LG V50 Think Q 5G in Sri Lanka | Dual Screen Phone එකක් පනස්දාහට

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @geniusgsn43980
    @geniusgsn43980 3 роки тому +163

    දැන් background එක පට්ට ලස්සනයි. නලින්ද තමා හොදටම කරේ! ජයවේවා!

    • @slphotoLK
      @slphotoLK  3 роки тому +24

      ඒකනේ

    • @dakshik2706
      @dakshik2706 3 роки тому +5

      @@slphotoLK poco x3 pro එක reviweඕන්

    • @100mcreations6
      @100mcreations6 3 роки тому +4

      @@slphotoLK aiye tv වැඩි නේද background eke , poddak වෙන picture එකක් දාන්න අනිත් TV එකට

    • @anuradhasathsarasl7150
      @anuradhasathsarasl7150 3 роки тому

      @@dakshik2706 👍👍

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 роки тому

      ua-cam.com/video/-DpmkCSQr28/v-deo.html

  • @ytpodda3420
    @ytpodda3420 3 роки тому +146

    මේ වීඩියෝ එක ට්‍රෙන්ඩින් යවන්න ඕනි අය මේ කොනට😁😁

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana4788 3 роки тому +66

    ඔයා නොහිටින්න අපි මේ දේවල් ගැන දැන්නෙ නෑ අයියේ තෑන්ක්ස් බ්‍රෝ ❤️❤️❤️

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 3 роки тому +16

    වෙනසකට තියෙන්නෙ ගාන අඩු එක විතරයි....flagship ම තමා💖💖

  • @bhathiya9474
    @bhathiya9474 3 роки тому +6

    සෑහෙන්න වටිනවා වීඩියෝ එක..Display එක ලොකු 2nd hand phone ටිකක් දැම්මා නම් මරු අයියේ ඉස්සරහට .....♥️

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 роки тому +21

    මාත් lg එක කලින් video එකෙන් පස්සෙ ගත්තා..කියන්න දෙයක් නෑ ඉතින් දැන් එන brand new mid range phones වලට වඩා නම් සෑහෙන්ට වටිනවා..lg flagship එකක් use කරපු කෙනෙක් ඒ ගැන හොදටම දන්නවා..ඇත්තටම නලින්ද අයියට thanks මේ වගේ flagship වල තාමත් ඒ තියෙන value එක ගැන කතා කරනවට..🙏❤️

    • @slphotoLK
      @slphotoLK  3 роки тому +6

      ඒකනේ

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 3 роки тому +1

      SLPhotoTutorial ඔයාට ස්තූති වෙන්න තමයි bro..thanks👌🙏😍

    • @ravindukalhan6371
      @ravindukalhan6371 3 роки тому

      Machan pls use ekak nisa battery life kohomada bn meke

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 3 роки тому

      ravindu kalhan මට නම් එහෙම අවුලක් නෑ බං..මගෙ normal usage එකේ දවසක් පුළුවන්.👍

    • @tharushajmt
      @tharushajmt 3 роки тому

      Meka charge karaddi screen eka alluwoth screen eka blink wenawada

  • @KryptONSL
    @KryptONSL 3 роки тому +13

    අලුත් පෝන් වලට වඩා මේව දාන එක වටිනව😍 🥰🥰

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +12

    නියමයි නලින්ද අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @Heshan_GDZ
    @Heshan_GDZ 3 роки тому +11

    ඒකනම් නියම phone එක අයියෙ 😃❤️️
    මාරම වටින review එකක් 😋👌❤💯

  • @SadaruwanMusic
    @SadaruwanMusic 3 роки тому +9

    Supiri Nalinda අයියේ හැමදාම වගේ❤❤❤...

  • @thekota_clips
    @thekota_clips 3 роки тому +15

    අම්බෝ න්‍රේත......😵💜️

  • @sanjeewa159pc
    @sanjeewa159pc 3 роки тому +13

    නලින්ද අයියා මේක සුපිරි ෆෝන් එකක් performance මාරයි , Camera , Sound , Display කියලා වැඩක් නෑ . මාරම වටින review එකක් . Thank you අයියේ ගොඩ කාලෙක ඉදන් ඉල්ලපු video එකක්. 😍❤️👌💯

  • @n.m.p.udayanga6747
    @n.m.p.udayanga6747 3 роки тому +11

    හරි වැරදි දෙකම කියන එකම තැන ❤

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 3 роки тому +150

    ඕකෙ පෆෝමන්ස් ගැන දන්නෝ දනිති 😎😎 සුපිරියක් තමයි♥️

    • @dimuthsirisena5497
      @dimuthsirisena5497 3 роки тому +3

      V30 ekak thibba pissu hedenw

    • @Ghost-cp6ew
      @Ghost-cp6ew 3 роки тому +1

      @@dimuthsirisena5497 sira😎

    • @dimuthsirisena5497
      @dimuthsirisena5497 3 роки тому +5

      Voice unlock thiyn man dekka ekama 4n eka v30 eka gaththa kale iPhone walatath wada hoda weda thibba,

    • @heshangunathilake
      @heshangunathilake 3 роки тому +2

      Sd 855 ne😁😁සුප්‍රියක් තමා ❤️

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 3 роки тому +2

      මෙකෙ perform හොද නැද්ද

  • @Phonepro911
    @Phonepro911 3 роки тому +18

    Supiri bro ❤️❤️❤️❤️ sony එක කෝ....

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana4788 3 роки тому +11

    සුපිරියක් තමා ❤️

  • @gaiyaj9725
    @gaiyaj9725 3 роки тому +15

    නලින්ද අයියගෙ Reviews තමා පට්ටම❤

  • @geramanshephedboy412
    @geramanshephedboy412 3 роки тому +2

    අයියෙ Infinx note 10 Pro එක ගැන vidio එකක් ඕනෙ

  • @kavindu_99
    @kavindu_99 3 роки тому +21

    4:10 ඇත්ත 😁😁😁

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 роки тому +1

    නියමයි සහෝදරයා ඔන්න අපිත් ආවා 💜💜😘😘😘😘💜💜

  • @devindugamage537
    @devindugamage537 3 роки тому +5

    mn phone ekak gaththa smart hub eken! eka register krala na! mage phone ekata signal enne nathi wenna puuwanda ? oyata awulak wenne na kiyala garant kranna puluwanda ?

    • @devinroshan2422
      @devinroshan2422 3 роки тому +4

      yes T R C S L told they will block phones without registration from 12.12.2020 but yet it didn't happen! but the risk is there and yet UA-camrs recommend this! i don't know how they can certain nothing is gonna be wrong

  • @Sanila1111
    @Sanila1111 3 роки тому +1

    Video එකනම් පට්ටයි අයියේ ....මන් හොය හොය හිටියෙ මෙ..වගෙ එකක්...😁😉

  • @navindunimsara3525
    @navindunimsara3525 3 роки тому +35

    බලන්න කලින්ම like දැම්මා... 🙂❤

  • @sathsara4622
    @sathsara4622 Рік тому

    Lg v 30+ එකක් කලින් යූස් කරේ ඒකෙ කොලිටිය එක්ක බලද්දි ඕක කොහොම ඇතිද කියල හිතා ගන්න බෑ මට😮❤

  • @anujayasas4450
    @anujayasas4450 3 роки тому +3

    Thank you අයියේ ගොඩ කාලෙක ඉදන් ඉල්ලපු video එකක්.😍

  • @dilshanhansaka6872
    @dilshanhansaka6872 3 роки тому +10

    හැමදාම වගේ අදත් 👍

  • @tharusachinthaka7205
    @tharusachinthaka7205 3 роки тому +4

    Supiri aiye puluwannan lg velvet eka genath review ekak aragena enna

  • @blsevil5143
    @blsevil5143 3 роки тому

    මම අයිය දාපු විඩියො මුල් ඉදලම හිටියා සුපිරියට විඩියො කරා හැමදාම ජයෙන් ජයම ලබන්න ඕන මගෙන් සුබ පැතුම්

  • @diretdisco
    @diretdisco 3 роки тому +5

    LG හොද බ්‍රෑන්ඩ් එකක් ඒත් එයාලට සැම්සුන් එක්ක තරගයක් දෙන්න බැරි උනා. ඒත් සැම්සුන් වලට වඩා සුපිරි මොඩල්ස් ආවා නෙක්සස් 5 වගෙ කැමරා එක නම් සුපිරියි ඇපල් සැම්සුන් වල කැමරා වලට වඩා සුපිරියි .

  • @isurudananjaya280
    @isurudananjaya280 3 роки тому +2

    Meka gana thawa visthara ona 👍

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 роки тому +11

    Supiri bn daapu gaman බැලුවා respect ❤❤😁😁

  • @indunilsampath359
    @indunilsampath359 3 роки тому +1

    Congratulations aiye...issrhtm ynnn....lassnt wade krnawa

  • @sahithrishmika4960
    @sahithrishmika4960 3 роки тому +8

    Supiriyak thama aiye✊🔥

  • @kavindusaranga346
    @kavindusaranga346 2 роки тому

    Oyage video eka balala asa hithuna nisa gaththa.. Hithuwata wada nm patta.. Mata nm supiri♥♥♥

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 3 роки тому +3

    Subscribers මිලියනයම ගන්න පුලුවං වේවා කියා ප්‍රාර්ථනා කරනවා ජයවේවා🙏🙏

  • @dewmini3621
    @dewmini3621 3 роки тому +2

    Video එක නියමයි අයියේ
    ගිය සතියෙ අයියගෙ reveiw බලලා OPPO A54 ගත්තා 😇

  • @vimukthibimsara6941
    @vimukthibimsara6941 3 роки тому +6

    Hamadama aluth deyak aran enawa....oya nam patta...🥰🥰❤️❤️❤️❤️adarei...👌👌👌👌🤟🤟🤟👍👍👍❤️❤️❤️

  • @kalinduoshan8218
    @kalinduoshan8218 3 роки тому

    මමත් ඊයෙ ගිහින් ගත්තා එකක් performance නම් ආයෙ කියලා වැඩක් නැ කැමරාවත් සුපිරි බැට්රි එකත් දවසක් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ගෙවන ගාන වගේ දෙතුන් ගුනයක් වටින ෆෝන් එකක් තමයි LG V50 THIN Q කියන්නෙ 😍 Thak You Sl Photo Tutorial 😍

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 роки тому +6

    LG G8 එකෙත් ඔය performance ම තියෙනො තියෙන එකම අඩුපඩුව ස්කීන් ගහන්න බැරි එකෙයි 5G නැති එකෙයි විතරයි 🙂

  • @dulanindika5888
    @dulanindika5888 3 роки тому +1

    Ammoo ekanamm fattaa nalinda ayyaa..😮😮😮 LG gena hoyala nee ada thamai mehema deyak dekkee.. Ekath oya nisaa..😍😍😍😍

  • @tharukashehan4398
    @tharukashehan4398 3 роки тому +7

    අඩ්ඩෙහ් ඒක 😍

  • @supuncathu4614
    @supuncathu4614 3 роки тому

    නියමයි මල්ලි. ඔයාගේ ගොඩක් විඩියෝ සුපිරියටම විස්තර කරනවා. ජයෙන් ජය

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 роки тому +3

    මෙන්න phone , old is gold 😌

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 роки тому +1

      @@Motomania_LK බැලුවා.......😁😌
      ඔයා කියන්න කලින්ම

  • @CMSTATUSWORLD
    @CMSTATUSWORLD 3 роки тому +2

    Aluth pc moniter එක ❤️‍🔥
    Supiri aiye video eka ❤️‍🔥

  • @LisithaRanhinda
    @LisithaRanhinda 3 роки тому +74

    Display 2 ක් තියා තියෙන display එකෙත් ඉරිගින් තියෙන කට්ටිය කෝ😄

    • @chamindachaminda4010
      @chamindachaminda4010 3 роки тому +1

      Disply ekee iri yanwda kaalyk yaddi

    • @LisithaRanhinda
      @LisithaRanhinda 3 роки тому +2

      @@chamindachaminda4010 mage phone eketh pixel awul wela thiyenne machan

    • @pasindumadhushan5547
      @pasindumadhushan5547 3 роки тому +1

      @@LisithaRanhinda mageth 🤣

    • @lkredzone6585
      @lkredzone6585 3 роки тому +1

      @@pasindumadhushan5547 e kiwe v50 eke tika kalekin iri yanewada plz reply karanna mn meka ganna yanne

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 роки тому

      Ado nikn me iri yanewade bn ,,display eke sirawatama

  • @Natureinvisible
    @Natureinvisible 3 роки тому

    Ammoo onna videoaka dunna.thanks bokkah..😘😍.one sim neda thynne.koriyan version akata signal ahuwenne aduwenda bro lankawe

  • @shanithudana2331
    @shanithudana2331 3 роки тому +7

    යූස් කරපුව ගන්න බයයි.එත් මේ ෆෝන් එක දැක්කම ගන්නත් හිතෙනව

  • @T_PRABHA_
    @T_PRABHA_ 3 роки тому +1

    Ayye oya wage second hand flagship smartphones gana thawa video dannakoo😘😘😘😘😘

  • @sanjeewasandaruwan3404
    @sanjeewasandaruwan3404 3 роки тому +1

    Video එකක් කරන්න පුළුවන් da apple iphone හොඳම phone තියෙන රටවල් මොකක් da කියලා

  • @isharakarunarathna4469
    @isharakarunarathna4469 3 роки тому +1

    Xiaomi
    Vivo
    Oppo
    Nokia
    Samsung
    Serama kele okata patta supiri

  • @lkgeek2455
    @lkgeek2455 3 роки тому +7

    Patta patta waradi hadagena issarahata yamuuu.....❤️❤️❤️☝😍

  • @pathminigunaseeli6942
    @pathminigunaseeli6942 3 роки тому +2

    මෙච්චර දවස් ටාර්ගට් එක තිබ්බෙ realme 8 එකක් හරි note 10 pro එකක් ගන්න හරි... එත් මෙක බැලුවාම මෙක ගන්නද කියලා හිතෙනවා.. මන් ගේම්ස්නම් ප්ලේ කරන්නෙ නෑ... කැමරාවයි සෝශල් මීඩියා ෆිල්ම්ස් බලන්න වගෙ තමා යූස් කරන්නෙ... අයියා රෙකමන්ඩ් කරන 4න් එක මොකක්ද රු. 60000/= වඩා අඩුවෙන් ගන්න පුලුවන්?

  • @sahannimod3776
    @sahannimod3776 3 роки тому +5

    යකෙක් තමා📱🔥.

  • @SL_bro_
    @SL_bro_ 3 роки тому +2

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @damindaamarnath5252
    @damindaamarnath5252 3 роки тому +3

    Lg v40 vs Lg v50 compared video ekak dannakoo.. 😍

  • @anurabandara4801
    @anurabandara4801 3 роки тому

    niyamai bro.ඔයා ප්‍රසන්ට් කරන විදිය පට්ට.හොඳටම කරනවා...

  • @supunjayakody9767
    @supunjayakody9767 3 роки тому +37

    Chanux bro , sl geek චැනල් බලන්නෙම නෑ දැන් විශේශයෙන් chanux ගෙ ඌ තනිකරම කරන්නෙ ස්පොන්සර් වීඩියෝ විතරයි..උබ එහෙම නෙවෙයි බන් ෆෝන් එකේ ප්‍රයිස් එකේ ඉදම් හොද නරක ඔක්කොම කියනවා අනිත් එක හැම ෆෝන් එකක් ගැන LG,sony වගේ කවුරුත් කතා නොකරන බ්‍රෑන්ඩ් ගැන

    • @Heshan_GDZ
      @Heshan_GDZ 3 роки тому

      annekai

    • @paradox7669
      @paradox7669 3 роки тому +2

      සහතික ඇත්ත චනුක්ස් වීඩියෝ කොපි කරලා දාලා චාටර් වුනා ඉන්ටර්නැෂනලි. ඉස්සර ගීක් සයිට් එක කරන කාලෙත් ඌ චාටර් වුනා බොට් ගහලා හොරට සබ් අරන් කියලා හොදට ඔප්පු වෙනවා වීඩියෝ විව්ස් දැක්කම තාමත් ඒ හොරාමයි. මේක මරු චැනල් එක

    • @Panagoda
      @Panagoda 3 роки тому

      යෙප්ස්

  • @gayankanishka8648
    @gayankanishka8648 3 роки тому

    @chanuxbro eyatath aththatama kamathi eyageth videos balanwaa dnnathii de igena gnnwaa...habaiii itaa wada @nalinda broo oytaa wenama thanak thynwa sahodaraya wenama fan base ekak thynw oyta...dennatama adareii first oyta thana denne hadawathinma sahodaraya ❤️

  • @ishanipiumika8214
    @ishanipiumika8214 3 роки тому +4

    Samsung A52 review ekak dennako

  • @YASSA2023
    @YASSA2023 3 роки тому

    නියමයි..Redmi f3 gt phone එක ගැන වීඩියෝ එකක් කරන්න

  • @saman8894
    @saman8894 3 роки тому +3

    Sony Xperia phone eke review eka oneeeeeee

  • @rashmithanilum3825
    @rashmithanilum3825 3 роки тому

    අයියේ පාවිච්චි කරපු phone එකක් ගන්න හිතෙ දෙගිඩියාවක් තියෙන්ව නේ. මොක්කද අයියගෙ අදහස ඒ ගැන. 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

  • @sampathlanka115
    @sampathlanka115 3 роки тому +3

    Aiye sony brand eke 5G phone ekaka video ekak gennako

  • @asithaas4213
    @asithaas4213 3 роки тому +1

    මම පාවීච්ච් කරනවා මේ පෝන් එක,, සුපිරීම තමයි,,, සවුන්ඩ් එහෙම සුපිරී, මම පාවීච්ච් කල පෝන් අතරින් හොදම පෝන් එකක්‌ Lg v 50.

  • @apsarasupun5985
    @apsarasupun5985 3 роки тому +7

    1st ද🤭🔥🔥

  • @navinu_official3270
    @navinu_official3270 3 роки тому +2

    නියමයි නලින්ද අයියේ

  • @techwithhghs1766
    @techwithhghs1766 3 роки тому +15

    අම්මෝ ඒක 😍 stuidio tour ekak one

  • @dashervidanagamage5085
    @dashervidanagamage5085 3 роки тому

    Korean Import කරපු මොබයිල් ෆෝන් නිසා සිග්නල් අවුල් යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි මංනම් හිතෙන්නෙ. Performance අතිම් V50 thinkQ එක පට්ටයි. Gaming වලට Sim එකෙම් ඩේට ඔන් කරම් ගහන අයටනම් ඔය ෆෝන් එක අවුල්. Wifi නම් අවුලක් නෑ. අපේ අයිය ගාව තියෙනව ෆෝන් එක. ඌ කිව්ව සිග්නල් අවුල් කියල. Korean Import කරපු Samsung Phones පවා සිග්නල් අතිම් අවුල් යනව. 🥺❤️
    .
    කොහොමහරි අයියගෙ පරණ වීඩියෝ වල ඉදම් අද වෙනකම් දාපු වීඩියෝ දිහා බැලුවම ලංකාවෙ අනිත් Review ගේන අයට වඩා හොඳට, පැහැදිලිව ෆෝන් එකක Good Side එක වගේම Bad Side එක ගැනත් කියනව. ඒක ඇත්තටම ගොඩාක් වටිනව අයියෙ. දිගටම වැඩේ ලස්සනට කරගෙන යන්න. ❤️😍
    #Good_Luck #Keep_it_Up_Brdh ❤️❤️❤️

    • @theekshanalaknath5081
      @theekshanalaknath5081 3 роки тому

      නලින්ද මම ඔයාගෙ video එක බැලුවා. මට දැනගන්න පුලුවන්ද, මේකට nano sim දෙකක් use කරන්න පුලුවන්ද , පුලුවන් නම් ඒ කොහොමද කියලා. එතන තමයි පොඩි ප්‍රශ්නයක් ආවෙ. Dual sim පුලුවන් නම් පට්ට phone එකක් තමයි. දන්න විස්තරයක් තියෙනවනම් කියනවද?

  • @extrordinary87
    @extrordinary87 3 роки тому +2

    Sirawatama. Patta hodeeeeee😍😍😍😍

  • @isurudananjaya280
    @isurudananjaya280 3 роки тому +2

    වැඩේ පට්ට 👍නියමයි 😎

  • @CEYLONONLINE111
    @CEYLONONLINE111 3 роки тому +197

    ඉක්මනින්ම අර sony එක ඕනේ කියන අය මේ කොනට 😍

  • @lkzeus
    @lkzeus 3 роки тому +1

    UA-cam hero. Gammak thama.

  • @chefmaliya.
    @chefmaliya. 3 роки тому +4

    LG කියන්නේ korean සුපිරි bramd එකක්❤️💪
    ගොඩක් දේවල් කරන්න try කරපු brand එකක් එත් එයාලගෙ phone වලට market නැති උනා ගොඩක් දුකයි LG mobile discontinue කරපු එක ගැන
    මන් first time use කරපු phone එකත් LG GT350i තාමත් වැඩ 🥺
    නලින්ද අයියා thanks you 😍

  • @dilshanchameera7630
    @dilshanchameera7630 2 роки тому +1

    Front cam 2k meda tiyena led ek blink wennattm mkad krnn one bro.ek notification wlt wda krana ekakkad

  • @buddinichathurika6222
    @buddinichathurika6222 3 роки тому +1

    Me video eka balala 4n eka gatta aya thawa innawada 😍😍😍😍😍

  • @MEMO-vc6uz
    @MEMO-vc6uz 3 роки тому +4

    LG V50s එක බලන්ඩ එක මම ගත්තෙ රු.50000 ඔයගෙ video එකබලල හොයද්දි තමා හ්ම්බ උනෙ👍👍

  • @kasundhananjaya9776
    @kasundhananjaya9776 3 роки тому

    ඔයාගෙ review එක බලලා ගත්තේ❤️ 4n එක 👌

    • @kasundhananjaya9776
      @kasundhananjaya9776 3 роки тому

      @@chiribiris phone එක හොඳයී.. Heavy use krnkota battri nam paya 8 wge thmai screen on time eka.. norml use krnna puluwan dwsak vitra..

    • @kasundhananjaya9776
      @kasundhananjaya9776 3 роки тому

      @@chiribiris Performance athin patta.. cam , sound , display quality 👌

    • @ishanmilinda1219
      @ishanmilinda1219 3 роки тому

      Machan lg v50 eke charge kraddi awlk awe nedda. Mage eka charge ekat ghla frame eka alladdi display eka blink wenawa..

  • @w.m.shanakadilshansenevira2620
    @w.m.shanakadilshansenevira2620 3 роки тому +7

    LG V series ekama patta.

  • @chirankingsampath6239
    @chirankingsampath6239 3 роки тому +2

    එක screen එකකින් කරන දේවල් වැඩිවෙලා ගෙදරින් බනිනවා. Dual screen එකක් ගත්තොත් ගෙදර ඉදලත් ඉවරයි අයියෙ😅😅😅😅😅

  • @thisas_
    @thisas_ 3 роки тому +4

    1:41 විශ්ව ගවේශක❤

  • @hasindudilshara4814
    @hasindudilshara4814 3 роки тому +1

    Vivo y20s ගැන video එකක් දාන්නකෝ

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +9

    *මේකට නං Try එකක් දාලා බලන්න ඕන..!!!* 🔥☺️👌

  • @sharadaperera8690
    @sharadaperera8690 3 роки тому +1

    Aiya V50S eka genath review ekak karannako

  • @sudarapunchihewa7455
    @sudarapunchihewa7455 3 роки тому +4

    අයියේ lg v50 thin q 5g එකද හොද xiaomippco f3 එකද ගාන ප්‍රශ්නයක් නෑ . Please කියන්නකෝ

  • @killerx975
    @killerx975 3 роки тому

    Man oka ඊයේ ගත්තා .phone eka nm supiri 😍but shop ekata ගිහිල්ලා ගන්නවනම් hodata condition බලලා ගන්න,shop eke ටිකක් damaged phones thiyenawa ,hodata balala ganna 😀system eke kr language tikak kalawam 😂

  • @Degaa.
    @Degaa. 3 роки тому +3

    ඇත්තටම lg ළා මාරම phone තමයි ගහන්නෙ අනිත් අය හිතනකොට එගොල්ලො ගහලත් ඉවරයි

    • @Lifehappy07
      @Lifehappy07 Рік тому

      Eka tama ban eka tama ikmanatama LG mobile hadana eka nawattuwe😂😂😂

  • @isiraarchana5079
    @isiraarchana5079 3 роки тому

    4:10 Oya witrai ek Hariyatama kiewwe ❤️ ❤️

  • @vihagakawya3854
    @vihagakawya3854 3 роки тому +44

    පන්දාහයි වගේ දැක්කේ 😂💔

  • @alonemusic5568
    @alonemusic5568 3 роки тому +1

    ලංකාවේ දැනට තියෙන waterproof water resistance phone ගැන වීඩියෝ එකක් ඕන

  • @GameWorld-h4y
    @GameWorld-h4y 3 роки тому +10

    Android version eka 🤔🤔🤔

    • @shashithajay9341
      @shashithajay9341 3 роки тому

      Android 10 ,,,,,, 11 update ekath dnn awilla ekata

  • @navoddevinda5771
    @navoddevinda5771 3 роки тому +2

    Thanks bro mama illapu video eka

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 роки тому +5

    ෆට්ටම.❤️💪පරණ ඒවා ඇදලා ගන්නවා නේ ?.😅

  • @supunasiri1990
    @supunasiri1990 3 роки тому +2

    A Highly recommended phone

  • @anushkadesilva3061
    @anushkadesilva3061 3 роки тому +24

    4න් එකක් ගන්න ඉන්න මම😇

    • @lahirumadusanka2896
      @lahirumadusanka2896 3 роки тому +2

      😅 පාවිච්චි කරපු එකක් හරි ගන්නවා

    • @gamingnuwa2547
      @gamingnuwa2547 3 роки тому +1

      මමත්

    • @gamingnuwa2547
      @gamingnuwa2547 3 роки тому +1

      @@lahirumadusanka2896 මොකටද

  • @aj_bgm
    @aj_bgm 3 роки тому +1

    Smart hub එක නම් වැඩක් නෑ අයියේ මමත් V50 එකක් ගන්න හිටියේ... එයාල Costumers ලා එක්ක වැඩිය නැ.....whatsapp එකට photos දානවා කිව්වා msg hitan දැම්මා කිසිම ප්‍රතිචාරයක් නැ itapasse එපා උනා 😖💔😒😒

  • @Djhamster2024
    @Djhamster2024 3 роки тому +4

    Aiye me phone hadisiye crack unoth hadaa ganna puluwanda parts thiyanawada mehe

  • @SasinduGeek
    @SasinduGeek 3 роки тому +1

    *Gammac!!...* 💙❤️

  • @ody.polaya1094
    @ody.polaya1094 3 роки тому +3

    මේක නේද Eminem ගෙ Godzilla එකේ තිබ්බෙ 🙄 හොය හොය හිටියෙ 🥺😍

  • @gayankanishka8648
    @gayankanishka8648 3 роки тому

    Adareiii aiya oyata.... oyage kathawen therenwaa hithaa hoda kollek kylaa e wgema samaharak wge panditha naa charm cool knk oyaa e wgema kynne oni de kelinma kynwaa mobile ekka hodaa wgema wrdi adupadu prsne thynwnm ewath kelinma kynwaa eka hoda wdk aiya... wisesen gdk minissu 4n eka wikinenne nathiwei market bahi minissu rawatunath kmk na bussness eka unanm e athiii kylaa naraka nokiyaa hoda withrak kyne bussness karayoi gdkmaa inne...mobile ekka hoda kynwaa wgemaa ewage adupadu prsne kyne eka gdk wtinwaa ekn thmaiii knk theeranaya krnne mobile eka gana hoda withrak kiuwma gdk minissu mahanci wela hambe krn gnne deta gdk rawetenwaa ethakota gdk hitha kadenwa aiyaa... mn kynne aththa nedaa.. mnnm kynne aiyge talent eka thynne mobile eka pahadili krne cool gathiya paththa gana withrak neweii gdkmaa e mobile eke thyne adupadu gana kyne ekeiii oyge lokuma talent ekaa aiya eka nathi krgnne epa... samahara company udata gnne oni kyla aiyge market bassagnne epa aiya oyta okn hoda anagathayak thynwaa e de krnne aiya dakina hama adupaduwak ganama kynne hama video ekakma balanwa aiyage gdk hodaiii watinwaa keep it up aiya... hoda anagathayakata aiyta suba pathanwaa usas unama mula amathaka nowiii idiii kyla hithnwaa aiyge kathawen ehma wenne nathi charithayak kyla danenwaa suba pathanwa aiytaa gdk adareiii aiytaa kynne hethuwe mewa thmaii aiyaa god bless you mge sahodarayaaaa adareiii hamadama ❤️💚🖤😘

  • @hhdd3919
    @hhdd3919 3 роки тому +6

    අයීයේ A71 එකේ කැමරාවද මේකේ කැමරාවද හොද