2022-06-17 සිරිසද්ධම්ම දේශනාව, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය | UCFM

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 134

  • @sumanalathakaikarage5113
    @sumanalathakaikarage5113 11 місяців тому +8

    සියලු danage avidyawa දුරු වේවා .
    Sathya අවබෝධ කර ගැනීමට හැකි වේවා .

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st Рік тому +4

    දීර්ඝායුස ලැබේවා අරිහතුන් වහන්සේ ට

  • @siridesayearutha
    @siridesayearutha 2 роки тому +16

    මමද සියලු ලෝක සියලු සත්වයෝව් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,,!!!!! සැමට දහම් ඇස පෑදේවා,!! කම්මාවරන කේලේසාවරන නෛයාවරන විපාකාවර්න දුරුවේවා ,,,!!! බෞතිකත්වය ඉක්මවා යථාභූත ඥාන දස්සනය පුර්න වෙත්වා,,!!!

  • @sirilee139
    @sirilee139 2 роки тому +16

    ඉතාම වටිනා ඉතිහාස ගත වියයුතු අවස්ථාව ක්ය. අරිහතුන් වහන්සේගේ වැඩමවීම
    ඉතාම පුන්‍ය වන්ත ,මිල කල නොහැකි
    කටයුත්තක්ය . මෙවැනි පීඨාධිපති
    තනතුරු දරන ,මනුෂ්‍ය ගුණ ධර්ම
    වලට ඒහා ගිය ගුණ ධර්ම ඇති,
    මහත්ම , මහත්මීන් සිව්හෙලය පුරාම
    ඉදිරියට පැමිණිය යුතුය .මෙම කර්තව්‍යයට සම්බන්ධ වුන සියලුම දෙනාටම
    ධර්මය අවබෝධ වේවා . මග පල
    පුර්ණ ය වී 4 අපායෙන් බේරෙත්වා .
    සියලුම දෙනා සුවපත් වේවා .

  • @c.p.61
    @c.p.61 2 роки тому +17

    🌼🌼🌼🌼🌼🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර කරමි . නමස්කාර වේවා !!!

  • @smgnanarathna8393
    @smgnanarathna8393 2 роки тому +19

    උගතුන් බුද්දිමතුන් දහම පිලිබදව උනන්දුව අගය කලයුතුයී සුවපත් වේවා

  • @kuruppuarachchi5875
    @kuruppuarachchi5875 2 роки тому +18

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු සම්පත් ලැබේවායි අධිෂ්ඨාන කරමි

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 роки тому +4

    අරහතුනන් වහන්සේට නීරෝගී සුවයම වෙත්වා. මේ ධර්මය ශ්‍රවණය කර සෝවාන් ආදී මාර්ග ඵල ලබා ගැනීමට හේතු වාසනා වේවා.....

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 роки тому +37

    මම, කොළඹ වයිද්‍ය පිඨයේ පශ්චාත් උපාධිධාරියෙකු ලෙස මෙම උතුම් වූ ධම්ම දේශනාව අසා ඉමහත් සේ සතුටට පත්වීමි .
    .සංවිධායකයන් සියලුදෙනා සුවපත්වේවා

  • @IloveTaylorSwift_8
    @IloveTaylorSwift_8 2 роки тому +21

    අරහතුන්වහන්සේට නිදුක් නීරෝගී කායික සහ මානසික සුවය ලැබේවා යැයි අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 2 роки тому +30

    මේවගේ තෙනක අපේ අරිහතුන් වහන්සේගේ දර්මය දෙසනා අසන්න ලෙබිමත් ලොකු හිතට සහනයක් අසරණ මිනිස්සු යන්නේ ඔබ තුමල්ලා ලගට අරිහතුන් වහන්සේට දිර්ගයුස අදිස්ටන කරමි

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 2 роки тому +13

    සාදු සාදු සාදු 🙏🏽 🌈
    අපේ අරහත් සමිදුන් ට,
    දීගායු වේවා... තවතවත් බුද්ධිමත්, විද්වත් පුණ්‍යවන්ත වාසනාවත් ජනයාට දහම් ඇස පාදා ගැනීමට , සද්ධර්මය දේශනා කරන්නට සියළු බාධක දුරු වේවා
    🌈🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌈

  • @hemabalasooriya2084
    @hemabalasooriya2084 2 роки тому +9

    පරම සිරිසද්ධර්මය ජනගත කල ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා ස්වාමින්වහන්ස

  • @sunilperera4624
    @sunilperera4624 2 роки тому +7

    මහ තෙරුන් වහන්සෙට නිදූක් නිරොගි දිගායු සම්පත් ප්‍ර්‍රාර්තනා
    කරමි' සාදු සාදු සාදු !!!,
    👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @DeAlwis
    @DeAlwis 2 роки тому +10

    Arihathun wahanseta kaika niduk nirogi suwaya pathami. Deergausha wewa
    🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +3

    ප්‍රඟ්දාවන්තයින්ට ම පමණක් ගෝචර වන සිරි සද්ධර්මයටත්.මහා ප්‍රාඥ්යයන් වහන්සේට ටත වන්දනාව වේවා . අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @nevillejayasena8960
    @nevillejayasena8960 2 роки тому +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශණා අසන්ටත් දකින්ටත් ලැබීමම බුදුන් දුටුවා හා සමාන වෙත්.අරිහතුන් වහන්ස ඔබ වහන්සේ අප මහ බුදුරජානන් සිව්හෙලයෙන් ඉස්මතුකර දීමම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. සාදු සාදු සාදු.

  • @piyalsusantha1320
    @piyalsusantha1320 2 роки тому +14

    ඉතාමත් හොඳ ක්‍රියාවක්... වද්‍ය පීඨාධිපතිතුමා විසින් කරගන්නට යෙදුන මේ කුසල් නිවන් අවබෝධය පිණිසම වේවා

  • @seelaathapaththu7696
    @seelaathapaththu7696 2 роки тому +9

    ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා නීරෝගී වේවා ...

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 роки тому +4

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු !සාධු !!සාධු !!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +1

    අරහතුන්වහන්ස ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! ඔබවහන්සේ ගෙ මෙ විශ්මිත දහමි දැනුම අප සැමටම ලබා දෙන ඔබවහන්සේ ට නිදුක් ,නීරොගී, සූවපත් භාවයත් දීර්ඝ ආයුෂ ත් ලැබේ වා.

  • @chandradissanayaka6043
    @chandradissanayaka6043 2 роки тому +7

    සියලු ලෝක සියලු සත්වයො පරම nibbana සුවයෙන් සුවපත් wethwa sadu sadu sadu !!!

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 роки тому +8

    අති උත්තම අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පිවිතුරු සදහම් දේශනා අසන්නට පිංඇති සැබෑ මනුෂ්‍යත්වය ලැබු මෙම පින්බර සැමටම යහපතක් වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ලැබේවා පාදපත්ම දෝතින් නෙළුම් මලින් පුදමි සාදු සාදු සාදු වාසනාවකි

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 2 роки тому +12

    සියලු ලොූ්ක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @kamalliyanage8205
    @kamalliyanage8205 2 роки тому +7

    අරහතුන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා !!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +12

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 දර්මය ගවේශනය කිරීම පෙර සසර පාරමිතාවක් වේ. ඉංජිනේරු අංශය හා වෛද්‍ය අංශයේ දරුවන් ලෝකයේ ම බුද්දීමත් දරුවන් වේ. මේ දර්ම දෙශනාව ඇසීමෙන් අද දවසේ ම සෝවහන් ඵල ලාභීන් සකුරුදාගාමී අනාගාමී අරිහතුන් ඵල ලාභීන් භිහිවේවා🙏🙏🙏🙏🙏 රාගක්කයෝ නිබ්බානං ද්වේශක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    ​අරිහතුන් වහන්සේ ට දිර්ඝායු අදිස්ටාන කරමි 🙏🙏🙏🌺🌺🌺අරහතුන්වහන්සේට නිදුක් නීරෝගී කායික සහ මානසික සුවය ලැබේවා යැයි අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +3

    තෙරැවන් සරනයි අපගේ අනුබුදුපියානන් ට

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 роки тому +5

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 2 роки тому +2

    🙏🙏🙏
    මෙය සංවිධානය කල සැමට යහපතක්ම වේවා ! පීඨාධිපතිතුමා ට පෙර පින් මතුවුනා. මම ත් ඉගෙන ගත් මෙම වෛද්‍ය විදුහලේ මියගිය සැමට යුතුකමක් ඉටුකර ගැනීමටද හැකිවීම භාග්‍යයක් ! සියලු හෙළ වැසියන්ට මේ සිරිදහම කණ වැකේවා! සියලු වෙද සිසු දරුවන් මේ දහම හොඳින් තේරුම් ගෙන රෝගින්ට බෙහෙත් කලොත් , රෝගනිධානය තේරුම් ගෙන ඒ අයද සුවපත් කර තමන්ටද සං සාර රෝගයෙන් මිදෙන්න පුලුවන් !
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා !

  • @tkkasun1908
    @tkkasun1908 2 роки тому +3

    ඔබ වහන්සේට මෙවැනි ශාසනික චර්යාවන්හි තව තවත් නියැලීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @geethanisj
    @geethanisj 2 роки тому +5

    සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏🏼

  • @deepthijayaweera470
    @deepthijayaweera470 2 роки тому +4

    ඉතා වැදගත් දේශනයක් . සියලු දෙනා සුවපත් වේවා.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 роки тому +7

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.සුවපත්.වෙත්වා,,🙏🙏🙏🙏🙏

  • @ranaweeraaratchige6607
    @ranaweeraaratchige6607 2 роки тому +5

    Arahatun වහන්සේ දීර්ඝකාලyak desana karatva.

  • @malinivithana3780
    @malinivithana3780 2 роки тому +10

    ලෝක සත්වයාට තව තවත් නිවන් මඟ හෙළිපෙහෙළි කිරීම සඳහාම මහා ප්‍රාඥ්ඥයන් වහන්සේට නිරතුරු ශාරීරික නීරෝගීසුවය සමඟ දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @villaarunalukandy.srilanka7084
    @villaarunalukandy.srilanka7084 2 роки тому +15

    ,ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු යුගයේ පහළ වූ සිව්පිළිසිඹියාපත් මහා අරහතුන් වහන්සේ
    🙏🙏🙏
    සසර දුක උරුම කරගත් දන හට ඒ දුක් නිවාලන මඟ පෙන්වමින් අප්‍රමාණ වූ ලෝක සත්ත්වයාගේ නිවීම පිණිස පිවිතුරු බුදු දහම මතුකර පෙන්වා වදාළ මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේට​ සතර බඹු විහරණයෙන් චිරාත් කාලයක් ගත කරනන්ට නීරෝගී සුවය ලැබේවා! යි අදිටන් කරමු 🙏🙏🙏

  • @hindidimerena4068
    @hindidimerena4068 2 роки тому +5

    SADU SADU SADU Setakma Weva Senasimakma Weva Mamada Siyalu Loka Siyalu Satvayo Parama Nibbana Suvayen Nivi Sena Seva 🙏🙏🙏🙏

  • @padmalathafernando8914
    @padmalathafernando8914 2 роки тому +4

    Anubudu himiyàni obawahanseta niduk nirogi suwa deergausa lebevai adistana karami.

  • @janakahapuhinna2867
    @janakahapuhinna2867 2 роки тому +8

    අරිහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගි සුවය අධිෂ්ඨාන කරමි. 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 місяців тому

    ***** 🙏🙏🙏 නමෝ %%% 🌹🌹🌹 බුද්ධ ය &&& 👌👌👌 sadu ₹₹₹₹ 👏👏👏 sadu ====== 🌹🌹🌹 sadu 👌👌👌 නිදුක් 👏👏👏 නිරෝගී 🙏🙏🙏 සුවය 🌹🌹🌹 දීර්ගායු 👌👌👌 ලැබේවා 👏👏👏 අපේ 🙏🙏🙏 පින්වත් 🌹🌹🌹 සුවාමින් 👏👏👏 wahnseta 👏👏👏👏 උතුම් උතුම් 🙏🙏🙏 තුනුරුවනේ 🌹🌹🌹 සරණයි 🙏🌹🙏🌹👌👏👌👏🙏🌹🌹👌

  • @Pacificlife87
    @Pacificlife87 2 роки тому +7

    මහාප්‍රාඥයන් වහන්සේට කායික නිරෝගි සුව

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 роки тому +4

    Arahathun wahanse niduk neerogi wewa

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi6978 2 роки тому +6

    සාදු සාදු...................

  • @malanikumari8328
    @malanikumari8328 2 роки тому +4

    Oba wahanseta deergau wewa!!!

  • @rathnaileperuma7006
    @rathnaileperuma7006 2 роки тому +7

    සසරේ අතරමංව සිටින අප වැනි පිරිසකට නිවන් මඟ පැහැදිලි කර සිරිසද්ධර්මය නැවත මතුකර වදාල අපගේ අරිහතුන් වහන්සේ ට කායික ශක්තිය නිරෝගී බව ත් දීර්ඝ ආයුෂ ත් අධිෂ්ඨාන කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @padmalathafernando8914
    @padmalathafernando8914 2 роки тому +9

    Suwapathweva

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 роки тому +8

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා..🙏🙏🙏

  • @susilawitharana1029
    @susilawitharana1029 2 роки тому +5

    Garu arihatun vahanseta kaiķa manasika nirogibavaya lebeva.ďeergausa adistana karami.

  • @siridesayearutha
    @siridesayearutha 2 роки тому +18

    ලෝකෝත්තර මාර්ගයට පිලිපන් මහා ප්‍රාඥයන් වහන්සේ ලෙනෙකු ගෙන් ලෞකිකත්වයේ බෞතිකත්වයෙ උපරිමයට යන වියතුන්ට ලෝකයෙන් උතුම්ම යථාභූත ඥාන දර්ශනය ලහා දෙන අති දුර්ලභ අවස්තාවකි,,සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේට කායික නීරෝගි සුවය අධිස්ඨානය කරමි,, සුසිත් , සෞඛ්‍ය අමාත්‍යංශය

    • @MGAnura
      @MGAnura Рік тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nsenadeera6025
    @nsenadeera6025 2 роки тому +5

    Niroogi suwa Aditan karami 🙏🙏🙏🙏

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 роки тому +3

    Sadu sadu sadu obawansata budusarnii

  • @gaminichandralal411
    @gaminichandralal411 2 роки тому +5

    Ithamath honda wedagath wiyathun pirisak Itha niweridi thora geneemak.sadu .sadu.. sadu...

  • @DammaSuboda-vj8kd
    @DammaSuboda-vj8kd Рік тому

    තෝරා ගැනීම නිවැරදි යි.ඔබලා සියලු දෙනා ඇතුලු සියලු ලේක සියලු සත්වයෝ සතර අපා දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 роки тому +2

    😌😌😌🌸🌸🌸 සිව්පිළිසිඔියාපත් මහා අරහතුන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවයම වේවා !!!

  • @srimathipathiraja3615
    @srimathipathiraja3615 2 роки тому +1

    සාදු සාදු සාදු !!!!!

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 2 роки тому +4

    Buddha damma shines...

  • @jayasenaur3479
    @jayasenaur3479 2 роки тому +4

    විශාල සතුටකි... සියලු දෙනාටම නිරොගි සුවය පතමි . බුදුසරණයි

  • @senavibanda3357
    @senavibanda3357 2 роки тому

    ඔබ වහන්සේ ta dirggausa ලැබේවා adisstana කරමි .

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 Рік тому +1

    Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa

  • @salonsasra
    @salonsasra 2 роки тому +4

    Suwapathwewa....

  • @siridesayearutha
    @siridesayearutha 2 роки тому +6

    සොබාදහම යනු බුදු දහමයි , එය හේතුපල දහම ලෙස ලොව්තුරාබුදු පසේ බුදු හා , අරහන්ත බුද්ධාදි උතුමන් , තමා තුලින් දැන දැක ගෙන ඒ දැන දැකගත් එම හේතුපල දහම අනුන් කෙරෙහි අනුකම්පවෙන් ලෝකයාට දේසනා කරන්නේ හේතුඵල අනුවමයි ඒ පෙර දන් පින් කම් කර හදාගත් පුන්‍ය ශක්තිය අනුවයි,, තේසං හේතුං තතාගතො ආහ කියා අපේ හිතේ ඇහැට කනට නාසයට දිවට කයට භාහිරින් දකින ස්පර්ශ ආයතන සමග පචිච්ච වීමේන් සිතේ විංඥානයක් උපදිනව අන්තවාදිව කැමැත්තට බැදීමෙන් මතු තල 31 ක උපදින්න රාග දේස මෝහ බව ලෙස කර්මබීජ මනසේ තැන්පත් කර ගන්නව,, එය උපදින තැන නසන්න සතර කමටහන් වඩන්න ඕනි ගිහිව හෝ පැව්දිව මේ උදාවෙන්නේ ඒ බුද්ධ යුගයයි,, බුදු දහම පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු , කියන්නේ බුදුවරුන් වහන්සේලායි ,, එසේ හෙයින් එය දෙවි මිනිස්සැප කෙලෙවර මතු බුදුවන බුදුකෙනෙක් ළඟ මතුවට ලබන්න ප්‍රාර්තනා යක්ඥා කරන ආගමක් නොවේ ,, මේ දහම අරිය ශ්‍රාවක උතුමෙකුගෙන් සෝතාවදානේ පංඥා සුතමයේ ඥානය ලෙස බන අසා මග වඩන්න පින් තියෙන ප්‍රඥාවන්තයින්ට පමනයි,, ඔබටත් පෙර පින් ඇති අහල බලන්න,, තේරුම් ගන්න අමාරුනම් ගැට්‍රෙන්න එපා උපෙක්ක සිතින් බැහැර කරන්න විශය වේනම් අනුගමනය කරන්න, දහම සමග ගැටෙන්න එපා, dhaham atuwawa , www, sirisaddarmaya , lk , ,, bopitiye sadhaham pasela හා siri desaye arutha විඩියො පරිශිලනය කරත්වා, සුවපත් වෙවා,,!!

  • @sugunasekara528
    @sugunasekara528 2 роки тому +8

    My gratitude to Ven. Rev. Meevanapalane Siri Dhammalankara Thero 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Sir, I'm glad to say that you've selected to follow a great & correct path. 🙏🙏🙏🙏🙏🙏

  • @marysriyawathie4299
    @marysriyawathie4299 9 місяців тому

    Budusaranin siyaludenage situvili pirisiduvewa

  • @kumarirathnayaka3188
    @kumarirathnayaka3188 2 роки тому +4

    Sadu,sadu,sadu

  • @lathagamage4006
    @lathagamage4006 2 роки тому +2

    Obawahansetath sahabagee u samatath niduk neerogee suwa deergau labewaa adistana karami 🙏🙏🙏🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 роки тому +1

    භුද්ධිමතුන් හට බුදුන් උපන්නේ සිරිලන්කාවේ කියලා තොරතුරු ගියපුවහම මේ සත්‍ය ලෝකෙටම පැතිරිලා යනවා සත්තයි සාදු සාදු සාදු

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 3 місяці тому

    Sagu..sadu...saadu❤

  • @comatosexx5830
    @comatosexx5830 2 роки тому +3

    Suwapath wewa...

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 роки тому +4

    sadu sadu sadu

  • @ebay1718
    @ebay1718 2 роки тому +3

    Suwapath wewa

  • @dayasubasinghe6301
    @dayasubasinghe6301 2 роки тому +4

    Sadu ! Sadu! Sadu!

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 2 роки тому +4

    යහපතක් ම වේවා !!!

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 2 роки тому +4

    සාධු සාධු සාධු

  • @shriyalathws4792
    @shriyalathws4792 2 роки тому +4

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpanathannn
    @pushpanathannn 2 роки тому +1

    Suwapath wewaaa!!!🙏🙏

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 роки тому +5

    Thank you for all. Suwapath wewa.

  • @chandradissanayaka6043
    @chandradissanayaka6043 2 роки тому +10

    ගෞරවනීය arahathun වහන්සේට නිදුක් නිරොගිසුවය දිර්ගායුශ අධිෂ්ඨාන karami !!!!

  • @dudlyperera7244
    @dudlyperera7244 2 роки тому +4

    "Buddhi math pudgalaya Sathya Darmayq awabodakaraganee"

  • @pradipalenora6283
    @pradipalenora6283 2 роки тому +2

    Thank you so much for selecting Meewanpalana thero for your institute!
    I am out of the country for 42yrs.
    He explained very simple Buddhism.

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 2 роки тому +3

    Matada uthum DAHMA AWABODA WEWA sadu, sadu,sadu...

  • @rashidissanayake1164
    @rashidissanayake1164 2 роки тому +2

    Sadhu Sadhu Sadhu….🙏💐

  • @sanjeewak8261
    @sanjeewak8261 2 роки тому +5

    💮💮💮🙏🙏🙏💮💮💮

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 роки тому +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 2 роки тому +4

    ANUBUD. MAHANA HIMIYANTA NIROGI BAVA ADISTANA KARAMI

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 роки тому +4

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 Рік тому

    🙏🙏🙏💐

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 2 роки тому +1

    Thanks Dean 😊

  • @tharanganalaka4662
    @tharanganalaka4662 Рік тому

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 місяців тому

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @naturelife4774
    @naturelife4774 2 роки тому +4

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 2 роки тому +19

    ඇස් කණ නාස දිව කය කූඩුවකි කුඩා දුක සැප අතර මැද නිතරම දේවි විඩා අත ළඟ නිවන කුමටද අප හඬා දොඩා සැනසුමු අරිහතුනගෙ කමටහන වඩා

    • @maleeekanayake5548
      @maleeekanayake5548 Рік тому

      🙏🙏🙏

    • @bisomenike
      @bisomenike 6 місяців тому

      Sabba papassa akaranan...gathawa pada 4kata pela gassau oba suwapathwewa!!!!

  • @j0erod799
    @j0erod799 2 роки тому +3

    Very good

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 роки тому +3

    උගතා බුද්දිමතා කියන්නේ ම සසර දුක දැකීම හා එයින් මිදීමට උපකාරවන මාර්ගය හරියටම අවබෝධ කිරීම හැරුණු විට වෙනත් දෙයක් නොවෙයි

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 2 роки тому +2

    විරුද්ධව comment කරන අය නෑ සතුටුයි

  • @dimuthuweerasekera6758
    @dimuthuweerasekera6758 2 роки тому

    Honda wedak

  • @naturelife4774
    @naturelife4774 2 роки тому +4

    Egodaha yanno,,,,,thawa kauruda enne........

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 5 місяців тому

    බුධිමත් සූලු පීරිසයි ඉන්නෙ හැම තැනම . උගත්කම කියන්නෙ බුධිමත් කම නෙවේ

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +5

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!