Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිවාර්යයෙන්ම ආහාර සෞඛ්‍ය ගමනාගමනය අධ්‍යාපනය රජයේ පාලනයට හා අධිකාරිත්වයට යටත් වියයුතුයි
හරියටම හරි . පුථමයෙන් එය හරියාකාරව පටන් ගන්න මුදලක් වියදමි වුනත් පසුව ඉන් සෑම පැත්තකින්ම විශාල පුතිලාභ ගෙන දෙන්නක්.
හැබැයි ඔය පරණ රාජ්‍ය නිලධාරීන්ගෙන් පරිස්සම් වෙන්න වෙනව සමහරවිට උන් පට්ට හොරු වෙන්න ඇති
රජය වී ගොවිතැන සදහා සහනාධාර ලබාදෙන නිසා ඒ සහනාධාර ලැබූ ගොවීන් සිය අස්වැන්නෙන් යම් කොටසක් සහතික මිලට රජයට ලබාදිය යුතුයි කියලා නියමයක් පැනවිය යුතුයි
සතුටුයි ඇත්තටම්❤අර මෝල් කාරයන්ට කෙලවන්නෙ කවදද කියල බකාගෙන හිටියෙ අවුරුදු ගානක්🙏🙏🙏
අනේ බොලවූ 77 UNP ආණ්ඩු ගෙනල්ල අවුරුදු 17ක් UNP ආණ්ඩු පවත්වාගෙන යන්න රටේ ත්‍රස්ටහ්වාදී පරිසරයක් හදල දුන්නේ ජෙප්පෝ තමයි, ඕව ගිනි තිව්වෙත් උන්මයි, වමේ පක්ෂ විනාශ කරලා UNP එකට පාලනය ගෙනියන්න පාර කැපුවෙත් උන්මයි, වී කිලෝ කෝටියක් කියන්නේ රටේ දවසක සමස්ත අවශය්ටහ්වය පිරිමහන්න විතරක් ප්‍රමාණවත් ගබඩාවක්, ලොකුවට කියන්නේ ලොකු අංකවලින් .. හරක් හුරේ දානවා...
@@haasampathපිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. එයා හෙමින් හෙමින් තමයි බෙහෙත් කරන්නෙ. දැං බිත්තර මාෆියාව ඉවරයි. ඒකට පොඩි කාලයක් ගතවුණා තමයි. ඉතිරි ටිකත් හෙමින් හෙමින් විසදයි. කලබල නැතුව අපි ඉමු නේද? දොස්තර බෙහෙත් දෙන්න පටන් අරං දැං මාස දෙක තුනක් වෙනවා.
@@haasampath මොන වී ගබඩාවටද ගිනි තිබ්බේ...
@Lasitha-yq3hw අප්පොච්චාගෙන් අහපන් නැත්නම් search කරපිය, බුරන්න කලින් 💩🐂🤣🤗😜
@@migarawijayaratne2991 අනේ බොළ, ජනාධිපතිවරණ දවසේත් බිත්තර 30 ගත්තේ ලපානිස් අහවල් දෙයක් කරලාද ? ඊළඟට කුකුල් අයිතිකාරයෝ මිල නැඟුවා කිලියෝ මසට විකුණලා, ඊළඟට මස් මිල බැස්ස බිත්ත්‍ර මිල නැග්ගා, කුකුල් පැටවුන් වැඩි වෙලා උන් ලොකු වෙලා ආයේ කිකිලියෝ වැඩිවෙලා බිත්ත්‍රර මික බැස්සේ නැතුව පචෝරිස්ගේ අහවල් බම්බුවක් නිසා නේවි ... මොකා හිටියත් මිල අඩුවෙනවා... උබ උම්බෑ කියන්නේ නැතුව හිටු...
ජනාධිපතිතුමන් චීනයට ගියවිට මේ සංකීර්ණය නවීකරණය කිරීමට චීන රජයේ සහයෝගය ලබා ගැනීමට ක්‍රියාකරන්න. එය ජාතික වශයෙන් වැදගත්.
සුපිරි ❤🎉
@@haasampath mokek hari hoda deyak karnakota hodai kiynna purudu weyan ban .. rata kapu unta kade yanne nathuwa .....
@dilushkapriyamal6737 කොහෙද මොකද රට කෑවේ බොළ, න් න කරපු එක වැඩක් කියපන් බලන්න
@@haasampathතොපි වගේ මෝඩහරක් මකබෑවිලා හිය දවසට තමයි මේ රටට හරියන්නේ.රටට හොදක් වෙද්දී සතුටු වෙයන් කුහක කාලකණ්ණි නොවී 🤮
@@haasampath as deka hodata pihadagena.. poddk molen kalpana krla ,, athe tyna smart 4n eken mewa ewta gon comments dana welawe poddak loke ganath hoyala baluwanm hodata balaganna puluwna..
මේව හදල ගන්න මහත්තයො මොන තරම් අපරාධයක්ද මුං කරල තියෙන්නෙ 😂දැං අහනව හාල් කෝ කියල ඉතා ඉක්මණින් කටයුතු කර රට සොය්‍යපෝශිත කරමු 🎉
සේරටම කලින් විසදන්න ඕන ප්‍රශ්නයක් තමයි හාල් ප්‍රශ්නය 215/- cost එකට ගෙනාපු සහල් මේ වෙද්දි විකිනෙන්නෙ 290/- ට සේරටම කලින් පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කල යුතුයි...500000 ක දඩ ටිකක් ගහගෙන් ගියානම් මේක හරියනවා.... ඒ දේනම් අනිවාර්යයෙන්ම වෙන්න ඕන...❤
Vi kg aka apen 90 gaththe okun dan 260 vikunanawa hal
Great... Update technology using Sri Lankan designer's knowledge...
බොහෝම පිං.🙏🙏🙏🙏
පරණ කර්මාන්ත ශාලා ටික නැවත හදා ගත්තොත්..NPP එකේ රාජකාරියෙන් 25% හරි..ඊළගට අලුත් කර්මාන්ත...
අවුරුද්දට කන්න කිරිබත් නෑ කියල් මැරෙන්න හදන උන්ට ගගහා....පෙන්නන ඕනි මේවා...
මෙවැනි තැන් තව කොපමන 3:08 තියෙනවද ගිංතොට තුනී ලෑලි , ඇඹ්ලිපිටියෙ කඩදාසි , බලංගොඩ පිගන් ගඩොල් , වේ ටෙක්ස් , තුල්ටෙක්ස් , කේ ටෙක්ස් වැනි ආයතනත් නැවත පණ ගන්වමු
ඇබිලිපිටිය වී මෝලක්ද තියෙනවා. අපි පොඩි කාලෙ . පස්සෙ දිරා ගියා ජෙ ආර් නිසා . කොල්ලො මරන්න කලින් 88/89 දැන්ම.පස්සෙ ගාමන්ට් එක්ක් කරා. පොඩිකාලේ අපි සෙල්ලම් කරා ඒකෙ ගිහින්.😢😢😢
බන්ඩාරනායක මැතිනියට චීන රජය කල පරිත්‍යාගයක්.🙏🙏🙏
නියමයි ❤❤❤නැවතත් පටන් ගනිමු..
අවුරුදු 76 හොරු එක්ක එකට බූරු ගහල හම්බ කරපු රාජ්‍ය නිලධාරින් කොටසක් ඉන්නව තාමත් මේ රජයට බොරු වලවල් කපන.
ස්තුතියි ඔබතුමාට.❤❤❤
හැබැයි ඉතින් ආණ්ඩුව ගොවීන්ට වතුර දෙන්නත් වියදම් කරල පොහොර සහනාධාරෙත් දීල වගාහානිවලටෙයි කියල තවත් දීල කරල පැහුණට පස්සෙ මුදලාලිට නම් වී ටික දෙන්නෙ ඕව හැදුවට වැඩක් නෑ.ඉස්සරවෙලා සල්ලි හදාගෙන ගොවියන්ගේ වී ටික මුදලාලිලට නොගන්න වැඩේ කරපල්ල.
මාරු පිලට ආණ්ඩු කරපු උන් රට බන්කලොත් වෙන්නත් කලින් අවුරුදු ගාණක්ම මොල් මාෆියාව ඉඩ දීලා වී ගබඩා සියල්ලම විනාශ වෙන්න අතහැරලා තිබුන කාලෙ තොපි කටයි පුකයි වහගෙන හිටපු නරි නෙද .දැන්ද තොපිට ඇහැරුනෙ 😡😡😡 තොපි දැන් වෙන දෙ බලාගෙන හිටපන් බූරූවො .අපි චන්දෙ දිලා පත් කරපු ආණ්ඩුව කරන දෙ.බලාගෙන .
සුපිරි තින්දුවක්
❤❤❤❤❤බුදුසරණ යීඔබට
හිටපු කෘෂිකර්ම ඇමතිල පහුගිය අවුරුදු 15 අනිවා අත්වඩංගුවට ගත යුතුය.
❤❤❤❤❤ niyamai niyamai
හසලකත් එකක් තියනවා හොයලා බලන්න..
❤❤❤❤ඡයවෙිවා මාලිමා රජයට
❤npp niyamai oya wede ikmaning patan ganna akd
❤ඔතන යුද්දෙ කාලේ කටිටය ඇවිත් පදිංචි වුනා
Your genuine efforts are appreciated by the nation. Blessings from the people and the gods.
නවීන තාක්ෂණට අනුරූපව ප්‍රතිසංස්කරය කර ගන්නේ නම් වඩාත් සුදුසු වෙයි කියල හිතනව. මේ වෙලාවෙ මේ සදහා මුදල් සොයා ගැනීමට රජයට හැකි වේද කියන එක ප්‍රශ්නයක් .
Akb and npp are the best of the best in the world 🎉😂😂❤❤❤
නාමල් සහෝදරයා 👋🏻
මේ වෙනකන් රට පලානය කරපු උන් මෙවා අතඇරලා කුට වෙලදුන්ගෙන් ගාන කපා ගන්න එක තමයි කරෙ.
ඔච්චර ලොකු ගනන් මොකටද….මෙට්‍ර්ක් ටොන 10000 කීවනම් ඉවරනේ..😂😂😂😂හාල් නම් 6500 මේට්‍රික් ටොන් …😢😢😢😢දවසට ලංකාවේ පරිබෝජනය 6500 මේට්‍රික් ටොන්😂😂😂
කෝමා තත්ත්වයේ හිටිය අය සිහි කල්පනාව ඇවිත් පම්පෝරි ගහන්නවා මෙච්චර කල් පාලනය කරපු උන් මේවා විනාශ වෙද්දී මොන ලබ්බක් ද කළේ කියලා හිතෙන්නේ නැත්තේ මොලේ මඤ්ඤං වෙලා ද
කියව කියව ඉන්න නෙවෙයි දැන් තියෙන්නෙ ඔය වැඩ කරන්න👍
ගබඩා විතරක් නෙවෙයිවියලන යන්ත්‍රත් ලෑස්තිකරගන්න.තෙත වී ගෙනල්ල ගබඩාවල පැල උනාම වපුරන්ට තමයි වෙන්නෙ.😅😅😅😅
ඔයා කියනකන් අනේ හිටියෙ ආන්ඩුව මොකුත් දන්නෙ නෑ 😂😂😂😅😅😅😅😅😅
Namal karuna rathna oyala nang patta athal ekak denne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මුලින්ම පිටරටට යන මුදල් නවත්වන්න ඕන.ඊලගට පිටරට මුදල් අපේ රටට ගන්න ඕන.
❤❤❤❤❤❤❤npp
කච්චතිව් වල න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ඕන ඉංදියාව සමඟ එකතුවී..
Athatama karana hoda wadak
ශක්තිය ලැබේවා, රට ගොඩනැගීමට
ඡයවෙවා
❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉
❤❤❤❤❤❤
සජබෙ එවුන් හාල් කෝ කියල අහන්නෙ මේවට වැඩේ දීල
බය නැතුව ඔබ තුමන්ලා රටේ ජනතාවගේ යහපත සදහා පියවර ගන්න. ඔය කිරිබත් ගැන කෑගහන අය හොදට කිරිබත් කාලා තියෙනවා කියලා මිනිස්සු දැක්කා මාධ්‍ය හරහා. ලබන පලාත් පාලන මැතිවරණයේදී අපි බිම් මට්ටමේ කටයුතු කරන්න සූදානම් විපක්ෂ යක් හොයන්න වෙයි.
👏👏👏👏👏👏👌🌹
❤
මැදිහත් වෙලා මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි ඉල්ලුවාම නෑ කියනවා ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් ට බනිනවා එච්චරයි .
හදපිය ඔවාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා 😍😍😍😍
🙏🙏
අනේ මන්ද සමහර පක්ෂ සමහර අවස්ථා වල මේවා විනාශ කලාලු හොයල බලන්න
Aluthwediya kireemedi siyaluma arakshaka widhiwidana, Alarm system athulu systems anugamanaya karanawanam hondai.
ඕව හැදුවෙ මොන ආණ්ඩුවෙන්ද දන්නෑ අවුරුදු 70ක් රට කෑවයි කියන්නෙ හැබැයි
බොරුවට නිකං බයිල ගහන්න එපා පුළුවන්නම් මේ පාර අයවැයෙන් මුදල් වෙන් කරලා මෙව්වා අලුත් වැඩියා කරන්න. ඒත් කීයටවත් එව්වා කරන්නේ නෑ.
යකෝ අපි අවුරුදු 40 ක් මුන්ටනේ චන්දේ දුන්නේ
ඒක තමා කියන්නෙ
Oka minister wasantha samarasinghe baluwa. Dan Mr Namal balanawa ,voice cut dennama denawa. Oka aithi mona ministry ekatada? Anaganne nathwuwa ,bedagena wada tika karanna. Ekama premises eka ministry keepayakin visit karana eka therumak na.oyalage kalaya aparade. Bedagena wada tika karanna. Nathnam api dakina sihinaya ,sihinayakma wewi. Api kamathi katha aduwen ,wada wadiyen karana ayata. Kathawai,photo ekai thiyenne wada aduwen karana minissu gawa.
දැන් මෙිය අහලාඩ අැතිවෙලා..මෙි විනාශයට වගකිව යුත්තන් හොයපල්ලා...දඬුවම් දිපල්ලා..බයිල එපා.
හනුමන්තා මොකද පිටිපස්සට වෙලා කරන්නෙ...😂😂😂
ඇඹිලිපිටියටත් වඩින්න විි ගබඩා බලන්න ඒහි පස්සිකෝ
මේව මේ තත්වයට පත්කලේ කවුද ?
ඔය ප්‍රදේශයේ ජනතාව ට ප්රණාමය රැකගත්තාට පුළුවන් හැටියට, මාධ්‍ය වාර්තා විතරක්ම නම් වැඩක් නැහැ ක්‍රියාකාරී නොවී
අර වී ගබඩා ගිනිතියපු වුන්ටත් ෙමානව හරි කරල දාන්න මහත්තය.
පිරිසිදු කරනවානම් කියන්න නොමිලේ සහය ලබා දෙන්නම්.
ගිනි තියපු කතාවක් කියනවා.ඒනිසාද අතහැර දමා ඇත්තෙ.
hamudawa dala ape kollo owa supiriyata balagani. mn kiyanne hemadama newe. opuwa ussagannakan ape kollongen wedak gamu
බිල්ලා,...තෝ තමයි...අනුරටත් කෙලින්නේ....කොහොමද උමා ඔය......😂😂
අයිතිහාසික😅😅😅😅😂
Naya aran kulunu graunt hadapu mewa haduwanam ada කොච්චර watinawada
Goveen rajayata 50/ k vee labadiya yuthi
රට කාපු එකෙකුට දඩුවම් දෙන්න බැරි උන එකයි හිතට දුක
Wada karanna ❤
Api ennam meka suddakarla denna chithra adapu kollo ennawa ona tharam...mudal wenakarala badutika denna...ape un oka haday masen
Mewani raajya depalak winaasa karapu ewunta raajya danduwam denna.👍
රට විනාශ කලවුන් තමයි හාල් නැහැ කියන්නෙ මෙතරම් විනාශයක් ලක්දෙරණට වෙලා තියෙන බව දැන් තමයි ජනතාව චැනුවත් වන්නෙ මෘට පෙර කිසිම රජයක් මේවා ගැන සොයා නොබැලුවේ මන්ද?
මේ කන්නෙ වී ගබඩා කරන්න මේවා පාවිච්චි කරන්න බෑ නේද? මේවා ගොඩ ගන්න කොට තව මාස 6ක් වත් යයි නේද?
අනිවාර්යයෙන් .උල්පත් වහලා වතුර නැ කියලා වැඩක් නැ ..ගොවියන්ගෙ වී මිළදිඅරන් හාල් මාෆියාව නැති කරන්න ශක්තිය ලැබේවා ..
බුරම්පිය කයිවාරු ගහන්ඩ කලින් වගාහානිවලට ආධාර දීල හිටපන්, ඒක කරගන්ඩ බැ පරන කොන්ක්‍රීට් කුට්යක් ගැන කියෝනව, 😂😂😂😂
Dan kaiya gahuwa athi wada karapalla..owa ikmanta hadala ganin..next month vi tika ganilla
වැඩ තමයි ඕනේ දැන්...🤔
Gonek
වැඩ තමයි ගොන් ඔලුවෝ ඔය කරන්නේ
40000 wandi wali gabada karanda puluwan wee newei thanakola. Mu govithan karapu minihekda?🤔🤔🤔
ඔව ගොඩගන්න සිරිසෙන පවල ඉඩ තියන එකක්නැ
කතා ඇති වැඩ පෙන්නන්ඩ පලමුවෙන්ම ගොවියා නගා සිටුවන්න කුබුරු අස්වද්දන් නැතිව ගබඩා කරන්ඩ වී කොහින්ද අපි ඇද ගත්තට ගොවියා රවට්‍ටන්ඩ බැ 😂
ඇයි බං උබල දැන් ඕව කියවකියව ඉන්නෙ. අපිට ප්‍රතිඵල පෙන්නුවාම ඇති. ඕව අහල අපිට එපාවෙලා දැන්
Api oyalata balaya දුන්නේ owa karanna .කතා kiyanna epa
මේව ගිනිතිව්ව 1989 ඉන්පසුමේවා අත හැරුන බව ඔබා දන්නවාද්?
අන්තිමට ඔය ගොඩනැගිල්ලෙ වි ගබඩා කලේ කාගෙ පාලන කාලය තුලදිද? 😢
Anthimata වී ගබඩා කල පාලන කාලය නොවේ වැදගත්. ආණ්ඩු කීයක් ආවද. උන් එකෙක්ට මේවා වහල කියලා පෙනුනේ නැද්ද. මුන්ට මේවා නැවත ආරම්බ කරන්න තිබුනේ නැද්ද කියන එකී.
Ane bam parana kunu godawal pahuru ganne nethiwa. Dudly wage aluth silone genalla gahapalla me rate. Thopita pissu mewata wiyadam kara kara inna rate salli. Thopi wage gon heththak dekke na aththatama loke kohewath.
තුඃ නොදකින් කාලකන්නියා! කවුද බොල මේව විනාශවෙන්න ඇරියෙ?
Mafia system destroyed our country, so NPP has to rebuild the country. Congratulations NPP ❤
උන් ගඛඩා හැදුවා තොපි ගිනි තිබ්බා ..බයිල නොගහ .වී වලින් පුරවල පෙන්නපන් කාලෙ නොකා .කියවිල්ල විතරයි තොපේ ලොකුවට පේන්න තියෙන්නේ .
Goveen rajayen pohora sahanadaarya lebena nisa aswennen kotasak rajayee vee gabadaawalata labaadiyayuthu athara hariyatama labadenawada kiyala update akak kala yuthui nathnam goveren kuburennema okko veee pudgalika moolhiniyanta denawa aaaakata neethiyak demiya yuthi denma
Eabilipitiyaaa tawat akak tiyanawa avit balanna oyalaa
ඕවා ගිනි තිබ්බේ කොටි වෙන්ටැ.😅😅😂😂😂
Owa aparade nisa thami balaya dunne dan adan nathuwa karanna
Vee mafia nathikarannama oney, beerwalata pita rata hal pavuchikaranna
allapanko camera eka.. apitath ooowa penenna.
karala pennanna nathinam wadak na
Hoda kaiya karayek
Parana nila Dari ennawa kottasayak eyalawa ain karanna ona mokada eyala ratata apita adarayak nathi Aya.
බලමුකෝ කොරයිද කියලා. කයිය විතරයි
උඹේ කයිය පරවෙලාද බලපං.කාලකන්නි හොර ත්‍රාඩ වනචර හැත්තට කඩේ ගිය අපතයින්ට බලං ඉන්න බැ.මොකටද යකෝ කයිය ගහන්නේ.මොනව බලාගෙනද..
ඔයා උදව්කරන්නකො.
ඉවසීමෙන් ඉන්න පුලුවන් විදිහට ඔයාලගේ සහයත් දෙන්න
Mun evilla gande hitanawa issela pohora salli dipiu govinte
අනිවාර්යයෙන්ම ආහාර සෞඛ්‍ය ගමනාගමනය අධ්‍යාපනය රජයේ පාලනයට හා අධිකාරිත්වයට යටත් වියයුතුයි
හරියටම හරි . පුථමයෙන් එය හරියාකාරව පටන් ගන්න මුදලක් වියදමි වුනත් පසුව ඉන් සෑම පැත්තකින්ම විශාල පුතිලාභ ගෙන දෙන්නක්.
හැබැයි ඔය පරණ රාජ්‍ය නිලධාරීන්ගෙන් පරිස්සම් වෙන්න වෙනව සමහරවිට උන් පට්ට හොරු වෙන්න ඇති
රජය වී ගොවිතැන සදහා සහනාධාර ලබාදෙන නිසා ඒ සහනාධාර ලැබූ ගොවීන් සිය අස්වැන්නෙන් යම් කොටසක් සහතික මිලට රජයට ලබාදිය යුතුයි කියලා නියමයක් පැනවිය යුතුයි
සතුටුයි ඇත්තටම්❤
අර මෝල් කාරයන්ට කෙලවන්නෙ කවදද කියල බකාගෙන හිටියෙ අවුරුදු ගානක්
🙏🙏🙏
අනේ බොලවූ 77 UNP ආණ්ඩු ගෙනල්ල අවුරුදු 17ක් UNP ආණ්ඩු පවත්වාගෙන යන්න රටේ ත්‍රස්ටහ්වාදී පරිසරයක් හදල දුන්නේ ජෙප්පෝ තමයි, ඕව ගිනි තිව්වෙත් උන්මයි, වමේ පක්ෂ විනාශ කරලා UNP එකට පාලනය ගෙනියන්න පාර කැපුවෙත් උන්මයි, වී කිලෝ කෝටියක් කියන්නේ රටේ දවසක සමස්ත අවශය්ටහ්වය පිරිමහන්න විතරක් ප්‍රමාණවත් ගබඩාවක්, ලොකුවට කියන්නේ ලොකු අංකවලින් .. හරක් හුරේ දානවා...
@@haasampathපිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. එයා හෙමින් හෙමින් තමයි බෙහෙත් කරන්නෙ.
දැං බිත්තර මාෆියාව ඉවරයි. ඒකට පොඩි කාලයක් ගතවුණා තමයි. ඉතිරි ටිකත් හෙමින් හෙමින් විසදයි. කලබල නැතුව අපි ඉමු නේද? දොස්තර බෙහෙත් දෙන්න පටන් අරං දැං මාස දෙක තුනක් වෙනවා.
@@haasampath මොන වී ගබඩාවටද ගිනි තිබ්බේ...
@Lasitha-yq3hw අප්පොච්චාගෙන් අහපන් නැත්නම් search කරපිය, බුරන්න කලින් 💩🐂🤣🤗😜
@@migarawijayaratne2991 අනේ බොළ, ජනාධිපතිවරණ දවසේත් බිත්තර 30 ගත්තේ ලපානිස් අහවල් දෙයක් කරලාද ? ඊළඟට කුකුල් අයිතිකාරයෝ මිල නැඟුවා කිලියෝ මසට විකුණලා, ඊළඟට මස් මිල බැස්ස බිත්ත්‍ර මිල නැග්ගා, කුකුල් පැටවුන් වැඩි වෙලා උන් ලොකු වෙලා ආයේ කිකිලියෝ වැඩිවෙලා බිත්ත්‍රර මික බැස්සේ නැතුව පචෝරිස්ගේ අහවල් බම්බුවක් නිසා නේවි ... මොකා හිටියත් මිල අඩුවෙනවා... උබ උම්බෑ කියන්නේ නැතුව හිටු...
ජනාධිපතිතුමන් චීනයට ගියවිට මේ සංකීර්ණය නවීකරණය කිරීමට චීන රජයේ සහයෝගය ලබා ගැනීමට ක්‍රියාකරන්න. එය ජාතික වශයෙන් වැදගත්.
සුපිරි ❤🎉
අනේ බොලවූ 77 UNP ආණ්ඩු ගෙනල්ල අවුරුදු 17ක් UNP ආණ්ඩු පවත්වාගෙන යන්න රටේ ත්‍රස්ටහ්වාදී පරිසරයක් හදල දුන්නේ ජෙප්පෝ තමයි, ඕව ගිනි තිව්වෙත් උන්මයි, වමේ පක්ෂ විනාශ කරලා UNP එකට පාලනය ගෙනියන්න පාර කැපුවෙත් උන්මයි, වී කිලෝ කෝටියක් කියන්නේ රටේ දවසක සමස්ත අවශය්ටහ්වය පිරිමහන්න විතරක් ප්‍රමාණවත් ගබඩාවක්, ලොකුවට කියන්නේ ලොකු අංකවලින් .. හරක් හුරේ දානවා...
@@haasampath mokek hari hoda deyak karnakota hodai kiynna purudu weyan ban .. rata kapu unta kade yanne nathuwa .....
@dilushkapriyamal6737 කොහෙද මොකද රට කෑවේ බොළ, න් න කරපු එක වැඩක් කියපන් බලන්න
@@haasampathතොපි වගේ මෝඩහරක් මකබෑවිලා හිය දවසට තමයි මේ රටට හරියන්නේ.රටට හොදක් වෙද්දී සතුටු වෙයන් කුහක කාලකණ්ණි නොවී 🤮
@@haasampath as deka hodata pihadagena.. poddk molen kalpana krla ,, athe tyna smart 4n eken mewa ewta gon comments dana welawe poddak loke ganath hoyala baluwanm hodata balaganna puluwna..
මේව හදල ගන්න මහත්තයො මොන තරම් අපරාධයක්ද මුං කරල තියෙන්නෙ 😂දැං අහනව හාල් කෝ කියල ඉතා ඉක්මණින් කටයුතු කර රට සොය්‍යපෝශිත කරමු 🎉
සේරටම කලින් විසදන්න ඕන ප්‍රශ්නයක් තමයි හාල් ප්‍රශ්නය 215/- cost එකට ගෙනාපු සහල් මේ වෙද්දි විකිනෙන්නෙ 290/- ට සේරටම කලින් පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කල යුතුයි...500000 ක දඩ ටිකක් ගහගෙන් ගියානම් මේක හරියනවා.... ඒ දේනම් අනිවාර්යයෙන්ම වෙන්න ඕන...❤
Vi kg aka apen 90 gaththe okun dan 260 vikunanawa hal
Great... Update technology using Sri Lankan designer's knowledge...
බොහෝම පිං.🙏🙏🙏🙏
පරණ කර්මාන්ත ශාලා ටික නැවත හදා ගත්තොත්..
NPP එකේ රාජකාරියෙන් 25% හරි..
ඊළගට අලුත් කර්මාන්ත...
අවුරුද්දට කන්න කිරිබත් නෑ කියල් මැරෙන්න හදන උන්ට ගගහා....පෙන්නන ඕනි මේවා...
මෙවැනි තැන් තව කොපමන 3:08 තියෙනවද ගිංතොට තුනී ලෑලි , ඇඹ්ලිපිටියෙ කඩදාසි , බලංගොඩ පිගන් ගඩොල් , වේ ටෙක්ස් , තුල්ටෙක්ස් , කේ ටෙක්ස් වැනි ආයතනත් නැවත පණ ගන්වමු
ඇබිලිපිටිය වී මෝලක්ද තියෙනවා. අපි පොඩි කාලෙ . පස්සෙ දිරා ගියා ජෙ ආර් නිසා . කොල්ලො මරන්න කලින් 88/89 දැන්ම.පස්සෙ ගාමන්ට් එක්ක් කරා. පොඩිකාලේ අපි සෙල්ලම් කරා ඒකෙ ගිහින්.😢😢😢
බන්ඩාරනායක මැතිනියට චීන රජය කල පරිත්‍යාගයක්.🙏🙏🙏
නියමයි ❤❤❤
නැවතත් පටන් ගනිමු..
අවුරුදු 76 හොරු එක්ක එකට බූරු ගහල හම්බ කරපු රාජ්‍ය නිලධාරින් කොටසක් ඉන්නව තාමත් මේ රජයට බොරු වලවල් කපන.
ස්තුතියි ඔබතුමාට.❤❤❤
හැබැයි ඉතින් ආණ්ඩුව ගොවීන්ට වතුර දෙන්නත් වියදම් කරල පොහොර සහනාධාරෙත් දීල වගාහානිවලටෙයි කියල තවත් දීල කරල පැහුණට පස්සෙ මුදලාලිට නම් වී ටික දෙන්නෙ ඕව හැදුවට වැඩක් නෑ.
ඉස්සරවෙලා සල්ලි හදාගෙන ගොවියන්ගේ වී ටික මුදලාලිලට නොගන්න වැඩේ කරපල්ල.
මාරු පිලට ආණ්ඩු කරපු උන් රට බන්කලොත් වෙන්නත් කලින් අවුරුදු ගාණක්ම මොල් මාෆියාව ඉඩ දීලා වී ගබඩා සියල්ලම විනාශ වෙන්න අතහැරලා තිබුන කාලෙ තොපි කටයි පුකයි වහගෙන හිටපු නරි නෙද .දැන්ද තොපිට ඇහැරුනෙ 😡😡😡 තොපි දැන් වෙන දෙ බලාගෙන හිටපන් බූරූවො .අපි චන්දෙ දිලා පත් කරපු ආණ්ඩුව කරන දෙ.බලාගෙන .
සුපිරි තින්දුවක්
❤❤❤❤❤බුදුසරණ යීඔබට
හිටපු කෘෂිකර්ම ඇමතිල පහුගිය අවුරුදු 15 අනිවා අත්වඩංගුවට ගත යුතුය.
❤❤❤❤❤ niyamai niyamai
හසලකත් එකක් තියනවා හොයලා බලන්න..
❤❤❤❤ඡයවෙිවා මාලිමා රජයට
❤npp niyamai oya wede ikmaning patan ganna akd
❤ඔතන යුද්දෙ කාලේ කටිටය ඇවිත් පදිංචි වුනා
Your genuine efforts are appreciated by the nation. Blessings from the people and the gods.
නවීන තාක්ෂණට අනුරූපව ප්‍රතිසංස්කරය කර ගන්නේ නම් වඩාත් සුදුසු වෙයි කියල හිතනව. මේ වෙලාවෙ මේ සදහා මුදල් සොයා ගැනීමට රජයට හැකි වේද කියන එක ප්‍රශ්නයක් .
Akb and npp are the best of the best in the world 🎉😂😂❤❤❤
නාමල් සහෝදරයා 👋🏻
මේ වෙනකන් රට පලානය කරපු උන් මෙවා අතඇරලා කුට වෙලදුන්ගෙන් ගාන කපා ගන්න එක තමයි කරෙ.
ඔච්චර ලොකු ගනන් මොකටද….මෙට්‍ර්ක් ටොන 10000 කීවනම් ඉවරනේ..😂😂😂😂හාල් නම් 6500 මේට්‍රික් ටොන් …😢😢😢😢දවසට ලංකාවේ පරිබෝජනය 6500 මේට්‍රික් ටොන්😂😂😂
කෝමා තත්ත්වයේ හිටිය අය සිහි කල්පනාව ඇවිත් පම්පෝරි ගහන්නවා මෙච්චර කල් පාලනය කරපු උන් මේවා විනාශ වෙද්දී මොන ලබ්බක් ද කළේ කියලා හිතෙන්නේ නැත්තේ මොලේ මඤ්ඤං වෙලා ද
කියව කියව ඉන්න නෙවෙයි දැන් තියෙන්නෙ ඔය වැඩ කරන්න👍
ගබඩා විතරක් නෙවෙයි
වියලන යන්ත්‍රත් ලෑස්ති
කරගන්න.තෙත වී ගෙනල්ල ගබඩාවල පැල උනාම වපුරන්ට තමයි වෙන්නෙ.😅😅😅😅
ඔයා කියනකන් අනේ හිටියෙ ආන්ඩුව මොකුත් දන්නෙ නෑ 😂😂😂😅😅😅😅😅😅
Namal karuna rathna oyala nang patta athal ekak denne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මුලින්ම පිටරටට යන මුදල් නවත්වන්න ඕන.
ඊලගට පිටරට මුදල් අපේ රටට ගන්න ඕන.
❤❤❤❤❤❤❤npp
කච්චතිව් වල න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ඕන ඉංදියාව සමඟ එකතුවී..
Athatama karana hoda wadak
ශක්තිය ලැබේවා, රට ගොඩනැගීමට
ඡයවෙවා
❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉
❤❤❤❤❤❤
සජබෙ එවුන් හාල් කෝ කියල අහන්නෙ මේවට වැඩේ දීල
බය නැතුව ඔබ තුමන්ලා රටේ ජනතාවගේ යහපත සදහා පියවර ගන්න. ඔය කිරිබත් ගැන කෑගහන අය හොදට කිරිබත් කාලා තියෙනවා කියලා මිනිස්සු දැක්කා මාධ්‍ය හරහා. ලබන පලාත් පාලන මැතිවරණයේදී අපි බිම් මට්ටමේ කටයුතු කරන්න සූදානම් විපක්ෂ යක් හොයන්න වෙයි.
👏👏👏👏👏👏👌🌹
❤
මැදිහත් වෙලා මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි ඉල්ලුවාම නෑ කියනවා ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් ට බනිනවා එච්චරයි .
හදපිය ඔවාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා 😍😍😍😍
🙏🙏
අනේ මන්ද සමහර පක්ෂ සමහර අවස්ථා වල මේවා විනාශ කලාලු හොයල බලන්න
Aluthwediya kireemedi siyaluma arakshaka widhiwidana, Alarm system athulu systems anugamanaya karanawanam hondai.
ඕව හැදුවෙ මොන ආණ්ඩුවෙන්ද දන්නෑ අවුරුදු
70ක් රට කෑවයි කියන්නෙ හැබැයි
බොරුවට නිකං බයිල ගහන්න එපා පුළුවන්නම් මේ පාර අයවැයෙන් මුදල් වෙන් කරලා මෙව්වා අලුත් වැඩියා කරන්න. ඒත් කීයටවත් එව්වා කරන්නේ නෑ.
යකෝ අපි අවුරුදු 40 ක් මුන්ටනේ චන්දේ දුන්නේ
ඒක තමා කියන්නෙ
Oka minister wasantha samarasinghe baluwa. Dan Mr Namal balanawa ,voice cut dennama denawa. Oka aithi mona ministry ekatada? Anaganne nathwuwa ,bedagena wada tika karanna. Ekama premises eka ministry keepayakin visit karana eka therumak na.oyalage kalaya aparade. Bedagena wada tika karanna. Nathnam api dakina sihinaya ,sihinayakma wewi. Api kamathi katha aduwen ,wada wadiyen karana ayata. Kathawai,photo ekai thiyenne wada aduwen karana minissu gawa.
දැන් මෙිය අහලාඩ අැතිවෙලා..මෙි විනාශයට වගකිව යුත්තන් හොයපල්ලා...දඬුවම් දිපල්ලා..බයිල එපා.
හනුමන්තා මොකද පිටිපස්සට වෙලා කරන්නෙ...😂😂😂
ඇඹිලිපිටියටත් වඩින්න
විි ගබඩා බලන්න ඒහි පස්සිකෝ