ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගෙ දේශපාලනේ | Indika Suranga

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 81

  • @Sanu19455
    @Sanu19455 3 місяці тому +20

    අපේ රටේ ඉන්නේ වහල්ලුනේ සහෝ..
    දේශපාලුවෝ දන්නවා ගොඩාක් මිනිස්සු අමු ගවයෝ කියලා

    • @adsalahakoon5136
      @adsalahakoon5136 3 місяці тому

      ගව කම නෙමෙයි , උන් ආ දවසේ ඉදල බලන්නෙම හොරා කන්නමය්.

  • @sunilhewage1684
    @sunilhewage1684 3 місяці тому +14

    කතාව 100 % ක් නිවැරදි යි.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 місяці тому +6

    ඇත්තම තමයි.❤

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 3 місяці тому +5

    නියම කතාව

  • @m.a.k.g2437
    @m.a.k.g2437 3 місяці тому +3

    ඔව් මල්ලි සුද්දන්ගේ දේශපාලනේ හෙන විලිලැජ්ජයි.
    උන් අපේ අයගෙන් ඉගන ගන්න ඕනේ 😀😀😀

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 3 місяці тому +12

    වහල්පු ඉන්න රටක් අපිට තියෙන්නේ මම අවු 30 ඉස්සර කටුනායක ගාමන්ටි වැඩට යන්න හිර වෙලා හුස්ම ගන්න අමාරැෙවන් ගියේ බස් වල
    අදත් වෙනසක් නැ හිර වෙලා පොල් පටවලා වගේ අවු 30 ගත වෙලත් දියුණු වෙලා නැ මාරැවෙන් මාරැවට හොරා කලා දියුණු වෙයි කියලා පේන මානයක නැ ඔබතුමාලා වසනාවන්තයෝ දියුණු රටවල ජිවත් වෙන්න

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому +2

      අපි වාසනාවන්තයි නෙමේ.. ඇත්තටම රටේ වෙන දේවල් බලාගෙන බැරි නිසයි මෙහෙම වීඩියෝ දාන්නෙ.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 3 місяці тому

      ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ හොඳට ඉගෙනගන්න කියන්නේ ඒ නිසයි , නැති නම් ගාමන්ට් තමා , තමුන්ගෙත් වැරදි තිබෙනවා,
      නූගත් මිනිස්සු උගත් මිනිස්සුට වඩා දුක් විදිනවා , ලංකාවේ ඉගෙනගත් අය ඕස්ට්‍රේලියාවේ හොඳ රස්සාවල් කරනවා ,🎉 අවුරුදු 30 ගාමට්වල මහන්සිය ඉගෙන ගන්න මහන්සිය තිබුණ නම් අද වහල්ලු වෙන් නැ

    • @малинкидом
      @малинкидом 3 місяці тому

      ඇත්ත කතාව ඔබ නොකියා කියනවා කියන්න ඕන කතාව 😂😂😂😅😅😅

  • @premasirikwa
    @premasirikwa 3 місяці тому +2

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @dammikawimalaratne6054
    @dammikawimalaratne6054 3 місяці тому +3

    Very excellent vedio. Specially most sri lankan can't understand. Anyway you are right .

  • @saraththamel8639
    @saraththamel8639 3 місяці тому +6

    Great

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 3 місяці тому +2

    Well done, Indika. 👏 Very true 😊

  • @anuradhawijesena365
    @anuradhawijesena365 3 місяці тому +3

    100% true brother .

  • @umangij5251
    @umangij5251 3 місяці тому +2

    Shoak ayyo.enjoyed😂

  • @roshanmudalige4470
    @roshanmudalige4470 3 місяці тому +2

    ‍රස්සාගන්න කඩේ යන වහල් මනසක් තියෙන අනාගතයක් හොයන්නෙ බලන්නෙ නැති කාලකණ්නි මිනිසුන් ඉන්න අපේ රටේ කඩේ යනව බැලයන්ට

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 3 місяці тому +1

    ඇත්ත කතාව 100%

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 3 місяці тому +4

    Good

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 3 місяці тому +2

    Onna subscrive kara bro..apple ekak wage lankawa hadanna thamai api ballanne bro..edata uba sansandanaya karapan..ethakam me widiyata apita yanna wenawa..koodallo Gembo galawala daaanakan..

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 3 місяці тому +3

    ලන්කාවෙ politiciansල හිටියට වෙන රටවල්වල ඉන්නෙ policy makersලනෙ.

  • @mosespereira9117
    @mosespereira9117 3 місяці тому +1

    As sarcastic as it is, every word of yours is true, bro.

  • @ksd9848
    @ksd9848 3 місяці тому +4

    කොහොම පගා ගන්නද? Beer bottle එකක් ගත්ත premiere ට ඉල්ලා අස්වෙන්න වුනානෙ.

  • @chamikaishara3778
    @chamikaishara3778 3 місяці тому +1

    Subscribed 😊

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 3 місяці тому +1

    අනාගත ලෝකය යනු ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණයේ උපකාරයෙන් ලෝකයේ මිනිසුන් වැඩ නොකර ජීවත්වන ලෝකයකි. මිනිසුන් වැඩ නොකර ජීවත් වන ලෝකය තුළ මිනිස් මනස තුළ බිඳීම් නිර්මාණය කරන දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික යාන්ත්‍රණයන් පෘථිවිය මත නොපෙනී යනු ඇත. එවිට ලෝකය මත ශක්තිමත් වන බදු ගෙවන ගෝලීය, විද්‍යාත්මක, ධනවාදී පුරවැසි පන්තිය, වෙළඳ පන්තිය සහ ධනපති පන්තිය පෘථිවිය මත දිළිඳුකම සහ නොදියුණුකම නිමා කරනු ඇත. එසේම ලෝකයේ මිනිසුන් චීන, ඇමෙරිකානු, යුරෝපීය, ආසියාතික සහ අප්‍රිකානු පාර්ලිමේන්තු අතහැර ගෝලීය පාර්ලිමේන්තුව පෘථිවිය මත නිර්මාණය කරනු ඇත. එය බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස්, ලෙනින් චේ ගවේරා පෙන්වා දුන් ලෝකයේ මිනිසුන් එක් වර්ගයක් ලෙස ජීවත් වන යුගයකි. එසේ නම් ලෝකය ගමන් කරන්නේ මේ උතුම් ස්වභාවික සහ විද්‍යාත්මක ක්‍රියාවලිය දෙසට නම් රටේ සංවර්ධනය වේගවත් කිරීමට අපි තෝරාගත යුතු නායකයා වන්නේ දේශපාලන පක්ෂය අතහැරිය ගෝලීය, විද්‍යාත්මක සහ ධනවාදී රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක්ද? නැතිනම් තවමත් දේශපාලන පක්ෂය කරපින්නාගෙන යන ලෝකය සහ මිනිසා පිළිබඳ දැනුම අඩු සජිත හෝ අනුර වැනි නායකයන්ද? ඒ උතුම් තීරණය රඳා පවතින්නේ මොළය මැරුණු මිනිසා මත නොවේ. දැනුම සහ සුන්දරත්වය සොයාගෙන යන මිනිසා මත රඳා පවතී

  • @iroshantharaka3805
    @iroshantharaka3805 3 місяці тому +1

    අපිත් හදමු අයියෙ උපරිම ගේම ගහනව

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 3 місяці тому +1

    දියුණුවේ මුදුන් පෙත්තට පැමිණි චීනයේ සහ යුරෝපයේ ආගමික සමුළු පවත්වන නායකයන්ට හිමිවන්නේ මරණ දඬුවම බව ආගමික සමුළු පවත්වන අනුර කුමාර නොදැනගෙන සිටීම පුදුමයකි. බුදුන් ආගමිකයෙකු, පූජකයෙකු හෝ මිත්‍යාවාදියෙකු නොවන බව වැටහුණු දින සිට මාගේ නිවසට පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල ගානේ බඩගාන නොදියුණු ගෝත්‍රික පුරවැසියන් නිවසට පැමිණීම සම්පූර්ණ තහනම් කළේය. ඊට මූලිකම හේතුව බුදුන් පෙන්වා දුන් විද්‍යාව, ධනවාදය සහ ගෝලීකරණය පිළිබඳ අවබෝධය නැති පන්සල්, පල්ලි, කෝවිල් දේවාලගානයේ රස්තියාදු ගසා රට ලෝකයට ණය කරපු පුරවැසියන් නිවසට පැමිණීම නිවසට මූසල කම ගෙන දෙන අතර ඔවුන් ගෙදරට පැමිණී සෑම මොහොතකම ගෙදර ගෑණිට සහ දරුවාට කෙලින්න කල්පනා කරනවා මිස වෙන දෙයක් ගැන කල්පනා නොකරති. එසේනම් ආගමික සමුළු පවත්වා අනුර කුමාර රටේ පුරවැසියන්ට විමුක්තිය හෝ සංවර්ධන ලබා දෙන්නේ කෙසේද?

  • @shashikaperera7116
    @shashikaperera7116 3 місяці тому +1

    Maruma kathawa. Mn hithuwe oya athatama oya rate miniusunta baninawa kiyala

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому

      ඉතිං එහෙම හිතල මට බනින්නෙයි හැදුවෙ...

    • @shashikaperera7116
      @shashikaperera7116 3 місяці тому

      @@indikasuranga395 owne athatama hahahaha

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 3 місяці тому +2

    api thawamath wananthareyy

  • @degauthalgahagoda6386
    @degauthalgahagoda6386 3 місяці тому +2

  • @aloka1160
    @aloka1160 3 місяці тому +1

    මේ දවස් වල නම් මාලිමාවට කඩේ යන වහල්ලුන්ට හොඳටම පිස්සු වැඩි වෙලා. ඔහොම ගියොත් 21 වෙනකොට කොතනින් කෙළවර වෙයිද දන්නෙ නෑ. හරිම භයානකයි.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 місяці тому +2

    Great😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 місяці тому +2

    ඉතින් අනේ එවුනාට ලංකාවේ ඔහේ ඉන්න අය මාලිමාවේ ඇදුම් ඇගලාගෙන දැම්ම ඉදල ලංකාවේ එතකොට උන් දන්නේ නැද්ද ඔව රටහදන්න එන්න කලින් උන් හැදෙන්න එපැ😅මේරටවලත් චන්දෙට කියල පාරේ තාප්ප ගානේ පොස්ටර් පෙස්බුක් කැම්පෙන් නැ.නගරයේ කිපතැනක පාක්වල පොස්ටර් දෙකතුනක් අනුමත තැන්වල පමණයි? එත් පිටරටවල ඉදල රටවල් ගැන දන්න අයත් හැසිරෙන්න විදියයි ලැජ්ජා 😂

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому +2

      ලංකාවෙ අයනෙ අප්පා.. ජානවල තියෙන ඒවනේ...

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 3 місяці тому +1

    👍👍👍🔥

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 3 місяці тому +1

    Aus එන්නේ කොමද සර්

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 3 місяці тому +3

    අපේ රටේ තරම් රටට ආදරය කරන රටේ මිනිස්සුන්ට ආදරය කරන දේශපාකයො ඉන්න රටක් මේ මුළු ලෝකෙම නෑ.බලන්න එයාලා මේ දවස්වල මොන තරම් දුකක් විදිනවද තියලා බලය අතට ගන්න .ඇයි ඒ රටට තියෙන ආදරයට. ඇත්තටම මටනම් අපේ රටේ දේශපාලකයො ගැන දුකත් හිතෙනවා අෆ්ෆා😂😂😂😂

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому

      හහ් හා... මම ඒත් බැලුව මගෙ සුදු මල්ලි කෝ කියල....

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 3 місяці тому

      @@indikasuranga395 මට ජනාධ්පතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා බේරිල්ලක් නෑ.ඒක නිසා රත්තරන් අයියෙ මේ දවස්වල මම සමාජයට වැඩ්ය එන්නෙ නෑ හැංගිලා ඉන්නෙ.😀😀😀😀

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому +1

      @@PurnaPurna-vz4ng උබත් ආවනම් මල්ලි 40යි.. ඡන්ද කොලේ තව අගල්3ක් දික් වෙයි..

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 3 місяці тому

      @@indikasuranga395 අම්මෝ......මට නම් බෑ😀😀😀😀

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 3 місяці тому +2

    ❤😊

  • @lalmunasighe9174
    @lalmunasighe9174 3 місяці тому +1

    😂😂😂😂❤

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 3 місяці тому +2

    😂 👍👍👍

  • @Gunak1234
    @Gunak1234 3 місяці тому +3

    යකෝ ඇපල් ඇපල් සමග සංසන්දනය කරන්න ඕන. ඔහොම තියෙන්නේ ලෝකෙ රටවල් කිහිපයක් පමණයි

  • @Dprasanna1430
    @Dprasanna1430 3 місяці тому +1

    #මාලිමාවට ඇවිල්ලා ජන්ද දෙන්න ඔබගෙ යුතු කම

  • @JithmiHansani
    @JithmiHansani 3 місяці тому +1

    😂😂😂😂

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 3 місяці тому +1

    😂😂😂

  • @georgequintuspererawickram7825
    @georgequintuspererawickram7825 3 місяці тому +2

    😂😂😂😂😅

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 3 місяці тому +2

    I am sri Lankan api paw

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 3 місяці тому +1

    Appo ape rate gonnu inne eunta owa kiyala wedak na

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 місяці тому +2

    Tika kalayak yanakota oheth mehe wage wevi !
    Den england wala welathiyenne😅
    Ohe pansal wedi unagaman obe balaporuttu ituwevi 😅😅

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 3 місяці тому +2

    Your patta😂

  • @roshhewa
    @roshhewa 3 місяці тому +2

    😁😁

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 3 місяці тому +1

    Ape rate inne sulu prisek dengaluva janapathi karanna kohedo inna kenek mulu ratama meda para teeranayak arang ivarai

  • @asankadissanayake2098
    @asankadissanayake2098 3 місяці тому +2

    Suddanta enna kiyamu.. ape Rata balanna kiyamu.. balaala igena ganna kiyamu apeee 😅😅

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому +1

      මේ විදියට කරල රහ වැටුනොත් මේකත් ඉවරයි.. ඊට පස්සෙ ආයෙත් වෙන රටක් හොයා ගන්න වෙයි යන්න..❤

  • @kamalgunasinghe8733
    @kamalgunasinghe8733 3 місяці тому +2

    How is Sri Lanka political situation 😂

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 3 місяці тому +2

    ටකරමක් වත් දෙන්නෙ නැදිද

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 3 місяці тому +2

    1st view

  • @ChathuNishadi
    @ChathuNishadi 3 місяці тому +2

    Australiawe vote karana eka compulsory. Chande demme nethnam fine gewanna wenawa. Ehema nethi unaa nam minissu chande daanna yana ekakuth ne 😅

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому

      ඔව් මිනිස්සුන්ට ඒ තරමටම ඒක වැඩක් නෑ... ඔබ හරි..

  • @AvinthaHI
    @AvinthaHI 3 місяці тому +2

    සජිත් කිව්ව හැබැයි මෙහේ නගර සභා ඔය වගේ දියුනු රටවල නගර සභා එක්ක සම්බන්ධ කරනවා කියලා.එතකොට හැබැයි ඔයි රටවලුත් මෙහෙ වගෙ වෙයි 😁😂

  • @THETRUTH-vl1gv
    @THETRUTH-vl1gv 3 місяці тому +2

    Desapaluwanta benala vedak nehe.Handiyak bokkuwak bas ekak gane dennek hamuvunot katava desapalanaya.Pitaindan Belu kenekuta penne merate koti dekak vitara desapalakayo kiyala.Loke vediyenma diyunuma rata meka ta mai!!!!Adambarai

  • @aselakumara9314
    @aselakumara9314 3 місяці тому +1

    twahallu dan rasvim wala😂

  • @DrTsdk
    @DrTsdk 3 місяці тому +1

    E witharakda deshapalakayanta Sallith ne.

  • @allanKeegel
    @allanKeegel 3 місяці тому +2

    Sri Lankan politicians do not know politics.Sri Lankan politics is wrong.Distributing goods to people by politicians is a BRIBE.Sri Lankan politicians giving bogus hopes to people to get votes.In Australia governmet has a standing order.
    They do not give hopes to people,they can give jobs to people.Most of the Sri Lanka Electricity Borad,Schools,Water Board,Universities ect...are government institutions.Sri Lankan politicians always say we give jobs in government sector.In Australia most of the institutions are in private sector.Most of the jobs are private company jobs.Police,Army,Air Force,Navy they are government jobs in both countries.In Sri Lankan government administrtion,no look of people's unemployment problems.Australian government do both of them.Sri Lankan politicians have big shout,Austrlians no big shout.Have you heard BRAKING DOGS DO NOT BITE,SILENCE IS GOLDENOther things most of the Sri Lankan multi-milionaires do not pay government taxes,but they give millions millions of rupees to politicians get rid of paying taxes.It is not possible in Australia.Some corrupted politicians and businessmen are in Ausyralia too.Then Sri Lankan polititions are rich.So they throw money for meetings,campaigns.Sajith Premadasa distributed more than 80 buses to government schools,and Smart study rooms more than 100 as opposition leader.He says this money from party supporters not only the people of sri lanka,sri lankans who are living in other countries contributed.You see the difference of both countries.All the criminals are living freely in Sri Lanka.Peoples of sri lanka are looking at piliticians.I can wrìte several books regarding these matters.So far Australian government has given to 6,000,000 immigrants the Citizenship. Many of the New Zealand,Australia,Canada,USA immigrants have produced bogus educational certificates and experience certificates that is recognized by those governments.It is a big problem.They issue VISAS to skilled persons only.Those goverments need to work for the countries,not for enjoyment.A lot of Joly boys are in those countries.So they do not to issue VISA to joly boys.They are christians,so their culture is different from sri lanka.
    SILENCE IS GOLDEN.THANKS.

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 3 місяці тому +1

    තම දරුවාව නිවසේ දී දූෂණය කරන, විද්‍යාත්මක, ගෝලීය, ධනවාදී, නූතන ලෝකය දරුවාට සැඟවූ නොපෙන්නූ, බුදුන් සහ විද්‍යාව පෙන්වා දුන් ලෙස ලෝකයේ මිනිසුන් එක් වර්ගයක්කට අයිති පුරවැසියන් බව නොපිළිගන්නා මෙන්ම දරුවාව ආලෝකය දෙසට ගෙන යනවා වෙනුවට අඳුර දෙසට ගෙනගිය වාම වාදී, ජාතිකවාදී, සමාජවාදී සහ ගෝත්‍රිකවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා පාසලින්, නිවසින් සහ වැඩබිමෙන් පන්නා දමමු. නිවසට, පාසලට සහ වැඩබිමට විද්‍යාත්ම, ගෝලීය, ධනවාදී, අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා කැඳවමු. එතෙක් රටේ සංවර්ධනය ඇති කිරීම සිහිනයක් යයි නූතන, විද්‍යාත්මක, ධනවාදී, ගෝලීය රටේ පුරවැසියන් වන අපි විශ්වාස කරමු.

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 3 місяці тому +1

    Sajith is the only deserving person to lead the country at this crucial time

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 3 місяці тому +1

    Oya hari mokadda mang itiye Malaysia ehath godack kal itiya dekka ne desalapalana mehe vage

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 3 місяці тому +1

    දේශපාලනික වශයෙන් මුලින්ම නිවැරදි වෙන්න ඕන ජෙව්පිය නොහොත් මාලිමාව. ඔවුන් මෙතෙක් කල් රටට කල වැරදි අවංකව පිළිගන්න ඕන. රටේ නායකත්වයට නුසුදුසු, කිසිම වගකීමක් පළපුරුද්දක් නැති නායකයින් 1994 ඉදලා පත් කලේ කවුද, ජේවීපිය නොවේද? ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් නිසා රටේ සිටි ආයෝජකයින් රට ඇත හැර යන තැනට කටයුතු කලේ ජේවීපිය නොවේද? රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත් කලේ ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් නොවේද? දේශීය ආයෝජකයින් මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වාගන්න උත්සහ කරන හැම විටම රට විකුනනවා යයි කියමින් උද්ඝෝෂණය කරමින් ඔවුන්ගේ ආයෝජන වැළැක්වූ යේ ජේවීපිය නොවේද? උපාධිධාරීන් සියලු දෙනාට රජයේ රැකියාවන් ලබාදිය යුතුයි යන මානසිකත්වය ඇති කලේ ජේවීපිය නොවෙයිද? ඒ නිසාම නොවේද රාජ්‍ය සේවය පිරවීම උසස්වීම් මාරු කිරීම් ආධී සියලු කරුණු දේශපාලකයින් අතට ගියේ? අනුර කොහේ හරි ගිහින් මොනවා හරි බයිලා ටිකක් කියවලා උපරිම සැප විදලා එනවා. අපේ මිනිසුන්ටත් ඒවා ඇත්ත මහා පොළොවේ යතාර්ථය හදුනාගන්න උත්සහ කරන්නේ නෑ. රනිල් රට නිවැරැදි කරන්න අවුරුදු 30/40 කර පෙර පෙන්වා දුන් මාවත් ජෙවිපියට දැනුයි තේරෙන්නේ. රනිල්ගේ අතට බලය යන එක වලක්වුයේ ජේවීපිය. රටට විශාලම හානිය කලේ ජේවීපිය.