Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් සතුටින් එයා ඔයාලට ගොඩාක් පින්...❤❤❤
මේ ලෝකේ තියන අවංකම, පිරිසිදුම, ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවන එකම ආදරේ...
Puca නොදී පලයන්😂
@@Dinuka_7 කවදා හරි දවසක ඔයාගේ ලගින්ම ඉන්න ( දෙමව්පියෝ, සහෝදරයෝ, දරුමල්ලෝ ලබන්න වාසනාව තිබ්බොත්.... ) අය ඔයාගේ ඇස් ඉදිරියේ කුනු වෙලා දුක් විඳලා මැරෙන්න දඟලනකොට මගේ මේ comment එක මතක්වේවා..... කතා කරන්න බැරි අහිංසක සත්තුන්ට මං ලබාදෙන ආදරය කරුනාව හේතුවෙන් ඔයා මින් ඉදිරියේ මට කියන කරන කිසි දෙයක් මායිම් වෙන්නේ නැති බව මට හොදටම විස්වාසයි. සුභ පැතුම්... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Aththa Suti akkagen Gift 🎁 balaporoththuna Adarei vitharai Ayalata ona. Pau Ahinsakayo
ඵයාට කථා කරන්න පුලුවන් නම් කොච්චර දෙවල් කියලා ඔයත් ඵක්ක හුරතල් වෙයිද සත්තුන්ට අපි ආදරේ කරනවා නම් ඵ් හොල්ලන් කොච්චර ආදරේද මමත් හැම සතෙකුටම ගොඩක් ආදරෙයි ඔය විදිහටම ආදරයෙන් බලාගන්න බුදු සරණයි 👍❤🌹
අනේ මගෙ බෝලෙ වගේමයි🥺❤️❤️❤️❤️❤️❤️😘😘
ඒ මැණිකගෙ සතුට...
තෙරුවන් සරණයි පැටියෝ.නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා.එයාලගේ ආදරේ ඒ තරම්ම ආදරණීයයි.❤❤❤
හැමෝටම මෙ වගේ ආදරයක් ලබන්න නැහැ ..
මේ ලෝකෙ තියෙන අවංකම හිත් මේ.. බුදුසරණයි බෝල පැංචෝ ❤
මටත් තිබුනා. මගෙ විකී මැනිකත් මේ වගේමයි. මං කවදාහරි ගෙදර එනකන් එයත් බලාගෙන හිටියා. ඒත් දැන් එයා මාව දාලා යන්නම ගිහින් 😔😔
මෙයාලට හොඳට ඉව තියෙනවා....ඒ වගේමයි ආදරේත්...
පව්. මොනතරම් ආදරෙයිද
චූටි මැනික බුදු සරනයි අපේ ගෙදරත් ඔය වගේමයි
අනේ ....එයානම් මාරම ෂෙයි ..පස්ස පැත්ත නටනවා....අපේත් සැන්ඩි කියලා කෙල්ලක් ඉදියා..එයා නැති වුනා මිට අවුරුදු 2කලින්.මට එයාවමයි මතක් උනේ..
ඒ වීඩියෝ එක බලලා ඉවර වෙනකන්ම මගේ ඇස් වල කදුලු. මටත් ඉන්නවා මේ වගේ ආදරයක්. කැම්පස් ගිහින් ගෙදර එන දවසට ඔහොම තමා එයත් පිලිගන්නේ මාව. මමත් එයාගේ චුටී අක්කා. ඉස්සර සති 2-3ක් කැම්පස් එකේ හිටියට මට එයාව නැතුව දැන් සතියක්වත් ඉන්න බෑ. සමහර සතිවල ගෙදර දුවන් එන්නේ එයාව බලන්නමයි. මගේ අහින්සකීටත් මාඅ නැතුව බෑ ඉතිං
E athare thattekge ahinsaka nihanda adare dkka mnnm...duwa gdra apu sathutata kadulu Hira Karan inna thattek ❤️
Minisunta vada Manussakamak thiyenava. Budu Saranai oyata Papi Putha. ❤❤
අපේ එක්කෙනා මම කඩේට ගිහින් ආවත් ඔහොමම තමා
sathage me adaraya kawadawath manussayekgen labaganna be❤❤
මටත් ඉන්නවා ඔහොම මැණිකක්
ආදරෙයි ❤❤
පව් අප්පා
Lovely videoPlease inform what is the song and who is the singer
Ana daiyanaaa❤❤❤❤
මටත් මේවගේ Lion Pomeranian එක්කෙනෙක් හොයාගන්න උදවුවක් කරන්න please
අම්මෝ ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰💕💕💕💕
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🥺❤
❤
😢😢😢❤❤❤❤❤❤
මටත් ඉන්නවා මේ වගෙම එක්කෙනෙක් එයත් ඔහොම තමා කොහෙ හරි ගිහින් අවම වාඩා ගන්න ඔනේ
❤As dekata kanduluth awa❤
❤❤🎉🎉🎉🎉❤❤❤
aththatama adare thiyenne eyala gawa .matath innawa enakan balagena rottek .
Aduna deiyaneee 🥺🥺🥺🥺😭😭😭😭
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Me adadareta kiyanna wachana mah Danna na mokada meka hamadama. Dakina dayàk nisa
Ane mage chuti boleth ehemai. Mn eyawa dala awith inne Italy video eka dakkama marama dukai. Mage sudu boleth mn giya dawse hamathanam hoyala. Dan dannawa mn inne dura kiyala. Hamadama video cl Aran katha karanawa Eth ithin laga nane. I miss u😢
Ane shok manika. Akke meyage warge mokakda mn me wage balu patiyek hoyanawa
අනෙ මගෙ ජානු බාබා ත් ඔහොම තාමා එයා මෙ දවස් වල ගෙදර ගෙන්න බැ අක්කලාගෙ ගෙදර යින්නෙ අපෙ ගෙට එහා පැත්තෙ මල ගෙයාක් වෙලා එයා නැත්තම් එහෙ දුවනවා
ඇස් වලට කදුලුත් අවා
😖😖💗❤
Mewage kenek mageth innawa female
me wage ekkenk ganna thanak kiyanna ko
🥺❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් සතුටින් එයා ඔයාලට ගොඩාක් පින්...❤❤❤
මේ ලෝකේ තියන අවංකම, පිරිසිදුම, ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවන එකම ආදරේ...
Puca නොදී පලයන්😂
@@Dinuka_7 කවදා හරි දවසක ඔයාගේ ලගින්ම ඉන්න ( දෙමව්පියෝ, සහෝදරයෝ, දරුමල්ලෝ ලබන්න වාසනාව තිබ්බොත්.... ) අය ඔයාගේ ඇස් ඉදිරියේ කුනු වෙලා දුක් විඳලා මැරෙන්න දඟලනකොට මගේ මේ comment එක මතක්වේවා.....
කතා කරන්න බැරි අහිංසක සත්තුන්ට මං ලබාදෙන ආදරය කරුනාව හේතුවෙන් ඔයා මින් ඉදිරියේ මට කියන කරන කිසි දෙයක් මායිම් වෙන්නේ නැති බව මට හොදටම විස්වාසයි. සුභ පැතුම්... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Aththa Suti akkagen Gift 🎁 balaporoththuna Adarei vitharai Ayalata ona. Pau Ahinsakayo
ඵයාට කථා කරන්න පුලුවන් නම් කොච්චර දෙවල් කියලා ඔයත් ඵක්ක හුරතල් වෙයිද සත්තුන්ට අපි ආදරේ කරනවා නම් ඵ් හොල්ලන් කොච්චර ආදරේද මමත් හැම සතෙකුටම ගොඩක් ආදරෙයි ඔය විදිහටම ආදරයෙන් බලාගන්න බුදු සරණයි 👍❤🌹
අනේ මගෙ බෝලෙ වගේමයි🥺❤️❤️❤️❤️❤️❤️😘😘
ඒ මැණිකගෙ සතුට...
තෙරුවන් සරණයි පැටියෝ.නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා.එයාලගේ ආදරේ ඒ තරම්ම ආදරණීයයි.❤❤❤
හැමෝටම මෙ වගේ ආදරයක් ලබන්න නැහැ ..
මේ ලෝකෙ තියෙන අවංකම හිත් මේ.. බුදුසරණයි බෝල පැංචෝ ❤
මටත් තිබුනා. මගෙ විකී මැනිකත් මේ වගේමයි. මං කවදාහරි ගෙදර එනකන් එයත් බලාගෙන හිටියා. ඒත් දැන් එයා මාව දාලා යන්නම ගිහින් 😔😔
මෙයාලට හොඳට ඉව තියෙනවා....ඒ වගේමයි ආදරේත්...
පව්. මොනතරම් ආදරෙයිද
චූටි මැනික බුදු සරනයි අපේ ගෙදරත් ඔය වගේමයි
අනේ ....එයානම් මාරම ෂෙයි ..පස්ස පැත්ත නටනවා....අපේත් සැන්ඩි කියලා කෙල්ලක් ඉදියා..එයා නැති වුනා මිට අවුරුදු 2කලින්.මට එයාවමයි මතක් උනේ..
ඒ වීඩියෝ එක බලලා ඉවර වෙනකන්ම මගේ ඇස් වල කදුලු. මටත් ඉන්නවා මේ වගේ ආදරයක්. කැම්පස් ගිහින් ගෙදර එන දවසට ඔහොම තමා එයත් පිලිගන්නේ මාව. මමත් එයාගේ චුටී අක්කා. ඉස්සර සති 2-3ක් කැම්පස් එකේ හිටියට මට එයාව නැතුව දැන් සතියක්වත් ඉන්න බෑ. සමහර සතිවල ගෙදර දුවන් එන්නේ එයාව බලන්නමයි. මගේ අහින්සකීටත් මාඅ නැතුව බෑ ඉතිං
E athare thattekge ahinsaka nihanda adare dkka mnnm...duwa gdra apu sathutata kadulu Hira Karan inna thattek ❤️
Minisunta vada Manussakamak thiyenava. Budu Saranai oyata Papi Putha. ❤❤
අපේ එක්කෙනා මම කඩේට ගිහින් ආවත් ඔහොමම තමා
sathage me adaraya kawadawath manussayekgen labaganna be❤❤
මටත් ඉන්නවා ඔහොම මැණිකක්
ආදරෙයි ❤❤
පව් අප්පා
Lovely video
Please inform what is the song and who is the singer