මිනුම් පටිය තෝරාගැනීම, කියවීම හා භාවිතය | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් - 02 | Sewing for beginners

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 680

  • @wasanadiviyanjali8335
    @wasanadiviyanjali8335 3 роки тому +77

    ඉශූ අක්කේ සල්ලි දීලා මැහුම් ඉගෙන ගත්තා 2017 ඒ මේ වගේ දැනුමක් කව්රුවත් දුන්නේ නැහැ. ඔයාට ගොඩක් පින්. තෙරුවන් සරණයි අක්කේ.

    • @උමංගා
      @උමංගා 3 роки тому +2

      මටත් එහෙමම්මමයි..

    • @sachiliyanage8117
      @sachiliyanage8117 2 роки тому +1

      Hm

    • @darshikasandamali1840
      @darshikasandamali1840 2 роки тому

      මාත් ඔකම කියන්න හිතුවා......ගොඩක් පින්..........

    • @slsanagi5944
      @slsanagi5944 2 роки тому

      මටත් එහෙමයි👍

    • @wajirarathna3609
      @wajirarathna3609 Рік тому

      මාත් එහෙමයි මාසේ ගාන නම් වෙලාවට ගන්නවා

  • @චූටිමැනික-ර3ල
    @චූටිමැනික-ර3ල 3 роки тому +14

    බලන්නත් කලින් මුලින්ම comments eka මගෙන් අක්කි... අක්කි කියල දෙන දේවල් හොදට තේරෙනවා.. අක්කිට ගොඩාක් පින්

  • @MadhuQueen23
    @MadhuQueen23 9 місяців тому +5

    අද තමයි අක්කිගේ වීඩියෝ බැලුවේ ඇත්තටම ගොඩක් පැහැදිලිව කියා දෙනවා

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa 2 роки тому +3

    මං මැහුම් ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්.. ඇත්තටම ගොඩක් දෙවල් දැනගත්තා❤️

  • @lalanigamage7117
    @lalanigamage7117 3 роки тому +20

    මුල ඉඳල සරළව පැහැදිලිව කියලා දෙනවා.. මමත් ආධුනිකයෙක්. බොහොම පිං ඔයාට .. මේ දැනුම බෙදා දෙනවාට..

    • @thilinimadumali5936
      @thilinimadumali5936 6 місяців тому

      ගොඩක් හොඩට කියලා දෙනවා

  • @susilawijekoon1533
    @susilawijekoon1533 День тому

    පැහැදිලි කිරීම හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුති...

  • @Chandima-ug9bv
    @Chandima-ug9bv Рік тому +2

    ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා, දැනුම ලබා ගත්තා මිනුම් ගැන 💕💕, බොහෝ ම ස්තුතියි මිස් බොහෝ ම පින්. ඔයාගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක ම වේවා 💕💕.

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 роки тому +6

    අද පාඩම හොඳට තේරුනා මිස්. සල්ලි දීලා මැහුම් පංති ගිහින්වත් ගන්න බැරි උනු දැනුමක් අදත් මිස් අපිට දුන්නා. ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. මිස්ටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි !

  • @a.w.m6048
    @a.w.m6048 3 роки тому +5

    දුව මං රෙදි මහනවා ඒත් මං නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගනිමින්ම වැඩටිකකරගෙන යනවා ඔයාට ගොඩාක් ස්තුති අලුතින් ඉගෙනගන්න හැමකෙනෙකුටම ගොඩාක්ම වැදගත්වෙනවා ඔයා කියලාදෙන සරල ක්‍රම මගෙ දුවටත් මං ඔයා කියලදෙන ක්‍රම ලේසියෙන්ම ඉගෙනගන්න පුලුවන් කියලා බලන්න කිව්වා ඔයාට දීර්ගායුශ ලැබේවා බුදුසරනයි නිදුක් නීරෝගීසුවය ලැබේවා ඔයාට

  • @සංසංදු
    @සංසංදු Рік тому +1

    මමත් ආධුනිකයෙක්.අහම්බෙන් මේ වීඩියෝ හම්බ උනේ.ඇත්තටම ගොඩාක් හොදින් තේරෙනවා අක්කේ.ගොඩාක් ස්තූතියි ඔයාට 🌻😘

  • @supportyourfriendssupporty4912
    @supportyourfriendssupporty4912 3 роки тому +2

    ඔයා ගොඩක් හොදට කියලා දෙනවා. මම ඉගන ගත්තට වඩා ඔයගෙ මහුම් ලෙසි මම දන් මහන්නෙ ඔයගෙ විදියට . ඔයට ගොඩක් පින්. Budu sarani.

  • @chanakaaravindachanakaarav3197
    @chanakaaravindachanakaarav3197 3 роки тому +1

    ගොඩාක් පින් හැමදෙම පැහැදිලිව ලෝබ නැතිව කියලා දෙනවට.ඉලග වීඩීයෝ එක එනකන් බලන් ඉන්නවා.bs

  • @priyanganipriyangani7682
    @priyanganipriyangani7682 2 роки тому +1

    ඔබ කියලා දෙන,විදිය කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට වුනත්, පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කිසි වංචාවක් නැතුව අවංකව කියලා දෙන කෙනෙක් ඔයා ස්තූතියි ස්තූතියි ස්තූතියි,

  • @achalasilva1792
    @achalasilva1792 3 роки тому

    ඇත්තටම මම කාලෙක ඉඳල මැහුම් පිළිබඳ ව ගොඩක් vedios බලල තියෙනව. මට ලොකු ගැටලුවක් ව තිබණ, රෙද්දක් කපද්දී නමන්නෙ කොහොමද කියල මොනම vedio එකක වත් මේ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණෙ නෑ. අද අහම්බෙන් දැකපු ඔයාගේ vedio එකෙන ඒකට පිළිතුරු ලැබුණා. බොහොම ස්තූතියි ඔයාට

  • @ajithkumara4620
    @ajithkumara4620 9 місяців тому +2

    මම අද තමයි අක්කිගෙ වීඩියෝ එක බැලුවේ මට තේරුනා කියලා දීපූවා ඔයාට ගොඩක් පින් ❤️💖

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +2

    බොහොම ස්තුති .මෙවැනි වැදගත් වැඩසටහනක් නොදන්නා අයට හොඳ පාඩමක් .

  • @shakinayo6452
    @shakinayo6452 2 роки тому

    නංගී ඔයාට ගොඩක් ස්තුතීයි හොදට තෙරැනා තව මෙවගේ දැනුම අපි වගේ නොදන්න අයට දෙන්න බුදුසරණයි

  • @sanjubro9687
    @sanjubro9687 2 роки тому

    ඔයාට ගොඩක් පිං අක්කේ හොදට තේරැන් කරල කියල දෙනවා

  • @rumarasa9923
    @rumarasa9923 3 роки тому +2

    ස්තූතිය .ඉශු.ගොඩාක් වටිනවා ඔයා අපිට දෙන දැනුම .ඔයාට ගොඩාක් පිං .thank you .

  • @shyamik.a.d1458
    @shyamik.a.d1458 2 роки тому

    මාත් ආදුනිකයෙක් මේ මැහුම් කලාවට.ඉතින් කියලා දීපු දේවල් හොදට තේරුනා.බොහොම ස්තූතියි නංගි

  • @jayamalipawithra7648
    @jayamalipawithra7648 Рік тому

    හදවතින්ම ගොඩක් පින් ඔයාට අක්කි.❤මාත් කිසිම දෙයක් මැහුම් ගැන දන්නෙ නැ දන්නෙ නැති හුගක් දේ ඔයාගෙන් ලෝබ නැතිව දෙන දැනුමෙන් ඉගෙන ගත්තා❤

  • @chathurikapoorni3259
    @chathurikapoorni3259 10 місяців тому +1

    Thank you miss❤️💐

  • @YasunthaBuddhini
    @YasunthaBuddhini Рік тому

    ඉශු අක්කේ..ඔයාට ගොඩාක් පිං මේ දෙන දැනුමට

  • @maduriharshamala7645
    @maduriharshamala7645 Рік тому

    ගොඩක් ස්තුතියි අක්කි . ඔයා මේ කියලා දෙන එවාට ගොඩක් පැහැදිලියි අක්කි... දිගටම ව්ඩියො අරන් එන්න .❤

  • @wathsalakulathunga7005
    @wathsalakulathunga7005 3 роки тому

    Oyagen thamai akki issaralama mahanna igena gaththe... Harima pehediliwa kiyala denawa kisi deyak hangan nethuwa... Me paadam tika godaaak watinawa... Godak thanks oyata... ❤️❤️❤️❤️❤️

  • @enishanthi119
    @enishanthi119 3 роки тому

    ගොඩක් ස්තුති ම්ස්...හොදින් පැහැදිලි කරලා දුන්නාට.....හැම වීඩියෝ එකක්ම බලනවා ...ස්තුති ම්ස්....

  • @yjhappykids8221
    @yjhappykids8221 2 роки тому

    ගොඩක් ස්තූති
    තාම ඉගෙන ගන්නවා
    මේවා o/L කරද්දි ඉගෙන ගත්තා මෙලෝ දෙයක් මතක නෑ. ඔයා කියලා දෙනවිදිහත් තේරෙනවා හොදට

  • @sanjayaupul8756
    @sanjayaupul8756 3 роки тому

    හොඳින් තේරුම් ගත්තා .ගොඩක් පින් ඔයාට .

  • @shashikalaLiyanage-s7t
    @shashikalaLiyanage-s7t Місяць тому

    ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් දැනගත්තා...

  • @tharindujeewan211
    @tharindujeewan211 8 місяців тому

    හොදින් පැහැදිලි කරා නංගී ගොඩක් ස්තුති බුදුසරනයි

  • @sachidana6798
    @sachidana6798 3 роки тому

    Akke oya ගොඩක් දක්ෂයි අවංකයි නිහතමානී kenek.hemadama පැහැදිලි kiyala denawa.adarei akke❤️❤️😘😘😘😘😘

  • @secondeye3927
    @secondeye3927 Рік тому +3

    කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට මාර විදියට වටිනවා ඔයාගෙ පාඩම්..බොහොම ස්තූති. අක්කා❤😊

  • @yohaniperera3223
    @yohaniperera3223 3 роки тому

    ගොඩාක් තෙරෙනවා අක්කෙ කිලා දෙන එවා..ඔයාට ගොඩාක් ස්තූතී අක්කෙ ..

  • @dilinikaushalya6427
    @dilinikaushalya6427 3 роки тому +1

    නියමයි අක්කෙ හොදටම හොඳයි මුකුත්ම නොදැන හිටිය මට හොදටම තේරුණා කියලා දුන්න හැම දෙයක්ම....🥰🥰තෙරුවන් සරනයි ඔයාට ❤️🖤❤️🖤😘😘

  • @SajiniMadushika-n3n
    @SajiniMadushika-n3n Рік тому

    ගොඩාක් ස්තූති අක්කේ ඔයා මේ දෙන දැනුමට මං නොදන්න දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ ඔයාගෙන් ❤️❤️❤️

  • @SurangiSamarakoon-qy2mv
    @SurangiSamarakoon-qy2mv Рік тому

    ගොඩක් පින් මේ වගේ ඉතා සරලව පැහැදිලිව කියලා දුන්නට . තැන්ක් අක්කෙ ❤️

  • @hansanisandamali2486
    @hansanisandamali2486 3 роки тому

    මේ දේවල් පැහැදිලිව කියලා දෙනවාට ගොඩාක් පිං .බොහොම ස්තුතියි .

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 3 роки тому

    ඇත්තටම ගොඩක් වඩිනා විඩීයෝ එකක් ගොඩක් පීං මෙවගේ පැහැදිලි කරලා දුන්නාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kavishkagimhan4002
    @kavishkagimhan4002 3 роки тому

    හරිම පැහැදිළියි ඔයාට ගොඩක් ආදරෙයි . නංගි යො .

  • @geethipriyangani7320
    @geethipriyangani7320 3 роки тому +1

    සල්ලි දීලා class ගියත් මේ වගේ දැනුමක් ගන්න බැහැ..ඔයාට ගොඩාක් පින් නංගී....❤️

    • @surekafernando2102
      @surekafernando2102 3 роки тому

      Ekanam atta .කවුරුත් ඔහොම හොඳට කියලා දෙන්නේ ne 😍😍 godak pin 🙏🙏❤️❤️😍😘

  • @NayomiUdayangani-r9s
    @NayomiUdayangani-r9s 3 місяці тому

    ඇත්තටම හරිම වටිනවා..❤❤

  • @SnehaDewmini-v8d
    @SnehaDewmini-v8d Місяць тому

    ❤පැහැදිලි අපිට ගොඩක් ඉස්තුතියි

  • @antonycrisantha4010
    @antonycrisantha4010 3 роки тому +1

    හරිම වැදගත් පාඩමක් නොදන්න බොහෝ දේ කියල දුන්න ගොඩක් පිං මිස් හොදට පැහැදිලි කරා මිස් ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි

    • @madushika96hhw3
      @madushika96hhw3 3 роки тому

      ගොඩක් ස්තූතියි ඔයාට අක්කා... හරිම පැහැදිලි ඔයා කියලා දෙන හැමදේම

  • @jayanthamonnamkulama4667
    @jayanthamonnamkulama4667 3 роки тому

    Akki,oyata thenks.hodatama pehedili una.mea welawe adhagena hitiya gauma lassanai.budu saranai Mage Akki.

  • @chamodyagimhani3166
    @chamodyagimhani3166 2 роки тому +3

    ♥️ දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න දැනුම ලබා දෙනවට ගොඩක් පිං...😊

  • @shanikaumayangani6268
    @shanikaumayangani6268 3 роки тому

    Apita mahum panthiya gedaratama genawata godaaak pin oyata...api wage adunika ayata godak watinawa...asawen igenagannawa...❤🙏bs...

  • @kumudurenu4991
    @kumudurenu4991 3 роки тому +2

    Thanks miss, godak ආසාවෙන් ඉන්නේ ඊළඟ video 1 එනතුරු, ඇඳුමක් මහන්න.ඔන්න mama mage යාලුවො දෙන්නටම share kala. Thanks miss,බුදු සරණයි

  • @ireshasandamali7953
    @ireshasandamali7953 3 роки тому +1

    බොහෝම ස්තුතියි අක්කේ ඔයා කියලා දුන්න හැම දෙයක්ම හරිම පැහැදිලි ඒ හැම දෙයක්ම මං පොතක ලියා ගන්නවා මාත් ආසයි මැහුම් ඉගෙන ගන්න ⁣මං ඒ හැමදේම ඉගෙන ගන්නේ ඔයාගේ විඩියෝ වලින් ඔයාට ගොඩාක් පිං 🙏🙏

  • @isaliudayangani9875
    @isaliudayangani9875 3 роки тому

    ඔයා හොඳට කියල දෙනව අක්කි හරිම සරලයි.🧡මට block එක හදාගන්න තමයි තේරෙන් නැත්තෙ..

  • @dilhaniudawala146
    @dilhaniudawala146 Рік тому

    Bohoma isthuthi obathumiyata.saralawa denuma labadenawata.adunika ayatath therum ganna godak pahasui.

  • @deeparanjani9715
    @deeparanjani9715 3 роки тому +1

    Godak phadili hodata therenawa. Thank you. Godak pin

  • @DinushikaLakmali-g7c
    @DinushikaLakmali-g7c 4 місяці тому

    අනේ ඔයා හෙදට පැහැදිලි කරනවා ස්තුතිය මං හිතුවෙ මහන්න අමරැයි කියලා ❤❤❤❤

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 3 роки тому

    Thanx Dr mth me video ewath balanawa mahanawa hode

  • @wikcramasinghapriyangani5528
    @wikcramasinghapriyangani5528 11 місяців тому

    Mis gdk පැහැදිලිව කියලා denawa.budusaranai oyata.

  • @nisansalamadushani8870
    @nisansalamadushani8870 2 роки тому

    Hodatama pahadila kala oya akki, thanks akki, mm godak dewal igena gaththaaa

  • @gethiam4845
    @gethiam4845 Рік тому

    ගොඩාක්ම ස්තුතියි අක්කේ .නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා

  • @nilminishyamali8343
    @nilminishyamali8343 2 роки тому

    ගොඩක් පහැදිව කියල දෙනවා.thaks ඉසු

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz 3 роки тому

    Harima wedagath.. thnk u ..

  • @ishanisamarasinhe9915
    @ishanisamarasinhe9915 2 роки тому

    Mamath godak asawen inne me dewal igena ganna.oyt godak pin.

  • @ishanidilrukshi8542
    @ishanidilrukshi8542 3 роки тому

    Thanks..godak watinawa me vedio eka..budu saranai..

  • @achalaliyanage2191
    @achalaliyanage2191 Рік тому

    ඔයත් ලස්සනයි ...ඔයාගෙ වැඩත් ලස්සනයි ...හොදට තෙරුම් ගන්න පුලුවන්

  • @samansiripathirage3437
    @samansiripathirage3437 7 місяців тому

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි ඔයාට

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 8 місяців тому

    තෙරුවන් සරනයි මිස් .ගොඩාක් වටින දේවල් කියලා දෙනවා.❤❤❤

  • @malikapretty8566
    @malikapretty8566 3 роки тому +1

    මිස් ඔයා කියලා දෙනවා හරිම පැහදිලි ඔයාට ස්තූතියි

  • @niyadagalalive9117
    @niyadagalalive9117 3 роки тому

    Godak hodata kiyala denawa akke..mehum igena ganna kenekta godak watinawa

  • @koobkaka862
    @koobkaka862 3 роки тому

    ඔයාට ගොඩක් පිං ඉෂු අක්කි

  • @dayakandamulla
    @dayakandamulla 11 місяців тому

    ලොකු දැනුමක් ලැබුණා. ස්තූතියී

  • @CoolHeart9529
    @CoolHeart9529 2 роки тому

    මම අද තමයි මේ වීඩියෝ බැලුවේ..ඇත්තටම හරිම පැහැදිලි ව කියලා දෙනවා..ගොඩක් ස්තුතියි අක්කේ

  • @HasiniSandanika
    @HasiniSandanika Місяць тому

    අනේ හරිම වටිනවා පැහැදිලී....ඔයාට තව හරියන්න ඕනී...❤❤❤😊

  • @rojayessahed9517
    @rojayessahed9517 2 роки тому

    ගොඩාක් ස්තුති Miss oyage දැනුම ලොබ නැතුව හැමෝටම beda දෙනවට. Oyata deergayusa haa නිරෝගී sapa සම්පන්න jeevithe purawata ලැබේවා kiyala deviyangen illanawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sayurihansika2822
    @sayurihansika2822 3 роки тому +1

    Godak amaru wela thibunu padamak akke akka mata therena widhihata hodhatama kiyala dhunna.Oyata godaaak pin.

  • @kumarikumari5843
    @kumarikumari5843 3 роки тому +1

    අද නම් ගොඩක් ලස්සනයි ඒ වගේම කියලා දෙන්නේ දැනුම මිල කළ නොහැක ගොඩක් ස්තූතියි issue

  • @maheshjayawardana6658
    @maheshjayawardana6658 11 місяців тому

    වටිනවා සැහෙන්න මහන්නෙ නැති කෙනෙක්ට උනත් වටිනව 👌👌👌👍👍👍👍

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 3 роки тому

    Thank you mis.pin wewa.budu saranai

  • @vidushachinthani3468
    @vidushachinthani3468 3 роки тому

    Akki pana oya thama hodama teacher mata lebunu😍😍😍😍❤️😘😘😘adarei

  • @eshiyawijesinghe4999
    @eshiyawijesinghe4999 3 роки тому

    Harima pahadiliwa danumak denenawa pidoide gana pawa godak sthuthi ishu.

  • @nisha-ng9ml
    @nisha-ng9ml 2 роки тому

    Akke thanks 🥰.mewage dewal kiyala dunnata.mama mahanna igena ganna godak asayi.

  • @mmdirfan91
    @mmdirfan91 3 роки тому +1

    Shareen
    ඉශූ අක්කේ ඔයා කියා දෙන දේවල් හොදට අපට තේරෙනවා. එයට බොහොම ස්තූතියි. අක්කේ අපට national coller සහිත සල්වාරියක් කපා මසා ගන්නා ආකාරය කියා දෙන්න අක්කේ.

  • @ruwanidinushika6561
    @ruwanidinushika6561 3 роки тому

    Harima pehedili miss. Thank you

  • @hansamalihemachandra6770
    @hansamalihemachandra6770 3 роки тому

    Thank you akki. Class gihin igena gathata oya wage hodata kiyala dunna. akki me padam malawa digatama karanna.

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 роки тому

    Oyata godak pin akkiyooo..ඉතාමත් pahediliwa kiyla denwa

  • @prabashaniklg9733
    @prabashaniklg9733 Рік тому

    Gdk vadagath padamak....harima clear...thrum gana lesie...gdk isthuthie me vidihata pahadiliva mahum padam kiyala denavata...oyata adaren subapathanava dr...💐💐💐

  • @lakshanchandrasiri2633
    @lakshanchandrasiri2633 2 роки тому +1

    පැහැදිලිව කියලා දෙනවා ...ස්තූතියි ඔබතුමියට...සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..!💞

  • @ireshadissanayaka4162
    @ireshadissanayaka4162 2 роки тому

    math mahum coss ekak kara .
    habai kavadavath melo deyak therunna. oya kiyala dunna eka hodata therenava. oyata goda godaaaaaak pin akke

  • @luckminibandara2823
    @luckminibandara2823 3 роки тому +1

    Thanks nange oya hoda guruwareyak.kiyala dena de godak pahadele..

  • @kanchanamaduwanthi6188
    @kanchanamaduwanthi6188 3 роки тому

    ගොඩාක් ස්තූතියි අක්කේ සල්ලි ගෙවලා මහන්න ඉගෙන ගත්තු තැනක දශමස්තාන එද්දි ඒක ලගම තියන පූර්ණ අගයට වටයන්න කියුවා(0.125 ආවොත් කාලට හෝ ඉස්සරහා ඉලක්කමට) එහෙම මැහුවේ සාරි ජැකට්.ඉතින් එක්කෝ ලොකුයි.එක්කෝ හිරයි.මැහුම් එපා වුනා.එහෙම ඉද්දි අක්කා ගේ චැනල් එක අහන්බෙන් හම්බුනේ.එදා ඉදන් මන් මැහුම් පිස්සියක්.ස්තූතියි අක්කේ

  • @pavithrinirukshika7824
    @pavithrinirukshika7824 2 роки тому +1

    ගොඩක් හොඳට පැහැදිලි කරා අක්කේ.. ස්තූතියි

  • @nayanasanjewwani8388
    @nayanasanjewwani8388 Рік тому

    Godak hoda danumak labuna mama aluthin mahanna egena ganne oyata pin

  • @ud.fashion
    @ud.fashion 3 роки тому +3

    ගොඩාක් ස්තූති ඔයාගේ දැනුම අපිත් එක්ක නොමිලේම පැහැදිලිව බෙදා ගන්නවට

  • @surangageethnawarathne7836
    @surangageethnawarathne7836 11 місяців тому

    2 padamatath mn awa akke..ane oyata godak pin hode..arthika prashna wadi kale.apita mudal gewala igana ganna hari amarui akke.oyage me sewayata godak pin....

  • @HalaHala-mr4iz
    @HalaHala-mr4iz 3 роки тому

    ගොඩාක් ස්තුතියි ඉෂු ඔයාට බුදු සරනයි

  • @dileshikalakminidesilva4079
    @dileshikalakminidesilva4079 2 роки тому

    ගොඩක් පින් අක්කේ බොහෝම ස්තුතිය කිසිම ගුරු මුෂ්ටියක් නැතුව කියා දෙනවාට

  • @sandyakumari2259
    @sandyakumari2259 Рік тому +1

    ගොඩාක් ස්තුතියි. හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ❤❤❤

  • @sandunisaumyaraththaranaya8153

    Kawuruth mehema kiyala denna karana kiyana wada sarthaka wewa ❤️❤️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +4

    බොහොම ස්තුතියි
    අංක 3 එන තුරු නො ඉවසිල්ලෙන්
    ජීවිතේ හදා ගන්න මග පෙන්වන ඔයාට බොහෝ පිං

  • @dilanmadusanka8332
    @dilanmadusanka8332 2 роки тому

    Hodata theruna akke.thankyou mehema dewal kiyala denawata

  • @malshanirajakaruna1548
    @malshanirajakaruna1548 3 роки тому

    Thank you akki minum patiya gena wedi pura denumak labagaththe oyage videowen godak pin oya kiyala denawa harima pehadili mn oyage vidio balanne harima asawen ❤️❤️❤️❤️❤️❤️

  • @methmidahamsa9166
    @methmidahamsa9166 3 роки тому

    Thank for you nangi.oyage me video ekak enakal mama maga balan innawa.asai ikmanin mahanna igena ganna.teruwansaranai

  • @sansalaniyasoda5193
    @sansalaniyasoda5193 Рік тому

    Ane godak pin akki me dewal lassanata පැහැදිලි wa kiyl denawata aththatama mn godak asai mahanna igena ganna thawa issaraha tath me vidiyata ma kiyl denna akki budu saranai ❤️

  • @WijeDanu
    @WijeDanu 8 місяців тому

    හරිම පැහැදිලි මිස් 🙏❤️