බුදු පහන තියද්දී මේ දේවල් කවදාවත් කරන්න එපා ! බුද්ධ වන්දනාව ගැන අදෘශ්‍යමාන බලයකින් කල හෙළිදරව්ව

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 133

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 роки тому +52

    ආර්ය අශ්ටාන්ගික මාර්ගය පිලිපදින්න .චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගන්න . තමන්ට තමන්මයි පිහිට . දෙවියන්ටවත් බුදුන්වහන්සේටවත් ඔබව බේරන්න බෑ බුදුන්වහන්සේට පුලුවන් මාර්ගය කියල දෙන්න විතරයි එය ගමන් ගැනීම.නොගැනීම.ඔබ සතුයි ඔබ ඔබවම බේරා ගත යුතුයි .මේ සසර බිය කරු බව දකින කෙනාටයි මේකෙන් ගැල වෙන්න පුලුවන්. වහ වහ අවබෝද කර ගන්න සැමටම.ප්‍රඥාව පහල වේවා

  • @NCNCreation
    @NCNCreation 3 роки тому +40

    මෙවැනි වැදගත් දේවල් සමාජගත කරන්න ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි 🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 роки тому +23

    🙏🏻🙏🏻🙏🏻බුදු සසුන බැබලේවා !!!සාදු සාදු සාදු නමෝ බුද්ධාය!!!ලොව පුරා ව්‍යාප්ත වන එකම දහම බුදු දහමයි 🙏🏻🙏🏻🙏🏻

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 роки тому +12

    දිගටම එතුමියගේ අනුශාසනා පලකරන්න.අපිට ඒවා ගොඩක් වැදගත් .ඔබතුමාට බොහෝම පින් .

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 роки тому +7

    ඔබ තුමිය ට බොහෝම පින් බොහෝම කරුණු දැනගත්තා . මීට පෙර නොඇසු. දනුෂ් ඔබටත් බොහොම පින් යන ගමන සාර්ථක වේවා , ඔබ සැමටම නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන්ගේ සරණ ලැබේවා .

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +9

    පින්වත් මෑණියන්ට දීර්ඝායු වේවා ..
    බුදුරජාණන් වහන්සේම මුල් කරගෙන ආදර්ශ පූර්වාදර්ශ ගෙන සාකච්ඡා කරන පිනම ඇති.... මෑණියන්ට උතුම් මාර්ගඵල අවබෝධය ලැබ නිවන්..දකීවා ..🌷🌷🌷🌷 ඔබතුමිය..
    අපේ ගෙදර නම් බුද්ධ ආසනයට තමා මුලු ගෙදර මූලික ස්ථානය වෙන් කරලා තියෙන්නේ ..

  • @sujigm4875
    @sujigm4875 3 роки тому +12

    නාරායන දේවිටත් ඔබතුමියටත් බොහෝ පිං සිදු වේවා! උතුම් නිර්වානය සාක්ෂාත් කරගැනීමට මේ පිං ශක්තියක්ම වේවා ධනුෂ් මහත්මයාටත් සියලු යහපතම වේවා! සුඛී දීඝායු !

  • @laylakaram5007
    @laylakaram5007 3 роки тому +14

    ඒපැහැදිලි කිරීමෙි වටිනාකම කියලා නිම කරන්න බැහැ බොහෝම පිං දැනුවත් කලාට දීර්ඝායු ලැබෙීවා මෑණියන්ට

  • @jayshone9612
    @jayshone9612 3 роки тому +30

    මම දැක්ක හරිම පින්වන්ත මෑනියන් කෙනෙක් චිරාත් කාලයක් දීඝායූ තෙරුවන්සරනයි

  • @kanthidias7267
    @kanthidias7267 3 роки тому +12

    හරිම සතුටුයි 🥀 ඔබතුමියට තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 роки тому +7

    වටිනා අදහස් .නිදුක් නීරෝගී දීර්ඝයුශ ලැබේවා මෙතුමියටත් ඔබතුමාටත් .

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 роки тому +44

    බුදුන්වහන්සේ එකම දෙයයි කියල තියන්නෙ බුදුන්වහන්සේ ගේ ධර්මය පිලිපදින ඒ මාර්ගයේ ප්‍රායෝගිකව ගමන් ගන්න අයට දෙවියන් වදිනවා .අපි දෙවියන්ට වදින්න ඕනේ නෑ . කිසිම දෙයක්.ඉල්ලන්න ඕනේ නෑ තමන් ධර්මයේ හැසිරෙනවනම් මේ විශ්වය සෑම දේම ලබා දෙනවා .මන් ප්‍රායෝගිකව ජීවිතේ අත් දැකීම් ලබපු කෙනෙක් අකුසල් නොකර කුසල් රැස් කර සිත පිරිසිදු කර ගන්න. දෙවියන් යනු පුද්ගල සොබාවයක් නෙවෙයි. විශ්වයේ ශක්තියක් .බුදුන්වහන්සේ ව්ශ්වයේම ශක්තිය ඉන් පහලින් තමයි දෙවිවරු සහ නොයෙකුත් ශක්තීන් තිබෙනවා දෙවියන් වැද සෑම.දේම ඉල්ලනවට වඩා තමන් දෙවියන් හා සමාන ගති ගුන පිහිට ගන්න එවිට දෙවියන් ඔබට වදී .මම බුදුන්වහන්සේ ගේ ධර්මය ගවේශනය කල කෙනෙක් .බුදුන්වහන්සේ දකින්න නම් පිලිම වැදල බෑ. බුදුන්වහන්සේ දකින්න නම් උන් වහන්සේ කියපු මාර්ගයේ ගමන් ගන්න එවිට බුදුන්වහන්සේව දැක ගන්න පුලුවන් විශ්වයේ සෑම තැනම උන් වහන්සේ වැඩ ඉන්නවා .තෙරුවන්සරනයි

    • @nirodhasrimal8038
      @nirodhasrimal8038 3 роки тому +1

      Aththatama ow oya kiyana kathawa.budu himiyan desana kranne thaman pinak kranam dewiyanta malagiya ayata pin denna kiyala.

    • @disakeerthirajaratne4869
      @disakeerthirajaratne4869 3 роки тому +3

      පැහැදිලිවම ඔබ සමඟ එකගයි

    • @යකඩජනා
      @යකඩජනා 3 роки тому +1

      එහෙම කරන්න පුලුවන් කතාව ඇත්ත වෙලා තියෙන්නේ අපේ මිනිසුන්ගෙන් වැඩි හරිය පන්සිල් වත් රකින්නේ නෑනේ එහෙම කාලෙක අපට වඩා බලවත් සීලයෙන් වැඩි දෙවිවරුන්ට වන්දනා මාන පින් දුන්නාට එයින් අවැඩක් වෙන්නේ නෑනේ

    • @BOTAGAMING9
      @BOTAGAMING9 3 роки тому +2

      අනිවාරයෙන් ඔයා කිව්ව දේ හරි. අපි බුදුහම කියන මාර්ගයේ ගියානම්.ඔය දෙවියො කියන කවුරුත් ඔනා වෙන්නෙ නෑ.දෙවියොත් වදී අපිට

    • @hemanthasugathapala1479
      @hemanthasugathapala1479 3 роки тому +2

      හරි සතුටුයි,,,මම දකින්නේ,මම දන්නෙත් මෙහෙම තමා.. බුදු සරණයි

  • @joyjoseph3856
    @joyjoseph3856 3 роки тому +4

    තෙරුවන් සරණයි දේවිට බොහොම පින් .මෙහි වැඩසටහන බොහොම කැමැත්තෙන් බලන්නේ හරි කැමැත්තෙන් ඉන්නේ ඔබතුමිය මුණගැසෙන තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @singha6372
    @singha6372 3 роки тому +6

    ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .හරිම වටිනවා .කැමත්තෙන් ඉවර වෙන්න බලනව⁣ ඔබතුමියගේ වැඩසටහන් ..

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 роки тому +2

    Godak pin oba thumiyata mage prasna godakata විසඳුම් lebuna නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා oba thumiya ඇතුළු සියලුම dena

  • @ayeshaperera3500
    @ayeshaperera3500 3 роки тому +11

    Loku prashnayak wela තිබුණේ බුදු පිළිමය තියෙන තැන gena, ගොඩාක් වටිනා video ekak ,බොහොම ස්තුති

    • @anurajapakse5553
      @anurajapakse5553 3 роки тому

      වටිනාම වැඩසටහනක්

  • @madushaweerasingha9240
    @madushaweerasingha9240 3 роки тому +5

    තව තවත් මේවගේ දේසනා අපිට ලබා දෙන්න මෑනියනි, ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @mayumimathish6768
    @mayumimathish6768 3 роки тому +8

    ගොඩක් වටිනා වැඩසටහනක් තෙරුවන් සරණයි !!!

  • @hemah6906
    @hemah6906 3 роки тому +4

    වටිනා වැදගත් වැඩසටහනක් නාරායන දේවි මෑණියන් ට හා දනූෂ් ඇතුලූ සැමට පිං

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 3 роки тому +7

    මල්ලි ඔයට බුදු සරණයි මේ වැඩසටහන් මම හරිම ආසයි බලනේ හරි කැමතියි අහන්නේ ඔයට ගොඩක් පින් සිද්ද වෙනවා ඔය කරන හැම වැඩසටහනක් බලනවා ඔයාට බුදු සරණයි

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 3 роки тому +7

    අනේ ඔබතුමියගේ මුවින් පිටවන
    සෑම වචනයක්ම ,සැබෑ සත්‍යයි.ඔබ සමස්ත කාන්තා
    පරපුරටම මහගු ආදර්ශයක්
    🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 роки тому

    ගොඩාක් වටිනා වැදගත් කරුනු ටිකක්, තෙරුවන් සරනයි

  • @lalithakumari8024
    @lalithakumari8024 3 роки тому +4

    පින්වත් මෑණියන්ගේ weda සටහන් mama නිතර බලනවා .ඔබ thumiyata dirgausha ලැබේවා ..

  • @maleeko4875
    @maleeko4875 3 роки тому +11

    තට්ටු දෙකක නිවසක බුදු පහන පහල තට්ටුවේ තියන්න හොදද කියලා නාරායන්දේවිගෙන් අහන්න දනුශ් ගොඩක් පිං

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 роки тому +6

    මෑණියන් කියන සත්‍ය සියලු බෞද්ධයන්ට වහ වහා අවබෝධ වේවා...!!!🙏🙏🙏

  • @chandanivitharana2595
    @chandanivitharana2595 3 роки тому

    ඔබ තුමිය කියන සියලු දේ හරියට හරි මැනියනි.....තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 3 роки тому +10

    තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 роки тому +1

    තෙරැවනෙ ආශිර්වාදයෙන් යහපතක්ම වෙිවා

  • @arunasusantha9904
    @arunasusantha9904 3 роки тому +9

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 роки тому +3

    ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @leezakrisha5415
    @leezakrisha5415 3 роки тому +3

    හොඳ කරුනු කාරනා. ඔබට පින් නාරායන dev

  • @dilanimendis607
    @dilanimendis607 3 роки тому +2

    තෙරැවන් සරනයි..,මැනියනි

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 роки тому +2

    ඔබතුමිය කියන් කතාව බයිබලය තියනව🙏🏼🙏🏼 පෙන්න ඉන්න ගෙදර දෙවියන් නොපෙනෙන වා නම් නොපෙනෙන දෙවියන්ට ගරුත්වය ගැන

  • @amarajanieamarajanie965
    @amarajanieamarajanie965 3 роки тому +5

    නාරායන් දෙය්යන්ට පින් සිද්ද වේවා තෙරුවන් සරණයි

  • @raniheen281
    @raniheen281 3 роки тому +2

    තෙරුවන් සරණයි මෑණියනියනි වැදගත් දේශනාවක්

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 роки тому +5

    Very important program. I like this program. but very very important oki

  • @kanchanasewwandi2433
    @kanchanasewwandi2433 3 роки тому +2

    හොදට පැහැදිලිව කියනවා බුදු සරණයි මැනියනේ

  • @kanthijayakody8816
    @kanthijayakody8816 3 роки тому +5

    ඇත්තටම වටිනා අදහස්.ගොඩක් ස්තුතියි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 роки тому +4

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි !!!!

  • @malinibasnayake265
    @malinibasnayake265 3 роки тому

    ඇත්ත කියන මෑණි කෙනෙක් පිලිපදිනවනම් වටිනා දේශනයක් තුනුරුවන්ගේම සරනයි...🙏🙏🌷🌷🌷🌷

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 роки тому +7

    Hoda pahadili kathawak,thava ahan inna asai,bohoma pin,🙏🙏🙏

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana1996 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ thumiyata

  • @asaapple4659
    @asaapple4659 3 роки тому +6

    මෙතුමිය කියපු දේ සත්‍යක් 🙏🙏

  • @wasanthidisanayaka1576
    @wasanthidisanayaka1576 3 роки тому +7

    බොහොම ස්තුතියි.🙏

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 2 роки тому

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @wasanawasana8492
    @wasanawasana8492 3 роки тому +6

    තෙරුවන්සරණයි !

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 3 роки тому +4

    කතාව හරියටම හරි

  • @shirominirmala477
    @shirominirmala477 3 роки тому +2

    තෙරැවන් සරණයි මෑණියනේ අහන් ආසයි

  • @lasanthikajayasinghe4747
    @lasanthikajayasinghe4747 3 роки тому +7

    Theruwan saranai....🙏🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 роки тому +3

    තෙරුවන් සරණයි

  • @adithya133
    @adithya133 3 роки тому +3

    තෙරුවන් සරණයි !

  • @renjnysrilanka2258
    @renjnysrilanka2258 3 роки тому +4

    තෙරැවන් සරනයි

  • @nilukakumari5721
    @nilukakumari5721 3 роки тому +3

    Oba thumiyata godak pin hoda upades dunna

  • @vioshiniireka4751
    @vioshiniireka4751 3 роки тому +1

    තෙරුවන් සරණයි ජය වේවා 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @nishanthapushpakumara8536
    @nishanthapushpakumara8536 2 роки тому +1

    Budusarani

  • @sankaSL05
    @sankaSL05 3 роки тому +7

    300k..congratulations 👊👍💐

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 роки тому +4

    වටිනා video එකක් තෙරුවන් සරණයි!

  • @යකඩජනා
    @යකඩජනා 3 роки тому +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමියට ධනුශ් අයියාට

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 роки тому +4

    බුදු සරණයි

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 3 роки тому +3

    Sadu Sadu Sadu ! ! !
    Godak pin danush.

  • @kumarip6121
    @kumarip6121 3 роки тому +7

    Theruwan saranai obata

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 роки тому

    Obatumiyata deergayuwewa.

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 роки тому +3

    Oba thumiya ya godak pin danuwath karata

  • @nilentir9599
    @nilentir9599 3 роки тому +6

    Theruwan.saranai.🙏🙏🙏

  • @anomayapa8517
    @anomayapa8517 3 роки тому +1

    තුණුරුවන් සරණයි මෑණීයනි

  • @dinuriwimalarathne3092
    @dinuriwimalarathne3092 3 роки тому +7

    Theruwan Saranai!

  • @karunakaruna6954
    @karunakaruna6954 3 роки тому +2

    Teruwan saranai. Wad satahanak awasan wenathur mama balanawa.

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 роки тому

    Thunuruwn saraniiii goodk pin sthuti maniyani obata ha danush mahathmaya 📍🍀

  • @dayanishantha
    @dayanishantha 3 роки тому +3

    දනුෂ් ගෙ වටිනාම සාකච්චා මාලාව

  • @dsteller
    @dsteller 3 роки тому

    මේක නම් සුපිරි ආ. නියම කතාවක් මේක නම්☸️☸️💎

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 роки тому +5

    මට හරියටම හිනා ඔබතුමිය ගෙ කතාවලට. ඇත්තටම බුදුන්වහන්සේ ගෙ පිලිම ගෙවල් වල. තියෙන්නෙ මුල්ලෙනෙ. 🤣🤣🤣🤣 මන්ද මම දැකල තියෙනව

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому

    Hitha niwenwa wedasatahanak🙏
    .Bohoma pin aiye oyta..🙏 ewagema obatumiytath godak pin..🙏🙏🙏🙏

  • @champaamarasighe5283
    @champaamarasighe5283 3 роки тому +2

    Watina wedasatahanak theruwan sarànai oyata

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 роки тому +1

    හරියටම හරි

  • @sumaneds7306
    @sumaneds7306 3 роки тому

    Theruwan saranai oba thumiyata dirgayu wewa

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 роки тому +3

    theruwan saranai

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 3 роки тому +3

    Theruwansaranui saranui ..oba thumiyata.....

  • @jayalathkulasinghekulasing9233
    @jayalathkulasinghekulasing9233 3 роки тому

    Sampurna aththa obethumiyeta godak pin

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 2 роки тому

    Sadu.sadu.sadu.buduguna.ananthea.e.obacumeeyata.bohoamapin

  • @daniyasriyani8429
    @daniyasriyani8429 3 роки тому +1

    wadagath wadastahana ethawadagath

  • @kanthisubasingha3316
    @kanthisubasingha3316 3 роки тому

    Theruwan saranai dewi pihitai.

  • @teresateresa3380
    @teresateresa3380 3 роки тому +2

    Budusaranae

  • @punyakanthi1633
    @punyakanthi1633 3 роки тому +1

    Oba thumata.tharuwan.saranai.

  • @vindisenuthma3054
    @vindisenuthma3054 3 роки тому

    Igana ganna daruwanta diyunu wenna monawa hari karala denna puluwanda

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 роки тому

    Budusarani Obethumiyata Godak Pin

  • @ramyalalani1440
    @ramyalalani1440 3 роки тому +3

    Aetakota budu පිළිම වහන්සේ නිරිත pethtenda tiyanna ona

    • @sandhyadasanayaka3679
      @sandhyadasanayaka3679 3 роки тому

      ඊසාන බැලුවෙ නැතිද සෙරම බලලා , ඉන්න

  • @priyangamanori1321
    @priyangamanori1321 3 роки тому +1

    අනෙ අයියෙ මෙතුයිගෙ දුරකථන අංකය ලබා දෙන්න ...ලොකු උදවුක්

  • @komodonikanti3562
    @komodonikanti3562 3 роки тому +4

    Taruwan.saraninaniyanta....jordan.sita

  • @GalaxyKwt-de3mo
    @GalaxyKwt-de3mo 6 місяців тому

    🙏🌹🙏🏾❤

  • @prabhanichandrakeerthi3333
    @prabhanichandrakeerthi3333 2 роки тому

    Naarayan devi ge number eka vada karan naa ne.vada karana number ekak denna puluwanda

  • @sanjeewanichathurika9472
    @sanjeewanichathurika9472 3 роки тому

    Sadu sadu sadu

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 3 роки тому +1

    🙏🌼🙏

  • @ireshauduvilla1003
    @ireshauduvilla1003 3 роки тому

    Me meniyo inna thena hariyatama kiyannako 🙏🙏🙏

  • @dilisudarshani5279
    @dilisudarshani5279 3 роки тому +1

    ❤❤❤

  • @komarikuw5105
    @komarikuw5105 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 3 роки тому +1

    👍👍👍👍🙏🙏🙏

  • @pasindusuranga191
    @pasindusuranga191 3 роки тому +1

    ❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    🙏🙏🙏

  • @anillasantha8347
    @anillasantha8347 2 роки тому

    ඔබ තුමියගේ අදහස් ඉතාම අගය කොට සළකන්න කැමතියි එක දෙයක් හැර, එනම් අප තථාගත අමාමෑණී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක එක ආත්මවල විසි අසංක්‍ය කල්ප ලක්ෂයක් සසරේ ඇවිද්දා ඊට පසු නියත විවරණ ලැබුවායින් පසුවත් සාරා අසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා දාන පාරමී, දාන උප පාරමී , දාන පරමත්ත පාරමී උන්වහන්සේ මොන තරම් විචිත්‍රවත් විදියට දන් දීල තිබෙනවාද ? බෝධි සත්ව අවධිදියේදී දානය නොලබපු කෙනෙක් මේ මිහිපිට නැතුව ඇති ඔබත් මමත් ඇතුලුව මේ කතා කරන මොහොතේදීත් උන්වහන්සේ වෙනුවෙන් මොන තරම් විචිත්‍රවත් විදියට පූජාවන් පවත්වනවද ඒ තමයි උන්වහන්සේ දුන් දානයේ අනිසංස සහ උන්වහන්සේගේ බුදුගුණයට ලැබෙන උපහාරය නමුත් මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි බුදු රජාණන් වහන්සේ දේශනා කලා නමුත් අප අවබෝධ කර ගත යුතුයි පූජාව සහ මහා පූජාව කියල කොටස් දෙකක් තියෙන බව සරල උදාහරණයක් ගත්තොත් එක පහණක් දැල්වුවාම තිබෙන ආලෝකයට වඩා වැඩියි පහන් 100ක් දැල්වුවාම ඊටත් වඩා වැඩි ආලෝකයක් පහන් 1000කින් ලැබෙනවා ඒ වගේ පින ලඝු කොට සලකන්න හොඳ නෑ මම මේ අදහස් දක්වන්නේ ඉතාම අනතිමානීව සහ බුදු රජාණන් වහන්සේට තිබෙන අප්‍රමාණ ගෞරවය නිසාවෙන් පිංකම් ලඝු කරපු නිසා රහත් වෙලත් එහි ආදීනව එනබව බුද්ධ දේශනාවේම සඳහන් වෙලා තිබෙනවා නේද ? ඒකටත් සරල උදාහරණයක් තමයි අසූ මහා ස්‍රාවකයන් වහන්සේලා අතර ලකුංටක භද්දිය රහතන් වහන්සේ ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි ඒ අනන්තවූ මහා බුදුගුණයට ලැබෙන මහා පූජාවන් ලැබෙනවාමයි ඉතින් ඕනෙම කෙනෙකුට පුළුවන් ඒ දෙස බලා සතුටු සිතින් යුතුව ඒ පින අනුමෝදන් වෙන්නට නැති බැරි අයට උදව් උපහාර කරන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඒ වගේම ඒ අයවත් දානයට හුරු කරවන්න ඕනි සංසාරෙ දානය හුරු කලානම් කවදාවත් නැති බැරි වෙන්නෙ නෑ මේව කෙටියෙන් විස්තර කරන්න අමාරුයි ඒ නිසා ඔබ අප සියලු දෙනාම දිනපතාම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙකුගෙන් නිවැරැදි බුද්ධ දේශනා ඇසිය යුතුමයි. තෙරුවන් සරණයි !!! අනන්තවූ මහා සම්මා සම්බුදු බුදුගුණ බලයෙන් සහ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ඉක්මන් භවයකදී ඉතාම කෙටි කලකදි උතුම් නිවණින් සැනසීම ලබන්නට අප සියලු දෙනාට හේතු වාසනා උදා වේවා !! නමෝ බුද්ධාය !!

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️