මැහුම් සදහා අවශ්‍ය මූලික උපකරණ | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් මුලසිට - 01 | Sewing for begginers

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @loodyHonor
    @loodyHonor Рік тому +28

    ඇස් දෙකට කදුළු ආවා මිස්.
    මන් මේ වගේ දෙයක් ගොඩක් හොය හොයා හිටියා..... Class යන්න තරම් ආර්ථික තත්ත්වය ක් නැහැ මට, හැබැයි මැහුම් කියන දෙයට ගොඩක් ආසාවෙන් ඉන්නේ මන්,,, ඔයාට ගොඩක් ම ස්තුතියි dear

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 2 роки тому +4

    අක්කේ මම මේ o/l ලියලා දැන් A/L වලට ක්ලාස් යන ගමන් ඉන්නේ . මං හරි ආසයි මගේ ඇදුම් මංම මහලා අදින්න. මම මේ වීඩියෝ එක බැලුවා ඔයා කියල දෙන ඒවා හොදට තේරෙනවා ♥️ tq akkt

  • @thamaradamayanthi4940
    @thamaradamayanthi4940 3 роки тому +47

    මැහුම් ඉගෙන ගන්න අලුත් අයට ගොඩක් වැදගත්. මුල සිට සරලව පැහැදිලි කර දීම ඉතාම හොදයි. ඔබට මේ කටයුතු සාර්ථකව කර ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @ashanaperera728
    @ashanaperera728 2 роки тому +3

    අද තමා පලවෙනි පාරට මේ වීඩියෝ එක බැලුවෙ ඇත්තටම හොඳයි..මම මැහුම්උපකරණ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.. මට ලොකු දැනුමක් ලැබුණා..මම ඇත්තටම ආසාවෙන් ඉන්නේ මහන්න. ඔයාගේ වීඩියෝ දිගටම බලනවා මං.. තැන්කියු

  • @rashmifdo6603
    @rashmifdo6603 3 роки тому +4

    මැහුම් පංති ගියත් මෙච්චර හොදට කියලා දීලා නැහැ... ඒ නිසා මට එපා වෙලා දවස් දෙකයි පංති ගියේ .. අක්කා ඔයා කියා දෙද්දි මහාන්න හිතෙනවා ආස හිතෙනවා මං අදත් ගව්මක් මැහුවා අම්මා කියනවා ගොඩක් ලස්සනයි ලු කොහොමද පංති නොයා මෙච්චර හොදට මහාන්න ඇහුවා මං කිව්වා ඔයා ගැන අම්මා කියනවා මහාන්න බැහැ කිව්වා ඔයා මහානවනන් ඉතින් ඒ කියලා දෙන කෙනා හොදටම කියලා දෙනවා වගේ කියලා ඇත්තටම ගොඩක් පැහැදිලී අක්කා මට ඔයාගේ වගේ වෙන වීඩියෝස් බලලා මහාන්න බැහැ ඔයා තරන් පැහැදිලී නැහැ වෙන අය ගොඩක් තැන්ක්ස් අක්කා මේ දෙන දැණුමට ❤️❤️

  • @sandyamadu2210
    @sandyamadu2210 Рік тому

    ගොඩක් හොඳයි ඔයා කරනව.මේ දේවල් මම අද සාරි ජැකට් 1 මහලා ඉවර කළා හරියටම අවා..ස්තුති ඔයාට

  • @suranjithkumara6645
    @suranjithkumara6645 3 роки тому +37

    ඇත්තටම ඔයා ගොඩක්ම ගොඩක් හොද කෙනෙක්.. ඔයාටත් වඩා ඔයාගෙ දෙමව්පියනට පින් සිද්ද වෙනවා ඔයා වගෙ දරුවෙක් හැදුවට.. දන් නැති අයට ඔයා ඒ දේවල් කියලා දෙන්නෙ හදවතින්ම කියලා හොදට පේනවා.. අනේ ishu ඔයාට පුලුවන් නම් ඔයා ඔය ඉදන් ඉන්න තැන පිටිපස්සෙ තියෙන මැහුම් බඩු රදවලා තියෙන රෙජිෆෝම් එක හදන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකො.. බුදු සරණයි.. ඔයාට.. good luck..

    • @ssdnpjayawardana9336
      @ssdnpjayawardana9336 Рік тому

      ගොඩක් ස්තූතියි ගොඩක් පින් me දෙන danumata

  • @hansanisandamali2486
    @hansanisandamali2486 2 роки тому +1

    අද තමයි ඔයාගෙ video එකක් ඉස්සර වෙලාම බැලුවේ .ගොඩක් ආසාවෙන් බැලුවා .බොහොමයක් ස්තුතියි .මේ වගේ පැහැදිලිව දෙයක් කියලා දෙන අය හරිම අඩුයි .අනිත් දේ තමයි මේ video එක ගොඩාක් වටිනවා.මමත් මැහුම් වලට ආසයි .ඒත් මහන්න දන්නේ නැහැ .ඔයාට ගොඩක් පිං සිදු වෙනවා.

  • @rashmiudara41
    @rashmiudara41 3 роки тому +18

    ඉශූ අක්කේ ඇත්තටම මේ කරන දේ ගැන කියන්න වචන නෑ ❤️❤️ Motherbord with ishu කියලා මැහුම් පොතක් හදන්න ඉන්නේ මුල්ම පාඩමේ ඉදන් 🤗🤗😍 චූටි මිස් අපිට මුල ඉදන් කියලා දෙනවනේ ඉතිම් 😘😘😘😘ගොඩක් පිං අක්කියෝ ඔයාට 😘😍🙏🙏🙏🙏

  • @VimukthichalaniWijayalathpedig
    @VimukthichalaniWijayalathpedig 6 місяців тому

    මම ගොඩක් ආසාවෙන් බලන්නෙ මිස්ගෙ හැම වැඩක්ම.මම සාරි ජැකට් මිමි ගන්න මහන්න කිසි දෙයක් දන්නෙ නෑ.ඒත් මිස්ගෙ වීඩියෝ එකක් අහම්බෙන් හම්බවෙලා මම තනියෙම මිමි අරන් කපලා මැහුවා.මිස්ගෙ උදව්වෙන් කිසිම අඩුපාඩුවක් නැතුව මට සාරි ජැකට් එක මහගන්න පුලුවන් උනා.මට් අද ගොඩක් සතුටුයි මිස් නිසා මට මගෙ වැඩ කරගන්න පුලුවන් උනාට.ඔබට තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

  • @isurilakshika7522
    @isurilakshika7522 Рік тому +41

    අනේ මිස් ගෙදර ට වෙලා ඉන්න අයට ක්ලාස් එකක් ඔන්ලයින් කරන්නකෝ 🙏🙏 ප්ලීස් ඒක ඉල්ලීමක්...

  • @shehanandasene...
    @shehanandasene... 4 місяці тому

    ගොඩක් වටිනවා..ඇත්තටම හොදට පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි..

  • @rathnayakemudiyansalage7393
    @rathnayakemudiyansalage7393 3 роки тому +14

    ගොඩාක් වටිනවා නංගී මේ හැමදේම කියන්න වචන නැ ආදරෙයි ඔයාටයි මේ කරන සේවයටයි

  • @neth440
    @neth440 3 роки тому

    ගොඩක් ගොඩක් ස්තූති. ඉස්සර මගෙ අම්ම මට පොඩි පොඩි දෙවල් කියල දීල තියෙනව එයාට ලස්සන ට මහන්න පුළුවන් එත් ඒ ගැන අහගන්න උනන්දුවක් දැක්කුනෙ නෑ. දැන් අම්ම ඉන්නෙ රට නිස ආසාවක් ඇති උනත් අහගන්න විදියක් නෑ ඇත්තටම මේ හැමදේටම ගොඩක් පින් හැමදේම ලස්සනට කියල දෙනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihafashion2745
    @vihafashion2745 3 роки тому +21

    ඇත්තටමයි කියන්නේ ඔයා හොඳ ගුරැවරියක් හොඳටම පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩාක් පිං බුදු සරණයි ඔයාට ❤️❤️❤️

  • @sarojanidilhani9352
    @sarojanidilhani9352 2 місяці тому

    හරිම පැහැදිලියි...බොහොම ස්තූතියි....

  • @rajikapeiris5993
    @rajikapeiris5993 3 роки тому +7

    ලංකාවට එන එකත් කල් යනවා. ඔයාගේ වීඩියෝ බල බල ඉවසන් ඉන්නත් බෑ. බේරීම තැන ගිහින් මේෂිමක් ගෙනාවා. කවදා හරි ඒක දුවට හරි ප්‍රයෝජනවත් වෙයි. ඔයාට ගොඩක් ස්තුති අපිව මෙහෙම පිස්සු වට්ටනවා ට 😘😘😘😘😘😘😘😘

  • @shehanirumali9653
    @shehanirumali9653 3 роки тому

    හැමදේම සල්ලි වලට උගන්නන කලේ ඔබතුමි කරන්නේ බොහොම පින් වැඩක් .සල්ලි ගෙවලා ඉගෙනගන්න බැරි අයට ඉගෙන ගෙන ස්වයං රැකියා වක් කරන්න පුලුවන් වෙයි මේ කොරොනා කරදර වලින් පස්සේ .

  • @shashinichathurangika8081
    @shashinichathurangika8081 2 роки тому +5

    ඇත්තටම ගොඩාක් ස්තූතිය 😍 හොදට පැහැදිලිව කියලා දෙනවා 💪

  • @sajeewadilhanirathnayaka8494

    බොහොම ස්තූතී .
    පැහැදිලි ව කියල දෙනවා..
    තෙරුවන් සරනයි

  • @thakshila5539
    @thakshila5539 3 роки тому +5

    බොහොම ස්තූතියි අක්කේ... ඔයා ලස්සනට ඉදිරිපත් කරනවා. සරලව කියලා දෙනවා ❤️

  • @thankswatch6030
    @thankswatch6030 2 роки тому +1

    අනේ අක්කා ගොඩාක් ස්තුතියි, පැහැදිලිව කියා දෙනවා, බාබාලා ඉන්න අපි වගේ පිටට ගිහින් කෝස් කරන්න බැරි අයට ගොඩාක් වැදගත්, ඔයාගෙ අනාගතයට සුභ පතනවා අක්කා.

  • @remireminton6725
    @remireminton6725 2 роки тому +4

    It was really fantastic class. Thank u very much madam. I would like to continue this class further. It's very helpful for housewives like myself.

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 3 роки тому

    Godak වටිනවා mila karanna be athyawashya deyak hemotama goda yannai තමන්ගේ dewal karagannai sthuthi සතුටුයි e වගේම godaaaaak pin niduk nirogiwa සතුටින් wedakaragannata ශක්තිය dahiriya ලැබේවා තෙරුවන් සරණයි

  • @sudunonaasudunonaa4337
    @sudunonaasudunonaa4337 3 роки тому +12

    තැන්කියුව් අක්කී.අද තමයි විඩියෝ එක බැලුවේ.පැහැදිලිව කියලා දෙනවා අක්කි.මැහුම් පොතකුත් හදා ගත්තා මං .දෙවෙනි පාඩමත් එනකල් බලන් ඉන්නවා.බුදු සරණයි අක්කි ඔයාට ❤️❤️

  • @dayakandamulla
    @dayakandamulla 11 місяців тому

    ලොකු දැනුමක් ලැබුණා .ස්තූතියී

  • @hashinidilangani8481
    @hashinidilangani8481 3 роки тому +5

    Thanks a lot Ishu miss♥️ The knowledge you give to beginners like us is very valuable.

    • @sududhoni1923
      @sududhoni1923 2 роки тому

      Ane akke mata block ekak kapa ganna therennema ne mahanna godak asai mn oyage vidoeth balanawa

  • @HasiniSandanika
    @HasiniSandanika 23 дні тому

    අනේ ගොඩක් වටිනවා.සමහර අය කියලා දෙන්න හරි අකමැතී.ඒ අතින් ඔයා ගොඩක් හොදයී❤😊

  • @raveenamadushani2754
    @raveenamadushani2754 3 роки тому +4

    අක්කේ ඔයා අද ගොඩාක් ලස්සනයි අනේ,මන් මූන දිහාමයි බලන් හිටියේ❤️❤️❤️

  • @ayanthilakshika6056
    @ayanthilakshika6056 2 роки тому +1

    Eththatama godak hoda deyak oya karanne kiyala denawa hari saralai iganaganna pahasui .adunika apita kiyala denawata pin oyata .digatama oyage denuma apa ha be daganna shakthiya dahirya lebewa bs oyata

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 роки тому +7

    Mis apita one oyawage daksha mahum shilpiniyak wenna. Oyata ehema wenna puluwan una widiya a apitath ugannanna. Ape yaluwo godak innawa balagena Mis padam kiya denakan. ❤️❤️❤️❤️❤️

  • @yjhappykids8221
    @yjhappykids8221 2 роки тому +1

    ගොඩක් මේ වීඩියෝ එක වටිනවා. අවශ්‍ය දේවල් සටහන් කර ගත්තා. කොහොම හරි මටයි දෝනිටයි මගෙ අතින් ඇදුමක් මහනවමයි.
    Thank you

  • @suwandarathna7153
    @suwandarathna7153 3 роки тому +5

    ඉලස්ට්ක් නූල් දාලා මහන විදිය කියන්න ..ස්තුතියි .❤️

  • @ashokayakallarachchi4574
    @ashokayakallarachchi4574 Рік тому

    මම ඔයාගේ vidio බලන්න ආසයි. හරි පැහැදිලිව තියෙනවා

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 Рік тому

    මිස් ගොඩක් ප්‍රයෝජන වෙන දෙවල් ගොඩක් ඉගෙන ගත්තා මිස් ඔයාට ඉදිරියට වැඩසටහන කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @rmpushpalatha9418
    @rmpushpalatha9418 3 роки тому

    ඔයාඇත්තටම.හොදගුරැවරියක් ඔයාලස්සනයි ඔයාට බුදුසරණනයි

  • @rasangikathilakarathna9076
    @rasangikathilakarathna9076 14 днів тому

    Bohoma sthuthi miss mehema kiyala denawata ❤❤❤🎉

  • @maheshanilmini4711
    @maheshanilmini4711 3 роки тому

    නංගි අද තමා මම මේ වීඩියෝ එක බැලුවෙ.නංගී ඔයා කියල දෙන දේ ඉතා පැහැදිලියි. ඉතා ක්‍රමවත්,ඒවගේම ඔයාගෙ කතා ව්ලශය, වගේම ඔයා හරිම ලස්සනයි.ඔයා මේ කරන්නෙ සත් ක්‍රියාවක් .thank you.

  • @achalaliyanage2191
    @achalaliyanage2191 Рік тому

    ගොඩක් ස්තුති .මමත් අද ඉදලා ඔයාගෙ පාඩම්ටික බලනකෙනෙක්

  • @nimalimadushika9777
    @nimalimadushika9777 3 роки тому

    අහම්බෙන් හම්බ වුණ channel ekak.gdk hodata kiyala denawa.tnx akkiyoo

  • @shalisamanmali9700
    @shalisamanmali9700 3 роки тому +1

    Wedagath karunu tikak thank you ishu akka...

  • @madarajayawardhana8561
    @madarajayawardhana8561 Рік тому

    ගොඩක් ස්තූතියි ඔයාට🙏🙏මහන්න ආසාවක් ඇතිවෙලා ඒ ගැන ඉගෙන ගන්න ක්‍රමයක් හොයද්දි තමයි ඔයාගෙ චැනල් එක ගැන දැන ගත්තෙ.කිසිම වියදමක් නැතුව හැමදේම ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතෙනව..ගොඩාක් පින් ඔයාට🙏🙏🙏🙏❤❤

  • @dinudil200
    @dinudil200 Рік тому

    Aththatama akki oya godaaak pahadiliwa kiyla denawa.....oyata godaaak pin....

  • @NishadiKalhara-mv5ju
    @NishadiKalhara-mv5ju Рік тому

    ගොඩක් ස්තුතියි අක්කේ ඔය විදිහිට හැමදෙම කියලා දෙනවට

  • @kumarawithanage8235
    @kumarawithanage8235 3 роки тому

    ඔයා ගොඩක් හොඳ ගුරුවරියක්.මං ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා .ඔයා කියලා ⁣දෙන විදියට මහන්න ආසා හිතෙනවා .ඔයාට ගොඩක් පින් .

  • @dimuthuroxx3455
    @dimuthuroxx3455 3 роки тому

    Thanx akkiyo mhama vedeo danawata apita godak wadagath wanawa

  • @siwarna983
    @siwarna983 3 роки тому

    Godak hodata kiyala denawa.mat asawen igena ganne.Thank you.

  • @inoshapriyadarshani1014
    @inoshapriyadarshani1014 5 місяців тому +1

    ගොඩක් පින් මිස් මෙහෙම දැනුම දෙනවට මොකුත් නොදනන්න මට ගොඩාක් වැදගත් උනා මිස්❤

  • @tharangaherath7002
    @tharangaherath7002 3 роки тому

    Thanks akke .man digatama oyage vedio balanawa harima watinawa

  • @thilankalakshan3277
    @thilankalakshan3277 3 роки тому +1

    මේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ ,Thank you miss..

  • @GihanSaminda-p8t
    @GihanSaminda-p8t 2 місяці тому

    ගොඩක්ම වටිනවා

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Рік тому

    Oyage vedioes godak watinawa. Oya hondata pehedili karanawa. Godak sthoothie🎉🎉🎉🎉🎉

  • @sungawilaupul4794
    @sungawilaupul4794 3 роки тому

    ඔයාට ගොඩක් පිං අපට මේ දේවල් කියලා දෙනවට බුදුසරණයි ඉෂු

  • @SusanthaKumara-d9f
    @SusanthaKumara-d9f 4 місяці тому

    Thanks akke..apita me wage hoda widihakata hama dema adaren kiyala dunnata..

  • @luckminibandara2823
    @luckminibandara2823 3 роки тому +2

    Thank you nange adunika apeta godak watinawa.

  • @nilminiranasinhga5657
    @nilminiranasinhga5657 3 роки тому

    Godak pehedili widihata obathumiya kiyadenawa.godak pin obata.budu saranai

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 3 роки тому

    Godak watinawa akke.oyage oya danuma loba nathiwa denawata goadak pin.adarei akki.adunika api gana hituwata godak thanks akki.budu saranai.

  • @thanujakumari9212
    @thanujakumari9212 3 роки тому

    Attama godak watinawa.. nodanna godak dewal danagatta.. godak stuti mis..

  • @sujeewashanthi7954
    @sujeewashanthi7954 3 роки тому

    Godak sthuthi miss.godak asawen balan hitiye.oya aluth panthiya patan gannakam.oyata budu saranayi.

  • @dineshdumindha8433
    @dineshdumindha8433 2 місяці тому

    ගොඩක් ස්තුතියි miss අපිට මේ දැනුම දුන් ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @erandikadissanayaka1864
    @erandikadissanayaka1864 3 роки тому +2

    ඇත්තටම පොඩි දරුවෙකුටත් තේරෙනවා ඔබ කියා දෙන විදිය ,,,මිමිමි ගන්නා ආකාරය සහ මූලික පතරොම සාදා ගන්න විදිය කියා දේවි කියා සිතනවා,,,ඔබ මේ අප හට දෙන දැනුම නිසාඔබ තුමියගේ දරුවන්ටද ආශිර්වාදයක් ලැබෙන බව මා නම් කියනවා,,,ඔබතුමිය ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි !!!🙏❤️🌹

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому

    බොහොම ස්තූතියි මිස් මම මග බලන් හිටියා මෙම වීඩියෝව . එනතුරු
    හැමදෙයක්ම හරියටම ඉගෙන ගන්න පුලුවන් දැන් අපිට
    😍😗🙂
    මින් මට ස්කට්වල ඉනවල් සකස් කරගන්න අපහසුයි හැමදෙයක්ම හොදින් අවබෝධ කරගන්න දැන් අපිට මිස්ගේ පාඩම් උපකාර වෙයි,
    ඉතින් අපි හැමෝම
    තෙරුවන් සරණයි කියලා හදවතින්ම පැතුම මිස් ඔයාට ආදරෙයි බුදු සරණයි

  • @sanduninithya3748
    @sanduninithya3748 2 роки тому +2

    මන් ගොඩාක් අසාවෙන් හිටියේ මහන්න. අහම්බෙන් දැක්කේ වීඩියෝ එක අනේ හරිම සතුටුයි ගොඩක් වටිනවා. tnx akki🥰

  • @naveenkumara9571
    @naveenkumara9571 3 місяці тому

    Godak hoda video ekak mamath harima asay adum mahanna ekata oyage me upades mata godak watinawa godak sthuthi mis

  • @sanujasewmini4754
    @sanujasewmini4754 2 роки тому +1

    Hamadeyakma lassanta පිළිවෙළට පැහැදිලිව kiyala dunna Thank you❤️

  • @ajithkumara4620
    @ajithkumara4620 8 місяців тому +1

    ගොඩක් ස්තූතියි මේ කරන සේවයට

  • @thushariravindi
    @thushariravindi Рік тому

    Oya athatama godak hodata kiyala denawa mannanik ayage awath baluwa ath oya tharam hodata kiyala denawa kicima deyak loba nethuwa kiyala denawa thanks oyata බුදුසරණ

  • @shanisadamali9361
    @shanisadamali9361 3 роки тому

    Harima lassanata kiya denawa. Mamath asawen inne.mage adum duwala dennage adum mahanna puluwan nisa . Oyata suba pathanawa.

  • @thilinipathirage
    @thilinipathirage Рік тому

    ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා බොහොම වටිනව

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 7 місяців тому

    ❤❤❤බෝහෝම පින් තෙරුවණ් සරණයි මැඩම් ...

  • @apekshadilaniweerasinghe8032
    @apekshadilaniweerasinghe8032 3 роки тому

    මහන්න කිසිම දැනුමක් නැති උනත් ඔයාගෙ facebook පේජ් එකේ අය ඔයා කියල දීපු පාඩම් බලල තනියම ඇදුම් මහනව් දැක්කම ආස හිතුනා.
    ගොඩක් පිං මේ සේවයට. ආසවෙන් බලනවා හැම වීඩියෝ එකක්ම

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 роки тому

      මුල ඉදලම ඉගන ගමු.අමාරැ නෑ dr

  • @renukafernando9901
    @renukafernando9901 3 роки тому

    Harema pahadili akka. Dana natedawal godak danagata.godak pin....

  • @maduanjana112
    @maduanjana112 3 роки тому

    Godak watinawa oya me karana de...e wagema pin pirenawa...theruwan saranai..

  • @buddikaranathunga1150
    @buddikaranathunga1150 Рік тому +1

    හරිම පැහැදිලිව, සරලව කියලා දුන්නා . බොහොම ස්තුතියි 🌷

  • @thamalikaushalya4149
    @thamalikaushalya4149 3 роки тому

    Miss oyata godak isthutiy , Matath asai ikmanata mehum igena ganna. Godak pin,

  • @deshmilokubalasooriya2876
    @deshmilokubalasooriya2876 2 роки тому

    Thank you akka. Mama asawen hitiye mahanna igana ganna.budu saranai oyalata

  • @sadunisaduni15
    @sadunisaduni15 3 роки тому +1

    ගොඩක් පිං මිස් ඔයා කියන හැම දේම මං ලියා ගන්නවා මොකද මං හරිම ආසයි මැහුම් වලට විවිධ නිර්මාණ වලට❤️ ගොඩක් පිං🙏 ඉදිරියට තවත් හොද විඩියෝ දාන්න මිස් ❤️

  • @nirushalakmali1072
    @nirushalakmali1072 3 роки тому

    Godak watinawa. Harima pehedili. Thanks

  • @harshanijayawickrama8350
    @harshanijayawickrama8350 3 роки тому

    Thank you ishu mis ,godak hoda wadasatahanak wagema,api wage ayata hoda awas thawak ,godak pin mis,me wadasatna digatama saarthakawa karagena yanna wagema niduk nirogiwa pawle aya samaga sathuten inna paarthana karanawa,budusaranai mis

  • @DilkiJayasooriya-jf8nr
    @DilkiJayasooriya-jf8nr 6 місяців тому

    ගොඩක් වටිනවා ඇත්තටම ❤❤

  • @daariyarathna2092
    @daariyarathna2092 3 роки тому

    Attatam harim පැහැදිලිව kiyl denw harim ආස hitenw

  • @kodikare6192
    @kodikare6192 3 роки тому

    Godak hodaiy mis hodata phadiliwa kiyala denawa budusaranaiy

  • @sanjubro9687
    @sanjubro9687 2 роки тому

    Aththatama godak watinawa hodata therenawa me wage video karanna digatama aka api wage adunikayanta godak watinawa oyata godak pin

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 роки тому +2

    මිස් කියලා දෙන ඒවා හොඳට අපිට තේරෙනවා. හරිම පැහැදිලි. සාරී හැට්ට ගැනත් අපිට මුල ඉදන් කියලා දෙන්න. සාරී හැට්ට මහන ගෙවල් 2කින්ම මන් ඇහුවා මට කියලා දෙන්න කියලා එක තැනකින්වත් කියලා දුන්නේ නෑ මිස්. මිස්ට ගොඩක් පින් සිද්ද වෙනවා. මිස්ටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි

  • @chamaridesilva9905
    @chamaridesilva9905 3 роки тому +2

    Thank u Ishu. ඔයා හොඳ ගුරුවරියක්. මේ පටන්ගැන්ම දිගටම කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා ! 🌺🌺🌺

  • @manojayamali6890
    @manojayamali6890 3 роки тому

    Godak watinawa miss. Oyta godak pin. Ada samajaye hmadema mudal matha thiranaya weddi obathumiya me karana de gana hitha gannawath ba. Thank you very much ishu miss.

  • @NimeshikaJeewanthi
    @NimeshikaJeewanthi 7 місяців тому

    Godak sthuthi mis Mata babek innwa eyath ekka clz ekkata gihin karagnna amarui me dewal den kisima prasnayak nethuwa eyawath balagen Mata gedara idanma iaganaganna puluwan godak adarei mis e wagema godak pin mista theruwansaranai❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому

    ආධුනිකයන්ට ඉතාම වටිනා වීඩියෝවක් . මැහුම් වලට අවශ්‍ය උපකරණ හදුන්වා දීම පිළිබඳව ඔබතුමියට බොහෝම ස්තුතියි ❤💐🙏

  • @beautifulmemories2358
    @beautifulmemories2358 2 роки тому

    ගොඩක් හොදට තේරුනා ඉශූ ම්ස්.තැන්ක් යූ

  • @lakmaliherath5165
    @lakmaliherath5165 3 роки тому

    Mmm...mekanam godak watina deyak ...

  • @dinushadinusha2609
    @dinushadinusha2609 2 роки тому

    ඔයා හරිම ලස්සනට කතා කරනව අක්කි thankiu 😊😊😊❤

  • @laksalmalproduct4750
    @laksalmalproduct4750 3 роки тому

    Thanks lot ishu..ඔයා වගේ ටීචර් කෙනෙක් ඇත්තටම අපි රැකගන්න ඕනේ.තෙරුවන් සරණයි නන්ගියෝ

  • @shashishamin4337
    @shashishamin4337 3 роки тому

    Gdk watina deyak akke.pin akke.hemadetama slli issarahata dana aya athare oya mehema karana eka gdk watinawa.bs

  • @namishani3244
    @namishani3244 3 роки тому

    Ane thank you akke. Godak kal indal balan inne mula indanma igena ganna. Me chanel eka godak prayojanawath wei

  • @girlsr2614
    @girlsr2614 2 роки тому

    Ane atthatama harima watina vidio ekak kisima kenek mechchara pehediliwa kiyala denne na thanks oyata budusaranai ❤️😍😘

  • @maleeshamanimekala9774
    @maleeshamanimekala9774 3 роки тому

    Aththatama godak pahadili akki oya kiyala dena dewal thank you akkioyata apita mewage dewal kiyala denawata

  • @sunithaperera1216
    @sunithaperera1216 3 роки тому

    Miss oya wage kiyala dena kenek
    mama dekkema naa oya pehediliwa
    Lassanata kiyanawa
    Thank
    God bless u

  • @sddarmarathna218
    @sddarmarathna218 2 роки тому

    Ahagena inna asai.uwamana tika hodata idiripath karanawa.matath mazin ekak ganna one.a pilibandawa wedi danumak mata ne.danaganna torathuru tikaka daanna..api wage me pilibandawa nodanna ayata.godak watinawa.godak sthuthi obata.

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 3 роки тому

    thank you mis... godak vatinava apata me danuma... budu saranai...

  • @ayeshakumari4657
    @ayeshakumari4657 3 роки тому

    Oya kiyala denawa hodata kiyala denawa