Wooowww akki that activity was amazing math mage duwa ekka try karanawa eyata 4 1/2 yrs dan asai balan iddi 😍😍😍😍👌👌 keep it up and god bless ur lovely family love ull always ❤❤❤❤❤❤
Kayla may become a strong , multi talented girl one day as she loves to learn everything not only knowledge of books but also different things in day today life . I think she is better than 17 years old me 😋😌
Meka hari wenas experience ekak kayla and kayden dennama tika tika loku wena hati eyalage activities me hamdema apita dakinna puluwan age by age eka peddi eka hari wenas aththatama harima lassanai 🤍 gdk channels walin apita ganna deyak na eth mekedi igena ganna gdk dewal thiyenawa keep going omesha akka ur so gorgeous 🤍
Akki you'll very nicely planning everything with two kids and doing everything it's so good as a parent's they also when grow big they will also learn as you'll budu saranai hamotame 🥰😘😍❤️🥰🥰
Ane eka kale ne me para. Malli baba chuttak bayayi fireworks walata. E nisa wediya balanna giyeth ne pennanna tharan video ekakata. Ane sorry. Next year aniwaryen pennan ok🙌❤️
Hi akki how r u? Mata namAkkige voice eka ahunath ati. Hope u guys doing well. Thanks for the Very beautiful video. Kayla is very pretty girl & she is very smart. One day she will be like her mama thats for sure she is growing up so fast i miss her little cuddliness. Budusaranai akki , ayua, loku duwa, chuti putha. Dalada hamuduruwange pihitai. 🤩🤩🤩🤩 15:07
At 7:16 I meant the largest state within the contiguous US. Alaska is the largest state in the USA which is separated from 48 States.
ඔය රටේ education සිස්ටම් එක ගැන වීඩියෝ එකක් කරන්න බැරිද , ඒ කියන්නෙ පොඩිම වයසෙ ඉදන් degree එක්ක කොහොමද යන්නෙ මොනවද කරන්න ඔන exam වගේ ඒවා ගැන ..❤️
කොච්චර සතුටින් ඉන්නවද ඔගොල්ලො උපදින හැම සසරෙම මෙවගෙ ලස්සන ජිවිතය ලබන්නට පින්🙏 කරන්න ,අදරෙයි ❤️
මං හරිම ආදරෙයි ඔයාලට.දැක්කම හිත පිරෙන රත්තරං පවුලක්.හැමෝටම බුදුසරණයි ❤
Kayla's gonna be an amazing person oneday. I just love her personallity
Thank you so much darling ❤️❤️❤️
අක්කිගෙ යහපත් බලාපොරොත්තු හැමදෙයක්ම ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් සතුටින් ඉන්න ලැබේවා හැමදාල බුදුසරණයි
අක්කිගෙ මම නම් ආසම english speak කරන විදිහට මාරම ලස්සනයි හරි ආසයි අහන් ඉන්න.. ආදරෙයි හැමෝටම 😍😍❤❤
කේලා කොච්චර ලස්සනයි ද.. ඇස්වහක් නම් වදින්නෙපා. එයා ලොකු වෙන්න වෙන්න ලස්සන වෙයි.. බුදු සරණයි ඔක්කොටම. ආදරෙයි ❤
අැත්තෙන්ම හරිම ලස්සනයි ❤❤❤❤❤ඔයා හරිම ලකී කෙනෙක් බුදු සරනයි හැමෝටම ❤❤❤❤❤❤
ඔයාලා හතරදෙනාටම නිදුක් නිරෝගීව ගත කරන්න ලැබේවා !!!කියලා සුබ ප්‍රාර්ථනා කරනවා . දරුපැටව් දෙන්නාටම ආදරෙයි . බුදු සරණයි !!❤️❤️❤️❤️
Thank you so much ❤️🙏👍budu Varanasi 🙏
Mahamevnawa Buddhist Monastery එකක් නැද්ද?
ඔයාලාටත් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...❤ කරන කියන යහපත් ප්‍රර්ථනා බලපොරොත්තු ඒ අයුරින්ම යහපත් ලෙස ඉටු වේවා!!!✨️🙏❤🌷
හරිම ලස්සනයි වීඩියෝ එක.ආදරණීය නිහතමානී පවුලක්.හැමෝටම ලැබෙන්න ඕනි මේ වගෙ ජීවිතයක්.පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි වීඩියෝ එක නංගි ඔයා කතා කරන විහිදිය අහන් ඉන්නත් ආසායි ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤❤❤❤
ඔයාලගෙ videos දැක්කම ගොඩාක් ආස හිතෙනවා අක්කි ❤ තව Travel videos ත් ගේන්න. අද video එක නම් දිග මදි කියලත් හිතුනා 🙈පැයක් තිබුණත් අක්කිගෙ videos ආසාවෙන් බලනවා 😍 කවදාහරි USA එන එක හිතේ තියෙන ලොකු ආසාවක්. ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලව හම්බවෙන්න එනවා. ආසාවෙන් ඉන්නවා ඔයාලා එක්ක කතා කරන්න 🙈 හතර දෙනා ම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤️❤️❤️
Thank you so much darling ❤️❤️ sure hambemu. Good luck with everything 👍
Ane akki harima lassnai. Asama vidiyata me videos tiynva😊
Akkalage mepara video ekath godak lassanai thawath Aluth video karala dandako balanna.
නංගී අද ඔයා හරිම ලස්සනයි .හැමෝම ලස්සනයි .ඔයාගෙ පිලිවෙලට ආසම ආසයි .හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි .අක්කි අයියායි අපිට හොද ආදර්ශයක් .ආදරෙයි අනේ මුලු පවුලටම ❤️❤️❤️ First comment 🙏❤️
Thank you so much patio ❤️❤️🙏
Kayla පැටියගෙ ඇඟේ dancing තියනවා.එයා හොඳ dancer කෙනෙක් වෙයි. නංගිට පුලුවන්ද ඉන්දික මල්ලී එක්ක video එකක් කරන්න, එයා ආපු pathway එක ගැන පැහැදිලි කරලා. මොකද මගේ දුවලා දෙන්නම හරිම ආසයි ඔයාගේ videos බලන්න. ඔයාලගේ lifestyle එක දැක්කම එයාල ගොඩක් motivate වෙනවා. හතර දෙනාට ම බුදුසරණයි.💐
Hamotama hama welawema me wage sathutin enna thiyenawanm loke enna hama kenektama prashna aduwei neda❤ adarei akkige pawlatama😊❤
Temple Ekak Dakama asa Sithenawa. Sitha Niwenawa and NICE 💙 . Thanks Oyalata. Budu Saranai ❤️ 💗
Paya bageka wage video danna baridaaaa😢😢😢 ikmanata iwara wenwane... Danennewath na welawa ynwa... Parissamin inna akka... Budusaranai kattiyatama.. ❤
ඔව් එහෙත් මෙහෙ වගේම තමයි.......
❤❤❤❤❤ Love you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අක්කි day in life videos කරන්නකෝ දිගටම😊ආසයි ඔයා family එකත් එක්ක දවස විදින විදිහ බලන්න.❤️👌💝☘️🌎
Ha Nanga Karannan ❤️👍 thank you so much 🥰
@@LifeWithOme love much ❤️
පන්සල් ගිහින් ඉන්නවා දකිද්දි හිතෙන්නේ ලංකාවේ කියලා. බුදු සරණයි අක්කා❤
Eka thamayi neda ❤️🙏
Wooowww akki that activity was amazing math mage duwa ekka try karanawa eyata 4 1/2 yrs dan asai balan iddi 😍😍😍😍👌👌 keep it up and god bless ur lovely family love ull always ❤❤❤❤❤❤
lassnii akkha video eke❤ thva issrhth genn lasssna video godaaaaaaaaakk 😊❤😊❤
4:00
look at her moves 🔥❤️
ඒ ටි ශර්ට් හරිම ලස්සනයි .ඔයාලා 4දෙනා ඇදන් ඉන්නවා බලන්න ආසයි
ඔයාලටත් එසේම වෙවා නන්ගි🙏
Kayla may become a strong , multi talented girl one day as she loves to learn everything not only knowledge of books but also different things in day today life . I think she is better than 17 years old me 😋😌
Oyalage video kihipayakma mn beluwa...oyata hoda skile ekk thiyenawa..hodata niwedanaya karanna puluwan..speed wachana hasurawanna puluwan...sitha edila yana wifiyatath kammeli nohithenna harii lassanata oya eka krnw..budusaranai.❤❤❤❤❤
Meka hari wenas experience ekak kayla and kayden dennama tika tika loku wena hati eyalage activities me hamdema apita dakinna puluwan age by age eka peddi eka hari wenas aththatama harima lassanai 🤍 gdk channels walin apita ganna deyak na eth mekedi igena ganna gdk dewal thiyenawa keep going omesha akka ur so gorgeous 🤍
Oyala dakiddi nangi ape pawle aya wage hageemak danenawa.budu saranai nangi hamotama
Kayla is such a super girl. Her dancing moves are superb. With Love ❤
තෙරුවන් සරනයි ❤
Lassanai. Adarei. Oyalata. Theruwan saranai. Kohe giyath apekama amathaka nokarapu lassana wasanawantha. Uthsahawantha Oyalata thawa thawath hari yanna oni
aththamai akke lamai karanna kamathi dewal walata yomu kalama eyala eka asawen karanawa.ethakota apitath sathutui....u are the best mom and dad❤
Akki api next year enna inne family mama nurse kenek.apita servive wenna hoda states monwada akki.
Skipe nokara balanne oyage videos akki..lassanai.❤❤❤❤❤
Akki oyge video channle c eke ynw retaa full video ekma ynw ♥️
Keeyatada kawadada yanne
Ane shok akki .malla baba ,akka shok .budusaranai ❤❤❤❤
හරිම ආදරණීයයි
Kayla hrima creative oya karana hama dema sarthaka wennna kiyla mn prarthna karanwa manika.oyta budu sarani❤😘😘
Suppotive mom, caring wife and lovely lady.❤❤❤😘
Ane akki weightloss kare කොහොමද kiyala video ekk karannko.
Aneee oylge video ekknm dwsk unath blnn pluwn ❤
බුදු සරණයි හැමෝටම!
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි❤️
Notification eka dekka gamn beluwaaa 😍😍😍😍😍 godak lassanai
බුදුසරණ ome akka kala kadan aiya .seyalu dawe phetai .neduk wawa neroge suwa suwa pat wawa .good
💚💚💚💚 බෞද්ධ දර්ශනයේ යන කුසල් දහම් කරන කෙනෙක් ලෝකෙ කොහේ හිටියත් 🙏🙏🙏
❤❤❤ akkigeth paule hamoma niduk nirogi wewa.. hama prarthanawakma ishta wewa... 🙏
Appo mn nm tharahai akki akka chooti vdo madi ane, diga ava gendako. Asai godak oyalage vdo balanda ..
ලස්සනයි අක්කි අයෙත් ඉක්මනටම video එකක් ගේන්න බුදු සරණයි පවුලෙ සැමට❤
Harima lassanai ane ...oyalage wada nam ...budu saranai !!!🥀🌹🌻🌼🌸👋
Harima lassanai ada video eka.budusaranai oyalata adarei.🥰
Her dancing moves are very nice as well as her ❤❤❤❤
This channel is superb. Lady's presenting is mindblowing.
Akki you'll very nicely planning everything with two kids and doing everything it's so good as a parent's they also when grow big they will also learn as you'll budu saranai hamotame 🥰😘😍❤️🥰🥰
This is our saliya sir who ws one of my dancing teacher back then when i was in grade 7..❤
Really. 👍👍👍
Kela also having beautiful hair like yours.... 🤗🤗🤗
හරිම ලස්සනයි....❤❤❤
Oyalage love history eka kiyala video ekak oni ❤
Aunt, we need your Independence Day vlog. What happened? Didn't you record it? You usually record that day, and I watched previous year's one too...
Ane eka kale ne me para. Malli baba chuttak bayayi fireworks walata. E nisa wediya balanna giyeth ne pennanna tharan video ekakata. Ane sorry. Next year aniwaryen pennan ok🙌❤️
😮😮😮😮😮😮😮😮niyamai akki video eka super
Harima lassanai akka.adarei hemadamath.❤❤❤ budu saranai hemotama
හරිම ලස්සනයි ❤️😍 තෙරුවන් සරණයි දෙව්පිහිටයි
Thank you ❤️🙏
අක්කගෙ වීඩියො චැනල් සී එකේ යනවා.දැක්කාම මාර සතුටුයි...❤️❤️❤️❤️
E kohomada e ? Magen ahala nan demme ne eyala. Balanna one. thanks for letting me know👍
@@LifeWithOme 🥺🥺🥺 අර ඩිස්නි කෲස් එකේ ගිහිපු එකක් තිබ්බා 🥺
අක්කී ඔයා හරිම හොදයි.ඔයාලගේ විඩියෝ මම බලනවා. ඔයලා හැමෝටම බුදු සරනයි.
Ane harima lassanaii vlog eka adath❤.adarei oylata❤
Akka balana godak asavana ina lassani video aka akka
Wasanawantha jiwitheta dewiyaneee ashirwadaya bahulawa labewa ❤God bless your family!!!
Wish you the SAME akki❤
❤️🙏❤️🙏
Risiyawen misailayak gahapuhama duwanna than hoyaganna wei akke.
හරිම ආදරෙයි ඔයාලට ❤❤❤❤
After work😊😊😊 so relaxing to watch ❤❤❤ tks Nangi ❤❤❤
My pleasure 😊❤🙏
Happy 4th of July!❤️🇺🇸
It's too cool Tie Dye activity 😊
Ow color karana activity ekak wagene babala asayi 🤩🙌
Video ekak danakan balan idiye super Akka
Lovely Family💓😘💖☺️💝
Love you all🌹
Budusaranai hatharadenatama ❤
Wonderful video akki god bless u and ur fam ❤
Thank you so much 🙂oyalatath ❤️🙏
Wow very nice
It's very nice to see Saliya ayya !!
Pansal giya eka nan hodai...
4 DENATAMA THERUWAN SARANAI..❤
Love you akki n fam
220K congratulations akka 💐
Godakma godak lassanai.❤️❤️❤️❤️
❤❤❤ budusaranai🙏
Nice vlog.. love u all❤❤❤❤
Chuti patiyo school days wala oyage Ammita lassanata dance karanna puluwan...❤
Maru ❤
Akki thawath lassana wela. 😘
Hi akki how r u? Mata namAkkige voice eka ahunath ati. Hope u guys doing well. Thanks for the Very beautiful video. Kayla is very pretty girl & she is very smart. One day she will be like her mama thats for sure she is growing up so fast i miss her little cuddliness. Budusaranai akki , ayua, loku duwa, chuti putha. Dalada hamuduruwange pihitai. 🤩🤩🤩🤩 15:07
Akki shopping video ekk krnnk❤❤
Adarei
Theruwan Saranai Family!
Hai omesha akkii♥️ loue yu kayden boy and kayla ❤