warama, වරම, හරි විදියට වරමක් ගමු, වරමක් යනු 0756800700 නිවැරදි ක්‍රමය හදුනාගන්න

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024

КОМЕНТАРІ • 100

  • @nisal822
    @nisal822 Рік тому +8

    මම ඊයෙ හවස මෙතුමට.කතා කරා ..හරි හොද කෙනෙක් එය තමයි මට මේ ලින්ක් එක එවුවෙව්

  • @UpulChandana-b7c
    @UpulChandana-b7c Рік тому +5

    මෙතුමා ඇත්ත tama සාධාරණ කෙනෙක් බුදු saranai දෙවි පිහිටයි

  • @klausscharnweber8536
    @klausscharnweber8536 Рік тому +2

    බොහොම පින් ඔබතුමා ට

  • @NiranjalaDissanayaka-gx7ev
    @NiranjalaDissanayaka-gx7ev 7 місяців тому +1

    මගේ වරමත් මේ ගුරුතුමා තමයි දැන ගත්තේ ඇත්තටම එදා ඉදන් අද දක්වා මේ ගුරුතුමා පෙන්වා දෙන මග තමයි යන්නේ හොද ගති ගුනනම් කියා නිමකළ නොහැක මුදල්නම් අය කිරීම සාදාරනයි මගේ පිලිම තැම්පත් කල දවසේ අපි කනගාටු උනා මේ ගත්ත මුදල මදි කියලා මොකද වැඩක් බාරගත්තම ඒ වැඩේ පිරිසිදුවත් පිලිවෙලටත් කරනවා ඒ වැඩේ සුද්දයි වැඩක් කරන්න වෙන කැපකිරීම දැක්කම ගන්න මුදලත් මදි මෙතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi693 Рік тому +1

    ඇත්තෙන්ම මෙතුමා හොද කෙනෙක්

  • @Sasankarawindu
    @Sasankarawindu 7 місяців тому +2

    මටත් වරමක් ලබා ගැනීමට අවශ්‍යයි

  • @UdayaDisanayaka-p5u
    @UdayaDisanayaka-p5u 7 місяців тому

    තවත් මෙවැනිවිඩියෝ දාන්න ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @irclucifer4660
    @irclucifer4660 Рік тому

    Theruwan saranai. Methuma.godak.hoda.kenek.harima.sadaranaii.bayanethu.kathakaranna.puluwan.obathumata.dirga.ayulebewaa...

  • @Sasankarawindu
    @Sasankarawindu 7 місяців тому +2

    දේවාලය කොහෙද තියෙන්නේ මෙතුමාගේ

  • @arunimalifechannel7399
    @arunimalifechannel7399 Рік тому +3

    ඇත්ත ඇති සැටියෙන් කියන බොරු නොකියන මා දැකපු අය අතරින් හොදම දේව ගැති තුමෙක්.

  • @jayawickrama1488
    @jayawickrama1488 9 місяців тому

    ඔබ තුමා ට ගොඩක් පින් මට ගම්බාර සිද්ධ සුනියම් වරමක් තියෙනවා මට පහන තියෙනවා. මට පත්තිනි මෑණියන් ට පහනක් තියන්න හිතෙනවා ඇද ඒ.

  • @wnthilina6451
    @wnthilina6451 3 місяці тому +1

    Oba tumata bubusaranai

  • @flashgamingff3691
    @flashgamingff3691 Рік тому +5

    අනේ දේවගැති තුමනි. මේ ලක්ෂණ ඔක්කොම මට තියෙනවා. මම දැන් ගොඩක් අසරණයි. අනේ මට පිහිට වෙන්න. මේක මොකක්ද කියලා හදුනාගන්න බැරි උනා. දැනට වසර 23 ක්‌ මේ දුක විදිනවා. මේක තවමත් හදුනා ගන්න බැනේ. අවුරුදු 15න් මට ලෙඩ උනේ. අදටත් ලෙඩක් හොයන්න බැහැ. මගේ තිබුන හැම දේම නැති උනා. අනේ මට පිහිට වෙන්න. මම ගොඩක් අසරණයි දේව ගැති තුමනි. තෙරුවන් සරණයි ඔබ දෙපලට.

  • @PiniduPinidu-y3g
    @PiniduPinidu-y3g 8 місяців тому +1

    Ane harima hoda kanak oba tuma

  • @shakilapansilu324
    @shakilapansilu324 Рік тому +1

    Metuma kiyanne shatika atta...man pita rata inna..mata godak dewal egNuwa...apita godak phita una....mata me gurutuma godak shakiyak una...eturu wada tika karaganna...magi durutuma lagata api enawa..mudal mata wada nokarana kenik..man shatikawama kiyanawa......metumata tawath dirga gamanak yanna puluwan...gurutumata budusaranai

  • @Useallen.
    @Useallen. 10 місяців тому +1

    Budu dayyo matath oya tikamaiii.dawalawala aya apiwa huran kala karadepudaya ne piyananiiii❤

  • @kjperera6891
    @kjperera6891 9 місяців тому

    තෙරුවන් සරණයි .හමුවෙමු .🙏ඉක්මනින්ම.

  • @inokaino1034
    @inokaino1034 Рік тому +2

    Aththama Aththa ...mama aurudu. 10. Guruwaru hoyagena hodata viyadam kala...nogiya thanak. Na...me mage guruthuma .. dan mata lassana dewalayak thiyanawa..adatath mata gataluwak ena hamawelawema upades denna methuma ona.welawaka phone eka ekaparinma ansar karanawa..wena kisima Guruwarayek mata ehema hamu wela na......ARACHCHIKATTUWA ADI. SHAKTHI DEWALAYA..

  • @nimali3699
    @nimali3699 Рік тому +1

    Guruthumani maga waramata amnssayak haraswanna badala thiyanna mm inna rata kohamada ma amanussaya aun karanna oba thumata pin

  • @KumariKumari-lf1zw
    @KumariKumari-lf1zw 10 місяців тому +1

    Ane mage pauljivithama winasa una oba thuma tamay mage hadana balala kiuwa math waramak tiyanwa kiyala itin lankawath awa gaman oba thuma lagath enawa 🙏🙏🙏tharuwan saranay

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 2 місяці тому

    Man gamgara deviyanta pahana thiya nawa ane mata. Pihita wenna

  • @GayaniKumari-nn6sy
    @GayaniKumari-nn6sy Рік тому +1

    බුදු සරණ ඊ appachi මට tama anna බැරි una bada amatai

  • @anurasirianurasiri6235
    @anurasirianurasiri6235 2 місяці тому

    Mata kalimaniyonge tanakin kiuva kadavara appaccige varamak tiyanava kiyala anika mage laga kenek innava kiuva mage passen eka matat danenava . Mata eka hariyata danaganna mokada karanna oni kiyannako

  • @SKanthi-cr1lf
    @SKanthi-cr1lf 11 місяців тому

    Piliyandalada boralasgamuveda?

  • @LusidaManel-ht2tm
    @LusidaManel-ht2tm 11 місяців тому

    0batumawa kohenda muna gehenna puluwan

  • @Amairesha
    @Amairesha 8 місяців тому

    Matath loku prashnyk tiyenw guruthumeni leda wenw

  • @surangasuranga9359
    @surangasuranga9359 9 місяців тому

    ඔබතුමා කොහෙද දේවාලය තියෙන්නේ

  • @chandanithushari9190
    @chandanithushari9190 11 місяців тому +1

    Mata waramak awa mata leda karapu nisa srimahaboodiyata baarayak geta gahala hira kara namuth kochcharara hambakarath aye kannawath nethi wena tharamata nethi una den man lankawe ne aie weda mahaththaya

  • @dammikapriyalal5519
    @dammikapriyalal5519 Рік тому +1

    Devi dun thana dewalayata mama giya. Methuma ema sthanaye karana wath piliweth ithama wishishtayi. Poojawattiyak mage jeewitheta dewalayak athulata gihin thama athinma poojakaranna dena thanak mama dakala naha. Wahapu thirayak athule inna nopenena dewi kenekuta poojawak thiyana than thamayi Hama thanakama wage thiyenne. Thama athinma poojawa penena deviyanta pooja karala thamantama poojawa oppu sidhdha karanna dena mata hamuwunu ekama dewalaya. Theruwan saranayi. Siyalu devi pihitayi.

  • @surammiyakumari9508
    @surammiyakumari9508 Рік тому +1

    Gurutumani mage daruvata vayasa avrudu 8 e ayata nitarama hisaradaya hatiya bade kakkuma tiyenava ayage hadavatata kavdo Kara karanava kiyala kiyanava Aya mas Mali Kisi deyak kanna kamati na

  • @sureshpriyantha9750
    @sureshpriyantha9750 Рік тому +1

    Matath waremak tiyenawa obe thumawa hamuwanne kohomada

  • @DamayanthiSajivani
    @DamayanthiSajivani Рік тому +1

    Pihita wenna guruthumni

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Рік тому +6

    වරමක් තියෙන කෙනෙකුට වෙනත් කෙනෙක් තරහකට කන්න දීපු දෙයකින් ඒ වරම එන්නෙ නැතුව හිර වෙලානම් මොකද කරන්නේ

    • @chamilarjuna5422
      @chamilarjuna5422 11 місяців тому +3

      කඳේ තියෙන දේ අයින් කරන්න ඔීන.

    • @NuwanSampath-si3gz
      @NuwanSampath-si3gz 9 місяців тому +1

      Matath ahema deyak thamai wela thiyenna.

  • @maheshikadilhani4768
    @maheshikadilhani4768 Рік тому

    Aththatama me dewagathi thumagen mama wada karana kenek godak hodai hari de hari vidiyata ma karana kenek
    wena ayawage boru karala salli ganna kenek neme aththatama methuma monawage kenekda kiyala mama wagema methumagen wada karapu aya hamoma dannawa athi wena ayawage boru wadakarala pon ekawath anwar nokara minissunge salli wancha karana aya athare methuma wadak kalanam e minissu atharinne nathuwa e ayagana warin wara hoyala balana kenek ennawanam mama hithanne methuma vitharai .methumage guna kiyanawanam me wage liyala ewara karanna ba busu saranai devipihitai dewagathithumani obathumata thawath jiwatha dahas gananak suwapth karanna shakthiya labewa 🙏🙏🙏

  • @jayanthaboyagoda1495
    @jayanthaboyagoda1495 Рік тому

    MatA hamawelema mewani videos balanna hithenawa ekiwwe warm ganna hati .. waram hira kapima Wani videos balanna hithenawa mn hamadama balanwa ai eee kiyala kiyanna puluwanda oba thumata....

  • @Useallen.
    @Useallen. 10 місяців тому

    Laksa 3,4k ellanawa maganuth budu ammo ahamatiyanawanam

  • @brilliantway9722
    @brilliantway9722 3 місяці тому

    මම ජෝතිෂය ඉගනගන්න කෙනෙක් , නිමිති ශාස්ත්‍රය තත්කාළය ඉගනගන්නවා... මට දෝශ අයින් කරන්න දේව ශක්තියක් ඇති කරල දෙන්න ඔබතුමාට පුලුවන්ද?

  • @chamaramahesh3434
    @chamaramahesh3434 11 місяців тому

    Mata waramak thiyenawada kiyala man danne ne.eth oya kiyana lakshana mata thibuna.thibila dewalakin eka nethi kara.eth man hemawelema hithanne mata waramak laba ganna.a ai danne.

  • @SmilingCakeSlice-cs3sg
    @SmilingCakeSlice-cs3sg 4 місяці тому

    Ow matah warama sudda karala .hira kapala aran denna laksha aeka hamarak illuwa.wena thenakin.salli nethi nisa innaw

  • @danushkakumara1588
    @danushkakumara1588 4 місяці тому

    ගුරුතුමනි මම වරම් ගැනීමට කැමතියි හැබැයි මට වරම්තියනවද මන්දන්නැ මන් සුනියම් දෙවියන්ට පහන් තියනව පුලුවන් නම් මට පිහිට වෙන්න ඔබට පින්

    • @danushkakumara1588
      @danushkakumara1588 4 місяці тому

      මම වෙනවද මුලින්ම කරන්න ඕනි ඔබතුමාගෙ පිලිවෙත කියාදෙන්න

  • @anulakanthi9679
    @anulakanthi9679 8 місяців тому

    අයියො පැකෙජ් නැහැ හරිම සදරනයි මමත් හැමතැනම දිවුවා හරි ගියෙ නැහැ දෙවිදුන් මහත්තයා තමයි මට වරමි කටයුතු කරල දුන්නෙ මගෙ දෙවි තුමානන්ට දිර්ගයුෂ ලැබෙිවා

  • @sadunihiruni1861
    @sadunihiruni1861 10 місяців тому

    Mata waramk thiyanawa kiwwa ඒ warama hirawela thiyanawa kiwwa eka aththada kiyala danaganna ona

  • @ThenumiKaveesha-tu1fy
    @ThenumiKaveesha-tu1fy 4 місяці тому

    🙏🙏🙏🙏

  • @akilaavishka7279
    @akilaavishka7279 Рік тому

    Budu saranai

  • @InduSanju-yo7hn
    @InduSanju-yo7hn 11 місяців тому

    Ane dewagti tumani mama ada kannawth nati tathweka inne mage hma dema nati una mama paththini ammata pahna tiynne mata pihita wenna ape pawla dn kawruth gnn gn na mata jiwithe nati kara gnna hitila tiynne

  • @MaheshUdayashantha
    @MaheshUdayashantha 8 місяців тому

    Obathumage durakathana ankaya kohomad labenne

  • @priyankadarshanikanagaraja2718

    Mama nitharama paththini ammage pilima sohon kaliammawa hine n dakinawa a waramatada

    • @wpriyangika2098
      @wpriyangika2098 Рік тому +1

      Magay guruthuma sadarana wa katautu karannay.mamathi warama ganna may denawala vadakaranawa.atumagan eganagathauothu day apamanay.gurutumani obatha derrgauosa patha me.

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Рік тому +3

    මේ මහත්තයා කොහෙද ඉන්නේ ,,

  • @mahesmadushanmadushan894
    @mahesmadushanmadushan894 Рік тому

    Ane mata waramk thiye.eka hira karala thiyenne arn dipu kenemai.mata obathuma muna gahenna oni.obathuma කොහෙද

  • @thilininisanshala1241
    @thilininisanshala1241 Рік тому

    waramak thiyeinam nithara leda wenawada

  • @arunimalifechannel7399
    @arunimalifechannel7399 Рік тому +2

    පැකේජ් නැහැ... ක්‍රම වේදයක් පමනයි.... මා දුටු සත්‍ය ගරුක දේවතුමෙක්

  • @notikollayt134
    @notikollayt134 2 місяці тому

    මට තියෙන්නේ රත්න කම්බිලි අප්පච්චි ගේ වරමක් 🥰ඒත් තවම හරියට වැඩ කරන්න බැ 🙏🙏😢

  • @wsamantha4849
    @wsamantha4849 Рік тому +1

    ගුරුතුමනි...

  • @Useallen.
    @Useallen. 10 місяців тому

    Me piya kohada enne

  • @nadeeshashamali3039
    @nadeeshashamali3039 9 місяців тому

    Ane dewa gati tumani matath warakamk tiyenawa.a unata nitara leda wenawa.mata phita wenna

    • @devidunthana
      @devidunthana  9 місяців тому

      Call me

    • @Amairesha
      @Amairesha 8 місяців тому

      Matath loku prashnyk tiyenw teren na mokkd kiyl leda wenw

  • @dilipakumara810
    @dilipakumara810 Рік тому

    Mata wela tiyenne me tika thami dan

  • @s.m.damayanthi5902
    @s.m.damayanthi5902 Рік тому

    Godek pin Guruthumani

  • @nimali3699
    @nimali3699 Рік тому +1

    Maga jivthama nathiwala guruthumani

  • @IsankaMadu-e5y
    @IsankaMadu-e5y 10 місяців тому

    වරම හදුනා ගන්න කලිං එ වරම හිර වෙලානං මොකද කරන්න

  • @SKanthi-cr1lf
    @SKanthi-cr1lf 11 місяців тому +1

    වරමක් tiyanawa basawak awa pennenaha karanna denne naha suddakala ayai hirakaran ගිහිල්ලා pohosath venne mage labima a aya gannawa godak viyadam kala pihita venna budun daka niwan dakinawa obathuma koheda inne

  • @chinthakamadhushanka840
    @chinthakamadhushanka840 10 місяців тому

    ගුරුතුමා කොහෙද වැඩ කරන්නෙ

  • @weerathungaarachchikanthie133

    😘🙏

  • @disnasamanthi-iw2nt
    @disnasamanthi-iw2nt Рік тому +2

    අවංකව කියන්නේ බොරුවට nawi හොඳටම හොඳ kank

  • @sameemadhu5344
    @sameemadhu5344 10 місяців тому

    මට දේව වරමක් තියනවා එත් මගෙ ඇගට කෙනෙක් දීපු දෙයක් නිසා මම ලෙඩ වෙලා මට කිසිම දෙයක් කරගන්න බෑ