G TV - Podi Podi Case (පොඩි පොඩි කේස්) Official Music Video
Вставка
- Опубліковано 18 лис 2024
- G TV - Podi Podi Case (පොඩි පොඩි කේස්) Official Music Video
Director / Editor : Pathum D
Director Of Photography : Subodh Dilshan
Lyricist: Dhanushka Wickramasinghe & Sudeera Dilshan
Production Team :
Maneesha Niluminda
Supun Madhuranga
Panduka Atthanayake
U R Eranga
Special Thanks
Chathuranga Wimalasena
Team Kassa
Lyrics:
පොඩි පොඩි කේස් වලට වෙන්න එපා ප්රචන්ඩ
මල්ලියෙ බැරි කරන්නෙපා අපිට මේකෙ වසන්ඩ
නොසන්ඩාල කමට වැඩිය කන්න එපා හොරාට
උගංඩාවෙ තැන් තියනවා හොයන්න බෑ මලාට
මට අවශ්‍ය නැහැ මොකුත්
දාන්නෑමයි මම කොකුත්
මට ලොකුත් නෑ අපි ඔලුවයි
අතගාලා ඇන්නෙ ටොකුත්
මම මොකුත් කියන්නෑමයි
අපි ඉටු නොකලට යුතුකම්
නැහැ මැරකම් දැන් ගනන් කරයි
වත්කම් සහ බැරකම්
රට වැටුනං මම නැතත් එදා
ඉඳීවි මගෙ පුතුනං
මට රිදුනා තොපි කියද්දි මම
කෑවා කියලා විකුනං
රෑ බෝවීලා ඇදට ගිහිල්ලා උදේ 4ටයි මම නැගිටින්නේ..
එලාම් තියලා දොට්ට ගිහිල්ලා රෑ 10 ට මම දොයියන්නේ.
රැයක් ගෙවීලා හිමිදිරි වීලා එලාම් එක නැත රින්ග් වෙන්නේ..
කලබල වීලා වෙලාව බැලුවා 6 පහුවීගෙන දැන් එන්නේ..
මොකටද විවාද යන්නෙ මම ඒ දන්ඩේ
ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කැන් මට ෆ්ලයි වන්ඩේ
මම සුදු ඇන්දේ නෑ කොන්ඩය බැන්දේ
මතකද ඔහොම ඇවිත් හොඳටම කෙරු නන්දේ
මට නැහැ සන්ඩේ... යන්නෙ මම ඒ දන්ඩේ...///
රෑ බෝවීලා ඇදට ගිහිල්ලා උදේ 4ටයි මම නැගිටින්නේ..
එලාම් තියලා දොට්ට ගිහිල්ලා රෑ 10 ට මම දොයියන්නේ.
රැයක් ගෙවීලා හිමිදිරි වීලා එලාම් එක නැත රින්ග් වෙන්නේ..
කලබල වීලා වෙලාව බැලුවා 6 පහුවීගෙන දැන් එන්නේ..
දුන්නෑ මට බබා නැද්ද හා අම්මපා
ගත්තා මම ලබා ඡන්ද ලොකු ගොඩකින් සබා
එපා මට කබා නැද්දහා අම්මපා
දැන් ඔය කොයිකවුරුත් අම්මපා මපා
නැද්ද හා ... අම්මපා....///
am කියලා pm දාල මට හරි හරි වැඩ නේ වෙන්නේ..
ප්‍රමාද වීලා ඇයි තව කොරහා හවසම 4ට නැගිටින්නේ
💰 Get bonus up to 70000 LKR on first deposit using this:
Promocode - GTV777
#gtv #music #gtvnewsong #podipodi #podipodicase #gtvpodipodicase
💰 Get bonus up to 70000 LKR on first deposit using this:
Promocode - GTV777
ඒ අඩෝ කස්ටිය sub කරලා support ekak dennq
@@gtv_official මේ මොකද්ද බන්
මූ මෙච්චර කල් යහතින් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනි 😂❤
😂
බටලන්දෙ 😹
Sira
@@amilakumara94අනුර ඉන්නවා. රනිල් නැත්තේ.
@@tiranuom පස්සෙ දැක්කෙ..
දැන් බය වෙන්න දෙයක් නැ..🥰🤩.දිගටම කන්ටෙන්ට් දාන්න සුපිරි ඒවා..🤩🙏..මහීලට දැන් බලය නැ🤗🤗
දැන් ඔය කොයිකවුරුත් පදිරියි අම්මපා....
ආපු දවස් වල ඉඳන් ගානට වීඩියො ටික දැම්මනම් මෙලහට 1M ගහලා 🥲❤️
මෙච්චර කල් එවුන් කරේ අපි විකුණපු එක...මූ විතරයි උන් ටික විකුණන එකම පොර...ජය වේවා මචන්..❤💪
අඩෝ සුපිරියි බම් සිරිසේනගේ ටික ආතල් බං ❤😂😂😂
අනුර ජනාධිපතිතුමා යටතේ පලමු වීඩියෝ එක. එළ කොල්ලෝ. රටට ජය 🇱🇰❤️
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු🧭❤️💯
සව්දිය පුකේපුරපං
මං හිට්යේ අය උඹ විඩ්යෝ දාන්නෙ නැති වෙයි කියල npp දිනපු නිසා උඹ වැඩේ නවත්තල නෑ නේද එළ ඔහොම යං ඔහොම යං ❤
Lyrics ලියන දෑතට දෙවි පිහිටයි 😂❤️❤️
Ha
වගකීමෙන් කියන්නෙ 1x bet නම් ගහන්න එපා.සල්ලි වැඩියි වගේනම් ගහන්න😂
දැන්නම් බයම නෑ නෙහ්..නැද්ද හා.. අම්මපා😂😂😂
පොඩ්යට හිටියට මන් නම් දැකපු පට්ටම confidence කොල්ලෙක්...මූ බය කියන් දේ දන්නෙවත් නෑ බන්...❤🎉
අඩෝ ඒ ටැරැක් එක පට්ට උට්ටෝ අද ඉඳන් ඕක තමයි රිංග් ටෝං එක මගේ 🙂
සුපර්
හිටහන් සුදු වෑන් එකක් එවනකන් 😬
මේ වෙනකම් අත්තඩංගුවට පත්නොවීම ගැන සතුටු වෙයං මල්ලි දැන් නම් අවුලක්ම නෑ❤
දැන් තමා බය වෙන්න ඕන 😂
@@dilshanpasindu8257 ඇයි
එක්කො උඹ වාසනාවන්තයි ,නැත්තන් උන් උඹට බයයි. 😅😅😅 ආදරෙයි ❤
Bayai උන් මිනිස්සු විකුනන් kawata වඩා වේගෙන් මේක උන්ව විකුණන්න රෙදි නැති වෙන්න 😅
යැස්
😂
😂
මම හිතන්නෙ උන් මූට බයයි.😂😂😂😂
කොහෙන්ද බං මේ වචන එන්නේ. 🤣🤣ලියන කෙනා නම් දෙනවා ලොවෙත් නැති වෙන්න
😂😂දැන් ඔයි කොයි කවුරුත් පදිරි අම්ම පා😂😂😂 💪❤️🙏 නැද්ද හා.😂😂😂
හොදට වෙලාවට npp ආන්ඩුවක් ආවෙ නැත්තම් මල්ලි උබ සුදු වැන් එකින් උස්සනවා
😅💯
ඊට කලිනුත් මෙයා video දැම්මා..💪💪
😄😆😃
දන්න ලබ්බක් කියපන්.
@@RumeshGihan-bz8ms danna labba thamyi meya kiyala thiyenne
ඊළග එකත් ඉක්මනට ඕනෙ කොල්ලෝ සුපිරි හොදේ😂
දුන්නෙ මට බබා 😂😂
හොදින් කල්පනාකරලා බලන්ට මු තවම ජිවත් වෙන එක ගැන😂
Eka patta 🎉😊😊😊
මම දුන්නෙ සජිත්ට.ඒත් ඊළඟ චන්දෙදි ඒ වෙනුවට අපේ පවුලෙන් චන්ද 5ක්ම මාලිමාව ට දෙන්න ඉන්නේ ❤🧭මන් වගේ වෙනස් වුණු අය like කරන් යන්න.
මමත් එහෙමයි ❤❤❤
උබලාගේ චන්ද කැම්පෙන් එකද
අාදරෙයි
❤🎉
මම දුන්නෙ අනුරට හැබැයි, මේ සැරේ අපේ පවුලෙ 15 දෙනාම දෙන්නෙ සජිත්ට මොකද තව සතියයි බලන්නෙ අරුන්ව හිරේ යවනකං, බොරුවමනම් ගහන්නෙ ශක්තිමත් විපක්ෂයක් හදල පන්නලා දාන්න ඕනෙ මොකද අපි ගොන්නු නෙවේ බිත්තරේ අඩු කරල බැදුම් කර විකුනනවලු.
lyrics liyana dathata budu sarani😂
කොහෙන්ද යකෝ.. AKD ෂර්ට් එක හොයාගත්තේ.. ?😂
Good 👍 job brother
meka nm patttama bn aaye aye ahanna hithenawa❤ music 🔥 sirage seen tika 🔥
Beat eka supiri
😂❤ ලස්සනයි🎉🙏👍🤩🥰
Ekanam maru oi🔥😈😨 eka wenama ekak, 🔥😜 ilaga ekath ikmantama demu😜
Munam pissuwak ooi😂❤
Pahara beat eka ah ❤
Jayen jayama wewa
Dope that Beat.. 😍🤩 Ghost writer 😆
Suprii track eka.😍😍😍 🥴🥴 creative next level
උබ නම් යක්කු මට්ටු කරන කට්ටඩියෙක්😮😮😮😮 ඉදිරියට යමු කොල්ලෝ
Ado adanam supiriyata dila thiyenawa ...😅😅😅 Adarei aaa❤
Super Lyrics ❤
සුපිරි මචං❤
පට්ටම පට්ට ආ පදිරි පහරක්
අඩෝ... උබනම් පට්ට යකෝ 😅😂❤️❤️
ඒක ගැම්මක් 💪❤️
අනුර වෙනුවෙන් කරපු සුපිරිම ගීතයක්...මෙතනින්ua-cam.com/video/S_AFWYs2yx8/v-deo.htmlsi=yV4i5XUDwMOQDecn
Ammoo meknm next level ❤️. My3 yage kali tika thama maruma 😂😂
අඩොහ්. ඕකද එදා හැදුවේ 🖤
Super... ❤
Ado supiri beat eka. Natanna puluwan itin…😂
Mahiyge kall mru..❤😂
ටහික්
ඒ සින්දුව මරු බ්න්❤
සජියා ආවනම් උබ තාමත් අතුරුදහන් 😂
😂😂😂
😂😂😂😂aththa 😂😂
😅😅😅😅😅
ඔව්😂
සුපිරියක් අයියේ 🔥❤️
සිරිසේන මරු 😅😂
මුගෙ අප්පට යකෝ මූ...🤭🤭🤭❤️❤️❤️
1st comment 😌🫶
Weddek
Good job
රෑ කල බලලා හරිබරිගැහිලා
කුප්පි එලියටයි පැදුර එලන්නේ.................😌
Malimawa
😍😍
Eeka wasi❤❤❤❤❤❤🤌🤌
මතකද ඔහොම ඇවිත් හොදටම කෙරු නන්දේ,,,,,😂
ඌ පිස්සෙක් 😂
රිදෙනවද .😂😂 හොරු ආවනම් හොද නේ ඔයාලට @@NayankaBandara
@@dila5087 මං කිව්වේ නන්දේ පිස්සෙක් කියලා
එ නන්දේ නේ
එ මොකෙක්ද බන් ජීවිතේට දේශපාලනය කරල නැති මෙලෝ දේශපාලන දැනුමක් නැති පිස්සෙක්😂අනික හොරු රැලක් වටකරගෙන ඉන්නෙ😂ඌ රටේ ජනාධිපති උනාට පක්ශෙ අයිතිය තිබ්බෙ කපුටට.ඒ මහ හොරා තමයි අර හොරු රැල පාලනය කරේ අරූ පඹය වගේ බලාගෙන ඉන්න එක විතරයි කරන්න තිබ්බෙ😂
Umba nam marama dial ekak ban😮😅😮
පොඩි පොඩි කෙස් එකක් කොම්ලා එක ❤❤❤❤❤❤ ගැම්මට අල්ලමුද ❤❤❤❤❤
මරු මරු 😂🔥💯❤️
❤❤🎉
මෙ සිංදුව ලූප් දාගෙන, නටන අය, මෙ කොණට ❤😊
😂ගැම්මක්
Ammooo😂
අම්මෝ යකෝ සිරිසේන
එක් වෙමු,රට ගොඩ ගමු.🎉🎉🎉🎉
මාලිමාව දිනවමු🎉🎉🎉🎉🎉
හොරු ටික අතුලට දානකන්ම ගේම ගහමු බොසා❤❤❤❤
අඩෝ lyrics 😂❤
අඩෝ අඩෝ😂❤
Double pocket shirt එක 😂❤ ආදරෙයි කොල්ලො..
😁🤩🤩🤩
Supiri🥰❤️
ඩබල් පොකට් ශර්ට් එක.....😁😁😁
😁😁😁😁
❤💐👌
Ohh shit 😂❤
giya.para.rawtuna.mepara.api.malimawata🎉🎉
😂😂Eka maru
Ado athal ooi😂❤
👌👍❤
👍👍
දැන් ඔය කොයි කවුරුත් පදිරියි අම්මපා...❤
Amko eka supiri
මේ පාරවත් පාර්ලිමේන්තුවට හොරාගන්නැති හොඳට ඉගෙන ගත්ත මනුස්සයෝ ටිකක් යවයි කියලා බලාපොරොත්තුව වෙනවා ❤
බය නැතුව චන්දෙ ඉල්ලපන් මල්ලි ❤
🎉🎉🎉🎉🎉🎉🎉
Yantan videos danawa❤
දැන් ඔය කොයි කවුරුත් පදිරියි අම්මපා..AKD🧭 ❤
Ammo😂
AKD❤
Gmmk
When akd come to party හොදම ටික
ඔක්කොම බයියොන්ට හොද පාඩම් 😂🎉❤
Ade dan anurath sinduva kiyanava nee😊😊
👍👍👍👍