කුම්භ ලග්නය නවාංශක අනුව පලාපල?

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 509

  • @SL_TV9
    @SL_TV9 Рік тому +48

    රටට දෙයක් කරන්න එකතුවෙමු කුමිබ ලක්නය හිමි අය එකතුවෙමු මෙතුමා සමග

  • @lalithkumara9320
    @lalithkumara9320 Рік тому +32

    ගොඩාක් පිං.... ඒ වගේම සතුටුයි කුම්බ වීම ගැන... 🙏🏻🙏🏻🙏🏻කුම්බ හිමියන්ගේ සෙනසුරු අපල දුරු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 5 місяців тому +6

    ඔබ තුමා කියපු දේ හරියටම හරි මම කුමිිභ ලග්නය තියෙන කෙනෙක් අපිව තෙරැමිි ගන්න අය බොහො අඩුයි ඔබතුමාට තෙරැවන් සරනයි

  • @nipunifernando2512
    @nipunifernando2512 5 місяців тому +5

    මගෙ ලග්නය කුම්භ . ඔබතුමා බලන් හිටියා වගේ ගතිගුණ ගැන කියනවා.බොහොම රසවත් මේ විග්‍රහය.

  • @songs8214
    @songs8214 Рік тому +9

    මම කවදාවත් මේවට comment දාලා නෑ ඒත් මම මේක ඇහුවේ අහම්බෙන් මේකෙ කියපු සියලුම දේවල් හරියටම හරි

  • @chithranandameepe5897
    @chithranandameepe5897 Рік тому +70

    මම මෙතෙක් අහපු ලග්න පලාඵල ඇසුවා මේවාගේ සත්‍ය කතාවක් කවදාවත් අහලා නෑ ඇත්තෙන්ම ඔබ තුමා හරිම දක්ෂයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @r.v.j7618
      @r.v.j7618 10 місяців тому +2

      Budu saranai attha kiuwa ewa

    • @dammikasamaraweerasamarawe2802
      @dammikasamaraweerasamarawe2802 6 місяців тому

      godak eththa thiyenawa

    • @nandisenanayake7175
      @nandisenanayake7175 5 місяців тому

      හරියටම කියනවා..බුදු සරණයි

    • @AnurangikaAmarasinghe-f1j
      @AnurangikaAmarasinghe-f1j 15 днів тому

      නවාංශක ගැන මේ දුන් දැනුමට බොහෝමත්ම පින්.ඒ වගේම ස්තුතියි
      මීන ලග්නයේ නවාංශකය ගැනත්
      දැනුම ලබා දෙන්නේ නම් ගොඩක් වැදගත්
      ඔබතුමාට ස්තුතියි.

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 6 місяців тому +5

    Mama Kumba lagna කෙනෙක් mage ගතිගුණ අවංකව ඇත්තටම ඇත්ත කතාවට ගරු කරනවා thank you mage ගතිගුණ කිව්වා mage ජීවිතේ ta අහල නැහැ සම්පූර්ණයෙන් ඇත්තටම ඇත්ත කතාව අනිවාර්යයෙන් පිළිගන්නවා aththa

  • @sandiyakumare4684
    @sandiyakumare4684 Рік тому +23

    සමිපුරන ඇත්ත කතාව මම කුමිබ ලකග්න හිමියෙක් ඔබ තුමාට ජය වෙිව❤❤❤❤❤❤❤⁣ෙ

  • @stellaamaathearachchige4939
    @stellaamaathearachchige4939 Рік тому +6

    ඔබතුමා මේ කියන ආකාරය හරිම ලස්සනයි, නාට්‍යයක් වගේ අහන් ඉන්න පුලුවන් ආසාවෙන්. ලස්සනට සින්හල කතාකරන විලාශය හරිම ප්‍රසන්නයි. අද තමයි පලාපල සම්පූර්ණයෙන් අහන් හිටියේ.
    මේ කිව්වේ මා ගැනමයි කියලා හිතුණා. කියපු සියලූම කරුණු හරියටම හරි. හිතාගන්න බැහැ. පුදුමයි. 🙏🙏🙏🙏❤❤❤

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 Рік тому +6

    පැහැදිලි අර්ථ දැක්වීමක්.හැමදේම ඇත්ත.මකර නවාංශකයේ.අපිට වෙලාවල් බලපු කවුරුත් මේව කියල දීල නැහැ.හැමදේම වෙලා ඉවරයි.උතුරන්න තිබිල,උතුරන්න දන් දීල ,අන්ත අසරණ වෙලා ඉන්නෙ.කාලෙ ඉවරයි.ඔබවන් අය දැන්නම් බොහෝවිට ඉන්නවා.නමුත් ,පෞද්ගලිකව කේන්ද්‍ර බලන,බලවපු හැම කෙනාම ගුරැ මුෂ්ටි තියාගෙන උඩින් පල්ලෙන් කියා දෙනව විතරයි.ස්තුතියි ...

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g 8 місяців тому +6

    🎉🎉 බොහොම ස්තුති ඔබතුමාට ...ඇත්තම..කියනවා.මාත් කුම්භ......❤❤ මේ කිව්ව හැමදේම ඇත්ත...මේ ලක්ෂණ සියල්ලම ඇත්ත .. දීර්ඝායු වේවා ඔබතුමාට .තෙරුවන් සරණයි 🌹🌹

  • @ShyamaPerera-e6m
    @ShyamaPerera-e6m Рік тому +7

    ඔබතුමාගේ වැඩසටහන අද තමයි මම බැලුවේ හරියටම හරි

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek Рік тому +10

    ඔබ තුමා කිව්ව විදිහට ඇත්ත මොකද තමං ගැන තමන්නේ දන්නෙ එ හින්දා ඔබ තුමා කියයපු දෙවල් 100/ 100 harii 💯💯💯💯💯

  • @DarshaniPerera-q3u
    @DarshaniPerera-q3u Рік тому +8

    මම කුම්බ ලග්නය තමයි ඒත් අද මේ වැඩසටහනෙන් තමයි හරියටම කිව්වෙ ..මොකද මේ කියපු හැමදේම මට තියෙනවා. මටම හිතාගන්න බෑ කවදාවත්ම මෙහෙම විග්‍රහයක් අහලා නෑ ස්තූතියි ඔබතුමාට 100% මම මෙහෙම තමයි..😂

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 Рік тому +6

    ස්තූතියි සර් ඔබතුමාට මගෙ පුතා කමිභලග්නෙ මම හරිම දුකින් හිටියේ.මෙ වීඩියෝව බැලුවාම මම දැන්නම් හරිම සතුටුයි.ස්තූතියි.ස්තූතියි ස්තූතියි😂😂😂😂😂😂😂

  • @awpathma4120
    @awpathma4120 Рік тому +10

    මම කුම්බ ලග්නයේ ඔබතුමා කියපු සෑම දෙයක්ම ඇත්ත ඔබතුමාට තෙරුවන් සරනයි .

  • @Vishu0415
    @Vishu0415 Рік тому +5

    සම්පූර්ණ ඇත්ත 😊 13:43

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 Рік тому +13

    මම අදමයි ඔබතුමා ගේ වැඩ සටහනක් බැලුවෙ.ඒත් නියමයි කියන හැම දේම හරියටම හරි .නියමයි ඔබතුමා සුපිරි වැඩකාරයෙක් .හරිම සතුටුයි .ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායුස ලැබෙන්න ඕනි .❤🙏🙏🙏🙏👑

  • @WasanthaPushpakumara-pr2zy
    @WasanthaPushpakumara-pr2zy Рік тому +22

    මට ඔබ තුමා ගැන පුදුම හිතුණා ..ගුරුවරුන් නොමැතිව සහජයෙන් මම රැකියා තුනක් කරනවා ඔබ තුමා හරියටම හරි .❤️❤️❤️ඔබ තුමාට දීර්ඝආයුශ ලැබේවා තෙරුවන් සරනයි .

    • @iroshanpeiris
      @iroshanpeiris Місяць тому

      තුන හතරක් තනියම ඉගෙන ගෙන ඉගෙන ඉගෙනගෙන කරන කෙනෙක් මටත් මේ පලාපල ගැන හිතාගන්නත් බෑ හැම එකක්ම හරි

  • @KumariWasalage
    @KumariWasalage 8 днів тому

    ඔබතුමා කිවුව සේරම ඇත්ත.ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට ❤🙏🙏

  • @DilanRayan-y1q
    @DilanRayan-y1q 8 місяців тому +2

    ඔබතුමා කියන දේවල් හරියටම හරි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dammimunasingha8003
    @dammimunasingha8003 7 місяців тому +2

    ඔබතුමා හරියටම කිව්වා. ස්තුතියි . බුදු සරණයි !

  • @yasaransiranasinghe6561
    @yasaransiranasinghe6561 Рік тому +5

    ඔබතුමා හරියටම හරි.... මගේ ගැන කියපු ගොඩක් දේවල් ඇත්තටම ඇත්ත .

  • @upulcolombage1520
    @upulcolombage1520 4 місяці тому +2

    පළමුව ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි.
    උතුම් බුදු දහම ඉතා ඉහළින්ම පිළිගන්නා පින් පව් ගැන ලොකු විශ්වාසයක් තියෙන .ජ්‍යෝතිෂය ගැන කිසිම ගණන් ගැනීමක් තැකීමක් නොකළ මම ඔබතුමා ඉහත සඳහන් කළ සියලු ගතිගුණ සහ එම ගුණාංග සියල්ලම තියෙන කුසල් අකුසල් අනුව සියල්ල සිදුවන බව දැඩි ලෙස පිළිගන්නා කුම්භ ලග්න හිමියෙක්මි.

  • @theresameegodage2088
    @theresameegodage2088 4 місяці тому +2

    ඇත්තම තමයි ඔබතුමා කියන්නේ මම ඒවගේම තමයි ස්තුතියි ඔබතුමාට

  • @parakramaseneviratne2652
    @parakramaseneviratne2652 9 місяців тому +3

    Obathumage vigrahaya hariyatama hari . Hariyatama balagena nireekshanaya karala keewa wage. 😢 Obage sewayata godak pinsidda wewa. ❤❤❤ Thank you.

  • @isurawaraschoolofdance300
    @isurawaraschoolofdance300 Рік тому +13

    ඇත්තටම ඇත්ත ,නියමාකාරයෙන් හදුනාගත් විශ්ලේෂකයන් ,
    තෙරුවන් සරනයි ,
    සමන් දෙවි රැකවරණයයි !

  • @UpaliprasadWeerasinghe
    @UpaliprasadWeerasinghe 2 місяці тому +2

    හරියටම ඔබ තුමා කිව්වා ජයවේවා

  • @kavindajayanath6276
    @kavindajayanath6276 3 місяці тому +3

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤

  • @jayanisurandhima
    @jayanisurandhima Рік тому +10

    100 % ක් ඇත්ත මහත්මයා. මේ වීඩියෝ එක බලන්න සෑහෙන දවසක් බලන් හිටියා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .ස්තුතියි

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 5 місяців тому +2

    බොහොම ස්තුතියි . හොඳ දැනුවත් කිරීමක් .

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +36

    මම කුම්භ.. කතාව ඇත්ත...ම හොදටම හම්බ කරපු කෙනෙක්..ඒත්.. November ලඛාපු දවසේ ඉදන් අද වෙනකල් කිසිම මුදලක් උපයාගන්න බැරි උනා.අනෙ මන්දා ඉස්සරහටත් එහෙම වේවි ද කියලා බයයි.ගොඩාක් පින් අපි වෙනුවෙන් මේ කරන කර්තව්‍යයට.. ඉතාමත් වටිනා කාලය වැය කරමින් දක්වන සහයෝගයට.thank u.

    • @kogi_88
      @kogi_88 Рік тому +1

      Matath November job eka nethi una den pissu edenna wage, laga mama godak udav karapu aya ada mawa ballek ta wage katha karanne😢

    • @SudarshiFernando-y9w
      @SudarshiFernando-y9w Рік тому

      Mageth agosthu mase anthime rassawa nathi una 😢

    • @ayeshmaabeywardana4412
      @ayeshmaabeywardana4412 Рік тому

      hariyatama hari matath november indala job eka na thawama mama rata inne kalin hondata hamba kara hithaganna ba interview walin therenawa but passe saddayak na oya kiyapu okkoma hari mage nawawannadipathi deke inne pera pina ismathu wenna ona kalayak naththatama nathiwela inne

    • @randisatsarani1355
      @randisatsarani1355 Рік тому

      😊

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Рік тому

      මමත් කුම්බ.....මෙ කියවීම හරියටම හරි. නොවැම්බර් සිට ආර්ථිකය ටිකක් ගැටලු සහගත යි.

  • @Abhiman_Mendis
    @Abhiman_Mendis Рік тому +21

    100% ඇත්ත මහත්මයා.. 👏

  • @prasannafernando7608
    @prasannafernando7608 Рік тому +4

    අායේ කිරිගහට අැන්න වගේ කියල තියනව. තෙරැවන්සරණයි ඔබට.....! 🙏🙏🙏❤

  • @SISIL.3418
    @SISIL.3418 Рік тому +11

    පැහැදිලි කිරිම හරිම ලස්සනයි සාර්ථකයි ඡයවේවා!

  • @tharutahru470
    @tharutahru470 Рік тому +6

    මමත් කුමිබ එ්ත් කියන දේනමි සහතික අැත්ත පිං ඔබට සහ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි

  • @Kumii9319
    @Kumii9319 11 місяців тому +2

    සම්පූර්ණ ඇත්ත කියනවා ඔබ තුමා ට බුදු සරනයි

  • @maheshajayasinghe2608
    @maheshajayasinghe2608 Рік тому +14

    මම කුම්භ.ඇත්තටම මේ කියන හැම කතාවම මගේ ජීවිතේට මගේ චරිතෙ ගැන අහපු ඇත්තම කතාවක් කියලා කියන්නම ඕනි..

  • @univers5414
    @univers5414 Рік тому +4

    හරියට හරි . බොහොම ස්තූතී mama2006/09/06 ,ipadunu kumbalagna himiyek

  • @NandaDharmalatha
    @NandaDharmalatha Рік тому +7

    ස්තුතියි ඔබ තුමාට හරියටම හරි කියන දේවල් මට දනෙනවා බොහෝ දේ කපටිකමි නමි පේන්න බැහැ . කාටහරි උදවි කරන්න තමයි හැම වෙලාවකම බලන්නේ ඒක මට පාඩු ත් වෙනවා. හැබැයි මම කරන රැකියාව අනුව ආදායම හොදටම අඩුයි. කරන්න ඕනේ මොනවද තෙරුවන් සරණයි ඔබට.

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  Рік тому

      Me tike kumba lagneta lagna erashtakayak yanawa. Eka gewila giyama diyunuwak labawei. Puluwan tharam pin daham karanna. Budu saranai

    • @padmasahab7005
      @padmasahab7005 9 місяців тому

      pudumai eth attai obathumata jayawewa

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 Рік тому +10

    ඔබතුමා කිව්ව දේවල් හරියට හරි ,මගේ ලග්නයට සේරම ගැලපෙනවා,ගොඩාක් ඇත්ත ,ස්තුති මේ කරන සේවයට❤👍👍💐

  • @raniqween1009
    @raniqween1009 Рік тому +11

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට ජයම වේවා ❤

  • @laksmialmedaofficial4013
    @laksmialmedaofficial4013 27 днів тому

    ඔබතුමා හරියටම හරි කියපු දේවල් ඒගතිගුන එහෙමමතමයි මට කිවිව වගේදැනුන ඔබතුමාටස්තුතියි

  • @thilakaranjani4115
    @thilakaranjani4115 Рік тому +10

    කථාව නම් හරියටම හරි මමත් ඒවගේම තමයි , ඔබ තුමා අපේ හිත කියවනවා, මෙතුවක් කාලයකට අහපු ඇත්තම කථාව, 👍👍

  • @ranakana4197
    @ranakana4197 Рік тому +5

    ගොඩක් ඇත්ත කිව්වේ ඔබතුමා කුම්බ ලග්නය ගැන
    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @pathmalathamallikarathnaya3986

    ඔබතුමා කියන සේරම ඇත්ත මට ගොඩක් කරදර තාමත් තියෙනවා සමහර දවස් වලට දවස ගෙවා ගන්නවත් මුදලක් නැහැ ගොඩක් සල්ලි අපතේ යනව. දුකයි හිටිය හැටියට දැන් ඉන්න හැටියට 😂

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 Рік тому +24

    ඔබතුමා පට්ට ඈ. මගේ චරිතය හරියටම කිව්ව. මට දේශපාලනය කරන අය කියන්නේ . හාමුදුරුවෝ කියල. ඇත්තටම මට කරදරයක් නැතිව ජීවත් වෙන්න මුදල් තියනව. මම හය දෙනෙග්ගෙන් යුතු පවුලේ අන්තිමය. පවුලේ වැඩිමල් අය මොනව හරි දෙයක් කරද්දී මගෙන් උපදෙස් ගන්නව . මගේ නැන්දා මට කියනව උබ සාස්ත්‍ර කිව්වනම් හොද ගානක් හොයා ගන්න පුලුවන් කියල . අපේ තාත්තාට උනත් මම කෙලින්ම කථා කරන කෙනෙක් මේ කියන ගති ලක්ෂණ සෙරම මට තියනව . ඔබතුමාට බොහෝම ස්තුතියි .🙏🙏🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Рік тому +5

    ස්තුතියි. ඔබතුමාට මගෙ පුතා කුම්භ හරියටම හරි කිව්ව දේවල් . තෙරුවන් සරණයි

  • @champapadmini9720
    @champapadmini9720 Рік тому +3

    හරි ම සතුටුයි...කියපු හැම වචනයක් ම ඇත්ත 🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 Рік тому +8

    මම❤ ඔබට ස්තුතිය ❤️❤️❤️❤️❤️ විශ්වයට ස්තූතියි ❤පාඩුවේ ඉන්නෙ කාටවත් කරදරයක් නෑ .අනවශ්‍ය අය අයින්කරන්න දෙපාරක් හිතන්නෙ නෑ

  • @මම..සුදු
    @මම..සුදු Рік тому +5

    සම්පුර්ණ ඇත්ත 👍ස්තුතියි ඔබ තුමාට 🙏

  • @NishaMadumali-xn8sj
    @NishaMadumali-xn8sj 6 місяців тому +3

    කියපු ගොඩාක් දේවල් හරියටම හරි ඇත්ත මගේ මහත්තයා kumba laknaya නිසා පැහැදිලි ..e දේවල් ගොඩාක් හොඳ ගති පැවතුම් වලින් උසස් කෙනෙක් 🙏

  • @godakandakumari2580
    @godakandakumari2580 Рік тому +14

    හරියටම හරි මහත්මයා කියපු විස්තර තෙරුවන්සරණයි ඔබතුමාට.

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +20

    ඔහු ඔයා කියන ඒවා ඇහුවම මට මුකුත් නොදා ඉන්න බැහැ. මම හරි කැමතියි තනියම ඉන්න කාමරේ ඇතුලට වෙලා අඳුරේ ලයිට් නැතුව හැබැයි කූල් එකේ ඉන්න තමයි මම කැමති මං සමහර වෙලාවට අහල කිසි කෙනෙක් දකින්නෑ. මාරම ඇත්ත.

  • @malikulathung8783
    @malikulathung8783 9 місяців тому +1

    ඇත්තටම කියනදේ හරි
    මමත් ඒ වගේ වටිනා උදව් කරන කෙනෙක් 🤔
    Thank you
    🙏💐👍

  • @kristhonbutonynishantha451
    @kristhonbutonynishantha451 11 місяців тому +1

    හරියටම හරි ඔබ තුමා කියාපු දේවල් ස්තූතියි ඔබට

  • @seetha1128
    @seetha1128 Рік тому +5

    ඔබතුමන් කියන දේවල් ඇත්ත.මමත් මගේ මහත්මයත් කුම්බ ලග්නයේ.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Рік тому +12

    ස්තුතියි සර්🙏
    සොබාදහමේ ආරක්ෂාවයී❤️
    තෙරුවන් සරණයී ඔබතුමාට 🙏
    මම කුම්භ හරියටම හරි කියපුව. 👌 මම ගැන දන්නවා වගේ කියනවා නේ 😁💪

  • @suduchuti-c4s
    @suduchuti-c4s Рік тому +3

    මාත් කුම්භ ලග්නය ඔබතුමා ගේ කතාව ඇත්ත

  • @cwijesinghe5718
    @cwijesinghe5718 7 місяців тому +1

    ගොඩක් ස්තූතියි . Very honestly
    මමත් මගේ තාත්තා ත් කුම්බ. සත්‍යයක් ම තමා කියන්නෙ.

  • @manjumanju9997
    @manjumanju9997 Рік тому +4

    ඔබ තුමා මම ගැන හරියටම කිව්වා,,තෙරැවන් සරණයි පිංවත් ඔබට යහාපතම සැලසේවා

  • @Beneeshamanthish8037
    @Beneeshamanthish8037 8 місяців тому +1

    Ow ඒක නම් හරියටම හරි මමත් ඔය කියන ව්දිහෙ කෙනෙක් ඔබ තුමාකියන දෙ හරි

  • @sinduhandawa46
    @sinduhandawa46 Рік тому +7

    ඔව් මං ආසයි අදුරෙ ඉන්න ගස් කොලං වලට තනියම ඉන්න.හරියටම කිව්ව.මං මගේ පවුලේ අයට හැකි තාක් සලකනව.කාටවත් අත නොපා ජිවත්වෙන්න මං කැමති.

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 Рік тому +4

    බොහොම ස්තුතියි ඔබ thumata 🙏🙏💐💐
    Mams kumba..kiyapu සේරම kirigahata anna wage ඇත්ත ..masuran danba වටිනවා katata 👍👍👏👏
    Theruwan saranai ඔබට 🙏🙏 derrgayu වේවා 🙏🙏🙏

  • @shessmart4652
    @shessmart4652 Рік тому +5

    ඔබතුමාගෙ දැනුම ගැන කියන්න වචන නෑ.මටම පුදුමයි මගෙ හිත කියෙව්ව වගේ දැනුනෙ . මේ හැමදේම 100%ක් ඇත්ත . ගොඩක් ස්තූතියි 🙏 . ඔබතුමා මේ රටට සම්පතක්.

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 Рік тому +6

    ඔබ තුමාට..බොහොම ස්තුතියි ..🙏🙏🙏🙏🙏

  • @ashokapathmini459
    @ashokapathmini459 11 місяців тому +9

    මහත්තයො මම කුම්බ ලග්න හිමියෙක්.ඔබ මෙ කියපු දෙවල් ඔකොම ඇත්තටම ඇත්ත.මට හිතුනා මෙ මමමනෙ කියලා.එකක් කිව්වෙ නැ කුම්බ ලග්න හිටියාව අනිත් අය තෙරුම් ගන්නෙ නැ.

  • @WasanthiDammalage-h8t
    @WasanthiDammalage-h8t 10 місяців тому +1

    හරියටම හරි ඔබතුමාට තෙරුවන් සරහයි

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +6

    🙏මගේ පුතා කුම්බ ඔබ තුමා කියනදේ සම්පුර්ණ ඇත්ත එයා හරියට අසරන අයට උදව් කරන්න කැමති ඉ සර් ඔබ‍ට නිරෝගී සම්පත්තිය ලැබේවා 💯ඇත්ත

  • @asokapathmini8064
    @asokapathmini8064 Рік тому +4

    මම,අද,ඔබ,තුමා ගෙ,වැඩ
    සටහන්,බැලුවේ,හරිම,හරි
    ගොඩාක්ස්තුතියි❤

  • @MrSarathchandra
    @MrSarathchandra Рік тому +4

    ඔබ විෂ්මිතයි,
    මම පරක්කුයි ඔබ මුන ගැසුමට..,
    බෙහෙවින් ස්තුතියි
    කරන්නාවූ මෙහෙවර ට❤🙏

  • @arunisamankumari1914
    @arunisamankumari1914 Рік тому +3

    Oba thuma kiyana dawal hariyatama hari oba thumata godak pin dannathi dawal Apita danuwath kalata ❤❤❤ budu saranai

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 4 місяці тому +1

    Jeevithe palaveni para mage lagnaya hariyata ahuve 💯oba hari thank you budu saranai

  • @sujeewaperera4301
    @sujeewaperera4301 Рік тому +9

    100%ඇත්ත ❤❤❤❤

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 Місяць тому

    හරියටම කිව්වා බොහොම ස්තුති ඔය ඔක්කොම ගතිගුන මට තියෙනවා මට හතුරෝ වැඩියි බොහෝ අයට මාව පෙන්නන්න බැහැ

  • @Aampathnadika
    @Aampathnadika 10 днів тому

    Aththenma harima sathutui me vidiyata ahuwamai lagnaya oba thumata niduk nirogi suwa Jaya sathuta samagiya nirathuruwa labewa❤❤❤

  • @ArachchigeNandasena
    @ArachchigeNandasena Рік тому +2

    Obathuma kiyapu wisthara hariyatama hari thanks a lot

  • @SulochanaUdayangani-po5cg
    @SulochanaUdayangani-po5cg 3 місяці тому +1

    Matama kiuwa wage hemadema hari.obathumata godak pin.Dirgayusha lebewa.

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 Рік тому +18

    මමයි සැමියයි දෙන්නම කුම්බ..ඔබතුමාගැන පුදුම හිතුනා..කියපු හැමවචනයක්ම අැත්ත...🙏🙏🙏🙏🙏

  • @PriyaGamage
    @PriyaGamage Рік тому +2

    මට ඔය ටික ඔක්කොම උනා මම හිතන විදියම යී ❤❤❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Рік тому +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 Рік тому +9

    මට තනියෙන් හිනා..අපේ අම්මා මට බනිනව ලෙඩත් උඹ දොස්තර ත් උඹ..දොස්තර ට උගන්නන්න යන නිසා තමයි ලෙඩක් හොඳවෙන්නැත්තෙ කියල ..

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 2 місяці тому

    My husband is kummba he is Christian he is unic person very power full brain you tell about truth he is very different, very kaind Amen.

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 9 днів тому

    ඔබතුමාගේ කියවීම හරියට හරි

  • @anuradarmasena5297
    @anuradarmasena5297 2 місяці тому

    හරියටම කිව්ව . ඇත්තටම

  • @nishanthapriyalal2756
    @nishanthapriyalal2756 Рік тому +1

    බොහොමයක් දේ ඇත්ත 🥰

  • @mangalapitathissa184
    @mangalapitathissa184 Рік тому +1

    සම්පූර්ණ ඇත්ත ඔබ තුමා කිව්වේ.🙏🙏

  • @DgSh-k2d
    @DgSh-k2d 2 місяці тому

    මමත් කුම්බ ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @sashijayaweera8530
    @sashijayaweera8530 Рік тому +2

    සහතික ඇත්ත මහත්තයා කිවිව දෙවල්

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 Рік тому +3

    හරියටම හරි.❤❤❤

  • @KumareWeerasinga
    @KumareWeerasinga Рік тому +2

    ❤❤ ඔබතුමා ඇත්ත ජයවේවා

  • @SithaDalpathadu-h3o
    @SithaDalpathadu-h3o 7 днів тому

    Hariyatama hari ekama wachanayak ahake Dana ba e tharamma hari
    Yahapathakma wewa

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Рік тому +3

    ඔබතුමාට බුදු සරණයි

  • @SamanthiRenuka-bq6lb
    @SamanthiRenuka-bq6lb 3 місяці тому

    හරියට හරි ❤

  • @R.m.thakshilakimari
    @R.m.thakshilakimari 10 місяців тому

    ❤❤❤සම්පුර්ණ ඇත්තේ කථාව ❤❤❤

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 Рік тому +8

    හරි පැහැදිලිව ලස්සනට විස්තර කරනව..බොහොම ස්තූතියි 🙏

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 11 місяців тому +13

    කුම්භ ලග්නයේ හැමෝම එකතුවෙලා මේ රටට මොනම හෝ යහපත් දේ කරමුද?

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  11 місяців тому +1

      ඉතාමත් හොඳයි. සුභ පතනවා

  • @diariesofraama
    @diariesofraama Рік тому +2

    සහතික ඇත්ත 💯

  • @SgaaGallage
    @SgaaGallage Рік тому +1

    Kathawa aththa obata theruwan saranai

  • @KavindhaKavindha-q7k
    @KavindhaKavindha-q7k 11 днів тому

    ඇත්තටම ❤