The best video I watched from you. I think regarding photography all around this is the best one I have watched. I'm trying to learn the business aspect of photography with numerous tutorials in LinkedIn learning, UA-cam, etc. But those can't be directly applied to Sri Lanka. So it's mostly jump in and learn for us who enthusiastic about photography. Thats why this is GOLDEN. Keep it up brother. We support you. Love. ❤
රස්සාවෙන් අයින් වෙන්න කලින් කරලා තියාගන්න ඔනි ටික step step කරන් යනවා me veddi සර් කියපු ටිකමයි plan B එක ❤
මේක දිගටම කරන් යමු අයියෙ ❤
අත්දැකීම් බෙදා ගන්න එක ගොඩක් වටිනව අයියෙ. මේ වෙලාවෙ risk එකෙන් ඉන්න අයට මේ කතාව ලොකු හයියක් වෙනව අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි. ❤😍
අසාව කැමැත්ත තියෙනව නම්, ඕනිම ගේමක් ගහන්න පුලුවන් මං දන්න විදිහට. 😊💪
ඔවු මල්ලි. තමන් කැමති ඕනෙම දෙයක් කරන්න පුළුවන් මේ ලෝකේ. අවශ්‍ය වෙන්නේ ඒ දේ ක්‍රියාත්මක වෙන ආකාරය හොඳට ඉන්ගේනගන්න එක වගේම ආසාවෙන් කරන එක. වෙන කාටවත් ගිය කාලය ගැන හිතන්න එපා. තමන්ගේ කාලය විතරයි වැදගත්
සෑහෙන්න ලොකු life lesson එකක් ඉගෙන ගත්තා.ගොඩක් වැදගත් මේක නම් ❤
Sir ඇත්තටම මං මේ ඉන්නෙ sir මේ විඩියො එකේ තත්වෙන් ,sir wage thamai matath මට නිදහස ඔනෙ kiyala hituwa ekh nisa dn mn rassawen ain wela potogarapy karannda loku asawak tibba mn hituwewath nathi weleeka me vidiyo ekh dakke mata maarama haiyak awa supiri marama gammak awa 🥺🖤dn baya wennda deyak nh , mata sir paara pennuwa attatama 🖤🥺
මේ වැඩේ නියමයි අයියේ . දිගටම කරන් යන්න. සරලව කෙලින් කතා කරන එක අහන් ඉන්න අපිට ගොඩක් ලේසියි.
සුපිරි ❤. ජයවේවා
අයියා හින්දා මන් photography , editing ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thanks අයියේ ❤❤😊😊
Photography වලට විතරක් නෙවෙයි.වෙනත් දෙයක් කරන්න උනත් අයියගේ මේ අත්දැකීම් වලින් ඕනි කෙනෙක්ට ගන්න දේවල් ගොඩක් තියනවා. ඒ වගේම මට personally නොදන්න දෙයක් ගැන දැනගන්න උනාම අයියට msg එකක් හරි දැම්මාම අනිවාර්යයෙන් අයියා මට reply කරලා තියනවා. ඇත්තටම ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ උදවු කරනවට සහ අයියගේ life experience අපිත් එක්ක බෙදාගන්නවට....ජය වේවා....❤❤❤
මම දැක්ක ආසම චරිතයක්.
වීඩියෝ එක මරු. සුබ පතනවා අයියාට...
Thank you malli ☺️
මොරාල් එක පට්ට❤
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤😍
ජොබ් එක කරලා පොඩි වැටුපක් ගත්තේ නිවාඩු නෑ photography කරගන්න ගියාම මිනිස්සුන්ට free දවස් වලට අපි වැඩ එතකොට ගොඩක් customers ලා නැති උනා හිත හදාගෙන බැස්සා වැඩේට ජොබ් එක කරන කාලේ මිනිස්සු යාලුවො අඳුරන අය ගොඩක් හදාගත්ත 😌 ඊට පස්සේ මම අතින් වියදම් කරල Shoot කරලා මගේ වැඩ මිනිස්සුන්ට පෙන්නුවා දැන් මාසෙට එක වැඩක් කලත් ජොබ් එකට වඩා comfortable ඉන්නවා මොකද බස් එකට එලියෙ වියදම් ඔක්කොම ඇරියම පඩිය 5000හක් වත් ඉතුරු නෑ 😅 දැන් photography එක්කම Music පැත්තෙත් වැඩ කරගෙන යනවා 😌
job eka karana gaman photography igenagaththu widiha gena video ekak karanna..
සුපිරි ❤❤❤❤
අයියා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...පට්ට..❤️එච්චරයි...😃
Marama wadagath details godak danagaththa...Mokada mamath akamathi Job ekak nawaththala full time photography patangaththa kenek..
Aiye oya kiyala dena. Dewal godak watinawa thawa thawath diyunu wenna one
කෙනෙක්ට මේ කියපු දේවල් අතිශෝක්තියක් කියලා හිතුනොත් මේ comment එක කියවන්න.
ප්‍රියන්තව මම දන්නවා දශක දෙකකට ආසන්න කාලයක ඒ කියන්නේ මීට අවුරුදු විස්සකට (20) ආසන්න කාලයක ඉදලා. අවුරුදු 13 ක් ප්‍රියන්ත සහ මම එයා ඔය කියන privert company එකේ එකම floor එකේ එකම department එකේ වැඩ කළා. ඒ නිසා ඔය කියපු කිසි දෙයක් අතිශෝක්තියක් නෙවෙයි. සැබෑ වෘතීමය ජීවිතයක ඇත්තම ඇත්ත කතාවක්.
කෙනෙක්ට තමන්ගේ වෘතීමය ජීවිතය ඉගෙන ගන්න සහ තවත් divelop කරගන්න මේ වගේ experience shaire කරගන්න එක සෑහෙන්න වටිනවා ප්‍රියන්ත.
ජය !!!
ගොඩක් ස්තුති මිත්‍රය. ජිවිතේ හැම දෙයක්ම අවන්කෙන්ම වැඩ කරලා ගත්තු මිනිස්සුන්ට තමයි මේ දේවල් දැනෙන්නේ. 😀
Very informative Ayye. Awaiting for next podcast episode... keep it up good works...
මරු චරිතයක්... ජය වේවා...👌
අයියේ ඔයාගේ විඩියෝස් වලින් ගොඩක් දෙවල් ඉගෙනගන්නවා, photography පටන් ගන්න ඉන්න අයට ගොඩක් වටිනවා .❤
godak sthuthi malli
Inspiring ❤ and good luck ahead
සුපිරි වැඩ්ඩෙක් 💜️
Thank you aiye..❤️💙💚
ආදරෙයි ❤❤❤
❤❤ ගොඩක් ස්තුතියි අයියා 🙏🙏
Good work aiye..❤😎
Thank You Aiye 🌻❤️
Patta❤
අයියෙ මම සිවිල් ඉංජ්. කෙනෙක්. මගේ Hobby එක Photography . හැමදාම අලුත් දෙයක් ඉගෙනගන්නව. ආර්ථ්ක වාසි වලට වඩා මම ආසාවෙන් ඉගෙන ගන්න පැත්තක් මේ field එක. 💖💖💖
ඔයා යන ගමන හරි. ආර්ථික වාසිය ගැන මුලින් හිතන්න එපා. ජය
නියමයි ගොඩක් දේවල් ඉගෙන ගන්නව ඔයා නිසා
දිගටම වීඩියෝ දාන්න ❤
supriri ehenam 😄
Inspired story ❤
Very informative and balanced without boasting. Thank you👍👍
Glad it was useful :D
best advice aiya
Meka mru aiye..
මොටිවෙශන් කලන්සල්ටන් කෙනෙක් ගේ කතාවක් ඇහුව වගේ, ගොඩක් වටිනව
Ehenam thawa hodayi ne 😝
Thank you ayya math me aurudde beginner level eken enter wenna inna thank you godak watinawa mewa oyala wage weddo experience eka share karaganna eka🥰
thawa photographers la ekkath podcast karanna
Niyamai Aiye❤❤
Thank you..💪❤️
සැහෙන්න කලක් ෆලෝ කරන සුපිරි චරිතයක් දවසක් මට ගල්කිස්සෙදි මුන ගැහුනා. ඒත් කතා කරන්න බැරි උනා. google podcast පටන් ගන්න ජය
Dawasaka aniwa muna gasey ☺️
The best video I watched from you. I think regarding photography all around this is the best one I have watched. I'm trying to learn the business aspect of photography with numerous tutorials in LinkedIn learning, UA-cam, etc. But those can't be directly applied to Sri Lanka. So it's mostly jump in and learn for us who enthusiastic about photography. Thats why this is GOLDEN. Keep it up brother. We support you. Love. ❤
thank you very much!
Great video Bro.🎉🎉🎉
❤ nice
Thanks 🤗
Sir ❤
Good luck
Nice !
mehema thawa ewa danna ayya
❤️
Nice ❤
Thanks 🔥
Thank you
❤🎉
❤❤
Meka nam Social venama oni video ekak anike minsuth meken iganna ganna oni
❤️❤️❤️❤️👍👍👍
audio version එකක් තියනවාද podcast එකේ?
naha. video witharayi damme
Photography patanganna sony a6400 hodaid sir
owu
Ayye camerawak gewanna ganna puluwanda
mama danna tharamata lankawe ehema naha. Rent karanna puluwan
Cameralk youtube channel eke video ekak thibba..gewana ganna..
you can. if you have a credit card
Thanx all
First job ekata giye wayasa keeyedida
19 n wage job karanna patan gaththa :)
Stock photography walin mase ta hoda income ekakata yanna baida
amaruyi. godak mahansi wenna wenawa. namuth long term investment ekak. ikmanata salli hoyanna baha
Dawasata photos 50k download wena thathweta enna portfolio eke photos keeyak vithara thiyenna onida
Oya stock photography karanne nadda beginner landscape and wildlife photography karana kenekta income ekak ganna puluwan vidi monada
Ayye oyage wayasa keeyada
46 dan
nice bro, need to chat with u, can we meet pls reply❤
Super 🤩
❤
❤❤❤
❤❤