Hi nagi...mama eye oyage me recipe ekath try kara ..wow ..nitamata awa..mama thaniyenum kawe na ..yaluwo tath duna they said very tasty kiyala..credits oyata yane..mama oyage vidios balalagodak kama try kara .oyata godak godak thank you hode nangi . Apita thawa thwa aluth recipes gena hode....bs⚘💕🙏🙏
Ratakaju peyak wage pegena dala eka watura perena gottayskta dala thth gatiya ain wuna nm ikmnin ratakaju tika badina puluwan kalu wenet nh etakota oyage vidio ekat hodai mn dana deyak kiwuwe itin
ඔයාගේ Recipe නියමයි මිස්. මම මීට කලින් අනිත් අයගේ recipe වලට කෑම හදලා තියෙනවා. එත් ඔයාගේ recipe හරි පැහැදිලි ලේසියි.මේ චැනෙල් එක තව තවත් හොදින් කරගන යන්න ලැබේවා ! ස්තුතියි .
බොහොම ස්තූතී ❤️❤️
සොක් අනේ පෙනුමෙන් කියන්න පුලුවන් රසයි කියලා ඔයා කියාදෙන විදිය හරි පැහැදියි
Me wage විශේෂ කෑම වට්ටෝරු ඉදිරිපත් krana ඔයාට ගොඩාක් ස්තුති ....
❤️❤️❤️❤️
Asawenma balagena hitiya resapiyak thanks eka demmata
මිස් ඔයාට ගොඩක් ස්තූතියි.මම මේක හැදුවා හරිම රසට තිබුනා..thank you so much.❤️❤️
Oyage katahanda harima lassanai, ahan inna asai! 😊
Dakkama කන්න හිතෙනවා .niyamai ජයවේවා
හරිම lassanaii rasatath ඇති ගෙදර ගියාම හදනවා ස්තුතියි ඔයාට ..බුදු සරණයි
❤️❤️❤️
නියමයි 👌
ෂා නියමයි 👍👌
❤️❤️
ෂා ..නියමයි 👍ස්තුතියි ඔයාට
ඔයා තමයි මේක හරිම විදියට හැදුවේ
බොහොම ස්තූතී thiruni❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට ............
🤗❤️
Ekanam shock gedarsta kavuru hari avama hadsnna puluvan thanks
Akke oyage rice ekk mn heduwa.harima rasai.මේකත් mn try krnwa.oya godak නිහතමානීව hema dema qyla denawa.thanks oyta.. hema වැඩක් ma සාර්ථක වෙන්න qyla prarthana krnwa...mth beauty channel rkk krnwa.ada mn oyawa subscribe kra..
බොහොම ස්තුති .ඔන්න මමත් ඔයාව සබ්ස්ක්රයිබ් කර .සුබ පැතුම් .
@@rasarahasa1003 thanks..oyge godak kema mn download krgtta hadanna
Godaaak sthuthi nangi
Thank you so much 💞 may god bless you 🙏
❤️❤️❤️
ගොඩක් පිං මිස්....
🌹🌼🌺🏵️Thanks thanks thanks 🙏
Mama.noodles.dala.hadana.widiya.hoya.hoya.hitiye.adai.meka.dakke.oyata.thankas
God bless you and you family
❤️❤️
Super 👌 thanks nangi .😘
❤❤❤
Thank u soo much ms
Niyamai😍😍
හරිම කලාත්මකයි රසත් එහෙමද ?
Hi nagi...mama eye oyage me recipe ekath try kara ..wow ..nitamata awa..mama thaniyenum kawe na ..yaluwo tath duna they said very tasty kiyala..credits oyata yane..mama oyage vidios balalagodak kama try kara .oyata godak godak thank you hode nangi . Apita thawa thwa aluth recipes gena hode....bs⚘💕🙏🙏
ගොඩාක් ස්තුති අක්කා ..අනිවරෙනම දැන් හැමදාම වීඩියෝ එකක් දානවා
@@rasarahasa1003 oya ge kadala hadapu video eka ada daka..ekath soon I will going to try nangiyo hode..thnx oyata bs⚘💕🙏
Thanks akki. Hondata pahadiliva kiyala dena thawath eka youtuber Kenek.
❤️❤️❤️❤️හිත නතර උන හැදින්වීමක්❤️❤️❤️
Thank you !
❤❤❤
Thank you nangi.
Hm niyamai
Thank u
Jasu Pihitiy
❤❤
Thank you
❤️❤️❤️
Thank you akki
❤️❤️❤️❤️
නියමයි
බොහොම ස්තුතියි
Mn ada haduwa akka tnx oyata..
🤗🤗🤗
Shaah baite eka niyamai. Monawa hari thibunanan .....
මොනවහරි කිව්වේ තේ එකක් වගේද
Thanks akki ,math hadanawa me baduma
❤️❤️❤️
ස්තුතියි මිස්
ගොඩක් ආදරෙයි
❤❤❤
Well done ! Fantastic recipe !
Ratakaju peyak wage pegena dala eka watura perena gottayskta dala thth gatiya ain wuna nm ikmnin ratakaju tika badina puluwan kalu wenet nh etakota oyage vidio ekat hodai mn dana deyak kiwuwe itin
❤️👍
suba pathanawa... good
❤️❤️❤️
e wage wenas dewal dannako akke thawa.
patta
Godak pin oyage video balan asai
බොහොම ස්තුතියි ❤💕💕
Shaa maru maru
👍😍👍
දැවිල්ලටනම් අපිත් ආසයි....
මෙහෙම හදල කන්නකෝ එහෙනම්
Thank you so much
Hodai nangi
මිස් තව දෙයක් දැනගන්න් ඕන.අනේ වේලපු මිරිස් ගන්න නැහැනේ..ඒවා දාන්නම ඕනද.කෑලි මිරිස් නම් තියනව.ඒවා දානවනම් කොහොමද දාන්නේ.මට reply එකක් දාන්න මිස්
තෙල් ටිකක් දාල ගින්දර අඩු කරලා කෑලි මිරිස් දාල බදින්න ඇට ටික බැදුනම ගන්න.කලු කරගන්න එපා.
Kaju papadam bedumata halmesso demmata kamak nedda
කමක් නැද්ද
ඇයි කුනිස්සො දැම්මෙ නැත්තෙ අක්කෙ අර පාරෙ යන්නෙ කඩල කරත්ත කඩ. ටෙස්ට් එක කොහොමද කියලා දෙන්න කො මාර රසයි නෙ ඒ රෙසි පික දෙන්නකො
ටෙස් එක දැවිල්ලට දෙන්නෙ කඩල ගොට්ට දාලා👍👍
මේ තියෙන්නේ ඔයා ඔය කියන කඩල ටේස්ට් විඩියෝ එක.රසයි හැබැයි සැරයි..මිරිස් අඩුවෙන් දාන්න කන්න අමාරුනම් සැරට
Akka mekata danne, api pothu arala kana rata kajuda, amu awada,
අමු ඒවනම් බැදල දාන්න.බැදපු ඒවනම් නිකම් මිශ්‍ර කරන්න
Passe lunu dammahama papadam ehema pegenne nadda
නෑ.
Good
Noodles thambala ganna one nedda
නෑ
superrrrrrr
💕👍
Pattai
👍👍👍
Meka kal tiyaganna puluwn da
ඔව් මාස කීපයක් උනත් පුළුවන්
@@rasarahasa1003 thank u
Malla kola danna puluwanda
පුලුවන්
Kochchi kola ganna kiyanne ai akke.
කොච්චි කොල බැදදම රසයි
Okay
කඩේ විකුණන බැදපු රටකජු මේකට පාවිච්චි කරන්න පුලුවන්ද නංගි?
මේක මාස කීයක් තියාගන්න පුලුවන්ද ?
කඩේ විකුණන රටකජු කිවේ බැදපු ඒවද.පුලුවන් ..මේක මාස හතරක් පහක් වගේ ශිතකරනයක් නැතිව වීදුරු බෝතලේක දාල හොදින් වහල තියාගන්න පුලුවන්
@@rasarahasa1003 බොහොම ස්තුතියි නංගී 💚
👌🏽
❤️❤️❤️
Nice
👍👍👍
💖💖💖
❤️❤️
Me recipe eka kochchara kalayak thiyaganna puluwanda
මාස දෙකක් තුනක් වගේ පුලුවන් හොදින් වහලා තියන්න ඕනෙ හුලන් වදින්නෙ නැති වෙන්න
බෝතල් වල දාලා එලියෙද තියන්නෙ ශීතකරණයේද
@@sanjeewanikumari5794 එලියේ තියන්න පුලුවන් මාස දෙකක් වගේ.ශීතකරනය ඇතුලෙ එයිට වඩා පුලුවන්
Thanks dear 💕💕💕
Mekita kaju danwath puluwanda nagi?
ඔව් කජු ,ග්‍රීන් පිස් ,කඩල බැදලා ,පරිප්පු මේ දේවල් එකතුකර ගන්න පුළුවන්
Amu ratakajuda akke?
ඔව්
නංගී noodles එක කොහොමද ගන්නේ .තැම්බූ එක ද ..
තම්බන්නේ නැතිව නිකම්ම ගන්න.බැද්දම මුරුක්කු වගේ
@@rasarahasa1003 thank you very much ..❤️👍
Akke නූඩ්ල්ස් තම්බලා ද තියෙන්නේ
නෑ.කඩේ තියෙන පැකට් එක කඩල එහෙමම ගන්න
@@rasarahasa1003 hari akke thank you , කැරලි නූඩ්ල්ස් වෙනුවට දිග නූඩ්ල්ස් පාවිච්චි කරාට කමක් නැහැ නේද
@@shehanperera1118 කමක් නෑ
👍💖
💕💕❤
කතුරැමුරැංගා ඔනමද
නෑ.කරපිංචා ,කොච්චි කොල උනත් දාන්න පුලුවන්
මේ ගැඹුරු තෙලේද බදින්නෙ
ඔව්
jata kaju amu ewada ganne?
වෙලුනු රටකජු අරගෙන තෙල් වලින් බැදලා ගන්නේ
වෙලුනු රටකජු අරගෙන තෙල් වලින් බැදලා ගන්නේ
@@rasarahasa1003 thanks
නූඩ්ල්ස් තම්බලාද දාන්නේ
නෑ.
නංගි මෙික කල්තියා ගන්න පුලුවන්ද එකපාර වැඩි ප්‍රමානයක් හදලා
ඔව් අක්කා .කල් තියාගන්න පුළුවන් ..විදුරු බෝතලේකට හරි බජනෙකට හරි දාල හොදට වහල තියාගන්න ඕනේ ..මමත් මෙහෙම ගොඩක් හදල බෝතල්වල ඉන්නේ
Aniwaryen hadanawa
👍👍👍
Recipe dnnako😔
❤️❤️❤️
❤
❤❤
Ratakaju amu ewada ganne
අමු කියන්නෙ කඩෙන් ගන්න තියෙන්නේ අන්න එව.ගලවපු ගමන් අමු ඒව නෙමෙයි
@@rasarahasa1003 thanx..
Noodles තම්බලා da බඳින්නේ
නෑ
Ai hendak danna kiwwe
අතින් ගද්දි ඉක්මනින් නරක් වෙන්න බලනවා
බී ලූනුයි සුදු ලූණුයි බැදලා දැම්මම හරි නැද්ද
කල් තියාගන්න අමාරුයි එහෙමනම්.හොදින්ම බැදල දාන්න ඕනෙ එහෙමනම්
ගොඩාක් ස්තුතියි
කැලී මිරිස් දාන්න එපාද.
මන් නම් දැම්මේ මිරිස් කුඩු ටිකක් ..කැලි දාල හදලානම් නැහැ ..
English subtitles pls 🇲🇾
කොච්චි කොළ දැම්මා ම රසය හොඳයිද අපි දාලා නැ මීට කලින්
ඔව් රසයි ,..මේවට නොදා නිකන් බැදල ලුණු ටිකක් ඉහලත් රසයි
Reply me please
.
hhhhhhh
Thank you
Nice