මේ දවස්වල මම තනියම ජීවත්වන මගේ සිහින මාළිගාව

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 178

  • @nirmalaherath7357
    @nirmalaherath7357 17 днів тому +35

    ඔයාගේ සිහින සැබෑ කරල ජීවිතය විදින්න සලස්වපු ඒ දියනියගේත් සියලු සිහින සැබෑවේවා❤❤❤❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 17 днів тому +26

    ඔබගේ සිහින මාළිගාව ,,,,,,සැබෑමවූ සිහිනයක් කර ගැනීමට එක්වූ ඔබ දියණියට ස්තූතිවේවා....විශ්වයට සේම.......💐🙏ඒවගේම ඔබ අපගේ සිත්වලට දෙන දිරියටද තුතිවේවා......එලෙසින්ම ඔබට සැමදා සතුටම වේවා දයාබර හිතැත්තියේ .💚💚💖💖💚💚

  • @FamilyTeachings
    @FamilyTeachings 17 днів тому +17

    ඔබටත් චූටි දුවටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 17 днів тому +15

    හරිම ලස්සනයි ඔයාගෙ,දුවටත් තෙරුවන් සරණ යි දළදා සමිදු පිහිටයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 днів тому +3

    ප්‍රියන්ති සුපින්වත් අවුරුද්දක් වගේම....සුභ පැතුම් අළුත් නිවහනේ සතුට ඔබට නිතැතින් බලාපොරොත්තු ඉටුවන වාසස්ථානයක් වේවා....🙏❤️🌹

  • @beatricezain8234
    @beatricezain8234 17 днів тому +8

    මම ඔබ වගේම පරිසරයට ගොඩාක් ආස කරන කෙනෙක්. ඔබගේ සිහිනය සැබෑවීම ගැන ගොඩාක් සතුටු වෙමි.

  • @achaladesilva6132
    @achaladesilva6132 17 днів тому +14

    හරිම ලස්සනයි ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ❤️❤️❤️❤️

  • @swarnaherath9014
    @swarnaherath9014 11 днів тому +2

    සිත පිනාගියා දැක්ක ගමන්.අපූරුයි ඔයාගෙ සුපිරි හරිත මාලිගාව.සරුසාර බිමක් වගේ පේන්නෙ.ලඟින්ම පොඩි සේපාලිකා පැලයක් හදල මැටි කොරහක කුමුදු මල් ටිකකුත් හදා ගත්තොත් සුවඳ විඳින්න වැඩි කල් යන්නෙ නෑ.

    • @AnulaIndraniRanasinghe
      @AnulaIndraniRanasinghe 10 днів тому

      Dear sister uthum 6 mawak oya jeewithaya yahapatha v BB 15:47 idinnaë 15:47 oba hasara laba thiyenawa oyawagema sihinyak mage lagath thiyenawa obata jaya🎉

  • @73Niro
    @73Niro 16 днів тому +3

    අම්මිගේ වගේම දූ ගෙත් ලස්සන සංවේදී හිතක් ඇති කියලා හිතෙනවා .මොනදේ කලත් පරිස්සමෙන් ❤ජේසු පිහිටයි බුදු සරණයි !

  • @kanchanahallawagedara8754
    @kanchanahallawagedara8754 14 днів тому +2

    හරිම සුන්දර ලස්සන පරිසරය මටත් මගේ නුවර ගෙදර මතක් වුනා මම දැන් ඉන්නෙ ඉතාලියේ නිසා හරිම අසයි මතක් වෙද්දි පරිසරය විදිම කියන දේ වෙනමම දෙයක් එක මාරයි thank you අක්කේ❤සතුටින් නිරෝගිව ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 8 днів тому +1

    මිහිපිට ජීවිතය විඳින දෙව්දුව! 💐💜තව තවත් ලස්සන අදහස් සැබෑවේවා! තෙරුවන් සරණයි! 🙏

  • @Thushariwijesooeriya
    @Thushariwijesooeriya 17 днів тому +4

    අනේ හරිම ලස්සනයි. ඔයාගේ සියළු පැතුම් ඉටුවේවා. චුටි දුවටත් බුදු සරණයි. සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @menakamadushani4211
    @menakamadushani4211 6 днів тому +1

    අනේ ඔයාගේ වීඩියෝස් බලන්න hugak පරක්කු වුණා අක්කා මැණික මන් මගේ පොඩි නංගි අම්මෙක් උනා නේ..ඒ weda එක්ක එන්න බැරි වුණා මේ පැත්තේ වීඩියෝ එක බලන්න ගත්තා විතරයි තාම..
    අනේ හරි සතුටු හිතුනා අක්කා එතන මාර ලස්සනයි හරි නිදහස්..ඔයාගේ හිත හොයන්නෙ ම ඒ වගේ නිදහසක් නේ car එකකට වඩා ඔයාගේ තේරීම හරිම වටිනවා..❤ ඔයා hugak පින්වන්ත අම්මෙක් ඒ වගේ දෝණියෙක් ලබන්න..❤ ඔයාගේ හීන සැබෑ කරලා දුන්න ඒ දෝනිගේ හැම හීනයක් ම. සැබෑ වේවා..!!! වාසනා වේවා..!!! සුබ වේවා..!!!
    ඔය ගොඩක් හොඳ නිහතමානී ආදරණීය කෙනෙක් නේ ඉතින් මේ විශ්වය ඔයාට ආශීර්වාද කරනවා ඒ ආශිර්වාදය ඔයාට ලැබෙනවා..
    ඔය හිතේ සියළු පැතුම් ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..❤
    පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික බුදු සරණයි ඔයාලට..🙏😘♥️💎🥰

  • @cyberspace153
    @cyberspace153 4 дні тому +1

    පැහැදිලිව කබානා එක පෙන්නුවා ට ගොඩාක් ස්තුතියි 🎉

  • @jayanichandima2690
    @jayanichandima2690 17 днів тому +2

    අක්කිගෙ සිහිනය සැබෑ කර දුන් දුවටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @SusithaDeepthini
    @SusithaDeepthini 16 днів тому +3

    හරිම ලස්සනයි දුවටත් ජේසු පිහිටයි

  • @tlaksam3763
    @tlaksam3763 17 днів тому +5

    ස්තූතියි! ඔබ අපට ලබාදුන් ශක්තිය ට ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 17 днів тому +2

    😊😊 මෙක තමයි එහෙනං ගිය දවස් වල සද්ද නැතුව කරේ ❤️❤️ හරි ලස්සනයි නිදහස් තැනක් ..ඔයා ආස විදිහට සතුටින් සැහැල්ලුවෙන් සැනසිල්ලේ ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මම.දළදා සමිදු පිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️

  • @PriyaniChithranganaseeli
    @PriyaniChithranganaseeli 12 днів тому +2

    තෙරුවන් සරණයි සුවපත් වෙත්වා යි අධිෂ්ඨාන කරමි

  • @iranishanthi3847
    @iranishanthi3847 17 днів тому +4

    හරිම ලස්සනයි අනේ සොයුරියෙ ..ප්‍රාර්තනා ඉටු වේවා

  • @shantisubasinha5591
    @shantisubasinha5591 9 днів тому +2

    Oyage watina adahas tikak ape jeewitheta Lassanai sundarai oyage lassana jeewitheta udau kala duwatath wishwa shakthiye asirwadaya labewa mata oyage vedios masa dekak in withara balanna labune puthage wedin eka nisa dalada samidu pihitai akka adarei duwatath oyatath 😍😍🌹🌹😘😘

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 15 днів тому +2

    නංගිටත් දුවටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️🌺🙏💚🙏💙🙏💚🙏💗🙏💜️🙏💟🙏

  • @asokakularathne5653
    @asokakularathne5653 15 днів тому +1

    අනේ හරිම ලස්සනයි..❤❤❤❤ඔයාගේ මාලිගාව ..පරිසරය හරිම අපූරු චමත්කාරයක් මවාපානවා...ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg 10 днів тому +2

    Akkage aluth gedara godak lassanai ❤❤❤. Akkata & akkage family eke hemotama Dalada samidu pihitai 😊

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 17 днів тому +2

    හරිම ලස්සනයි හිතට හරිම සතුටුයි විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ බුදු සරණයි ඔබතුමියට

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 7 днів тому +1

    Harima lassanai nanga. Congratulations 🎉. Paressamin sathutin enna. Theruwan saranai ❤❤

  • @FaaizaRahim-i6x
    @FaaizaRahim-i6x 10 днів тому +2

    I wish you the best of good luck in your dream Palace, It is so nice, in a beautiful & peaceful surrounding too. So lovely for meditation as well as to have your own space when needed. I too have always wanted to build one for myself....., I trust in the Universe.
    May you be blessed with peace & loving kindness from Mother Universe and the time spent in your beautiful Palace be happy and fruitful. Take care

  • @JayalathKumarihaami
    @JayalathKumarihaami 17 днів тому +3

    ආදරෙයි......ආදරෙයි....ගොඩක්ම
    ආදරෙයි.බුදු.සරණයි....

  • @kalyanipathma7853
    @kalyanipathma7853 17 днів тому +5

    ගොඩක් වටිනා දෙයක් ..මගෙ හීනෙත් තියෙනවා ඔවැන් දෙයක් මගෙ හීනෙත් සැබෑ වෙන්න ඕනි ...හරිම ලස්සනයි 💐💐🌸

  • @citymommy_vlog
    @citymommy_vlog 17 днів тому +3

    අනේ..හරිම සතුටුයි..ඒ මොකද දන්නවද, මම කැමතිම තැනක් තමයි ඔය අවට තියෙන කන්ද..මට ඕන තරම් දැන් ඔය කන්ද දකින්න පුඵවන්, ඒ වගේම ලස්සන ලී වලින් හැඩවුනු ගෙදර ඔයාගේ සිහින මැදුර සතුට සැනසුම උදාකරන තැනක් වේවා!!❤❤❤තෙරුවණ් සරණයි🙏

  • @rupasilva7431
    @rupasilva7431 17 днів тому +5

    හරිම ලස්සනයි ඔයාගෙ සිතුම් පැතුම් සීයල්ලක්ම ඉටු වේවා ❤❤❤

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 16 днів тому +2

    Wasanawan ada demapiyan aduran nathi kalayaka mewani daruwan sitimath miss oyalabapu baggayak oyatai duwatai dennatama thunuruwange sarana ha ananthawiswasakthiye asirwadaya labewa labewa labewa

  • @madushani34348
    @madushani34348 14 днів тому +2

    ඔයාගෙ කටහඩ භාවනාවක් අම්මා

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 9 днів тому +1

    Harima lassanai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 12 днів тому +1

    හරිම ලස්සනයි අක්කී බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @shiromipushpa6983
    @shiromipushpa6983 17 днів тому +2

    හරිම ලස්සනයි අක්කා 💓💓 මටත් ඉස්සර දවසක අදහසක් තිබ්බා summer hut එකක් හදන්න. මගෙ බිදුණු බලාපොරොත්තු එක්කම ඒ අදහසත් යටපත් වුණා... ඒ තමයි ජීවිතය... ඔයාගෙ කබානා එකයි වීව් එකයි නියමයි ❤❤ බුදු සරණයි 🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 дні тому +1

    ඔයාට සුන්දර දවසක් වේවා❤

  • @crishanthineegallage446
    @crishanthineegallage446 17 днів тому +2

    වැස්ස ආශිර්වාදය ක් ඔයාට .❤ ගොඩක් සතුටුයි ඔයාගේ උත්සාහයට . දියණියගේ බලාපොරොත්තුව ඉටු වේවා . ගොඩක් සතුටින් ඉන්න ප්‍රියන්ති ❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 17 днів тому +2

    Oyge සිහින මාලිගාව හරිම ලස්සනයි hanadama නිදුක් නිරෝගි wa සතුටින් inna theruwan saranai 🎉🎉 ❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 17 днів тому +2

    ශාහ්හ්හ් නියමයි ආන්ටිපනනනනනනනනනහ්හ්🥰 ඔයාට නිදුක් නිරෝගී සුව ලැබී තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ලැබේවා🙏
    අපේ හිත් සනසවන්න ලැබේවා 🥰😍

  • @Dammniadikariga99
    @Dammniadikariga99 17 днів тому +2

    Itin kiyana math harima asi oya widiyata inna lassana palatak kohada oya palatha oyata thWa sahalluw an inna labawa sister

  • @susijumana5157
    @susijumana5157 16 днів тому +1

    හ්මි හරිම ලස්සනයි ආසයි ඒ පරිසරයට ජිවිතය ට වෙනසක් ❤

  • @nilusvlogs
    @nilusvlogs 17 днів тому +1

    හරිම ලස්සනයි 😊😊😊😊 බුදු සරණයි

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 17 днів тому +1

    Hari lassanai. ජීවිතය විදින්න කියාපු තැනක් .ඔයාගෙ දෝනි වසනවක්.ඔයාල දෙන්නටම සතුටින් සැහැල්ලු වෙන් ඉන්න ලැබේවා❤❤❤❤❤

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 13 днів тому +1

    හරිම ලස්සනයි ..❤❤❤

  • @RohiniDG.A
    @RohiniDG.A 17 днів тому +2

    Diyaniya oyata godak thuthi🎉🎉🎉🎉amma ge sathuta vidina fana hithuwata sathutui godak

  • @KusumIshwarage
    @KusumIshwarage 17 днів тому +2

    ෂා නියමයි ජයවෙව ❤

  • @pradeepagamage31
    @pradeepagamage31 17 днів тому +3

    ඉවසිල්ලක් නැතුව වීඩියෝ එක බැලුවේ .ආසයි .ඔයාගෙ සිහින මාළිගාව මිදුලෙන් පේන විදිය බලන්න ආසයි .අර ඔයා කලින් දාලා තියෙන ලස්සන ලස්සන පින්තූර වගේම ලස්සන ඇතිනෙ .

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 14 днів тому +1

    හරි ලස්සනයි.සියල්ල සුභ වෙන්න, ප්‍රාර්තනා කරනව.

  • @ireshakodiweera9202
    @ireshakodiweera9202 13 днів тому +1

    Ane harima sathutui♥️

  • @lalanierathnayaka5108
    @lalanierathnayaka5108 9 днів тому +1

    මමත් හරිම අසයි ඔයාට සුබ වෙිවා

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 17 днів тому +2

    Harima nidahas jeewiyhayak..subapathum obathumiyata...

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 17 днів тому +3

    Good Morning අම්ම්
    🎉🎉🎉🎉🎉🎉🎉
    🥰🥰😍😍😍🤗🤗🤗🤗
    නියමයි

  • @nilminijansz9370
    @nilminijansz9370 16 днів тому +1

    Jasu පිහිටයි oyala හැමෝටම ...!❤️💐❤️💐

  • @crishanthineegallage446
    @crishanthineegallage446 17 днів тому +2

    හරිම සතුටුයි . ❤❤❤. ගොඩක් ලස්සනයි ❤

  • @nsstanj4645
    @nsstanj4645 17 днів тому +4

    1:59 mn oyata hari kamathi❤

  • @samithpriyadarshana7806
    @samithpriyadarshana7806 17 днів тому +4

    හරිම සතුටුයි. සිහින මාළිගයට වෙලා පොතක් කියවන්න තිබ්බනම් කොච්චර හොදයිද ? ඔයගේ දියනියට සුබම සුබ අනාගතයක් පතනවා🌸🌸🌸🌸

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 10 днів тому +1

    Happy home! Happy life! ❤

  • @manohariwimalathunga7641
    @manohariwimalathunga7641 17 днів тому +1

    මාලිගාවේ.....මා....රැජිනී...❤❤❤

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 17 днів тому +1

    Harima lassanai anda hithenawa balanda athe durai siyalu balaporotthu ituwewa budu saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @ranjanik9774
    @ranjanik9774 17 днів тому +2

    Wasanawan 🥰 mage hadawatinma suba patuma Adaraneeya patuma itukaragena asawen godanagagath sihina maligawe niduk nirogiwaewa itamath satutinma Inna labewa Adaraneeya donitah ammige sihine itukaradunnata godak pin 🌿🌳🌱💓

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 13 днів тому +1

    Lilith passen awada. Sadde ahenawa. ❤❤❤❤

  • @panchayt8606
    @panchayt8606 16 днів тому +2

    Dan akka laba a ekath lassana karavi. Bawana kara nathi niyama tbana

  • @sachinisewmini1585
    @sachinisewmini1585 17 днів тому +1

    Lassanai. Harima vidiyata parisaraya vedinawa. Matath lebunaam .

  • @dilulife4456
    @dilulife4456 17 днів тому +1

    හරිම සතුටුයි
    දුවට ත් තෙරුවන් සරනයි එච්චර ආදරනිය වීම ද්

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 17 днів тому +2

    සොබා දහමට ආදරය කරන සුන්දර හිතක්.....❤❤❤❤

  • @sahasrasenadeera
    @sahasrasenadeera 17 днів тому +1

    Suba pathum oyala hamadenatama dalada samidu pihitai❤❤❤🎉🎉

  • @nalanilanka9985
    @nalanilanka9985 17 днів тому +1

    Goda dawasakin enna bari una soori akki oyata subama suba aluht auruddak wewa. Adarei hamadama .godak satutui oyage kaban eka haduwata hama dama oya satutin enna oyawa balala mama godak satutu wenawa sattay kiyanne.adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @sitagunawardana5701
    @sitagunawardana5701 17 днів тому +1

    ගොඩක් ලස්සනයි 💐🌷

  • @roycearthur8060
    @roycearthur8060 8 днів тому +1

    WOW!.wonderful Sister 😊💯💝🥳🎊🌤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 16 днів тому +1

    Harima lassanai akke 💐 math asai oya wage place ekata.kandy awoth balala yanna ennmko 😊 Theruwan saranai oyata 🙏 paressamin sathutin Inna hamadama 💐 adarei 💖🌹

  • @ShanthiKumari-o9f
    @ShanthiKumari-o9f 17 днів тому +2

    Harima lassanai. Oyata budusaranai.

  • @SudheeraSandhamal
    @SudheeraSandhamal 17 днів тому +1

    Anty oyta jayan jayama වේවා ❤❤❤❤sathutin paressamin inna adarai ගොඩක් ❤❤❤❤❤❤

  • @SriyaniKoralakubura
    @SriyaniKoralakubura 17 днів тому +1

    Harima lassani ei vidiyo ekak natthe kiyala baluwa

  • @KanthiAmarasinghe-v5e
    @KanthiAmarasinghe-v5e 6 днів тому +1

    සුබ පතනව

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 17 днів тому +1

    Harima lassanae good luck thunuruwan saranae

  • @vajiranilanthi448
    @vajiranilanthi448 17 днів тому +1

    හරිම ලස්සනයි සතුටුයි❤❤🎉

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 10 днів тому +1

    ❤❤❤❤ලස්සනයි❤❤❤❤

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 17 днів тому +1

    Akke harima sathutui...harima lassanai...oyage heenayata udau karapu oyage adaraneeya duwata meka magen💐

  • @subasfamily6736
    @subasfamily6736 17 днів тому +1

    එක නම් හරිම ලස්සන අදහසක් ❤

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 17 днів тому +1

    Beautiful, peaceful resting place ❤

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 17 днів тому +1

    ane godaaak ලස්සනයි math asai ඔහොම jewethata බුදු සරණයි

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 16 днів тому +1

    ඔයාටත් එසේම වේවා ආදරෙයි

  • @Nilukshi1976
    @Nilukshi1976 17 днів тому +1

    Congratulations Priyanthi !!
    Aluth avurudde aluth vadak karanna hithang inna mata oyage video eka vatinawa❤

  • @NuradaIndeewari
    @NuradaIndeewari 17 днів тому +1

    හරිම සතුටුයි ❤❤❤

  • @anushawijesekara386
    @anushawijesekara386 17 днів тому +1

    Akke kiyanna Bari sathutak. ❤❤❤😂 .eds pennapu uda watte Newey neda .gedara pahalada. Mageth henayak .baduth tikka ekathu Karan enne. Wawak gawa tikka gedarata duray ekay parakku wenne .meka dakala Mata Dan iwasillak Naha. Mama nuwara awama enawamay. U tube eke ida ithuru karagena .athula hadanna vidiyo godak thiyenawa .harima harima sathutuy. Duwatath sthuthiy.❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 17 днів тому +1

    Good morning Sister Aththanma harema lassanai a wagema parisaraya vedinna puluwan lassanatq hadala teyanawa aneth vediyo akan okkoma kabana aka pannannako lassanai sis ❤❤❤❤❤❤❤❤man Dilani❤❤❤❤🎉🎉🎉🎉

  • @chandimakalubowila2822
    @chandimakalubowila2822 17 днів тому +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @MenakaLakmali-o3x
    @MenakaLakmali-o3x 16 днів тому +1

    Lasanai akkka❤❤❤❤ Satutin ina❤❤

  • @jayanthadissanayaka546
    @jayanthadissanayaka546 16 днів тому +1

    Rarima lassani yawawa budusarani

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 16 днів тому +2

    😫😫😫😫😫😫😫😫
    අම්ම්
    අද
    Video
    එකක් ඕනී😢
    ☹️☹️☹️☹️☹️

  • @ChandiHewage
    @ChandiHewage 16 днів тому +1

    Oayatath easama waws🎉🎉🎉❤❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 17 днів тому +1

    Ane harima lassanai nande watapitawa❤❤❤

  • @PereraPerera-ep8co
    @PereraPerera-ep8co 17 днів тому +1

    Attatam harima satutui mata labuna wage satutak danuna oya hamadam satutin inna viswa matawage asirwada labewa

  • @DineshiDine
    @DineshiDine 17 днів тому +2

    Oya wage hithana knk ge duwath e wagema athi neda ❤pennannko dawasaka eyawath😊😊 adarei oyata❤❤

  • @Nannythecooker
    @Nannythecooker 15 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉 beautiful stay blessed 🎉🎉🎉.

  • @ranathunga5132
    @ranathunga5132 16 днів тому +1

    Thank you mother universe ❤️❤️Thank you mother universe

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 17 днів тому +1

    ආදරෙයි .....❤❤❤❤❤❤

  • @anusharankothgedara4819
    @anusharankothgedara4819 17 днів тому +1

    Very beautiful.be happy ❤❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 17 днів тому +2

    හැමදාම දාන සුන්දර පරිසර සහිත pictures මට මතක්වුනා.ඵ් වගෙ තැනක් හදාගන්න හිතුනා නේද?🤗හැමදාම සතුටින් ඉන්න. ඔය කදු පන්තියට අපි කවදත් ආදරය කලා..❤ලීලි girl ටත් ඔතනට ඵන්න පුලුවන්ද🐕නැතිනම් ඵයාට දුක හිතෙයි.