පීඩනය සහ සැනසීම | Doramadalawa - (2024-05-20) | ITN

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 89

  • @ChamilaEdirisinghe-l1k
    @ChamilaEdirisinghe-l1k Місяць тому

    ඔබ වහන්සේ මුලු විශ්වයටම විශල අශීර්වාදයක්...සාදු සාදු සාදු ..මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් නිර්මාණය අවබෝධ වේවා ...සාදු සාදු සාදු .....

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c Місяць тому +1

    පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c Місяць тому +1

    මට මෙම වැඩසටහන කවදා හො බලන්න පුලුවන් වෙවි. .බලාපොරොත්තු ඇතුව හිටියෙ එක ගැන හරිම සාතුටුයි සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @dasanthasandaruwan
    @dasanthasandaruwan 5 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .පින්වන්ත ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනා නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුවපත් වේවා..නිවන් දකිත්වා..🙏🙏🙏

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 6 місяців тому +4

    සාදු සාදු සාදු වන්දනනිය පුජනිය ගෞරවනීය උතුම් අර්‍යාමහා සන්ගරුවනට මම නමස්කාර කරමි මගේ උත්තමාන්ග නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @achaladezoysa1361
    @achaladezoysa1361 6 місяців тому +6

    හේනෙපොල හිමියන්ට සහ අනෙක් හිමිපාණන් දෙනමටද දීඝායු ලැබේවා .උතුම් තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 6 місяців тому +4

    🙏🏻🙏🏻🙏🏻💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕💕
    මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝ මයා !! පිංවත් හාමුදුරුවන් වහන්සේලා තුන් නමට නමස්කාර වේවා...

  • @alexaalex2434
    @alexaalex2434 6 місяців тому +4

    This is a great and ideal topic for fast moving society. The reason being is people talk about stress management. There is nothing to manage in stress, it is little or more is bad. Earlier stage of stress is anxiety. Anxiety occur because of doubt, you are doubting and come up with preconceieve notion of what if so and so happen, that anxiety translate in to fear, that persistent fear builds stress. This is why meditation is more popular let go of thoughts to isolate the mind. Reality only realized by undefiled state of mind.

  • @wasanthasriyani9000
    @wasanthasriyani9000 Місяць тому

    මෙම ස්වාමීන් වහන්සේගේ දර්ම දේසනා අපට අහන්න සලස්වන්න සිංහල බසින් ගොඩක් ම...පින්

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 6 місяців тому +1

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 5 місяців тому +1

    පින්වත් සුවාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏.

  • @r.dhammapali778
    @r.dhammapali778 2 місяці тому +2

    😊සාදු 🙏සාදු 🙏සාදු 🙏
    අති පූජනීය ගුණරත්න ස්වාමින්වහන්ස ට දීර්ගායු වේවා 🙏🙏🙏... 120 ක්‌ ආයුබොහෝ වේවා... 🙏🙏🙏

  • @creatormanstudio
    @creatormanstudio 6 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ලා තුන් නමටම

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 місяців тому +3

    වටිනා වැඩ සටහනක් බොහොම දේවල් ලබා දුන්නා ට ස් තු ති යි අපේ හාමුදුරුවනේ ඔබ සියලු දෙනාට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණ යි ජෙසු පිහිට යි 🎉🎉

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 6 місяців тому +5

    වටිනා වැඩසටහනක්... මම බලපු හොදම දොරමඩලාව වැඩසටහන Dr හරිස්චන්ද්‍ර ගාම්බීර සහබාගීවූ වැඩසටහනයි, පුලුවන්නම් නැවතත් එතුමාසමග වැඩසටහනක් කරන්න.. සිත සහ සිතුවිලිගැන..

    • @prathinisamaradivakara9011
      @prathinisamaradivakara9011 6 місяців тому

      ඩොක්ටර් හරිස්චන්ද්‍ර මැරිලා ගොඩක් කල්නෙ.

    • @thushanmadusanka8890
      @thushanmadusanka8890 6 місяців тому

      ​@@prathinisamaradivakara9011 නැහැ.. එකම නම තීන dr ස්ල දෙන්නෙක්ම ඉන්නව දෙන්නම් මොලය පිලිබද dr ස්ල තමයි.. ඒ දෙන්නම හිටිය එකම වැඩසටහනක.. මන් කියන්නෙ මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්බීර ගැන..

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 6 місяців тому

      ​@@prathinisamaradivakara9011ඒ Dr. හරිස්චන්ද්‍ර මහතා වෙන කෙනෙක් .

  • @lasanpeiris
    @lasanpeiris Місяць тому

    Budusaranai !!!!!

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 6 місяців тому

    අවසරයි! ඔබ වහන්සේලා ඇතුළු සැමට නිදුක් නිරෝගී සුව සම්පත සේම දීර්ඝායු සම්පත උදාවේවා!🙏🏻🙏🏻🙏🏻

  • @chamindawijethilake5213
    @chamindawijethilake5213 6 місяців тому +1

    සාදු සාදු සාදු

  • @savundraniwaduge3617
    @savundraniwaduge3617 6 місяців тому

    උත්තරීතර මහ නායක ස්වාමින් වහන්සේටත් ආචාර්ය ස්වාමින් වහන්සේ දෙනටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! මෙවන් දර්ම සාකච්ඡාව කරන ලද හසන්ත මහතා ඇතුලු දොරමඩලාව සැමටත් දීර්ඝායුෂ ලැබේවා

  • @VenBalangodaAnandachandrakeert
    @VenBalangodaAnandachandrakeert 6 місяців тому +2

    That is very important and effective discussion..!

  • @dinisuru.dickwella9
    @dinisuru.dickwella9 6 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 6 місяців тому

    ජීවිතයට ගත හැකි පණිවිඩ රැසක් ගෙනදුන් වැඩසටහනක්. පුජ්‍ය ගුණරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා දෙනමට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා.

  • @anojaratnayake8542
    @anojaratnayake8542 6 місяців тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි! ඉතාම වටිනා ටැඩසටහනකි.

  • @chandupaweerasekara4169
    @chandupaweerasekara4169 6 місяців тому +1

    සිත සතුටින් පිරැනි..අනේක වාරයක් පින් ලැබේවාඔබ වහන්සේලාට....

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 6 місяців тому +1

    තෙරුවන් සරණයි ☸️🙏☸️
    🌷🏵️🌷🏵️🌷🏵️🌷🏵️🌷

  • @pkaru4622
    @pkaru4622 4 місяці тому

    සාධූ සාධු සාධු 🙏🙏🙏

  • @Lambakarna
    @Lambakarna 6 місяців тому +8

    අවුරුදු 03 කින් විතර පස්සෙ දොරමඩලාව වැඩසටහනක් බැලුවෙ ගුණරතන හාමුදුරුවො දැකලා.

    • @dayayapa5348
      @dayayapa5348 6 місяців тому +1

      මාත්

    • @nalaniweerasingha2689
      @nalaniweerasingha2689 6 місяців тому

      මාත්

    • @SandaruwanFonseka
      @SandaruwanFonseka 6 місяців тому

      ඒකෙන් පැහැදිලි වෙන්නේ නිවේදකයත් එක්ක නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නේ.. මහාචාර්ය ආචාර්ය වෛද්‍ය අරවමේවා ගාගෙන ගෙන්නන අය නිසා වෙන්න ඕනේ..

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 6 місяців тому

    වටිනා වැඩසටහනක්..🙏🙏🙏

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 6 місяців тому +1

    නමස්කාර වේවා.

  • @salwasalwa8733
    @salwasalwa8733 6 місяців тому

    උන්වහන්සේ ගේ ජීවිත කතාව අහගෙන ඉන්න ආසයි ඒ වගේම පුදුම හිතෙනවා මගේ නමස්කාර ය වේවා 🙏

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 6 місяців тому

    Thank you, Hasantha for the most valuable program of '!
    'Doramadalawa'
    I was sad that most Sri Lankan Buddhists do not know the most Venerable Bhante G, as we call him! 🙏

  • @priyankawijetilleke8649
    @priyankawijetilleke8649 5 місяців тому

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @malikadewathi3584
    @malikadewathi3584 6 місяців тому

    Theruwen saranai..🙏🙏🙏🙏

  • @SriyaniWaidyasekara-j6r
    @SriyaniWaidyasekara-j6r 6 місяців тому

    Theruwan saranai oba samata

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 4 місяці тому

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @سانتيسوناتي-ز6ض
    @سانتيسوناتي-ز6ض 6 місяців тому

    Sadu sadu saduu

  • @dinasour314
    @dinasour314 2 місяці тому +1

    1:18:20 🌊

  • @irangani825
    @irangani825 5 місяців тому

    Sadu sadu sadu hasathage mekap wadi

  • @SarathNayalage
    @SarathNayalage 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️🌷

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 5 місяців тому

    🙏🌹🙏🙏🙏🌹🌹🙏🌹🌹

  • @induweera8816
    @induweera8816 6 місяців тому

    sadu sadu sadu

  • @champikakothalawala9572
    @champikakothalawala9572 6 місяців тому

    .. සාදූ සාදූ සාදූ ...

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 6 місяців тому

    🙏 🙏 🙏 🙏

  • @BuddhapprkyaThero
    @BuddhapprkyaThero 6 місяців тому

    ❤❤🙏🙏🙏❤❤

  • @malanieguruge6148
    @malanieguruge6148 6 місяців тому

    Sadu sadu sadu

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero 6 місяців тому +1

    ගුණරතන නායක ස්වාමින්වහන්සේ 🙏🙏🙏

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 6 місяців тому

    🙏🙏🙏🙏💐💐💐💐

  • @udenisirimanne714
    @udenisirimanne714 5 місяців тому +1

    හේනේපොල නායක ස්වාමීන් වහන්සේ තරම් තමන්ගේ ජීවිත කතාව මේ තරම් විවෘතව කියන තව කෙනෙක් නැතුව ඇති.
    උන්වහන්සේ පුංචි දරුවෙකු වගේ නිර්මල හදවතින් නොසඟවා තම ජීවන අත්දැකීම් ඉදිරිපත් කිරීමෙන්ම උන්වහන්සේගේ අධ්‍යාත්මය කොතරම් පවිත්‍ර ද කියා පැහැදිලි වෙනවා

  • @samanalathennehamuduruwo2840
    @samanalathennehamuduruwo2840 6 місяців тому

    🙏🙏🙏

  • @harithgunasekara5024
    @harithgunasekara5024 6 місяців тому

    Hasantha mathie thumanie ithahrr honnda wadagath sahrkachahaawakk.Obathu mahrr ta Buhdu saranahai.Harith Gunasekara,Germany

  • @chithralathabandara1762
    @chithralathabandara1762 6 місяців тому

    🙏

  • @samje9042
    @samje9042 6 місяців тому

    ❤❤❤🙏🙏

  • @pushpawalpita1970
    @pushpawalpita1970 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JaydenliamFernando-kp5os
    @JaydenliamFernando-kp5os 6 місяців тому

    🙏🏻🍀

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 6 місяців тому

    🙏🙏🙏❤

  • @ShamaliRandika-rx3ob
    @ShamaliRandika-rx3ob 6 місяців тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ggwp3105
    @ggwp3105 5 місяців тому

    🧘‍♂️🧘🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♀️🧘‍♀️🧘‍♀️👃👃👃

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 4 місяці тому

    THERUVANSARANAIDEVIPHITAI

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 5 місяців тому

    Jewte was a nawa tebuna mewa ahanna swamen wahanselatat hassnta mahatatat neduk neroge
    Chera gewanaya lebewa

  • @dalmafernando4502
    @dalmafernando4502 6 місяців тому

    THERUWAN SARANAI

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 6 місяців тому +1

    මිනිස් ලෝකයේ අවුල තියෙන තැන නිවැරදිව අවබෝධ කරගන්න
    💚💚💚💚💚💚💚
    සැමියටත් බෑ,
    අස්වාභාවික පෙම්වතා ටත් බෑ,
    සොභාවික පෙම්වතාට පුළුවන්
    මොකක්ද ?
    උපතින්ම පිංවන්ත,
    නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
    සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
    උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
    උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    උපතින්ම නිරෝගිමත්,
    නමුත්,
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
    එයාලා
    අරගලකාරයන්,
    ත්‍රස්තවාදීන්,
    පාතාලයේ සොල්දාදුවන්,
    ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
    දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
    ඒක නිසා,
    අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
    බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
    බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
    ඉස්පිරිතාල, ඉස්කෝල,
    පොලිසී,
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
    අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
    අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
    අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
    අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
    රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
    සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚💚

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 Місяць тому

    Swame wahanse dekemat penak

  • @ManikeAH
    @ManikeAH 3 місяці тому

    Ooooo😅

  • @chamindaliyanage1655
    @chamindaliyanage1655 6 місяців тому

    daramadalawa newatha wikasyaka one apita.. kalinnam giya.. deana yannea naha nea... thimil film pennanea nathuwa mea wage ekak pennana...

  • @Ceylon_Reels
    @Ceylon_Reels 5 місяців тому

    ua-cam.com/video/OEJMGHcZIzo/v-deo.htmlsi=rYoo6SZKLvUDeQkC
    Onna theme song ekak damma
    🤍🤍🤍

  • @malasamarasinghe9725
    @malasamarasinghe9725 4 місяці тому

    🙏🙏🙏🌷🌷🌷

  • @sepalipathirathna211
    @sepalipathirathna211 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @rathanadeerathero7704
    @rathanadeerathero7704 6 місяців тому

    🙏🙏🙏

  • @nadk6697
    @nadk6697 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @alpitiyagesamanthi5147
    @alpitiyagesamanthi5147 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shasithchamara1748
    @shasithchamara1748 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @GoogleFamilymallika
    @GoogleFamilymallika 6 місяців тому

    🙏🙏🙏🙏

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 6 місяців тому

    🙏🙏🙏

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 6 місяців тому

    🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 6 місяців тому

    🙏🙏🙏

  • @dayagunasekara6540
    @dayagunasekara6540 6 місяців тому

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 6 місяців тому

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 6 місяців тому

    🙏🙏🙏

  • @sandunikaweesha
    @sandunikaweesha 5 місяців тому

    🙏🙏🙏

  • @udenisirimanne714
    @udenisirimanne714 5 місяців тому

    🙏🙏🙏