😂😂😂I think that you fellows must definitely try to learn legal history of our country before you guys make any political comments and opinions 😂😂yes this advocate and Proctor issue was totally solved in the year of 1973 and after that every legal practitioner is name as attorney at law or as a lawyer but still some of our country's senior lawyers are using this advocate title but under our country's laws and regulations though that advocate title was now totally removed and abolished from the our country's legal system its definitely not a crime or wrong thing to be using that title name some seniors are still using it so I firmly believe that hon ajith perera has not committed any wrong doing like the former hon speaker so Mr perera is surely in very safe position
උන් දැන් කරගත්ත මෝඩ වැඩේ කියල හිතෙනව ඇති හොර හැත්ත මාලිමාවට ජය 🧭 ❤❤❤
😂
අනිවාර්යයෙන්ම
Ekath hodai bro munwa elawannama oni kalakanni vipaksha hatta
අනිවාර්යෙන් පූතානෝ තව පාරක් කොට උඩ
Malimawata puka denna hodala yanna hodata nathnam gadai
පුතාNO නංගි හොර සල්ලි අච්චු ගහපු එක නිතිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේ
අන්න හොයන්වනම්
,අජිත් පෙරේරා අධිනීතිඥ යෙකු නොවේනම් එයත් ඉල්ලා අස්විය යුතුය.
අනිවාර්යයෙන් ..
😂😂😂
Illa asunnattan elawanna oni😂
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්
නාමල්,සජිත් ඇතුලු දැනට සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු සියලුම දෙනාගේ සුදුසුකම් එක පෙලට හොයා ඉදිරිපත් කරන්න . මෙයයි ඒ වැඩේට හොදම අවස්ථාව . මිරිස් කුඩ්ඩටත් මොකක්ද තිබෙනවා උපාධියක් .
Miriskudu Upadiys😅😅😅😂😂😮😮😮😮
ඇයි මිරිස්කුඩු ගැසීමේ උපාධිය
කෙරුවොත් ඔන්න ඉතින් vada
Sajith ge onimay😅😅😅😅
අනේ mnada
අධිනීතීඥ කියලා බොරුවට පෙනී සිටීම නිසා අජිත් පී පෙරේරාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න ඕන
අනිවාර්යයෙන්
Aniwaryen😂😂😂😂
අනිවාර්යෙන්
😂😂😂I think that you fellows must definitely try to learn legal history of our country before you guys make any political comments and opinions 😂😂yes this advocate and Proctor issue was totally solved in the year of 1973 and after that every legal practitioner is name as attorney at law or as a lawyer but still some of our country's senior lawyers are using this advocate title but under our country's laws and regulations though that advocate title was now totally removed and abolished from the our country's legal system its definitely not a crime or wrong thing to be using that title name some seniors are still using it so I firmly believe that hon ajith perera has not committed any wrong doing like the former hon speaker so Mr perera is surely in very safe position
මචං රුපියල් පනස් දාහේ ශ්‍රී ලංකා මාන්‍යලා, දේශමාන්‍යලා, දේශකීර්තිලා, දේශබන්දුලා, කලා භූෂණ ලා, විශාරදලා, අග්‍ර මහා පණ්ඩිතලා, පඳුරකට පයින් ගැහුවත් පනහක් විතර වැටෙන්න තරම් ලංකාවේ අද ඉන්නවා.
කණ්ඩායම් දෙකක් ඉඳගෙන තරගෙට රුපියල් පනස්දාහට සන්නස්පත්‍ර බෙදනවා.
ඒ වගේම ගමේ ඉන්න චන්ඩි, මදාවි, එපාම කරපු එකා, සිට කසිප්පු පෙරන එකා දක්වාම සමාදාන විනිශ්චකාර පත්වීම් දීලා තියෙනවා.
ඒක ගැනත් කතා කරපංකො මචං
දේශ බන්දු කියන්නේ නං උසාවි යෙන් වරද කරු කරලා පොලිස් පති කරාම එහෙම එකෙක් ට දේශබන්දු කියන්න පුළුවන්
අන්න ඔය පල්ලා මුල ඉඳලා 🎉
මෙත්න තියෙන ප්‍රශ්නෙ එක නෙවේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් සජිත් ගෙ ඔල් උපාධි ගන හොයන්න ඔනා තව ඉන්නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අය ආචාර්ය මහාචාර්ය අය එ අය ගනත් බලන්න ඔනා
ඒක ඇත්ත
අනිවාර්යෙන්
ඇයි මහනුවර අධිනීතිඥ කිරිඇල්ල දුව. එයත් එහෙම තමා චන්දේ ඉල්ලුවේ.
රන්වල පවුල ගෝඨාභයට කාබනික පෝර ගුලිය කැවූ හැටි අපිට මතකය...
ඉන් නොනැනවතුන මුන්දැගෙ පුතා තාරක... වියත්මගේ වියතුන්ට ජනපති මන්දිරයට කැඳවා..ගැඩවිල්ලු පෝර හදන .හැටි රසායනික පෝර ත.නම් කිරීමේ උවමනාව පැහැදිලිකරන්නට විය...
මේ ලපටි MBBS රන්වලව එදා ගෝටා වියත්මගේ මහාචාර්ය වරැන් ට හැඳින්වීම කලේ පෝර කොම්පැනියක් අයිති පුද්ගලයෙක් ලෙසටය.
නමුත් කපටි ලපටි රන්වල එදා ගැඩවිල්ලු ගැන කියලා දුන්නේ... මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම...මහාචාර්ය මන්ජුල මාගමගේ ඇතුලු ප්‍රාමාණික දැනුමක් ඇති වියත් සභාවකට බව නොදැන සිටියේය.
ගෝටා රන්වල උගුලට හසුවී රටම අනන බව එදා වියතුන් කියන්නට විය. කබ්රාල් ..කාංචන..සීතා අරඹේපොල... එතන හිටියා මතකය.
වියතුන් මේ
නොනවතින කාබනික කෝලම දැක එකා දෙන්නා ඈත් විය.
ගෝටා රන්වලගේ කාබනික ගුලිය දිගටම කා රටම අනා මාරැ විය.
දැන් තාරකගේ පියාට මේ හම්බ උනේ කර්මය විසින් නඩු අසා තීන්දු දීමක් මිස අන් යමක්ද.
ඔව් ඒත් හොයන්න
ETTAMA PRASHNE EKA NEMEI BRO. ANITH UN KOHOMATH HORU WANCHA KARAYO. NETANA TIYANA AULA API HODAI KIYALA YAWAPU UN BORU KARAPU EKANE
@ ඒක ඇත්ත අපි කියන්නේ රංවල ඉල්ලා අස් වෙන්න ඔනෙ. මේ විඩියෝ එක කරන්නේ රංවලගේ උපාධියට විශ්වාසභංගය ගෙනාපු සෙට් ඒක ගැන.
@@linkmove1653මාලිමාවෙ රංවලට බොරුකාරය කියල උඩ පැනපු අජිත් පී පෙරේර හොර අධිනීතිඥයකු නම් ඔහුත් ඉවත් වෙන්න ඕනෙ නැද්ද? ඔහුගෙ පෝස්ටරයේ අධිනීතිඥ කියල බොරු තත්වයක් ප්‍රකාශ කරල තියනව නේද?
සුදා .....කිරිඇල්ලගෙ කිරි දුවයි නාමල්ගෙ මහින්දගෙ ඔක්කොම හොයමු🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම මොකද වෙන්නේ කියලා දැන් කාට කාටත් තේරරෙයි. 🧑🎓🧑🎓🧑🎓🧑🎓 හොයමු අපි හොයමු
😂👌
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඒක මරු සුදා අයියා.😂
හොයමු හොයමු සුදා අයියේ ඔයානම් සුපිරියි ඈ ❤👍
ඉක්මනටම හොයන්න ඕනි තව දෙයක් තියනව බස් බෙදන්න සල්ලි ලැබුන විදිය
සූදා සොහොයුරා නියමයි ඔව්න්ගෙ ඒවා එලියට ඇදල ගන්න ඕන දැක්කනම් කතා නායකගෙ ප්‍රස්නෙට නක්කලෙට වාගෙ මහා උජාරුවට කතා කරපූ හැටි බොහෝම ස්තූතියි මෙ හැම දෙයක්ම ගැනම දැනූවත් කිරීම පිලිබඳව ❤❤
සුදෝ බූරු පුතාගෙ උපාධියත් ඉක්මනින් ඕනෙ
එකඟයි
O/L රෝයල් එකේ වැඩ අටම ෆෙල් පුතාNO ,,උපාධි සහතිකය ගැනත් විස්තර ඕනේ,,
Paw යකෝ ඉන්න දීපන්. මේ කරදර කරන්න එපා
@@rachelperaud1945 🤣🤣🤣🤣
Ammo oka ge witharamay mata oni diya yatin gindara geniyanna gonna sena😅😅😅
Hoyamu neda. Apith asai danganna
ඔය මූ අපි හොයමු මුල ඉදලා අගටම 😂
සජිත්ගේ උපාධිය ගැනත් හෙව්වනන් හොඳයි නේද 😂😂😂😂😂
😂
Sajitha Get UpadiyaThaththage Name Nidan Horakana Upadiya
Aniwaryenma Sajitha Get UpadiyaThaththage 😡😡😡👍
අනිවාර්යෙන් 🤣
උපාධි කොහෙද o/l වත් නැතුව
විපක්ෂය ඉල්ලගෙන කන්න යන්නෙ 😂😂😂😂😂.
හොඳ වැඩේ. ඔය විපක්ශේ කෑගහන එවුන් ඔක්කමගේ හොයන්න ඕනේ. හරි සුද්දවන්තයෝ වගේ කෑ ගහන්නේ.😂 මේ ආණ්ඩුව වැරදි නම් වැරදි විපක්ෂේ උන් වැරදි නම් එත් වැරදි. මේ අලුත් ආණ්ඩුවක් නිසා මුන් නටන්නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ සුද්දවන්තයෝ වගේ කෑ ගහනවා. එකටම හරියන වහල්ලු ටිකක් ඉන්නවා. රටටයි මිනිස්සුන්ටයි උන්ටයි හෙන ගැහුවත් කමක් නෑ උන්ගේ මහ එවුන් රජ වෙලා ඉන්න ඕනේ කියන මානසිකත්වයේ තමා උන් ඉන්නේ.
අධිනීතීඥයෝ කියලා කොටසක් අධිකරණ පද්ධතිය තුළ නෑ. ඉන්නෙ නීතිඥවරු සහ ජනාධිපති නීතිඥවරු පමණයි
අනේ සුදා පුතානෝ ගැන ඉක්මනින් කියන්න. අපිට හරි කරදරේ එයා උගත් කියල. ආසයි දැනගන්න. 😄
අනේ කියහං කොල්ලෝ මගෙ අප්පා ඉක්මනට
ඔවු ඔවු අපිටත් දැනගන්න ඕනෑ .
ඔබට පුළුවන් නම් ජනාධිපතිතුමා දැනුවත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුව හා පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ඒ සේවකයන් පිළිබඳව
ලංකා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන්ගේ ( ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොගේම) සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල උපාධි සහ අධ්‍යාපන සම්මාන ඇතුළු සියලුම සහතික සහ අධ්‍යාපන සුදුසුකම් පොදු ජනතාවට ප්‍රසිද්ධ කිරීමට අපි යෝජනා කරමු.
ඒක හොඳ යෝජනාවක් !
ඒක අනිවාර්යයෙන් කරන්න එය අත්‍යවශ්‍ය බව කථානායක තුමාගේ ප්‍රශ්නය නිසා කළ යුතු කාර්යයක්
කදිම අදහසක්
සුදා අයියෙ දැන් මරු වැඩ සටහන බලන්න මයි හිතෙන්නෙ
මුලු විපක්ෂයේම අධ්‍යාපන සුදුසුකම් හොයන්න ඕන.
හොයන්න ඕනැ. හොයන්න ඕනැ. මොකද, මොකද කියනවා නම්, අද අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙලානෙ ඕක නේද?
Dawena prasnayak kale wipakse
චාමර සම්පත් කියන ගොන් හරකා දෙකේ පන්තියටද ගියේ අටේ පන්තියටද ඒකත් අනිවාර්යෙන් හොයන්න ඕන
නාමල්,සජිත් ,කිරිඇල්ල දුව. එයත් එහෙම තමා චන්දේ ඉල්ලුවේ.
There is no discrimination as prctor and advocate in the present legal profession.
නියමයි අධිනීතීඤ 😂😂😂😂 ස.ජ.බ යන්ගෙ
නියමයි සුදා මල්ලි. ලංකාවෙ දේශපාලනයේ ඉන්න Npp ,සජබ,පොහොට්ටු, සිලිංඩර් ආදී පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාගේ අද්‍යාපන තොරතුරු සොයා එලියට දාන්න. දේශපාලඥ්ඥයන් එසේ කල හොත් එය දේශපාලනයකි. ඒවා හැමෝටම පිලිගත නොහැක. හැමැ වැඩේටම කලියෙන් බහින සුදා මේ වැඩෙත් පටන් අරන්. බුදුසරණයි .
බොහොම ස්තූතියි සුදා.ඔයාල වගේ අය තමයි අපේ රටේ ඉන්නන ඕනේ..බුදු සරණයි❤❤❤
රට බෙරගත්ත වීරයසුද😂😂
ශිරන්ති ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්න වගේ මතකයි dr shiranthi
Doctor shiranthi !
ඔයා පට්ට දකෂයෙක් සුදා අය්යේ මරු...❤❤❤❤ ඌරාගේ මාලු ඌරාගේ ඇගේම තියලා කපනවා
අම්මෝ අම්මෝ...
සුදා අයියේ නියම වැඩෙි මෙ හැම එකාගෙම අධ්‍යපන සුදුසු කමි හොයමු
Me sudu aiiyata kunuharapa kina eka නවතන්නට barida
සුඩා ඔය වැඩේ දිගටම කරගෙන පලියං හාමුදුරුවෝ එක්ක ඉල්ලුනොත් උඹට මිනිස්සු දොස් කියනවා ඔහොම ගියොත් උඹ වීරයෙක් වෙනවා උඹ පව් වලිනුත් නිදහස් වෙනවා ඔහොම යම් සුදා❤❤❤❤❤
Niyamai Sudaa. Well said ❤❤
Sajith
කිරිඇල්ල duwa
Namal genath hoyala balamu
නියමයි සුදා අයියේ ඔක්කොම හොයන්න හොදේ
නාමල් කියල තිබ්බ නේද ආන්ඩුවෙ මන්ත්‍රිලා ඔක්කොම බොරු සුදුසුකම් ඉදිරිපත් කරල තියේ නම් ඉල්ලා අස් වෙන්න ඕනෙ කියල.. මන් අහන්නෙ ඇයි ආන්ඩුව විතරක්??? විපක්ෂයෙ ඉන්න අයගෙ සුදුසුකම් මිනිස්සු දැනගන්න ඕන නැද්ද ????
ඔක්කොම ta කලින් නාමල් අයින් වෙන්න ඕන
@DineshaRanasinghe-h4t ඔව්ව්. එක අතකට මෙහෙම වුන එක හොදයි. අපි මේ රටේ ක්‍රමය වෙනස් කරන්න නේ උත්සහ කරන්නෙ. එහෙම නම් ඒක පාර්ලිමේන්තුවෙන් පටන් ගමු. ඉන්න ඔක්කොම තමන්ගෙ සුදුසුකම් පුරවැසියන් ඉදිරියේ සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න ඕන. එතකොට හැමෝටම පුලුවන් බලා ගන්න රට හදන්න ඉදිරිපත් වෙලා තියෙන අයට තියෙන සැබෑම සුදුසුකම් !!
නියම නියම සුදා ❤❤
සුදා අයියේ..මමත් බණ්ඩාරගම..ඔය අජිත් පී පෙරේරා ඉන්නෙත් බණ්ඩාරගම.ඔය නරියා මේ බණ්ඩාරගමටවත් කරපු කෙහෙල්මලක් නෑ ..හැබැයි ඕකා කරපු එකම එක දෙයක්නම් තියනවා.ඒ තමා unp චන්ද ටිකත් නැති කරපු එක.ගොන්ම ගොන් වේසි..පුතෙක් ඕකා.
නියමයි...නියමයි....නියමයි....
Very good speech. Thank you.
😂😂මේකෙන් හැමෝගෙම ඒව හොයන්න ඕන .විශේශයෙන් අනිත් පැත්තෙ උන්ගෙ හොයන්නම ඕන 😊
159 හොයල හිටපන්කෝ😂
@Savee803 nangi mcq කරන්නෙ නැද්ද කලින් වීඩියෝ වල දාල තිබ්බනෙ කමෙන්ට් 😂 ෆේක් හදන් වැලලෙන්න එපා බන්.උබල මේක වවන් කන්න හැදුවට වැඩක් උනේ නෑ නේද්
@@Savee803
කතිරෙන් ගහලා එලවපු හොර , මිණීමරු , වනචරයන්ගේ ඇටමිරිකලා , උන්ට ගෑණු දීලා , පස්ස දීලා ලාබ ප්‍රයෝජන රස්සා ගත්ත නිවට නියාලු ආත්මාර්තකාමි බත්බැලයෝ ජනතාව පුකට පයින් ගහලා එලවපු හාමුලා බලේට ගේන්න comment , ගගහා තැම්බෙන්න හදනවා . උඹලා පව් .
@@Savee803ba dan විපක්ෂයේ මේක මාරුවෙන් මාරුවට වෙන්න ඕනේ ආන්ඩුව එකක් හරි dan විපක්ෂය.උබලා බය වෙන්න ඕනෙ නැ විපක්ෂයේ එවුන්ට ඇත්තටම උපාදි තියනවානේ උබලා කියන විදිහට😂😂😂😂
එහෙනමි රංවල හින්දා මාලිමාවට ලකුණු වැඩි වුණා විතරක් නෙවෙයි
තව හොඳ හොඳ වැඩ වෙන්න යන්නෙ 😅
සජිත් ගේ උපාධිය අවශ්‍ය නැහැ සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඉදිරිපත් කරන්න කියමු
අන්න නියම කතාව 😂😂😂😂
Eka nam attha ❤
සජිත්සහ නාමල් ගේ උපාදි ගැන හෙළිදරවූ කරන්න ඕන රැල්ලක් වී බහිමු
නාමල් ගේ මොන උපාධි ද බන්. ලංකාවේ හැමෝම දන්නවා ඌ කොහොමද lawyer වුනේ කොහොමද කියලා
ජනතාව දැනුවත් කළ ඔබට බොහෝම ස්තුතියී ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අජිත් පී පෙරේරා අධි නීතිඥ කෙසේ වෙතත් අධි මානුෂික ලෙඩෙක් ..
🤣😂
එල එල සුදා අයියේ .....
සුදා අයියේ මුන්ට දැන් තියෙන ගැටළුව උපාධි එකත් මාලිමාවෙි විතරයි උගත් මිනිස්සු ටික පියානෝ මරලා දැමිමා දැන් පුතානෝ එනවා උගත් කම විවෙිචනය කරන්න අමිමපා මුන්ට දැන් තියෙන පර්ෂනය මෙිකද මෙිවෙලාවට තමයි හිතෙන්නේ මුන් සේරම මරාගෙන මැරෙන්න මාලිමාව රජය ගත්තා විතරයි දෙපැත්තටම පුදුම කැක්කුමක් තියෙන්නේ ජනතාව ගැන මිනිසුන්ගේ සල්ලි වලින් කාලා බිලා ඉන්න කාලකන්නි ලැජ්ජයි පොෂ් විදියට ජීවත් වෙන්න හැදුවට මුන් හිඟන්නු . අපේ ජනපතිතුමනි ඔබතුමා සහා මාලාමාවෙි රජයට කරන අපහාසවලට returnඑක දෙන්න ඔිනේ නැත්තමි මුන් සේරම පාරට බස්සන්න ඔිනේ මොන විකාරයක්ද තාමත් හොරැ නිදහසේනේ මට එන කේන්තිය premadasa., ranil, mahinda, gotabaya මෙි අයගේ බලය කාලයේ තමන්ට වඩා සුදුසු මිනිස්සු එක්ක සාකචිචා තිබිබෙි නැහැ කෙලින්ම මරලා දාලා බැර කලේ j.v.p. පක්ෂයට නැත්තමි Ltte එක අපි හැමෝම දන්නවා මෙිවගේ ඔළුව කැක්කුමි වලට panadol දිලා හරියන්නේ නැහැ ඔපරේෂන් කරන්නම වෙනවා . ඔබට ජය
සහතික ඇත්ත❤❤❤❤
👌අම්මෝ සුදාගේ කට යකෝ 😁😁🤣
ටොබයියො ටිකට දැන් back fire වෙලා තියෙන්නෙ 😂🔥
😂😂maru wade une
Tobaiyo???.kauda
Dan post danne aduwen 😂😂😂
අපි අහල තියනව සුදා අයියෙ නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීති විභාගෙ ලිව්වෙ ජාතික චිත්‍රපටි සංස්ථාවෙ හිටපු සභාපතිවරයෙක් කියල. ඒකෙ ඇත්ත නැත්ත හොයන්න
😂😂😂😂 සුපිරි කතාව සුදා අයිය
අන්න නාමල් රාජපක්ෂ කියනවා සුදුසුකම් නැති ආණ්ඩුවේ අනිත් මන්ත්‍රීවරුත් ඉල්ලා අස්වෙන්න කියලා😂
නැ නැ දැන් තියන එකම ප්‍රශ්නය උපාදි ප්‍රශ්නය . 😂😂😂 . දැන් විපක්ෂ නායක ජපන් මහත්තයගෙ ඒව එහෙමත් හොයන්න ඕන ඈ. මොකද එයා රටේ හතරවන පුරවැසියනෙ.😂😂😂
මොකක් ද යකෝ මේ අලුත් නාඩගම... ආචාර්ය.. මහාචාර්ය.. අම්මෝ කිරි පුතේ මට කෙහෙළිය ගෙනාපු බෙහෙතක් විදපන් 👌👌කුවේට් අපි
😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮
😂😂
කාටත් අමතක වුනා බෙහෙත් තොරා ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල 😂 ඒක ගැනත් හොයන්න ඕනා
😂
😂😂😂😂😂😂😂😂😂
Ajith p perera අදි නීතිඥයෙක් නොමෙයිනම් වහාම ඉල්ලා අස්විය යුතුයි
මේ සතියට ආචාර්ය අසූචි ගොඩට පයින් ගැහුවම ගහපු එකාගෙ සිට වැදිච්ච එවුන්ගෙ ත් ගද,,,,,,,උස,, කොට,,,,,,,
😂😂😂😂
නාමල් රාජපක්ශත් අදිනීතිය කියන කෑල්ල භාවිතා කරා එයා ගැනත් කියන්න සුදා
ඔබට කට ඇරෙන්නෙම නැහැ. සජීයගේ දේවල් හොයන්න.
නියමයි සුදා..!මෙන්න වෙලාව මුන්ගේ රෙදි ගලවන්න,සජිත් ,නාමල් ගැනත් බලන්න සුදුසුකම් ..!තක්කඩි රැල ආණ්ඩුව පෙරලන්න බලන්නේ..!
නියමයි සුදා ඕකා කරපු දේ තමයි කාර් පර්ම්ට් එක විකුනපු එක
Wow නියමයි නියමයි මල්ලි සේරමගෙම තනතුරුවහොයන් ඔයාට බුදු සරණයි මල්ලි
Niyamai Suda Aiya ❤❤❤❤
දැන් මිනිස්සු හරි ට්‍රැක් එකට එනවා...දේශපාලණය කරන අයගේ සුදුසුකම් සමාජයේ කතා බහට ලක්වීමත් ජයග්‍රහණයක්...
හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම බයෝ ඩේටා එකක් සබ්මිට් කරන්න කියන්න ඕන පාර්ලිමේන්තවට.
සුදා පීකියන්නේ දෙමළ භාශාවෙන් ගූ වලට ඒනිසා අජිත් ගූ පෙරේරා කියලා කියමු
😂😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤හදවතිමිම ආදරෙයි සුදු මල්ලි නියම කතාව මාලිමාවේ අපි ඔබට පනමේන්. ආදරෙයී ඔබ නියම විදිහට ඇදගන යන්නේ මාලිමාව ඔබ වෙනුවෙන් ඕන වෙලාවක. ඔනදේකට. අපසුදානමි❤❤❤❤❤❤
සුදා යමු යමු 😢😮
මෙතන ප්‍රශ්නය අධ්‍යාපන සුදුසුකම් නෙමේ..,
දේශපාලනයට අධ්‍යාපන උදුසුකම් අවශ්‍යනෑ...එවගේම පාරිමේන්තු කතානායක වෙන්න අවශ්‍යත්නෑ,මන්ත්‍රීකෙනෙක් වෙන්න අවශ්‍යත් නෑ....
ප්‍රශ්නය තියෙන්නෙ,නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්නීමයි....මෙතන තියෙන්නෙ සදාචාරය පිලිබද ගැටලුවක්.ඒක තේරුම් ගන්න.හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදිකියන්නත් කොන්දක් තියෙන්න ඕනේ.ප්‍රශ්නෙ ඔලුවෙන් වෙනූවට නැට්ටෙන් අල්ලගෙන කතාකරන්න එපා...එකෙන් හානිය වෙන්නෙ npp එක ගැන විශ්වාසය තැබු ජනතාවටයි..
(මේ ගැන හොද විචාරයක් " භාරත"ගෙ චැනල් එකෙ තියෙනව.)
සුදා....,මචං ඇගෙන් විතරක්ම කතානොකර මොලයෙනු ටිකක්විතර හිතල කතාකරපන් බං..
ඒක හරි. නමුත් ප්‍රශ්නය හරි හැටි තේරුම් ගෙන නැත්තේ. විපක්ශ කන්ඩායම් විසින්. මේ කාරනය මඩ ගැසීමට මාතෘකා කරගෙන.
අපිත් සුදාට කියන්නේ රාජාංගනේ හාමුදුරුවෝ එක්ක පැටලිලා පව් පුරවගන්නැතුව මේ දේවල් හොය හොයා දැම්මොත් සුදාට මිනිස්සු කැමති වෙනවා වෙනදාටත් වඩා හැබැයි අවංක වෙය❤❤❤❤❤
අධ්‍යාපන සුදුසුකම් ගැන උඩ පැන පැන කිව්වේ np කාරයෝමයි
Suda ayye best ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank you 🙏🏻 🌹
රෙදි ඉල්ලෙ සජබෙ😂😂😂😂😂😂😂😂😂😂
Ajith lawyer kenek lapya closef
ස්තුතියි සුදා අයියේ හරිම සතුටුයි ඔය හොරු රැළගේ උගත් කම් හොයන්නම ඔනැ මොකද මුන් ඔක්කොම හොරු උන්ගේ උපාධ් උගත් කම් හොයන්නම ඔනැ සුදා අය්යෙ ඔබට අපි හරි ආදරෙයි සජීතා නාමලයා ඔය පර හැත්ගෙ හැම එකාගේ ම දෙවල් හොයන්න ඕනෑ උන්ටත් මේ දෙවල් රටට පෙන්වන්නම ඔනැ ❤❤❤ඔන්න ජනතාවනි එකතු වෙමු මුන්ගේ හැම දෙම හොයන්න ඕනෑ ශ්‍රි දළදා හිමි රැක නරනයි මගේ රටට ❤❤❤
සේරම හොයන්න ඕන . දේසපාලුවො විතරක් නේවේ, අග්‍රපන්ඩිත හාමුදුරුවෝ , දේශශක්ති විශ්වබල ඔය නොකී මෙකී හැමෝගෙම පැටිකිරිය....
Good sudda 👍👍👍👍👍💯💯💯💯💯💯💪💪💪💪💪💪♥️♥️♥️
සුදා,ඔබතුමා මෙවැනි සත්‍ය තොරතුරු රටට ලබා දෙන එක ඉතාමත් වටිනවා.
මාරයා දොරට තට්ටු කරන්නෙ අල්ලපු ගෙදර ට පමණක් නොවෙ
සුසිල් ප්‍රේමජයන්තත් ඔය විදියට පාවිච්චි කරනව මං දැකල තියෙනව.
ඔව් ඔව් මාත් දැකල තියනව
නියමයි මෙවත් අඳින්න ඔනේ ❤❤❤
සුදා රජයේ අපහසුතාවයට පත් කරන්න පාර්ලිමේන්තුවේ අයත් ඉන්න පුළුවන්ජනාධිපතිතුමාව දැනුවත් කරන්න
ගෝඨාගේ හොඳම හිතවතෙක් නෑදෑයෙක් පාර්ලිමේන්තු මහ ලේකම් තුමිය ආණ්ඩුව අපහසුවට පත් කරන්න කථානායකට බොත්තමුකුත් දාලා දවසක් තියා ගත්තා. ඒක දැක්කේ නැද්ද ඒ ගෑනි 😡
ඇයි කිරිඇල්ලගෙ දුවත් ඇඩ් කරන්නෙ අධිනීතිඥ කියල
නාමල්ටත් උණ ඇති දැන් අලත්‍රකයිපුම් ටත් උණ ඇති
Oya nam niyamai suda 😍👍
ඇයි O/L fail බුරු විපක්ශ නායක කෙනෙකුත් ඉන්නවා 😂
හැමතැනකම ඉන්නේ හොරැ රඡයේ ඉහල තැන්වල
අජිත් පී පෙරේරා ගේ රෙදි ඉල්ලේ😂😂😂😂😂😂😂
නියමයි සුදා.. ඔයාට තව තවත් දේ කරන්න ආශිර්වාද කරනවා ❤❤❤
අනිවාර්යෙන්ම❤❤❤❤
අපහස නින්දා වලටත් උපාධියක් ඔහුට තිබේ.
Hariyata hari. Hoyamu hoyamu. Sajiyageth
නියමයි විඩියෝ එකක් සූදා අයියා. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
Sajiyage O/L eka illala රැල්ලක් hadamu
London university graduater london ol and al
Well done sudda jaya wewa
👌🏻👌🏻👌🏻👌🏻
සුපිරි සුදා අයියා... 😂😂😂😂😂
පාර්ලිමෙන්තුවෙ මුදල් බලය තියෙන්නෙ නෙද මහබැන්කු මන්කොල්ලෙ හරි කියපු උන් මුදල් පාලනයට හොදනෑ නේද? හොරකම හරි කියපු උන් මුදල් පාලනයට හොදද
මුන්ට දෝශාබියෝගයක් ගේන්න ඕනා..
වැඩිකල් නොගෙන සජිත්ගෙ සහතික ගැන හොයල කියපන්කො සුදා
සජිත්ගේ උපාදිය ගැනත් කියමු. සෑම comments එහෙකටම ඒක දාමු. අපිට සජිත්ගේ උපාදිය ගැන අවශ්‍යයි 😂😂😂😂
London university graduate
@ ඔහොම බෑ සජිත් වගේ කියන්න ඕන. ඔය ළමයට ජපං පුලුවන් ද? පුලුවන් ද ?
නියමයි සුදා සහෝ...ඔය මිනිහා ගැන අනිවාර්‍යෙන් හොයන්න. ඌ නේ දැන් උඩ පැන පැන දැඟලුවෙ කතා නායකගෙ Dr rate එක ගැන. අඩු කළේ හෙලවෙනවා කියා අපි අහලා තියනවා නේ.😂😂 අයියෝ..අධි නීතීඥ..🤣🤣🤣🤣
Good explanation 🎉🎉🎉🎉 suda...
Uba niyama helaya ban...
අජිත් ඇඩ්වකේට් කෙනෙක්ද කීයල මම හරියටම දන්නෙ නෑ. මම අජිත්ව වසර ගණනාවක් තිස්සෙ දන්නව හඳුනනව. මොකද ගමේ මිනිහ නිසා.
කොහොම වුනත් අජිත් පානදුර උසාවියේ ඉතාම ගෞරවනීය වැදගත් ජ්‍යේෂ්ඨ කෘතහස්ත නීතීඥයෙක්. මම පෞද්ගලිකවම කණගාටු වුනා අජිත් එජාපයට හේත්තු වුනාම. ඔහුට හිතවත් සෑහෙන ජනතාවක් කලුතර දිස්ත්‍රික්කයේ පානදුර බණ්ඩාරගම හොරණ ප්‍රදේශ වල ඉන්නව.
ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම පච වෙන්න කිච වෙන්න පීචං වෙන්න කුජීත වෙන්න ඕනැ නම් දේශපාලනයට අවතීර්ණ වෙන්න ඕනැ. දේශපාලනය නිසාම තම ප්‍රතිරූප කෙලෙස ගත්තු අය තමයි අද වැඩිපුරම ඉන්නෙ.
Suda ayye ela .
Great speech.
Ajith Honda wade anunge puke balnna gihin.
සජිත්ගෙ ලංකාවෙ o/l සහතිකේ පෙන්නන්න කියන්න..මෙච්චර ලේසි ලංකාවෙ විබාගෙ ෆේල් උන එකා එන්ගලන්තෙ ගිහින් පාස් උනේ කොහොමද 😂😂😂😂
Ubath අහන ප්‍රශ්න vadak බලන් හිටපන් 😂😂😂😂
උඹත් අහන ප්‍රශ්න. කට vahan හිටු. 😂😂😂
Ela mr nagananda..