කුම්භ ලග්න හිමියනි : මිතුරු වෙසින් ආ දෙවියෝ

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 99

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 роки тому +28

    ඔබ තුමා කියන වචනයක් ගානෙ..මා ගැනම කියනව වගේ දැනෙනවා ඇත්ත..උපන්දා පටන් කරැනාව,ආදරය,මිතුරැකම පෙරදැරිව තමයි වැඩ කරන්නෙ.පිරිසිදු හිතින් කරපුවම ශාපයක් වෙලා බොහෝ තැන් වැරදිලා..අදත් දුක් විදිනවා.හැබැයි සතුටුයි ...මම කාටවත්ම වෛර කරන්නේ නැහැ..දහම,ගුප්ත දේවල් තමයි නිතර හොයන්නෙ...කාටහරි දෙයක් දෙන්නමයි හිත...ස්තුතියි ඔබ තුමාට(..මම හමිබකපු ඔක්කොම දන් දීල ඉන්නෙ .)බොහෝ පින් ඔබ තුමාට

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому +4

    Bohomapin පින්වත් obathumata ....mata labuna bohode sathyai ...නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai ....

  • @JinarathnaMathangadeera
    @JinarathnaMathangadeera Рік тому +4

    ඇත්ත කියන ඔබට බුදු සරනයි

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 2 роки тому +14

    මම පලමුවෙන්ම ඔබතුමාට තෙරුවන් සරන ප්‍රාර්තනා කරනවා මම හැමදාමත් අහන්නෙ ඔබතුමාගේ ලග්න .හැමදාමත් ඇත්ත කීවා අදටත් එහෙමයි ඔබතුමා කියපු සියලුම දේවල් ඇත්ත කරගෙන මම දැන් පැවිදි ජීවිතයට ඇවිත් ඉන්නවා .දැන් තියෙන එකම අරමුණ උතුම් නිර්වානය අවබෝධ කර ගැනීමම පමනයි ඔබතුමාට ගොඩාක්ම පින් සත්‍ය හැමදාමත් මිනිසුන්ට ලබාදෙනවාට..තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවය ලැබේවා ...දීර්ඝායුෂ වේවා ...

  • @pwilesingha6085
    @pwilesingha6085 2 роки тому +12

    මම කුම්භ ලග්නයේ. ඔබතුමා කියන දේවල් සියල්ලම සම්පූර්ණ ඇත්ත. ඔබතුමා මේ කරන සේවාව ගොඩක් උතුම් වැඩක් මේ කරන දෙයින් ඔබගේ මේ බවයත් ඊලග බවයත් වාසනාවන්ත වේවා!!

  • @luxmanjayasinghe6352
    @luxmanjayasinghe6352 2 роки тому +9

    මෙතුමාට තෙරුවන් සරණත් සියළුදෙවි පිහිටත් ලබා දිගුකල් ජීවත්වේවා !!! මා ඒ ලග්ණ හිමියෙකි කියු සියළු දෙය සත්‍යයි !!!

  • @DulaniDissanayaka-mc7ww
    @DulaniDissanayaka-mc7ww 4 місяці тому +2

    ඇත්තටම ow mama kumba siyalla ඇත්තටම hari

  • @tilakatilaka365
    @tilakatilaka365 2 роки тому +12

    ඔව් මම කුම්බ ලග්නයේ ඔබ තුමා කියපු දේවල් ඇත්ත ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @judykulathunga591
    @judykulathunga591 2 роки тому +6

    මමත් කුම්භ ලග්නයෙ.. අම්මෝ කිරි ගහට ඇන්නා වගේ සහතෘක ඇත්ත කිව්වෙ.. ටික කාලෙකට ඉහතදී myastro .. ඒකෙන් මම ඔබතුමාව සම්බන්ධ කරගෙන අපේ වෙලාවල් බලා ගත්තා.. ඇත්තටම හැමදේම ඇත්ත කිව්වේ ඔබතුමා ට ගොඩාක් පින් මේ කරන කර්තව්‍යය.. මම හිතුන ඔබතුමත් කුම්භ ලග්න කෙනෙක් වෙන්න ඇති කියලා ගොඩාක් පින් සිද්ධ වෙනවා. අනිවාරෙන් කොහේ ගියත් පිළිගන්නවා හරි ආදරෙයි... මම ඉස්සරහ පිට උසස් කරලා තියෙනවා.. කොයි කියන ගොඩක් දේවල් මට ලැබිලා තියෙනවා.

  • @sujathakumari425
    @sujathakumari425 Рік тому +7

    ඔබ තුමා කියන සියල්ලම ඇත්තමයි.මමත් මගේ පුතාත් කුම්භ.ඔබ තුමා කියන සියලූම දේ අප සතුව ඇත.ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @ShainiWithanage
    @ShainiWithanage 3 місяці тому +2

    Man sama masayakama obathumage me wedasathan balanawa a dewal haruyatama hari obthumata godak pin bohoma sthuthi

  • @dilanislg62
    @dilanislg62 2 роки тому +11

    බොහොම ස්තුති ඔබ තුමාට ,,මගේ ජීවිතයේ අහපු ලස්සනම වචන ටික ,,කුම්බ ලග්නයට කියපුවා ඔක්කෝටම හරි ,,හැබැයි ඉතින් මම නම් මොනවා උනත් සතුටින් ඉන්නවා ,,නැව ගිලුනත් බෑන් චුං තමයි , 🙏🙏🙏 තෙරුවන් සරනයි හැමෝටම , පරිස්සමෙන් හොඳින් ඉන්න , මේ දවස්වල ☔ වැස්ස නිසා කල්පනාකාරීව ඉන්න ,,..🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 5 місяців тому +3

    තෙරුවන් සරණයි .🙏🌷

  • @NilminiKumari-ku2by
    @NilminiKumari-ku2by 4 місяці тому +2

    Teruwan saranayi ❤❤
    Oba tumata dirga ausa labewa

  • @indranishiromala7564
    @indranishiromala7564 2 роки тому +7

    සත්තකින්ම ඇත්තමයි හරියටම හරි කේනෙකුට වපතක් උනොත් මට හරියට දුක හතෙනවා නැති බැරි අයට පුලුවන් වදයට පිහිට වෙනවා ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @වාසනා-ව6ට
    @වාසනා-ව6ට 9 місяців тому +2

    ගොඩක් පිං.තෙරුවන් සරණයි

  • @chandidayarathna9563
    @chandidayarathna9563 Рік тому +4

    ගොඩක් හරි මට සතුටුයි

  • @pushpahonor5802
    @pushpahonor5802 2 роки тому +4

    ස්තුතියි ඔබ තුමන්ට මමද කුම්භ ලග්නය මෙ පැහැදිලි කිරිම් වලින් ද මම අතලොස්සක් හෝ බුක්ති විදිම ඔබ තුමන්ට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි ..දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 10 місяців тому +4

    ඔබ තුමා.ගෙ ලග්න. විස්තර ඉතාම විසිස්ටයි එලකිරිවගේ සර් 👌💯💯💯💯💯👌👌👌👌👌💯💯💕🌸🙏🙏🙏🙏🙏🙏

  • @ssiriwardana8155
    @ssiriwardana8155 2 роки тому +3

    ඇත්තටම ඔබ තුමා කියපු හැමදෙයක්ම හරි කුම්බ ලග්නය.ස්තුතියි .🙏🙏🙏🙏🙏😊

  • @madumadu5336
    @madumadu5336 2 роки тому +8

    බොහොම පින් ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙවා .......

  • @padmamahathantila268
    @padmamahathantila268 2 роки тому +3

    මටම කිව්වා වාගේ. ස්තුතියි ඔබ තුමන්ට් .

  • @janith97
    @janith97 2 роки тому +4

    හරියටම කිඋවා

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 роки тому +8

    ගොඩක් ඇත්ත...බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @nirangitharuka8194
    @nirangitharuka8194 2 роки тому +3

    ඔව් මම කූමිබ ලක්නෙ ඔබතුමා ට ස්තූතියි බුදුසරණයි හැම දෙම ඇත්ත මටම කියනවා වගේ 🙇🙇🙇🙇🙇

  • @priyantabandara7629
    @priyantabandara7629 2 роки тому +4

    ඔබතුමාට තෙරුවන් සරණයි
    කියපුව සේරම ඇත්ත
    මේ ඔය කරුණුගොඩාක් අදාලයි

  • @dedox6680
    @dedox6680 2 роки тому +2

    Obathuma hariyata matma kiwwa wagemi obathuma budunge paniwidayath samaga me wdiyata kiyddi mage deas walata kadulu inuwa obathumata deergausa labewa theruwan saranai dewi pihitai......

  • @ramini1624
    @ramini1624 2 роки тому +4

    ඇත්ත ඔබ තුමා කියන්නේ මමත් එහෙම චරිතයක් ස්තුතිවන්ත වෙනවා 👍👍

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 2 роки тому +3

    ඔබතූමා පැවසූ සියල්ල ම ඇත්තයි...හරි පූදූමයි..

  • @deshanamaranayake
    @deshanamaranayake 2 роки тому +5

    ගොඩක් මානසික අවමට්ටමක හිටියෙ.මට වැරදුනු තැන් කීපයක් තිබුනා.දේව අදහස් දුන් ඔබටත් යහපතක් ම වේවා.

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 2 роки тому +2

    🙏🙏ඔබතුමාට පළමුවෙන්ම 🙏🙏සමිමා සමිබුදු සරණයි මගේ ලග්නය කුමිබ ඔපතුමාකිවුව සැම දෙයක්ම ඇත්ත ඔබතුමාට දිර්ගායුස වෙිවා සියලුදෙවි රැකවරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sltv9566
    @sltv9566 2 роки тому +3

    ගොඩාක් හරි වටිනා දෙයක්

  • @malikaa7749
    @malikaa7749 2 роки тому +2

    ඇත්තටම මට හිතෙනවා මම විශ්වාස කරනවා මගේ හිතේ තියෙන දේවල් ගැන කතා කරලා තියෙන්නේ මම ඒවගේ කොනක සිටින්නෙකු මට සතුටුයි මම ඒවගේ මයි

  • @nondiproduction1857
    @nondiproduction1857 2 роки тому +5

    තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි ඔබතුමා ට..🥰

  • @anulaanu7072
    @anulaanu7072 2 роки тому +4

    බුදු සරනයි ඔබතුමා ට

  • @shiranilal6406
    @shiranilal6406 2 роки тому +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 2 роки тому +5

    ඔබ තුමාට ගොඩක් ඉස්තුති අපිව සක්තිමාත් කරාට

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 роки тому +2

    බොහෝම ස්තුතියි ඔබ තුමා කියන ලද සියලුම දේ ඇත්ත ප්‍රදුමයි එත් ඇත්තයි බුදු සරනයි🙏👍

  • @thissakodikara1666
    @thissakodikara1666 2 роки тому +2

    තෙරැවන් සරණයි. බොහොමයක් පිං. ස්තූතියි.

  • @raniari6013
    @raniari6013 2 роки тому +2

    Bohoma pin obathumata bohoma stthuthi denuwath kirimata bohoma pin deerga ayusha wewea theruwam saranai devi pihitai

  • @geethanisilva5461
    @geethanisilva5461 2 роки тому +1

    Siyaluma de aththai obatumata terum saranai nirogi suwaya lebewa

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 2 роки тому +1

    Oba kiwa siyaly de aththa.budusaranai !deergausha labewa !

  • @mos9b961
    @mos9b961 2 роки тому +3

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanpeiris5500
    @ashanpeiris5500 2 роки тому +2

    Mama kumba lagna may kiayapu sarama maga jivitha thiyanawa atha hariyatama hari oba thumata dirgausha labawa shakthiyalabawa

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 роки тому +3

    Theruwan saranai .seth.wewaa

  • @sujithkumara214
    @sujithkumara214 Рік тому +3

    Eththa ta kiyanna පුළුවන් mama e wage..

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri3159 2 роки тому +2

    So true what you say. Thank you so much. Triple jem bless you.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏
    හරියට හරි ...
    තෙරුවන් සරණයී ....

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 2 роки тому +3

    Thanks a lot

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 роки тому +3

    තෙරුවන් සරණයි

  • @indutennakoon8270
    @indutennakoon8270 2 роки тому +1

    Serama aththa godak pin yahapathakma wewa teruwansaranaee

  • @lalfonseka9943
    @lalfonseka9943 Рік тому +3

    Wonderful explanation, and you encourage us to do much more to the others and to the world .
    May God Bless you abundantly..

  • @hmkusumalatha5077
    @hmkusumalatha5077 2 роки тому +1

    Niyamai sahathika aththa.budu saranai.

  • @kumarikumari-vh9in
    @kumarikumari-vh9in 2 роки тому +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @menakastainwall9608
    @menakastainwall9608 2 роки тому +1

    Pin lebewa oba thumata..

  • @anushaliyanage2601
    @anushaliyanage2601 2 роки тому +2

    Obathuma pawasu siyalu deawal sathyayai.mama kumbha lagnaya himiyeki.obathumata Teruwansaranai.

  • @parakramadimithri4016
    @parakramadimithri4016 2 роки тому +3

    Budusaranai 💐

  • @bkindrni2444
    @bkindrni2444 2 роки тому +2

    Sathyai obata sthuthi wewa!!!

  • @kumaranandasilva1372
    @kumaranandasilva1372 2 роки тому +2

    Obathumata budusaranai

  • @renukaw7119
    @renukaw7119 2 роки тому +3

    100 100 aththa 🙏🙏🙏

  • @dinidukrishantha153
    @dinidukrishantha153 2 роки тому +1

    Kiu dey athdekim sahithai..budusaranai obt

  • @SHEYANIKABATADUWAARACHCHI
    @SHEYANIKABATADUWAARACHCHI 2 роки тому +3

    Nice explanation and thank you so much for all of your courage towards us. May triple gem bless you always....

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 роки тому +1

    Thanks 🙏🙏🙏

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 2 роки тому +1

    Tks ýou ßir 🙏🏼❤🙏🏼🌹

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 9 місяців тому +1

    Obathuma kiyana dewal akurak narama ahuwa ewa matama kiyana ewa kiyala hithenawa mokada mama me wagema karana kenek aththa oba thumata godak pin me auruddewath mata loku diunuwak labei mata wiswasai sthuthi sthuthi sthuthi obata🙏

  • @swarnahapangama5725
    @swarnahapangama5725 2 роки тому +2

    Teruwan sarany obatumata.

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 2 роки тому +2

    , obata godak pin.

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 2 роки тому +1

    Oba thumanta yahapathakma udawewa bs

  • @dodogirl6866
    @dodogirl6866 2 роки тому +6

    සහතික ඇත්ත කෙනෙකුට කරදරයක් උනාම ඉන්න බැහැ මට නැතත් දෙන්න මයි හිතෙන්නෙ

  • @daham1920
    @daham1920 11 місяців тому

    අම්මෝ මම.මරන 15කින්.beerila තියෙනවා

  • @madhushaniekanayaka1557
    @madhushaniekanayaka1557 2 роки тому +1

    මගේ පෙම්වතා කුම්භ ලග්නයේ . අවුරුදු 3 ක ආදරය ඊයේ නැවතුනා .එයා කැම්පස් ගියාට පස්සේ මාව හොදටම රවට්ටල . මම මාස ගානක් විඳවව්වා .depression වලටම ආවා .ඊයෙ තමා ඇත්ත කියල යන්න ගියෙ .මං එයාට උපරිම අවංකව හිටියා . එ් ගෑනු ලමයට සල්ලි තියන නිසා ගියෙ .අම්මා අරන් ඇස් අරන් අනන්තවත් දිවුරල ඇති . බොරු නෙවෙයි කියන්නෙ කියල . චෛත්‍ය ඉස්සරහ දිවුරුවා බොරු කියන්නෙ නැහැ කියල . මට හිතහදාගන්න බැරුව මං දැන් ඉන්නෙ 😔😔

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 2 роки тому +4

    👍🙏

  • @ishanshyamal7118
    @ishanshyamal7118 2 роки тому +1

    Good

  • @تاااالف
    @تاااالف 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому +2

    Teruwan Saranai oba tuma kiyapu deyak hari giya mama hituwe naha ade hari yai kiya

  • @malikaa7749
    @malikaa7749 2 роки тому +1

    මම හොයන දේවල් භාගයක පමණ කාලයක් තිස්සේ සමාජ සේවා කටයුතු කිරීම සඳහා යෙදෙමින් උදව් කරනවා

  • @lalithakumari9731
    @lalithakumari9731 2 роки тому +2

    Obata teruwan saranai👌👌👌

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 роки тому +2

    🙏❤🌷🙏❤🌷🙏❤🌷

  • @hcola8515
    @hcola8515 2 роки тому +1

    Oba thuma. Kiyana. Sama. Dema. Hariyata. Hari

  • @dinithi1409
    @dinithi1409 2 роки тому +1

    ඔබතුමාගේ නිහතමානී කමට මම පලමුවෙන් ගරැකරනවා ජීවිතේ මධ්‍යම වයස කියන්නෙ කීයද 🙏

  • @manjulapol
    @manjulapol 2 роки тому +1

    ETHTHA

  • @ruwansampathwijesinghe2533
    @ruwansampathwijesinghe2533 2 роки тому +1

    🙏🙏🙏

  • @narmadaumayangani105
    @narmadaumayangani105 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiperera8339
    @wasanthiperera8339 2 роки тому +2

    බොහෝ දේවල් atta kiuwa

  • @sanjiwaniishanaka2923
    @sanjiwaniishanaka2923 2 роки тому +1

    Tax sir

  • @mannmaan2097
    @mannmaan2097 2 роки тому +2

    mage lagnaya kumba budunva sinen dakinne ඇයි

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @palikaperera5127
    @palikaperera5127 2 роки тому +2

    👍🙏

  • @SanjeewaSilva-l7i
    @SanjeewaSilva-l7i 10 місяців тому

    🙏🙏🙏🙏🙏