මැදුරෙන් පාරට දැමූ බව්වාගේ කඳුළු පිස දැමූ අම්මා - aruna.lk - Derana Aruna

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 409

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 роки тому +112

    සතුන්ට ආදරය කරන අයගේ සිත ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @anushadilrukshi7604
    @anushadilrukshi7604 2 роки тому +65

    ඔයාට ගොඩක් පින් නැන්දා කලු පරිස්සමින් බලා ගන්න මනුස්සයෙකුට වඩා උතුම් ගතිගුණ ඇති සතෙක් බුදු සරණයි දෙන්නටම

  • @RuwaniRuwani-mh9zl
    @RuwaniRuwani-mh9zl 5 місяців тому +79

    මේ අහිංසකයට බිස්කට් ගන්න උදව් කරන එ මහත්මයට ගොඩක් පිං.කුසුම් නැන්දෙ ඔයාට පිං මේ සතාට කෑම දෙන හැමෝටමත් ගොඩක් පිං

  • @abitofmyday7997
    @abitofmyday7997 2 роки тому +127

    මේ අම්මට ගොඩක් පින්. තෙරුවන් සරණයි අම්මේ. ❤️❤️❤️❤️❤️❤️ කළු බබා පාරේ හිටියත් වාසනාවන්තයි 😘😘 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 роки тому +62

    කුසුම් ඇන්ටි ඔයාට ගොඩක් පිං

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +78

    හරිම සංවේදී කතාවක් මේක. මානසික බැඳීම් හරිම පුදුමාකාරයි

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 роки тому +25

    අම්මෙ ගොඩක් පින් ඔයාට මේ කලුබබාට කරන සත්කාරෙට තෙරුවන් සරණයි අමෙම්❤️❤️❤️

  • @kanchanasadamali96
    @kanchanasadamali96 2 роки тому +16

    හරිම සතුටක් දැනෙනවා මේ වගේ සතුන්ට ආදරේ කරන ලස්සන හොඳ හදවත් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන..😍😍ඔයාට ගොඩක් පිං අම්මේ මේ සතා ආදරෙන් බලා ගන්නවට 🙏😍

  • @lilanirodrigo9360
    @lilanirodrigo9360 2 роки тому +19

    කුසුම් , ඇත්තටම ඔබේ හදවත කුසුමක්. මේ කරුණාවන්ත මනුස්සයටත් කලූටත් තුණුරුවන්ගේ
    සරණයි!

  • @rosy6476
    @rosy6476 2 роки тому +38

    ගොඩක් පින් මේ අම්මට
    මිනිස්සු ගාව නැති ගුණයන් සතුන් ගාව තියෙනවා

  • @maleesenarathna3654
    @maleesenarathna3654 2 роки тому +17

    අනේ අමිමේ ඔයාට ගොඩක් පින්.ඔයාලා වගේ අය තමයි මෙි ලෝකේ ලස්සන කරන්නේ.කලු හොදින් බලා ගන්න.

  • @sujithkumara3943
    @sujithkumara3943 2 роки тому +38

    ලෝකේ ලස්සන කරන්නේ මෙවන් අය.. 💐❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz Рік тому +9

    මනිස්සයන්ටඔවා මතක නැ තිරිසන්නුන්ට කන්න දෙනඑකහොදයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 місяців тому +4

    කුසුමි ඔයාට ගොඩක් පින් මෙි කරන සත්කාරයට මෙවැනි යහපත් මිනිස්සු න් සමාජයේ ඉන්න එක ගැන සතුටුයි. ඒ වගේම මෙි කලුට බිස්කටි යෝගටි ගන්න මුදල් දෙන මහත්මයාට ගොඩක් පින්. මෙවන් ආදරණීය මිනිසුන් ලංකාවෙි ජීවත් වන එක ගැන ආඩමිබරයි . කලු ඔයාට දුකක් කරදරයක් නැතිව තුසුමි ළඟ සතුටින් ඉන්න ලැබෙිවා.ඔබ හැම දෙනාටම ගොඩක් පින් බුදු සරණයි .

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 роки тому +14

    Pin godak anty ඔයටත් බිස්කට් දෙන්න සැලසුම් කරපු මහතාට oya pina athi elaga ආත්මය ඔබලාට බුදු සරණයි

  • @malijayaraj7130
    @malijayaraj7130 5 місяців тому +22

    අම්මට ගොඩක් පිං හරිම ලස්සනයි කලු පුතා..අනේ කවුරු හරි ඒ කලුට බෙහෙත විදින්න උදව් කරන්න ලොකු පිනක් මගේ ඇස් දෙකට කදුලු ආවා තෙරැවන් සරණයි අම්මට කලු පුතාට❤😊

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 роки тому +6

    ඔයාට ගොඩක් පින් මේ කරන සත්කාර්යට අහිංසක සතාගේ හිමිකාරය ඔබ තුමිය උනා ඔයාලා දෙන්නටම බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilankamurage1679
    @nilankamurage1679 5 місяців тому +4

    ගොඩාක් පිං අම්මාට .බිස්කට් දෙන මහතා ත් පිං.❤❤❤

  • @nilakshijayalath2142
    @nilakshijayalath2142 3 роки тому +16

    චූටි ,,,ජය වේවා ලස්සන වැඩක්

  • @keerthyrathna6096
    @keerthyrathna6096 2 роки тому +13

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි දෙදෙනාටම 💖💖🌷🌷

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 роки тому +9

    අැසට කඳුළක් අාවා.බුදු සරණයි අම්මේ.!!!🙏💖

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 роки тому +11

    කුසුම් මහත්මියනි, ඔබ තුමියට මේ පිනම ඇති සතුටින් ඉන්න.කළු🐩ත් පින්වත් සතෙක්. සමහර මිනිස්සු, මිනිස්සු නෙවෙයි අමුනුස්සයෝ 🤦‍♀️. අනේ මේ අම්මාට බුදුසරණයි!🙏🙏🙏🙏🙏අනේ අම්මේ ඔයාට ගොඩක් පින්සිදුවෙයි.මනුස්සයෙක්ට වඩා පින්වත් සතුන්ට ගුණේ තියනවා. පින්වත් සතෙක් 🐩. මමත් අසීමිතව සියළුම සතුන්ට ආදරෙයි 💕💕💕💕💕💕💕.සියළුම සතුන් වෙනුවෙන් මම මේ විදිහට ලියනවා.සතාව කව්රු හො මේ සතාව හප්පලා තියනවා. සියළුම සතුන්ට හොඳට දැනෙනවා හොඳින්. මටත් ගොඩාක් අත්දැකීම් තියනවා. 😭😭😭සතුන් වෙනුවෙන් 😭😭😭😭වාර අනන්තයි.මේ විදිහටම බෙල්ලන්විල 🐘සත්දන්තයා ඇතා ගැනත් ලියපු ලිපි ඇති ඔබතුමා ගාව. මමත් මවක් ඒකයි වෙනස. 🙋‍♀️🙋‍♀️.

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 роки тому +7

    මේ පිනම ඇති ..සොයුරියේ ඔයාට තෙරුවන් සරනයි සුවපත් වේවා ...කලුටත් තෙරුවන් සරනයි ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ...❤️💜️❤

    • @champakarunatilake3793
      @champakarunatilake3793 5 місяців тому

      ජේසු පිහිටයි ඔබ තුමියට🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 роки тому +14

    අම්මේ ඔබටත් කළු බබාටත් හුඟාක් කල් සතුටින් ඉන්න ලැබේවා. ඔබ දෙදෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි. ඔබ වැනි යහපත් මිනිසුන්ගේ ගුණවන්ත භාවය නිසා තමයි හිරු පායන්නේ.. මල් පිපෙන්නේ

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 роки тому +9

    සහෝදරිය ඔයා මේ මහා පිනක් කරගන්නේ ඔයා නැති වෙලාවට එයා ගැන සොයා බලන අයටත් පිනක් ඔබ වැනි උතුම් කාන්තාවන් ළඟ තමයි මනුස්ස කම ඉස්මතු වී පෙනෙන්නේ ඔබට එ අහිංසක සතාගේ ආරක්ෂාව ඉතාම වැදගත් ඔබ දෙදෙනාටම වාසනා වන්ත අනාගත යක් උදා වේවා සම්බුදු සරණයි දෙවි පිහිටයි

  • @NethuMalsha
    @NethuMalsha 6 місяців тому +10

    සතුන් වෙලා ඉපදෙන්නෙත් මනුෂ්‍ය න් ම තමයි අනේ සතුන් අතරමන් කරන අයට මොන පවක්ද මේ කන්තාවට යහපතක්ම වේවා කලුට මතු අත්මේ මනුස්ස අත්මයක් ලෙබේවා තෙරුවන් සරන්‍යි හමෝටම

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 5 місяців тому +19

    ඒ අම්මට දවසින් දවස ශක්තිය ලැබෙන්න ❤❤❤❤😢😢😢😢😢😢

  • @priyahudeni3779
    @priyahudeni3779 2 роки тому +10

    මාරම දුකයි 😍💐👑❤🙏🙏🙏🙏👍

  • @anuranathunga8513
    @anuranathunga8513 2 роки тому +3

    ඔයා කරන්නෙ ගොඩක් පින් වැඩක්.සමහර මනුෂ්‍යයින්ට නොතේරෙන හොඳ දේවල් සතුන්ට තේරෙනව .ඒක තමයි ඇත්ත .ඔයාට කිසිම මොහොතක දුකක් ,කරදරයක් වෙන්න එපා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව .මේ සතාට සලකන පිනම ඇති ඔයාට .තෙරුවන් සරනයි !!!❤️❤️❤️

  • @dishan-tg6ee
    @dishan-tg6ee 8 місяців тому +12

    අනේ අම්මෙ ඔයාලට මෙ රැකියා ව උනත් අම්මට ලැබිල තිබෙන්නේ පිං කරගන්න.මෙ මහමගට වැටුන අහිංසක යට සලකන පිනම ඇති නිවන් දකින්නට අම්මට.පිං කරන්න දුර බැහැර යන්න ඔන නැහැ.තමන් අසලමයි තමන්ගේ සිත තුළ මයි පින තිබෙන්නේ.මෙ කළු පැටියා ඇතුළු සියළු සත්වයෝ නිදූක් වෙවා.නිරොගි වෙවා.සුවපත් වෙවා.දුකින් මිදෙත් වා .

  • @Jasaroja
    @Jasaroja 5 місяців тому +6

    කුසුම් ඇන්ට්ට ගොඩක් පින් මම ලග හිටියනම් මේ ලස්සන බව්වා අරන් හදා ගන්නවා
    කවුරු හරි කෙනෙක් මෙයාට බෙහෙත් ටික ව්දින්න උදව් කරන්න ඇති කියලා හිතනවා.ඔය දෙන්න ටම ජේසු පිහිටයි!

  • @sepaliheli9361
    @sepaliheli9361 2 роки тому +8

    හරිම ආදරණිය සම්බන්දයක්, ලස්සන විදියට කරපු ව්දිඕ එකක්

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 5 місяців тому +2

    සතුන්ට ආදරය කරන අයගේ හිත් හරිම ලස්සනයි . පිස්කට් ගන්න උදව් කරන මහත්තයටත් කුසුම් ඇන්ටිටත් ගොඩක් පින් ආදරෙයි

  • @justinjustin1167
    @justinjustin1167 Рік тому +1

    මෙකරන්නාවු කුසලයයේ පින හිතාගන්න බැ ...පින්....❤❤❤

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp 5 місяців тому +1

    අනේ අම්මේ ගොඩක් පින් ඔයාට.. මේ අහිංසකයාව අනාත නොකර බලා ගත්ත ඒ පිනම ඇති අම්මට දිව්‍යලෝක සම්පත් ලැබේවා!!!

  • @RansaraYomal-i9q
    @RansaraYomal-i9q 5 місяців тому +3

    මෙ අම්මට උතුරන්න හරියන්න ඔනෙ බුදු සරනයි ඒ අම්මට🙏🙏

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi 5 місяців тому +1

    අනේ ගොඩාක් පිං...🙏🙏 මාත් අහිංසක පාරේ හිටපු බව් ළමයි ගොඩක් ගෙදර ගේනාවා..මේ අම්මට ගොඩක් පිං...🙏🙏

  • @pixmaymn6400
    @pixmaymn6400 2 роки тому +6

    කළු වගෙම තව බඩීයෙක් හිටියා නෙද, සූදූපාටයි,දූඹූරුපාටයි,පව්අනෙ, මාර ගුණයක් තියෙන්නේ

  • @hirunathilina5282
    @hirunathilina5282 2 роки тому +1

    මේ කලු පැටියා හරිම වාසනාවන්ත යි අනේ පැටියෝ ඔයාට හිරවෙලා ඉන්නවට වඩා කොච්චර හොදයිද නිදහසේ අම්මා එක්ක ඉන්න පුලුවන් අම්මට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අම්මේ බුදු සරනයි දෙවි පිහිටයි අම්මේ ඔබට

  • @pinsirifernando8997
    @pinsirifernando8997 2 роки тому +6

    කුසුම් අම්මා මේ පින මුළු සන්සාරෙටම ඇති තෙරුවන් සරණයි 🙏

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 5 місяців тому +4

    අසරණ සතාට පිහිට වෙන එක හොද වැඩක්, බොහොම පින් !

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 2 роки тому +8

    ඔයාට ගොඩක් පින් නැන්දේ.🙏🙏🙏

  • @AnjaliNishadi-zy6hj
    @AnjaliNishadi-zy6hj 5 місяців тому +1

    බුදුසරණයි ඒ අම්මට වගේම කෑම ගන්න දෙන ඒ මහත්මයාටත්❤🙏🙏🙏ඒ අම්මට ඒ පිනම ඇති ගොඩක් මිනිස්සුන්ට මේ කතාව ලොකු ආදර්ශයක්

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 5 місяців тому +5

    තෙරුවන් සරණයි ඒ අම්මටත් අහිංසක සුරතල් බල්ලටත්

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 роки тому +11

    අනේ ඇන්ටි ගොඩක් ගොඩක් පිං ඔයාට අහිංසකයට පිහිට වෙනවට මෙයාලා ලග ගොඩක් හොද ගතිගුණ තියනවා තෙරුවන් සරණයි දෙන්නටම

  • @itsmytimeitsmylife5252
    @itsmytimeitsmylife5252 5 місяців тому +1

    අවුරැදු දෙකකට පස්සේ මේ වීඩියො එක දකින්නෙ... ගොඩාක් පින් කියන්න වචන නෑ... ඇහැට පොඩි කදුලක් ආවා.. සතුට අතරින් ... පුලුවන් හැමෝම මේ අම්ම වගෙ වෙන්න.. අම්මේ ඔයාට ගොඩක් පින්...❤❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 5 місяців тому +30

    මේ වීඩියෝ එකට අදට අවුරුදූ දෙකක්, කලූ, කුසුම් අම්මා දැන් කෝ...

    • @nethusahashya2412
      @nethusahashya2412 5 місяців тому +7

      අනේ මමත් අද දැක්කෙ😢එයාලට දැන් කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්⁣නකො❤️

  • @sandamalisenanayaka9431
    @sandamalisenanayaka9431 5 місяців тому +1

    බුදු සරණයි අම්මා ආදරෙයි

  • @chathurikajayaweera145
    @chathurikajayaweera145 5 місяців тому +3

    ගොඩාක් පිං මේ සඳහා වචනයකින් හරි දායක උන හැමෝටම 🙏🙏🙏🙏

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +3

    පවු දෙයියනේ ........... බුදු සරණයි අම්මේ❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 місяців тому +3

    ඇත්තටම සංසාර පුරුද්දක් තමයි කුසුම් ඔබතුමියට බොහොම පිං තෙරුවන් සරනයි ❤️❤️❤️

  • @bosalem3727
    @bosalem3727 5 місяців тому

    බුදු සරනයි අම්මා ට

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 роки тому +4

    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂවේවා දෙදෙනාටම🙏🌷

  • @manoriclare1910
    @manoriclare1910 2 роки тому +2

    අනේ කුසුම් ඇන්ටි ඔයාට ගොඩක් ගොඩාක් ගොඩාක් පින් . 🙏🐕🙏🐕🙏🐕

  • @ramyarajapksha1127
    @ramyarajapksha1127 5 місяців тому +2

    මේ පිනෙන් ඔයාට මතු බවයේ හොද රැකියාවක් ලැබේවා.❤

  • @chandidissanayake7338
    @chandidissanayake7338 5 місяців тому +3

    පින් සිදු වේවා මේ අම්මට. නිරෝගී වේවා මෙඅම්මා 🌹

  • @Danushka-m1l
    @Danushka-m1l 6 місяців тому +2

    අම්මට ගොඩක් පිං එයාට හැමෝගෙම ආදරේ ලැබේවා

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 5 місяців тому +3

    මේ අම්මට තවත් අයගෙන් පිහිටක් වෙනව නම් කළූව හොඳින් බලාගන්න පුළුවන් වේවි. ඇති හැකි අයගේ ඇස් සහ සිත් ඒ දෙසට යොමුවේවා !

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 місяців тому +1

    අනෙ පිං බුදුසරණයි දිර්ඝායු

  • @nilminijayawardena
    @nilminijayawardena 5 місяців тому +1

    හරිම ආදරණීයයි. මාත් හැදුවා පාරේ හිටපු බලු පැට්යෙක්. අනේ අපේ ඩොලී වස්තුව අපිට අහිමි වුනා. මේක දකිනකොට මට එයාව මතක් වෙනවා...❤❤

  • @dishan-tg6ee
    @dishan-tg6ee 8 місяців тому +2

    අම්මා ඔයලා දෙනට සතු ට උදා වෙවා.බුදු සරනයි.

  • @neranjalaachini6106
    @neranjalaachini6106 6 місяців тому +2

    ගොඩක් පින් මේ අම්මාට ❤️🌹

  • @premesheshan162
    @premesheshan162 4 місяці тому +1

    Balu batiya ❤❤❤😍😍🥰🥰😘

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns 5 місяців тому

    Harima shook bauwek saththunta mehema salakana minissu gidak adui.me ammata godak pin.❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 місяців тому

    හැමදාම කන්න අරගෙන දෙන මහත්තයා විශාල පිනක් කර ගන්නේ එතුමාට බුදු සරණයි

  • @nirmalaherath6166
    @nirmalaherath6166 5 місяців тому +1

    Oba dew duwak amma. kakul 2 thirisan minissu inna samajayaka obata godak pin

  • @YasawathieEgodarajage
    @YasawathieEgodarajage Місяць тому

    බුදුසරණ යි

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 2 роки тому +4

    Duppath ayage hitha ලස්සනයි

  • @assunthajohansson6203
    @assunthajohansson6203 2 роки тому +1

    Ane amme oya nam loku hithak thyena punchi geheniyak !!
    Oyata deviyangen vediyen lebenna one!!
    KALU nam harima vasana vantha kenek!!!💞💞💞💞💞💞

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 місяців тому

    තෙරුවන් සරනයි අම්මේ ඔබට .ගොඩාක් පිං❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤😢🙏🙏🙏

  • @anjeltina1456
    @anjeltina1456 5 місяців тому

    Obata deergayusa amme .budusaranai.loke.babalenne oba wage sith.atyiyan nisa

  • @nimashadilhani199
    @nimashadilhani199 2 роки тому +2

    බුදු සරණයි ❤️❤️

  • @manelpedige1775
    @manelpedige1775 2 роки тому

    තෙරුවන් සරණයි ගොඩක් pin අම්මාට ❤️❤️❤️❤️❤️

  • @wimallakshitha1567
    @wimallakshitha1567 5 місяців тому

    ❤ගොඩක් පින්...🙏🙏🙏

  • @udaniliyanagamage8206
    @udaniliyanagamage8206 5 місяців тому

    She really loves animals. I have met her personally. She has a pure heart of gold ❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 5 місяців тому +2

    කුසුම් අම්මා❤
    කලූ🖤
    හරිම ආදරණීය දෙදෙනෙක්🥰🥰

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 5 місяців тому +1

    මෙි බැදීම නමි සසර පුරැද්දක් ❤️❤️

  • @s.a.swarnalatha4696
    @s.a.swarnalatha4696 2 роки тому

    අනේ කොච්චර හොඳ
    කෙනෙක්ද. මේ වගේ අයට
    තමා හරියන්න ඕනෙ.
    බුදු සරණයි දෙන්නටම.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gameon6202
    @gameon6202 5 місяців тому +1

    ඔබට ඉතා පින්🙏🏻🙏🏻🙏🏻

  • @chiranthamanju8332
    @chiranthamanju8332 5 місяців тому +8

    අනේ ඇන්ටි ඔයා එයාව ගෙදර අරන් යන්නකෝ..එයා පව්..ඇන්ටිට ගොඩක් ආදරෙයි

    • @sumudukumari5419
      @sumudukumari5419 5 місяців тому

      සමහර විට ගෙදර ගිහාම බස් එකේ වෙන්න ඇති එන්නේ ඒකයි එක්ක යන් නැත්තේ නේද ,,,,

  • @sunethathauda4103
    @sunethathauda4103 5 місяців тому +1

    ඒ අම්මට දවසින් දවස ශක්තිය ලැබෙන්න

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 5 місяців тому

    මේ අමාමාට නිදුක් ,නිරෝගී, දීර්ඝායුෂ හිමිවේවා. ඔය පලාතෙම ඉන්න කෙනක් මේ කලගුණ දන්නා සත්වයාවට අවශ්‍ය කරණ එන්නත් ලබාදීමට කටයුතු කරන්නේනම් එයත් මහගු පිනක්වේවි. මේඅහින්සක , කලගුණ දන්නා සත්වයාටත් නිදුක්, නිරෝගී සුවය ලැබේවා.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 місяців тому +1

    ඒ අම්මාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා බව්ව පව් මටනම් හරිම දුකයි 😢😢 මෙයාවට ඉතින් මේ අම්මා හොදටම සලකනවා 🐕 කෙලෙහි ගුණ උපරිමයෙන් තියෙන සතෙක් මෙයාටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරැවන්සරණයි
    🐕🐕🐕🐕🐕🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @miulamiula328
    @miulamiula328 2 роки тому

    ගොඩක් pin a අම්මාට paw අසරණ satha budusaranei

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 5 місяців тому

    ඔවි නැති බැරි මිනිස්සු ඉතාමආදරනියයි සමහර විට පෙර ආත්ම බැදිමක් වෙන්නැති

  • @devaamara4103
    @devaamara4103 5 місяців тому +1

    Oba Suwada hamana Kusumaki Tunuruwan Sarana lebewa dedenatama.🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏Deva Amarasekara Paris.

  • @Nirmala-h2w
    @Nirmala-h2w 5 місяців тому +1

    ගොඩාක් පින් ❤

  • @r.dhammapali778
    @r.dhammapali778 5 місяців тому +1

    අනේ අම්මේ ඔබගේ හදවත 🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏අපි ඔබ‍ට ආදරෙයි අම්මේ 🌼🌼🌼❤❤❤ඔබ බුදු වෙනවා 🙏🙏🙏මෙන්න මෙලොව දෙවි 🙏දේවතාවියෝ 🌹🌹🌹සත්තු බුද්දිමත් 🌼කරු නාව 🙏ආදරය 🙏මෛත්‍රී ය 🙏හොදට තේරෙනවා 🌹🌹බව්වටත් 🌼අම්මා ටත් 🌼දීර්ගායු වේවා 🌹🌹🌼බුදුසරණයි 🙏🙏🙏🙏 දෙවිපිහිටයි 🌹🌹🌹🌹
    ....... මෛත්‍රී......

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 5 місяців тому

    ගොඩක් පින් ඔබ තුමියට . මේ අම්මට බැරිද කලු කුකූව ගෙදර අරන් යන්න . පාරෙ තියන්නෙ නැතිව .

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 5 місяців тому

    Godak pin ammta budu සරනයි ! දෙන්න ටම 😒🥲😪😭

  • @manoridias6151
    @manoridias6151 4 місяці тому

    Hitha piruna......lassana badeemak ❤

  • @NamaleeShama
    @NamaleeShama 5 місяців тому

    ඔබට අනේක වාරයක් පිං...❤❤❤❤

  • @chinthaKumari-cn5bl
    @chinthaKumari-cn5bl 5 місяців тому

    Godak pin oba thumiyata,manussayanta nathi adaraniya hadawathak eyalata thiyanawa amme.Bs oyala dennatama

  • @sanjivaneesenanayaka5887
    @sanjivaneesenanayaka5887 2 роки тому +2

    Oyata godak pin amme.budu saranayi.oya denna Tama godak adareiiiii

  • @sinalidewunasha
    @sinalidewunasha 5 місяців тому +1

    ආදරනීය අම්මේ මිලමුදල් වලින් ඔබගේ පෝසත් කම කොතන තිබුනත් මනුස්සකම කරුනාව දයාව අතින් ඔබ වැනි පොහොසත් කෙනෙක් නැති තරම්. ආදරෙයි අම්මේ

  • @husma3004
    @husma3004 5 місяців тому +7

    අනේ දෙවියනේ එයාව ගෙදර ගෙනියන්න බැරිද අම්මේ.ඔබ තුමියට ගොඩක් පින් මේ කරන උපකාර වලට.🙏🙏🙏ලගක හිටියානම් මං ගේනවා එයාව.මං අනුරාදපුර

  • @roshanmadusanka1788
    @roshanmadusanka1788 3 роки тому +4

    නියමයිනේ

  • @thanujakumari8495
    @thanujakumari8495 2 роки тому +1

    තෙරුවන් සරණයි කලුට සහ නැන්දට

  • @manoowithana6440
    @manoowithana6440 5 місяців тому +1

    නිදුක් නිරෝගි වාසනාවන්ත දිවියකට ආසිරි ❤❤❤❤

  • @w.d.dilani6418
    @w.d.dilani6418 2 роки тому +2

    ලස්සනයි කලු.හොදටම යාඑයි වගේ පිං සිද්ද වෙනවා