3rd ayata ita wada hethuwa sathiyata dawas 6k revision classes ...hithannako sirla syllabus cover karai eth apita wada karanna padam karanna time aththtma madi...september ,october time giya danuneth na class nisama 💔😪..me para hariyata class giya eunata aparadebpadam karanna time nathi unama class nisa ....masayak thibbanm athi
Man 3rd shy. Habai math ekagai aniwaryen me kathawata. Exam tika tika hari kal yanna lokuma hethuwa results parakku wela dena eka. Kalin masa 3k 3hamarak yanakota dunnane. Ai den e widiyata karanna beri.ehem karanam exam kal yana ekatath wisadumak labenawa.mokd results parakku wela dunnama aye ilaga awruddeth exam ek pahu wenawa . Me lamainta illanaase dila me para results kalin dunnanam hri. Amuthu process ekak wela nane. Kalinuth masa 3k wage yanakota results dunna dn masa 6,7 ganna ona nane. E wade karyakshamawa karanam hari.
Justice never comes online If justice is wanted then a group of students prepares a court or goes in front of the Ministry of Education if you ask within a few days it is likely to get it.
2019 = මාස 28
2022 = මාස 33
2023 = මාස 33
2024 = මාස 24
පුදුම අසාධාරණයක් මේක syllubus cover welath nh ගුරුවරුත් කිව්වා ඡන්දෙ නිසා කල් යනවා ඒක නිසා ඉවර කරගන්න පුලුවන් කියලා.සීපීඩ් දැන් අල්ලනවා. පේපර්ස් කරන්න කාලයක් නැහැ. practice වෙන්න නැහැ කල්. 2nd 3rd අයටයි ලොකු ස්කෝලයි ගෙවල්වලට ගෙන්නලා ඉගෙනගත්ත අයටයි ඉවරයි ඒ ඔක්කොම syllubus. ඔච්චරම ළමයි ගැන හිතන්න බැරි ඇයි.
Ekanam sira kathawa 😅...sathiyata dawas 6k clz damma revision wala subject 3ta...eyla ikmanata syllabus cover karala dai eth class indala home work karla iwara weddi padam karanna time na......class nisama september ,october geuna danune na...anthimata masayai ithuru revision eke syllabus cover na...aththma kathawa 😅...
මාස 24 ක් නෑ 22 තියෙන්නෙ
සිරා❤
Aniwaren kal danna onimai
@@Ruuu05468 Revision වලත් සතියකට දවස් 06 ක් දැම්මා හලෝ විශයන් තුනට..අනේ මන්දා ඉතින් කාට කියන්නද කියල මේවා..ගොඩක්ම මේක බලපානවා Bio ,Maths ලමයිට..
2024 A/L exam එක අනිවාර්යයෙන් කල් යවන්න ඕනේ.
1st shy ළමයින්ට තමා ගොඩක් තමා ගොඩාක්ම අසාධාරණ..........
අනිවාර්‍යෙන් අපි එකතුවෙන්න ඕනෙ අපි වෙනුවෙන්😔
ai kkiynnko kawuruth okt ekathu wenne nethtye giya parawal telegram group hdn kochchr lamai degaluwd oka kal dann
ශිෂ්‍යත්ව ප්‍රශ්නෙදි කෑගහපු කවුරුත් ඒලෙවල් ප්‍රශ්නෙදි කතා කරන්නෙ නෑ..👍😊
Amoo 😭😭
Ekanam aththa😢
Eka aththa ai me katawath api wenuwen katha karanna bari 5 wasara wageda deyiyane AL ai kawuruth api wenuwen naththe
😢
ඔව් ඇත්ත එකෙක්ටවත් දෙන්නෑ ච්න්දෙ
දරුවන්ගේ මෙම ඉල්ලීමට සානුකම්පික සාධාරණ පිළිතුරක් ලබාදීමට අපේ ගරු අගමැති තුමියනි ඔබතුමියට හැකියාව ඇත..ඔබතුමියට දුර දැක්මක්.ඇත..
අනිවාර්යයෙන් 24 A/l කල් දැමිය යුතුය 😔😔😔
කල් යවන්න උවමනාවක් නැත්තෙ 2nd , 3rd shy කරන අයටයි,
1st shy ලමයින්ට ගොඩක් ලොකු ආසාදාරනයක් වෙන්න එතකොට 😢✔
මමත් third shy. එහෙම එකක් නැහැ මේ ළමයින්ට හරිම අසාධාරණයක් වෙලා තියෙන්නේ. මේක කල් යාවන්නම ඕනේ
ඇත්තටම කල් යන්න ඕනි , third shy මම🙂, අපිට වුන අසාධාරණයක් වගේම තමා මෙයාලටත්, second shy, third.shy ළමයි අකමැති අය තව.කල්පනා කරන්න,,,,
Third shy 😂😂
ඇත්ත.. ආත්මාර්තකාමී වෙන්න හොද නෑ.. මාසයක් කල් ගියා කියන්නෙ හැම ලමයෙක්ටම තව ලකුනු වැඩි කරගන්න පුළුවන් මොන shy එක උනත්..
@@nimsararajapaksha1233 කුහකයා, 😌😂
@@nimsararajapaksha1233Ane kuhakayo eya kiyanne 1st shy lamayinta una asadaranaya nisa eyatath masayak kalgiyata prsnayak na kiyala.oyala wage radalayonta private campus yanna bari nisane 3rd shy hari karanne eyage heeneta yanna
#postpone2024AL
@@nimsararajapaksha1233 mokada hinawenne....3rd shy karalath doctorsla engineer la wena aya innaw....samahara welawata first shy giya ayat wada job waladi dakshai anith aya...minissunta ohoma hina wenna epa...modaya...
මාත් 3rd shy. Engineering යන්න ලකුණු මදි උන නිසා අයෙත් කරන්න ගත්තේ 😢 කල් ගියොත් ඇත්තටම හොදයි 😢
@Marques0001Eya kiyanne asadaranayak una kiyala nemei eya 3rd shy unath kamathi kal yanwt kiyl kiyanne😅
අනේ පැටියෝ..😂💔 එයා කියන්නෙ third shy කරත් කමක් නෑ කියලා ,😂💔 එක ලකුණක් කියන්නෙ rank කීයක් ඉස්සරහට යන්න පුළුවන් ද ,,,third shy බහුතරයක් කැමති කල් යනවට 😂💔
@Marques0001ඔයා මේ පාර ඒ ලෙවල් කරන කෙනෙක් නෙවෙයි නේද.. ඕම කියවන්නෙ ඒ ලෙවල් නොකරන අය..
@Marques0001 ඔයා ඒලෙවල් කරන කෙනෙක්ද 😂 මෙහෙම එක්සෑම් කල් යන්න ගත්තෙ ළමයිගෙ වරද නිසා නෙමෙයිනේ...2022 රිසාල්ට් එන්න මාස ගානක් පරක්කු උනා...අනිත් අයගෙ වැරදි වලට ළමයි වග කියන්නෙ මොකටද....ඒකට පේපර් ඉක්මනට බලලා රිසාල්ට් දෙන්න එයාල දැනගන්න ඕනි...
@@M.D.Hettikanda ow guruwaru strike kr kr idiya mataka nh godak unta
සර් කියන කතාව ඇත්ත 🙁 අපි අවුරුදු ගානක් ඉල්ලුවෙ නෑ එක මාසයක් ඉල්ලුවෙ..🙁 කොහොමත් මේක බලන අය සර් අවසානෙට කීවා වගේ ඔයාලා එක්සෑම් තියෙනවා කියල හිතන් උපරිම වැඩ ටික කරන්න...
2024 උසස් පෙළ විභාගය මාසෙකින් කල් දැමිය යුතුයි.ගරු අගමැතිතුමියනි අපට සාදාරණ කාලයක් ලබා දෙන්න
😊 ජනාධිපති කට්ටක් කාල ඉගෙනගෙන ගේමක් ගහපු කෙනෙක් විදිහට මං හිතුවෙ ඔයිට වඩා ලමයිගෙ පැත්තෙන් හිතයි කියල ,,,, ඒත් සල්ලි බලයයි හම්බුනාම ඔක්කොම එකයි🙂👍
ඔව් එකනම් ඇත්ත බං ජන්දෙ දිපු අපිටයි ගහන්න ඕනි අන්තිමට දිලත් අපෙ ප්‍රශ්නවලට විසදුම් නැ මෙකට ලමයි මැදිහත් උනානම් හොදයි වගෙ පෙන්නෙ
Atta
අනෙ අයියේ අගමැතිනියට පෙත්සමක් යවමු කල් දාන්න කියලා😢
President ගේ yb channel එක්ට ගිහින් මේක කියලා තමන්ගේ අදහස දාන්න පුලුවන් නම්..ඒක වත් එයාල දකිවි නේ..❤
උසස් පෙල විබාගය අනිවාර්යයෙන් ම කල් යන්න ඔනි.1 st shy ලමයින් ට ලොකු අසාධාරණයක්
මේ දරුවා කියන කතාව හරියටම ඇහුවනම් ඕනි කෙනෙක්ට තේරෙනව කොච්චර අසාදාරනයක්ද වෙලා තියෙන්නෙ කියලා... අපේ ළමයි පව් 😢 ඔව් පුතේ ඔබ හරි මේ රටේ තරුණ දරුවන්ගෙ හීන ඔක්කොම විනාශ කරල තියෙන්නෙ...😢 පුදුම කාලකන්නි රටක් මේක ..
ඔබට බෙහෙවින් පින් පුතේ දහසක් වැඩ මැද්දෙන් අපේ දරුවන් වෙනුවෙන් කතාකරාට.. ❤️
අපිට ස්කෝලෙන් කරේ නෑ
Physics වල පාඩම් 4ක් එහෙන් පිටින් ක්ලාස් වල කරල නෑ
උදේ 6.30 ඉදන් හවස 6.30 වෙනකන් එක පාඩමක් උගන්නනව.එපාම වෙනව.ආයෙ ගණන් හදන්න,past pprs කරන්න time එකක් නෑ.ඔලුවම පිස්සු වගේ.ඇත්තමයි කල් නොදැම්මොත් පවු අපි.හරිනි මැඩම්ල ගෙනාව අපි සානුකම්පිතයි කියල හිතල.අපිත් පවු
අඩුම අපේ 3rd term එකවත් දෙන්න
😭💔 අනේ... මම දැනට AAB වගේ result එකක් ගන්න පුළුවන් ගානට ඉන්නවා.. ඒත් මට බයයි medicine යන්න පුළුවන් වෙයිද කියලා.. අන්තිම පාඩම් හරියට Sure නෑ ලඟදි කරපු නිසා වැඩිය ප්‍රශ්න කරන්න වුණේ නෑ... මේ වෙනකන් කිසිම වැඩක් නොකර කාලේ කාපු ලමයෙක් නම් තව මාසයක් ලැබුණා කියලා වෙනසක් වෙන්නේ නෑ.. ඒත් මන් වගේ අය ගැන මොකද කියන්නේ 😭 මහන්සි වෙලා වැඩ කළා.. නිකන් හිටියේ නෑ.. කාලේ මදි නිසා medicine යන්න බැරි වුණොත් ඒක මගේ වැරද්දක්ද 😭💔 ආයේ අම්මගෙ තාත්තගෙ දහස් ගනන් සල්ලි වියදම් කරලා class යන්නේ කොහොමද 😭.. ඇත්තටම මහන්සි වෙනවා ඒත් තව කාලය ඕන.. එක මාසයක් නැති වුණ නිසා අවුරුද්දක් දුක් විඳින්න පුළුවන්ද 😭😞💔... දැන් stress එකටම වැඩ කරන්නත් අමාරුයි... තියෙන result එකත් නැති වෙයිද මන්දා... අනේ තව එකම එක මාසයයි නේ අපි ඉල්ලන්නේ... ඇයි ඒක දෙන්න බැරි.. මාසයක් කල් ගියා කියලා කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නෑ නේද... Paper marking ඉක්මන් කරොත්...
වැඩ නොකර හිටියා නම් හිත හදාගන්න තිබුණා 2nd shy කරනවා කියලා.. ඒත් මහන්සි වෙලා ළඟටම ආවා... ඉතින් AAAටම මහන්සි වෙන්න තිබුණා නේද කියන්න එපා.. මානුෂික හේතු නැද්ද අපිට... අපි මිනිස්සු.. කෙනාගෙන් කෙනාට කතාව වෙනස්... උපරිම උත්සාහ කරනවා.. ඒත් කාලේ මදි නිසා ආයේ AL කරන්න වුණොත් ඒක මගේ වරදක් ද 😭😞 අසාධාරණයි..... මාර stress එකක් එන්නෙ
😢😢😢
@@waterlily3829 🥺 mage second results eka ABC, mat bayen inne., anthima shy eka eet mahansi wenna, stress awama wada nokara inn ep... ethkota hithaganna stress wuna kiyl labena deyak n , wada karot results hoda wenawa kiyl mn nam ehema
@@Sihinigaweshi akke oya 2nd shy ekedi ABC gtte 1st shy eke result poddak kynkoo...???mn me para 1st shy krnne aniwaren mt 2nd ekak krnna weno...😥😥ane mnda exam kal yn nti weida dn nh
😢😢😢
@@sunny-y5r මාත් ඉන්නෙ ඔයාගෙ Situation එකේමයිහලෝ..මටත් දැනගන්න කියන්නකෝ Results 🥺
අපි වගේ සාමන්‍ය පවිලකින් අපු ජනාදිපතිතුමාට අපිව තෙරුම් ගන්න තිබුනා🙂2024 ලමයින්ට තමා හැම පාරකදිම අසදාරනකම් සිදුවුනේ.
ඔවු සර් 😢 මේක අසාධාරණයක් ...ඔයට ගොඩාක් ස්තූති
Please A/L කල් දාන්න.විශේෂ යෙන් 1st shy අයට ලොකු අසාධාරණයක්.විබාග කට ලග තියන් sylabus ඉවර කරාම..තනියෙන් වැඩ කරන්න කෝ වෙලාවක්.මාසයක් කල් ගියා කියලා 2nd, 3rd shy අයට කිසිම අසාධාරණයක් වෙන්නෙ නෑ..වැඩ කරන්න අමතර කාලයක් ලැබීම හැර
3rd ayata ita wada hethuwa sathiyata dawas 6k revision classes ...hithannako sirla syllabus cover karai eth apita wada karanna padam karanna time aththtma madi...september ,october time giya danuneth na class nisama 💔😪..me para hariyata class giya eunata aparadebpadam karanna time nathi unama class nisa ....masayak thibbanm athi
😢
Ithin masen puluwnd oya Okkoma padam krnna.3rd shy kenek widiyt therune nadda AL krnn ona mulin syllabus iwr krn passe pdm krl newei syllabus ekth ekkma exam ekt practice wena eka kiyl.
Paya 3k wge nidagena wada krl meka iwryk krgnn inna lminta eka asadaranai @@user-jl9mi5cz5k
ඔව් තව මාසයක් වත් අඩුම තරමින් දුන්නා නම්
ගොඩක් අයට ලොකු අසාධාරණයක්
ඒක නිසා මාසයක් හරි දෙන්න
අනේ සර් ගොඩාක් පින්. අපි වෙනුවෙන් මෙහෙම කතා කරනවට.දෙවියනේ අපිට තව එක මාසයක් වත් දෙන්න .
ගොඩක් ස්තූතියි සර් ❤️❤️ මේ වෙලාවෙ අපි වෙනුවෙන් කතාකරාට.. කරුණාකරල මේක බලන හැමෝම මේක Share කරල හරි කට්ටියව දැනුවත් කරන්න...
අපි වෙනුවෙන් කතා කරනවට තෑන්ක්ස් අයියා කිසිම ගුරුවරයෙක් අපිට සිද්ද උනු අසාදාරනය ගැන කියන් නෑ 😭😭😭
අපිටම තමා හැම අසාධාරණයක්ම වෙන්නෙ. අනුරට චන්දෙ දුන්නෙ exam කල් දායි කියන බලාපොරොත්තුවෙන්. ඒත් අපි ගැන සලකා බැලුවෙ නෑ. කොච්චර syllabus ඉවරයිද , ලමයි exam එකට ලෑස්තිද කියලවත් හොයල බැලුවෙ නෑ අපිට තිබ්බ කාලෙත් අඩුයි 😞
ඇත්ත සර් මාර ස්ට්‍රෙස් ........අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් පිං ......මාත් බයෝ කරන්නෙ........සිලබස් ඉවර කරා විතරයි .........මේ මගෙ සෙකනඩ් ශයි එක...තව මාසයක් කල් දාලා දුන්නා නම් ඇති ....පාන්දර 4ට රිවිශන් ගිහින් හවස 6.30ට ගෙදර එන්නෙ ..ආය පාඩම් කරලා ඊලග දවසෙ ආය ක්ලාස් යන්න ඕනි ....සතියේ එක දවසයි ගෙදර ...ඒත් අවුලක් නෑ මේ හීනෙ වෙනුවෙන් ඕන තරම් කැපවෙනවා මහන්සි වෙනවා අපි...ඒත් තනියෙන් වැඩ කරන්න පේපර් කරන්න ඒවා විවරණය කරන්න මේ හැමදේටම කාලෙ මදි ...එක මාසයක් ඉල්ලන්නෙ...තවත් අවුරුද්දක් මේකට වැය කරනවට වඩා මේ පාරින් මේක ඉවර කරන්න තියනවා නම් ඒක හොදයිනෙ........අනේ කරුනාකරලා මේක එක මාසයක් කල් දාලා දෙන්න.........😢
ගොඩක් පින් අයියේ අපේ අසාධාරණය වෙනුවෙන් කතා කරනවට 🎉
නීති මාර්ගෙන් ගියොත් අනිවාර්යයෙන් මේක කල් දාන්න වෙනවා.. එහෙම හරි කරන්න තියෙන්නෙ අපිට නැතුව කොච්චර කිව්වත් මෙයාලා ගනන් ගන්නෙ නෑ..
Meh kattiya apata sadharanayak karay kiyala balang hitiyata.
Apima apita serappuven hari gaha ganna oneh..
Dhneg apita mokuth karagena beri thathwayak ethi vela thiyanneh..
Just 32 days for Exam..
Egollu ekay mechara days sadha nethuwa hitiye..
Oct mula idhang api illuwa neh.
Eath apita sadharanayak uneh
neh..
Apita meh asadharanaya karala
Anith batch velata hari vidhihata Dec O/L Maasa 3 en results Aug vela A/L thiyanneh yanneh..
Malimawata chandhe sorry thama🫡💯💯
කල් දැම්මත් නැතත් චන්දය දෙනවා බං 😂@@Selenophile-b1m
අනිවාර්‍යයෙන් කොහොම හරි කරන දෙයක් කරන්න ඕනෙ අපි එකතුවෙලා.නැත්නම් අපේ 2024 batch එකට ලොකු අසාදාරනයක්
හැමෝම ශිශ්‍යත්වයක් ගැන කියෙව්වා අපි ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෑ..👍
අපිට මාසයක් කල්දෙන්න 🙂 පේපර් හරියට
කරන්න කාලයක් තිබ්බෙත් නෑ 🙂 අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න..
Please Postponed A/L Exam
Thank uuuu sir ❤️❤️❤️ මේ කියන දේවල් ඇත්තම ඇත්ත .. අනේ මේක කවුරුහරි වගකියන්න ඕනි කෙනෙක් දැකලා Exam කල් දාන්න..❤️
කල් දාන්න දෙයියනේ 😢😢😢😢 ... අනේ තැන්ක් යූ සර් ❤️❤️❤️❤️
අනේ කල් යන්නකො.. අඩුම මාසයක්වත්.. 🥺🙏
අපේ 3 වෙනි වාරය ඉවර වෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි වල එහෙම තියෙද්දි තමයි november 25 exam තියන්න හදන්නේ
Giya awurudde apit uneth eka eunt 2023 api hamoma ekamuthu wela apita wennna giya asadaranaya api nawaththa gththa
2024 lmyige kisim ekmuthuwk na oyala ektu nowenkn oka wisdenne na exam kl dagnna oni nm okkoma eka wage ekathu wenna oni
2nd shy krn apit nm exam kawada tibbath gataluwk na
අපිට ගං වතුර ඉස්කෝලෙ සියබස් කවර් කරලා නැහැ 24 ලියන අයට හරිම අසාධාරණයක්
එක්කො Papers වල Standard එක හරි ටිකක් අඩු කරන්න ඕනේ. එහෙම කරන්නෙවත් නෑනේ. ඒ මදිවට කාලෙත් මදි. Bio නම් Cover කරා. ඒත් Chemistry, Physics තව තියනවා. ඒ දෙක තමයි z score එකටත් ගොඩක් බලන්නේ. අන්තිමට වෙන්නේ හැමෝටම විභාගෙදි Paper එක ලියන්න ශක්තියක්වත් නැතිවෙන එක. ( ඇයි හිතෙන්නෙ කාලෙ මදිවුණා, Past Papers හරියට කරන්න බැරි වුණා කියලා.) සූදානම මදි කම. අන්තිමට හැමෝම බලන්නෙත් Results එනකම්. Results මදිනම්🫠… 🤦🏼
oyata godak thank u api wenuwen katha karanawata♥
Thanks sir අපි වෙනුවෙන් කතා කලාට...❤️
ඇත්ත 😊
Aththa kathawa. Godak lamai mara stress eke inne. 🙂
අනිවාර්යයෙන්ම කල් දාන්න ඕන exam එක
Thank you ayye Me Gena katha karanavata
ශිශ්ශත්වෙට කොහොමද ඒක නම් මොකක්ද මේක අපේ ජීවිතේම තීරණය කරන විභාගේ. වැඩිය නෙවේ මාසයක් කල් දාලා දෙන්න. 1st shy අපිට මාර අසාධාරණයක් මේක. 2022 ,2023 දෙගොල්ලොන්ටම මාස 33ක් ඒ කියන්නේ දවස් 990 කටත් වඩා තිබ්බා 1000 කට ආසන්නයි. 2024 අපිට සති 24 යි ඒ කියන්නේ දවස් 740 ක් වගේ උපරිම තියෙන්නේ. මේ ප්‍රශ්නෙන් ගොඩක් පීඩා විදින්නේ science maths ලමයි අපේ සිලබස් එක ලොකුයි ඒ වගේම පේපර්ස් ගොඩක් කරන්න ඕනි. ඒකෙනුත් 1st shy අපිට මේක පුදුම අසාධාරණයක්. සිලබස් දැන් දැන් තමා ඉවර වීගෙන එන්නේ. අපිට දවස් 200 ක් විතර අඩුයි. අපි ලියන්නෙත් ඒ ලමයි ලිව්ව විභාගෙම තමයි කියලා ඇයි කවුරුත් තේරුම් ගන් නැත්තේ. ඇයි මේ තරම් අසාධාරණයක්.science maths කරන ලමයෙක්ට දවසක් උනත් ගොඩක් වටිනවා. මේකෙන් 1 st shy medicine engineering යන ගානත් අඩුවෙයි. වැඩිය නෙවෙයි මාසයක් කල් දාලා දෙන්න ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමියනි. මාත් 1 st shy science කරන්නේ ආයේ පාරක් කරන්න තියා හිතන්නවත් බැරි මට්ටමක ඉන්නේ. මාසයක් දෙන්න ජීවිතේම තීරණය කරන මේ කඩයිම් විභාගේ තමා අපේ හැරවුම් ලක්ශ්‍ය.
තාම සිලබස් ඉවරත් නෑ ඒ මදිවට subject තුනේම පාඩම් mix එකේ කරගෙන කරගෙන ගියා සතියට එතකොට subject තුනේම පාඩම් 5ක් විතර කරවෙනවා.. අනික extra clz දාලා සතියට දවස් 4ක් ඉවරයි උදේ ඉදන් රෑ වෙනකන් ක්ලාස් තනියම වැඩ කරගන්න වෙලාවක් ඇත්තෙත් නෑ.. තව සති දෙකක් යයි ලූ ඔක්කොම ඉවරකරගන්න.. මාස 3ක් කියන්නේ දවස් 90ක් දෙයියනේ. කොච්චර කාලයක්ද... ඔය ටිකේ තනියම වැඩ කරගන්න පුළුවන් උනා නම් මේ සිලබස් ඉවර උනාට පස්සේ කොච්චර දෙයක් කරගන්න පුළුවන් ද.. තවත් මාස 8ක් 9ක් යනවට වඩා තව මාසයක් මාස දෙකක් මහන්සි වෙන එකෙන් වයස එච්චර යන්නේ නෑ
ආය කල් යන එකක් නෑ. අද ඉදන් මාසයයි තව. සිලබස් තාම ඉවර නෑ. මේ පාරනම් බැරි වෙයි 😢😢
අනේ අපිට ලැබිය යුතු කාලය ලබා දීලා රිසාට් ඉක්මනින් දෙන්නකෝ..විශයන් 3 ම කවර් නෑ තාම
Man 3rd shy. Habai math ekagai aniwaryen me kathawata. Exam tika tika hari kal yanna lokuma hethuwa results parakku wela dena eka. Kalin masa 3k 3hamarak yanakota dunnane. Ai den e widiyata karanna beri.ehem karanam exam kal yana ekatath wisadumak labenawa.mokd results parakku wela dunnama aye ilaga awruddeth exam ek pahu wenawa . Me lamainta illanaase dila me para results kalin dunnanam hri. Amuthu process ekak wela nane. Kalinuth masa 3k wage yanakota results dunna dn masa 6,7 ganna ona nane. E wade karyakshamawa karanam hari.
ගිය පාර ළමයි පුදුම කට්ටක් කාලා කල් දා ගත්තේ. මම දන්න ළමයි ඉඳියා කල් නොගියනම් B මට්ටමෙන් නවතින. ඒත් අන්තිමට A දැන්මා...
ගිය පාර අය telegram group එකක් හදල තමයි ගේමක් දුන්නෙ. ministers ලා contact කරගෙන. මාධ්‍ය වලට දැනුම් දීල....
ඔව් මේ රටෙ මහලොකු පාලකයො අපි හින්ද ඔතන ඉන්නෙ ඒ වෙලත් අපෙ ප්‍රශ්ණ විදින්නෙ නැ හොද ගෙමක් දුන්නා නම් හරි මාස 3 ඉල්ලලා
Please postpone a/l exam 2024
Justice never comes online If justice is wanted then a group of students prepares a court or goes in front of the Ministry of Education if you ask within a few days it is likely to get it.
අඩුම සයන්ස් ලමයි ගැනවත් හිතන්න දෙයියනේ 😢
අපෙ කොච්චර ලොකු සිලබස් එකක්ද
අනික් සබ්ජෙක්ට්නුත් එහෙම වෙන්න ඇති
ලමයි ඉන්නෙ කර කියා ගන්න දෙයක් නැතුව , අපිට තව ඉවර නැ
ෆස්ට් ශයි අය පව්
අපිට ලැබිය යුතු කාලෙ ඉල්ලන්නෙ , ඇයි අපි ගැන හිතන්න බැරි
ඕලෙවල් රිසාල්ට් එන්න පරක්කු කරනවා ඒලෙවල් කලින් තියනවා , හරි අසාධාරණයි
මේ කියන හැමදේම ඇත්ත 👍
Aththa
අනේ බොහොම ස්තූතියි සර්..❤
අනෙ ඔව් කල් දාන්නම ඕනි...මාර කට්ටක් කන්නෙ 1st shy වෙලා සිලබස් cover නෑ.කොහොමද ලියන්නෙ එතකොට...😢💔
aiyata godak thanks ape asadaranaya wenuwen penii sitiyata
අපට අහිමි වෙච්ච කාලය ලබා දෙන්න
අනේ අපේ අම්මලට සල්ලි නෑ.. ආය පාරක් විබහගේ කරන්න.. අපිට සාධාරණයක් කරන්න. විශය නිර්දේශය තව පාඩම් එහෙම්මම විශයන් තුනේම..
ශිෂ්‍යත්ව ප්‍රශ්නෙටවත් විසඳුමක් දුන්නෙ නැති පිරිසකගෙන් A/L කල් දාගන්න එක ගැන ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න එපා කියලයි මම නම් කියන්නෙ . කල් මදි වුණත් මේ තියන කාලෙන් උපරිමේ වැඩ ටික කර ගන්න . මොකද මේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනවට වඩා මඩ ප්‍රචාරවලටයි බොරුවෙන් මිනිස්සුන්ව අන්දන එකටයි තමා වෙලාව වෙන් කර ගෙන තියෙන්නෙ .තිත්ත වුණත් ඇත්ත ඒකයි . A/L ළමයෙක්ට ශිෂ්‍යත්වෙන් ඇති වැඩක් නෑ තමා .ඒත් මම කියන්නෙ ඒ ප්‍රශ්නෙටවත් අසාධාරණයක් වුණ ළමයි පිරිසට සාධාරණ උත්තරයක් හම්බුණාද ? ඒ නිසා A/L ප්‍රශ්නෙට හරි උත්තරයක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? දැන් ආණ්ඩුවෙ අයට විභාග අදාල නෑ පිස්සු බල්ලො වගේ ඡන්දයක් පස්සෙ දුවනවා ඇරෙන්න . අපි A/L කරද්දිත් කොරෝනා , ආර්ථික ප්‍රශ්න , පැය ගණන් current කැපිලි හැම දෙයක්ම ආවා . Class එකකට යන්න විදිහක් නෑ බස් නෑ ඩීසල් නැති නිසා .සර්ලට එන්නත් බෑ . Online කරන්න බෑ current නෑ . Mobile data වලින් කරන්න බෑ සමහර පැතිවලට signal ඇත්තෙම නෑ . ඒත් අපි සෑහෙන කට්ටක් කාලා තමා ඒ කාලෙ පොහොට්ටු ආණ්ඩුවෙන් (බහුතර ළමයි පිරිසකට අසාධරණයක් වුණත්) ටිකක් හරි කල් දම්මවා ගත්තෙ . ඒ තරම්වත් අලුත් පිරිසගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.මොකද ඉස්සර අපේ tution සර්ලත් හරියට මහන්සි වුණා A/L කල් දම්මවා ගන්න . ඒත් මේ පාර මට නම් ඉස්සර තරම් ඒ සර්ලගෙ කැපවීමක් උනන්දුවක් පේන්න නෑ කල් දැමීම ගැන. ඕන නම් මාලිමාවෙ කට්ටිය මේකට බැනලා comment කරන් යන්න. කිසිම ආණ්ඩුවකට කඩේ යන කෙනෙක් නෙවෙයි මම . ඒත් මේ වෙද්දිත් ආණ්ඩුව පැත්තෙන් A/L ගැන හරි පිළිතුරක් දෙන්නෙ නැති නිසයි මට හිතෙන දේ කිව්වෙ .
Thanks ayye ❤ me wenuwen katha karata
අපේ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න එපා.. මේ ලබ්බ කල් දාන්න ඕන මාසයක් වත්
A/l මාසෙකින් කල් දාන්න මොකද ඔයාලා ලමයින්ට දීලා තියෙන කාලෙ මදි.😢
Exam එක කල් දාන්න ඕනි අපිට අසාධාරණයි😢
අනේ කොහොමහරි කල් දාලා දෙන්නකෝ 😭😭..
අනේ pzz.. 😭😭.
අනේ මොකක් හරි කරන්න දෙවියනේ...
අනේ sir..😭😭
Exam කල් යා යුතුයි.....
Kal ywann plzz❤
මෙ කතාව සියට සීයක් හරි ලමයිගෙ ජිවිතෙ ගැන කිසිම කිසිම ගානක් නැතුව මෙම එක්සැම් තියන්න හදන එක හරි වැරදි මන් දකින විදිහට මොකද්ද දුප්පත් ලමයෙක්ට ජිවිතෙ ගොඩ දාගන්න තියන අන්තිම චාන්ස් එක මෙක . කැම්පස් එක්කට යන්න බැරි උනොත් එ ලමයිට ප්‍රයිවට් කැම්පස් යන්න සල්ලි නැ ඒම ලමයි පොඩි ජොබ් කරන්න ගන්නව ගෙවල් වල තියන ප්‍රශ්න නිසා . හැමෝටම සාදාරනයක් වෙන විදිහට මෙ සිලබස් එක කවර් කර ගන්න හරි සාදාරන කාලයක් ලබා දෙන්න .
එක්සෑම් එක කල් දාන්න ඕන මාසයක්වත්
Ane sir godak sthuthi,exam aniiearen kal yanna one
අනිවාර්‍යෙන් සාදාරනයක් වෙන්න ඕන❤
Ane koma hari kal dankooo exam ek api mara strees ek inne aiyye😓😓😓😓😫😫😫😫😫😫😫😫😫😫
කල් දාන එක සාධාරණ යි.හේතු හුගක් තියෙන වා..ඒත් ම්ම හිතන්න්‍ර් නෑ මෙයාලා කල් දාවි කියල මේක..
ඒනිසා ඉතුරු ටිකේ පුළුවන් තරමක් කරගන්න වෙනව්.හැබැයි ඉතින් පව් මුල ඉදන් වැඩ කරපු 1shy ළමයි නම්.එයාලට Papers කරගබ්න කාලේ මදි
අගමැතිතුමිය අපිට තව මාස 1-2 කල් දෙන්න🙏 මම 2nd shy ලියන්නේ.. කැම්පස් යන්න results එකක් ගන්න කල් මදි. Practice වෙන්න තව පොඩි කාලයක් ලැබුනේ නැත්තම් මගේ තව අවුරුද්දක් වයස යනවා 3rd shy කරන්න😢
Thank u api wenuwen katha karata :-)🤍
අමතර නොවේ අපට ලැබිය යුතු කාලය ලබා දෙන්න
සාදාරන කාලයක් ලමයින්ට ලැබෙන්න ඔනී පව් ලමයින්ට පීඩනය වැඩි😢
Kal danna puluwannam hodai, godak papers karalath na, anith eka godak ayata exam stressed 😢
Congratulations Doctor ❤
ඇත්තටම කල් යවන්න පුලුවන්නම් එක ගොඩක් වටිනවා 😔
Ow thama syllabus iwarath na practise krnnth time madi 1st shy lamainta loku අසාධාරණයක් 😢
Ane exam kal ynnama oni api illanne apita labenn niyamitha kalayen masayaka kalayak pamanai ♥️🙏🙏🙏🙏🙏🙏🙏 api venuven katha kranawata godak pin
Exam must be postponed 🙏🙏🙏
ගරු ජනාධිපති තුමනි, අගමැති තුමීයනි මේ තීරණ ය ගත යුත්තේ ඔබ දෙදෙනා යි..
ලංකාවේ උසස් පෙළ විභාගය නිර්මාණය වී ඇත්තෙම නියමිත කාලය ලැබුණත් විෂය නිර්දේශය ආවරණය කිරීමට අපහසු ලෙසින්..
ඉතින් මේ..තරම් කාලයක් අධ්‍යන කාලයෙන් අඩු කර කොහොම නිර්දේශ අවරණය කරන්නේ කෙලෙසද?
පාඩම් නොකරපු ළමයිට කොහොමත් කමක් නැ... ඒ..ළමයිට ඕන මේක උඩින් පල්ලෙන් කරලා ඉවර කරන්න..
නමුත් පාඩම් කරපු ලමයිට තමයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ..
ඒ..නිසා මසෙකින් මේ විභාගය කල් දමා දෙන්න..
Oyata godak pin putha
Appreciate your work ❤
Ane syllabus ekawth iwr na😔plz postpone😔puduma peedanyk thiyenne
Ane plzzzz කල් දාන්න වැඩියෙ ඕනෙ නෑ මාසයක් ඇති හොදටම
Mn hithanne tution guruwarungen chamal sir thmi issaroma me gana katha kale ekata repect sir❤🎉
Please postpone a/L exam 2024 😞
2023 ayata godak kal dunn apita ema na meka puduma asadaranayk oluwata maha peedanayk dan clz wala speed eke padam tika krnwa peper krann welawak naaa🥺 a/l gana kuruth ktha kranne na a/l kiynne sellamak newei mekata සාධාරණ තීරණයක් ganna oni😢
Ane plz api pidanayakin inne. api illanne tika kalayai .eka denna.awasana padam nathuwa exam liyannaba.😭😭
එහෙම විය යුතුයි ...2024 exam denma thibbothin 2025 A/L lu th ikmanin ma තියෙනවා ..ඉතිං එහෙම බැහැ apita th කාලය අවශ්‍යයි..
🥺
Kiyn thiyenne pluwan thram ikmanata syllabus iwar krgnn...youtube ekem hari
@@SenuriWijesinghe ඔව් ..
බොහොම ස්තූතියි
eken kelawenneth 2024 1st shy lamantama thama..1st eka hriyt kr gnn bari wela 2nd eka kroth lamayek e lamayata 2nd ekewth wdk kr gnn kalayak na
@@NipuniSandeepa-si1qm ඔව්..
Syllabus iwr nh
Hamadama clz online clz hamathissem self study krnn welwk nh වැඩිහිටි අය මේ වෙනුවෙන් පෙනී ඉන්නකෝ
Thank you❤❤
එක්සෑම් එක මාසයකින් හරි කල් දලා දෙන්න
Ane ou sir lmint thniym wd krnn welwk n thmi ra eli wenkn clz dl syllabus cover krnn mhnsi wenw guruwru.apt hriyt psst ppr ekkwth krgnn time nthi wel thiyenne.thw msyk thibb nm hodtm athi wei sir.🥺🥺🥺
කල් දාන්න දෙයියනේ 🥺 syllabus cover වෙලාත් නෑ..ගෙදර ආර්ථික ප්‍රශ්න වැඩි නිසා A/l වලින් ගේමක් ගහ ගන්නම oni 🥺 .....please postpone A/l exam 2024 ...
අනේ ඒක ඇත්ත බොහොම අමාරුවෙන් සල්ලි දෙන්න්නෙ ක්ලාස් වලට ඒ ක්ලාසුත් සතියට දවස් හයක් විතර තියනවා තනියෙන් වැඩ කරන්න එක දිගට පේපර් කරන්න කාලෙ මදි මාසයක් හරි කල් ගියානම් තව පේපර් ටිකක් කරන්න පුලුවන්නෙ දෙයියනෙ ක්ලාස් වල තියරි කවර් කරල ඉවර උනෙත් මේ ඔක්තොම්බර් මාසෙ 🥺💔
Thank you ayye❤
#postpone2024AL
Please postpone A/L
Api maasayak illanneh..
Api venuven katha karanna kawruth neh
Thanks you..💖💖
2023 ළමයින්ට විභාගය තිබුණේ 2024 ජනවාරි.එම නිසා 2024 ළමයින්ට 2025 ජනවාරි විභාගය පවත්වනවා නම් හොඳයි.
අපිට තව මාසයක් දෙකක් කල් දීලා පේපර් ඉක්මනින් බලන්න වැඩපිලිවෙලක් හදන්න පුලුවන් නේද අගමැතිතුමිය.. අපි වෙනුවෙන් සාධාරණයක් කරන්න🙏
Please at least 24 months we ask 😢 please 🥺
ape kalaya apit oni
කල් දාන්න කියල මෙකෙ කියල වැඩක් නැ..ඒකට කරන්න ඕන දෙවල් කරන්න ඕන.මෙක එකතු වෙල කරන් නැතුව
ඔව් මොකක් හරි පියවරක් ගන්න ඕනෙ අපි හැමෝම එකතු වෙලා
අපිට ලැබිය යුතු කාලය අපිට ලබා දෙන්න.