ඍජුකරණ දියෝද මල්ටි මීටරෙන් පරික්ෂා කරන්නෙ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 99

  • @geemathaka4233
    @geemathaka4233 5 років тому +17

    ඔබගේ කතාවට සංවේදී උන හොද කෙනෙක්.ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔබට ,බුදු සරණයි...

  • @dilankakumara812
    @dilankakumara812 5 років тому +15

    හදවත පිරිසිදු හොඳ මනුෂ්‍යත්වයේ මිනිස් කමට බුදු සරණයි අයියේ ඔයාට,,🙏

  • @dinusdherath5168
    @dinusdherath5168 4 роки тому +2

    බුදු සරණයි අයියේ..ඔයාගේ කතාවට කදුලුත් ආවා මට නම්

  • @chamaradias7060
    @chamaradias7060 5 років тому +6

    හිත හොදනම් වරදින්නේ නෑ සහෝදරයා.,. සුභ පතනවා සල්ලි නැතත් සතුට වටිනවා... තෙරුවන් සරණයි...~

  • @tharushaprasanga5887
    @tharushaprasanga5887 5 років тому +1

    මා දුටු මනුස්සකම උතුරායන වස්සානය ඔබමය.දිනෙන් දින ජයම වේවා අයියේ.....

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 роки тому +1

    ඔයා මෙතෙක් මං දැක්ක පිරිසිදුම නිහතමානී youtuber ඔබට දීඝායුෂ 🙏❤

  • @nisadusanthush3286
    @nisadusanthush3286 5 років тому +5

    අය්යේ අපි ඔයත් එක්ක ඉන්නවා .ඔයාගෙ videos හරිම පැහැදිලී .දිගටම videos දාන්න අය්යේ .ඔයාට ගොඩාක් පින් .අපි ලොකු දෙයක් ඉගෙනගත්තා.බුදු සරණයි

  • @sarathweerathunga9149
    @sarathweerathunga9149 Рік тому

    ඔබට තෙරුවන් සරණයි, සියලු දෙවි පිහිටයි ඔබ වැනි අවංක සුන්දර මිනිස්සු ශ්‍රී ලංකාවේ හරිම අඩුයි

  • @saddarmapujajayantha1970
    @saddarmapujajayantha1970 4 роки тому

    වටිනා චරිතයක් ගොඩනගා ගත්තට. පිං තෙරුවන් සරණයි

  • @lanka3965
    @lanka3965 5 років тому

    ඇත්තටම ගොඩක් හොඳයි. කියන දේ හරි පැහැදිලියි. සරලයි.

  • @a52s62
    @a52s62 5 років тому +15

    කුහක නැති පිරිසුදු හිතක් තියෙන සුන්දර මිනිසෙක්

  • @buddiukwattage2796
    @buddiukwattage2796 5 років тому +3

    ස්තුතියි ප්‍රසාද් හැමෝටම

  • @vimukthikd
    @vimukthikd 5 років тому +5

    වටිනව. ඔබට දිඝාසිරි වේවා.

  • @vijithamalkanti1017
    @vijithamalkanti1017 3 роки тому

    බුදුසරණයි මල්ලි ඔයා හරි පැහැදිලි යි අවංක යි

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 5 років тому +6

    Respect your heart.🙏🙏🙏

  • @graphicdesigner3329
    @graphicdesigner3329 4 роки тому

    busu saranai..manussakamata godak garu karanawa..dawasin dawasa diyunuwen diyuwata path wewa..

  • @rishanranatunga4851
    @rishanranatunga4851 5 років тому +2

    බොහොම හොඳ සරල පැහැදිලි කිරීමක්. Rectification සිංහල උච්චාරනය ''රිජුකරනය'' .Digital meter + probe එකෙන් + විදුලිය පිටවෙනවා.Diode යේ Anode එකට + දීල Cathode එකට - දුන්නාම පෙන්වන්නෙ සන්නයන වන අවස්තාවේ මිලි වෝල්ට් (mV) ප්‍රමානය; (599mV= 0.6V) Silicon Diode එකක පෙර නැඹුරු වෝල්ටීයතාව.Analog meter එකේද මෙම අගයම දක්වයි.නමුත් + විදුලිය පිටවන්නේ රින (ස්‍රින නෙවෙයි) අග්‍රයෙනි.කියපු ඒවා හරියටම හරි.ඔයා දෙවනුව කියපු දේ ඇත්තනම් ඔයා අපේ රටට කීර්තියක් ගෙන දුන්නාට ස්තූතියි.ඒ වගේ අවස්තාවක් අතහැරගැනීමනම් අමනෝඟ ක්‍රියාවක්.දියුනු රටක් ගැන දනුම්වත් වීම මගහැරගැනීමක්.මේ අවස්තාව මුදල් තිබුනත් ලබාගත නොහැකීයි.

  • @devsirigunawardene341
    @devsirigunawardene341 5 років тому +1

    Good job great God bless you.

  • @dkkarmikaya1877
    @dkkarmikaya1877 3 роки тому

    ගොඩාක් හොදට වීඩියෝ ටික කරනවා මන් ඔයාගෙ වීඩියෝ මුල ඉදන්ම බලාන යනවා ගොඩාක් පැහැදිලිව දන්න දේ පැහැදිලිව කියලා දෙනවා ඔයාට වරදින් නෑ අයියේ ඉදිරියටත් අපි එක්ක ඉන්න බුදුසරනයි

  • @wasanabandara4070
    @wasanabandara4070 5 років тому

    aththatama obawan ayek ratata apata awassayama kenek,,,hadawathinma subapthanawa...budusaranai!

  • @mahindaratnayake419
    @mahindaratnayake419 2 роки тому

    Oyage Wadasatahana Hari Lassanai. Oyata Suba Patanawa,,

  • @ravidu2309
    @ravidu2309 4 роки тому

    තෙරුවන් සරණයි සහෝදරයා .

  • @nplusplusstudios7247
    @nplusplusstudios7247 3 роки тому

    Respect you brother, proud of you..!

  • @dilipkumaraaberathna6271
    @dilipkumaraaberathna6271 3 роки тому

    හදවතින්ම ආදරෙය් සාහොදරයා ....ජයවේවා

  • @nodutulokaya7104
    @nodutulokaya7104 5 років тому +3

    Me wage aya ratata watinawa. Godak hodai. Budu saranai ayye

  • @kalumlakmal4589
    @kalumlakmal4589 5 років тому

    niyamai aiyo,oyala wage aya me samaje na,aiyata niduk ,nirogi bawa labenna one!!!;theruwansaranai

  • @Pis-s9n
    @Pis-s9n 4 роки тому

    Niyamai Iye 😍🙏🙏🙏

  • @ICT_Sir
    @ICT_Sir 5 років тому +3

    godak sthutie aiye...
    thawa video buluwnnm dnn..
    theruwan saranai

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 років тому +5

    හොද පොරක්නෙ..ඉලෙක්ටොනික් විිඩියෝ වැඩියෙන් කරන්න.TV හදන විදිය තව LCD LED TV වගෙ මොකද U TUBE එකේ හඑිම අඩුයි අපේ එ්වා ජය ශිු ඔබට..

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 роки тому

    Uthum manussayak oba. Tharuwan saranae.

  • @gameboylk9946
    @gameboylk9946 4 роки тому

    අයියාට බුදු සරණයි .

  • @nisalikavitha8349
    @nisalikavitha8349 4 роки тому

    You are great person

  • @pramudithamalhara7862
    @pramudithamalhara7862 2 роки тому

    අයියෙ සුභ පැතුම් 🙏

  • @hssandaru8253
    @hssandaru8253 3 роки тому

    aiye oyala wage hitha hoda minissu ada kale adui oyala wagema aya hitiyanm me loke meeta wada godaak lassana wenawa bs aiye oyata deerga ayusha prarthana karanawa

  • @susnathakumara6819
    @susnathakumara6819 5 років тому +1

    Oyage wada gana godaka ageyakrnwa

    • @dilanthalakshan3489
      @dilanthalakshan3489 5 років тому

      ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් වටිනව ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ඉගෙන ගන්නා අයටසහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට.මමත් ඔයාගෙ වීඩියෝ බලල ගොඩක් දේවල් ඉගෙන ගත්තා.පුළුවන්නම් වොට් 100 amp එකක් හදන විදිය කියල දෙන්න.තෙරුවන් සරණයි ,,!

  • @samnsanjeewa8293
    @samnsanjeewa8293 2 роки тому

    Niyamai oyaga video okkoma balanawa.. bs

  • @ipagepodcast
    @ipagepodcast 2 роки тому +1

    ගැම්මක් සහෝ ගැම්මක්😍😊

  • @shalikasilva72
    @shalikasilva72 5 років тому +2

    12v bettry charger ekak hadaganna widiya kiyadenna malli. Motobike beetry ekak.

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 роки тому

    Budu saranaiii.....

  • @sandarugayan325
    @sandarugayan325 4 роки тому

    ඔයාට වරදින්නැ අයියේ.....ජය වේවා.....

  • @kasunkaushan827
    @kasunkaushan827 5 років тому +2

    රෙස්පෙක්ට් අයියේ ❣️🔥
    සුපිරි දිගටම වීඩියො කරන්න🤝

  • @nuwensameera1368
    @nuwensameera1368 5 років тому

    menna manussayo mewage minissu hamathanmna bs aiye

  • @gaminglk2544
    @gaminglk2544 4 роки тому

    Ubanam supiri charithayak ban aiye

  • @shanthakumara1248
    @shanthakumara1248 3 роки тому

    Aiya mama demala mama oyage vedios balanawa atta washayenma supiri hadawatak tiyana manussayek aiye oya ...oya wage minnissu me lagkawe adui aiye oyata siyalu Devi dewatawange phita labewa ..aiye...

  • @roshanpriyantha6782
    @roshanpriyantha6782 5 років тому +1

    Nihatamani manussayek good luck

  • @MrBlps
    @MrBlps 5 років тому

    I wish you a bright future......

  • @a.kruwankeerthi8506
    @a.kruwankeerthi8506 5 років тому +1

    me wage watina video karana eka gena sathutui, jayaweewaa.

    • @chamilagunarathana9667
      @chamilagunarathana9667 5 років тому +1

      නියමයි නියමයි දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @djmeran4157
    @djmeran4157 5 років тому +1

    ada thamai oyawa fb eken dakala me channal eka subscribe kale,,mula idan hama video ekakma man baluwa,,aththatama katha karapu wachana tika gana sathutui,,hamadama me wage video danna..api aasawen balanne,,godak aya mehema damma eeth tika dawasai,,api hamadama balan innawa oyagen video ekak enakn,budu saranai,,,me inne niyama sinhalayek,,

  • @mahinda9008
    @mahinda9008 5 років тому

    oyat budu saranai malli

  • @Anushanga420
    @Anushanga420 3 роки тому

    Respect ❤️❤️❤️👊👊👊🙏

  • @mspjayanath5812
    @mspjayanath5812 2 роки тому

    godbless yu brother

  • @lahirusadakalym2389
    @lahirusadakalym2389 4 роки тому

    niyamai ayye katawa

  • @nishanmadhusanka9830
    @nishanmadhusanka9830 5 років тому +1

    ඔබතුමන්ගේ උත්සහයට හදවතින්ම සුබපතනවා!!! දිගටම මෙම වැඩසටහන සිදු කරන්න..... ඒ වගේම පුංචි ඉල්ලීමක් තියනවා Opp amp පිළිබදව පුර්ණ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

  • @roshankhan1769
    @roshankhan1769 5 років тому +1

    Good job

  • @paranjothysuresh5551
    @paranjothysuresh5551 5 років тому

    Ayya thank u

  • @litsam182
    @litsam182 5 років тому +1

    Super 👍👍

  • @kavindaprabash7223
    @kavindaprabash7223 5 років тому +1

    Oscilloscope ඒක ගැන vedio ඒකක් කරන්න

  • @dinethnissanka856
    @dinethnissanka856 5 років тому

    Good job ...bs..aiye....

  • @janakahemantha2184
    @janakahemantha2184 5 років тому

    පෙන්වන්න.... ඔයාගේ work table එකේ පාට ...තනි පාට එකක් කරන්න....වැඩෙ නියමයි.... වෙලාව අරගෙන කරන්න....ජය වේවා....

  • @siwaraj8937
    @siwaraj8937 5 років тому

    oya hawanka charithayak good luk

  • @TeraLab
    @TeraLab 5 років тому +1

    Good job aiyye

  • @sajathal980
    @sajathal980 4 роки тому

    Sri Lanka .you

  • @dinushasrimal5546
    @dinushasrimal5546 5 років тому +3

    මල්ලි මේක මගේ පෞදගලික ඉල්ලීමක් වෙරෝ බෝඩ් එකක උපාංග නිවරදිව සහ සරලව පාස්සගන්නා අයුරැ දැක්වෙන පැහැදිලි වීඩියෝවක් ඔබට කල හැකිද

  • @movies-oj3it
    @movies-oj3it 2 роки тому +1

    අයියේ ගයින්ඩරයක් හදනහැටි කියලා දෙන්න අයියේ

  • @ruwanperra9530
    @ruwanperra9530 2 роки тому

    Ela collek

  • @neluwa8466
    @neluwa8466 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💜💜💜💜💜💚💚💚💚💚💜💜💜💜💜💜💙💙💙💙💙💙❤️❤️❤️❤️❤️❤️respect aiye

  • @nalinprasanna7340
    @nalinprasanna7340 4 роки тому

    Oya hoda kenek aiye oyata waradinne na bs

  • @barbershoplk1331
    @barbershoplk1331 5 років тому

    Ela

  • @ravinduadvertising6894
    @ravinduadvertising6894 5 років тому

    අයියෙ වෙශින් මැෂින් එකේ එක කන්ඩෙන්සරේ ගැන පොඩි විස්තරයක් දෙන්නකො

  • @AuwAudioVideo
    @AuwAudioVideo 5 років тому +1

    ධාරිත්‍රක ගැන විඩියෝවක් දාන්න

  • @rumeshmadushan7186
    @rumeshmadushan7186 5 років тому

    Elma

  • @powrplus5587
    @powrplus5587 4 роки тому

    ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @upulpradeep6776
    @upulpradeep6776 5 років тому

    Ubata waradinne na ban. Jayama wewa

  • @caraudiovideosrilanka5805
    @caraudiovideosrilanka5805 5 років тому

    ela

  • @nipunanuwan8509
    @nipunanuwan8509 5 років тому

    👍👍👍

  • @WayToNibbana
    @WayToNibbana 5 років тому

    මහත්මයාණනි මෙය බලන්න ලෝකාවබෝධයට
    ua-cam.com/video/Y8NIuOc42tQ/v-deo.html
    ua-cam.com/video/UoMWMAAIUAc/v-deo.html
    ua-cam.com/video/D9psiAORf4g/v-deo.html
    ua-cam.com/video/-XKAACs-yDM/v-deo.html
    ua-cam.com/video/10rM5_eRX34/v-deo.html
    ua-cam.com/video/g85jhAU6Xsk/v-deo.html
    ua-cam.com/video/KB0TTYfHxqg/v-deo.html
    ua-cam.com/video/PGzICYwWrgo/v-deo.html
    ua-cam.com/video/jVhNVmfEzLA/v-deo.html
    ua-cam.com/video/glda8SpgKHA/v-deo.html
    All Calsses Video Link
    ua-cam.com/video/qVn8ZyVhrM0/v-deo.html

  • @ajstyles3049
    @ajstyles3049 5 років тому +4

    IN (අයි එන්) නෙවෙයි කියන්නෙ.
    1N (එකයි එන්) කියලයි කියන්නෙ.
    1n කියන එකේ තේරුම "එක සන්ධියයි" කියන තේරුම.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  5 років тому +4

      මං කරල තියෙන්නෙ සරල පැහැදිලි කිරීමක් ඉගන ගන්න අයට චූටි අඩුපාඩුව ලොකුවට බලපාන එකක් නෑ කියල හිතනව

    • @ajstyles3049
      @ajstyles3049 5 років тому

      නැ මේකයි. දෙයක් නොදන්න අයට කියල දෙද්දි හරියටම කියල දෙනවනං කියලා දෙන්න. නැත්තං එයාල අමාරුවෙ වැටෙනව

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP 3 роки тому

      @@sinhalaelectronicclass1724 අනිවා සහෝ.

  • @tharakadamsarademattanpiti4012
    @tharakadamsarademattanpiti4012 5 років тому +2

    ඔබේ වීඩියෝව ඉතා අගනේය.... මල්ටි මීටරෙන් මොකක් හරි උපකරනයක් පරීක්ශා කරනකොට අත් දෙකෙන්ම අල්ලනවිට වැරදි මිනුම් මල්ටි මීටරයේ සටහන් වනවා නේද?

  • @gwnisallalaka9593
    @gwnisallalaka9593 5 років тому

    Aiyee ubata kawadawath waradinna

  • @5555-o7b
    @5555-o7b 5 років тому

    Maru aiyye ඔයාට suba pathum

  • @maralamarala724
    @maralamarala724 5 років тому +1

    Tawa video one

  • @slproduction1013
    @slproduction1013 5 років тому

    Hamoma mehema hithanawanam 😥😥

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 3 роки тому

    Oyata pirisidu awaoka hadawatak tiyeana keaneak

  • @idunilaranayaka2347
    @idunilaranayaka2347 3 роки тому

    හෙලෝ මල්ලී ඔයාගේ වැඩ හොඳයි මට පුලුවන්නම් කියලා කියලා දෙන්න එප්එමි 88 එකසිය අටයි ට්‍රාන්ස්මීටරයක් km 5ක් පමණ train හදාගන්න හැටි කියා දෙන්න බී හික් y51 transistor වෙඩි කරලා හදාගන්න හැටි කියාදෙන්න මගේ නම්බරය දන අනූ 74 55යි තිහයි 59 දෝහාකටාර් diagram සටහනක් එවන්න මම ඔයාට මල්ටිමීටරයක් සපයන්නම් thank you

  • @chanukalakshan3664
    @chanukalakshan3664 5 років тому

    oya narammala peththeda

  • @beautifulsrilankatv9586
    @beautifulsrilankatv9586 5 років тому +4

    ඔබගේ කතාවට සංවේදී උන හොද කෙනෙක්.ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔබට ,බුදු සරණයි

  • @matharagesandaruwanpawanth9972
    @matharagesandaruwanpawanth9972 5 років тому

    ela

  • @nipunanuwan8509
    @nipunanuwan8509 5 років тому

    👍👍👍👍

  • @nipunanuwan8509
    @nipunanuwan8509 5 років тому

    👍👍👍👍