Night Study Vlog 🤗❤️ | පාඩම් කරන්න කම්මැළි අය බලන්න 😌👉 |

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 137

  • @dil.n-y4b
    @dil.n-y4b 27 днів тому +2

    Chamal අයියේ ඔයා හරි ලස්සනයි. 🌺🌺🤗පිළිවෙලට හැමදේම manage කරගන්න කෙනෙක් කියලා පේනවා❤හරිම ආසයි ඔයාගේ vlogs බලන්න.ඒවගෙන් ලොකු motivation ekk එනවා.

  • @Dewmiimasha817
    @Dewmiimasha817 5 місяців тому +7

    ඔයා නම් ජීවිතේ ලස්සනට ගෙනියන හරිම හොද හරිම අහිංසක ලස්සන doctor අය්යා කෙනෙක් 🤭 ඇත්තටම අය්යෙ ඔයාගේ video බලද්දී හිත නිවෙනවා ඔයාට ගොඩාක් thank you 🥰🥰 අය්යෙ ඔයා හදපු noodles එක නම් රසම රස පාටයි ගොඩාක් රස ඇති නෙ අය්යෙ මන් පාර්ථනා කරනවා ඔයාගේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ටිකෙන් ටික ලස්සනට හැබෑ වෙන්න කියලා 🥰🥰❤

  • @NilushiDandani
    @NilushiDandani 4 дні тому

    මාර motivated ❤
    Super 🎉❤

  • @dinukamadushan9985
    @dinukamadushan9985 5 місяців тому +9

    වැඩ කරන්න එපා වෙලා හිටියේ... දැන් හරි .. restarted👊 thaankuu so much

  • @SithuniVihara
    @SithuniVihara 5 місяців тому +5

    Wow 😊❤️ ලස්සන කොල්ලෙක්..ලස්සන කටහඬක්..ලස්සන හදවතක්..ලස්සන ජීවිතයක් ❤

  • @ShehaniSinethma
    @ShehaniSinethma 5 місяців тому +26

    ඔයා කවදහරි ගෑනු ලමයෙක් එක්ක යාලු උනොත්නම් ඇත්තටම ඒ Girl මාරම වාසනාවන්ත කෙනෙක් වෙයි 😇.. මේ වීඩියෝ බලද්දින් හිතේ තියෙන ප්‍රස්න අමතක වෙනව.. Thank uuu oyata

  • @mithundisammani711
    @mithundisammani711 4 місяці тому +2

    Wow.... mn hithana widiytama hithana mge sahodarayek hambuna wage feeling ekk danune.❤

  • @LahiruAbhiman
    @LahiruAbhiman 5 місяців тому +4

    Amuthuma vibe ekak thiyena kollek ❤️ lesiyen kollekta pihitanne nethi attractive duality mix una penumak.. ahan inna asa hithena voice ekak.. sarala kama athulen patta personality ekak.. dawasaka supiricharithayak wei ..good luck malli

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 5 місяців тому +24

    Hello ! Chamal ,
    ඔයත් මගෙ වයසෙමයි . මම හරිම ආසයි ඔයාගෙ videos බලන්න ඔයා හොඳට නංගිලා මල්ලිලාව motivate කරනවා වගේම ඔයාගෙ videos බැලුවම අපිත් motivate වෙනවා තවත් හොඳට පාඩම් කරන්න ඕනනෙ කියලා . ඒ වගේම ගොඩක් boys ලාට හරිම අඩුවෙන් පිහිටන මාරම හොඳ ගතිගුණ ඔයාට තියෙනවා කියලා ඔයාගෙ වචනවලින්ම තේරෙනවා . ඇත්තටම බෙහෙත් මතම යැපෙන්නෙ නැතිව තමන්ගෙ හොඳ ගතිගුණවලින් හොඳ අදහස්වලින් අසරණ ලෙඩෙක්ගෙ මනසත් සුව කරන්න පුලුවන් ඔයාලා වගේ ළමයි තමයි ඉස්සරහට හොඳ doctors ලා වෙන්න ඕන . ඉස්සරහටත් ඔයාගෙ videos බලන්න ආසාවෙන් බලන් ඉන්නවා . හොඳට වැඩ ටික කරගෙන හොඳම හොඳ ගතිගුණ තියෙන නිහතමානී doctor කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . Good luck Chamal ! 🥰❤️

  • @nethmisanjana3682
    @nethmisanjana3682 5 місяців тому +2

    Thank u aiye...😊❤
    Harima asa hithenawa ..video eka baladdi...😊

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 4 місяці тому +1

    මන් ඔයාගේ videos වලට පුදුම විදියට ආසයි අයියෙ. ඇත්තටම ඔයාගෙ voice එක හරිම healing. සමහර videos 10 පාරකට වඩා බලලා ඇති එපා වෙන්නේ නෑ. තව motivate වෙන එක විතරමයි වෙන්නෙ ❤
    ඔයා දිගටම ඔහොම දේවල් කියන්න videos වලදි, මොකද ඒවා ඇත්තටම අහන් ඉන්න ආසයි.
    කම්මැලි හිතෙන දවස් වලට නිදි මතේ හරි අයියගෙ video එකක් play වෙන්න දාලා තමයි ඇහැරෙන්නෙ.
    කවදහරි කටහඩ ඇහුවත් ලෙඩ හොද කරන්න පුළුවන් doctor කෙනෙක් වෙයි ඔයා ❤

  • @genili
    @genili 5 місяців тому +2

    ඔයා බදින කෙනා මාරම ලකී. ❤❤

  • @pamisha-bk6em
    @pamisha-bk6em 5 місяців тому +1

    Thank you aiye... valuable 🎉

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 5 місяців тому +1

    vlog එකක් එනකම්.බලාගෙන හිටියෙ..... ❤🥳💕

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 4 місяці тому

    Thank you malli. Mawa motivate wenawa godak ❤

  • @Chandraalvis
    @Chandraalvis 5 місяців тому +11

    සුබ පැතුම් පුතේ. මේ කමෙන්ට් එක නොදා ඉන්න හිතෙන්නෑ.. ඔයාව මන් දැකල නෑ දන්නෙ නෑ ඒත් පුතේ මේ වීඩියෝ බලද්දින් මට පුදුම හිතෙනවා මේ වයසට මෙච්චර සමාජ අවබෝධයක් තියෙන සුන්දර තරුණයෙක් මන් දැකල නෑ . මටත් ඔයා වගේ පුතෙක් හිටියනන් කියල හිතුන..Budu saranai puthe

  • @thakshila-545
    @thakshila-545 5 місяців тому +1

    අන්තිම වචන ටික මාරම විදියට දැනුනා❤

  • @AshwiniSwaryaa
    @AshwiniSwaryaa 5 місяців тому

    Thank you very much අයියේ study vlog එකට. මට මේ වෙලාවේ ඇත්තටම අලුත් හොද study vlog එකක් බලන්න ඕන වෙලා තිබ්බේ❤ Battery dead වගේ තිබ්බේ දැන් හරි

  • @Tharu170
    @Tharu170 5 місяців тому +1

    Doctor aiya 😁❤️‍🔥
    Aththatama wow aiye 🥺❤️

  • @chandanipathinayaka6882
    @chandanipathinayaka6882 5 місяців тому

    sahena watinawa ayye oyge advices.thank you so much for this💜

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 4 місяці тому

    Nice vlog. Keep it up bro ❤🔥👍

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h 5 місяців тому

    Math ad raa godak wela ahrl wada krnw 😊😊asa hithuna aiyge video ek balala tnq aiya🤗🤗

  • @LahiruAbhiman
    @LahiruAbhiman 5 місяців тому +1

    Mese uda thiyena pala tiken deyak kiyannada harinam hari kiyanna..
    Oya godak parisaraya ekka inna kemathi selected vibe eke pirisak ekka inna kemathi kenek..
    Poth pissek..( 80% k mehema wenna oni..poth walata godak adare kenek )

  • @HEWA_EDITZ
    @HEWA_EDITZ 4 місяці тому

    nice video bro keep it up😇😇

  • @zero_to_hero-333
    @zero_to_hero-333 4 місяці тому +1

    තව night study vlogs ගේන්නකෝ brother 😊😊

  • @m.h6239
    @m.h6239 4 місяці тому +1

    අයියේ ඒ වුනාට ගොඩක් නිදිමරන්න එපා,කන්නැතුව ඉන්න එපා ඕවා ඔයට ඉස්සරහට ගොඩක් තදින් බලපායි පොඩ්ඩක් වැඩ වලින් විවෙකයක් අරන් කැම helthy එකට ගැලපෙන් කන්න ❤🎉

  • @TharushaRashmin
    @TharushaRashmin 5 місяців тому

    🤗study vlogs නම් perfect ❤️👌💯

  • @chenuricharmi2682
    @chenuricharmi2682 5 місяців тому

    මාත් මේ සැරේ 3rd shy commerce කරන්නෙ අයියෙ . ඇත්තටම ගොඩාක් දේවල් ජීවිතේට ඉගෙන ගන්න පුලුවන් උනා අයියගේ channel එකෙන් . ඇත්තටම වැඩ ටික කරගෙන යන්න මාරම ආසාවක් එන්නෙ . අයියා වගේ thawath boysla වෙනස් වෙනෝ නම් ඒක මාරම වටිනවා . aiyage Wada tika කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏😊❤️

    • @Chamalmalshan
      @Chamalmalshan  5 місяців тому

      @@chenuricharmi2682 Thank uuuu 😍 good luck ❤️

  • @PKRprabath
    @PKRprabath 5 місяців тому

    Doctor chef ayya 😍❤️

  • @yashmisansala6174
    @yashmisansala6174 5 місяців тому +1

    Brother❤

  • @MokshalaThennakoon
    @MokshalaThennakoon 5 місяців тому

    Nice vlog ❤

  • @nethmihansika1960
    @nethmihansika1960 4 місяці тому

    Aiye pulywan nm next year English medium paper classes patan ganna

  • @shakyarathnayake1111
    @shakyarathnayake1111 5 місяців тому

    Ane aiye pls puluwn hama dwskm study vlog ekk dnnko godk motivate wenw 😊

    • @Chamalmalshan
      @Chamalmalshan  5 місяців тому

      @@shakyarathnayake1111 ❤️hari

  • @daily_motivation-t9e
    @daily_motivation-t9e 5 місяців тому

    Wooooow good job❤😊😊

  • @DenuwanDilshan
    @DenuwanDilshan 5 місяців тому

    දානකන් බලන් හිටියේ 😍😍😍

  • @nethmisasinika5213
    @nethmisasinika5213 5 місяців тому

    dawasama padm karala epa wela iddi ayyage me wage video ekk dammama asawen balala thawa wadakaranna asa hithenawa . mata deparakma medicine yanna bariuna me mage anthima shy eka mepara aniwa medicine yanwamai .ewenuwen dawas ganan kattakagena padm krddi edewal welawakata athi kiyala hitheddi ayyage me wage videos balala ne man mepara mage target ekata yanawamai kiyala ayema wadakaranna gannawa .ayyta godak pin mawage deyk kranawata.

    • @Chamalmalshan
      @Chamalmalshan  5 місяців тому

      @@nethmisasinika5213 me para puluwn 😍❤️

    • @nethmisasinika5213
      @nethmisasinika5213 4 місяці тому

      aniwa ayye mepara midicine enwamai 🥰🥰

  • @Mr.anuhasdjrimixnisinhala
    @Mr.anuhasdjrimixnisinhala 4 місяці тому

    Good luck ayya❤

  • @DahamNakanda
    @DahamNakanda 5 місяців тому

    Mara confidence එකක් තියෙන කොල්ලෙක්. ❤️ මමත් කොල්ලෙක්.. අයියගෙන් කොල්ලෙක්ට ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනව ඇත්තටම

  • @SonicQuart
    @SonicQuart 5 місяців тому

    Niyamiii❤

  • @චොකලට්පාටගැහැණුළමයා

    This video important & exemplary

  • @Amarasinghe200
    @Amarasinghe200 5 місяців тому

    ගේන්න ගේන්න cooking vedios
    ❤❤❤

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 5 місяців тому +18

    Aiye dont use that kottumee sashe packet. I think u can understand the thing as a doctor.❤❤❤.

    • @Chamalmalshan
      @Chamalmalshan  5 місяців тому +5

      Ow affa..weradi wedak.atharagannama be 😂. eth eke ara flavour packet eka use karanne ne..

    • @InspirationalClam-xi7mg
      @InspirationalClam-xi7mg 5 місяців тому

      @@Chamalmalshan super aiye.

  • @DenuwanDilshan
    @DenuwanDilshan 5 місяців тому

    2nd 😁❤️❤️

  • @Journey_with_sudaraka
    @Journey_with_sudaraka 4 місяці тому

    Nice vlog aiye 😌💖

    • @Chamalmalshan
      @Chamalmalshan  4 місяці тому

      @@Journey_with_sudaraka thnk uu malliyaa 😏

  • @amashamadhubhashini8210
    @amashamadhubhashini8210 5 місяців тому +2

    😁❤

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 5 місяців тому

    This is a great vidieo.❤❤❤.

  • @sashiirathnayaka
    @sashiirathnayaka 4 місяці тому

    ❤🎉

  • @imashasamuduni8815
    @imashasamuduni8815 4 місяці тому

    ❤️❤️

  • @nethmimoragoda7355
    @nethmimoragoda7355 5 місяців тому

    🤗😍❤

  • @kushandewinda1119
    @kushandewinda1119 5 місяців тому +1

    අයියේ medical faculty ඉද්දී යන වියදම් ගැන වීඩියෝ එකක් දෙන්නකො

  • @nadeeshadilrukshi6747
    @nadeeshadilrukshi6747 5 місяців тому

    😍❤️

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb 4 місяці тому

    වයස අවුරුදු 23,24,25න් මෙඩිසින් එන අයත් ඉන්නවද? ශයි ස්කිප් කරපු අය එහෙම? එහෙම එන අයට අවුලක් නැද්ද🙄

  • @Hyhappy-w2r
    @Hyhappy-w2r 5 місяців тому +1

    මං අයියේ කොමස් කරන්නේ ඔයාගේ වීඩියෝ වලට මොටිවේට් වෙනවා🥺🥰🥰

  • @madu7097
    @madu7097 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @IroshiLakmali-ip8zu
    @IroshiLakmali-ip8zu 5 місяців тому

    ❤❤❤

  • @ShiromiMunasinghage
    @ShiromiMunasinghage 5 місяців тому

  • @chirathsanthush
    @chirathsanthush 5 місяців тому +1

    Kohomada tab ekata light pen ekak ganne ?

    • @Chamalmalshan
      @Chamalmalshan  4 місяці тому

      @@chirathsanthush samsung wala ewata ekatama hambenawa.. ipad walata wenama ganna oni.. anith tab walata ganna ewanam hariyata support nr

  • @NipuniSanjana-cv1us
    @NipuniSanjana-cv1us 5 місяців тому

    😍💗

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 5 місяців тому

    ❤🤗

  • @MatheeshapiumalGunawardhana
    @MatheeshapiumalGunawardhana 4 дні тому

    අයියේ mn managmant faculty ruhune මාත් online එහෙම ක්ලාස් කරනවා තනි කාමරයක් ගන්න එක ලෙසි වගේ එහෙම ගන්න තැනක් දන්නැද්ද ලොකු දෙයක් 🥲

  • @TharushiThathsarani-gk1dk
    @TharushiThathsarani-gk1dk 2 місяці тому

    අනේ අයියා රිප්ලයි කරන්නකෝ .දැන් ugc එකේන් medicine යද්දී c2s1 (එකවර එම අවස්ථාවේදී ම කියලා ඉල්ලනවා )එ කියන්නේ මොකක්ද ??(C2S1 එකවර එම අවස්ථාවේදී ම කියලා )

    • @Chamalmalshan
      @Chamalmalshan  2 місяці тому

      @@TharushiThathsarani-gk1dk අවම Results එක C2S1 යි කියල.. කලින් වතාවල් මොකුත් අදාල නෑ

    • @TharushiThathsarani-gk1dk
      @TharushiThathsarani-gk1dk 2 місяці тому

      @@Chamalmalshan අයියා එ කියන්නේ 1 shym c2s1 ගන්න ඔනෙද මෙඩිසින් යන්න

    • @Chamalmalshan
      @Chamalmalshan  15 днів тому

      @@TharushiThathsarani-gk1dk ne nee ehema ekak nee.. 🥰 first shy fail unath next year eke e adala results thiyenm puluwan

  • @SanduniNirasha-df4fw
    @SanduniNirasha-df4fw 4 місяці тому

    Ayiye a/l exam eka skip karala 5' shy eke medicine ena lamai innawada

    • @Chamalmalshan
      @Chamalmalshan  15 днів тому

      shy skip karala ena aya oni tharam innwa 🥰

  • @dilhani5559
    @dilhani5559 5 місяців тому +1

    Aiye ප්ලාස්ටික් භාජන walata උණුවතුර dala noodles thambanna epa

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 5 місяців тому

    Aiye university yana godak kattiya ai study vada katayutu vlta tabs use karanne. Poth naddah.😢

    • @Chamalmalshan
      @Chamalmalshan  5 місяців тому

      Tab eka lesi .. poth thiyenawa.. eeth godak poth ganan anika lokuine . Tab ekata e okkoma dagaththama study walata pahasui 😊

    • @InspirationalClam-xi7mg
      @InspirationalClam-xi7mg 5 місяців тому

      Ow nedha.thank.u so much for replying.

  • @lasanthaekanayaka290
    @lasanthaekanayaka290 5 місяців тому

    Ayiya karanaa bussiness monawada ?

  • @ude-vl3ie
    @ude-vl3ie 5 місяців тому

    aie kamare thiana pala monada kiannako...mtath kamare thiagann on mona harii

    • @Chamalmalshan
      @Chamalmalshan  5 місяців тому +1

      Cactus වර්ග වගයක් තියෙනවා.. අනික කෝමාරිකා ජාතියක්.. පැල ගන්න තැනකින් ඉල්ලන්න ගේ ඇතුලෙ හදන පැල කියල එතකොට එයාල දෙයි 😊

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 4 місяці тому

    Nice vlog ❤❤❤❤

  • @Amasandeepa
    @Amasandeepa 5 місяців тому +1

  • @ShenalKaveesha-bf1kb
    @ShenalKaveesha-bf1kb 5 місяців тому

    ❤❤❤❤

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy 5 місяців тому +1

    ♥️

  • @gayaninirosha8754
    @gayaninirosha8754 5 місяців тому +1

    ❤❤❤

  • @Senu555
    @Senu555 5 місяців тому

  • @nethmikaveesha4711
    @nethmikaveesha4711 5 місяців тому

  • @krishmirandeniya5280
    @krishmirandeniya5280 5 місяців тому

    ❤❤

  • @senakagunarathna763
    @senakagunarathna763 4 місяці тому

  • @tharinduhw
    @tharinduhw 4 місяці тому

    ❤❤

  • @YasaraKethaki
    @YasaraKethaki 4 місяці тому

    ❤❤