Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි මේ විදියට කලා සති දෙකෙන් ගිරියක් ආවා, මේ video එක ගොඩක් වටිනවා . ඔබතුමාට ස්තූතියි
ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි. ඔබට බුදු සරණයි. දෙවි පිහිටයි. නිරෝගී සුවයෙන් දීර්ඝ කාලයක් අපට තව තවත් දැනුම ලබා දීමට හැකිවේවා යි පතමි.
බොහොම ස්තුතියි
නියමයි වැඩෙ පැහැදිලිවම කියලා දෙනවා ජයවෙවා අයියේ
මමත් ඔබ තුමා කිව්ව විදිහට කූඩලු ගහකට දිවුල් බද්ද කලා .1ගහේ ජම්බු වර්ග 3ක් හැදුවා .100;/; සාර්ථක වුනා .1වතාවෙන්ම.ඔබ තුමාට ගොඩාක් පින්.good luck
ඔබගේ පැහැදිලි කිරීම හරිම අගෙයි. තෙරුවන් සරණයි .යහපතක්ම වේවා .
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
මට හරී සතුටුයි. කරල බලන්න ඕන. මේවගේ දේවල් ගොඩාක්ම වටිනවා.ගොඩාක් පින්.
👌👌👌👌👌සුපිරි.. චැනල් 1ක්.... බුදුසරණයි.....
බොහොම ස්තුතිය
නියමයි නියමයි ❤😊
හොදට පැහැදිලි කරලා දෙනවා...බොහොම ස්තූතියි ...
First time seeing this kind of grafting. Thank you.
ස්තුතියි ඔබට
ඒක හොඳයි ගොඩක් ස්තුතියි මමත් දැන් තියෙන ගස් කප කපා බද්ද කරනවා මල් අතු නම් බද්ද කරලා තියෙනවා
මරු වැඩේ
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Budusarani ,,,
නියමයි නිහාල් මහතා
Try කරන්න ඕනෙ.රබුටන් ගහක් තියෙනව ගොඩාක් උස ගිහින් අතු ගොඩාක් උඩ තියෙන්නෙ.එම ගසේම අත්තකින් යටට මේ බද්ධය කරන්න පුලුවන්ද
පුලුවන් හොද ගෙඩි හැදෙන ගහක්නම් ගොඩක් හොදයි
මෙහෙම සාර්ථක වුන ගහක් එක්ක තව වැඩ සටහන ක් කරන්න කො thank you
awankawama oya harima nirahankarai ayye.awagema godak hoda kenek mkada oya oyage athdakim ekkama suhadaw kiyala dena nisa balanna puluwan asawen
තෙරැවන්සරණයි නිරනතර ජය
Ala ala aiyaaa.
එල එල නියමයි
Budusaranay Nihal mahathmaya aday mema video wa dekka. Dayak denaganta onay. Mehama badda karaddi kalayakin athu barata kadi yama siduwayda?
නෑ එහෙම වෙන්නේ නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Thanks
සුපිරි
අයියේ අලි ගැට පේර කුලේට අයිති ගස් මොනවාද
Kos pelayak badda karanna puluvanda me vidihata
Mahathaya aise packet polthine koheda ganna tiyenne
Dehi aththakata mona gasda hoda,.......ea wagema kohoba aththakata mona athuda puluwan?pol gas walata mona athuda badda karanna puluwan?
පොල්හා කොහොම පිලිබදවනම් දන්නේ නැ දෙහිවලට පැගිරිකුලයේ ඔනේම දෙයක් බද්ද කරන්න පුලුවන් බොහොම ස්තුතියි ඔබට
0786974418 කරුනාකර හවස 7න් පස්සේ ගන්න බොහොම ස්තුතියි ඔබට
කොස් වලටත් හරියයි නේද
මමත් කලා...සාර්ථක යි❤
එල අය්ය
ස්තුතියි
මම රබුටන් ගහකට බද්දය ඉහත ක්‍රමයෙන් කලා. හරිගියොත් පොටෝ දාන්නම්. ස්තුතියි ඔබතුමාට නව ක්‍රමයක් කියා දුන්නාට...
උසස් .නිලධාරීන්ගෙ.අවදානය..යොමුවෙිවා..
Ow
ස්තුතියි මම කරපුවා හරිගියා
Niyama veda
Aiye mama goraka thakkali palawagayak hadauwa hodata haduna gedith passe gaha sampurnayema wemalawila welila giya maula laga pus wage thubun athambila wage ..mokdda karanna one ekata..please kiyanna....
මේක දිලිරහානියක් දැන් කරන්න පුලුවන් වෙන්නෙ දිලිරනාසකයක් යොදන එක ua-cam.com/video/CpyFuQQRaIc/v-deo.html
මමත් කරා.සති දෙකෙන් දලු දැමිමා....
❤❤❤❤
Ela
Ekama Amba gahakata Amba warga kipayak badda karanna puluwan neda me vidiyata. Mama dekka video ekak ekama boganvila gahakata waraga kipayaka athu badda karala pata pata maln pipila..
ඔවු පුලුවන් බොහොම ස්තුතියි
Nihal aiye badda pati ganne.kohenda
ජම්බු ගහක් තියෙනව මල් හැදුනත් ගොඩක් මල් වැටෙනව ගෙඩි දෙකක් වගේ හැදෙන්නෙ ඒකත් පැහෙන්න කලින් වැටෙනවා ඒකට මොකක්ද කරන්න ඕනේ
Mata athu palekerana video ekak daana puluwanda
ua-cam.com/video/pgB_yZRDDWQ/v-deo.html බොහොම ස්තුතියි
මෙම අතු ආවරණය කිරීම සඳහා යොදා ගන්නා පොලිතීන් ආවරණය විනිවිද පෙනෙන සුළු විය යුතුද අඳුරු පොලිතීන් නොසුදුසු ද අවුව වැටීම් හොඳද නැද්ද
බද්ද කරපු අත්තත් වැහේන්නද ඉටි කොලේ වහනවද?
ඔවු එහෙම තමා කරන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි
Ayya ape gedi hadanna nathi rabutan gahak tiyai.. ekata badda karanna puluwan dewal kiyandako
rabutan badda karanna wena ghak nedda
rabutan kule wena akayak nedda
දිවුල් ගසකට දෙහි අත්තක් බද්ධ කරන්න පුලුවන්ද? ස්තූතියි!
දෙහි ඩොඩන් ජම්බෝල ඔනේම දෙයක් පුලුවන් බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි!
රඹුටන් මෙහෙම හරි යනවද? මේ ක්‍රමය කවදාවත් අහල නැහැ. පොතු බද්ධය තමයි රඹුටන් වලට කරන්නෙ මල්වානෙ.
V baddaya karanne kohamad
Bat කරන්න ඉටි පාටි ගන්නේ කොහොමද
වෙනම පටි අර්ග අවසය වෙන්නෙ නැ අයිස් පැකට් ප්‍රේමානයේඑ පොලිතින් වෙලදපොලේ පොලිතින් කඩවල තියනවා එක හරියම හරියනවා බද්ද කිරිම අදහා ගන්න පොලිතින් පටිත් පොලිතින් තියන කඩවල් තියනවා ගන්න පුලුවන් බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
කොස් ගහකටත් මේ ක්‍රමය සාර්ථක වේවිද?
උත්සහකරලා බලන්න පිටරටවල් වලනම් කරනවා බොහොමත්ම ස්තුතියි
ඵල දරන්නේ නැති ගසක අත්තක් ඒ ගසටම බද්ධ කළ හැකිද
අපුලුවන් නමුත් එහෙම වැඩක්නෑ හොද ගෙඩිහැදෙන ගහකින් අත්තක් අරන් තමයි බද්දය කරන්න ඔනේ
Obathumage sewawa agaya karanwa
Lovi gahakata rabutan badda kala hekida
Thanks sir
බද්ද කිරීමේදී වෙලීමට ගන්නා පොලිතින් ගන්න පුලුවන් කොහෙන්ද
නිහාල් අයියේ තම්පලා බිජ තවාන් දාලාද හදන්නේ විස්‍තරයක් කියලා දෙන්න
අපිනම් පාතිය හදලා බිජ ඉසිම සිදුකරනවා පසුව වැඩි පැල ගලවලා ඉවත් කරනවා එහෙම නැත්නම් තවන්කරලා පැලය වැඩුනුපසු හදන්න පුලුවන්ස්තුතියි ඔබට
ස්තුතියි නිහාල් අයියේ
අඔ ගහකට අලිපේර අත්තක් බද්ධ කරන්න පුලුවන් වෙයිද??
බෑ මල්ලි අත් හදා බලන කුලය එකම කුලයේ වෙන්න් වෙන්න ඔනේ
අලිපේර අත්තක් බද්ධ කරන්න පුලුවන්.. මොන ගස් වලටද??
School children should follow him.They should be taught about agriculture by teachers.
එකම කුලයෙ දිව්ල් ගහකට තක්කාලි ඉත්තක් බද්ද කරමුද
අත්හදා බලන්න මමනම් අත්හදා බලල නෑ
@@agriculturenihalranasingha ඔව් උත්සහ කරන්නම් බද්දය සාර්ථක උනොතින් කතා කරන්නම්.👏
👍❤👏
👍
මම මේ විදිහට කලා.අංකුර අාවා.අදට දවස් 28යි(2021.08.21) මම අර වතුර යනවට පිටතින් දාපු ඉටිකොලේ ගැලෙවුවේ නෑ.තව දවස් කීයකින්ද එ් ඉටිකාෙලේ ගලවන්න ඕනි.වීඩියෝ එක හොදයි
💞💞
අපේ ගෙදර හොඳින් ඉහළට වැඩුනු අතු හොඳින් වර්ධනය වී පැතිරුණු වසර 15 ක් පමණ අලිගැටපේර ගසක තිබේ. එම ගස මල් පැමිණ හැලේ කවදාවත් ගෙඩි හටගෙන නැහැ. අනේ කරුණාකර මේ ගසට ඵල දැරීමට කුමක් කළ යුතුද යන්න කියන්න. ගස යටින් ඔබතුමා කියූපරිදි දම්වැලකින් වටේට බැන්දම හරියයිද. ගස පිහියකින් කැපුම් සිදු කරන්නද එය ද සාර්ථක වේවිද?
සමහර අලිපේර ගස් තියනවා පිරිමිමල් පමනක් හැදෙන එ වර්ගවල ගෙඩිහැදෙන්නෙ නෑ මේ විඩියෝ එකේ විදිහට හොද ගෙඩි හැදෙන ගහකින් අත්තක් අරන් පැලකරගන්න
Aperta obatumage telipon namba eka denna apita katagnnaone
ඵල දරන ගසක අත්තක් විය යුතුද පළ නොදරන ගසකට බද්ධ කළ යුත්තේ
ඔවු නැත්නම් වැඩක් නැ
😄😄😃🙏🙏🙏
බෙලි ගහට දෙහි දොඩමි බැරිද මහත්තයා
දුරියන් ගසකට මෙම ක්‍රමය හරියනවද......
පැති බද්ධයද මේ
ඔවු බොහෝම ස්තූතියි
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි ඔබතුමාට අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවාට....🙏
Aiye badda kirimata gaddi badda gahakinma attak gattata kamak nedda
කමක් නෑ අත්ත ගන්න ගහ ගෙඩි හැදෙන ගහක් වෙන්න ඔනේ
Bohoma ishuti aiyeeeee
අඹ ගස් කප්පාදු කරන්න ඔනේ මොන කාලෙටද
ගෙඩි මුරයක් අවසන්වුපසු
Obama thuma gaswala athu pala kara ganna karamayata.sadikkawalath athu.pela.karanna.puluwannds
සදික්කානම් මම අත්හදා බලලානෑ
Nil shirt camerawa awahira karanna epa
එතකොට ..ගෙඩි එන කොට බද්ද කරපු අත්ත කඩා වාටෙන්නේ නැ
නෑ එහෙම වෙන්නේ නෑ බොහොම ස්තුතියි
කරුනාකර ඉහත බද්ද ක්‍රමයෙන් සාර්තක වූ ගහක පොටෝ එකක් දමන්න
මගේ පෙජ් එක බලන්න බොහොම ස්තුතියි
ලොකු දිවුල් ගසකට බද්ද කල හැකි පලතුරු අතු මොනාද
දොඩ්න්. ඇබුල්දොඩන්, දෙහි, ජම්බෝල ,නාරන් ,ස්තුතියි ඔබට
අඹයි රඹුටනුයි බට් කරන්න බැරිද
එක කුලයේ වෙන්න ඔනේ කියලා තමා කියන්නේ තම මම අත්හදා බලලානම් නැ
වීඩියෝ කරන කෙනා මෙලෝ රහක් නෑ...
පොඩි පෝන් එහෙකින් ඉඩියෝ කරන්නෙ ඉදිරියේදි පැහැදිලිව කරන්නම්
අපි මේ විදියට කලා සති දෙකෙන් ගිරියක් ආවා, මේ video එක ගොඩක් වටිනවා . ඔබතුමාට ස්තූතියි
ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි. ඔබට බුදු සරණයි. දෙවි පිහිටයි. නිරෝගී සුවයෙන් දීර්ඝ කාලයක් අපට තව තවත් දැනුම ලබා දීමට හැකිවේවා යි පතමි.
බොහොම ස්තුතියි
නියමයි වැඩෙ පැහැදිලිවම කියලා දෙනවා ජයවෙවා අයියේ
මමත් ඔබ තුමා කිව්ව විදිහට කූඩලු ගහකට දිවුල් බද්ද කලා .1ගහේ ජම්බු වර්ග 3ක් හැදුවා .100;/; සාර්ථක වුනා .1වතාවෙන්ම.ඔබ තුමාට ගොඩාක් පින්.good luck
ඔබගේ පැහැදිලි කිරීම හරිම අගෙයි. තෙරුවන් සරණයි .යහපතක්ම වේවා .
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
මට හරී සතුටුයි. කරල බලන්න ඕන. මේවගේ දේවල් ගොඩාක්ම වටිනවා.ගොඩාක් පින්.
👌👌👌👌👌සුපිරි.. චැනල් 1ක්.... බුදුසරණයි.....
බොහොම ස්තුතිය
නියමයි නියමයි ❤😊
හොදට පැහැදිලි කරලා දෙනවා...බොහොම ස්තූතියි ...
බොහොම ස්තුතියි
First time seeing this kind of grafting. Thank you.
ස්තුතියි ඔබට
ඒක හොඳයි ගොඩක් ස්තුතියි මමත් දැන් තියෙන ගස් කප කපා බද්ද කරනවා මල් අතු නම් බද්ද කරලා තියෙනවා
බොහොම ස්තුතියි
මරු වැඩේ
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Budusarani ,,,
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
නියමයි නිහාල් මහතා
Try කරන්න ඕනෙ.රබුටන් ගහක් තියෙනව ගොඩාක් උස ගිහින් අතු ගොඩාක් උඩ තියෙන්නෙ.එම ගසේම අත්තකින් යටට මේ බද්ධය කරන්න පුලුවන්ද
පුලුවන් හොද ගෙඩි හැදෙන ගහක්නම් ගොඩක් හොදයි
මෙහෙම සාර්ථක වුන ගහක් එක්ක තව වැඩ සටහන ක් කරන්න කො thank you
awankawama oya harima nirahankarai ayye.awagema godak hoda kenek mkada oya oyage athdakim ekkama suhadaw kiyala dena nisa balanna puluwan asawen
බොහොම ස්තුතියි
තෙරැවන්සරණයි නිරනතර ජය
ස්තුතියි ඔබට
Ala ala aiyaaa.
බොහොම ස්තුතියි
එල එල නියමයි
Budusaranay
Nihal mahathmaya aday mema video wa dekka. Dayak denaganta onay. Mehama badda karaddi kalayakin athu barata kadi yama siduwayda?
නෑ එහෙම වෙන්නේ නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Thanks
සුපිරි
අයියේ අලි ගැට පේර කුලේට අයිති ගස් මොනවාද
Kos pelayak badda karanna puluvanda me vidihata
Mahathaya aise packet polthine koheda ganna tiyenne
Dehi aththakata mona gasda hoda,.......ea wagema kohoba aththakata mona athuda puluwan?pol gas walata mona athuda badda karanna puluwan?
පොල්හා කොහොම පිලිබදවනම් දන්නේ නැ දෙහිවලට පැගිරිකුලයේ ඔනේම දෙයක් බද්ද කරන්න පුලුවන් බොහොම ස්තුතියි ඔබට
0786974418 කරුනාකර හවස 7න් පස්සේ ගන්න බොහොම ස්තුතියි ඔබට
කොස් වලටත් හරියයි නේද
මමත් කලා...සාර්ථක යි❤
එල අය්ය
ස්තුතියි
මම රබුටන් ගහකට බද්දය ඉහත ක්‍රමයෙන් කලා. හරිගියොත් පොටෝ දාන්නම්. ස්තුතියි ඔබතුමාට නව ක්‍රමයක් කියා දුන්නාට...
බොහොම ස්තුතියි
උසස් .නිලධාරීන්ගෙ.අවදානය..යොමුවෙිවා..
ස්තුතියි ඔබට
Ow
ස්තුතියි මම කරපුවා හරිගියා
බොහොම ස්තුතියි
Niyama veda
Aiye mama goraka thakkali palawagayak hadauwa hodata haduna gedith passe gaha sampurnayema wemalawila welila giya maula laga pus wage thubun athambila wage ..mokdda karanna one ekata..please kiyanna....
මේක දිලිරහානියක් දැන් කරන්න පුලුවන් වෙන්නෙ දිලිරනාසකයක් යොදන එක ua-cam.com/video/CpyFuQQRaIc/v-deo.html
මමත් කරා.සති දෙකෙන් දලු දැමිමා....
❤❤❤❤
Ela
Ekama Amba gahakata Amba warga kipayak badda karanna puluwan neda me vidiyata. Mama dekka video ekak ekama boganvila gahakata waraga kipayaka athu badda karala pata pata maln pipila..
ඔවු පුලුවන් බොහොම ස්තුතියි
Nihal aiye badda pati ganne.kohenda
ජම්බු ගහක් තියෙනව මල් හැදුනත් ගොඩක් මල් වැටෙනව ගෙඩි දෙකක් වගේ හැදෙන්නෙ ඒකත් පැහෙන්න කලින් වැටෙනවා ඒකට මොකක්ද කරන්න ඕනේ
Mata athu palekerana video ekak daana puluwanda
ua-cam.com/video/pgB_yZRDDWQ/v-deo.html බොහොම ස්තුතියි
මෙම අතු ආවරණය කිරීම සඳහා යොදා ගන්නා පොලිතීන් ආවරණය විනිවිද පෙනෙන සුළු විය යුතුද අඳුරු පොලිතීන් නොසුදුසු ද අවුව වැටීම් හොඳද නැද්ද
බද්ද කරපු අත්තත් වැහේන්නද ඉටි කොලේ වහනවද?
ඔවු එහෙම තමා කරන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි
Ayya ape gedi hadanna nathi rabutan gahak tiyai.. ekata badda karanna puluwan dewal kiyandako
rabutan badda karanna wena ghak nedda
rabutan kule wena akayak nedda
දිවුල් ගසකට දෙහි අත්තක් බද්ධ කරන්න පුලුවන්ද? ස්තූතියි!
දෙහි ඩොඩන් ජම්බෝල ඔනේම දෙයක් පුලුවන් බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි!
රඹුටන් මෙහෙම හරි යනවද? මේ ක්‍රමය කවදාවත් අහල නැහැ. පොතු බද්ධය තමයි රඹුටන් වලට කරන්නෙ මල්වානෙ.
V baddaya karanne kohamad
Bat කරන්න ඉටි පාටි ගන්නේ කොහොමද
වෙනම පටි අර්ග අවසය වෙන්නෙ නැ අයිස් පැකට් ප්‍රේමානයේඑ පොලිතින් වෙලදපොලේ පොලිතින් කඩවල තියනවා එක හරියම හරියනවා බද්ද කිරිම අදහා ගන්න පොලිතින් පටිත් පොලිතින් තියන කඩවල් තියනවා ගන්න පුලුවන් බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
කොස් ගහකටත් මේ ක්‍රමය සාර්ථක වේවිද?
උත්සහකරලා බලන්න පිටරටවල් වලනම් කරනවා බොහොමත්ම ස්තුතියි
ඵල දරන්නේ නැති ගසක අත්තක් ඒ ගසටම බද්ධ කළ හැකිද
අපුලුවන් නමුත් එහෙම වැඩක්නෑ හොද ගෙඩිහැදෙන ගහකින් අත්තක් අරන් තමයි බද්දය කරන්න ඔනේ
Obathumage sewawa agaya karanwa
ස්තුතියි ඔබට
Lovi gahakata rabutan badda kala hekida
Thanks sir
බද්ද කිරීමේදී වෙලීමට ගන්නා පොලිතින් ගන්න පුලුවන් කොහෙන්ද
නිහාල් අයියේ තම්පලා බිජ තවාන් දාලාද හදන්නේ විස්‍තරයක් කියලා දෙන්න
අපිනම් පාතිය හදලා බිජ ඉසිම සිදුකරනවා පසුව වැඩි පැල ගලවලා ඉවත් කරනවා එහෙම නැත්නම් තවන්කරලා පැලය වැඩුනුපසු හදන්න පුලුවන්ස්තුතියි ඔබට
ස්තුතියි නිහාල් අයියේ
අඔ ගහකට අලිපේර අත්තක් බද්ධ කරන්න පුලුවන් වෙයිද??
බෑ මල්ලි අත් හදා බලන කුලය එකම කුලයේ වෙන්න් වෙන්න ඔනේ
අලිපේර අත්තක් බද්ධ කරන්න පුලුවන්.. මොන ගස් වලටද??
School children should follow him.They should be taught about agriculture by teachers.
බොහොම ස්තුතියි
එකම කුලයෙ දිව්ල් ගහකට තක්කාලි ඉත්තක් බද්ද කරමුද
අත්හදා බලන්න මමනම් අත්හදා බලල නෑ
@@agriculturenihalranasingha ඔව් උත්සහ කරන්නම් බද්දය සාර්ථක උනොතින් කතා කරන්නම්.👏
👍❤👏
බොහොම ස්තුතියි
👍
මම මේ විදිහට කලා.අංකුර අාවා.අදට
දවස් 28යි(2021.08.21) මම අර වතුර යනවට පිටතින් දාපු ඉටිකොලේ ගැලෙවුවේ නෑ.තව දවස් කීයකින්ද එ් ඉටිකාෙලේ ගලවන්න ඕනි.
වීඩියෝ එක හොදයි