Ath Ragutath swamin wahansetath Budusarani katharagama David angels pihiti .hamuduruwane obawhase Atha pitupasi sitima Isham age kala yutui .Seathwaite hinsanaya thadinma ape rata Tiyana kalayak obawahnse katanga Sacha venuwan loku Sawayk. And Athu aithi ayath may hoda dakmk. Athraguth,hamuduruwanth uthum Niwanama prarthna kanazawa. P
Atata unat yerenawa atu kakulen pagala pol gediya bidinna hoda na kiyala mokada eka deva pujawak nisa moda minisunta noterunata e satata terenawa et oya kotte manikeata adarayen kata karanna ara ajith mama wage
නොපෙනෙන දේවල් පිළිබඳ ඒ සතාට විශ්වාසයක් නෑ . බුදුන් ගේ ළඟ සිටින සතා නොපෙනෙන දෙවියෝ ළඟ පොල් පාගන්නේ නෑ . සුපිරි සතෙක් 👍👍👍❤❤❤🙏🙏🙏
පොඩි හාමුදුරුවනේ ඇත්රජුන්ට ශක්තියක්‌ම වේවා 🙏🙏🙏දීර්ඝායුෂ පිණ්වන්ත 👑🐘👑ඇත්රජුණි. සියළුම දෙවියන්ගේ රැකවරණයද ආරක්ෂාවද නිරන්තරයෙන්ම ලැබේවා. ඔබගේ රැහේ අයව බේරාගැනීමට වාසනාව ලැබේවා. ගොඩක් ආදරෙයි ඇත්රජුනේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
පොල් පලන්න තියා එයාට කිතුල් කොටේ පලාන් කන්න තේරෙන්නෙත් නෑ ඒකත් බලාගන්න කෙනා පලල දෙන්නෙ😂ඒ තරම් බබා.
මිනිස්සුන්ට තරමි මෝඩ අදහසක් උෟට නැතිනිසානෙ.
කෑගහල බයගන්වල පොලේ පාගවල වැඩක් නැහැ .එයාගේ හිතින් හිතල කරන්න ඕන .
කතා කරන විදියනම් හරිම අකාරුණිකයි...ඇයි මීට වඩා කරුණාවන්ත වෙන්න බැරි මේ අහිංසක සත්තුන්ට
Very true
අැත්තමයි.
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා ඇත් රජුනි ....❤ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
රාජාටත් වසන්ත අයියත් පොඩි හාමුදුරුවන්ටත් කතරගම දෙවිපිහිටයි ආරක්ශාවයි❤
මිනිසුන් ට වඩා සතුන් බුද්ධිමත් කතා කරලා කියන්න බැරි උනත් එයාගේ හැසිරීම් රටාවෙන් ගොඩක් දේවල් වැටහෙනවා සතාට කතා කරණ විදිහ නමි හරි නැ ආදරයෙන් කතා කරනවා නමි එයා කියන දේ කරයි 💙💙💙💙💙
ඔබත් එක්ක මමත් එකඟයි 👑🐘👑, සත්‍වයන්ට ආදරය, සෙනෙහසින් සැළකුවොත් එයාලත් කීකරු වෙනවා අනිවාර්යෙන්ම 👍හේතුව සත්දන්තය බුද්ධිමත්, සංවේදී චරිතයක් නිසාවෙනි. දීර්ඝායුෂ ඇත්රජාණෙනි 👑🐘👑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
අනිවාර්යයෙන්ම oya hari adren kata karanna meyalata meyalath daruwo wage
@@lakshikasamaranayake6605 That's why they use female farm workers in Australian milking parlors and zoos.
ඔයා හරි ඒ කතා කරන විදිහ අන්තිමයි.
Satuntath vada sattu vage.. api Ali hadanne naha thamai.. eth karath katha karana vidiyak thiyanawane.. neda.. harima kathai.. bidapan Bidapan..pugumai atha uge oluwa hidin nathi eka...munge boru adara.. ..
එයා ඇවිදින විදිය හරිඅමුතුයි. අමාරුවෙන් වාගෙ ඇවිදින්නේ.
සතාට උනත් තෙරෙනව එකයි
මම අහලා තියෙන්නේ පොල් ගෙඩිය තමයි මිනි මරන්නත් ගොව්වෝ පුරුදු කරනවා කියලා.
බ්දපන් බ්දපන් ගාන්නේ...වාසනා ට කතා කරන ව්දිහ හරි ඉගෙන ගන්න අජිත් මාමා...එගොල්ලන්ට උනත් හොදින් කතා කරන්න ඔනේ එතකොට හරි 🙏🙏🙏
වාසනා නෙවෙයි කෝට්ටේ රාජා
බුදුසරණයි ඇත් රජුණි
එයා
ගොඩක්.ලස්සනයි.බුදුසරණයි.ඇත්රජුනි.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ පොඩ් හිම් ගැන සතුටුයි .එත් කසා වත දැම්මෙ ඇතා බලන්න නෙමෙයි නෙද ,ඔබෙ යහපත ,නිවන් මග යන්න .සියලු දෙනාට දෙව්ලොව සැප ලැබේ වා
හරි වාසනාවකි
Ane....pin siddaweyi ape game abimanya.....karunika wenna..🙏
Ape raja..adareyi....❤❤
බුදු සරණයි පින්වත් ඇත් රජුට 🙏🙏
කවුද දැක්කෙ කෝට්ටෙ රාජත් ඉස්සරහ දකුනු කකුල කොර ගගහ යනවා වගේ 😢
Ow ne ayage kakulath kadalada danne na mutuge wage
Aythata.hodata.katha.karanaea..meeta.wada
Ayth.rajuta.budu.saranai.menika
පිස්සු ද අනේ ...කෝට්ටේ රාජා අපේ ගේ ළග ඉන්නේ ...කෝට්ටේ රාජාට පණ වගේ ආදරේයි සළකනවා
ඇත් රජෝ ඔන්න ඔය ඇත් ගොවුවට චුට් හොඬෙන් එකක් දිල කන පලලා පැත්තකින් තියන්න ඔයාට හොද ඇත් ගොවුවෙක් දෙනකම් පොල් ගෙඩ් බිදින්නම එපා
eth rajuni ඔබට dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏
පොල් ගෙඩිය බිදින්න පුතා කිව්වන්ම් එයා අනිවාරෙන් බිදිනව
රාජා මේ මිණිසුන්ට වඩා බුද්ධිමත් . ඒ නිසයි පොල් ගෙඩිය එයාගෙ පයින් පාගල විනාශ නොකළෙ.
එයාටත් තේරෙන්න ඇති එදා වේළ පිරිම්හ ගන්න බැරිව මේ රටේ මිනිස්සු අද කොච්චර අසරණ වෙළා ද කියල. ඒ නිසා මේ බොරු නොවටිනා වැඩ තව,දුරටත් මොකට ද කරන්නෙ කියල රාජාට වැටහිලා වගේ.
පලතුරු දැක්කාම ඌට ඔක්කොම අමතක උනා. ඒකයි උනේ
සතෙකුට වත් කතා කරන්නේ දන්නෙ නැති අය.
Sakkili ballek
දෙන වදහිංසා වලට සතාටවුනත් එපාවෙනවා.මුතුරාජාට කරල තියෙන්නේ හෙන ගහන අපරාදයක් .
Podi hamuduruwo eyat ekkama inna eka hondai. Budu saranai 🙏
Ane minisune sathata adaren jkatha karanna pruduqenna,Hari ashibanai Katha karana heti,ape sampatha me, jathiiika wasthun, eya ewidinne Hari amaruwen, deergayu lebewa, keep
මිනිස්සු තරම් මොඩ නැ අලි පොල් පාගන්න
බුද්ධිමත් මිනිස්සුන්ට තරම් ඌට මොළේ අමාරුවක් නෑ අර යස අගේට තියෙන පොල්ගෙඩිය චප්ප කරන්න..
💖💖💖
මෝඩ ගොන් මිනිස්සුන් ට නොතේරුනාට මොලේ තියෙන ඇතාට තේරෙනවා පොල් කට්ට ගැන නොදකින් කතා කරන කැත වචන
මම නම් අනුමත කරන්නේ නැහැ මේ අහිංසක සත්තු පන්සල් වලට ඕනේ නැහැ නිදහසේ ඉන්න අරින්න ඕනේ පව් 😢 වාසනාවන් ඇත් රජුණි තෙරුවන් සරණයි
❤️
❤❤❤❤❤
Me hamuduruwangeda me ඇතා
Ath Ragutath swamin wahansetath Budusarani katharagama David angels pihiti .hamuduruwane obawhase Atha pitupasi sitima Isham age kala yutui .Seathwaite hinsanaya thadinma ape rata Tiyana kalayak obawahnse katanga Sacha venuwan loku
Sawayk. And Athu aithi ayath may hoda dakmk. Athraguth,hamuduruwanth uthum Niwanama prarthna kanazawa.
P
අනේ පව් මේ ඇතාව දම්වැල් වලින් බැදල හෙන්ඩුවෙන් ඇනල .
මේ ඇත්ගොව්වා නම් ඇතාගෙන් මට්ටු වෙන්න ලගයි වගේ. කතා කරන්න දන්නේ නැහැ .
රාජො ටොක්කක් ඇනලා මට්ටු කරලා ගනින්
🙏🙏🙏🙏🙏🙏🙏
ඒසතා ඇවිදින්නේ අමාරුවෙන්. අපරාධ ලෝකයක් වෙලා පන්සල්.
Yakada henduwen aninna athi karunawak nathi ath gowwane
පිස්සු ද අනේ කෝට්ටේ රාජා ඉන්නේ අපේ ගෙවල් ළග ..අපි හොදට දන්නවා ...සතාට පණ වගේ ආදරෙන් සළකන්නේ
මේ අර Panchali gang එක,,හරිම ආදරයට සතා හදන්නේ
පොල් වල මිලට දෙයියෝ සිහි වෙන්නැති
🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗
Eya sathata katha karana vidiha weradi bidapan kiyanawa ajith mama koitharam lassanata adaren wasanata katha karanawada
ඇතාට කතා කරන විදිහ වැරදිලු....ඇත්ගොව්වව එලවන්න ඕනෙලු......හෙන්ඩුවෙන් ඇනලලු.....ඇවිදින්න බෑලූ.....මුතුට කලා වගේ අපරාධ කරලලු.......අම්මෝ කට්ටියගේ ආදරේ.......වීඩියෝ බලල නෙමේ ලගට ගිහින් බලපල්ලා ඌට සලකන විදිහ......කතරගම මහ දවල් උබලත් පයින් ඇවිදින් බලපල්ලා......මේ වගේ තමා ඇවිදින්නේ.......
Exactly ,,පුදුම ආදරයක්,,අර Panchali ගෙ තැරව් කාර්‍යෝද කොහෙදෝ
Ayageth passa kakulak awul. Duk විඳින සතෙක් .
Ayage upathin thiyana deyak aka
Ma minissu katha karannawath danne sathakuta wath minissu unata wadak ne api nam mayalata godak adaraei
දේවාලයේ පොල් ගෙඩිය නොපැගුවේ ඇයි ?🤔
මම හිතන්නේ එක ගනදෙවියන්ට කැප කරපු පොල් ගෙඩියක් නිසා එයා එක බින්දෙ නෑ
පලතුරු වට්ටිය පෙන්නුවාම ඌට අනිත් වැඩ කරන්න ඕනෑ නැහැ කන්නයි ඕනෑ . ඒක සත්තුන්ගේ හැටි
Minissu danne nethi unata Atha dannawa pol kiyanne paaganda honda nethi deyak kiyala... pol dewathwayen salakanna ona deyak..
පොල් ගනන් නිසා
Rajata mole තියනව ..Dan pol ගණන් නිසා එහෙම karannathi..😄😄😄
Ahata.katakarannae.ballaekuta.wagae.Kaarunekawa.kataa.karanna...❤❤❤❤
Hmm api inne polbinnaya nedaaaaa
Anagathaye watina sampathak wei
Podi hamuduruwo inna nisa hodai
Ohoma satthunta bainna apa
Karunikewe kata keranne ugannanne,palmuwe.sathekute unath.ath gowwante kiyanne.aithi kareya balanne.one.sathunte gahanne oye vage ath gowwen thamai
හිත ගන්නා බ
ane hodin kata karanna eyala ahinsakai ath para pura parisamkara ganna budu saranai ath rajuni obata🙏🙏🙏🙏
ඔය ඇත් ගොවුවගේ කටට ගහපල්ලකෝ කවුරුහරි උගේ වැඩේම බුලත් කෙල ගහනවා හැම තැනම.
Karunakarala me sathata adarayen kath karanna igena ganna arawa mewa karanna kiyala wada denna epa eka athage kamaththa👈👈👈
Issraha eka kakula awul wage penna mata vithrada😢
Mun saththunta katha karanne thirisannu wage okkotama kalin ali bala ganna unta wenama panthiyak karanna ona naththam saththunta adare minissu tikak hoda padiyak dila rassawak wage karanna ganna ona rajayen mun kisima manussa kamakna ekai wela thiyenne
Minssu laga nathi sath karunawa saththu lage thiyenawa
Polkatu kali kakule anenahinqa
Balance.kiyanna.apa.ayata.monawahari.dannawa.athi.
Attenma sattunta oita wada karunawen kata karanna balanna wasana arata ajith mana kata karana lassana anika kotte raja nadungamuwe atata samanai pinwanta wasabawanta atek karunika wanna podi hamuduruwantat ape pin wanta hasti rajayatat dalada samidu pihitai
Oyage hedding aka dannnako.කෝට්ටේ rajath kora gasai kiyala
Ubata oninam bidaganin😂😂😂😂😂
Mole thiyana elephant kanak.pol ganan nisa wanna athi.aparadayak kiyala hithanna athi
wasanata taram muta adaree ne agith mamagen ahaganta kata karana vidiha
😫😫😫😫😛😛😛😭😭😭😭😭😴😴😴😨😨😫🤑🤑🤑🤑🙄🙄😜😜😭😭😭😫😫
කරුණාවෙන් කතා කරන්න, හෙන්ඩුවට වඩා වටිනවා, සැර කතාවට වඩා වටිනවා කරුණාවන්ත වචන,දෙවියන්,බමුන් වන්දනා කරන කර්තවයක් කරන්න යන්නෙ,ඔබටත් ආශිර්වාද ය ලැබෙන්නේ එතකොට නේද. මෙවන් සද්දන්තයෝ වෙලා ඉපදිලා තියෙන්නේ පූජනීය කර්තවයකටයි, අප මිනිස්සු වෙලා ඉපදුනා ට කරඩුව වඩම්මන්න බැහැ නේද, මුදල් ගොඩක් තිබුනත් බැහැ නේද,ඇත් රජුණි ඔබට තෙරැවන් සරනයි. මෙවන් ගොරෝසු වචන අසුනත්, ඉවසාදරාගෙන සිටිමින් ඔබේ කටයුත්ත කරීමෙන්, ඇත් රජුණි ඉක්මන් භවයකදීම සසරෙන් එතෙර වේවා 🙏🙏🙏🙏🙏🙏නිදුක්, නීරෝගී වේවා. තුනුරැවනේ රැකවරණය ලැබේවා.
Orhenta Denna Thibunee, Apee Maubima winasa karapu HORA Ballongee (OLU GEDI TIKA) PODI KARALA DANTA.
Ath Rajuta Dalada Samidu Pihitai 🙏🙏🙏🦣🦣🦣❤❤❤
Pol ganan nisa mun okkoma Manda buddikayo kalakanni mungen mooda janathawa bera ganne kohomada?
Eka newi kathak karanna danne etha bidapan etha bidapan kiya kiya...ape raja me mona minihekada
Me athawa kalu mata dennako lamayek wage hadaie.
Ata pagan hoda na kata karana widiha
Me minihanm wedakne.aliyata adarewathne.
පොල් පගලා කටු එන ගනින්කෝ අලියා ට තේරෙනවා මුන්ට තේරෙන්නේ නෑ
බොරු පොල් පෙලිල්ල
ඒඇතාගේ වටිනා කම මේ ඇත්ගොව්වට තේරෙන්නැහැ. කතාකරනවිදිය කිසිම ආදරයක් කරැනාවක් නෑ. ඔයවගේ අභිමානවත් සතෙක් බල්ලෙක් ගානට හෑල්ලු කරන්න එපා ගොනෝ.
Atata unat yerenawa atu kakulen pagala pol gediya bidinna hoda na kiyala mokada eka deva pujawak nisa moda minisunta noterunata e satata terenawa et oya kotte manikeata adarayen kata karanna ara ajith mama wage
Me satha koragahanawa neda me gana soya balanna
Kakule yatipalla balahan. samaharawita nidikumba katuwak enila wenna ethi.😂😂
Me athata asanipayak thibedai soya balanna👈
P
Kata karannna danaganna ajith mamagan
Ai me ali basla me satthunta mehema kagahanne shik
අපරාදේ ඩේටා ටික,ඇයි පැගුවේ නැත්තේ පොල් බුරවෝ
Sthsta budfimsth minisdu bidspan..bidapan .. kiwwata pol adiks milai lankawe anika minisunge boru wada pol bidima ..drwale kapu pan krana ..boru mudal hsmma kirima ..sathata onath danenaws athi ..
Thirisan satha unath dannawa ada pol ganan bawa
ඇතාට.කථාකරන.විදිහ.විතරක්.අන්තිම.සවුත්තුයි.ඈ.මොක්කුද.මන්දාමුන්.
Very true. These care takers should be given a proper training.
Podi nadugauwe raja wage
Ubs ban කියලා කතා කරන්න එපා එන්න යන්න කන්න බොන්න දරුවෝ පුතා එහෙම කතා කරන්න