මිත්‍යාදුෂ්ටික වෙන්න එපා !! මේ දේ කරලා යන්න ඕනෑම විභාගයකට ප්‍රතිඵලය ඔබට හිතා ගන්නවත් බැරිවෙයි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 21

  • @mayumimathish6768
    @mayumimathish6768 3 роки тому +2

    ඇත්තටම වැදගත් වැඩසටහනක් දෙමව්පියන්ට ඉතාමත් වැදගත් .බොහොම ස්තුතියි !

  • @wasanawasana8492
    @wasanawasana8492 3 роки тому +6

    මේ මහත්මයා ඇත්ත කියනවා.මමත් බැලුවා වෙලාව.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +2

    ජීවිතයේ සියලුම දේ කර්මය අනුව තමයි සිද්ද වෙන්නේ .🙏👍👌

  • @sandhyaratnayake2917
    @sandhyaratnayake2917 3 роки тому +3

    Great program 👍

  • @Prasanthi101
    @Prasanthi101 3 роки тому

    . Methumawa sambanda karaganne kohomada

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thanks

  • @dilisudarshani5279
    @dilisudarshani5279 3 роки тому +4

    ❤❤❤❤😍

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 роки тому +6

    👍👍👍❤

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 роки тому

    🙏🙏🙏

  • @chamilamuthukumarana529
    @chamilamuthukumarana529 3 роки тому

    👍👍👍

  • @pubudupriyamal963
    @pubudupriyamal963 3 роки тому +2

    මාත් මේ පාර ඔලෙවල් කරනවො

  • @menakaekanayaka3269
    @menakaekanayaka3269 3 роки тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ppkdisanayaka3941
    @ppkdisanayaka3941 3 роки тому +2

    මහත්මයා inne කොහෙද ?

  • @neellomar4445
    @neellomar4445 3 роки тому

    මගෙත් අදහස ඒක තමයි මිත්ව කියල අයින් කරන්න හොද නැ ඒකෙන් ප්ර්යජනවත් අරගෙන උනන්දුවෙන් මහන්සි වුනොත් හරි

  • @nalin8903
    @nalin8903 3 роки тому +1

    1 st

  • @chamodmihiran3224
    @chamodmihiran3224 3 роки тому

    Ok ♥️♥️♥️

  • @rohanprasanna
    @rohanprasanna 3 роки тому +2

    මිත්‍යාදුෂ්ටික වෙන්න එපා

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +9

    මිනිස්සු ඇයි මෙච්චර මිත්‍යාව පස්සෙ යන්නෙ.බුදු හාමුදුරුවෝ එපා කිව්ව දේවල් කරලා කොහොමද බුදුන් සරන යන්නෙ.හරියට පාඩම් කළානම් විභාගය සමත් වෙනවා.මොකද බටහිර රටවල ඉන්න ළමයි ඕව පස්සෙ ගිහින්ද එච්චර ඉහලට ඉගෙන ගන්නෙ.මේ රටේයි ඉන්දියාවෙයි මෙච්චර මෝඩ මිනිස්සු බිහි වෙන්න එකම හේතුව මිථ්‍යාව.කොහෙවත් තියෙන ග්‍රහලෝක පස්සෙ දුවනවා මෙහෙ අය.වෙන දියුණු රටවල් හඳට,අගහරුට ගොඩ බහිනවා.අපේ අය ඒවට වදිනවා.තාම ගෝත්‍රික අදහස්.ඕව නැවැත්තුවොත් අපේ රටෙත් දරුවෝ හොදින් ඉගෙන ගෙන ලෝකෙට සේවයක් කරයි.මිථ්‍යාව වපුරන්න එපා මෙහෙම

    • @chipmunksvoice263
      @chipmunksvoice263 3 роки тому +6

      මිත්‍යාව කියන එකේ තේරුමවත් ඔයා දන්නේ නැ. මෙතන බණ කියන්න ආවට

  • @lakminimaussagolla2683
    @lakminimaussagolla2683 3 роки тому +2

    Api call kala answer kale nane methuma

    • @rohanprasanna
      @rohanprasanna 3 роки тому

      සාමාන්‍ය බොධි පුජාවක් තියන්න , පිංකම් වල නියැලෙන්න, ස්වර්ණමාළි සෑරජුන් වැද ආශිර්වාද ලාබා ගන්න , මිත්‍යාදුෂ්ටික කපුවො /කෙන්දර කාරයො දියුණු වෙනවා එවා පස්සේ යන එවුන් අන්ත අසරණ වෙනවා .....