දුර්ලභ ධර්ම සාකච්ඡාව | ven mawarale bhaddiya thero

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 989

  • @ChandaniJayasundara-s8o
    @ChandaniJayasundara-s8o 7 місяців тому +16

    මෙවැනි උතුම්‍ ධර්ම සාකච්‍ඡා අසන්නට මාර්ගය සලසා දුන් ගෞරවනීය ඔබ වහන්සේලාට පින් සිදුවේ‍වා!

  • @banlad4040
    @banlad4040 7 місяців тому +1

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ස්වාමින්වහන්සෙලාට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔබවහන්සෙලාට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @Methruhappylife
    @Methruhappylife 4 місяці тому +5

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙපලට බොහෝමත්ම පිං පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලුම පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 7 місяців тому +10

    පිංවත් මහ රහතන් වහන්ස දිර්ඝයුෂ ලැබ තවත් මෙවැනි මහමෙරක් තරමි වු ශාසනික මෙහේයන් අසරණ මිනිසුන් වෙනුවෙන් කරත්වා සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @nothshoretherawadabuddhist3867

    බෝදි සත්ත ගුනෝපේත් නායක හාමුදුරුවනේ කල බාවනා සාකච්චාව පස්වතාවක් ඇසුවා සිතට දැනුන සැනසිල්ල අප්‍රමානයි ප්‍රා‍ර්තනා බෝදියකින් නීවී සැනසේවා.............

  • @travellanka8273
    @travellanka8273 8 місяців тому +6

    ඔබ වහන්සේලා පතන බොධියකින් නිර්වාන සුවයම ලැබෙිවා... මටද යමි දිනක නිවන් දකින්නට හේතුවාසනා වෙිවා....සාදු සාදු සාදු....!

  • @jagathudawatte4630
    @jagathudawatte4630 Рік тому +10

    මෑත කලකදී ඇසූ සුපැහැදිලි....
    ධර්ම සාකජ්ජාවක් මෙ....
    ඔබ වහන්සේලා දෙනටම.....
    නිවනම වේවා...🙏සාදු....🙏සාදු....🙏සාදු

  • @srimathisamaranayake
    @srimathisamaranayake 11 місяців тому +2

    සාදු සාදුු සාදු අපේ ස්වාමින්වහන්සේලා ට උතුමිිනිවනින් සැනසිමට උතුමි ධර්මදෙශනාවෙිි න් ලැබුපිං හෙතුවෙිිවා දිර්ගායුශත් තෙරැවන්සරනත් ලැබෙිිවා අප සැමගේ වන්දනාව සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉සාදු🙏🙏 1:22:35

  • @badragamage9929
    @badragamage9929 Рік тому +3

    ස්වාමීන්වහන්සේ ගේ "තුමිපනෙන් අමරිකාවට" පොත කියවා බලා වටිනාකම දැන ගතිමි. තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේ ලා දෙනමට.

  • @nr9669
    @nr9669 Рік тому +3

    භන්තේ ජී හිමියන් තමන්ගේ ගුරු හිමියන් ලෙස විශේෂයෙන්ම බොහෝ බටහිර භික්ෂූන් වහන්සේලා සඳහන් කරනවා මම අසා තිබෙනවා. උන් වහන්සේ වැනි අති විශිෂ්ට ස්වාමීන් වහන්සේ නමක් අපහට සම්මුඛ කොට ඉතාමත් වටිනා ධර්ම කාරණා පැහැදිලි කරවීමට ඔබ වහන්සේ විසින් සිදුකරන ලද මේ උතුම් පුණ්‍ය කර්මයේ බලය ඔබවහන්සේලාගේ මාර්ගඵල අවබෝධය පිණිස හේතු වාසනා වේවා ....!!
    සාදූ සාදූ සාදු...🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Рік тому +3

    උතුම් ස්වාමින් වහන්සේ ලාට මගේ නමස්කාරය වේවා🙏සාදු🙏සාදු🙏 සාදු 🙏සාදු🙏සාදු🙏 අව්රුදු 95 ක් වැඩ වසන නායක ස්වාමින් වහන්සේ ගේ මතක ශක්තිය කොතරම් අගනේද බාවනා වේ වටිනා කම සිත දියුණු කර ගැනීමේ වටිනා කම මෙය්න් මොනව ට පැහැදිලි වේද ඔබ වහන්සේ ලට දීර්ඝආයු ලැබේවා ! ලැබේවා ! සාදු 🙏සාදු🙏සාදු🙏

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 Рік тому +3

    ධර්මය අහන්න ...දිගටම අහන්න ..
    නොදැනීම ජීවිතේ සුන්දර වෙනවා ..

    • @jacobfernandez6649
      @jacobfernandez6649 Рік тому

      පිස්සුද?
      ජීවිතේ සුන්දර වෙනවානම් අහලා තියෙන්නේ සිංදුවක්, නවකතාවක් වගේ දෙයක් 😊
      ධර්මය අහද්දි ජීවිතේ එපා වෙන්න ඕන හරි නම්.
      මේකෙ නිස්සාරබව තේරෙන්න ඕන. මේකෙන් බේරෙන්න ඕන කියලා වීරියය එන්න ඕන🙏

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 Рік тому +12

    ඉතාමත් වටිනා ධර්ම සාකච්ජාවක්
    ශ්‍රවණය කිරීමට හැකිවිම පිනකි.ඒ සදහා මග පෙන්වූ අතිපූජ්‍ය හෙනේපොල ගුණරතන මාහිමි පාණන්ට නමස්කාර වේවා!!!
    සාකච්ජාව මෙහෙය වූ
    භද්දිය ස්වාමින්වහන්සේටද ගෞරව නමස්කාරය පුද කරමි.

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 Рік тому +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ලාටත් පිණ් සිද්ද වේවා දර්ම දානයක් මවෙවා උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා 🙏🙏🙏🌼🏵️🌸🙏🙏🙏🌼🏵️🌸🙏🙏🙏🌼🏵️🌸🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 8 місяців тому +3

    සාදු සාදු සාදු බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ලා දෙනමට.🙏🙏🙏

  • @NirmalaRasanjani-vs3eo
    @NirmalaRasanjani-vs3eo Рік тому +9

    ඔබ වහන්සේට නිදුක් නීරොගි සුව පතමි.සසර් ගමන කෙලවර උතුම් නිර්වාන සුවය අවබෝද වේවා...

  • @chrishantha.perera
    @chrishantha.perera Рік тому +69

    අද වගේ යුගයක මෙවන් සීලවන්ත ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ දෙනමක් දැකීමම මහත් පිනක්.
    දෙනම වහන්සේලාට නමස්කාර වේවා 🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      කිසිම දෙයක් අත්හැර නැති අයගෙ රිදෙනවා කළබල වෙනවා කුලප්පු වෙනවා කළහකාරී වෙනවා ක්‍රිස්තියානි හැමෝම සියල්ල ඇථැරල තියෙන්නේ බෞද්ධයන් එහෙම නැහැ ඒ අය කෑදරකමින් සියල්ල බදාගෙන හාමුදුරුවන්ගේ පාත්‍රයට දැන් ඩොලර් දානවා, බුදුදහමේ විශාල සත්‍ය නොවන දේ බොහෝ තිබෙනවා එදා මිනිස්සු ප්‍රශ්න කරපු සියල්ලම පිළිතුරු හදල ත්‍රිපිටකය පසුව ලියල තිබෙනවා බුදුදහම දර්ශනයක් ආගමක් නෙමෙයි පිහිට වෙන්න බැහැ බෞද්ධයන් විශාල බොරුවකට හිරවෙලා හිංඳු දෙවියන් අදහන්න ඔයාල මැරුණාම ඒ දෙවියන් ඔයාලට පිහිට වෙනවා, ඒ දෙවියන් ලඟම ඔයාලව තියාගන්නවා බුදුන්ට බැහැ, බුදුන් නැහැ මෙතැන් පටන් මම නැහැ බුදුන් කිව්වා,බවුද්ධයන් අතරමංවෙලා උමන්දාවේ නම් දෙවියන් ඉන්නවා.

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c Місяць тому +1

    සාදු සඳු සාදු මෙවැනි දර්මය සාකච්ඡා අහන්න ලෑබෙන්නෙ වාසනාවට.නැවත කවදාද හො අහන්න ලැබෙවා .කියලා හිතුනා .ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @nuwanchamara4363
    @nuwanchamara4363 Рік тому +12

    මා නොදත් බොහොමයක් කරුණු ඉතා පැහැදිලිවම අද ඉගෙන ගත්තා ඔබ වහන්සේලා දෙනමටම මාගේ නමස්කාරය වේවා උතුම් නිවනින් සැනසීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු .

  • @dilhararoshan7279
    @dilhararoshan7279 7 місяців тому

    ඔබ වහන්සේලාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා....සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +2

    සාදු සාදු සාදු උතුම් ස්වාමින් වහන්සේ denamata නිදුක් නිරෝගී සුව පත් බවම වේවා digau වේවා සාදු සාදු සාදු

  • @amalibandara563
    @amalibandara563 Рік тому +2

    නිවනින් සැනසීම ට ඔබ වහවහන්සේ ලාගේ දහම් සකච්චාව තුලින් ලැබුණු පිට්වහල ඔබ වවහන්සේලාගේ නිවන් පිනිසම වේවා !සාදූ !සාදු !!සාදූ !!!

  • @ruwanhewabattage2345
    @ruwanhewabattage2345 Рік тому +11

    සත්තකින්ම ඉතාමත්ම දුර්ලභ සාකච්චාවක්.
    වර්තමාන ලංකාවේ බෞද්ධ ජනතාව අතරේ හොඳ නමක් තියාගෙන ඉන්න ඉතාමත්ම සුළු පිරිසකිනුත් ඉතාමත්ම ඉහලින් වැඩඉන්න භද්දිය ස්වාමින් වහන්සේ අපට ලබාදුන් මේ දුර්ලබ සාකච්චාව...
    උතුම් ධර්ම දානයක්ම වේවා...!
    ඔබ වහන්සේලා දෙනමටම,
    තෙරුවන් සරණයි....!!
    දීර්ඝායු වේවා......!!!

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 7 місяців тому

    සාදු.සාදු.සාදු මාවරලේ බද්දීය ස්වාමීන් වහන්සේට ගොඩක් පින්. මටත් භාවනා කරන විට මට අපහිදිලි තන් ශ ගන්නේ කාගෙන්දයි ගැටලුවක් තිබුණා. මම මින් රදිටියට බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයටම කරන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේ දනම පතු බෝධියකින් අම මහනිවන් සැප ලෙනව

  • @arunashyamalee3549
    @arunashyamalee3549 Рік тому +10

    සීලවන්තං ගුනවන්තං පුන්‍යක්කෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයා ලද්දන් බුද්දපුත්තන් නමාමහන් සාරි පුත්තාදි තේරානං ආගතා පටිපාටියා සද්දා සීල දයාවාසං බදන්තන් පනමා මහං සාදු සාදු සාදු 🙏🙏🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 Рік тому +8

    බොහොම පින් ඔබ වහන්සේ දෙපලට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @sssddd4854
    @sssddd4854 Рік тому +11

    සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @geethathennakoon9752
    @geethathennakoon9752 Рік тому +18

    මෙවැනි වැඩ සටහන් තවත් ඇසීමට ඉඩ සලස්වන්න ස්වාමීන් වහන්ස.ඔඉ වහන්සේලා දෙදෙනාමට උතුම් නිවන් අවබෝධයට මේ පින හේතු වාසනා වේවා.

  • @Umeda...840
    @Umeda...840 Рік тому +9

    පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායූ සම්පත්තිය ලබත්වා ..! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..! 🙏🙏🙏

  • @premaranjanie2252
    @premaranjanie2252 Рік тому +10

    මේ උතුම් සද්ධර්ම දානමය පිංකම ඔබ වහන්සේලා දෙනමට නිර්වාණය සඳහාම කුසලයක් වේවා!!!යි ප්‍රාර්ථනා කරමි.

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 Рік тому +9

    නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌹🌹

  • @thilakaratnayake2512
    @thilakaratnayake2512 Рік тому +2

    ගෞරවනීය ස්වාමින් වහන්සේලාට් නිරෝගීය සම්පත් ලැබේවා. ඉතාමත් අංගනා ධර්ම සාකච්ඡාවක ශ්‍රවණය කිරීමට මට ද වාසනාවක් ලැබුණා🎉🎉🎉

  • @saddha6717
    @saddha6717 Рік тому +71

    සාධූ ! සාධූ ! සාධූ ! ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමකි. උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!!
    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
    සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං 🙏🙏🙏
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේලා ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි

  • @upalidissanayake610
    @upalidissanayake610 Рік тому +4

    ඔබ වහන්සේ ලා විසින් කරන්නාවූ උතුම් ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි! සාදූ ! සාදූ!! සාදූ!!!

  • @shinestar1589
    @shinestar1589 Рік тому +10

    සාදු සාදු සාදු මගේ මහත්තයයි මට මේ බණ කතාව අනිවාර්යෙන් අහන්න කියලා එව්වා මන් ඉන්නේ මැදපෙරදිග මන් ඉඩ ලැබෙන හැම වෙලාවේම බලනවා මේ දැනුත් බලනවා ගමන් පින් වත් ඔබ වහන්සේලා දෙපලට ම පින් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 9 місяців тому +2

    වසර 95ක්ආයුෂ වලදා ඇති
    ස්වාමීන්වහන්සේව දැකීමම
    පිිනක්.තවත් චිරාත් තාලයක්
    ආයුෂ ලැබ නිදුක්,නීරොිගී වේවා.ඉතා සරලව අවබෝදය
    පිණිසම ධර්මය තේරැන්කර
    දීමේ පින උන්වහන්සේට අත්
    වේවා.මේ භවයේදීම චතුරා්ය
    සත්‍ය අවබෝදවී නිවනෙන්
    නිවේවා.
    එවන් වටිනා ධර්ම කාරනා
    කිහිපයක් අසා දැැනීමට අවස්
    ථාව සලසාදුන් ගෟරවනීය
    භද්දිය ස්වාමීන්වහන්සේටද
    පින් අත්වේවා නැවත මෙවැනි
    වැඩසටහන් කිරීමට ශක්තිය
    ධෛර්‍ය ලැබේවායි ප්‍රාර්ථනා
    කරමි
    සාදු ..සාදු...සාදු......

  • @pushpakumari2194
    @pushpakumari2194 Рік тому +9

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @janiyagaming9624
    @janiyagaming9624 Рік тому +1

    ඔබ වහන්සේ දෙනමටම උතුම් වු නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Рік тому +9

    ඔබවහන්සේලා දෙදෙනාටම ලගම භවයකදි ගෞතම බුද්ධ සාසනයේම නිවන් සාක්ෂාත් වේවා
    🙏🙏🙏
    🌺🌺🌺🌺🌺
    🌸🌸🌸🌸🌸🌸

  • @nishanthapradeepkumara7718
    @nishanthapradeepkumara7718 Рік тому +2

    අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @rohinimal2655
    @rohinimal2655 Рік тому +9

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනමට තබනා පියවරක් පසා තුනුරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @dammikasenavirathna2826
    @dammikasenavirathna2826 11 місяців тому +15

    මට ගොඩක් අවශ්‍ය ගැටළු රාශියකට පිළිතුරු ලැබුන අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා පතන් බෝදියකින් නිර්වාණය ලැබේවා මේ කුසලය මටත් ඔබවහන්සේලාටත් නිර්වාණය සදහා උපකරවෙව

  • @sajeeherath1980
    @sajeeherath1980 Рік тому +4

    මේ ධර්ම දානය පිනෙන් ඔබ උන්වහන්සේලා කැමති බෝධියකින් නිවන් අවබෝධ වේවා!

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 8 місяців тому +1

    සැමට තෙරැවන් සරණයි

  • @BhikkuVisuddhi
    @BhikkuVisuddhi Рік тому +148

    ඔබවහන්සේට සසරමග කෙටිවීම පිණිස නිර්වාණවබෝධය පිණිසම මෙම වැඩසටහන පටිගත කොට අපිට බලන්න සැළැස්වීම හේතු වේවා අපේ හාමුදුරුවනේ දහස් වාරයක් පිංසිදු වේවා ඔබවහන්සේට අපේ ගුණරතන නායක මාහිමියන්ටත් දීර්ඝායු වේවා සසුන් වැඩ වඩන්නට 🙏🙏🙏❤

    • @rev.dhammarathana.8933
      @rev.dhammarathana.8933 Рік тому

      😊

    • @lankarupasingha7035
      @lankarupasingha7035 Рік тому +3

      තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට. 🙏🙏🙏.

    • @warunidineshika2301
      @warunidineshika2301 Рік тому

      Saadu saadu saadu🙏

    • @kamaniwijendra2402
      @kamaniwijendra2402 Рік тому

      L see

    • @surachdushmantha
      @surachdushmantha Рік тому

      සාදු .සාදු ..සාදු ...පිංවත් ස්වාමීන් වහන්සෙලා, නිදුක්" නිරොගි" සුවපත්" දිර්ගායුවෙවා,,,වැඩසටහන් සහභාගි කරවන සෑම සියලු දෙනාටම මහ *කුසල් වෙවා, තෙරුවන්සරනයි !..

  • @sunkryst
    @sunkryst Рік тому +2

    අප හට නිවන් මග ව්වර කිරීමට ඔබ වහන්සේ පැහැදිලි කල මේ බුදු වචන සහ අපිට ඒ අවස්ථාව සලසා දුන් පින්වත් භද්දිය ස්වාමීන් වහන්සේ ඇතුලු සෑම දෙනාටම සහ යූටියුබ් නාලිකාවට මේ උතුම් සාකච්ඡාව එකතු කලට ඔබ සැමට නිවන් අවබෝධ සදහාම මේ කුසල් අනුමෝදන් වේවා🌹 🙏🙏🙏🌹

  • @sujathasurangani2409
    @sujathasurangani2409 Рік тому +36

    උතුම් හේනේපොල ගුණරතන මහා නාහිමිපාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @premaabeysekara9614
      @premaabeysekara9614 Рік тому +1

      Apebhudu dahama lokayata geniysna henapola Garu swamin wahanseta dergayo lebewa,

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Рік тому +13

    ස්වාමීන්වහන්ස ,
    ඔබවහන්සේ විශාල පුන්‍ය කටයුත්ත කරලා. හේනෙපොල හාමුදුරුවන්ගේ වැඩසටහන් නිතරම අහන මට හරිම වැදගත් වැඩසටහනක්. ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමට අප කරන පින් අනුමෝදන් කරමි . පින්සිදු වේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @kusumlathawijesinghe8331
    @kusumlathawijesinghe8331 Рік тому +3

    සාදු සාදු සාදු..🙏🙏🙏..
    නාහිමිපාණන්වහන්සේ දෙනමට නිදුක් නිරෝගි දීර්ගායු වෙිවා.!.
    නමස්කාර වෙිවාාා!..❤

  • @rajikamohottala5895
    @rajikamohottala5895 Рік тому +3

    සාදු ...සාදු...සාදු ..ඔබ වහන්සේට නිරෝගීසම්පන්නව තවත් බොහෝකාලයක් අපිට ධර්මාබෝදය ලභා දෙන්න වැඩ වසන සේක්වා...ඔබ වහන්සේගේ බන අහද්දි අපේ අති පූජනීය මතු බුදුවන්න පෙරුම් පිරූ ආනන්ද ස්වාමීන් වහන්ස මතකෙට නැගුන

  • @surangaprabath7003
    @surangaprabath7003 Рік тому +5

    සාධු සාධු සාධු බොහොම පින් ගරැ පිංවත් ස්වාමීන් වහන්සේලාට මෙවන් උතුම් ධර්මය අපි වගේ අසරණයන්ට දේශනා කරන්නට තවත් බොහොම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සාධු සාධු සාධු සියලුම සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධු සාධු සාධු තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Рік тому +2

    ඔබ වහන්සේලාගේ දෙන මට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා බුදු සරණයි බුදු සරණයි

  • @padmakanthisuvineetha1807
    @padmakanthisuvineetha1807 Рік тому +7

    ඔබ වහන්සේ දෙනමටම මේ ධර්ම දානමය කුසල කර්මය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. 🙏🙏🙏

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 7 місяців тому

    හොඳ වැඩ සහනක් ගොඩක් 🙏 පිං ඔබවහන්සේලාට... ගොඩක් දේවල් දැනුවත් උනා ඔබවහන්සේට දීර්ඝආයූ ලැබේවා ප්‍රර්ථනා .

  • @Eternity1962
    @Eternity1962 Рік тому +13

    අති පුජනිය ගව්රවනිය වන්දනීය සමාහිත බුද්ධ පුතුන්ට මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!සාදු!

  • @nilanthamarasinghe6904
    @nilanthamarasinghe6904 7 місяців тому

    සාධු සාධු සාධු 🙏 🙏 🙏 ඔබ වහන්සේට නිවන ම පූර්ණය වෙත්වා.

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 Рік тому +12

    අතිශයින්ම දුර්ලභ දේශනාවක් !
    පින්වත් ස්වාමින්වහන්සේ ඇත්ත ටම මහා පුන්‍යවන්තයි දීර්ඝායුෂ ලැබේවා !!
    උතුම් ධර්මාවබෝධය ලැබේවා !!!
    පින්වත් භද්දිය ස්වාමින්වහන්සේටත් උතුම් ධර්මාවබෝධය ලැබීම පිනිසම මේ පින හේතු වාසනා වේවා !!!
    සාධු ! 🙏 සාධු ! 🙏 සාධු ! 🙏

  • @iranganirathnayake7928
    @iranganirathnayake7928 Рік тому +8

    හේනේපොල අපේ ස්වාමීන් වහන්සේට නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 Рік тому +2

    ඉතාමත්ම උතුම් ධර්ම දානයක් ලෙසින් නමස්කාරපූර්වකව පිළිගනිමි ..පින්වත් වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර ගුණැ'ති ඔබවහන්සේලා දෙනම වහන්සේලාට ප්‍රාර්ථනය කරන්නාවූ තුන්තරාබෝධියකින් බෝධියකට පත්ව අමාමහා නිර්වාණ සුවයෙන් සැනසීමට මේ උතුම් ධර්ම දානමය කුසලය හේතුවාසනා වේවායි පුණ්‍යානුමෝදනා පූර්වකව ප්‍රාර්ථනය කරමි ...🙏🙏🙏

  • @lakminividanegama9099
    @lakminividanegama9099 11 місяців тому +3

    මමත් බාවනා කරන අයෙක්මි. .ගරුතර ගුරු සවමීන්වහන්සේ බාවනාව කියාදුන් ආකාරයට , මා බාවනාව වඩා ඇත්තේ නිවැරදි ආකාරයට බව මින් හහවරු වුනෙමි .
    ,මෙම දේෂණාව ශ්‍රවණය කිරීමෙන් මාගේ කර්මස්ථාන තවත් දියුණු වුනෙමි...වඩාත්ම නිවැරදිව බාවනාව වැඩීමට අවෂ්‍ය කරුනු වලින් මා සිත පෝෂනය වූනෙමි.
    ඔබ වහන්සේලා දෙනමට උතුම් චතුරාර්‍ය්‍සත්‍ය අවබෝධයෙන් නිවන් සුව සාක්ශාත්වේවා .

    • @suvitil8912
      @suvitil8912 8 місяців тому

      4 ❤

    • @chamodiindrachapaherath7318
      @chamodiindrachapaherath7318 6 місяців тому

      උන්වහන්සේ භාවනාව ගැන ලියා ඇති පොත් තිබෙනවා ද තෙරුවන් සරණයි 🙏🙏

  • @helaadahas7481
    @helaadahas7481 Рік тому +3

    මාවරලේ හද්දිය ස්වාමීන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් , බොහෝමත් වැදගත් දේශනාවක් අප වෙත ඇසෙන්නට සැලැස්වීම උතුම් පිංකමකි. චතුරාර්‍ය්ය සත්‍ය අවබෝධය පිණිසයම හේතු වාසනා වේවා..

  • @malanijayalatha3972
    @malanijayalatha3972 Рік тому +6

    හරිම වටිනව අපෙ ස්වාමින්වහන්ස සාකච්චාව ඔබ වහන්සේලා දෙනමටම බොහොම පින් විවිධ මතවාද ගොඩනැගෙන යුගයක නිවැරදි දේ තෝරාගැනිමට ඉඩ සලසාදිම ගැන ,පින්වත් ස්වාමින් වහන්සේලාට අනේකවාරයක් පින් ,අමා මහ නිවනින් නිවි සැනසේවා! තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @DayaHewagama
    @DayaHewagama 6 місяців тому +1

    ධර්ම දේශනා කරමින් ශ්‍රාවකයන් වෙනුවෙන් කරන.උත්තුංග සේවාවට ඉක්මන් බවයක දීම නිවන් සුවයම සාක්ෂාත් වේ‍්‍වා. සාධු සාධු සාධු…! ☸️

  • @yamunapitiwalaliyana2680
    @yamunapitiwalaliyana2680 Рік тому +10

    වෙස්ට් වර්gaනිය.. වැඩ ඉන්න. පුජනීය පින්වත් අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🌻

  • @lalwijesiri8722
    @lalwijesiri8722 5 місяців тому

    ඔබවහන්සේ මතු බුදු වේවා !!!

  • @amilacool1775
    @amilacool1775 Рік тому +6

    ඔබ වහන්සේලා දෙනමටම නමස්කාර වේවා... 🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.... 🙏🙏🙏

  • @Hasitha_Hiran
    @Hasitha_Hiran 6 місяців тому +1

    සාද....සාදු.......සාදූ..........දුර්ලභ ධර්ම සාකච්ඡාවක් අසන්නට ලබාදීම වෙනුවෙන් ඔබවහන්සේලා දෙනමටම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සම්පත්තිය අත්පත් වේවා !

  • @nilminidevika3877
    @nilminidevika3877 Рік тому +13

    ඔබ වහන්සේ දෙපලටම නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @somaarachige788
    @somaarachige788 Рік тому +1

    ඉතා පැහැදිලි ලෙස හැම දෙයක්ම මම දැනගත්තා.බොහොම පිං

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому +6

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට නායක ස්වාමීන්වහන්සෙ ට දීර්ඝආයු ලැබේවා .මේ ආරාමයඅපිට දැකබලා ගන්නට පෙන්වන්න ස්තුති

  • @shyamarohini
    @shyamarohini Рік тому +11

    මෙවැනි ධර්ම දේශනයක් ලබා දුන් ඔබ වහන්සේලා දෙනමටම වහ වහා ධර්මය අවබෝධ වේවා.

  • @vipulsubasinghe7368
    @vipulsubasinghe7368 Рік тому +13

    ජීවිතයට සැබෑ අරුතක් ගෙන දුන්නා. බොහොම පින් ඇති ස්වාමීන් වහන්සේලා!!

  • @deepanidiss
    @deepanidiss Рік тому +13

    භාවනා සම්බන්දව මා හට තිබූ ප්‍රශ්ණ කීපයකටම පැහැදිලිව උත්තර ලැබුනා. ඔබ වහන්සේලා දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
    💐💐💐💐💐

  • @monicakanthi6831
    @monicakanthi6831 Рік тому +18

    මේ උතුම් දර්ම සාකච්ඡාවට මාගේ නමස්කාරයවේවා .පින්වත් ස්වාමින් වහන්සේලා දෙපලට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මේ දේශනාමය කුසල් බලවත් ව් නිර්වානාබෝදය සැලසේවා සාදු සාදු සාදු

  • @dushantharasika1183
    @dushantharasika1183 Рік тому +11

    ඉතාම වැදගත් හොදම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කලේ.නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සම්පත් ලැබේවා.තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේලා දෙනමටම.🙏🙏🙏

  • @indraniwijesundera9985
    @indraniwijesundera9985 Рік тому +13

    තුම්පනෙන් අමෙරිකාව ට, පොත කියවා තිබුනත් ..හේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේ සජීවී සාකච්ඡා තුලින් හෝ මෙසේ දැකගැනීමටත් ,දැනගැනීම ටත් ලැබීම ම භාගයක් කොට සළකමි.
    තෙරැවන් සරණයි !

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 4 місяці тому

    අපේ වන්දනීය පූජනීය ගෞරවනීය අපවත්වී වදාළ පින්වත් පානදුරේ අරියධම්ම යතිවරයාණනන් වහන්සේ ප්‍රාර්ථනය කළාවූ තුන්තරාබෝධියකින් බෝධියකට පත්ව අමාමහා නිර්වාණ සුවයෙන් සැනසුම ලබත්වා !!!🙏🙏🙏

  • @koshiladulanjalee7250
    @koshiladulanjalee7250 Рік тому +3

    ඔබ වහන්සේ දෙනමට නිර්වානාවබෝදය පිනිස මෙම පින හේතු වාසනා වේවා..

  • @saliyapulasinghe7732
    @saliyapulasinghe7732 Рік тому +127

    මෑත කාලයේදි සවන් දුන් ඉතාමත් පැහැදිලි ධර්ම සාකච්ඡාවක්. ඔබ වහන්සේලා දෙදෙනාම පතන්නාවු බෝධියකින් නිර්වාණබෝධය පිණිස හේතු වාසනා වේවා. 🙏🙏🙏

    • @repero_one1028
      @repero_one1028 Рік тому

      ua-cam.com/video/TYzBL2J2rBw/v-deo.html

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +5

      කැලෑ වල හිටියා කියලා හිත දියුණු වෙන්නේ නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому

      @@ventnarada5896 අරඤ්ඤ ගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්ඛති....
      සූත්‍ර දේශනා තුළ අඩංගු වන්නේ ඇයි?

    • @gasamarasinghe9551
      @gasamarasinghe9551 Рік тому +4

      Sadu-sadu--obawansataala-pin

    • @gasamarasinghe9551
      @gasamarasinghe9551 Рік тому

      ​@@ventnarada5896 @1

  • @ashapriyangani6443
    @ashapriyangani6443 Рік тому +11

    මේ උතුම් සද්ධර්ම දානමය කුසලය පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ...!!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @krish5506
    @krish5506 Рік тому +1

    සාදු.. සාදු ..සාදු.. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අනුව වහ වහා ධර්ම අවබෝධය පිණිස වීර්යය වැඩීමට චිත්ත අධිශ්ඨානය ඇති උනා...🙏🙏🙏
    දිඝාසිරි වේවා ඔබවහන්සේලා දෙනමවහන්සේටම..🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග Рік тому +9

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු . සාදු ..සාදු ...🙏🙏🙏💜️☸️...පින්වත් ඔබ වහන්සේලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 7 місяців тому

    Supinvath ස්වාමීන් වහන්සේ la denamatama උතුම් nirvana ya අවබෝධ වේවා

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 Рік тому +6

    ඉතාමත් විශිෂ්ට ධර්ම සාකච්චාවක්. ඔබ වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @ඉරනම
    @ඉරනම Рік тому +12

    මෙවන් වටිනා ධහම් කරැනු සාකච්ඡාවක් බේදාහළ ගෞරවණීය අපේ භද්දිය ස්වාමින්වහන්සේට බොහෝමත්ම පිං 🙏🙏🙏

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg Рік тому

      ඉතාමත්.වැදගත්.අපේ.රටේම.දහම.බබළවන්නට.වැඩ.සට 6:16 😊😊හයත්.කරන්න.නක්.දි

  • @jananandabasnayake4102
    @jananandabasnayake4102 Рік тому +1

    ඉතාම වටිනා කාලෝච්ත දර්ම සාකච්චාවක් මගේම ප්‍රස්නවලට විසදුම්‍ය ඔබ දෙනමට ම දිර්ගායුස පතමි. තෙරුවන් සරනයි.

  • @malithwasaatantri3189
    @malithwasaatantri3189 5 місяців тому

    ඔබ වහන්සේලා දෙනමටම,අප්‍රමාණ පින් කුසල් අත්වේවා,මේ භවයේදීම නිවනින් සැනසේවා! උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්

  • @sandunrasanga3076
    @sandunrasanga3076 Рік тому +9

    පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!
    මගේ නමස්කාරය වේවා...!!!
    තෙරුවන් සරණයි...!!!

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 Рік тому

      Fgaru.pinwantha.swamin.wahansela.denamatama.niwanehi.uthum.suwa!.namaskara.karami.bhawana.kamatahan.wedimedi.sihiyen..dekimata.lebunu.(.wachanayen).jeewitha.yatharthayath.denata.akaggravu.sihiyen.dakina.yatharthayath.thula.ithama.sathutin.dinapatha.daham.srawanayath.menehikirimthulath.yedemi.me.awasthawata.ahabayakin.sahabhagiwanta.lebima.uthum.bhagyayak...akaggravu.sihiyehi.sitimin.akathmika.wemin.unwahansegen.mata.upadesak.labantath.wasanawak.thibunanam?.ada.mata.sithei..awabodhayen.thama.thamawa.dekime.neyaya.sihikaramin.theruwan.sarana.pathami.sadhu!.sadhu!.sadhu!.

  • @galaxyspace2011
    @galaxyspace2011 Рік тому +1

    ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක්. හිතේ තිබුන බොහෝ ගැටළු වලට පිළිතුරු ලැබුනා.. මෙවන් වටිනා අවස්ථාවක් ලබාදුන් අපගේ අති ගෞරවනීය භද්ධිය ස්වාමීන් වහන්සේ ටත් බොහෝ පින් අත් වේවා.. 🙏🙏අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය අත්වේවා... ඔබ වහන්සේලා දෙනමට නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා... 🙏🙏🙏🙏🙏

  • @namindaperera5721
    @namindaperera5721 Рік тому +5

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා අපේ හාමුදුරුවණේ දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 Рік тому +1

    Swamin wahansa milakala nohaki dharma sakachchawak....obawahanseta theruwan saraning niduk nirogi deergaushama labewa...mage namaskaraya wewa...sa..du sa..du sa... du...🎉🎉🎉

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 Рік тому +11

    මේ කරණලද වටිනා පැහැදිළි කිරීමේ කුසලයෙන්ම ඔබවහන්සේලා දෙපලට ඒ උතුම් නිවන් මග සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා. මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කල සියළුම පින්වතුන්ට සදහම් අවබෝධය
    ලැබේවා. නිවනම ලැබේවා 🙏

  • @DesikaSamarasinghe
    @DesikaSamarasinghe Рік тому +1

    Teruwan saranay dewi pihitay utumanany oba wahanseta deergau oba denamata sadu sadu sadu.

  • @SambudhdhaShrawaka
    @SambudhdhaShrawaka Рік тому +4

    ❤❤ ස්වාමීන්වහන්සේලා දෙනමටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිසම වාසනාව ලැබේවා...🙏🙏 ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sajeewaniperera6164
    @sajeewaniperera6164 Рік тому +1

    It's very worthy dhamma discussion. Godak pin oba wahansela denamatama

  • @peraraperara639
    @peraraperara639 Рік тому +14

    🙏🙏🙏 ඔබ වහන්සේ ලා දෙනාම ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේලා ගේ පාරමිතා ව සපල වේවා

  • @vimarshibandula7741
    @vimarshibandula7741 Рік тому +1

    ප්‍රශ්ණ ගොඩක් විසදුනා.ඔබ වහන්සේලාට බොහොම පින්🙏🙏. මේ පින් වල බලෙන් ඔබ වහන්සේලාට උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏

  • @badragamage9929
    @badragamage9929 Рік тому +7

    ඉතාමත් වටිනා වැදගත් ධර්ම සාකච්ඡාවක්. තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේලා දෙනමට.🙏🙏🙏

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 Рік тому +13

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    අවසරයි අප මහා ස්වාමීන් වහන්සේලාට . භාවනාව පිළිබඳව පැනනැගී තිබූ සියලු අවිනිශ්චිත ස්වභාවයන් විසඳා ගන්නට මේ ධර්ම සාසාකච්ඡාවෙන් මා හට හැකිවුණා .
    මා පුදුමයට පත්කලා අප මහා ස්වාමීන් වහන්සේ ගේ මතකය පිළිබඳව . බුදු දහමේ ආශ්චර්‍ය්ය සහ ස්වභාදහමේ ආශිර්වාදය පසක් කල අවස්ථාව ක් මා ඉදිරිපිට දිස්වූයේ . අප මහා බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
    අප වැනි සාමාන්‍ය ජනතාව දනුවත් කර බෙදාදෙන දහම් දැනුම ඔබ වහන්සේලාගේ සසර ගමන්මග කෙටි වී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා ! සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏

    • @Sugatho
      @Sugatho Рік тому

      A Sathiyakma i TharuwanSaranai 🌹🙏

  • @hemaliwithanage9017
    @hemaliwithanage9017 Рік тому +1

    Oba wahanselata gotak pin anumodan wewa me labadun darma dayadayata.......🙏🙏🙏🙏🙏🙏🙏