පාවිච්චි කරපු sony phone එකක් ගන්න කලින් හොදම එක තෝරන්නෙ කොහොමද?

Поділитися
Вставка

КОМЕНТАРІ • 377

  • @sirimewanabeysinghe5322
    @sirimewanabeysinghe5322 3 роки тому +22

    තමන්ගෙ දැනුම මේ වගේ නොමිලේ බෙදන කෙනෙක් දැක්කමයි
    කියන්න වචන නෑ බ්‍රෝ,
    බොහොම ස්තුතියි,
    බොහොම පිං.

  • @srirk998
    @srirk998 3 роки тому +61

    පට්ටම වැදගත් අයියේ.. කවුරුත් මේ වගේ වීඩියෝ එකක් කරලා නෑ.. පට්ට කියන්නේ ඉතින් ආයේ පට්ටම .... 😘👈

  • @sameerazoysa7996
    @sameerazoysa7996 3 роки тому +73

    ගොඩක් ස්තුතියි.පින් සිද්ධ වෙනවා.මං දැං අවුරුදු 7ක් ඉදන් සෝනි ෆෝන් දෙකක් පාවිච්චි කරනවා.නමුත් අද තමයි මේ ටික දැන ගත්තෙ.ස්තූතියි.පට්ට වැදගත්.

    • @sameerazoysa7996
      @sameerazoysa7996 3 роки тому +2

      මචං මේ ඔයා අර කියපු කෝඩ් එක වැඩ කරන්නේ නැහැ නෙ.සෝනි එක්ස් ඉසෙඩ් 3ට විතරද වැඩ කරන්නේ?මගේ දැං තියෙන එක්ස් ඒ ඩුවල් එකේ ඒ කෝඩ් එක ගැහුවට වැඩ නෑනේ.අර පාවිච්චි කරපු ෆෝන් වල කොලිටි එක චෙක් කරන කෝඩ් එක ඔයා කියපු

    • @sameerazoysa7996
      @sameerazoysa7996 3 роки тому +2

      Xz3 එකක් ගන්න අදහසක් තියෙනවා.පට්ට ආසාවක් ඉන්නෙ.ඔයා රෙකමන්ඩ් කරන ෂොප් එකක් තියෙනව ද?xz3 එකක් ගන්න හොදයි කියලා ඔයා නිර්දේශ කරන ෂොප් එකක්?

    • @dasunmadusanka1927
      @dasunmadusanka1927 2 роки тому +1

      @@sameerazoysa7996 ow mage xz1 eke wadath na code ek

    • @vinudiraminthi410
      @vinudiraminthi410 Рік тому

      Ayye ,oya use karana sony phone eke warge moakakda

    • @vinudiraminthi410
      @vinudiraminthi410 Рік тому

      Oya use karana sony phone warge mokakkda

  • @CHiRAN.98
    @CHiRAN.98 3 роки тому +15

    පට්ට පොරක් නෙ බ්‍රො ඔයා.. ❤️❤️❤️

  • @TheVihangasathsara
    @TheVihangasathsara Рік тому +2

    ඔයා තමයි හොදම විඩියො එක ගෙනවේ ස්තුතී❤

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 11 місяців тому +1

    ගොඩක් වටිනවා❤❤❤❤

  • @mireshkavinda318
    @mireshkavinda318 3 роки тому +7

    සුපිරි මචන් දෙයක් ඉගෙන ගත්තා❤

  • @ushanpiumal3637
    @ushanpiumal3637 3 роки тому +2

    Supiri video aka.. ජයවේවා

  • @Saraka1233
    @Saraka1233 3 роки тому +7

    සුපිරියක් තමා මේ දේවල් ටික

  • @kddarshana1462
    @kddarshana1462 2 роки тому +2

    බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට....

  • @dinellnswijayasekara1794
    @dinellnswijayasekara1794 Рік тому +1

    තැන්ක්ස් බ්‍රෝ, මාරම වටින වීඩියෝ එකක්

  • @yasiruchathuranga7705
    @yasiruchathuranga7705 2 роки тому +1

    සුපිරී වීඩීයෝ එක
    බොහොම ස්තූතිය ❤️🙏

    • @Cybare
      @Cybare  2 роки тому

      ♥️♥️

  • @pamodsachin4087
    @pamodsachin4087 3 роки тому +4

    Xz premium ගැනත් වීඩියෝ එකක්.. ගේන්න.. අයියෙ

  • @KasunMudaliga
    @KasunMudaliga 5 місяців тому

    ආදරෙයි bro ❤

  • @DKCPradeepPerera
    @DKCPradeepPerera Рік тому

    ඇත්ත කතාව,මට වෙලා තියෙනවා ,කෑලි අලුතින් දාපුවා

  • @samanthadasanayaka2227
    @samanthadasanayaka2227 3 роки тому +4

    අයියේ බැට්‍රි එක මාරු කරන්න ඕනේ අර ඇම්පියර් කියට අඩු උනාමද

  • @dinu8989
    @dinu8989 2 роки тому +21

    වැදගත්ම දේ කිවුවේ නෑ...
    සෝනි දැන් ගොඩක්ම ෆෝන් ගේන්නේ ජපානෙන්.. ජපානේ signal band එක වෙනත් රටවලට වඩා වෙනස්...
    ඒ ෆෝන් එකක් මෙහෙ යූස් කරද්දි
    01.වෙලාවකට කෝල් කට් වෙනවා. කෝල් එකක් එක්ක drive කරනකොට කොහොමත් කට් වෙනවා...
    02. ඕවට කොසිම පාර්ට් එකක් ලංකාවෙ ගන්න නෑ.. display ගියොත් ෆෝන් එක වීසි කරන්නයි වෙන්නේ..
    කවදාවත් international version නැතුව japan හෝ korian ෆෝන් ගන්න එපා... අපරාදේ ඔයාලගේ සල්ලී

    • @ashensandeepa396
      @ashensandeepa396 2 роки тому +3

      Watina massege ekk tnx..😍😍

    • @errolanthony7826
      @errolanthony7826 2 роки тому

      හරිම වැදගත් දෙයක් දැන් Sony Phones Add කරලා තියෙන්නේ ඔක්කොම Japan used models විතරමයි,
      බලන් යද්දී ඔව්වා ගත්තොත් අමාරැවෙම තමයි නෙහ්

    • @tashithalakshan2649
      @tashithalakshan2649 2 роки тому +2

      Ali express දෙයියො ඉන්නකන් එහෙම වෙන්නේ නෑ

    • @dndumaduranga8160
      @dndumaduranga8160 2 роки тому +3

      @@tashithalakshan2649 aliexpress ekenda gaththe

    • @tashithalakshan2649
      @tashithalakshan2649 2 роки тому +3

      Parts ඔක්කොම ali express තියනවා ගන්නවනම් Softbank version එකක් ගන්න

  • @gayanmadusanka8665
    @gayanmadusanka8665 2 роки тому +2

    ගොඩක් වටින විඩියෝ එකක් Thank you

  • @sahancmadushan7571
    @sahancmadushan7571 3 роки тому +3

    Wow ayye niyamai elaa ❤️❤️

  • @thusharabopegamage20191
    @thusharabopegamage20191 3 роки тому +5

    Micromax E266 phone එකේ ful housing එක කොළඹ ගන්න පුළුවන් තැනක් දන්නවද

  • @sandesh_saranga
    @sandesh_saranga 3 роки тому +5

    ගොඩක් වටින විඩියෝ එකක් ❤️❤️❤️

  • @Windy456
    @Windy456 Рік тому

    ගොඩක් thank you . හොදට කියලා දුන්නා බොහොම ස්තූතියි

  • @godayamu7521
    @godayamu7521 3 роки тому +1

    පට්ට බ්‍රෝ....කවුරුත් නොකියපු දෙයක්

  • @funkynawa8181
    @funkynawa8181 2 роки тому +2

    Selfy cam eken photo gatthama filp wen eka nawatthanna widihak nadda xz3 eke

  • @onlyme-zp4tz
    @onlyme-zp4tz 2 роки тому

    Thankx Broo Godak Wadagath Una Vedio eka

  • @ChanakaPradeepMunasinghe
    @ChanakaPradeepMunasinghe Рік тому +2

    Man xz3 ekak gathths dan sathiyak withara wenawa aragena man gannakota eke battery health eka 2800ganak thibuna habai dan eka 2700 ganakata bahala eka awulakda man use karanne oms charger ekak eke awulakda charger eka maru karanta weida.

  • @maheshisky
    @maheshisky 3 роки тому +8

    වටිනා වීඩියෝවක්

  • @nisalarunoda5495
    @nisalarunoda5495 Рік тому +1

    අයියා Sony xperia xz premium ජපන් වර්ශන් එකේ සෙල්ෆි කැමරා එක ෆ්ලිප් වෙන එක හදන්න බැයිද..සයිඩ් මාරුවෙනව නෙ අයියා..

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 2 роки тому +7

    Great video. Thank you so much, Mr. "Sybare".

  • @DILRUKSHI_SHALINIKA
    @DILRUKSHI_SHALINIKA 3 роки тому +2

    sony xperia xz2 video 1k dhanda?

  • @aadhii_kenny8576
    @aadhii_kenny8576 3 роки тому +4

    Super, thanks, very helpful

  • @Che-01-01
    @Che-01-01 6 місяців тому

    Thank you brother. Worth to subscribe.❤️

  • @ThuhiyaGaweshana
    @ThuhiyaGaweshana Рік тому

    Samsung Redmi Ewage mobile original d balala ganna pulwan විදියට video එකක් danko

  • @SidathStudio
    @SidathStudio 3 роки тому +6

    වැදගත් ❤️⚡

  • @DSDSDs-j2y
    @DSDSDs-j2y 3 роки тому +2

    Xz3 ෆෝන් එකේ ඩිෆෝල්ට් ස්ටෝරේජ් එක මෙමරි කාඩ් එකට හදා ගන්න පුලුවන් ද.? ෆෝන් මෙමරි එකට නැතුව

  • @damithniwasthika3519
    @damithniwasthika3519 3 роки тому +4

    Thank you for the information..appreciate it

  • @janithadikari1744
    @janithadikari1744 3 роки тому +1

    Serama iwrane wathurata dala beluwanam galwlanam qathura giya thama

  • @dahamianuththara8556
    @dahamianuththara8556 3 роки тому +2

    අයියෙ මම sony Lanka එකෙන් xperia 1 එකක් ගත්තා එක update කරාට පස්සේ 4n එක on වෙන්නෙ නැ Sony logo එකෙන් එහාට Firmware එක Bug වෙලා Boot වෙන්න නැ please මෙක හදාගන්න විදියක් කියන්නකො අයියා please please ලොකු උදව්වක් මෙ වෙලාවෙ අතෙ සල්ලිත්නැ අලුත් 4n එකක් ගන්න 😭😭

    • @lakshan_malith
      @lakshan_malith 2 роки тому

      Phone ake software update wena welawe phone aka off kalada, software gihin thiyenne phone ake

  • @LisithaRanhinda
    @LisithaRanhinda 3 роки тому +2

    thank you bro .godak watinaya video eka

  • @dinethsavinda9310
    @dinethsavinda9310 3 роки тому +1

    Mage sony xperia 1 ekak..eke piti passe eka tada karddi atulata ebenwa wage ne..hema tanama ida ekama ganan hema tanama ee wage path wenwa

  • @kekuludissanayake
    @kekuludissanayake 2 роки тому +2

    sony witharak neme ona phone ekak ganna kalin check karanna one , sony witharai check karannath puluwan

  • @kaviofficial13
    @kaviofficial13 2 роки тому +2

    මට xz1 එකක් අද හෙටම ගන්න විදිහක් කියම්න පුලුවම්ද..අනේ .plz

  • @ıŋนรศŋนศ
    @ıŋนรศŋนศ 3 роки тому +3

    Ayya මගෙ ලග තියෙන්නේ sony xperia xz premium device eka එකෙ පිටිපස්සෙ පොඩි ඉස්සිම්ක් තියනව නමුත් ඔය setting ඔක්කොම වැඩ කරනව එක අවුලක් නැද්ද ?

  • @darshanifernando
    @darshanifernando 3 роки тому +3

    Mata Ada ikman eke set una Sony xz3 ekak 24000 ta khmada check karala ganne

  • @nishankavishka6109
    @nishankavishka6109 2 роки тому +1

    Supiriyak 😎

  • @jokergaming-hk3rk
    @jokergaming-hk3rk 4 місяці тому

    මගේ ෆෝන් එකේ සෙටින් ඒකට ගියාම තිරය උඩ පහල යවනකෝට තිරය අයින් වෙනව

  • @shanuR918
    @shanuR918 10 місяців тому

    Mage thiyenne Sony 10 three ekak. Eeke cord ekn ghn service menu ekata aawata service test enne ne 😢 meeke kohomada balanne😢

  • @KsunethraKaluarachii-it6kr
    @KsunethraKaluarachii-it6kr Рік тому

    සුපිරියි බ්‍රෝ❤❤

  • @samithaisards9950
    @samithaisards9950 3 роки тому +3

    Me dawas wala 20000ta wagesamahara shoo wala thiyena xz3 japan import phones gana poddak hari trust thiya ganne puluwanda. Nathnam eka godak unusual price ekakda?

    • @errolanthony7826
      @errolanthony7826 2 роки тому

      Japan Sony phone වලට parts / Display Replace karanna ba, no parts

  • @manojpushpika
    @manojpushpika 3 роки тому +8

    Xzs ekk ganna hithan inne. Durability eka hodaida e phone eke.

  • @Autodoctor-1
    @Autodoctor-1 4 місяці тому

    Sony experia 10 mark 3 ekata oka saport krnne ndd

  • @lochaabest736
    @lochaabest736 3 роки тому +1

    A grde da C grde da republish da kyla hoygnne kohomda sony ekk

  • @shashikadenuwan2637
    @shashikadenuwan2637 3 роки тому +3

    සෝනි ෆෝන් ගැන තව වීඩියෝ කරන්න

  • @isuraranawaka1444
    @isuraranawaka1444 2 роки тому +1

    Aiye mn phn eka ganiddi thibba ada baladdi naa.mokakda eakata karanna oane🙄🤔

  • @lakshan_malith
    @lakshan_malith 2 роки тому +1

    Meke update kiya wage wenkl anawd?

  • @pasindudinushamadushan6983
    @pasindudinushamadushan6983 2 роки тому

    supiriyak.. keep it up brother

  • @lakshithamadusanka3523
    @lakshithamadusanka3523 8 місяців тому +1

    Okata වතුර yanne nedda aiye

  • @prabodhasandeepakumarasiri322

    Mageth podi prashnayak thiye sony xz 2 thenuka mobile eken gaththe masyak wath na dan podi ghost touch ekak thiyenawa welawakata enne screen eka off karala on karama hari yanawa aye prashne enne payakin wage ekai pissu hadenne mata awula hoya ganna ba mokeda kiyala ane danna kenek kiyannA❤️❤️❤️

  • @dinushanmunasinhe6952
    @dinushanmunasinhe6952 2 роки тому +2

    Sony brand new ganna thanak lankawe koheda place eka bro.

  • @praveenchamoth9544
    @praveenchamoth9544 Рік тому

    Xz2 පාවිච්චි කරන අය කියහන් ඒකෙ අවුලක් නැද්ද මොකුත්👀🙁

  • @sirisomalokuge2124
    @sirisomalokuge2124 21 день тому

    2nd hand xz3 ekak gaththata kamak nadda?

  • @kevingamingsl3480
    @kevingamingsl3480 3 роки тому +4

    වටිනව ❤💪

  • @isurubalasooriya1239
    @isurubalasooriya1239 3 роки тому +1

    Ayye sony xperia 1 eka wature atule tiyla photo ghnna barida..ayya recommended krna sony xperia 1 ekk gnna tnk tiyenvda..

  • @Dewmin_Rasmitha
    @Dewmin_Rasmitha Рік тому +1

    අර test code එක දාපන්නකෝ.. පේන්නේ නෑ හරියට code එක

    • @Cybare
      @Cybare  Рік тому +2

      Discription eke thiyanawa.
      *#***#7378423**#*#*

    • @Dewmin_Rasmitha
      @Dewmin_Rasmitha Рік тому

      @@Cybare Thanks Bro ❤️

  • @Zeus-mj8ub
    @Zeus-mj8ub 3 роки тому +4

    වටිනව ❤️❤️❤️

  • @chandulamuthuhansa6854
    @chandulamuthuhansa6854 Місяць тому

    Code eka gahala yannat puluwan eth service menu ekak nane batry helth eka balnna vidiyak na

  • @sahannimod3776
    @sahannimod3776 3 роки тому +3

    Brother sony 1එක ඩරාස් එකේ තියෙනවා 57 කට අවුලක් වෙයිද ගෙන්නගෙන.ජපානේ යුස් කරපු එවාලු පොඩ්ඩක් කියනවද🙄🙏

    • @sahannimod3776
      @sahannimod3776 3 роки тому +1

      @@Cybare හා . මම ශොප් වලත් තව ටිකක් හොයලා බලලා ගන්නම්..😍😍😍🙏🙏🙏 ❤️

  • @Amasha_Yashohara
    @Amasha_Yashohara 2 роки тому

    Thank You aiye godk wedagath me tika. Mn Xperia 1 ekk gnna inne oyge videos 2ma sahenna useful.

  • @DILRUKSHI_SHALINIKA
    @DILRUKSHI_SHALINIKA 3 роки тому +3

    super, very useful video, thanks

  • @ajithajitj3349
    @ajithajitj3349 Рік тому

    Chinthana GSM akan phon akak gaththa ahu wanna apa

  • @hansakachatumal1785
    @hansakachatumal1785 3 роки тому +1

    ගොඩාක් පින් අයියේ

  • @tharinduweerakoon6991
    @tharinduweerakoon6991 11 місяців тому

    Hama phone brand ekkma software error check krnne oya code ekenmada???

  • @chathurisamaranayake6077
    @chathurisamaranayake6077 2 роки тому +1

    software error ekak kiyanne mokakda? mama gatte sony xz3 ekak . test code eka ekata wada karanne naha ne

    • @Cybare
      @Cybare  2 роки тому

      Samahara ewage code eka weda ne

  • @praveen___thimira
    @praveen___thimira Рік тому

    Ft boza ❤️😘

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 2 роки тому +1

    අයියෙ samsung වල කොහොමද චෙක් කරන්නෙ

    • @Cybare
      @Cybare  2 роки тому +1

      Video ekak karannam a gena

  • @jayasingha8115
    @jayasingha8115 2 роки тому +2

    Experia 1 ekta ara code eka wedada?

  • @poornaprathibha4594
    @poornaprathibha4594 3 роки тому +1

    Thanks aiiye math ganna enne 👌👌👍

  • @charithabandara4552
    @charithabandara4552 3 роки тому +1

    Unable to conect kiyala watenwa.kiynne soft ware awlkda ayye.e phone eka gnna hoda nedda.

  • @sandulwimalaweera247
    @sandulwimalaweera247 3 роки тому +1

    Ayye oya shop walin gnna ewa gana sure ekk thiynn puluwn d sony phones

  • @usithsanjeewa8430
    @usithsanjeewa8430 3 роки тому

    godak watinawa yalu oya budusaranai !

  • @dhanuddharaweerasinghe4925
    @dhanuddharaweerasinghe4925 2 роки тому +1

    Niyamyi🔥

  • @නොදුටුලෝකය-ථ4ශ

    Mage e cord eka work wenne na

  • @thegamer5490
    @thegamer5490 2 роки тому

    Mata kiyanna puluwanda me sony wala thiyana a b c conditions phones gena a b c me 3tama wenasa mokk eka eka then wala eka eka gaana kiyanawa xz1 ekk 21.000 Kiynawa ea mokkda ayye poddk kiyanna puluwanda a b c kiyala conditions thiyanawada Nettham lankawata ena sony phones okkoma ekama condition eke ewada 😑

  • @ravindupramod7896
    @ravindupramod7896 3 роки тому

    Mama xz3 ekak gththa ..dws dekk thunk dialog sim ekk pavicchi kra...eeta passe tuka dwskin TRCSL approved na kiyaka dialog eken msg ekk awaa..dan data on wennnth na....ane plzzz meka hadggnn widiyk kiynnkooo...

  • @chamikabulathsinghala
    @chamikabulathsinghala 2 роки тому +3

    අයියා පෝන් එක අරන් කවදා හරි බැටරි එක රිප්ලේස් කරන්න උනොත් සෝනි එකට ඕන බැටරි ලංකාවේ තියෙනවද??

  • @chandrukumaran2179
    @chandrukumaran2179 3 роки тому +4

    thank you malli,sony xperia xz3 ekak mn gaththa ,mata eken 4g data signal ganna withiya gena saha mewa trcsl approval nethi nisa api bawitha karana kotta issarata problem hema heida,man liberty plaza eken eka shop eken gaththe,3 months waranty ekak dunna.please explain karanna malli loku udawwak wei,thank you very much.

    • @thathsaradananjaya8741
      @thathsaradananjaya8741 3 роки тому +1

      Trcsl Approval aulk nhane e 2020 n passe apu 4n wltne eka aniwarya

    • @T_PRABHA_
      @T_PRABHA_ 3 роки тому

      Ayye liberty plaza eke xz3 eka kohomada hodaida

  • @isurubalasooriya1239
    @isurubalasooriya1239 3 роки тому

    ..math sony ekk gnna inne..Ayye attma waterproofdanadda kyla dngnna vidihk tiyenvda..e velave vature dammta vdaklata masayk vitra yaddi avl yaida dnnane..eka hoyagnna vidihk tiyenvda

  • @hashi573
    @hashi573 Рік тому

    Me phone wala prize eka me weddi kiyak withara wenawada

  • @chamiihemantha55
    @chamiihemantha55 Рік тому

    Ayye sony ekada hoda vivo ekada hoda?

  • @Name-mp2ol
    @Name-mp2ol 3 роки тому +1

    Aiye xperia xz premium ake gahnna one code eka mokkda kiynnako ane please

  • @judithmadhuwantha628
    @judithmadhuwantha628 2 роки тому +1

    Sony xperia xz2 eke phone ekata card da ganna ba . MMI code started kiyala watenawa

  • @prashanrandika4592
    @prashanrandika4592 3 роки тому

    thanks machan good luck.....

  • @vinudiraminthi410
    @vinudiraminthi410 Рік тому

    Ayye,sony xpereria phone eke battery eka hodidda.e phone eka qualityda

  • @LJMindMedia88
    @LJMindMedia88 3 роки тому +1

    Brother mn කලින් oyagen ඇහුව mage xz3 ekata global Rom ekak danna තැනක් kiyanna kiyala.oyata set wela ne wage mage comment eka.dn mage signal awl hitapu gmn signal awl wenala.account balance eka balapuwama ai signal enawa.aimath nethuwa yanawa ekata mokakda karanna one

  • @heshansampath1905
    @heshansampath1905 2 роки тому +1

    Oya use Karana device Ekka mokakda

  • @isurubalasooriya1239
    @isurubalasooriya1239 3 роки тому

    Ayye oya recommend krna sony xperia 1 mark 2 ekk gnna hoda tnk tiyenvda

  • @CHiRAN.98
    @CHiRAN.98 3 роки тому +1

    Zony lage xz4 ekakuth enawa da

  • @buddhimaamarasinghe5003
    @buddhimaamarasinghe5003 3 роки тому +1

    ayye sony xz3 eke orginal charger gnne kohednd

  • @nalindumegasooriya8593
    @nalindumegasooriya8593 3 роки тому +1

    Sony phones brandnew lankawata enne na ned🙄

  • @Costa-if4un
    @Costa-if4un Рік тому

    Nice
    me mata danaganna onee
    sony soy37 phone akakk
    gatta ake lock 1 aranne na
    mama reset kara itapasse
    aka Get to Stard kiyala tab akakk
    awa aaa okkoma mama karala E-Mail aka
    denna awa mama mage PC akee
    gmail aka dila passward gahuwa
    ita passe ayemath Gmail aka danna kiyala awa
    aahema wenne ai🤔🤔🤔🤔🤔?