We are so pleased to see that now, sir has decided not to limit to the class but to involve in social and environmental day today matters... Spreading wisdom to a bigger audience is better. Good luck sir! 2018 A/L batch
අපි මේ සුන්දර ස්වභාවික පරිසරය විනාශ කිරීමට ඉඩ නොදේමු.. එය විනාශ කිරීමට කිසිම කෙනෙක්ට අයිතියක් නැත.. ස්වභාවධර්මයේ නීතිය මනුෂ්‍ය සත්වයාට එරෙහිව පහර දෙනු ඇත.. thank you so much Sir,, its very great what u are doing... One Person can change the world .. all the best From Germany
Tissa your intervention by educating public is the most precious to us. We will show our unconditional national unity to preserve this national heritage and others. I will declare you as a national treasure to our country. You are doing the national duty to our country. We love Tissa. Thanks Sunil Gamage.
I'm absolutely proud to say that I am a Sri Lankan as well as a student of tissa sir.It's a fortune that seeing these treasures of nature in our motherland. We all have a responsibility to protect them for future.
අරුතක් නැතුව ඔහේ ගෙවෙන ජීවිත වලට පුදුමාකාර අරුතක් දෙන ආදරණීය ගුරුවරයෙක්.
මිහිපිට වැඩවසන දිව්‍ය රාජයෙක්.තෙරුවන් සරණයි සර්. අපේ ආයුෂත් අරගෙන සර් ජීවත් වේවා............................
ආදරෙයි සර් හැමදාමත්
💝💝💝💝🌺🌺🌺🌼🌼🌼💕💕💕💕
@@dsengineering145 🌺🌺🌺🌺
දිගටම සටන් කරමු සර්. ලංකාවෙ සියැටැල් පරපුරක් හදමු. මේ වටිනා හරිත සම්පත විනාශ කරන්න දෙන්න එපා සර්. කොහොමහරි බේරගනිමු.
Aniwarayen
A- A A
ඇයි දෙවියනේ පාලකයන්ගේ දෑස් අන්ධ.පරිසරය ගැන තැකීමක් නැත්තෙ මුදලට ඇති කෑදරකම නිසා.ඔබතුමාගේ මනුසත්කමේ වෑයමට පොදුජනතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !!!.බුදුසරණයි
සත්තයි
සර්ත් සොබාදහමේ අපූර්ව නිමැවුමක්...❤️
💕🌷🏵️💜️
මෙවැනි දේ පෙන්වා මිනිසුන් දැනූවත් කිරීම සම්බන්ධයෙන් සර්ට ගොඩක් පිං..........
හරි දේ හරියට ක් වැරදි දෙ වැරදි ලෙස ත් ප්‍රකාශ කීරීමට ඔබතුමා ට ඉදිරියටත් හැකියාව ලැබේ වා!
දේශපාලුවෝ කව්රුත් විනාශ කරන්නේ අපේ සුන්දර මාතෘ භූමියයි.
උන්ව විශ්වාසෙන් පත් කරල අරින්නෙත් අපිමයි. තුක් විතරක් බන් අපි.
Gotabaya ehema na. ekane tissa sir ethumawa path karanna udaw kale 😂
ජනතාව එකට එකතු වෙන්න ඕනි කාලෙ මේ අපේ මිනිස්සු පාට පක්ෂ බෙදාගෙන බත් එකටයි අරක්කු බෝතලේටයි වහල්ලු වෙලා ඉන්න නිසා මේ සේරම එකතු වෙලා රට කනවා මාර දුකයි ලංකාවට වෙලා තියෙන දේවල් අහද්දි ජනතාව එකට එකතු වෙනකල් මේ රට දේශපාලන කරන හොරු කාලා කාලම දානවා අම්මගෙ අප්පගෙ බූදල් වගෙ .කිසිම දවසක දේශපාලන කරලා නැති ගෑවිලා නැති දේශපාලනයට ආදුනික අය රටට ඕනි හොරා කාලා පුරුදු නැති අය ඕනි .ඔබතුමා කියන කතාව ඇත්ත .
දේශපාලන බත් ගොට්ටන්ට, කැලෑ පාලුවන්ට, මෙතුමාට අපහස කරන අඳ බාලයන්ට නම් මේක දකිනකොට හරියට රිදෙයි.මේ වීඩියෝ එකට දායක වුන සියළුම දෙනාට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි 🙏💖🌺💐
🤪🤪🤪🤪🤪🤪
👍
තෙරුවන් සරණයි ඔබට..sir.....මම plonnaruwe අරලගංවිල තරුණයෙක්....අවංකවම ඔබ තුමා රටේ සම්පත් රැකගන්න මේ කරන කැප වීම ගැන හරිම වටිනවා...sir මෙහේ එනවා කියලා කලින් දන්නවනම්,එනවා ගමනට සහභාගී වෙන්න...සොබාදහම පවා ඔබ තුමාව ආරක්ෂා කරන්න ඕනේ..ජයවේවා ඔබට..දෙවි පිහිටයි 💐💐👍👍
❤
💐❤️🙏
සර් කලින් වීඩියෝ එකේ කිව්ව කතාව සහතික අැත්ත.. මේ කැළේ තියන ලස්සන දකිද්දි, මේක මැද්දෙන් පාර කපනවා තියා එක ගහක් කපන්නවත් හිතෙනව නං උෟ මනුස්සයෙක් වෙන්න බෑ..
අපේ රට බේරගන්න.උදව් කරන්න....සර්ට පින්
ඇදුරැතුමනි සම්බුදු සරනින්, සියලු දෙවි පිහිට ආරක්ෂාව ඔබ තුමන්ට ලැබේවා.
මේ තරම් ලස්සන තැන් විනාශ කරලා අහින්සක සත්තුන්ට යන එන මං නැති කරන්න හදන එකට හදවතට එකඟවම විරුද්ධයි.කලින් මැප් එකෙන් පැහැදිලි කලාට අපි හිතුවෙ නෑ මේ තැන මේ තරම් ලස්සනයි කියලා.අපි එකඟයි මේකට විරුද්ධ වෙන්න....
ලස්සනද කැතද කියල නෑ...ස්වාභාවික පරිසර පද්ධති අපි රැකගන්න ඕන...
@@kavishkamadushanka1272 aniwa.. siyalu de soba dam matahwage dayada
දේශපාලුවන් පාරවල් හදන්නෙ අපිට තීන ආදරේට නෙවෙයි.... උන් ඒකෙනුත් ගසා කනවා. හැමෝම 2000න් පස්සෙ උන්ට බැන්නට අපිට චන්ද හිමිකම හිමි උනහම එක කාලකන්නියෙක්ට වත් චන්දෙ නොදී ඉමු.
උබලා නොදී හිටියට වැඩක් නෑ බං. 70-80 80-90 60-70 ඔය ඔක්කොම දෙනවා
Ow bn🔥😁
අම්බොහ්. 2000න් පස්සෙ උන්ගෙ මොලේ. බලද්දි 2000න් පස්සෙ එවුන් කියලා තොපිට බනින්නෙ නිකං නෙවෙයි මිනිස්සු.
බූරුපුතේ. එකෙක්ටවත් ඡන්දෙ නොදුන්නා කියලා හොඳ දේශපාලකයින් පත් වෙනවාද ? 🤣🤣🤣
@@hashithamarathunga1028 හොඳ දේශපාලකයන් කියන්නේ සෙලවෙන මනසට 😂
@@hashithamarathunga1028 කාලකන්නියන්ට දෙන්නෙ නෑ කියලා කිව්වෙ ගොබ්බ පුතේ
දේශපාලුවෝ නැතිව, සර්ට වගේ හිතන්න පුලුවන් දේශපාලකයෝ බිහි වේවා!!
කොච්චර ලස්සනද මේ පරිසරය මුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට
සර්ට වගේ මේ සොබාදහම ගැන හැමෝට ම හිතෙනවා නම් .ලංකාව කොච්චර ලස්සන වේව්ද?මම අදත් කියනවා පාර නම් හදන්න බැරි වෙයන්,
ඔබතුමා අපේ රටට සම්පතක් මේ උත්සහයෙන් අඩු ගානේ ඉදිරි පරම්පරාවවත් හැදෙයි. වේලුනු ඉරටු නවන්න බෑනේ.
සර් ගොඩක් ලොකු වෙහෙසක් දරා මේ පිළිබඳව අපට දැනුවත් කිරීම ගැන ඔබට අපගේ හර්දයාන්ගම ස්තුතිය.
අනිච්චං...
දුක්ඛං....
විපරිනාම ධම්මං...
ඔබතුමාට තෙරැවන් සරණ පතමි..
තවත් වගකීමක් යුතුකමක් කරට අරන්👏 ජල ගැලුම් නිම්න,වන සංහාර ගැන බුකියෙ කෑ ගහල වැඩක් නෑ...ඒ වටිනාකම මෙහෙම පෙන්නලම කතා කරන එක ප්‍රායෝගිකයි...කැළෑපාලුවංගෙ හිත් වලට නම් දැනෙන එකක් නෑ ඒත්...මිනිස්සුන්ගෙ හරි හිත් වලට දැනෙයි...ජය වේවා සර් 💓
We are so pleased to see that now, sir has decided not to limit to the class but to involve in social and environmental day today matters... Spreading wisdom to a bigger audience is better. Good luck sir! 2018 A/L batch
සර් මහන්සියෙන කරපු මේ ඉදිරිපත් කිරීම නොවන්ට, අපි දන් නෑ පොලොන්නරුව ජල ගැලුම් ජාතික වනෝද්‍යානය කියන්නේ මොකක්ද කියලා.....
අපූරුයි සර්..තෙරුවන් සරණයි .
මෙිි හරිත භුුමි අපිට වාසනාවක්..මෙිිවාගේ් අගය පහදලා දෙන්න ඔබතුමා ගන්න උත්සාහය අමිලයි..
Apee සර් එක්ක අපි ඔනේ වෙලාවක් එකගයි.....
මන් නන් කියන්නේ දැන්වත් මේ කැරි දේශපාලුවන්ට ශොට් එක දෙමු එකතු වෙලා. මුන්ට ඇයි අපි බය. මුන් 225 . මුන් ටික නැති උනා නන් රටට ඉර පායයි ලස්සනට
මේ අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන මහගු මෙහෙවරට ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද.......................ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබී දීර්ඝායුෂ වේවා...............🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💖
මේ හරිත වර්ණ වනන්තරේදකින්න මගේ ඇස් පිං කරා ඒ උනත් සර් දන ගාගෙන යන හැටි දැක්කම දුකේ බැහැ සර්ට ගොඩාක් ආදරේ සහ තෙරුවන් සරණයි
දේශපාලුවන් 2න් හෝ වැලි ගොඩ දාන මුදලාලිලා 2ක් හෝ විඩියෝ 1ක් බලලා අන් ලයික් කරලා. දේශපාලුවන්ගේ කටු කන බල්ලෝ 2ක් වෙන්නත් පුලුවන් අන්ලයික් කරලා තියෙන්නේ.
ඒක ඇත්ත
Dan nam ballo 30k unlike karala
සර් මෙිවාගේ දෙවල් අපට දැනුවත් කරනවට සර්ට බොහොම පින්.ඉදිරියටත් මෙි වගේ දෙවල් කරන්න.
උපන් බිම රැකීමට ගන්නාවූ අපමණ උත්සහයට... මාගේ ආචාරය...!!!!💪💪💪
තිස්ස සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ඔක්ශිජන් කන්නද කියලා අහන දේශපාලූවන් ඉන්න රටක
සුවහසක් දරුවන්ගේ නැණ පහන් දල්වන
දැයේ පිනට පහල වූ
ජාතියේ ඇදුරු තුමණි,
අපේ මාතෘභූමියේ චිරජීවනය වෙනුවෙන්
කතිකාවතක් ගොඩනගනවාට
ඔබ තුමන්ට ගොඩක් පිං සර්...
බොහොම පින් ඔබ තුමාට බුදුසරණයි 🙏 🙏 🙏
හදවතින්ම ස්තූතියී ❤ ❤ ❤
කාලාර්තයේ සොදුරු ගුරුවරයානනි.
ඔබ තුමා පරිස්සමෙන් මේ වගේ පරිසරය වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සුන්ට හතුරුකම් කරන්න බලන් ඉන්න ඔබතුමන්ගේ කට වහන්න හිතන් ඉන්න මිනිස්සු ඇති . ගොඩාක් මිනිස්සු පරිසර වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බයයි. ඔබතුමන්ගේ මේ කර්තව්‍ය අමිලයි.
නිදුක් නීරෝගි වේවා ගුරුතුමනි.
ආසයි ජනාදිපතිතුමා මේ විනාශය ට එරෙහි වෙයිද නැත්ද කියල බලන්න.අපිට මේ පාරත් වැරදුනාද නැත්ද කියලා ඔප්පු කරගන්න.......
Don’t let them to cut the road and if they why they cannot put up the road above the forest
අපේ ගුරුතුමා බොහොම පින්🙏ස්වබාවධර්මය🌱🌳🌷🌾🌾වටිනාකමමනාලෙසපැහැදිලිකර එයරැකගැනීමටදරණප්‍රයත්ණයටහිසනමාගරුකරමි🙏
සර්ගේ මේ video එක අපේ රටේ වගකිව යුත්තන්ගේ ඇස් දෙකට පෙනේවා 👍👍👍👍
සර් දිගටම මේ වගේ දේවල් පෙන්නන්න..කිසිම මොහොතක තියපු අඩිය ආපස්සට ගන්න එපා..
අපි ඔබතුමා එක්ක හැමදාම ! ❤️❤️❤️
පුදුමයක් නෑ අලි එහෙම ගම් වලට එන්නෙ ඇයි කියල. උන්ට ඉන්න තියෙන වාසස්ථාන මිනිස්සු දවසින් දවස විනාශ කරාම. පව් සත්තු 😥😥😔😔
මේ ලස්සන පරිසරය දකින අවසාන පරම්පරාව අපි.දේශපාලුවන් අනාගතයට දෙන දායාදය ඒක විතරයි 😥
අනේ බලන්න ලස්සන .බලන බලන හැම පැත්තෙම කොල පාට විතරයි .කොච්චර වටිනවද.මේ වගේ සම්පතක් විනාශ කරන්න හිතන්නෙවත් කෝමද? මිනිස්සු කොච්චර කෲරද කියලා හිතෙනව.කදුලු එනවා දකිද්දත්.ගොඩක් පින් සර් අපිව මේ ගැන දැනුවත් කරනවට.🙏🙏🇱🇰
කිසිම ලෝබකමක් නැතිව අපිට හුස්ම ගන්න ඔක්සිජන් ටික දෙන තුරුමවුන් සොබාදහම රැකගැනීමට සටන්වදින ඔබට බොහොම පින් තිස්ස සර්.🙏🙏🙏
සර්ට ගොඩක් පිං මේ පරිසර පද්ධතියේ වටිනාකම පෙන්නල දුන්නට..ඒ වගේම මෙච්චර ලස්සන පරිසර පද්ධතියක් පෙන්නුවට..ජය 🙏🙏🙏
අන්තිම ගසද කපා හෙළා මුදල් කළ පසුව මුදල් ආහාරයට ගත නොහැකි බව මිනිසාට වැටහෙනු ඇත. සියැටල්
අදාල බලදාරින් මරනින්දෙ ඉදිද්දි.. සර් කරන මේ කැපවිමට රටක් ජාතියක් විදිහට අපි ඔක්කොම ණය ගැතියි.. අපිට නැතිවෙන්න යන ජාතියේ හුස්ම පොද රැකගන්න සර්ට යෝඨබල, යෝඨ ශක්තිය ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනෝ..🙏 ඒ වගේම මේපොලවට ආදරරේ කරන අපි ඔක්කොම සර් එක්ක ඉන්නව..💪
අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් තිස්ස සිර් ඔබ දරන මහන්සිය අගය කරනවා.
මේ පරිසර පද්ධතිය අපි හැමෝම එකා වගේ එක් වි රැක ගන්න ඕනේ මන්දයත් මේ විනාශ කරන්නේ අපේ සුන්දර ලංකාවයි අපේ දරුවන්ගේ අනාගතය.අපි තවත් බලන් ඉන්නේ ඇයි දේශපාලුවන් අපේ සුන්දර රට විනාශ කරණකන්.
අපි එකතු වෙමු එක මවකගෙ දරුවෝ මෙන්.
තනත් මේ වගේ වැදගත් දේශන අපට දෙන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි සර් අපේ ඔලුව හදනවට.
What a beautiful nature hope young generation come forward to rescue this forest .❤️
ජාතික යුතුකමක් ......❤
දකිද්දී හිතට දැනෙන්නේ හරි දුකක්, ඔබට බොහොම පිං මේවා මිනිස්සුන්ට පෙන්නලා කියලා දෙනවට දෙවි පිහිටයි..
අපි මේ සුන්දර ස්වභාවික පරිසරය විනාශ කිරීමට ඉඩ නොදේමු.. එය විනාශ කිරීමට කිසිම කෙනෙක්ට අයිතියක් නැත.. ස්වභාවධර්මයේ නීතිය
මනුෂ්‍ය සත්වයාට එරෙහිව
පහර දෙනු ඇත.. thank you so much Sir,, its very great what u are doing...
One Person can change the world .. all the best
From Germany
සර්, ඔබ අද කාලේ ජාතික වීරයෙක්. ඔබට තෙරුවන් සරණයි 🙏
හරිම සුන්දර පරිසරයක්...හිතක් පපුවක් තියෙන මනුෂ්‍යයෙක්ට නම් මේක මැදින් පාරක් කපන්න හිතන්න වත් බෑ.පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ අයට හදවතක් නැති එක තමා ප්‍රස්නෙනෙ...ඔබතුමාට බොහොම පින් මේ වෙනුවෙන් හඩක් නැගුවට...❤
♥ බලන්නත් කලින්ම හාට් එක දැම්මා..
සර්,ගසක් යට ඉපදී,බුදු වී, පිරිණිවන් පා වදාළ අපගෙ භාග්‍යවතුන් වහන්සේ ගේ මග ඔබතුමා ට නම් වැඩි ඈතක නොවේවා! නමුත් මේ අමනෝඥ යනට ඊළග හවයේ ජීවත්වීමට වත් තැනක් අවශ්‍ය බවටවත් නුවනක් පහළ වේවා!
හැමදාම රට වෙනුවෙන් කතා කරන ඔබට තෙරුවන් සරණයි🙏
කළු සුද්දගෙ මොලේ....
පැල එන්නෙ ඒ අලේ....
දියවන්නවෙ ඇළේ....
දළු එන්නෙ ඒ පැලේ.......
ඔබතුමා මේ කරන මහගු සේවයට අපි සියලු දෙනාම ඔබ තුමාට ණයයි තෙරුවන් සරණයි ගුරුතුමනි ❤️🙏
සන්වර්ධනය කරන්න දගලන පොලිටික්කන්ගේ දරුවන් පරිසරය රකින සන්වර්ධිත රටවල සැපට අපේ ලේ උරා බීලා ජිවත් වෙනවා. ඒ අයට මේ රටෙ පරිසරය වැදගත් නෑ. උන් මේ පරිසරය විදින්න වත් දන්නේ නෑ. පුළුවන් නම් එහේ ඉදලා හරි විකුණන්න හදාවි. ගොඩක් පින් මේ කරන වටිනා වැඩසටහන කරන සර්ට. අපේ දරුවන් වෙනුවෙන් .
Sir ge වැඩසටහන් හැමදාම බලනවා .....harima දැනුමක් ලැබෙනවා ....ape ලංකාව gana harima දුකයි ...ape මිනිස්සු gana harima කලකිරිමක් ඇති වෙනවා .සොබාදහම සතුන් mn harima අසයි .....thanx sir.....
සර් ඔබතුමා සංවේදී වැඩි.සර් මගේ ලේ නලියනව.බලන්න මේ කලෙකන්න අපේ වන සම්පත කොච්චරනම් නැතිකරාද.තවනම් වෙන්න දෙන්න බෑ මැදපෙරදිග ඉන්න අපිට ගහකොල වටිනාකම දැනෙන්නෙ තිබ්බට බඩා දෙගුනවෙලා.
ඇත්තටම ගොඩාක් වටින දෙයක්..අපිට මේ භූමිය දකින්න ලැබීමත් වාසනාවක්..ඒකට සර්ට ගොඩාක් පින්..
අපේ තිස්ස සර්ට කැමතී එකෙන්ම...❣️
දැනටමත් සොබාදහමට එරෙහි උන අයට පාඩම් කියා දෙමින් සිටි, ගුරුතුමනි ස්තුති ඔබට මේ දේවල් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව
මේ දේවල් වලින් අපි දැනුවත් වෙනවා වගේම සංවර්ධනය කරන පිරිසත් දැනුවත් වෙන්ඩ ඕනෙහ් නරි මෝඩයෝ නං අහයි ඔක්ෂිජන් කන්ඩද කියලා ...සර්ට බොහොම පිං 🙏
ගොඩාක් ස්තුති සර් ... ඔබට සහ සර්ට සහය දුන්න හැමෝටම ගොඩාක් ස්තුති ❤️❤️❤️🙇🙇🙇
මොලයක් නැති දේශපාලන කාලකන්නි සක්කිලි බල්ලොන්ට වුන්ට කඩෙියන බත් බැලයන්ට වනයක වටිනා කමක් ගහක කොලක වටිනා කමක් පරිසරයේ වටිනාකමක් තේරෙන්නේ නැ,, බලයට එන කාලකන්නි උන්ට ඔන ඔන දේවල් කරලා යාවි ඒවගේ කටුක අත්දැකීම් විදින්න වෙන්න අනාගත පරපුරට , , අපේ සර් ඇතුලු මෙයට දායකත්වය දැක්වු සියළුම දෙනාට ගොඩාක් ස්තුතියි ,බුදුසරණයි දෙවිපිහිටයි ,,
සර් හරිදේ හරි වෙලාවට කරන සුපිරි මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️👊👊👊👊
නෙත් පිනවන හරිත වන ලැහැබ සිත නිවන නවාතැනකි.හරියට චිත්‍රයක් වගේ ලස්සනයි.මේ තරම් වට්නා පරිසරයක් විනාශ කරලා මොකක්ද රටකට ලබන්න පුලුවන් සංවර්ධනය? පරිහානියම විතරයි...
ඔබ තුමාගේ මේ දැනුවත් කිරීම ඉතා අගය කරමි.
Thank you sir for sharing👍🙏😇
Great job Thissa sir, we r with you.
බෙහෙවින් ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට,මෙම සියලු පරිසර විනාශයන්ට අප එකාවන් පෙළ ගැසිය යුතුය,උගතුන්,පරිසරයට ආදරය කරන්නන්ගෙ නිහැඩියාව තවත් මෙම මරි මෝඩ පාලකයන්ට ආ වැඩීමක් බඳුය,සියල්ලන්ටම එක්වෙමු,පරිසර බේරාගමු!🙏
සර් වගේ හැමෝම මේ රට ගැන කැපවෙනවා නම් මේ රටේ වටිනාකම කාටවත් මිළ කරන්න බැරි වේවි. ඒත් අපේ රටේ මිනිස්සුන්ට මේ රටේ, සොහාදහමේ වටිනාකම තේරෙනවා අඩුයි.අපේ රට හැමදාම ණය වෙලා තියෙන්නේ මේ රටේ වටිනාකම අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා. සර් වගේ එඩිතර මිනිසුන් තව තවත් මේ භූමියේ පහල වේවා.! සර්ට බොහෝම ස්තූතියි.ඒ වගේම ගොඩක් පිං. 🙏♥️
මෙ දේවල් වෙනුවෙන් පේනීසිටීම අපි කාගෙත් යුතුකමයි...සර් අපි එකතුවෙමු අපේ අනාගතය වෙනුවෙන්.අපි හදමු අලුත් සංවිධානයක්...මෙ තැන් රැකගෙන,අලුත් වනවගා ඇති කරන..(දේශපාලුවෝ අපිව රකින්නේත් නැ රට රකින්නෙත් නැ)සර්ට ගොඩාරියක පින් මෙ කරන්න දේ වෙනුවෙන්🙏🙏🙏🙏🙏
Great work sir..We all with you!!!
තෙරුවන් සරණයි sir ඔබ තුමා මෙම viedo එක සමාජයට දකින්නට සැලැස්වීම ඉතාමත් වටිනා දෙයක් හරිත වර්ණයෙන් පිරිලා හරිම ලස්සනයි සොබාදහම ආරක්ෂා කරගැනීම ලක්වැසියන් සැමගේ යුතු කමකි ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තුතියි ඔබතුමාට 💐🙏💐🙏💐🙏💐🙏
අපේ රටේ තියෙන වටිනාකම අපේ මිනිස්සු න්ට තේරෙන්නේ නැහැ මේ සුන්දර වන පෙත විනාශ කරලා මොන සංවර්ධනය කලත් ඒ හැම දේම බොහොම ටික කාලයයි මේ ඉතුරැ වෙලා තියෙන ටික වත් දරැවෝ වෙනුවෙන් තියන්න.. ගුරැතුමෙනි ඔබට ස්තූතියි !!
මේ තරම් වටින දේවල් වලටත් unlike කරන කුහකයෝ ඉන්නවනේ.. මේ අය තමයි ඔක්සිජන් කන්නද කියලා අහන්න අැත්තේ එදා දේවානිගෙන්..
අන්ලයික් කරලතියෙන්නෙ මේ වගේ වැඩකරන්න ගොබ්බ පාලකයො බලයට ගේන්න වලං හෝදපු ගොබ්බයොම මේව කරන එකගැනයි.සොබාදහමෙ අගය ඕකුන්ට වැඩිය අපි හොදට දන්නව .
@@anuradadarmasena9146 👈 මෙන්න අන්ලයික් කරපු අමු ගොබ්බයෙක්. මුන් එතකොට පැකනිලායි පොනිලායි කාලෙ බදුර්දීන් විල්පත්තුව කපද්දි බුදියගෙන වෙන්ඩ ඇති ඉන්න ඇත්තෙ. පැකනිලා විජිතපුර අක්කර ගණන් ඩෝසර් කරද්දි, හම්බන්තොට අක්කර ගණන් ඩෝසර් කරද්දි, යාග වලට ඇතින්නියො මරද්දි, පාස්කුවට බෝම්බ ගහද්දි හින දැක දැක ඉන්න ඇත්තෙ..
මරු පරිසරයට ආදරේ ඩෑල්.. 🤣
@@anuradadarmasena9146 හා. unlike කරන කුහකයෝ ඉන්නවා කිව්වා මිසක් එයාලා unlike කරපු හේතු මට අනවශ්‍යයයි. වැඩසටහනේ හරය මිසක් එ්ක කරන පුද්ගලයාගේ හොඳනරක මට අදාළ නැහැ.
@@hashithamarathunga1028 නියම කතාව.👍👍👍
Me anduwa karana hama balu wadakatama muuth wada kiyanna one. maath unlike kara. baya nathiwa kiyanawa. Mu methana baila gahuwata muuth gotabayage suwacha keekaru balu kukkek 😂 mata banapan. ubalama dannawa man aththa kiyanne kiyala 🤣
ඕහ්.... මගේ රටේ සුන්දරත්වය .අපි මොනතරම් වසනාවන්තද .හිත් පිත් නැති මිනිසුන් ලොකු පුටුවල ඉන්දාපු අපි ගහගමු අපිටම හොද කනේ පාරක්. තිස්ස මහත්මා ඔබ නිවන් දක්නා ජාති දක්වා මගේම මවු බිමේ ඉපදේවා. ඔබටත් ඔබ සමග මේ ගමනට සහබාගි වූ සියලුම ජනහිතවාදී හිතවතුන්ටත් බොහෝම පින්
සමාජය දැනුවත් කිරිමේ මෙහෙවරට බොහෝම ස්තුති 🇱🇰❤️🙏
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා
සර් වගේ මේවා ගැන කැක්කුම තියෙන අය ඉන්න එක ගැන අපට ආඩම්බරයක් ... ඒ වගේම අනිත් යූටියුබ් චැනල් වල අයත් මේ වගේ වටින දෙයක් කරලා මේවා ගැන රැල්ලක් හදනවනම් ... අපිට අපේ වනාන්තර ආරක්ෂා කරගන්න පුළුවන් ...
ඔබතුමාගෙ ගවේශන ඉතාම වටිනවා.එහෙත් පුස්නයක් තියනව.ඕක අහන මිනිසුන්ට තියෙන්නෙ ගහ කොල සොබා දහම රැක ගැනීම නෙමෙයි.අප කැමති පක්ශය රැකගැනීමයි.(ඔක්ෂිජන් කන්නයැ)ඔබතුමාගෙ මෙම පැහැදිලි කිරීමට ඉතා ගරැකරමි
සර්ට ගොඩක් ස්තුති කාලකන්නි දේශ පාලුවන්ගෙන් පරිස්සම් වෙන්න බුදු සරණයි
මේක බලල දැන් හැම එකාම කැමරා උස්සගෙන කුඩාරම් අරගෙන ජල ගැලුම් නිම්නෙ බලන්න යයි. ගිහින් බීලා කාලා බෝතල් බිදලා දාලා රීලා තමා එන්නෙ . ඒක ඔක්කොටම වඩා විනාශයක්
මේක ඇතුලට යන්න බෑ
Tissa your intervention by educating public is the most precious to us. We will show our unconditional national unity to preserve this national heritage and others. I will declare you as a national treasure to our country. You are doing the national duty to our country. We love Tissa. Thanks Sunil Gamage.
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න❤️
අතාරින්න එපා සර් ඔබ තුමාවත් මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න එක ටිකක් හරි හිතට සැනසුමක්❤️ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏
I'm absolutely proud to say that I am a Sri Lankan as well as a student of tissa sir.It's a fortune that seeing these treasures of nature in our motherland. We all have a responsibility to protect them for future.
සර්ට බුදු සරණයි..
සර් ට ගොඩක් ස්තුතියි බොහෝම පින් අපට දෙන්න වෙනත් දෙයක් නම් නැ
Thank you very much
Excellent sir ......... ඔබ තුමා හරි මේ විදියට අපිව දැනුවත් කරන එකටනම් බොහොම ස්තූතියී ........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ තුමාට තෙරුවන් සරණයි ...යහපතක්ම වේවා
මේවත් unlike කරන අය ඉන්නවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ.. සංවර්ධනය ඕන, සංවර්ධනයටත් රටක් ඉතිරි වෙන්න එපැයි..අපිත් මේ පරිසරයෙ කොටසක්..මේක අවබෝධ වෙනකොට කාන්තාරයක් විතරක් තියෙයි..සර්ට ගොඩක් පින් මේ කැපකිරීම් වලට ❤
මාරම වටිනවා මේ දැනුවත් කිරීම. සර් ඒකට වුනු කැපවීම ගොඩාක් අගය කරන්න ඕනි ...
බලධාරීන්ගේ ඇස් ඇරෙයි කියල අපි හිතනවා.
ස්තූතියි ඔබට බෙහෙවින් ම ඔබේ මහන්සිය අපතේ නොයේවා මහජන මතයක් ගොඩනැගේවා
බුදු සරනයි සර්ට ❤️