මගේ කබානා එක මල් වත්තක් කරගන්න වෙහෙසෙන විදිහ / beautiful kabana kandy sri lanka

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 164

  • @happyhome1093
    @happyhome1093  21 годину тому +1

    ගෝණි බෑග් එකක් මහන විදිහට.... ua-cam.com/video/dMg6ur0fVVQ/v-deo.htmlsi=0zehLCXybjatb0E_

  • @ramyafernando4742
    @ramyafernando4742 7 годин тому +2

    ඔයා තරම් සොබාදහම ට ආදරේ චරිතයක් දැක්කමයි❤❤❤❤❤

  • @sumithsanjeewa1208
    @sumithsanjeewa1208 День тому +2

    ඔයාගෙ kitchen එකේ video නම් මම හැම එකක් ම තුන්පාරක් විතර බලල තියෙන්නෙ .අක්කා කතාකරන විදිහ අහන් ඉන්න හරි ආසයි .❤❤❤ ඔයාගෙ video බලල මමත් මේ දවස් වල kitchen එක ටික ටික ලස්සන කරගෙන යනගමන් 😍😍😍😍

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 23 години тому +3

    උදේම ඔයාගෙ වීඩියෝ එක බැලුවා ..හරිම සතුටක් දැනුනා ..ඔයාගෙ වැඩ හරිම කැමති යි ..ජීවිතේ හරිම සුන්දර යි ..අපටත් ලොකු සතුටක් ලබා දෙනවා ..ඔබට ස්තුති ..ඔබට ජය නිදුක් නිරෝගි වෙවා තෙරුවන් සරනයි

  • @Thushariwijesooeriya
    @Thushariwijesooeriya День тому +6

    හිත නිවන පරිසරයක්. අපේ හිත සන්සුන් වෙනවා ඔයාගෙ වීඩියෝ වලින් දළදා සමිදු පිහිටයි

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari День тому +3

    හරීම ලස්සනයි..........මාත් අද දවසම අලුත් මල්පැල හිටෙව්වා........උදේ නැගිට්ට ගමන්මට මල් දකින්න ඕන......... හරීම ආසයි........
    ඔයාට ජයවේවා.........තෙරුවන්සරණයි

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 День тому +12

    මල් හා සමාන ලස්සණ වදනින් සැම සිත් සනහන ,,හිතන්න දෙයක් මනසට දෙන ඔබට සැමදා සතුටම වේවා මනසේඇදි හැබැහින් නොදුටු යෙහෙළියේ .....🌷🌹🌷🌻🌿🌿🌻🌻❤️💐🌸🌼🌻🦋🦋🦋

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 День тому +3

    දකින්නට ආසම අහන්නට ආස වචන වලින් අපිව පිනවන ඔබ තුමියට බොහොම ස්තූතියි ආයු බොහෝ වේවා!!! තෙරණුවන් සරණයි

  • @nirmalaherath7357
    @nirmalaherath7357 День тому +9

    ඔයාට විෂ්වයෙන් හොදාම දේ ලැබෙනවා ❤ලස්සන ගහකොළ පරිසරය මල් ගස්වල මල් පිරිලා හොද දරැවෝ ඔයාගේ කැපවීම් ඔයා ගොඩාක් lucky ආදරෙයී ❤❤❤❤❤

  • @73Niro
    @73Niro День тому +7

    පරිසරය සුරකිමින් පරිසරය සමග සිටින අයව පරිසරය විසින් සුරකී...හරිම ලස්සනයි අගය කරනවා සොයුරිය

  • @shiromipushpa6983
    @shiromipushpa6983 18 годин тому +1

    Amazing ❤❤❤❤❤ දහසක් මල් පිපේවා ජීවිත මල් උයනේ... දළදා සමිඳු පිහිටයි අක්කා 🙏🙏🙏🙏🙏

  • @IreshaJayasooriya-my4hg
    @IreshaJayasooriya-my4hg 22 години тому +3

    Gm❤❤❤❤oyage vedeo aka thamai udenma dakke hari sathutui akke dawasama subai❤❤❤oyath malak wage budu saranai🎉🎉🎉

  • @rememberthetaste9439
    @rememberthetaste9439 День тому +3

    Nature එක විදින්න පිං කරලා තියෙන්න ඕන. මගේ සිතුවිල්ල එක්ක බලනකොට ඔයා පින්වන්ත මනුස්ස ආත්මයක්.හැමදාමත් සතුට සැනසුම පවතීවා❤

  • @happyhome1093
    @happyhome1093  21 годину тому

    බොහෝම ස්තුතියි ගොඩක් ආදරේයී ආදරණීය සිතැත්තනි 💙💜️💙💜️💙💜️💙💜️💙💜️💙

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 День тому +6

    අදත් අලුත්ම ලෝකයකට අපිව අරගෙන ගියා .මල් වගේම ලස්සන ව්ටිනාදේ කියල දුන්නට ගොඩාක් ස්තුතියි ඉතින් ලස්සන සොයුරිය ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ශුබ ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🎉🎉🎉

  • @SilwaGW
    @SilwaGW День тому +3

    ඔයාගේ විඩියො හැම එකක්ම මම බලනවා තව ලස්සන විඩියො දාන්න බුදු සරණයි ඔයාට ❤😊

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake День тому +11

    අනේ...මොනවද කියන්නේ...ඔයාගේ සතුට දකින කොට ගැහැණු අපිටත් දැනෙන්නෙ හරිම සහනයක්,ඇත්තටම ඒක හරිම පින්කමක්.

  • @Bhagi-m3o
    @Bhagi-m3o 11 годин тому +1

    හරිම ලස්සනය් ඇන්ටි❤ විශ්වයට ආදරෙ කරද්දි ඒ වගෙ මිනිස්සු මුණ ගැහෙනකොට හරිම සතුටක් දැනෙන්නෙ❤

  • @SusithaDeepthini
    @SusithaDeepthini День тому +4

    හිතනිවන පරිසරයක් අපෙ හිතත් සන්සුන් වෙනවා සතුටුයි ❤❤

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 День тому +3

    ❤ ඔයාගෙ හිත හරිම පිරිසිදුයි..ඒක තමයි මෙච්චර ලස්සනට හැම දේම කියන්නේ කරන්නෙ ..ඔයාට තෙරැවන් සරණයි dear ❤

  • @DilaniMudalige
    @DilaniMudalige 13 годин тому +1

    මමනම් හරිම ආසයි ඔබතුමිය කතා කරන විදියටයි .ජිවත්වන විදියටයි. බුදුසරනයි

  • @saralam.a4695
    @saralam.a4695 23 години тому +1

    ඔයාගෙ වත්ත දැක්කම ගොඩක් ආසහිතුනා. හරිම සුන්දරයි ලස්සනයි. සුබ දවසක් ඔයාට❤

  • @wasanthilalani426
    @wasanthilalani426 День тому +3

    ඔයානිසාම මම අර සුවද පහන හදලා උදේට විශ්වයට ස්තූති කරනවා හිතටත් සැනසීමක් විශ්වයේ විහිට අපේ පවුලට ලැබෙනවා දැන් අපිත් සතුටින් ඔයාව මුනගැස්සවීමටත් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤❤

  • @Dilrukshi-iv3rj
    @Dilrukshi-iv3rj День тому +3

    ගිය අවුරුද්ද ඔබතුමියගෙ නිර්මාණ දකිනකොට මමහිටියෙ ගොඩාක් අසනීප වෙලා...
    ජීවත්වෙන්න පුදුම කරුනාවන්ත වචනටිකක් සමග happy home මගෙ ගෙදරට අවා ....එදා මම අවදිඋනා නිර්මාන කලා
    අද මට ගොඩාක් සනීපවෙලා මගේ පුතා මාව නුවරට ගෙන ආවා....
    ඔබේ නගරයට .ලේවැල්ල පෙදෙස්ට මම ගොඩාක් ආදරෙයි...
    ඒ ඔබතුමිය නිසා...
    ඔබතුමියගෙ ලස්සන කන්දෙ අනිත් පැත්තෙ මම ඉන්නවා වෙන්න ඇති .....අම්පිටියෙ....
    ඔබතුමිය මේ ලෝකයේ .සුන්දරම
    හදවත හිමිවටින උතුම් චරිතයක්
    කෙදිනක හෝ මේ ලස්සන නුවරදි
    අපි මුනගසෙනු ඇති...
    එය මා සතු ලස්සනම
    සිහිනයයි...
    ලස්සන කබානාවෙ
    ලස්සන මැඩම්...
    ආදරෙයි ගොඩක්....
    dilrukshi....

  • @studiopedia9871
    @studiopedia9871 День тому +4

    ස්තූතියි ලස්සන මල් පිරැණු කබානා ඵකක් අනාගතයෙ දකින්න අපිත් ආදරයෙන් බලා ඉදීනවා.❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 День тому +2

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ලස්සන ඔබතුමියගේ ලස්සන කබානා එක දකින්න ආසවෙන් ඉන්නෙ ඉක්මනින්ම පෙන්වන්න ❤ ඔබතුමියට තෙරුවන් සරණයි

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei День тому +1

    ඔයා හරි කලාත්මකයි,ලස්සනයි ඔයත් ලස්සනයි

  • @InokaDhamayanthi-j3x
    @InokaDhamayanthi-j3x День тому +3

    අහම්බෙන් දැක්ක හරිම ආදරණිය ලස්සන කෙනෙක් 💐♥️

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv День тому +3

    ලස්සනයි ඔය කුරුල්ලන්ගේ සද්දේ තමයි මගේ ජීවිතෙත් සතුට. එයාලට කෑම දාන්න තැනකුත් හදල දෙන්න ❤❤❤

  • @dulannisala6587
    @dulannisala6587 День тому +3

    ඇත්තටම හිත නිවෙන ලස්සන පරිසරයක් විශ්වයට ඉස්තුයි.💙
    දළදා සමිඳු පිහිටයි 🌻

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 День тому +1

    ❤️💚 අනේ මමත් ආසම විදිහ හරිම ලස්සනයි !! ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනවා..ස්තුතියි ඔයාට 🙏❤️ තෙරුවන් සරණයි !!දීර්ඝයුවේවා !!

  • @beatricezain8234
    @beatricezain8234 День тому +2

    අපිට මානසීක සුවය ලබාදෙන ඔබතුමියට බොහොමත්ම ස්තූතියි .

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip День тому +1

    අනෙ හරිම ලස්සනයි අක්කි පන අාදරෙයි❤❤❤❤❤❤

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410 11 годин тому +1

    ❤🎉🙏 Happy Home Board eka hari lassanai. 👍

  • @ranjaniranathunga4623
    @ranjaniranathunga4623 День тому +1

    ළස්සනම ලස්සනයි ඔයාගේ කබානා එක හරිම නිදහස් පරිසරය නෙද . ඔයාගේ සතුටට මමත් ආසයි ඔයාට ජයවේවා

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s День тому +4

    සිත නිවන කතා ❤❤❤❤

  • @DamayanthiSenarath
    @DamayanthiSenarath День тому +1

    Mama පේරාදෙණිය nurse kenek ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,thank you

  • @ShanthiKumari-o9f
    @ShanthiKumari-o9f День тому +1

    Harima lassanai. Hitha niwenawa oyage video baluwahama. Budusaranai

  • @Nirosha-f1m
    @Nirosha-f1m 18 годин тому +1

    Oya giya athmea godak pin karala thiyenawa. Mata hithenawa wagema mama prarthana karanawa nuwara perahara kaleta oyage oya lassana kabana eaka balanda foreigner s LA godak eavi kiyala. Mata asai oyage mahansiya lokema prasidda wenawata. All the very best dear. Also I love to see little cats around you. Lovely because of them. Take care ❤

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz День тому +2

    ""Apita puluwan hama wadakma thaniyen karaganna puluwan " eka thamai oyagen ahuna lassanama kathawa.. A wagema oyage thaniyata laga inna kitiyo dennath shoii ane. Hamotama ohoma sathunta adare karanna ba akki ekata hoda hadawathak thiyenna oni.. Parissamin sathutin inna. Adarei akkiyo ..❤❤❤❤

  • @niman604
    @niman604 День тому +1

    අහම්බෙන් දැක්කේ මිස් මේ චැනල් ඒක හරිම ආශා හිතෙනවා .තෙරුවන් සරණයි විස්වයට ඉස්තුති 🙏❤

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 16 годин тому +1

    ස්තුතියි ආන්ටි. අපිව මෝටිවේට් කරනවට❤

  • @shamaliwijesiriwardana2414
    @shamaliwijesiriwardana2414 День тому +1

    Videos danawata oyata bohoma sthuthi ❤ ape hith sanasena ,shakthimath wena me wage thawath Videos karanna oyata shakthiya labewa ❤❤❤❤❤❤

  • @iranishanthi3847
    @iranishanthi3847 День тому +1

    ආසාවෙන් බලාගන හිටියෙ ඔයා වීඩියෝ එකක් දානකල් ස්තුති සොයුරියෙ හරි ම ලස්සනයි❤❤❤❤❤❤

  • @crishanthineegallage446
    @crishanthineegallage446 День тому +1

    ඔයාගේ අවංක වචනත් හරිම සුන්දරයි ❤❤❤. ගොඩක් ස්තුතියි . ගොඩක් ආදරෙයි ඔයාට මෙවැනි දේ අපි හා බෙදාගන්නවාට .

  • @anushawijesekara386
    @anushawijesekara386 День тому +1

    Hari shoke akke oyage wada .apitath wada karanna Baya nathi karanawa.sthuthiy.💝😊💜💜💜👍

  • @Dalsi-o7c
    @Dalsi-o7c День тому +1

    Hitha lassana aya parisarayata aderei oyath a vage

  • @GsggsgHd
    @GsggsgHd День тому +1

    Lassana parisaraya neda mal waththa th lassanai hebei oyath malak wage tamai lassanai lassana hithak thiyenawa ekai oya godak lassana parissamin inna budusaranai❤❤❤

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 День тому +1

    තෙරුවන් සරණයි ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chandinirajakaruna5167
    @chandinirajakaruna5167 День тому +1

    Wish you and family the blessings of the universe,💐

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 День тому +1

    Oya harima sathutin video eka karane ithin math meka sathutene baluwe lassana dawasak jayawewa budu sarani❤❤❤❤❤❤❤❤

  • @nilminikumari4683
    @nilminikumari4683 День тому +1

    Oyage hitha harima lassanai sathunta karunava dakvanakota ape hith myththree sithivili valin pirenava

  • @GothamiGalagoda
    @GothamiGalagoda День тому +1

    මමත් එනවා දවසක ඔයාගේ කබානා එකට........❤️❤️❤️

  • @RohiniDG.A
    @RohiniDG.A День тому +1

    🎉🎉🎉🎉🎉ha hadannako lassana watta. Harima soduru hadak sithuweli oyawagema lassanai sunderai pritanthi nungi

  • @menakamadushani4211
    @menakamadushani4211 День тому +1

    ඉවසිල්ලක් නෑ ඒ ලස්සන මල් වත්ත හදලා වීඩියෝ එකක් අරන් එනකම් ඔයා අක්කා.💎..❤
    අපේ හිත සතුටින් පුරවන අපේ සුරංගනාවී හැමදාම නිරෝගීව සතුටින් ම ඉන්න ඕනේ ඔයා..❤
    මේ වගේ තැනක ඉන්න තිබ්බ නම් කියලා හිත කියනවා මේ නිස්කලංක පරිසරය දකිද්දී. ❤
    මෙහෙම හර් අපි දකිනවා නේ. මේ සුරන්ගන ලෝකය ඔයාගේ අතින් heda වෙන..❤
    ආදරෙයි ඔයාට..😘
    බුදු සරණයි ඔයාලට..🙏🥰❤️😘

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b День тому +1

    සුබ උදෑසනක් ඔබතුමියට...අදත් ලස්සන video එකක්...💛💛💛💛

  • @sunilaperera3025
    @sunilaperera3025 День тому +1

    ඔබ හරි ආදර්ශයක් blan හැම දෙනාම තම තමන්ගේ ජීවිත මෙසේ හදා ගන්න උත්සාහ කරත් wa😂🎉❤

  • @leenafernando7276
    @leenafernando7276 День тому +1

    👌❤හරීම ලස්සනයි නංගා, දකිද්දිත් සැහැල්ලුයි. ඔයාට සුබම සුබ නැවුම් දවසක් වේවා 😘🙏

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 День тому +1

    ඇත්තටම ඔයාගේ උත්සාහය අපටත් හරිම ආදර්ශයක්.බොහොම ස්තුතියි සොයුරිය.🥰🥰

    • @AnulaIndraniRanasinghe
      @AnulaIndraniRanasinghe День тому +1

      Oya Amma kenek Kandy lalanawak sobadahamata adarayakarana afarneeya souriyak oyage sathuta sapatha mawak lesa suba pathanawa chiran jayathu!!!🎉

    • @AnulaIndraniRanasinghe
      @AnulaIndraniRanasinghe День тому +1

      Adaraneeya corect

  • @sunethranissanka9974
    @sunethranissanka9974 13 годин тому +1

    ස්තුති තෙරුවන් සරණයි 💐

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa День тому +1

    Dan baluwe lassanai puso danna ana harima hurathala mal tika harima lassanai aya ikmanata vedyo akal ganda balana innawa suba dawasak ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @NiroshaniAmali-dj1qh
    @NiroshaniAmali-dj1qh 12 годин тому +1

    Lassanai ❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n День тому +1

    හරිම ලස්සනයි නැන්දේ ,සතුට පිරි සුබ දවසක් වේවා.බුදුසරණයි ❤❤❤❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 День тому +1

    Oya wagema oyage hithath harima sundarai akke ❤❤❤❤❤ balan I nawa ikmantama oyage kabana eka balanna❤❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 День тому +1

    ඔයා ගෙ සතුට අපෙත් සතුට ඔයා වගෙමයි මගෙ පරිසරයත් සතුටින් විදිනවා අපිත් සතුටුයි සහෝදරියේ ඔයාගෙ වීඩියෝව බලලා සතුටින් ඉන්න විශ්වයේ සතුට ඔයාටත් සියලු සත්වයින්ටත් ලැබේවා සතුටින් පරිස්සමෙන් ඉන්න අදරෙයි❤❤❤

  • @KanthiFrenando-g1x
    @KanthiFrenando-g1x День тому +1

    ❤❤❤❤❤❤Oya harima hodai

  • @niluliyanage2456
    @niluliyanage2456 День тому +1

    Mama oyage vidios balala mage hite widawa niqagannawa.harima bawanawak wsge ❤❤❤❤❤

  • @vajiranilanthi448
    @vajiranilanthi448 День тому +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉හරිම ලස්සනයි තව තව ලස්සන කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාවක් ලැබේවා දුව කොහෙද ඉන්නේ❤❤❤❤❤❤🥰

  • @achaladesilva6132
    @achaladesilva6132 День тому +1

    හරිම ලස්සනයි ඔයාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 День тому +3

    සුන්දර කාන්තාවක් ඔයා...
    අපේ ජීවිතත් වෙනස් උනා ඔයා නිසා....
    මම දැන් බලන්නේ ඔයාගේ චැනල් එක විතරයි.
    හරි හරවත්
    මමත් නුවර....

  • @MallikaRanjani-m2d
    @MallikaRanjani-m2d День тому +1

    God,,bless,,u,,verei,,nice

  • @dhigagayani2795
    @dhigagayani2795 День тому +1

    Mama nitharama balanawa video dalada kiyala.. Oya parisaraya dakinakota hethata sanasemak... Adarai ❤❤❤❤

  • @shalikathilani9661
    @shalikathilani9661 День тому +1

    Oyage kathawa lassanai nande......maluth lassanai...❤❤

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q День тому +1

    Pahugiya masa deke mage mahatthaya a sanipa vela hitiye. Aka nisa priyo mata oyatasambada venna bari una. Kabana eka lassanai. Parisaraya vi dina oyata daladasamidu pihitai.

  • @VinokaSil
    @VinokaSil День тому +1

    Anek ayage sith suvapath karana mithuriye obata pin, adarei godak❤️❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 День тому +1

    මට හිතෙන්නෙම ඔයා...මේ කරන කබානා එක හදලා..ඒ වටේට ලස්සන ලස්සන මල් හිටවලා පරිසරය තවත් ලස්සන කරලා...ඒ ලබන සතුට...වගේම මානසික නිදහස...ඒකට මම හරීම කැමති යි සීයට සීය්ක්ම එකගයි...අනේ මම ගොඩාක් කැමති දෙයක් ඔයා අතින් නිර්මානය වෙලා ලස්සන වෙන හැටි බලලා මන් ගොඩාක්ම සතුටු වෙනවා.
    ඒකට මගේ යාලුවා ඔයාට ගොඩාක් ස්තුතීයි ❤

  • @sujathaekanayake602
    @sujathaekanayake602 День тому +1

    මමත් ඔයා වගේම පූසන්ට ආදරෙයි

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 9 годин тому +1

    හරිම ලස්සනයි අක්කා හරිම ආස හිතෙනව දැක්කාම ඔයා කොතනද ඉන්නේ එතන මාරම ලස්සනයි බලා ඉන්න අාසයි බාවනාවක් වගේ හිතට ලොකු සැනසිමක් දැනෙනව ස්තූතියි ස්තූතියි ස්තූතියි අක්කා මල්එන්න දාන්නෙ මොනවද කියන්නකෝ තෙරුවන් සරනයි

  • @NimaliAnuruddika-z3p
    @NimaliAnuruddika-z3p День тому +3

    Mn akki oyage vidios hama akakma balanawa comments nokalata,oya nisa mge jiwitheta gaththa dewal apamanai ,godk asai mn godk adareii bs

  • @KapilathaUdayangani1111
    @KapilathaUdayangani1111 День тому +1

    සොබාදහමට සතා සීපාවට සියලු ලෝවැසියන්ටම සහ මුළුවිශ්වයටම හදවතින්ම ආදරය සහ ආශිර්වාද කරන ඔබතුමියටත් පෙරළා එම ආදරය සහ ආශිර්වාදය ඒ ආකාරයෙන්ම පැමිණෙනවාමයි💚💜 එය එසේම වේවායි මම මගේ හදවතින් ම ප්‍රාර්ථනා කරනවා 💯💙 විශ්ව මෑණියන්ටත් ඔබතුමියටත් බොහොමත් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌼🌹💐🏵️ උතුම් දළදා සමිඳු පිහිටයි!!!🙏

  • @SriyaniKoralakubura
    @SriyaniKoralakubura День тому +1

    Vidiyo ekak dalada kiyal bala bala hitiye lassani

  • @WasanthaRathnayaka-h3q
    @WasanthaRathnayaka-h3q День тому +1

    අනෙ හරිම ලස්සනයි

  • @NilochaniSiriwardhana
    @NilochaniSiriwardhana День тому +1

    අනේ ඇත්තටම හරිම ලස්සනයි

  • @HimaliGamage-o1d
    @HimaliGamage-o1d День тому +1

    සුන්දරත්වය පිරි දවසක් වෙිවා ඔයාට ❤❤❤

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen День тому +1

    .හරිම ලස්සනයි🌹🏵🌷🪴🌱

  • @sunilkalyani7104
    @sunilkalyani7104 14 годин тому +1

    ආසම විදිය නිදහසේ ඉන්න

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 День тому +1

    ආන්ටිපනනනනනනනනනහ්හ්🥰 ලස්සන ලෝකෙට අරන් ගියාට තෑන්ක්ස් 🥰👍💙

  • @NishadiElanayaka
    @NishadiElanayaka День тому +1

    Lassanai akki.❤❤❤🎉🎉🎉🎉

  • @DeepikaEdirisinghe-g1i
    @DeepikaEdirisinghe-g1i День тому +1

    Oya inna vidiha dakkahama akke jeewath wenna asa hithenawa. Mamath harima asai thaniyen oya wage parisaraya vidinna

  • @Vinuri.2006
    @Vinuri.2006 День тому +1

    හරිම ලස්සනයි ❤

  • @InokaKumuduni-r6y
    @InokaKumuduni-r6y День тому +1

    ලස්සන යි අක්කා

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 День тому +1

    Love your cabana life! ❤

  • @FaaizaRahim-i6x
    @FaaizaRahim-i6x День тому +1

    Be happy & content always. Blessings to you

  • @DilanLakmina
    @DilanLakmina День тому +2

    Akke math harima asai hita niwanawa.mewa dakiddi.oya satuntath hari karunawantai.

  • @NeelaDamayanthi-ol9em
    @NeelaDamayanthi-ol9em День тому +1

    Mamatha oya wageema kenek. Hithuwoth deyak e de karanawamai. Gaanukama adalama ne. Oyagenuth godaak dewal igena gaththa e dewal karagena yanawa.ithin oyage wada katayuthu sarthakawewa bohoma sthuthie

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 День тому +1

    ඔයා විඩියෝ එකක් දානකල් බලන් හිටියා ආන්ටි❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 День тому +1

    Sister hari lassanai kabana akata man hari asaii lassana thanakk❤❤❤❤❤❤❤sis suba dawassk wewa❤❤❤❤❤❤❤man Dilani❤❤❤

  • @srimathieaponso6286
    @srimathieaponso6286 День тому +1

    Beautiful dear ❤

  • @dihasarisindi2508
    @dihasarisindi2508 День тому +1

    Akka oyage adaraneeya hada minis hith suwapath kranwa❤❤

  • @IsangemaheshMarasinghe-su7vu
    @IsangemaheshMarasinghe-su7vu День тому +1

    ❤ godak hodai miss