අන්තිම දවස් ටිකේ Exam එක ගොඩදාගන්න විශේෂ ක්‍රම මොනවද ? 🤔 | Bio Special Method |

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • BIOLOGY - 2025 Revision & Paper Class
    පංතියේ විශේෂතා 👇😇
    ⏩ මුල සිට අවසානය දක්වා සියලු පාඩම් අංගසම්පූර්ණව සීඝ්‍රයෙන් ඉගැන්වීම සිදුවන අතර විභාගයට මාස තුනකට කලින් විශය නිර්දේශයන් අවසන් වේ..
    ⏩ 2022 හා 2023 වසරවල උසස්පෙළ විභාගයේ රචනා හා ව්‍යුහගත වලින් 80% කට එහා අනුමාන ලබාදුන් පංතිය වීම..
    ⏩ මේ වන විට සිසුන් අතර ජනප්‍රිය වෙමින් පවතින අද්විතීය ජීව විද්‍යා පාඨමාලාව වීම..
    ⏩ Theory කොටස් ඉගැන්වීමට අමතරව සෑම සතියකම ඉගැන්වූ කොටස් වලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර පංතියටද සහභාගි හැකි වීම
    සම්බන්ධ වීම සඳහා පහත Link එකෙන් Group එක සමග සම්බන්ධ වන්න
    chat.whatsapp....
    🛑මෙවර පංතිය තුළද විශේෂ සැලසුමකට අනුව ක්‍රමානුකූලව ඔබේ දැනුම ඉහළ මට්ටමකට රැගෙන යන්නට අපි ඇප කැප වී සිටින්නෙමු....

КОМЕНТАРІ • 113

  • @Savee803
    @Savee803 2 місяці тому +31

    Bio කොහොම කරත් අන්තිම දවස් ටිකේ ගහන ගේමෙන් තමයි score කරන්නේ ❤

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому +1

      @@Savee803 aniwa ❤️😊

    • @Arshhh2005
      @Arshhh2005 2 місяці тому +1

      Ehmd mt kalin shy eke c ekk last 10 days walin wage A ekkt yann amruid

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому +2

      ​@@Arshhh2005 Try කරන්න..උත්සහ කරොත් බැරි නෑ 😊

  • @Chandraalvis
    @Chandraalvis 2 місяці тому +5

    ඇත්තටම අගය කරන්න ඕනි පුද්ගලයෙක් ඔබ ❤️ බුදු සරනයි පුතා

  • @KaviNethu-f4v
    @KaviNethu-f4v 2 місяці тому +10

    අනේ ගොඩක් ස්තූතුයි සර්.. සර් කියපු දේවල් ටික මාසයයි කරේ..,ඇත්තටම හිතුවට වඩා හොඳ මට්ටමකට ආවා.. විභාගෙ අතෑරලා දාල තිබ්බෙ..දැන් ලොකු විශ්වාසෙකින් වැඩ ටික කරනවා .. ගොඩක් පින් සර් මේ කරන දේවල්වලට 😢❤️

  • @threesisters870
    @threesisters870 2 місяці тому +5

    Thank you aiye.... ❤ Math 3rd shy. Aiyage videos වලින් ලොකු උදවුවක් ලැබෙනවා.

  • @thejanweerasooriya
    @thejanweerasooriya 2 місяці тому +7

    සුපිරි අය්යේ❤🎉

  • @UniDream807
    @UniDream807 2 місяці тому +4

    Thank u so much අයියේ❤❤physics වලට plan එකක් dennako ඒක තමයි අවුල් ගිහින් තියෙන්නේ😢❤

  • @Last2wd
    @Last2wd 2 місяці тому +2

    Start 4:31

  • @WenujaKithnal
    @WenujaKithnal 2 місяці тому +4

    physics walatath me vidiyata video ekak ona ayye🥰🥰🥰ayya karapu widiya

  • @Saumyawijewardana
    @Saumyawijewardana 2 місяці тому +8

    Physics වලට video එකක් ඕනි ayye අන්තිම ටිකේ කරන්න physics essay part එකට විශේෂයෙන්😢

  • @DahamNakanda
    @DahamNakanda 2 місяці тому +2

    Thank uu sir 😍 me amaru welawe dena support ekata respect sir ❤️

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 2 місяці тому

    Keep it up ❤️🔥

  • @heshanhasantha2198
    @heshanhasantha2198 2 місяці тому +1

    Physics chemistry walatath video krnnko ayiye❤️ thank you api wenuwen krn udawwata✌️

  • @SonicQuart
    @SonicQuart 2 місяці тому +1

    Supiriyak thama aiyah ❤

  • @WenujaKithnal
    @WenujaKithnal 2 місяці тому +2

    thankyou ayya 🥰ayye me biology wlt karanna kiwwa wade exam ekt lan krl krn ekd hoda nathnm danm krn ekd

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@WenujaKithnal දැන්ම කරන්න

  • @ZRah-s7s
    @ZRah-s7s 2 місяці тому +1

    Thank you ayye
    Physics valata video ekakk dhana ayye

  • @TalkingRight
    @TalkingRight 2 місяці тому

    මොනවා කරන්නද කියල හිතාගන්න බැරුව හිටියේ අයියා ගොඩක් පින් 𝗰𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆 වලටත් වැඩ කරන්න 𝗽𝗹𝗮𝗻 එකක් දෙන්න්ද්කො❤

  • @HeshaniFernandotv
    @HeshaniFernandotv 2 місяці тому +1

    Thank you soo much ayye👍😌 poddak chemistry genath kiyannakoo

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 2 місяці тому +1

    Physics and Chemistry videos oni.❤❤

  • @Liveyourlife-12345
    @Liveyourlife-12345 2 місяці тому +1

    Sir, please put English subtitles also. Then Tamil students can also understand your precious advices.

  • @SithuniVihara
    @SithuniVihara 2 місяці тому +1

    Thank uu sir 😍😍😍❤️

  • @g.k8085
    @g.k8085 2 місяці тому

    Thank youu so much😊aiya

  • @heshanhasantha2198
    @heshanhasantha2198 2 місяці тому +1

    Thank you ayiya

  • @SithuniVihara
    @SithuniVihara 2 місяці тому +2

    Anee sir ithuru dekatath me wagee methods monwahari dannako 😢❤

  • @wnnds4442
    @wnnds4442 2 місяці тому +3

    Physics wltth oni

  • @IshadiDinelka
    @IshadiDinelka 2 місяці тому

    Thank you ☺

  • @nilukshiBamunavitagamage
    @nilukshiBamunavitagamage 2 місяці тому +1

    Thank you sir

  • @priyantiliyanagr4589
    @priyantiliyanagr4589 2 місяці тому +7

    අනේ සර් chemistry mcq ටික වැඩි කර ගන්නත් විදියක් කියලා දෙන්නකෝ ...තිස් ගානක ඉදන් හතලිස් ගානක් වෙන්න

    • @litharalithmini8600
      @litharalithmini8600 2 місяці тому

      විවරණ liyanna eken wdi wenw mcq

    • @priyantiliyanagr4589
      @priyantiliyanagr4589 2 місяці тому +1

      @@litharalithmini8600 thank youuu🙏❤️

    • @sathilaranatunge
      @sathilaranatunge 2 місяці тому +1

      Chemistry made easy yt channel ek blnn.aniwarya prshna wadapiliwel kyl ekk krnw.ekt set wenna

    • @priyantiliyanagr4589
      @priyantiliyanagr4589 2 місяці тому

      @@sathilaranatunge thank youu dear❤️🙏

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому +4

      @@sathilaranatunge yes මාත් ඒක Recommend කරනවා.. මාත් Randir sirgen godak ewa youtube walin igenagaththa ❤️

  • @Physics1111-c7p
    @Physics1111-c7p 2 місяці тому

    Thank you so much❤

  • @FutureDoctor-qh9ud
    @FutureDoctor-qh9ud 2 місяці тому

    Thanks♥️

  • @SadAsela-jr4yw
    @SadAsela-jr4yw 2 місяці тому +2

    කොහොම පටන්ගෙන ඉවර කරන්නද නැත මට වැටහෙන්නේ😢😢😢😢

  • @eduwithhansi25
    @eduwithhansi25 2 місяці тому

    Thank u aiyah 😊❤

  • @SenuriHimaya-gf2wt
    @SenuriHimaya-gf2wt 2 місяці тому

    Thank you sir❤

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara 2 місяці тому

    Mt hitenw sir me method eknm sahenn sarthaka wei kiyl thank you so much mt bio krnne khmd kiyl terenne natuw hitiye 😢

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому +1

      @@ChamodikaIrugalBandara ඔව් අනිවාර්යයෙන්ම

  • @chathumiadithya2073
    @chathumiadithya2073 2 місяці тому +2

    Pied piper 💜️

  • @Jiminshi6192
    @Jiminshi6192 2 місяці тому +1

    Music❤💜⟭⟬💜

  • @ShehaniSinethma
    @ShehaniSinethma 2 місяці тому +13

    අනිත් ටියුශන් සර්ලත් සල්ලි මත්තෙ නැහෙන්නැතුව මේ විදියට ළමයිගැන හිතුවනම් 😢❤ Godak thank you sirrrr මේ වෙලාවෙ මේ කරන්නෙ ලොකු පිනක්..❤️❤️❤️

    • @Educationonline-h2x
      @Educationonline-h2x 2 місяці тому +3

      අනුරාධ පෙරේරා, අමිල දසනායක එහෙම නැද්ද...?

    • @user-cs5ju3wj9x
      @user-cs5ju3wj9x 2 місяці тому

      ​@@Educationonline-h2xaththa...❤️

    • @LahiruAbhiman
      @LahiruAbhiman 2 місяці тому +2

      ​@@Educationonline-h2x 😂 Salli tikanam lassanata hurala kanawa..තනියෙන් දෙයක් හිතාගන්න බැරි සෙට් එකක්නම් ලස්සනට හදනවා..ගෲප් වල අහන ප්‍රශ්නවලින් පේනවා . අදහනවා නෙමේ වැදවැටෙනවා මෝහනය වෙලා වගේ.. පිස්සුවක් තනිකරම.. ඕක තේරෙයි ශයි දෙක තුනක් කරන්න වුනාම 😂😂

    • @ShehaniSinethma
      @ShehaniSinethma 2 місяці тому +1

      @@Educationonline-h2x මන් කොහොමද දන්නෙ 😂 මන් කීවෙ මන් දන්න අය ගැන.. මෙතන කාගෙවත් නමක් mention කරල නෑනෙ

    • @R_sh00808
      @R_sh00808 2 місяці тому

      ​@@Educationonline-h2xකලින් ශයි එකෙ s තුනක් වෙල සෙකන්ඩ් ශයි එකේ A dekai B eka ganna puluwan une sirla denna nisa thama aye ahanna deyak ne mage yluwath emai❤adahannethuwa idid ithin .clz giya kiyala nam risalts gnna ba habai sir ugannan tika igengen dena wda tik hriyt kroth risalts ek wens krganna puluwn onima kenkt mn mulinm sirlge clz giyeth ne youtube ek balalai lkunu gdkm hdgtte masa hatharak tiyala clz giyeth 🙏🩷

  • @DilumiPrab
    @DilumiPrab 2 місяці тому

    Ane thank you

  • @Navodi...
    @Navodi... 2 місяці тому +3

    Apit school patan gththe giya awrudde march mula. November veddi 1 masa 8i. Ilaga awrudu vl exam klin thiynn 2024 set ekv bili denva🙂

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@Navodi... දැන් තියෙන දවස් ටිකේ හොඳට වැඩ කරන්න

  • @LahiruAbhiman
    @LahiruAbhiman 2 місяці тому +1

    ❤❤

  • @Navodi...
    @Navodi... 2 місяці тому

    Ayya physics essay lakunu vadi krgnn vidihk oiynnko essay 😢 kisim essay ekk krnn bane💔

  • @Last2wd
    @Last2wd 2 місяці тому

    අයියා අන්තිම දවස් ටික ඕක කරද්දී අනෙක් විෂයන් කොහොම වාගේද බැලුවේ
    Bio විතරක්ම බැලුවොත් ටිකක් අවුල් යන්න පුළුවන් නේද
    පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ

  • @OshaniMadara-to2zv
    @OshaniMadara-to2zv 2 місяці тому +1

    Dan exam 25 kiyna eka aye wenas wenna ned

  • @ZoneZone-u9r
    @ZoneZone-u9r 2 місяці тому +3

    Aiye Mn hodt pdn klth exam ekdi baya hithenw .😢

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@ZoneZone-u9r it's normal.. stress nowee karagamu 😊

  • @Hiranya-b5g
    @Hiranya-b5g 2 місяці тому +2

    Ane sir physics 😢

  • @Shenu224
    @Shenu224 2 місяці тому +2

    Physics😪

  • @wvssgunawardhana
    @wvssgunawardhana 2 місяці тому +2

    Ayye mata bio mcq 40+ wadinana e unata essay walata 25n uda lakunu ennema nane
    Ane mata A ekakta yanna bari weida😢

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому +2

      Mee tikee දවස ගානෙ Guessing essay ටික ලියන්න

  • @Nimmi_20
    @Nimmi_20 2 місяці тому

    Phy chem walatath 😢❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 місяці тому

    Mn commerce karanne♥️ habai me motivation wedagath♥️

  • @AmodyaUmayangana-c9b
    @AmodyaUmayangana-c9b 2 місяці тому +1

    ayya 1st shy da; 2nd shy da

  • @dulmiraedirisooriya8348
    @dulmiraedirisooriya8348 2 місяці тому

    Past prp prashna,model prp prashna vlin unitwise godadana krame awlk ndd ayye normally dnt 30-35 marks (mcq) inn knkt

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@dulmiraedirisooriya8348 හොදයි ඒකත්

  • @MethmaDayananda
    @MethmaDayananda 2 місяці тому

    Aiye oya 3 rd shy kraddi oluwata barak wage deyak danune nadda?? Loku stress ekk meka anthima eka mona weid kiyala wage...

  • @tharushikarajapakse7801
    @tharushikarajapakse7801 2 місяці тому

    Aiyye exam days tika plan karana widiha gana kiyanna puluwanda e daws walata mokk hari pissuwak netuwoth okkoma iwarai ne 🥺

  • @dulmiraedirisooriya8348
    @dulmiraedirisooriya8348 2 місяці тому

    Ayye oya krame hodai kiyla therenva.eth oka krnn ek digt dws phk vge gaththma.anith subject vlt vada krn time adu vena nisa lakunu aduiveid😢

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@dulmiraedirisooriya8348 එච්චර ගන්න එපා ඔතින් පැයක් දෙකක් ඇති වැඩිත් එක්ක ❤️

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 2 місяці тому +1

    anith subject ekka time blance krla papers krna vidiyth kiynwd sir

  • @Sanjeewani2000
    @Sanjeewani2000 2 місяці тому +2

    Ane aiye mekata aniwaren reply krnnko..
    Exam eka kal yana sambawithawak nene neda?
    Man godak strees wela inne.

    • @DilumiPrab
      @DilumiPrab 2 місяці тому

      Math 😔

    • @HiruSriLanka-l1n
      @HiruSriLanka-l1n 2 місяці тому

      කල් යන්නෙ නෑ

    • @Amarasinghe200
      @Amarasinghe200 2 місяці тому

      නෑ නෑ කීයටවත් කල් යන් නෑ ඒ නිසා කියන දේ අහලා වැඩටික කර ගන්න ❤

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@Sanjeewani2000 ඒක ගැන නොහිතා වැඩ කරන්න...බොහෝවිට කල් යන එකක් නෑ මේ තත්වෙ උඩ .ඒ නිසා පුලුවන් විදියට රෙඩි වෙන්න

  • @Janadara-2011
    @Janadara-2011 2 місяці тому +1

    Thankyou sir❤ 😍

  • @JTS-q9u
    @JTS-q9u 2 місяці тому +1

    එතකොට අය්යෙ කොලබ යන්න mcq 50ම ගහන්න ඔනෙද? 🙄

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому +1

      @@JTS-q9u නෑ 🙄 මට Ruhuna set unee chemistry අඩු නිසා..

  • @tharushiayodhya2729
    @tharushiayodhya2729 2 місяці тому

    Aiye ethakota anik subject deka balance krnne khmd?ane eka gnath kiynnko🥺 shenn depression wela inne dn🥺

  • @jayanthidammearachchi
    @jayanthidammearachchi 2 місяці тому +1

    Thank You Aiye❤

  • @SamadhiBasnayaka
    @SamadhiBasnayaka 2 місяці тому

    Thankyou sir❤

  • @DenuwanDilshan
    @DenuwanDilshan 2 місяці тому

    Thank uu sir 😊

  • @ShehaniSinethma
    @ShehaniSinethma 2 місяці тому

    ❤️❤️

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 2 місяці тому

  • @thanushi7504
    @thanushi7504 2 місяці тому

    Thank you sir❤

  • @yashmisansala6174
    @yashmisansala6174 2 місяці тому +1

  • @Bamilo-m2s
    @Bamilo-m2s 2 місяці тому

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 2 місяці тому

    ❤🎉

  • @letishiyaruth4943
    @letishiyaruth4943 2 місяці тому +1

    Thank you sir 🎉❤

  • @Mewi105
    @Mewi105 2 місяці тому

    Thank you sir 🎉❤️

  • @joos2004
    @joos2004 2 місяці тому

    Thank u sir 🧡

  • @Rmjinsugajhopejiminjkv
    @Rmjinsugajhopejiminjkv 2 місяці тому

  • @UmayaInduwari-re5kd
    @UmayaInduwari-re5kd 2 місяці тому

    Thank you sir ❤

  • @sehanlakshitha-wm8dd
    @sehanlakshitha-wm8dd 2 місяці тому

  • @Dhamanmalimal
    @Dhamanmalimal 2 місяці тому

    ❤❤