විවිධ මැහුම් ක්‍රම | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් - 03 | Sewing for beginners | මැහුම් පාඩම් මුල සිට

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 446

  • @erandikadissanayaka1864
    @erandikadissanayaka1864 3 роки тому +89

    අනිත් අයයි ඔබයි කියා දෙන විදිය බැලුවම අහසට පොලොව වගෙයි ,,,මැහුම් කලාව එපා කරවනවා අනිත් අය,,,ඒ අතින් ඔබ නම් අති විශිෂ්ටයි,,,ආස හිතෙනවා ඉගෙන ගන්න,,,ගොඩක් පිං🙏තෙරුවන් සරණයි ඔබට

    • @උමංගා
      @උමංගා 3 роки тому +2

      අනිවාර්‍යෙන්ම.. 😍

    • @shanikadilini396
      @shanikadilini396 2 роки тому

      අනේ ඔව් මටත් වීඩියෝස් බලලම එපා වෙලා තිබුණ දෙයක් අද ආස හිතුනා තැන්කූ අක්කි 💐❤️

    • @nathalijulen3297
      @nathalijulen3297 2 роки тому +2

      ස්තුතියි මේ පාඩම් 👄 කියාදෙන පිනෙන් සොබාදහමේ අනුහසින් සියලුම ජය ලැබේවා 🙏 සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

  • @anuradhaperera4788
    @anuradhaperera4788 3 роки тому +28

    අපි ගොඩක් මුදල් වියදම් කරල මැහුම් පන්ති වලටත් ගියා.ඒත් මේ වගේ දැනුමක් ලබා දුන්නේ නෑ. ඔයා ට ගොඩක් පින් ඉශූ..

  • @bhagyasandaruwani7671
    @bhagyasandaruwani7671 18 годин тому

    ගොඩාක් හොදට පැහැදිලිව කියාදෙනවා...thank you miss

  • @thakshila5539
    @thakshila5539 3 роки тому +19

    ගොඩක් ස්තූතියි ඔයා කියලා දෙන විදිය හරිම ආකර්ෂණීයයි අක්කෙ..
    මන් මැහුම් පොතක් හදා ගෙන අවශ්‍ය දේවල් ලියා ගන්නවා... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshanichathurika7430
    @harshanichathurika7430 5 місяців тому +3

    හරි ලස්සනට කියලා දෙනවා .මටම කියලා මගේ අතින්ම ඇදුමක් මහන් අදින එක තමයි මගේ ලොකුම ආසාව

    • @dineshalakmali5940
      @dineshalakmali5940 25 днів тому

      Mageth.❤.me dawas wala igena ganna gaman inne.ethakota thama meyage video hamba une.

  • @madhumalwenna7068
    @madhumalwenna7068 2 місяці тому +2

    මම මුල ඉදලම නෝට් එකක් ගහ ගත්ත මිස්....ස්තූතියි..

  • @sanjusanjana2303
    @sanjusanjana2303 3 роки тому +2

    ඇත්තටම නියමයි මිස්. ⁣තේරැම් ගන්න පුළුවන් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් වටිනවා. බුදුසරණයි මිස්

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 10 місяців тому

    ඔයාට ගොඩාක් පිං ..මේ දුන්න දැනුමට...ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනාම .නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා...තෙරුවන් සරණයි

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 3 роки тому +11

    මම හැමදාාමත් කියනවා වගේ ඔයා ගැන හරිම ආඩමිබරයි... මොකද හිතේ කිසිම කහටක් නැතිව නිහතමානීව උගන්වනවා... 🙏🙏🙏 ඔයා දියුණු වෙනවා රටෙි, ලෝකේ කීර්තිමත්ව වැජඹෙිවී ,ජයවෙිවා!!! තෙරුවන් සරණයි !!!

  • @rashmiudara41
    @rashmiudara41 3 роки тому +17

    නියමයි ඉශූ අක්කියෝ . හරිම පැහැදිලි 😘😘😘 ගොඩක් පිං ඔයාට අක්කි .🙏🙏 අන්ලයික් කරලා බලන් ඉන්න බැරි අය මන් හිතන්නේ 😌

  • @queensalon.rambukkana6075
    @queensalon.rambukkana6075 3 роки тому +1

    හරිම පැහැදිලි ඔයා කියල දෙනව.මන් දෙපාරක්ම මැහුම් ඉගෙන ගන්න ගියා clz එත් තේරෙන්නැති නිසා මට එපාම උනා මැශින් එකත් පැත්තකටම දාල දැන්.එත් ඔයාගෙ මෙ vedios හම්බුනේ අහම්බෙන් මන් තවම බලන ගමන් දැන් නම් අයෙත් අසා හිතෙනව.ඇත්තටම ගොඩක් thanks ඔයාට .

  • @namalprasanna9303
    @namalprasanna9303 2 роки тому

    අනේ හරිම නිහතමානි කෙනෙක් ඔයා අක්කේ.මම මහන්න දන්නෙම නෑ.ඒත් ඔයා කියලා දෙන විදිහෙන් මට මැහුම් ඉගෙනගන්න ආස හිතුනා.ගොඩක් පිං ඔයාට

  • @NisansalaDilrukshi-mj6cw
    @NisansalaDilrukshi-mj6cw 10 місяців тому

    අනේ ඉෂූ අක්කෙ ඔයා කියා දෙන විදිය ඕනිම කෙනෙක්ට හොඳට තේරෙනව.. ඉතිම් ඔයාට ගොඩාක් පින් අක්කියො ඔයා කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි ❤❤❤

  • @ndinu-xm6mm
    @ndinu-xm6mm Рік тому

    ඔයා කියල දෙන දේවල් හොදට තේරෙනවා.ඔයාට ගොඩාක් පිං..ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනව අක්කේ.බුදුසරනයි

  • @lalanigamage7117
    @lalanigamage7117 3 роки тому +5

    මමත් ආධුනිකයෙක්..
    ඉතා පැහැදිලිව කියලා දෙනවා..
    තේරුම් ගන්න පහසු යි..
    බොහොම ස්තුතියි ඔයාට..

  • @shanu-w2
    @shanu-w2 3 місяці тому

    හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා හැම දෙයක්ම. ඔයාට ගොඩක් ස්තූති අක්කේ.❤

  • @anomasandya6860
    @anomasandya6860 3 роки тому +2

    ගොඩක් ලොකු දැනුම් සම්භාරයක් ගත්තේ thank madam බුදු saranai ඔබට

  • @nadishabandara1812
    @nadishabandara1812 3 роки тому

    ගොඩක් වටින video 1k. ඔයා තරම් හොඳින් වෙන කවුරුත් මැහුම් ගැන කියලා දෙන්නේ නැහැ. මාත් tailoring ක්‍රමය කරන්නේ. මට ගොඩක්ම හොද ඒක. Thank you. බුදු සරණයි!

  • @yashoranasinghe9340
    @yashoranasinghe9340 3 роки тому +2

    ඇඳුම් මහන්න ආසම වුනත් ඒ පිළිබඳ අ යනු ආ යනුවත් නොදන්න මං වගේ අයට ඉතාමත් පැහැදිලි ලෙස ඒ පිළිබඳව ක්‍රියා දෙන ඔබතුමියට ගොඩාක් ස්තුතියි. සදා ජය 💐❤💐

  • @ayanthilakshika6056
    @ayanthilakshika6056 2 роки тому +1

    Danne. Nethi godak dewal denagaththa ada harima lassanata kiyala dunna . marai oya bs digatama inna api ekka

  • @kumarikumari5843
    @kumarikumari5843 3 роки тому +6

    ප්‍රමිතියකින් යුතුව හරිම පැහැදිලිව තේරුම් කිරීම ගෑන ගොඩක් ස්තුතියි මිල කළ නොහැකි දැනුමක් අපට ලබා දීම ගැන ගොඩක් සතුටුයි ගොඩක් පින් issue ❤️❤️🙏🙏🙏🌹🌹🌹🇱🇧🇱🇧

  • @priyankasamarathunga7774
    @priyankasamarathunga7774 3 роки тому +1

    ඉශු miss ඔයාට ගොඩක් පින් ...හරිම
    පැහැදිලියි .. තෙරුවන් සරනයි ඔයාට

  • @dayakandamulla
    @dayakandamulla 11 місяців тому

    ලොකු දැනුමක් ලැබුණා. ස්තූතියී

  • @rukmalpasidu260
    @rukmalpasidu260 3 роки тому +1

    Niyamayi ape danuma thawath wadi karanawata oyata godak sthuthiyi.

  • @kumudurenu4991
    @kumudurenu4991 3 роки тому

    පටන් ගනිද්දී ලොකු අමාරැවක තමයි වැටුනේ, ඒත් දැන් හිතෙනවා මිස් කැමති පතොරම් රහිත මැහුම් කළාව මමත් තෝරගන්නවා කියලා .පැහැදිලිව කියලා දුන්නට බොහොමයක් ම ස්තුතියි මැතිණියනි

  • @NirmalaLiyanage-nq9qv
    @NirmalaLiyanage-nq9qv 5 місяців тому

    ඇත්තටම හෙදයි වටිනවා ආඩමි බරයි

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 Рік тому

    ඔයාට ගොඩක් පින්. මේ කියල දෙන විදියට ආයෙ අනතක වෙන් නෑ . තෙරුවන් සරණයි

  • @sewwandisamarakoon3086
    @sewwandisamarakoon3086 3 роки тому

    Mista godak pin dinen dina දියුණු wewa

  • @tiktoker239
    @tiktoker239 3 роки тому

    ඔයාට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕන.ඔයා නිසයි මැෂින් එකට තිබුණ බව නැති කරගත්තේ.ආදරෙයි මිස් හැමදාම

  • @dinushaprasadini2954
    @dinushaprasadini2954 3 роки тому

    ඔයා ගොඩාක් හොදට කියා දෙනවා ඔයාට ගොඩාක් පින් බුදු සරණයි ඔයාට ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා

  • @yasodharamathararachchi8157

    godak hondata kyala denawa thank you very much. apita me videos harima wedagath.

  • @nirmalaneelakanthi4064
    @nirmalaneelakanthi4064 3 роки тому

    Harima pahadili no danna Boho de eganagathta. Mamath mahana kenek.oyagen igenagena Godak adum mahawwa.godakpin

  • @dilinihallaluwa-df1bb
    @dilinihallaluwa-df1bb 11 місяців тому +1

    සල්ලි දීලා වත් මෙච්චර හොදින් උගන්වන්නේ නැහැ.thank you so much

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 3 роки тому

    Godak watinawa mis me taramma hodata pahadili karala apita danuma dena eka.apita oya godak watinawa.Digatama apita danuma laba dennath misge idiri gamana diunu kara gannath labewa!!!.budu saranai mis

  • @MaduMadu-ni5fu
    @MaduMadu-ni5fu Рік тому

    ගොඩක් ස්තූතියි හොදට තේරෙනව කියන විදිහට

  • @kumarirathnayake4054
    @kumarirathnayake4054 3 роки тому +2

    ඔයාට ගොඩක් ස්තූතියි .ඇත්තටම හරිම වැදගත් මේ කරුණු මහන්න ඉගෙන ගන්න අයට .

  • @thamaliwanigasinghe442
    @thamaliwanigasinghe442 3 роки тому

    Harima pehedili akki godaak watinawa oyage denuma anith ayath ekka beda ganna widihata godak pin

  • @ishaniruwinika9173
    @ishaniruwinika9173 2 роки тому

    Dinen dina missge අනාගතය සාර්ථක වේවා

  • @supunisuchethana1008
    @supunisuchethana1008 Рік тому

    ගොඩක් හොදට පැහැදිලිව ඔයා කියලා දෙනවා. Thank u 👍

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 3 роки тому

    Tnx miss.mn mulinma Mage teacher Ms Chandita pindenawa Mata mulinma mahun kiyala dunnta.dewanuwa oyata miss Mage gaurawaya himiwenaw.mn nodann. Godak dewal thawath oyagen igena gannwa.oyata pin

  • @harshanipremadasa208
    @harshanipremadasa208 3 роки тому +1

    අති විශිෂ්ටයි ඔබ මේ කරන සේවාවට

  • @zaraalishka7176
    @zaraalishka7176 3 роки тому +1

    සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා පලමුව ඔයාට .හරිම පැහැදිලි නන්ගි මේ කියා දෙන විදිය.කිසිම පන්තියක මේ විදියට කියලා දෙන්නේ නම් නෑ මම දන්න විදියට .අනේ ඔයට ගොඩක් ස්තුතියි නන්ගි සුවහසක් කාන්තාවන් වෙනුවෙන් මේ කරන සේවයට කැපකිරිමට.❤ ❤ ❤

  • @isharaweerakoon6739
    @isharaweerakoon6739 Рік тому

    Asai kiyadenna widihata. Gd luck hamadema sarthaka wewa..

  • @jayasinghemadurika372
    @jayasinghemadurika372 3 роки тому

    Harima pehediliwa kiya denawa. Oyata godak pin..

  • @niyadagalalive9117
    @niyadagalalive9117 3 роки тому

    Mehum igena ganna kenekta godak wedagath...hoda vedio ekakthanks akke...

  • @DilshaniKaushalya-k9u
    @DilshaniKaushalya-k9u 11 місяців тому

    ගොඩක් ස්තුතියි ඔයා ගොඩක් හොදට කිය දෙනව

  • @sakunikasewwandi6204
    @sakunikasewwandi6204 5 місяців тому +1

    Godak thank akkee..❤❤

  • @සොදුරුජීවීතේ

    අනේ අක්කි ඔයා ලස්සනට තේරෙන විදිහට කියලා දෙනවා..

  • @HasiniSandanika
    @HasiniSandanika 24 дні тому

    නියමයී❤

  • @sachinikaushalya3167
    @sachinikaushalya3167 3 роки тому +1

    Aththatama watinwa ❤️ akke

  • @hansamalihemachandra6770
    @hansamalihemachandra6770 3 роки тому

    Oyata godak pin akke. Oyage danuma apata nomilema laba denawata. Budu saranai.

  • @petslove-mz1lr
    @petslove-mz1lr 5 місяців тому

    Oyata godak pin apita mehema pahadiliwa kiyala denawata

  • @sachidana6798
    @sachidana6798 3 роки тому

    Oya ගොඩක් දක්ෂයි අවංකයි නිහතමානී kenek akka.oya oyage denuma hanganna nethuwa hemadama kiyala denawa.oya ගොඩක් hoda kenek adarei oyata akke❤️❤️😘😘😘😘😘

  • @PMF-h3l
    @PMF-h3l Рік тому

    Me padam dakala kollek vechcha Apitath mahanna asa hithenava thank you miss😊😊

  • @dinushaudayangani6500
    @dinushaudayangani6500 3 роки тому

    Hamadema hodin kiyala denawata godak thanks mis. Matath mahanna igengnna asai. Oyage video balala igengnna puluwn wei kiyala hithanawa

  • @chamikaprasadini1483
    @chamikaprasadini1483 2 роки тому

    බොහෝම ස්තුතියි. මහන්න ආස හිතෙන විදියට හැමදේම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් පින් 🙏 ❤

  • @sanduruchi4609
    @sanduruchi4609 2 роки тому

    හරි ලස්සනට කියලා දෙනවා අක්කි ඔයා

  • @hansanikahandagama8458
    @hansanikahandagama8458 3 роки тому +1

    ගොඩාක් පින් අක්කා මේ ලබා දෙන දැනුමට.. හරිම පැහැදිලියි..

  • @chamilaranasinghe2022
    @chamilaranasinghe2022 3 роки тому

    Niyamai miss bohoma pin

  • @smadu2043
    @smadu2043 3 роки тому

    Niwadu hambena welawata math akkage video balala mahum igena gannawa. Thank you very much akke. Oya kiyala dena widiya godak pahadili

  • @deshanisandeepama1827
    @deshanisandeepama1827 2 роки тому

    Thanking isu akkiyo oya kiyala dena vidiha hodata there awa...❣️❣️❣️❣️

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 3 роки тому

    ගොඩක් පැහැදිලියි නංගී ඔයාට ස්තුතියි දෙව් පිහිටයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +5

    ස්තුතියි මිස්. හරි එහෙනම් අංක 04 එන තුරු අපි සීරුවෙන් ...
    පතරොම් රහිත ව යමු මිස්
    ඒක අපි කාටත් වඩා ම හොඳ තේරීමක්

  • @gihanpriynatha6488
    @gihanpriynatha6488 3 роки тому +1

    ගොඩක් හොදට පැහැදිලි කරනවා

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 Рік тому +1

    Thank you so much ❤

  • @deeparanjani9715
    @deeparanjani9715 3 роки тому

    Harima pahadili duwa. Oyata godak pin me dena danumata..

  • @udeshikalakmali5607
    @udeshikalakmali5607 2 роки тому

    හරිම පැහැදිලි.ගොඩාක් ස්තූතියි මිස් ඔයාට❤️

  • @kavingamadhumani7296
    @kavingamadhumani7296 3 роки тому

    ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝවක්. ගොඩක්ම ස්තූතියි ඉෂූ මිස්.

  • @danukasanjeewa2191
    @danukasanjeewa2191 3 роки тому

    Godak sthutui oyata harima pahadili akki thank you

  • @mokshishashipraba7526
    @mokshishashipraba7526 Рік тому

    ගොඩක් ස්තුතියි . හරිම සරලව කියලා දෙනවා. 🙏🙏🙏

  • @chanakadilina9062
    @chanakadilina9062 3 роки тому

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතියි .

  • @sujeewashanthi7954
    @sujeewashanthi7954 3 роки тому

    Niyamayi akkiyooo.godak pehediliwa kiya denawa.budu saranayi.

  • @sangeethamadhubhashini4923
    @sangeethamadhubhashini4923 3 роки тому +19

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤️❤️❤️❤️මුල ඉදන් ඉගෙන ගන්න ගමන් මාත්.❤️❤️අක්කගෙ වීඩියෝ වලින්.හරිම පැහැදිලී.❤️❤️❤️❤️

  • @kaluwa116
    @kaluwa116 3 роки тому +4

    මැඩම් ගේ කට හඩ නිසාම හොඳ ට මතක හිටිනවා. Thank you so much ma'am.

  • @manelangunawala9129
    @manelangunawala9129 3 роки тому

    හරිම pehedili ගොඩක් වටිනව ඔයාගෙ video hema එකක්ම ගොඩක් පින් ගොඩක් ස්තුතියි milakaranna behe මමත් mehum කලාවට ගොඩක් asai ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 роки тому

    thanks.aadunika aya sandaha vidios seerama baluwa.mula sitama egana ganna oona kiyala hituna..eekata sudusu kena oya.💞💞💞💕💕

  • @mehilanaduni449
    @mehilanaduni449 3 роки тому

    Godak pin akki...asawen ekathu wela inne mekata..oyage mahum vedio balala thama mahanna asa une godakma..

  • @dinushiliyanage8244
    @dinushiliyanage8244 3 роки тому

    Marai akki man digatama me vidiyo balanawa

  • @gamagei2289
    @gamagei2289 3 роки тому

    Godak pin ishu miss. Nodanna deewal godak Dena ganna lebuna

  • @eppawalaeppawala-6423
    @eppawalaeppawala-6423 Рік тому

    ඇත්තටම ගොඩාක් ස්තූතියී. ඔයානම් නියමයී. A to Z සේරම කියලා දෙනවා 🙏❤️

  • @tharangadilhani7140
    @tharangadilhani7140 2 роки тому

    Thank u nangi

  • @shashikalaprabodani3421
    @shashikalaprabodani3421 Рік тому

    ගොඩක් හොඳයි හොඳටම teruna❤️❤️❤️

  • @rupikapiumali5609
    @rupikapiumali5609 3 роки тому +1

    Oyage mahum padama niyamai☺☺☺☺

  • @priyanthakumara394
    @priyanthakumara394 3 роки тому

    Akki oya hodata therena vidihata kiyala denawa thanks

  • @sulochanapavithra9361
    @sulochanapavithra9361 3 роки тому

    Thank you nangi. oya kiyala dena hamadema hodata therum ganna puluwan. mama oyage hama video ekakma balanwa.bs nangi

  • @dkhkumari8926
    @dkhkumari8926 3 роки тому

    හරීම පැහැදිලි නියමයි godark thanks oyata. B.s.❤❤

  • @surekafernando2102
    @surekafernando2102 3 роки тому

    Harima පැහැදිලිව කියලා🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දෙනවා .godak stuti miss

  • @sandusadasara5213
    @sandusadasara5213 Рік тому

    Palawenima de manina vidiha oya nisa igena gatta

  • @shanikasandamali1024
    @shanikasandamali1024 3 роки тому

    Ane godak pin

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 Рік тому

    බොහොම ස්තුතියි

  • @lakshantv5403
    @lakshantv5403 2 роки тому

    Aththamai lassana vadak hodata therenava ane oya kiyala dena eva

  • @sandunikaushalya9510
    @sandunikaushalya9510 3 роки тому

    Aththtama hodai oya me karana wade hodata pahadili apita hodata therenwa man mahum igena ganna kenk thama singer eke me dawas vala class na mn igena gaththu dewal oya aye mathak karla dunna phadiliwa thnks pin oyta me vge dewal karanawata😊😊

  • @chathuramadushanka528
    @chathuramadushanka528 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏

  • @abcdefg3967
    @abcdefg3967 3 роки тому

    Atthatama nangi oya harima pahadiliwa kiya danwa oyata godak ping

  • @rasintharuvani8977
    @rasintharuvani8977 3 роки тому

    Godak watinawa oyata godak pin

  • @chamindimadhushika8482
    @chamindimadhushika8482 Рік тому

    මම මැහුම් ක්ලාස් යන්න පටන් ගත්තා අක්කී..මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ.මන් අක්කගේ වීඩියෝස් බැලුව.ක්ලාස් එකේ කියා දීපුව තේරුනේ මේව බැලුවම..තෑන්ක් අක්කී....❤

  • @shanikaumayangani5812
    @shanikaumayangani5812 3 роки тому +3

    ඔයා කියලා දෙන හැම දෙයක්ම හරිම පැහැදිලියි. ගොඩක්ම වටිනවා. අනේ ඉතින් ඔයා ගැන කියන්න වචන නෑ.ආදරෙයි අක්කී... බුදු සරණයි ඔයාලට💖

  • @ajithkumara9026
    @ajithkumara9026 3 роки тому

    Oyata godak pin mama oyage videos balanawa.mata Dan mahanna puluwn mage duwala 2 mage athinma adum mahala denawa harima sathutu ishu ......oyata godak pin ..

  • @sagarasagara267
    @sagarasagara267 3 роки тому

    Bohoma issthuiii missss

  • @nilaniinesha5236
    @nilaniinesha5236 3 роки тому

    Math mula idan igena ganne akki. Harima pahadili kiyala dena widiha. 🙏