පිරිසිදු සිරි සද්ධර්මය සොයන සැමට අසන්නට ලැබේවා අවබෝධ වේවා, නිබ්බාන . ගාමී වෙත්වා🙏🙏🙏 including myself and all in my family🙏🙏🙏🙏 accordingly siri,s noble and great dammas 🙏🙏🙏 අරියතුන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏🙏 with respects
A e penwathune ape hamuduruwan wahanse harema penbara heme namak. Sudu sudu.namuth budu peyanan kiyala anathema hodaida kiyala hethenne nathuwada.mama nam ahala theyenne rahathan wahanse namakatawath pase budu kenekuta wath budu peyanan kiyala amathanne nathe bawai.adennadana kiyala keyanne ansathu de kesewath nogatha uthui neda.😂
May all beings attain supreme bliss of nibbana.
අනුබුදු හිමියනි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය අදිස්ටාන කරමි
ගිහි පින්වතුන්ට මනාව වැටහෙන මෙම සිරි සදහම සියලු ස්වාමින්වහනසෙලටත්වැටහේවා/ //
සිරි සද්ධර්මය මුලු ලොවම පැතිරේවා.
බුදු දහම සියලු බෞද්ධයන්ට අවභෝධ වේවා.
අරිහතුන් වහන්සේ නීරෝගිමත් වේවා .
පිරිසිදු සිරි සද්ධර්මය සොයන සැමට අසන්නට ලැබේවා අවබෝධ වේවා, නිබ්බාන . ගාමී වෙත්වා🙏🙏🙏 including myself and all in my family🙏🙏🙏🙏 accordingly siri,s noble and great dammas 🙏🙏🙏 අරියතුන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏🙏 with respects
ඔබ වහන්සේට දීර්ගායු අදිඨං කරමු 🙏🙏🙏
දැයේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා සාශනය බැබලේවා..❤🎉
මේ උතුම් බුද්ධ ධර්ම කරුණු දේශනා කරන උත්තමයානන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයක්මයි.සාදු සාදු සාදු!!! එසේම කැමරාව මෙහෙයවන මහත්තයාද අසන්නා සහ උත්තමයානන් වහන්සේ පෙන්වා දෙමින් මනාව සේවය ඉටුකරන එතුමාටත් නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා.
Oba wahanseta deergau wewa!!!me pirisidu darmaya siyaludenata asewa!!!asewa!!!asewa!!!🙏🙏🙏🙏🙏🙏!!!!!!
පින්වත් අරිහතුන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා .උතුම් දහම් දේසනා නිරතුරු අසන්නට සත්‍ය අවබෝධ කරගන්නට මට පෙර පින් මතුවේවා.
බුද්ධ දේශනාව පසෙකලා (බුද්ධඝෝෂ දෙසනාව ) පිළිගත් අපට මේ දෙකෙහි වෙනස පැහැදිලිකොට දේශනාකොට, සංඝබේද ට්‍රිපිටකය වෙනුවට නිර්මල ට්‍රිපිටකය පැහැදිලිකොට දේශනාකරන අපගේ අති උතුම් අති ගෞරවනීය මහා අරහතුන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏.
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹 අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා
පාද නමස්කාර පුරවකවම ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි සුවපත් වේවා
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුශ අධ්‍ශ්ඨාන කරමි.
Oba wahanse ya. Nirogi suwaya adhittana karami sadu sadu sadu
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
Arahathbudupiyananta niduknirogi suwapathbawayen deergayuma wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියම ධර්ම දේශනා අහන්න ආසයි තෙරැවන්සරණයි!!❤❤❤❤❤❤
මේ සිරි සද්ධර්මය මුලු දිවයින පුරා පැතිරී දහම් ආලෝකය පැතිරේවා !!!අරිහතුන් වහන්සේට සුවපත් බව අධ්ෂ්ථාන කරමි
🙏🙏🙏🙏🙏🙏🙏
අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා!!!
සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
දීර්ඝායු වේවා ! ආර්‍ය්යන් වහන්සේට
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු...සාදු...සාදු..බුදු හිමි යනි
අරියතුන් වහන්සේට නීරෝගී සම්පත් අධ්ෂ්ඨාන කරමි. 🙏🙏🙏
අරහතුන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා! බුදුන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය දැනගන්න ලැබීම තරම් සතුටක් , පුදුමාකාර සූවයක් මා නම් කිසිදා විද නැත. අපේ මනස දැන් ඉතාමත් ම පැහැපත්ය. කුඩා වරදක් හෝ කරන්න කලින් ,වැරැද්ද ගැන මනස අප දැනුවත් කරනවා.අප සැම නොමග ගියේ අපේ සත්‍ය ධර්මය මිසදිටුවන් විසින් සගවා ආගමකට අප යොමු කිරීම නිසාමය. එහෙත් දැන් ඔබවහන්සේ ධර්මතාවයට අනුව අපට අපේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ම මතුකර වදාරන සේක. ඔබවහන්සේට නිදුක් , නිරෝගී සුවපත්, භාවයත් , දීර්ඝ ආයුෂ ත් ලැබේ වා.
අරියතුන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏
පිරිසිදු සිරි සද්ධර්මය සොයන සැමට අසන්නට ලැබේවා අවබෝධ වේවා, නිබ්බාන . ගාමී වෙත්වා.
බුදු රජආනන් වහන්සේගේ නිවෙරද දහම මතුව් අත සියලුම බෞද්ධයන් මෙම ධහම අවබෝද කර ගනිත්වා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
සාදු සාදු සාදු 🙏🙏🙏
Parama nibbana suvayen suvapath veva
සාදු.සාදු.සාදු.🌻🌻🌻
💕🙏💕!අනන්ත සසර පටන් මේ මොහොත දක්වා උදව් උපකාර කල සියලු දෙනාට ඇති අතීත ණය ගණුදෙනුවෙන් සදහටම අත්මිදීම සඳහාත්,පිං ගැනීමට පුල පුලා බලා සිටින සියළුම දෙනාට පිං පවරා සසර දුකින් අත් මිදවීම සඳහාත් ඉතාම බියකරු සංසාර ගමනෙන් මිදී නිදහස් වීමට මඟ පාදා දෙමින් මඟ නොමඟ,යායුතු නොයායුතු පාර අතැඹුලක් සේ දැන දැක මහා කරුණාවෙන් දේශනා කර වදාරණ මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහා අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී කායික සුවය ලැබේවායි අප සැවොම අදිට්ඨාන කරමු🙏🙏🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
එය එසේම වේවා !!!!
සාදු සාදු සාදු.
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏 sadu 🌹🌹🌹 sadu 👏👏👏 sadu 🙏🙏🙏 නමෝ 🌹🌹🌹 බුද්ධ ය 👌👏👏👏 තෙරුවන් සරණයි
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Guru hadruwo kawuru unath obawahansege darmadesana asa apita wisala sahanayak me banala dana siyalu denatama medarmaya watahewa
සිරි සද්ධර්මය සියලු දෙනාටම වැටහේවා ! අරියතුන් වහන්සේට සුවපත් බව අධිෂ්ඨාන කරමි! මමද සියලු ලෝක සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Kuwayt
Arahathun wahanseta mage namaskaraya wewa!
මේ උතුම් සිරි සද්ධර්මය මුලු සක්වල තලය පුරා පැතිරේවා. කෝටි ගනනින් ජනතාව නිවන් අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ උතුම් වූ නමස්කාරය වේවා පාදාභි වන්දනා වෙවා
ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
Oba wahanse harima kalabalayi
Sadu sadu sadu
Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏sama siyalu denatama parama nibbana suwayen suwa ath wewa 🙏🙏🙏
සාදු....සාදු...සාදූ....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිරි සද්ධර්මයත් නිවැරැදි හෙළ ඉතිහාසයත් අප අරහතුන් වහන්සේට අතැඹුලක් සේය . අප සම්දුන්ට දීර්ඝායුෂ ලැබේවා ...!
අරියතුම් වහන්සේට දීගායු අදිඨං කරමු 🙏🙏🙏
මේරටේ සියලූම වැසියනට මේ දහම වැටහේවා නිවනට දොර ඇරේවා
Meemapalane DHARMALANKARA SUWAMINWAHUNSETA DERGAUSA LABEWA,APE PINATA PAHALA UNA OBAWhunseta SADU SADU SADU
Theruwan..Saranai.🌷🙏🌷🙏
j v p keep this advice in your mind siri lanka ❤💯🙏🙏🙏🌹🌹🌹🌷🪐🌕🌚🎯🎯🎯💎💎💎
Mata mee hamuduruwan inna asapuwata yanna para hariyatama kiyanawada .godak pin
Raga.thas.mohaya.jeewyak.karagath.rataka.ary.wahansata.budubawa.labeawa😊
🌼🌼🌼🏵️🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
He who hear this doctrine is a fortunate one
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
හාමුදුරුවන්ගේ දිග පළල හොයන්නෙ මොකටද උන්වහන්සේගේ දහම තේරුම් ගන්න බැරි නම් ඔය පුංචි සිරිපාදය නමින් කමෙන්ට් දාන අයට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budun.wahansa.dasanakala.sathya.darmaya.lowatama.pahadele.karana.ob.wahansa.sambudu.wawa
🌸🙏🌸
ආසයි දැනගන්න ඔක්කොම ඔබ වහන්සේ හරිම කලබලයි . දැනුම වැඩිනිසා වෙන්න ඇති
කලබල ඔබ
Na
දර්මදෙසනවක් අවසනයේ ඕනෑම ප්‍රස්නයක් අහන්න සම්මත හාමුදුරුවෝ අවස්තාවක් දෙනවාද අරහතුන් වහන්සෙට දිර්ගායුස අදිස්ටාන කරමි
අනේ මේ දහම මුලු රටටම පැතිරේවා!!!!
🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸
🙏🌹🪔🌼🙏🌹🪔🌼🙏
ධර්මය වීකෘති කිරීම ආනන්තරිය පාප කර්මයකි,,,,
එහෙම වෙනවද?එ කාගෙන්ද.
අනිඡච කියන එකද විකෘතිය ? ඔබ තරහා ගන්නේ නැතුව අනිත්‍ය කියන්න. තරහා ගන්න එපා.
පුණ්‍යවන්ත මනුස්සයන් උදෙසායි මේ දහම් .. සියලු දෙනාට ම නොවේ ... තමන්ට ගෝචර නැති නම් .. අපහාස කිරීම නොව .... තමාගේ අඩුව්ම දකින්න .තමාට නොතේරෙනවා නම් නොගැටී ඉන්න වග බලා ගන්න . සම්බුදු දහම සියල්ලන්ටම උරුම නැත . නිවන් සැමටම උරුම නැත . නොතේරෙනවා . කියා අපහාස නොකරන්න . .. නොතේරෙන්නේ තවත් සසර දිගු නිසයි .... අහංකාර කම නිසා ඇවිත් අහන්න සිතක් උපදින්නේ නැහැ .අවංකවම තමාගේ අඩුව දැක නිවැරදි වන්න .
🙏🙏🙏
පැනය නගන්නත් කලින් ඉක්මන් . අසා සිට පිලිතුරු දෙන්න .
අහන්න යන පුශ්නය වැටහෙකවා ඇති ටිකක් ැහන කොට.තව කෙනෙකුට ටවලාව දෙනින පුළුවන් නිසා වෙන්න ඇති.
බුදු හාමුදුරුවෝ සින්දු අහලා සසර ගමන් කෙටි කරගන්න හෝ මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියලා දෙසන කරලා නෑ නේ
මටත්.මෙමබාවනා.වැඩසටහන් .වලට.සහභාගි .වෙන්නේ .කෙසේ ද
මිරිගම පරම නිබ්බාන ධර්මායතනය හා සම්බන්ධ වෙන්න .🙏
මන් සින්දු අහන්නේ නෑ e
P000
A e penwathune ape hamuduruwan wahanse harema penbara heme namak. Sudu sudu.namuth budu peyanan kiyala anathema hodaida kiyala hethenne nathuwada.mama nam ahala theyenne rahathan wahanse namakatawath pase budu kenekuta wath budu peyanan kiyala amathanne nathe bawai.adennadana kiyala keyanne ansathu de kesewath nogatha uthui neda.😂
එතකොට සිල් මෑණියන්ට අතවර කරනකොට තොගේ රාගයට මොකද වුනේ
E umbe thatththa gama pura nagare pura wal kam karana umbe thatththa
@@dilrukshijayalath877පවු කතා කියන්න එපා මෙ බන තෙරෙන් නැත්නම් නිහඩව ඉන්න
පදනමක්නැතිි කාගෙන් හරි අහපු දෙයක් තමන් අැහෙන් නොදැකපුදෙයක් වෙෙරයෙන් පිස්සු හැදිලා අැරියස් එකක් කවර් කරගන්න අපහාස කරා ම ඕවයෙ විපාකය දහස් ගුනයෙන් තමන්ටම එනවා
චිංචි මානවිකාව බුදුරජුන්ඉදිරියට එව්වෙ පෙර අත්බවයක ඕබගෙ පියානන්ද විය හැකියි
මෙවුන් ට මාර prasna තියෙන්නේ 😮
Umbata kahanawada
@@dilrukshijayalath877 gon prasna අහන්න එපා බුද්ධාගම නේද අවුරුදු ගාණක් අදහන්නේ
@@Pathirana23456umbe amma gon ne amma rahath kadeda
@@Pathirana23456umbe agama mokakda
@@Pathirana23456අපිනම් බුද්ධාමගක් අදහන්නැ අපි ධම්මානුදම්ම පඨිපදෙවෙ හැසිරෙනවා
😂😂😂😂😂
අරහතුන් වහන්සේ ඕපපාතිකද? නැත්නම් ගුරු හාමුදුරුවෝ කවුදැයි දක්වන්න. පින් සිද්ධවේවා.
දැන් ඒකද ප්‍රස්නේ 🤔🤔
@@lanka9041 වනන්නේ නැතුව උත්තර දීගන්න බැරිද?
ගුරුහාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ.
ගුරුවරයකු නැතුව මේ සාසනයේ පැවිද්දක් ලබන්න බැහැනෙ. හොරට සිවුරු දාගත්තම ථෙයිය සංවාසක වෙනවනෙ. ඒ නිසයි මේ අහන්නෙ..😂😂😂😂
මුන් වහන්සේගේ ගුරුවරයා දේවදත්ත තෙරුන් වෙන්න ඇති.
නිවැරැදි ධර්මය 🙏🙏🙏
🙏🙏🙏❤❤❤සාදු සාදු සාදු❤❤❤🙏🙏🙏
Oba.wahanse.suwapath.wewa.❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
🌻🙏🙏🙏🌻
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🏻🙏🏻🙏🏻
🌻🙏🙏🙏🌻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏