eka dekala appa gennagana kewa ai.ammath shok idala denne neda.ane akki baba paw nangiyo.eyata mokuth kiyanna epa.eya hari shok.ilaga vlog ekedi chutiyawath ekka ewith challenge ekak karanna nangi babiyoooo.

  • @kavindudharmasri8966
    @kavindudharmasri8966 Рік тому

    ඔය ටික කාලා ගෙදර ගිහින් ආයේ බර බලද්දි බර කිලෝ 52 විතර උනාම තමයි රිශී අක්කගේ මූන ආප්පේ වගේ වෙන්නේ දැනටමත් වෙලාද කොහෙද 😂❤🙉😆 අනික ඔය දෙන්න කාපු ආප්ප ගාන මන් තනියෙන් කන ගාන ඒ උනාට මගේ බර 46 විතර කොච්චර මහත් වෙන්න කියල කොච්චර කෑවත් බර චුට්ටක්වත් වැඩිවෙන්නැති කැහැටු මම 😢☹️❤️

  • @samarasinghe12
    @samarasinghe12 Рік тому

    විඩියෝ එක ලස්සන එයි ❤ ඉස්සරහටත් මෙි ලස්සන විඩියේ ගේන්න අක්කි බබාත් ඉන්න උන ❤ ඉලග විඩියෝ එක ඩියිවි කරන එකක් ගෙන්න හරි ද ❤😊

  • @NethuThishara
    @NethuThishara Рік тому

    napuru akkita kiyanna chanal ekak patan ganna kiyala😍😍😍 ....||°~ adath maru akki niyamai... maru ||°~ 😍😍😍😍😍😍°°°°••♡

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna Рік тому

    Ad vlogs ekth lssni ❤️😌adrei hamotama❤️❤️

  • @NadeekaDilhani-go1ri
    @NadeekaDilhani-go1ri 8 місяців тому

    ආදරෙයි ..❤❤

  • @sewwandi337
    @sewwandi337 Рік тому

    Super ❤❤❤❤ ko oyage live eka

  • @senuda2793
    @senuda2793 Рік тому

    iyeee aluth ekk daala

  • @shashirupasinghe
    @shashirupasinghe Рік тому +4

    Samadhi akka shok ane😂😍❤️

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya3546 Рік тому

    🙏⚘🇱🇰Rishhy happy to see you again love your videos so much.👍one of the best channel on you tube 👍⚘⚘👏👏♥️♥️

  • @minipotstory9521
    @minipotstory9521 Рік тому

    Fun😅😅😅😇😇😇💯💯api gedara gihilla green tea bomu nangi 👏👏👏👏💓💓💓⚘⚘

  • @DCWorld69
    @DCWorld69 Рік тому +12

    අක්කි බබාගේ ඇස් දෙක ලස්සනයි

  • @anushkarebera7371
    @anushkarebera7371 Рік тому

    ❤️❤️❤️❤️❤️ live envdddd ht 🙂

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Рік тому +1

    රිශි අක්කි බබාහ් ඔය දෙන්න tuwinslad 🥺💗

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Рік тому

    Hari hari manika akkita mona hari aran dila shep karanna eya aniwa enawa ethakota ilaga log walata balanna borunam 😂😅😂

  • @nayomidarshika6415
    @nayomidarshika6415 Рік тому

    Adath maru ❤❤❤ adarei hode

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 8 місяців тому

    අලුත් video එකක්.දන්න කො බලන්.ඉන්නවා ❤❤

  • @NimniMaleesha-yk3ef
    @NimniMaleesha-yk3ef Рік тому

    It is not good to drink coca cola

  • @ChamodiDanushika-v6w
    @ChamodiDanushika-v6w Рік тому

    Godak lassanaiii akke

  • @senumy813
    @senumy813 Рік тому +1

    ලාස්ට් කමෙන්ට් එක මගෙන් 😁 ආප්ප කෑම 😜

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Ai e 😂

    • @senumy813
      @senumy813 Рік тому

      @@rishhyhatharasingha නිකන් කිව්වේ හා පැටියා 😁

  • @hasinisulochana9857
    @hasinisulochana9857 Рік тому

    සමාධි😂 ඒක මරු ❤👌

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara Рік тому

    ඊයේ Live එකක් ඇවිත් තිබුණා නේද.. මට ඒක මඟහැරුනා.. ආපහු Live එකක් ඉස්සරහට කරන්න..

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Рік тому +2

    බිත්තර ආප්ප කියන්නේ ආගමක් තමාඉතින්

  • @TrudyyHephsiba
    @TrudyyHephsiba Рік тому

    දෙන්නම දිනුම් නෙහ්හ්.
    Easy challenge was successfully end😅
    මරු මරු❤❤❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Рік тому

    Kohe appa kala dinanna da akki babooo cocacola bilama bada purawa gannawaneee oya 😅

  • @YenuliYuhansa
    @YenuliYuhansa Рік тому +2

    hayyo konde wawanna weida danne na ei ohoma giyoth🙊❤