පරාක්‍රමභාහුරජු බුරුමෙ රජු මැරුවද ඉන්දියාවම යටත්කරගත්තද මහාවංශයේ මේ කතාව මොකක්ද

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 37

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 місяців тому +14

    මම පාසලේදී ඉගෙන ගත්තේ විද්‍යා විෂයන් නිසා මට ඉතිහාසය හරියට ඉගෙන ගැනීමේදී (විශේෂයෙන් බෞද්ධ ඉතිහාසය) මෙම චැනල් එක ඉතාම වැදගත් වුණා ජනිත් මහතා කරන සේවය මේ මුළු ලංකාවාසි සියලු දෙනා විසින් මහත් සේ අගය කළ යුතුයි

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 місяців тому +6

    සුභ දවසක් ජනිත් මහත්මයා ❤❤

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q 6 місяців тому +3

    හොඳයි මල්ලි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන තනිකර බොරුවට වහල්. උන මිනිස්සුන්ට ඇත්ත පහදා දෙන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 місяців тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 6 місяців тому +3

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා ජනිත් දිර්ගායුවෙවා තෙරුවන් සරනයි සම්බන්ධ වෙන්න ඔනේ ඔබතුමා සමග

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 6 місяців тому +7

    ලක් මවට ආදරය කරන පුතෙක්,

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 6 місяців тому

    ජනිත් මහත්මා ඔබගේ උතුම් කර්තව්‍යය සාර්ථක වේවා ...♥️♥️

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 6 місяців тому +3

    Siyalu denatama yahapathak Wana lesa hela ithihasaya hela bodu ithihasaya soya idiripath karana obathuma suwapath wewa 🙏🙏🙏

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 6 місяців тому +4

    ජනිත් මහතා කරන සේවය මේ මුළු ලංකාවාසි සියලු දෙනා විසින් මහත් සේ අගය කළ යුතුයි

  • @chandrikabandara2142
    @chandrikabandara2142 6 місяців тому

    Your explanatioñ is great

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 6 місяців тому

    Mr.Janith
    Ur service is highly commendable 😊

  • @DevikaKandumulla
    @DevikaKandumulla 6 місяців тому +1

  • @sarath24517
    @sarath24517 6 місяців тому

    බුදු සරණයි

  • @sajeedh2822
    @sajeedh2822 6 місяців тому

    🙏❤🙏

  • @sashika3557
    @sashika3557 6 місяців тому +1

    🙏🙏🙏💐💐💐

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 6 місяців тому

    තෙරුවන් සරණයි ...❤

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 6 місяців тому +1

    පරාක්‍රමබාහු රජතුමා රට ඇතුළෙ සිවිල් යුද්ධ තුනක් කරල රට එක්සේසත් කළ බව සහ අවුරුදු 33ක් රාජ්‍ය පාලනය කළ බව.
    ඒ වගේම පාණ්ඩ්‍ය රටේ සිවිල් යුද්ධයකට සේනාව යැව්ව බවත් පසුව දකුණු ඉන්දියාව වසර 30ක් පමණ කාලයක් පාලනය කළ බවත් පරාක්‍රමපුරම් නමින් නගරයක් පිහිටවපු බව සහ පගාන් රාජ්‍යයේ (බුරුමය) සිහසුන පැහැරගත්ත නරාතු කියන රජ සිංහල වෙළෙන්දන්ට කරපු අඩන්තේට්ටම් නිසා සේනාවක් යවල ඔහුව සිහසුනෙන් නෙරපලා නරපතිසීතු කියන පුද්ගලයාව රජකමේ තබා ආව බවත් නැවත දෙවන වරට ඔහුට එරෙහිවම එරට ආක්‍රමණය කළ බව කියන මේවා රටවල් තුනේම ප්‍රකට කථා සහ ඉතිහාස වාර්තා තියන දේවල්… හැම එකම රට ඇතුළට ඔබන එක විහිළුවක් ! 🙄🤷
    හෙළදිව ලංකාපුර නගරය මහා කාලසේන රජුගෙන් පසුව වියැකිලා එවකට වනවිටත් වසර නවසීයක් පමණ පැරණි අනුරාධපුරය රාජධානියක් විදියට පණ්ඩුකාභය මහරජ යටතේ නැගී ඇවිත් එම ප්‍රදේශය ලංකාදීපය නමින් ප්‍රසිද්ධව හෙළදිව ලංකාදීපයටම ඈදිලා එකක්ම උන බව සහ අනුරාධපුර රාජධානියෙ මැද භාගයේදී දඹදිවත් හෙළදිව ලංකාදීපයේම කොටසක් පමණක් වෙලා එහි අවසාන භාගයේදී දඹදිව කථා අතීත හෙළදිව කථා ලංකාදීපයේ කථා ඉතිහාස කථා වලට සීමා වෙලයි තිබ්බෙ.
    පොළොන්නරුව කාලයට එනකොට සහ අනුරාධපුරයේ අවසාන කාලයට එනකොට රට ප්‍රදේශ භූගෝලීයව සහ පරිපාලන වශයෙන් රුහුණු පිහිටි මායා කියන මූලික හෙළදිව ප්‍රදේශ වලින් වෙන්වෙලා කොටස් පහකට බෙදිල‍යි තිබ්බෙ.
    10වෙනි සියවසෙන් මෙහා ලියැවුණ පුස්කොළ පොත් වල ඒකනෙ දඹදිව කථා අනුරාධපුර කථා විදියට වෙනම අතීත කථා දක්වන්නෙ 🤔

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 місяців тому

    🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 6 місяців тому

    🙏❤

  • @acecoach623
    @acecoach623 6 місяців тому

    💯💯💯💯💯

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 6 місяців тому

    👍🎉🎉

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 6 місяців тому +2

    ජනිත් මහත්මයා , සොයා බලන්න , ජයරත්න පතිආරච්චි මහතාට අනුව ගමිනි අභය කියා රජෙකු සිටි බවට තොරතුරු ඇත .

  • @samankanishka
    @samankanishka 6 місяців тому

    Whatsapp walata reply nane... 😮😢

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 місяців тому

    💐💐💐💐🙏🙏💖🙏🙏💐💐💐💐

  • @kaushanm
    @kaushanm 6 місяців тому

    leelawathi kiyanne parakramabahu rajathumage birinda neda?manabarana rajathumage nona rathnawali kiyawala thiyana widihata

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 6 місяців тому

    Putha Obata shakthya dairya lebeva thavath sathya helikirimata .

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 6 місяців тому

    Thanks for all

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 6 місяців тому

    Janith boss

  • @kumaraliyanaarachchi8034
    @kumaraliyanaarachchi8034 6 місяців тому +1

    ජනිත් මහත්තයා මේ පිලිබද පොතක් එලිදක්කනවාද

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 20 днів тому

    ජනිත් මහතාගේ මේ සේවය කියා නිම කල නොහැක. ඔබත් පෙර දවස රජකෙනෙක් විය හැකියි.

  • @udayapradeep762
    @udayapradeep762 6 місяців тому

    එදවස රට කියා හැදින්වූයෙ ප්‍රදේසයකට පමනයි වුඩ රට පහත රට මැද රට

  • @udayapradeep762
    @udayapradeep762 6 місяців тому

    මේ පරයන්ගෙ සැලසුම් ජංබුත් දීපයෙ රුහුනෙ පවතිනව

  • @dangerous1504
    @dangerous1504 6 місяців тому +1

    ❤❤❤

  • @namaliegunawardane449
    @namaliegunawardane449 6 місяців тому

    🙏🙏🙏

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 6 місяців тому

    ❤❤❤