Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම මම අහනවා
1954 දී නෞෂාඩ් සංගීතවත් කල "අමර්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'තෙරේ සඩ්කේ බලම්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත පාදක කරගෙන නිර්මාණය වී ඇති සිංහල ගීත රැසකි.ශ්‍රියාවී ශාන්ත රත්නෙකි, තනිවම ඇයි මේ උදේ, සුවඳට මල මෙන්, මා අවදි කලා, ලෝ ජීවිතේ විකාරේ, සමුදුරේ සොයා, සෝබන චන්ද්‍රා, පෙර ආත්මයක, පනාමුරේ, ආලෝකේ අතීතයේ, අනුරපුරේ මේ නීල ජලධාරා, රජින්දේ ඇයි මේ ගොලුවීලා, මෙ ලෝකේ සියල්ලෝ, අහසෙ ලියූවත්, ඉන් කිහිපයකි.
Thank youu
හරිම ලස්සනයි great (01)
හරිම ලස්සනයිඉදිරියටම යන්න. ජය වෙිවා
ලස්සනයි දුවේ
muladinao wachanath tikak waraduna.ath lassanata gayanakaruva.jayaweva
ලස්සන...❤❤
මුල් ගායන අහලා මෙක අහද්දි අවුල් මුල් ගායන ලගින් වත් තියන්න බැ😊
භාවනාවක් ....harima charm....lassana kellek...jaya wewa❤
පිනට ලැබුණු කටහඩක් ♥️♥️♥️♥️
ජය වේවා නිශාධී ❤❤
,සුපිරි
සුපිරි ❤❤❤❤
ගොඩක් ලස්සනයි ..තමන්ගේ ගිත නිර්මානය කර ගයන්න .....හතු පිපෙන වගේ පස්සෙන්දා උදේ ඉදලා හොයාගන්න බැරි වෙන්න එපා .. ..දිගු ගමනක් යන්න මගෙන් සුභ පැතුම් ..🌹❤👍
Derana wedak karoth kawadawath lassani...subapathum hamotama...❤
රසවත් ලෙසට ම ගායනා කරනවා
Nangi❤️
Cover Eka ahala Meka baluwe. Dekama maru
Good Luck 🤩👌
❤❤❤💐
❤️❤️❤️❤️
♥️♥️
✌️💆
Mage priya thama githayak❤
Wachana waradi geetaya. Maka taragayakna
වචන නම් වැරදියි
මුල් ගායනය අසාබලන්න. වෙනස ඔබට වැටහේවි. මෙවැනි රියැලිටි වැඩ සටහන් වලට අනුන්ගේ ගීත නොගයා තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කලානම් වටිනාකමක් තියෙනව.
අන්ජලිගේ වොයිස් එකට ගහන්න එකක් නෑ...
සින්දුවෙ වචන වැරදි ,එහෙම ගායනා කරන්න එපා
කට කට ..මෙයලා ආදුනිකයන්..😂
Ok.shiro really sorry babe ❤😂
හරි ඇන්ටී 🙏
Ane mandha mama ehema waraddak dakke na ne😮😮
ප්‍රේම ගින්නේ හැටි දන්නේ නැහැ. අංජලී බන්ඩාරගේ සින්දුව අහන්න.
වචන කීපයක් වැරදුනත් ගායනය රසවත්
සින්දුවේ වචන වැරදි
Prema geethe nemi.... prema ginne hati danne na...
❤❤❤❤❤❤
❤❤
හැමදාම මම අහනවා
1954 දී නෞෂාඩ් සංගීතවත් කල "අමර්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'තෙරේ සඩ්කේ බලම්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත පාදක කරගෙන නිර්මාණය වී ඇති සිංහල ගීත රැසකි.
ශ්‍රියාවී ශාන්ත රත්නෙකි, තනිවම ඇයි මේ උදේ, සුවඳට මල මෙන්, මා අවදි කලා, ලෝ ජීවිතේ විකාරේ, සමුදුරේ සොයා, සෝබන චන්ද්‍රා, පෙර ආත්මයක, පනාමුරේ, ආලෝකේ අතීතයේ, අනුරපුරේ මේ නීල ජලධාරා, රජින්දේ ඇයි මේ ගොලුවීලා, මෙ ලෝකේ සියල්ලෝ, අහසෙ ලියූවත්, ඉන් කිහිපයකි.