Water balloon challenge | අක්කි බබයි නංගි බබයි පවු එයි| day vlog | Rishhy H

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 684

  • @hara1971
    @hara1971 Рік тому +109

    අතරමගදි අහම්බෙන් හම්බුන චැනල් එකක් ඒත් දැන්නම් ගැල්වෙන්න බැරි තරම් ඇබ්බැහි වෙලා වගේ
    රිශී අක්කගේ හිනාවටයි කටහඩටයි සමාදි අක්කගේ ලස්සනටයි නපුරුකමටයි
    ආදරෙයි හැමෝටම 🥺❤️

  • @hanseoah
    @hanseoah Рік тому +7

    රිෂීගෙ හිනාව ෂෝයි අනේ....ඔයා හිනාවෙනවයි කතා කරනවයි දවසම වුනත් බලං ඉන්න පුලුවන්. ඔයා දිහා බලං ඉන්නකොට හිත නිවෙනවා. පරිස්සමින් ඉන්න හැමදාම.❤ බුදු සරණයි.

  • @tharukasamarakoon
    @tharukasamarakoon Рік тому +26

    ඔක්කොම වැඩ පැත්තක තියල මේක බලන මම 🥲

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama Рік тому +15

    ලෙඩ වෙන්න එපා ...පරිස්සමෙන් ඉන්න❤ සතුටින් ඉන්න බුදු සරණයි !❤

  • @yashodhaekanayake9051
    @yashodhaekanayake9051 Рік тому +4

    දෙන්නාම ශෝයි aneee. වතුර nala අසනීප වෙයි පරිස්සමෙන් ඉන්න akki la හැමදාම හිනා වෙලා ඉන්න oya weg oyala t බුදු සරණයි!

  • @Ashi-nathashadesilva
    @Ashi-nathashadesilva Рік тому +43

    ලෙඩ වෙන්න එපා අයියෝ එතකොට vlogs පරක්කු වෙනවනේ ලස්සනයි අක්කේ ඔයාලා දෙන්නම පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️😊

  • @dilshanidilshani-xn5ob
    @dilshanidilshani-xn5ob Рік тому +9

    නියමයි චැලේන්ජ් එක 😁😁 මට‍ නම් හරි හිනා එත් ඔයලා දෙන්න පව් කියලා හිතුනා අසනීප වෙඉද කියලා සමාදී අක්කිට හචින් ගියත් එකනේ නවන්නත් කලින්ම, අසනීප උනේ නෑ නේද අක්කිලා

  • @saranginimeshika3085
    @saranginimeshika3085 Рік тому +4

    Yashige voice mara ලස්සනයි ,hinahawa ehema harima naturel ❤ eyata adarei kiyanna❤👍👍👍

  • @RIW123
    @RIW123 Рік тому +13

    ආදරණීයයි, හෙම්බිරිස්සාවයි, හැඟුම්බරයි කෝමද ඒක?? 🌝😂💗Parissamin haridooo....

  • @isuriumasha6353
    @isuriumasha6353 Рік тому +17

    අක්කි බබා පව් අනේ
    ඔයගේ හිනාව නම් හරි ලස්සනයි රිශියෝ 🤗❤️

  • @shzbee
    @shzbee Рік тому +17

    අක්කල දෙන්නම ශෝයි නෑමක් නෑව නෙ ❤ අනේ ඔයාල දෙන්නම ඉන්නකොට ශෝයි අනේ සමාධි අක්කා නැතුවම ඔයාගෙ වීඩියෝ පාලුයි වගේ ❤❤❤❤❤ යශී අක්කා තමා හොදටම කරේ ❤

  • @nirmanisandunika6107
    @nirmanisandunika6107 Рік тому +4

    Oyala harima lassanai ❤ sathutin parissamin inna 😊❤

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 Рік тому +1

    This is so fun. More fun games please . This is so cute. Both faces are looks very funny😅😅😅. Keep going girls. Good luck

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Рік тому +1

    ශා හරි ජොලි ,නියමයි ආසාවෙන් බලන විඩියෝ එකක් ,තෙමිච්ච කිකිලි.වගේ නැහැ නැහැ ලස්සනයි ඇයි යශි මුන පෙන්නන්න ලැජ්ජ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤

  • @uthpalagunawardhana6332
    @uthpalagunawardhana6332 Рік тому

    Vlogs valata marama asayi 😍
    Oyalatath godak adareyi akki oyage vidihata mama marama asayi akki ❤️
    Ayi songs kiyalath video one akki 😚
    Love you💞

  • @shamaliudayangani9083
    @shamaliudayangani9083 9 місяців тому +3

    අනෙ පවු අනෙ රිශි අක්කි බබ ❤❤❤❤

  • @kaveeshadewmini.
    @kaveeshadewmini. Рік тому +4

    Lassanai akkiyo ada video ekath
    ❤🌝

  • @malkidananjana
    @malkidananjana Рік тому +26

    අම්බෝ මරැ අනේ අක්කලා දෙන්නා 😂🌝 කපන්න කපන්න දිග්වෙන්නේ නෑදැයන්ලු 😂😂😂 ගේම් එක මරැ අනේ 🥰 සමාදී අක්කි පව් අනේ 🥺 රිෂි අක්කා ගේ හිනාව 🥰❤️

  • @beautyofnature.360
    @beautyofnature.360 Рік тому

    අයියෝ ඔයාගේ video මට කරපූ දේයක් 😂 මට අහම්බෙන් හමු බැලූවේ 🎉ඊයේ රෑ 12වෙනකම් ඔයාගේ වීඩියෝ හෝයනව හෝර බලල මට රැ 2 වේනකමි නින්ද ගියේ නෑ ,ඔයා හරි ෂොක් positive energy position thinking, 😂🎉🎉🎉 very nice simple, honest with everything ,And thnx lot showing us Colombo shops gallface😂😂 shops everything bla bla ...we are remote but your fan 😂good lunch hv great day ,enjoy the life

  • @ShiraniFernando-p6h
    @ShiraniFernando-p6h Рік тому +2

    Mamath asai oyalage kolam balanna ❤❤❤❤

  • @stefanneshan4747
    @stefanneshan4747 Рік тому +4

    Yeeeee❤ මමයි 1st comment 😊 ඔයා හැමදාම ලස්සන video ගෙනවා අනෙ💟 අනෙ පව් අනෙ රිශි සිතලෛ කියලා කිය කියම වතුර බැ ලුන් එක ගානවා😢

  • @rechal_a3421
    @rechal_a3421 Рік тому +44

    ඔහ්හ්...
    ශිහාන් මිහිරංගගෙ Fan's ල මේ කොනට...💓😉
    All time favorite.....!

  • @ishanimendis6291
    @ishanimendis6291 Рік тому +3

    ඔයාලා දෙන්නම ෂෝක්. video එකත් මරැ අනේ. නියමෙට නෑවා නේ😂 අසනීප වෙන්න එපා. අාදරෙයි ❤❤❤

  • @BdhdhsNdndnxn
    @BdhdhsNdndnxn Рік тому

    Akki oyage video Nam matha bawanawak etattama super 😗😗akki denawada wedak godak sathutui yashi akkiyawa hodatama dekka eya godak lasanai Anne video ekhatta awana kohcara hodada dekka koheda denawada ape nihe akkige volgs ekhe oyathat api patta adari akkala 5 denam super oyala 3 denagema volgs hema ekhama balanawa maghaharinne nethuva adari tahawa volgs oni

  • @shehanichiranga537
    @shehanichiranga537 Рік тому

    Aneee oyolge vlog blala thma mn hitha nidahs kragnne.... oy ekka mg krnna asai.. apita reply kraida nam dn na.. eth mn prshna gadaka innakota oykge v ekak nisa mabasika pidane nathiwela hithta nidahasak danenwa..🌼🌼theruwan saranai oylta

  • @BTpcs
    @BTpcs Рік тому +1

    Aneeeeee ape ahinsaka lamaya awith 😍😍😍❤
    Aneee shoooi adath dennama❤❤
    Seethai kiyana hati 🤗❤

  • @sandushanijayasinha9602
    @sandushanijayasinha9602 Рік тому +14

    මම නම් ආසම හච්චිං ටිකට 🤣

  • @nidushiwickramasinghe-jm2st
    @nidushiwickramasinghe-jm2st Рік тому +2

    Samadhi akki thama hodatama karanne ❤❤ akkith hodai ❤❤

  • @Fairy_dim
    @Fairy_dim 11 місяців тому +1

    ලංකාවේ මුල්ම නවකතා ව මීනා නෙවෙ ලීලා මාර්ටින් වික්‍රමසිංහ ගේනවා ❤ rishhy akki lsni

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  11 місяців тому +1

      Thank you ❤️😊

    • @Fairy_dim
      @Fairy_dim 11 місяців тому +1

      @@rishhyhatharasingha anee ශෝයි අක්කි ඔයා

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому +1

    අනේ පව් අනේ ලෙඩ උනොත් බේතුත් අරං දෙන්න ඕනි හොදේ අපේ කෙල්ලෝ දෙන්නට ආදරෙයි හැමෝටම බුදුසරණයි පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodikavishka8434
    @chamodikavishka8434 Рік тому +2

    නාන නෑමට දෙන්නම පව් 😔අනේ අනේ!!! ටිකක් හොද වුණා විතරයි....යසයි යසයි ...😢 ආයෙත් ලෙඩ වෙන්න එපා ඒයි...ඉක්මනට තව වීඩියෝ එකක් අරන් එන්න ❤...ආදරෙයි

  • @kawishkaherath5408
    @kawishkaherath5408 Рік тому

    Hi akkiyooo!!! Adath video eka shoi akki oyage hinawath lassanai akkiyo samadhi akkith lassanai❤❤❤❤

  • @idid4965
    @idid4965 Рік тому

    Ane vlg eka dkkt psse pdum sathutak danune deiyane.adrei❤️

  • @Perera638
    @Perera638 Рік тому +6

    Video notification එක ඇවිල්ලා දැක්කම බලන්නත් කලින් හිනාවක් ආවා මූනට❤..පව් සමාධි අක්කා අද නම් 😢

  • @Sneha00179
    @Sneha00179 Рік тому +8

    Beautiful twins ❤️Love u ever 😘

  • @Deshana535
    @Deshana535 Рік тому +7

    Ane Samhadi Akki Pau aneee❤

  • @kwchaathu
    @kwchaathu Рік тому +9

    අයියයියෝ නපුරිච්චි පව් ඒයි 🥺❤

  • @ilasantha8506
    @ilasantha8506 Рік тому

    Maru ada video eka adarei nangi.😊

  • @nawodyaprabhashi8175
    @nawodyaprabhashi8175 Рік тому +30

    අනේ මට සීතලයි කියලා කියද්දි බැලූන් එක කඩනවා අයියෝ පව් අප්පා 😂❤

  • @samaliwansika
    @samaliwansika Рік тому

    mage nangi babai akki babai leda wei babo parisamin budusaranai ! we love both of you !😍

  • @lakmalrathnayaka-ng9kr
    @lakmalrathnayaka-ng9kr Рік тому

    Ane ape ahinsakai Pau yashi,eka Nanda Hoda sellamakda nangiyo,love you,❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanjul_123
    @Sanjul_123 Рік тому +1

    සමාදි අක්කගෙ ජොබ් එක මොකද්ද

  • @senumy813
    @senumy813 Рік тому +1

    ගේම් එක නම් ශෝක් 😁💖 හාවි බෝනික්කි අසනිප උනොත් අයියෝ ආදරෙයි බබාලා 💖💖💖😊🌻😗❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Wei wage 🙊

    • @senumy813
      @senumy813 Рік тому

      @@rishhyhatharasingha කාලා පැනඩෝල් දෙකක් බොන්න හොදේ ඉක්මනට හොද වෙයි හාවි 😊❤️😗🌻

  • @dinushajayawickrama1985
    @dinushajayawickrama1985 Рік тому

    අනේ පව් නංගී බබා එයාට විතරයි බැලුම් එක හරියටම කඩන්නෙ.අක්කි බබාත් පව් හොදේ❤️❤️

  • @Amila.....663
    @Amila.....663 Рік тому

    Hi rishi ada live enw neda oyt mn hari kamthi akka❤

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 Рік тому

    Paw ane samadi sitale innaww nagi babat paw itin owage gam lassani lamine me wasse owa karanna apa a unata lada wyi nagil

  • @RanziYasasvi
    @RanziYasasvi Рік тому +4

    Don't get sick Rishhy and Samadhi ok? But yes as always we totally enjoyed this one as well

  • @rithmiamidon4611
    @rithmiamidon4611 Рік тому +2

    mata vitharada Rishhy akkawa TharnType bl series eke Type vage penne

  • @Suwimali93
    @Suwimali93 Рік тому +5

    english ෆිල්ම් වලට ගැලපෙන මූණු දෙකක් ඔයාල දෙන්නටම තියෙන්නෙ.. අමුතුම මාර ලස්සනක් තියෙන්නෙ❤️🌹🌹

  • @dananjayaliyanage5047
    @dananjayaliyanage5047 Рік тому

    yashitath video wlt enna kiynnko voice eka lassanai eyge

  • @ShanikaMaduwanti
    @ShanikaMaduwanti Рік тому

    Adath videyo eka lassani akke ❤adarei godaaak

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo 11 місяців тому

    අනේ ඔයා ෂෝයි අනේ ඔයා හරි කියුට් අනේ❤️😚

  • @jayanidissanayake2755
    @jayanidissanayake2755 Рік тому

    Mepara vedio akth mruuu... ❤️
    Yasii akkge muna Pennko..1parak..😊

  • @thusharapremakumar8663
    @thusharapremakumar8663 Рік тому +4

    අහම්බෙන් දැක්කේ හැබැයි දැන් හොය හොය ගොඩක් විඩියෝ බැලුවා ලස්සනයි ඔයලා හැමෝම ❤️❤️

  • @IroshimaSachini-cv7lt
    @IroshimaSachini-cv7lt Рік тому

    හායි රිශි නංගි බාබා😊 ..අයි අයියෝ නානවා නේ..😁 ශෝයි හැබැයි video එක අක්කගෙයි නංගිගෙයි..තව ලස්සන video එකක් ඉක්මනම ඕනේ😊👊😍😍

  • @VimnsiNimsara
    @VimnsiNimsara Рік тому +2

    Wenad wage adath vlog eka maru ane 😂♥️

  • @panchalibagya8968
    @panchalibagya8968 9 місяців тому

    A amma hari ma ආදරණීය, winooda kenek🥰🥰😘❤

  • @kalpanasanjeewani7007
    @kalpanasanjeewani7007 Рік тому

    saban ketayak man gane newa wedida manda apa yashi niyamai me wage ewanam shok habai leda wenna apooo

  • @dulanjaleedulanjalee4789
    @dulanjaleedulanjalee4789 Рік тому

    ane oyala shoi akki oyai samadi akkai maru yashi maru akki ane matath hitiya nam ❤😊

  • @Dr.ShenuliSewandi123
    @Dr.ShenuliSewandi123 Рік тому

    Mama pitipasse hitiya nangi nam Rishhy va hondata navanava 😂😂 Ada vlog eka niyamayi 👍👍😍

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Рік тому +2

    Rishy akki whisper challenge ekk oni

  • @kushiGirl-o8t
    @kushiGirl-o8t Рік тому

    Rishi akki harima ahinsakai ane ❤ adarei akki ta ❤❤

  • @Suwimali93
    @Suwimali93 Рік тому +2

    අක්කි බබා පව් ළමයෝ... එයා අසනීපෙන් ඉද්දි කරන වැඩ දෙන්න එක්ක👊😁❤️🌹🌹

  • @Deshana535
    @Deshana535 Рік тому +1

    Church ghin awa withari vlog eka baluwa ❤

  • @lasanthikadilrukshi2366
    @lasanthikadilrukshi2366 Рік тому +1

    Eka Nam maru😊

  • @shamaliudayangani9083
    @shamaliudayangani9083 9 місяців тому

    අනෙ අහින්සක රිශි අක්කි බබ පවු අනෙ ❤❤❤❤

  • @nusharaamukotuwa-ur7wz
    @nusharaamukotuwa-ur7wz Рік тому +1

    An addictive channel😍❤️

  • @samapathjanadara9834
    @samapathjanadara9834 Рік тому

    නංගි බබාගේ කොන්ඩෙ මරු😂👌

  • @NethmiSansala-r5m
    @NethmiSansala-r5m Рік тому +1

    Dennama pau 🥲
    Adareyi dennatama ❤️😍

  • @Deshana535
    @Deshana535 Рік тому

    Thawa challenges oneeeee Akki 😊❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Рік тому +1

    Adeeee rishi manika hodata wathura nawane....🤭

  • @anjanadeshan
    @anjanadeshan Рік тому

    Adeh.. nice vlog ahh 😍🔥🔥

  • @rechal_a3421
    @rechal_a3421 Рік тому +7

    අගතියට පත් රිශී...👍
    සාතීශ්‍ය සංවේගය...👍

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 Рік тому

    Oy vidiyt vathur nala leda novi inn kiyl prthn krnawa hebei 😘😘😘

  • @Sanunimmi2598
    @Sanunimmi2598 Рік тому +8

    සමා අක්කා 🥰👍

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Рік тому

    Maru ane meka nam thawa challenges one apita ❤❤😂

  • @Dilukshitharaka
    @Dilukshitharaka Рік тому

    Ane harima lassanay dennama pau anee dennama❤❤❤❤❤

  • @Noname-hh5ij
    @Noname-hh5ij Рік тому +1

    Mona unath akki babava okata gatta eka varadi hodatama asaneepa vei 🙂

  • @kavindidilanji4715
    @kavindidilanji4715 Рік тому +12

    අයියෝ නපුරුච්චි පවූ....😁හොදටම සෙම නේ ද...😁පරිස්සමින් ඉන්න වදුරු පැටියෝ ❤️

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya3546 Рік тому

    ❤Rishhy Nangi Love your video.❤your hair is so beautiful😅😅

  • @melisha2007
    @melisha2007 Рік тому

    rishi nangiyoo...වලා තීරයෙන් එහා vertion ekka daanna......❤️❤️

  • @iyanifarhana8218
    @iyanifarhana8218 Рік тому

    Sithalaii ne maruu habaii ee feeling ekath 🤭🤭🤭🤭

  • @Userflora78
    @Userflora78 Рік тому +1

    Akkala denna nokara yashhy akkatama oya wade kranm narakada🤔

  • @sedanivinusari
    @sedanivinusari Рік тому

    Akki balloon bole kadanne kawuda

  • @Pabara...
    @Pabara... Рік тому +1

    aneee oyala denna cute akkeeeee😘😘😘

  • @Nethmi-hu6np
    @Nethmi-hu6np Рік тому +1

    සමධි අක්කා පව් ගොඩක් කලෙකින් එයාව දැක්කෙ අද විඩියො එකත් ලස්සනයි

  • @sadunisaduni6930
    @sadunisaduni6930 Рік тому +2

    Samadi akkatath hachin ynnr mn wagene😂 ❤ asanipa wei dennama deiyne😢😂

  • @charlie0017
    @charlie0017 Рік тому

    අයි යයි යෝ 😂❤ කියලා වැඩක් නැහැ ඇත්තටම.යකඩෝ මෙච්චර ලෙඩ තියාගෙන තවත් වතුර සෙල්ලම් කරනවා 😂❤ පොඩ්ඩක් හොද උනෙ ගමන් ඉන්න බැහැනෙ ඉතින් 🤭❤ මරු හැබැයි ඒ චැලේන්ජ් එකත් 🤭❤ ටග්ගාලා හෙම්බිරිස්සාවත් හොද කරම් තව වීඩියෝ එකක් ගේන්නකො හොදේ ❤ පරිස්සමින් සතුටෙන් ඉන්න මොනදේ කරත් හැමෝම ❤ ආ.... අයි යයි යෝ කිව්ව නිසා අදනම් හුගක් සතුටුයි 🤭❤

  • @MirissageKaushalya
    @MirissageKaushalya Рік тому +1

    hafoi hachis yanoo ane paw ane aya❤

  • @indunil5655
    @indunil5655 Рік тому

    Rishy akkige hinawa shoi anee 😍😍

  • @kudaligamagenipunikaushaly7563

    මන් හච්න් අරිනෙ ගෙදර දෙදරන්න මරු ඒයි 🤣🤣🤣🤣පව් අනෙ ඒ දෙන්න 🐇🐇🌌

  • @sankakumara4193
    @sankakumara4193 Рік тому

    Oyala denna babala wage harima shook ane😂adarei ❤❤

  • @theking-lb9jj
    @theking-lb9jj Рік тому

    Samadi akkiyo sanipa wenna rishi akki asanipa wenna apa hodee 😗❤

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna Рік тому +1

    සුපිරි අදත්🥺❤️

  • @Shenuni_Akashmi
    @Shenuni_Akashmi 8 місяців тому +1

    Miss you both Akki Baba & Yashii 💔😔

  • @devmini5096
    @devmini5096 Рік тому +17

    සබන් කෑල්ලක් ගෙනත් දෙන්න හිතුනා ඒයි...😅
    අද නම් අහිංසකාවි අක්කි බබා..පව් අනේ පාඩුවේ ඉන්නවා..
    ඩබල ලෙඩ වුනේ නෑනි නේ..
    පරිස්සමෙන් ඉන්න ❤

  • @oshadichamodya8216
    @oshadichamodya8216 Рік тому +1

    Me game ekq maru 😀😛

  • @hanseoah
    @hanseoah Рік тому

    Me kohed ethana hrima lassanai

  • @rukmaleeliyanaarachchi8516
    @rukmaleeliyanaarachchi8516 Рік тому

    Rishi akkiyo kaanuwa kiyala kiyaa ganna bari unaane 😂aiyo

  • @NishaSewwandi-z9s
    @NishaSewwandi-z9s Рік тому +2

    Ane oyala shooi ane ❤