මෙන්න තේ වලින් ගොඩයන ක්‍රමයක්. කිලෝව ලක්ෂයයි | Pure Ceylon Tea

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 90

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 Рік тому +16

    තේ කොළ වර්ගීකරණය පිළිබඳව මෙතෙක් මා ඇසූ හොඳම විවරණය . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
    බී.ඕ.පී. , බී.ඕ.පී ෆැනිග්ස් , ඕ .පී.ඒ. ආදීවශයෙන් භාවිතා වන නම් පිළිබඳව ද සඳහන් කළා නම් හරිම වටිනවා.

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 роки тому +12

    හොද පැහැදිලි කිරීමක්.ජයවේවා!

  • @mistycottage9558
    @mistycottage9558 2 роки тому +10

    මන් හපුතලේ .නමුත් අද වෙනකම් දන්නෙ නෑ මේ තරම් දෙයක්.මේක නම් හරිම අපූරුයි .මන් දන්නවා ටී ටේස්ට් කරන අයට ලොකූ ගානක් හරි ගෙවනවා කියලා .ලෝකෙ ඉන්නෙ ඉතාම අත ලොස්සක් කියලා නම් දන්නවා.😁.
    ගොඩක් වෙලාවට මේ පැති වල මිනිස්සු බොන්නෙ.කුඩු තේ.නමුත් මම භාවිතා කරන්නෙ මද්‍යම ප්‍රමානය තේ.මට ලොකු අවස්තාවක් ලැබුන සිල්ව ලීෆ් ටේස්ට් කරන්න . සමහර අවස්තා වල මමත් කුඩාම දලු හොයන් ඇවිත් වේවලා බීලා තියෙනවා . ඇත්තටම හරිම රසයි. අද තීරණය කරා ගෙදර මගේ පාවිච්චියට තේ ගස් කීපයක් හරි හිටවලා දලු ටිකක් හදා ගන්න .මිස්ටර් ජයන්ත ස්තුති ඔබට

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 2 роки тому +4

    අපි මඩිය ගැන අවධානයක් කලේම නැහැ.ස්තූතියි පැහැදිලි කිරීමට.තේ වලට විවිධ වර්ණක (අනීතිකව)එවැනි තේ හදුනාගත හැකි ක්‍රම පැහැදිලි කරානම් ගොඩක් ප්‍රයෝජනවත් ය

  • @sankadevinda3273
    @sankadevinda3273 11 місяців тому +4

    Excellent explanation...its very valuable program...but camera forcus is not enough..
    Thank you so much..
    From UK

  • @priyanthapushpakumara4324
    @priyanthapushpakumara4324 2 роки тому +6

    ඉතාමත් හොඳ දැණුවත් කිරීමක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..

  • @anandanawalapitiya211
    @anandanawalapitiya211 Рік тому +7

    කුඩා තේ වතු හිමියන් වන
    අපට ගම තුල මේ දේවල් කරලා ගොඩ යන විදිහක් ගැන කියලා දෙන්න.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 роки тому +8

    ඉතාමත් උසස් ගනයේ දුර්ලභ වැඩ සටහනක්. ඔබ දෙපලටම ස්තුතියි.

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 2 роки тому +7

    He trained me at CTA . A very insightful gentleman

  • @ManelHoradagoda
    @ManelHoradagoda 7 місяців тому +1

    හරිම පැහැදිලියි බොහොම ස්තුතියි අප ට තියනව රතුතේ

  • @santhapadmalal9277
    @santhapadmalal9277 11 місяців тому +2

    Excellent explanation Thank you so much.

  • @lankaequity8944
    @lankaequity8944 Рік тому +2

    සරලවම Value Addition !

  • @ridmamalrunie3759
    @ridmamalrunie3759 Місяць тому +1

    Explain very good ❤❤

  • @kithsirisamaranayake9003
    @kithsirisamaranayake9003 8 місяців тому +1

    Mr Chamara's experience and explanation is fantastic ! i watched this many times...their contribution to the tea industry is immense.

  • @andyandy7194
    @andyandy7194 3 місяці тому

    මම කුවේට්වල මැඩම් ඛේනව ලංකාවෙ ටී ඔක කෝල පොඩි කැබලි ඇත්තටම අපට ලංකුවෙ බොන්න නෑ.හරිම රසවත්.

  • @NimaliKusum
    @NimaliKusum 13 днів тому +2

    අනේ 😂 ඉතින් 😂ලන්කාවේ😂ඉදලත්😂අපිට😂බෝන්න😂පිනනැ😂අපි😂බෝන්නේ😢මෝනවද😢

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 Рік тому +2

    wow...harima interesting subject ekak!

  • @madusankawimalarathna9747
    @madusankawimalarathna9747 Рік тому +5

    චාමර දිසානායක මහතා ගෙ දුරකතන අංකය දෙන්න පුළුවන් ද මේ ගැන තව තොරතුරු දෙන්න පුළුවන් ද

  • @ChamikaMunasinghe-q7s
    @ChamikaMunasinghe-q7s Рік тому +2

    Hoda pahadili kirimak.godak sthuthi

  • @clusternd
    @clusternd 2 роки тому +4

    Camera work is not established and misfocusing in tea grading scenes, unfortunately. Anyway, it's very valuable content.

  • @SBKJDxB2020
    @SBKJDxB2020 Рік тому +2

    Very interesting and valuable,Excellent program to bring the awareness of Sri Lankan Tea.

  • @asankawimalanath5916
    @asankawimalanath5916 2 місяці тому

    ඇත්තටම chamara mahattaya awankawa honda පැහැදිලි කිරීමක් kala

  • @pradeepliyanage114
    @pradeepliyanage114 8 місяців тому +3

    Handemade whaite tea ekak denna පුළුවන් Ganna kawda inna

  • @UdeniRamminige
    @UdeniRamminige 2 місяці тому

    ⁣Hand made tea.viyaparayak lesata karagena yaamata තොරතුරු ලබාගන්නනේ කොහොමද ? ඔබගේ වටිනා අදහස් වලට ස්තුතියි ..

  • @priyanthakumara443
    @priyanthakumara443 5 днів тому +1

    Thanks ...❤❤❤

  • @hnaananda4899
    @hnaananda4899 9 місяців тому +2

    Excellent explaining thank you ❤❤❤🎉🎉🎉

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 2 роки тому +3

    Great explanation. Pls let us know if there's a place that someone can get a full knowledge about tea processing in sri lanka

  • @travelbee1034
    @travelbee1034 6 місяців тому

    හොද පැහැදිලියි කිරීමක්. ස්තූතියි

  • @වයිට්හැකර්

    හොද පැහැදිලි කිරීමක්

  • @avishka8141
    @avishka8141 9 місяців тому +2

    ආඩම්බරයි දෙනියාය ❤️

  • @9684-ikj
    @9684-ikj 2 роки тому +3

    Explained very well !

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 Рік тому +2

    Good experience thanks 👍

  • @suchithkasunthaka3303
    @suchithkasunthaka3303 Місяць тому

    Hoda tea bonna hendrick's tea bonna super

  • @koshalee25anjana72
    @koshalee25anjana72 Рік тому

    Golden tea, silver tea hadana hati kiya dennako.. thawa program ekak karannakoo..thank you oyala hamotama..!🙏🙏

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 2 роки тому +2

    Explanation is good, but camera man has failed to cover properly.

  • @9684-ikj
    @9684-ikj 2 роки тому +3

    Very educative !

  • @DineshaAmarawansha
    @DineshaAmarawansha 4 місяці тому

    Handmade tea hadann igena ganna thenak thiyanawa nam kiyanna plz

  • @adareinethu6199
    @adareinethu6199 Рік тому +1

    thoga vasayen apita ganna baridha

  • @ireshairesha4598
    @ireshairesha4598 Рік тому +1

    Man urubokke kuda tea himiyo.apita me gana danumak na

  • @umandakumuthini187
    @umandakumuthini187 8 місяців тому +1

    Blend eka kiyanne mokakda?
    Ai blend karanne

  • @KVS558
    @KVS558 10 місяців тому +1

    Warga 34 sample ganne kohomada??

  • @nilminiabeydeera9015
    @nilminiabeydeera9015 2 роки тому +1

    Very well explained !!

  • @pradeepkumaara5642
    @pradeepkumaara5642 Рік тому +4

    Tea ටේස්ටින් ඉගෙනගන්න කැමතියි තොරතුරු නැද්ද පුරුදු වෙන්න තැනක් 🥺🥺

  • @SandaruvanRupasingha-lu9lq
    @SandaruvanRupasingha-lu9lq 4 місяці тому +1

    Welcome

  • @DineshaAmarawansha
    @DineshaAmarawansha 4 місяці тому +2

    Handmade tea හදන්න ඉගෙන ගන්න තැනක් තියෙනවානම් කියන්න පුළුවන් da

    • @aiwaproducts
      @aiwaproducts 2 місяці тому +1

      IDB eke work shop thiyanawa. lagamaIDB ekata call Ekak denna

    • @SayuriLanka
      @SayuriLanka 2 місяці тому

      ​@@aiwaproductsidb number එක දාන්න පුළුවන්ද

    • @aiwaproducts
      @aiwaproducts 2 місяці тому +1

      @@SayuriLanka Industrial development board sri lanka tel numbers search karanna. num thiyanawa net eke

    • @Dinuka_7
      @Dinuka_7 26 днів тому +1

      Australian tea master

  • @mahindalal219
    @mahindalal219 7 місяців тому +2

    Hand made tea හදන විදිය ගැන පුහුනුවක් තියද?

    • @menota7305
      @menota7305 6 місяців тому

      මටත් දැනගන්න ඕන

    • @nimeshpinidiya1213
      @nimeshpinidiya1213 4 місяці тому

      කාර්මික සංවර්ධන මණ්ඩලය මේකෙ තියෙනවා .

  • @damithstunt9296
    @damithstunt9296 Рік тому

    Camaraman nm melo wdk na.

  • @sanjulatharindu2461
    @sanjulatharindu2461 6 місяців тому

    usefull video

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 Рік тому +7

    අපි දෙනියාය කුඩා තේවතු හිමියෝ අපිට දැනුම නෑ මේවගේ නිශ්පාදන කරන්න 😥

  • @anomajayanthi8590
    @anomajayanthi8590 Рік тому

    How to join this tea prodiyous

  • @anojmadhusanka1776
    @anojmadhusanka1776 Рік тому

    Details gann puluwada thawa

  • @lakshmanrathnayake7750
    @lakshmanrathnayake7750 6 днів тому +1

    When you tea taste only one tea spoon other wise you can’t get proper taste as we did c tc tea manufacturer before you buy check bopf is the quality tea Naver buy labor dust

  • @mohamedakram2872
    @mohamedakram2872 2 роки тому

    If you can make the same in English please let me know thanks

  • @neharaadikarie4052
    @neharaadikarie4052 Рік тому +1

    How do I contact you sir?

  • @ravindrajayasanka7914
    @ravindrajayasanka7914 Рік тому

    කොහොමද හදලා තේ වෙන්දෙසියට දාන්න පුලුව

  • @NihalSeelawansha
    @NihalSeelawansha 2 місяці тому

    ගෝල්ඩන් ටිප්ස් හදන ක්ලෝනය කුමක්ද

  • @dpriyapriya6877
    @dpriyapriya6877 6 місяців тому +2

    කැමරාව ලං කරන්න බැරිදබං

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 2 місяці тому

    ඕර්ඩර් කරන්න ක්රමයක් නැද්ද ?

  • @lasithaarunod4771
    @lasithaarunod4771 Рік тому +1

    ගෙදර හදන ටී වරග අපිට විකුණන්න තැනැක් තියේද ..

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 8 місяців тому

      😌එකපාර පිටරට යවන්න.වියදම සැරයි ඒත් ලැබෙන ලාබෙත් සැරයි.අතින් හදන තේ වලට යුරෝපෙ ලොකු ඉල්ලුමක් තියනවා.

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 Рік тому

    ටී ටේස්ට් කරන කෙනෙක් වෙන්න කොහොමද මුල් පියවර කියන්න පුළුවන් ද

  • @ArjunaAbeysingha
    @ArjunaAbeysingha 2 роки тому +2

    👍

  • @AsianTechnic
    @AsianTechnic Рік тому

    මගෙ පෞද්ගලික අදහසක්
    තේ ඇයි liquid ක්‍රමයට නිෂ්පාදනය නොකරන්නේ
    අපිට හැකිවෙනවා හොද මාකට් කරන්න
    thanks

    • @Thilie-11
      @Thilie-11 Рік тому

      තියෙනවා. Iced tea

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 8 місяців тому

      නිශ්පාදන පහසුකම් ගන්න ප්‍රාග්ධනය මදි වීම,
      දූපත් මානසිකත්වයෙන් පෙලෙන ජනතාවකට සුදු තේ දුන්නම මේවගෙ කහට නෑනෙ වගේ මත ඉදිරිපත් වීම ,
      Iced tea දුන්නම මේක "ඇල්මැරිලා" වගේ මත ඉදිරිපත් වීම,
      දරාගත හැකි මිලකට Product එක නිමවීමට අපොහොසත් විම,
      🙄තව ඕනිද?

  • @nihalseelawansha18
    @nihalseelawansha18 10 місяців тому +4

    මට හරියන්නේ සිසිලියන් සීටීසී තේ විතරයි

  • @sachithrapriyadharshana7378

    Camera focus not good

  • @sudamitha
    @sudamitha Рік тому

    ❤❤

  • @mdwsingha5251
    @mdwsingha5251 Рік тому +1

    චික් රස බලන විදිහ අප්පිරියයි

  • @primevision6755
    @primevision6755 Рік тому +1

    1 K ට ලක්ෂ යක් දීලා කවුද ගන්නේ ?

    • @satttt-wv7zx
      @satttt-wv7zx 8 місяців тому

      අරාබි රටවල් වලට යවන්නෙ

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 8 місяців тому

      ඇමරිකාව,රුසියාව,ලිතුවේනියාව,යුක්‍රේන්,ලැට්වියාව,තුර්කිය.

  • @Jagoo-f2m
    @Jagoo-f2m 6 місяців тому +1

    ඕවා තැබින්ට බාර දෙන්න එපා විනාස කරනවා

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +3

    ඔලුව වනවනා ඉන්න එපා ..ප්‍රශ්න අහන්න .
    මෙකක්ද අර මංඩි මැලවෙන...ආදි කතා..

  • @SajithPrabodha-kb5os
    @SajithPrabodha-kb5os 9 днів тому

    Po1 bop peco

  • @kithminialwis1976
    @kithminialwis1976 7 місяців тому +1

    This is super explanation. Thank you

  • @Skyandfloor
    @Skyandfloor 4 місяці тому

    Viyaapaarayak karanna apita tea ganna barida

  • @Hirushavidumal
    @Hirushavidumal Місяць тому +1

    💖💖