අක්කරයට දළු කිලෝ 1000 ක් කඩන්න මෙලෙස දළු නෙලන්න - with TSHDA Extension |

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @MyRvf
    @MyRvf 27 днів тому

    වැදගත් වීඩියෝ එකක්

  • @nilanthakumara4515
    @nilanthakumara4515 4 місяці тому +1

    Harima වටිනවා sir

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 4 місяці тому

    ගොඩක් වටිනවා දළු කඩන අයට කොහොම කිව්වත් හදෙන් නෑ.

    • @Agri-Biz
      @Agri-Biz  4 місяці тому

      Thank you very much

  • @okdsarath4937
    @okdsarath4937 11 днів тому +1

    මේකට පොහොර බලපාන වනේ කො⁣ල තට්ටුවක් තියෙන ආකාරය පොහොර දාන කුමය ආදී කරැනු ටිකත් එකතු කලා නම් වටිනවා

  • @RavinduDeshan-f2t
    @RavinduDeshan-f2t Місяць тому +1

    Well explained. Thanks sir

  • @pradeeprohana5650
    @pradeeprohana5650 День тому

    👍 Good

  • @diroshamarasinghe2465
    @diroshamarasinghe2465 4 місяці тому

    Excellent programme. Invaluable knowledge. Thank you! 🍃

  • @nilanthasurangika3449
    @nilanthasurangika3449 4 місяці тому +1

    Excellent

  • @MACindrasiri
    @MACindrasiri 4 місяці тому

    ඉතා වටිනා vedio වක්

    • @Agri-Biz
      @Agri-Biz  4 місяці тому

      Thank You very much

  • @gaminidefonseka8566
    @gaminidefonseka8566 4 місяці тому +1

    එක ගසකින් දළු ක්‍රිලෝ 2
    වසර කින්
    (මාස 12 ටම නෙලා ගැනිම සදහා )
    1). සියළුම දෙනා වම පුරුදු පුහුණු කිරිම
    (ඉඩම හිමි කරුවන්/ සෙවකයින් /පරික්‍යක නිලදාරින් )
    2). වසර අවසානයේ මෙයට සමිබන්ද සියළුම දෙනාට මුදලින් සහ ඒ පිලිබදව සහතික ප්‍රත් ප්‍රදානය කිරිම සිදුකල යුතුය .
    2).

  • @dimuthufinancecons1023
    @dimuthufinancecons1023 4 місяці тому +1

    Great

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 4 місяці тому +2

    ❤❤ subapatum ❤️❤️

  • @T.dChethanaAnjula
    @T.dChethanaAnjula 4 місяці тому

    Thanks

  • @birtypathmaraja4125
    @birtypathmaraja4125 4 місяці тому +1

    Excellent. Congratulations 👏

    • @Agri-Biz
      @Agri-Biz  4 місяці тому

      Thank you! 😃

  • @sisirakumara6787
    @sisirakumara6787 4 місяці тому +2

    කුලියට දලු කඩන කෙනේට ඒ කඩන ආකාරය හැර කිසිදාක හරියට දලු කඩනහැටි උගන්වන්නම බැ .වැටුප වැඩිකලත් මොනව දුන්නත් ඒ කඩන විදියමයි.එයා උගන්නයි හැබැයි.එයාට ලාබයි පහසු උනත් සුපුරුදු ක්‍රමයට අවතිරණය වෙනවමයි.ඒකට එක හේතුවක් තමයි දලු කඩද්දි මට්ටම හදාගන්න අඩු තැනට කොළයක් දාන්ඩ,වියලි කාලෙට කොළ දාන්ඩ,ගස් යා කරගන්ඩ,කොළයක් තියල වංගිය කඩන්න වගෙ බොහො උවමන වැඩවලදි මනස අවදානය එතන තියෙන්න ඕන.අඩුම තරමෙ ඕපදුප කතාකරකරවත් දලු කඩන්න බැ.අරගොල්ලො දලු කඩන ක්‍රමයෙදි මනස කොහෙත්ම ඕන නැ.ඕපදුප කතාකරන්න,වෙන දේවල් හිත හිතා එය කලහැකියි.එය හරියට වැටහෙයි නැවත කාලෙකදි බලන්න ඕන හරියට කියන ලෙස කඩනවද කියල.
    වල වගෙ අඩු තැනට කොළයක් දාල දලු කඩන කෙනෙක් මම තාම දැකල නැනෙ.මෙහෙත් දලු කඩනඅය සැහෙන ඉන්නව.බැවුමක පඩිපෙළ වගෙ නැතිව දලු කඩන අය නැ.මැෂින් සාර්ථකත් නැ,විසඳුම තමයි දුර්වල වෙන පාත්ති බල බලා තමන් මාස දෙකක් වගෙ කඩල නැවත දෙන එක.වෙන කිසිදු ක්‍රමයක් සාර්ථක නැ අපෙ පැතිවලනම්.

  • @Agri-Biz
    @Agri-Biz  4 місяці тому

    News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 4 місяці тому +1

    Sir wa sambanda karaganda number eka danda puluwan da

    • @Agri-Biz
      @Agri-Biz  4 місяці тому +1

      Please send your phone number to agribizntech@gmail.com or comment here

  • @dasunchathuranga3509
    @dasunchathuranga3509 4 місяці тому

    Cantack kara ganne komada...

    • @Agri-Biz
      @Agri-Biz  4 місяці тому

      apita email ekk daanna agribizntech@gmail.com api news letter sewawa da lagadima aramba kirimata niyamithawa atha

  • @nirmithakaluarachchi2323
    @nirmithakaluarachchi2323 3 місяці тому

    ඔබ තුමාව අපි සම්බන්ධ කර ගන්නේ කොහොමද

  • @hardjobs8560
    @hardjobs8560 2 дні тому

    තෙ පැලත් දාල වලවලුත් කපල හිටොලත් දෙනවා Rs 85

    • @Agri-Biz
      @Agri-Biz  13 годин тому

      good job send your contact information phone number ewanna

  • @surensalgado5430
    @surensalgado5430 4 місяці тому +1

    👍🇱🇰

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo Місяць тому

    තේ ගස් 4000ක් තියෙනවා නම් මසකට එක ගහකින් 222g නෙළුවා නම් මාසෙට 1000kg.🙄

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 10 днів тому

    අනේ මගේ තේ පැල ටිකක් තීනවා පැල 500ක් විතර . ගහ වටේම හැදෙන්නෙ නෑනී හොදට දලු 25kg kadanne masetama 😢

    • @Agri-Biz
      @Agri-Biz  8 днів тому +1

      tea pala hodin wihiduwa ganna ayuru video ekk dannam

    • @ShanthaPremanatha
      @ShanthaPremanatha 23 години тому

      මං තේ පැල 950 ක කොටසක් වෙනම තියෙනවා . ඒකෙන් සතියකට 45kg කඩනවා.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 місяці тому

    ඒක නම් බොරු 10000 ක්???

    • @Agri-Biz
      @Agri-Biz  4 місяці тому

      Kilogram 1700k කඩන තේ ඉඩම් තියනවා අක්කරයකින් ලංකාවේ