මිනී කදු මතින් උපන් කොළඹ පාතාලය සහ දේශපාලන ඝාතන ආරම්භය

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 363

  • @thanujaasanka9846
    @thanujaasanka9846 3 дні тому +27

    ආන්ඩුවට කියවන්න එපා . එතකොට මේකත් දේශපාලන කොන්ත්‍රාත් වැඩක් වගේ වෙනවා.

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  3 дні тому +21

      වැරදි පෙන්නල දෙන එක වරදක්ද.?

    • @everythinginone8325
      @everythinginone8325 3 дні тому +5

      @@tharindufernandokotiyaofficial waradda pennala denna ona mokata wunat..ekenma respect ekata..katawat wahalwela inna ona un nemei lankawe mninissu

    • @SumuduNethmina-ml8rq
      @SumuduNethmina-ml8rq 3 дні тому +14

      ඇයි වැරදි පෙන්නනකොට රිදෙනවද 😂

    • @nimashamadushani4757
      @nimashamadushani4757 3 дні тому +1

      ​@@tharindufernandokotiyaofficial ekata wenama wedasatahanak karanna meke koliti Eka nathi Kara ganna epa

    • @udayakumara7836
      @udayakumara7836 3 дні тому +4

      අනිවාර්යයෙන්ම

  • @YohanViranga-sw9vh
    @YohanViranga-sw9vh День тому +2

    අයියා බය නැතුව හැමදේම හරියට කතා කරන එක ගැන ගොඩක් සතුටුයි...♥️♥️

  • @shehanjayasinghe1432
    @shehanjayasinghe1432 2 дні тому +3

    ❤❤❤ නියමයි තරිඳු අයියේ ඔයාගේ හැම වැඩසටනක්ම බැලුවා මේ වෙනකන් දිගටම බලනවා ඔයාගේ මහන්සිය අගේ කරනවා මේක ලංකාවේ පලවෙනි වතාවට ⁣කරන වෙනම Concept ekak මේක දිටගටම කරගන යමු අපි ඔයත් එක්ක ඉන්නවා දවසක හම්බෙලා කතා කරන්නම ඔන චරිතයක් ඔයා ඇත්තටම ❤❤❤ ජේසු පිහිටයි ඔබට ජය Waiting For The Next Chapter

  • @shehantharanga98
    @shehantharanga98 3 дні тому +6

    කතාව හොඳයි. අනවශ්‍ය කෑලි දාලා හොඳම හරිය අඩුයි.

  • @RuchikaWeerarathna
    @RuchikaWeerarathna 3 дні тому +19

    ලංකාවේ දේශපාලන පාදඩකරනයට දොර කවුළු විවර කර දුන්නේ ජේ ආර් කියන පාහරයා. ප්‍රේමදාස, රනිල්, කුරේ වැනි අය මේ තත්වය තවත් ඉදිරියටම අරන් ගියා.

  • @AdeeshaDikwalla
    @AdeeshaDikwalla 3 дні тому +7

    රනිලාගෙ නම කියන්න ඇයි බැරි😮වනැස tv එකේදි සුනිල්ගෙ දුව(කමිලා පෙරේරා ) එහෙම කිව්වා. ඒ කතාව හරි.

  • @DanukamanjeewaManjeewa
    @DanukamanjeewaManjeewa 3 дні тому +33

    රනිල් ගෙ නම නොකියා UNP නම නොකියා මෙ කතාව කරපු එක මරු 😂😂😂

    • @sn9966
      @sn9966 3 дні тому +4

      සන්තෝෂයි ද?
      සී ය ට ත් සන්තෝෂයි වගේ ඇති.😁

    • @nuwankumara8062
      @nuwankumara8062 3 дні тому +8

      ඒ උනාට jvp එකේ නම කියනව 😂😂

    • @sandaruliyanage1991
      @sandaruliyanage1991 3 дні тому +6

      මූත් දැන් කඩේ යන්නෙ රෙදි නැතුව

    • @sandubandaara
      @sandubandaara 3 дні тому +1

      😂😂

    • @nadikafernando5729
      @nadikafernando5729 2 дні тому +6

      රනිල් ගහන ලෝල්ලෙක් මු

  • @sasi_x
    @sasi_x 2 дні тому +5

    චන්දේ දුන්නේ බටලන්දේ කුමාරයට 😅😂💔 බොරු ප්‍රෝඩා තියෙන ලපයට වඩා ඌ හොදයි දේෂපාලනික වශයෙන්

  • @tms123ist
    @tms123ist 3 дні тому +5

    තරිදු ඔබගෙ මෙම program එක මම මුල ඉදන් බලන කෙනෙක් සහ සමහර අවස්ථාවන් වලදි comments පවා දිලා තියෙනවා. දේශපාලනය නොගාවා ඔබගෙ පෙල ගැස්ම ඉදිරිපත් කලානම් තමා හොද. පාතාල සම්බන්ධ දේශපාලනය ගැන නෙවෙයි මම අදහස් කලේ

  • @gayanprr7
    @gayanprr7 2 дні тому +4

    හැකිනම් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග වැඩසටහනක් කරන්න.

  • @bilkissenanayaka4605
    @bilkissenanayaka4605 День тому +3

    පාමංකඩ අශේක ගැන තවත් වීඩියෝ එකක් ඕනි කියන අය මේකට ලයික් එකක් දාන්න 🙏

  • @manjula8264
    @manjula8264 День тому +2

    චාටර් නේද? ඒ කාලෙ කොල්ලො මැරුවෙ කව්ද කියල කියන්න එපැයි .චාටර් නේද? ඔහොම රනිල්ගෙ පට්ට බයියෙක් කියල පේනව වහගෙන කතා කරාට 😂😂😂වැඩ සටහන හොදයි ඒත් ඔය දේශපාලන අද බාලකම නැතුව කරන්න නැත්නම් එපාවෙයි ...

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  День тому +2

      යකෝ මුන්‍ට මාර උවමනාවක්නෙ තියෙන්නෙ මාව ඉක්මනට සුදු වෑන් එකක යවන්න 🤣🤣🤣🤣

  • @madhukaprasad7277
    @madhukaprasad7277 3 дні тому +4

    උඹ වැඩ සටහන කරපං හිගන දේශපාලනය කරන්ඩ එපා, උඹලාගෙ බලාපොරොත්තු ඉෂඨ වේලා ද තිබ්බෙ රනිල්ගෙ කාලේ, රනිල්ගෙ කාලේ කට ඇරියෙ නෑ නේද ? 2000 පස්සෙ ඉපදුණු කෙනෙක් නෙවෙයි , ඊට ගොඩක් කලින්, 2000 පස්සෙ ඌන් ඉපදීලා තියෙන්නෙ ඌන්ගෙ වැරදිකින් නෙවෙයි , බට් පැලයක්වත් මාස 4 හැදෙන්නේ නෑ, මොකද මේක සුරපුරයක් වේලානෙ තිබ්බෙ.

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 дні тому +6

    ඔබගේ කතා ව ඇත්ත ,මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වෙන් ජන්ද දුන්නේ ,,අපි ත් බලාගෙන ඉන්නේ ,, ,,පොලීසිය ඇතුලේ තාම තාජුඩීන් ඝාතන පවා යටගහන්න උදව් කරපු අය උපදේශක යන් ලෙස පත්කර ඇති බව යූ ටියුබ් වල යනවා,,සමහර දූශිත පොලිස් නිලධාරින් පොලීසිය ඉන්න බව කියවෙනවා, ,,,,,,

    • @Chandrajith100
      @Chandrajith100 2 дні тому +1

      yes ඔයා කියනදේ මමත් පිලිගන්නවා!!!

  • @ashensansoni1372
    @ashensansoni1372 3 дні тому +8

    පුලුවන්නම් සතියට වීඩියෝ 2ක් වත් දාන්න අයියේ...❤

  • @SachinthaDilshan-j8x
    @SachinthaDilshan-j8x 3 дні тому +6

    අපේ ගෙදෙට්ට රතු පෑනෙන් red notice දීල යනවලු ඒ කාලෙ බස් දුවන්න එපා කියල. තාත්ත දිව්ව රෝස බස් එකට යක්කල මහවිට පාලම උඩදි වෙඩි තිබ්බලු පිටිපස්සෙ වීදුරුවෙන් තිබ්බ වෙඩිල්ල ඉස්සරහ වීදුවත් එක්කම බිදුනලු. මේ දේවල් අහන් ඉන්නෙ මාරම කුතුහලයෙන් මම

    • @RandikaSuresh
      @RandikaSuresh 3 дні тому +2

      මචංං උබ කොහේද.. මමත් ඒ අහල පහලමයී..😊

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 дні тому

      Jvp ballige puthala marapu mini gana sudda karapu UA-cam karayo
      Sepala Amarasinhe (nakiya) / Sl vlog wage unma dn kynn wela 87/88 jvp eken krpu wada gna😂

  • @manmen1467
    @manmen1467 День тому +1

    රනිලගේ නම නෑ ඌට බයද බං 😂

  • @thanujasandamali2458
    @thanujasandamali2458 22 години тому

    Kisima deshapalana paththak nogena katha karana eka gana sathutui ❤

  • @lahiruishanka2161
    @lahiruishanka2161 День тому

    වෙනද වගේම සුපිරි වැඩසටහන❤❤

  • @Dumindu.ranganaDumindu.rangana
    @Dumindu.ranganaDumindu.rangana День тому +2

    නියමයි අයියේ දිගටම කරන් යන්

  • @SapumalKelum-r5s
    @SapumalKelum-r5s 3 дні тому +3

    අද කොටස දානකන් බලන් ඉදියා විතරයි🎉🎉❤ එලඑල කොටියා දිගටම කරගෙන යන් ජයේන් ජය

  • @wishwalakmal5119
    @wishwalakmal5119 2 дні тому +3

    කලු ජූලිය බටලන්ද සහ නම නොකියන මහත්තයා ගැන දැනගන්න "බටලන්දට ගිනි තැබුවෙමු" "යාපනය ගිනිලෑම" මේ පොත් දෙක හොයාගෙන කියවන්න

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 3 дні тому +9

    රනිල්ගෙ නමත් කෙලින්ම කිව්ව නම් වඩාත් හොදයි...

  • @shamilhansakaolmaths
    @shamilhansakaolmaths 3 дні тому +3

    ඔයාගෙ video ඔක්කොම වගේ බලල ඇති මම දැනට.ඕල්කට් ගැන episode 12 ක් ගැහුවා වගේ සවිස්තරාත්මකව එක් එක් පාතාල චරිත ගැන ලොකු episode series එකක් කරන්නකෝ.💪

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 дні тому +6

    සොත්ති උපාලි ගැනයි ⁣ගොනවල සුනිල් ගැනයි ඩග්ලස් පීරිස් ගැනයි ⁣ඕනි

  • @ThilinaPradeep-ql3qo
    @ThilinaPradeep-ql3qo День тому +2

    😂නම කොටිය හැබැයි රනිල්ට බයයි

  • @sasidudilsan-gj9gl
    @sasidudilsan-gj9gl 3 дні тому +2

    කියන්න දෙයක් නෑ අදත් සුපිරි තරිඳු අයියේ ❤

  • @ruwansampth7000
    @ruwansampth7000 3 дні тому +6

    කොටියාගොඩ රංජිත් ගැන හොද විස්තරයක් ඔින අය්යේ

  • @ccsiri
    @ccsiri 3 дні тому +1

    දේශපාලකයන් පුලුවන් තරම් සාක්ශි විනාශ කරත් ඒ වැඩ දැකපු direct indirect සම්බන්ධකම් තිබ්බ අයගෙන් තමයි ඒ කාලේ දේශපාලකයන් කරපු වැඩ ගැන ටිකක් හරි දැන ගන්න පුළුවන් වෙන්නේ. News බැලුවා කියල්ත් මේවා කියන්නේ නෑ. ඒක නිසාම තමයි මන් මේ channel එක බලන්නේ.❤

  • @මොංටි
    @මොංටි 3 дні тому +4

    Jvp කියන්න නැමෙන කට unp කියද්දි ඇබරෙනවා අනේ උබ..😂😂😂

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  3 дні тому +1

      එක්සත් ජාතික පක්ශය කියල කියනව ඇහෙන්නෙ නෑ නේද බන් 🤣🤣

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 дні тому

      @@tharindufernandokotiyaofficialganan gann epa mu… part time jvp unit eke boka padayek kuliyata comment dammama ohom redenawa thama😂

  • @ArunaMadushan-rg5jn
    @ArunaMadushan-rg5jn 3 дні тому +1

    Niyamai tharidu miissu mewa denaganna one jathiwadaya wapurala lankawa vinasha karapu un gena eliyata dapan bokka. Mewa minissu dena ganna one

  • @ChevinduRanasingha
    @ChevinduRanasingha 3 дні тому +1

    Choppe gan kathwk karn tharindu aiye ayahth isra hitiyah hoda chandiyek ❤ wade hodatam karnwh tharindu aiye oyh ♥️💯✅

  • @SupunBandara-o1i
    @SupunBandara-o1i 2 дні тому +1

    One aiya wena wenama eka eka charita gana aniwarenma karamu ❤️❤️❤️

  • @SankethNimesha
    @SankethNimesha 2 дні тому +2

    ඉස්සර වගේ නෙමෙයි ...
    මදි

  • @PoojanaKaushalya-t1z
    @PoojanaKaushalya-t1z 2 дні тому +2

    Ayye, olcet ge program eka wage karanna, adhala point ekedi e character eka gena tikak kiyanna. Program eka nam Maru ayye

  • @RavishanWanninayake
    @RavishanWanninayake 2 дні тому +2

    පාමංකඩ පොඩි අශෝක ගැන වීඩියෝවක් ඕන.

  • @SupunBandara-o1i
    @SupunBandara-o1i 2 дні тому +1

    Ballanth kalin damme comet eka oya supiriyata karnwa kiyala dnna nisa❤

  • @SumuduNethmina-ml8rq
    @SumuduNethmina-ml8rq 3 дні тому +3

    සුපිරියි brother ❤🎉

  • @slththaravi
    @slththaravi 2 дні тому +1

    මුල ඉදන්නම කරමු❤❤❤

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 3 дні тому +4

    කෝ ඒකාලෙ රනිල් හිටියෙ නැද්ද 😂

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 3 дні тому +1

    තරිදු ,ඔක්කෝම බැලුවා.ඕල්කට් ගේ එපිසෝඩ් 12 වගේ හැම චරිතයක් ගැනම විස්තර කරන්නකෝ.ජය...

  • @sakuntharajith3975
    @sakuntharajith3975 3 дні тому +3

    එපිසොයිඩ් 4ක් බලන්න බැරි උනා. අද බලනවා මදුවිතක් එක්ක එතකොටයි හොදටම රස විදින්න පුලුවන්. හැම සතිඅන්තයේම මෙවැනි රසවත් වැඩසටහන් කිරිමට තව තවත් ශක්තිය ලැබේවා.

  • @nilan_prr
    @nilan_prr 3 дні тому +2

    douglas pieris, udugampola gana videos thiyanawa. puluwanna dapanko un gana me scene connect wenna kohomada kiyala.

  • @arunachaminda4699
    @arunachaminda4699 2 дні тому +1

    "Niyamai mr koti Niyamai "

  • @SupunBandara-o1i
    @SupunBandara-o1i 2 дні тому +1

    Niyamai aiya ❤❤❤

  • @WerangaTrade
    @WerangaTrade 2 дні тому +1

    ගෙඩි වලට කලින් ඇට්ටිත් හලෙනවා මිත්‍රයා..කතාව හරි..නමුත් ගෙඩි වටෙනකන් චුටි ඇට්ටිත් බල්න් ඉන්නවා❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 3 дні тому +2

    තරහයි තරහයි තරහම තරහයි😒😒..අපිට ඔයාගෙ ලක්ශයේ කඩ ඉමේ හම්බුන සිල්වර් බටන් එක පෙන්නුවේ නෑනෙ 🥺...අනේ බ්‍රෝ පෙන්නන්නකො😒...බුදුසරනයි පරෙස්සමින් ඉන්න ❤❤❤

  • @RandikaSuresh
    @RandikaSuresh 3 дні тому +1

    මරුඅදත් කියන්න දෙයක් නෑ..😊😊

  • @iqbankuwa
    @iqbankuwa 2 дні тому +2

    රනිල් සර්ගේ නම නොකියා වැඩේ කරනවට ඔයාට රෙස්පෙක්ට් බ්‍රෝ, හැබැයි jvp, ශ්‍රි ලංකා පක්ෂ වල කවෘ හරි හිටියොත් නමත් එක්කම කියන්න ඕනේ

  • @shehanjayasinghe1432
    @shehanjayasinghe1432 2 дні тому +1

    මම කාගෙවත් පැත්තට කතා කරනවානෙමේ අනික මේකයි මේ රට මේ වැටිලා තියන තත්වයෙන් ගෙිඩ ගන්න හරි අමාරුයි මිනිස්සු ඒ ගන සිතිය යුතුයි මාස දෙකෙන් තුනෙන් හදන්න බෑ අවුරුදු 76ක් කාපු රට ගොඩ දානවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමේ පොඩි කාලයක් ලබා දිය යුතුයි මෙම ආන්ඩුවට මම නම් කියන්නේ මොකද මෙයාලා හෙමීට මේක කරගන යනවා එක පාරටම නැගිටින්න හරි අමාරුයිනේ අන්න ඒකයි ටික කාලයක් ලබ දෙන්න මයාලාට

  • @KnAththanayaka-p2h
    @KnAththanayaka-p2h 3 дні тому +2

    ඇත්තටම මේ පරන බයික් රැක ගන්න ඕනෙ

  • @Chandrajith100
    @Chandrajith100 2 дні тому +1

    Thanks a lot for the videos as always තරිදු, නම්බර්ස් ටිකට කෝල් කරල වෑඩේ හරි නේද? නෑත්නම් කියන්න, වෑඩේ දෑන් හරියට යනවා කියලා හිතෙනවා ඔයා කිව්ව දේ අනුව මෙතන. මම ඔයාට කියල තියෙන විදිහට ගොඩ සෑරයක් 1971 කෑරෑල්ල නොකර නම් JVP එක හරි මාවතේ ගියා නම්, අද රටත් සෑහෙන තෑනකට ඈවිත්, මගේ දෙමාපියෝ ඉදන් ගොඩක් අය යුනිවර්සිටි කාලේ ඉදලා අවු 80 හෝ ඊට කිට්ටු අය හෑමෝම කියන දේ මේ, අපරාද අපේ රටේ සිරිමාවෝ කාලේ සියල්ල හෑදුවා ඉදිකට්ටේ ඉදන්, ලන්කාවේ රුපියල සින්ගප්පුරු ඩොලර් ඒවා සියල්ල අබිබවා හොදම තෑනක රට තිබුන එක, 1977 දී සියල්ල ගේන්න දීලා විවුර්ත ආර්තිකය නිසා සියල්ල නෑති උනා අවසානයේ රටෙ.ඔයයි මමයි අදුන ගත්ත පෝස්ට් එකේ විජේකුමාරනතුන්ග මරපු එක ගෑන දාලා තිබුන, 1983 දී ආමි එකෙන් ගත්ත එදා කොටි පලවෙනි සෑරේට ගහපු තෑනින් තමා උස්සපු ටී 56 තමා අවසානයේ ගාමිනි ලොකුගේගේ ගාඩ් කෙනෙක් අතට එන්නේ, අවසානයේ ඕක තමා විජේකුමාරතුන්ග, මහාචාර්ය ස්ටෑන්ලි විජේසුන්දර ඉදලා 30 ගානක් මරන්න උදව් උන ටී 56 කියලා අපි දෙන්න මේ සේරම කතා දන්නවානේ. ඔයා කෑමති නම් ලන්කාවේ treasury එකට මහාබාන්ඩාගාරයට ආර්තික අමාත්යන්ශයට එන ආයතන 53 අවු 5ක් back date audit කරලා මම තව අවු 5කට forecasting එකත් කරා මම, මේකට මට මාස එක හමාරකට එහා ගියා, මේක ගෑන කතා කරන්න මම යෑව්වා, මට පස්සේ ඕක දුවන්න ගියේ නෑ, ඔයා කෑමති නම් ඒක ගෑන කියන්න පොඩි වෙලාවක් ගන්න වෑඩසටහනට කලින් මම එවන්නම් e-mail ඈඩ්‍රස් එක දුන්නොත්, ඔයාට සාරන්ශය කිව්වොත් ඩොලර් බිලියන 210 කට එහා තියෙනවා ණය ලන්කාවේ දෑනට ගෙවන්න, තව සෑහෙන ඩීටෙල් තියෙනවා ඒකේ මම හදපු, ඔයා කෑමති නම් ඒක ගෑන ලන්කාවේ අයට දෑනුවත් කරන්න මම ඒක ඔයාට e-mail කරන්නම්, මට නම් ඈත්තටම රට ගෑන ගොඩක් කනගාටුයි, මේ සේරම හිටපු අය මේකට වගකියන්න ඕන. පානදුර කෑප් තොප්පියේ කතාව ගෑන කරන්න බෑරි උනා නේද වීඩියෝ එක, ඔය සරුන්ගල් කේස් එකක් නිසා තමා ඔය මිනුවන්ගොඩ මරාගත්ත එක උනේ, අවසානේ තුන්දෙනෙක් වෙඩි තියලා මරපු. ඔයා එදා කරපු වීඩියෝ එකක, හෙට්ටි, බරුවා, සුනිල්, බෝම්බ කරුනේ ගෑන විඩියෝ එක හොදට මතකයි මට බෝම්බ කරුනේ ගෑන. බලපු නෑති අය ඒක බලන්න. මටත් දෑන් තත්වය ගෑන පොඩි කලකිරීමක් තියෙනවා, කතා කරන්න පුලුවන් උනත් කෙලින්ම ඒ හෑමෝටම මේව ගෑන ඒ හෑමෝටම තත්වය තේරුම් ගතයුතු වෙනවා ඒ අයම ඒව ගෑන හොයලා, thanks a lot for the videos as always again!!!

  • @ranukamperera2500
    @ranukamperera2500 3 дні тому +2

    ජයෙන් ජය වේවා❤❤❤

  • @RasikaManchanayaka
    @RasikaManchanayaka 3 дні тому +15

    2000 න් පස්සේ එවුන්ව ගනන් ගන්න එපා bro..මම වැඩකරන තැනත් අලුතින් ආපු ගොබ්බයෝ ටිකක් ඉන්නවා..අලි පණ්ඩිත කම..ඉස්සර අපේ අයිය කෙනෙක් හම්බුනොත් අපි තාමත් කතාකරන්නේ අයියා කියලා.ඒවුනාට මුන් 1999, 2000 එව්න් මචන් ගාගෙන එන්නේ 😂😂
    කාලේ අවුල.

    • @TharushaHirusha
      @TharushaHirusha 3 дні тому +3

      Hamoma ehema na ayiye

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 3 дні тому +6

      @TharushaHirusha ඔයා එහෙම නැත්තන් කිසි අවුලක් නෑ...වැඩිහිටියන්ට ගරු කරලා ඉමු..එදාට මේ රටවල් හැදෙනවා නැත්තන් කොහොමත් වැනසෙනවා

    • @TharushaHirusha
      @TharushaHirusha 3 дні тому +4

      ​@@RasikaManchanayaka ekanam aththa ayiye

    • @rv3540
      @rv3540 3 дні тому +2

      ඉතින් බෝඩ් එකක් එල්ල ගනින් අය්ය කියන්න කියල

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 3 дні тому +5

      @rv3540 ඔන්න 1999 එකෙක් ඇවිත් 🤮🤮🤣🤣🤣🤣
      අපිට ඕනෙ නෑ තොප් වගෙ එව්න් අපිට අයියා කියන්න.
      ආස නැත්තේ මචන් හුචන් ගාගෙන එන එකට..🤣

  • @shobabandara
    @shobabandara 2 дні тому +1

    ✌️අපි ඔයා සමගයි යාලුවා 🎉

  • @KalanapriyaMannage-ni8mm
    @KalanapriyaMannage-ni8mm День тому +2

    වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ විතරක් කියුව නම් හොදයි අනවශ්‍ය දෙවල් වැඩී

  • @DumindaAntony
    @DumindaAntony 3 дні тому +2

    Niyamai.bro❤❤❤

  • @JewanIK
    @JewanIK 3 дні тому +2

    ඔයාගේ පාතාලේ විස්තර ඕනම වැඩසටහනක් අපි හරි ආසාවෙන් බලනවා. අනිවාර්යෙන් දාන්න අපි තෝරන්නෙනැ මේක මේක කියලා

  • @risaraautohouse3846
    @risaraautohouse3846 3 години тому

    කලු ජූලිය නිර්මාණය කලේ තනිකරම ජේ.ආර් ඇඳිරිනීතිය දාන්න කියල රටවල් කිහිපයක් ඉල්ලීම් කලත් ගනන් ගත්තේ නෑ. ඒක කොටි බලචත් උනේ ඒකෙන්...

  • @rasadmadushan3062
    @rasadmadushan3062 3 дні тому +1

    ❤❤❤❤❤ තරිදු අයියා 🙏🙏

  • @SamindaJayakodi-tm4kj
    @SamindaJayakodi-tm4kj 2 дні тому +1

    Niyamai

  • @pramithmadusanka2631
    @pramithmadusanka2631 3 дні тому +4

    රනිල් කියලා කියන්න baya වෙන්න epa bro.u කියලා කවුරුත් දන්නවා 😊

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 дні тому +1

    Koktiya❤❤❤❤

  • @SachinthaDilshan-j8x
    @SachinthaDilshan-j8x 3 дні тому +5

    ඉන්දරේ කියන නම ගිනි අවි සහ ගිනි කෙලි කතාවෙ ඉන්න කෙනාද

  • @Chamodhmalshan
    @Chamodhmalshan 3 дні тому +5

    Ela ❤️❤️

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 3 дні тому +2

    පාතලයේ වැඩිඩා ප්‍රින්ස් කොලමිි එ තමිල්නාඩු වත්තට බැහැලා ගහපු එකම වැඩිිඩා ❤

    • @janakanandasena7899
      @janakanandasena7899 3 дні тому +4

      Waddo kohed utto paathaale😂😂

    • @shehanpavithra8202
      @shehanpavithra8202 3 дні тому +3

      උඹටනම් වැඩ්ඩො වෙන්ණැති. අපිටනම් නෙවෙයි හැබැයි.

  • @rasanjalaheshan4520
    @rasanjalaheshan4520 2 дні тому +1

    අපේ ගමෙත් ඉන්නවා රන්ජි වගේ කැපිලා පේන්න කැමති එක්කෙනෙක්. එයා විකුනන්නෙ රත් කරලා එන දුම බොන බොන ද්‍ර්‍ව්‍යක්. නම අසන්ක.

  • @ShanakaNuwangaWarnakulasuriyaA
    @ShanakaNuwangaWarnakulasuriyaA 3 дні тому +1

    Niyamai❤

  • @SamindaJayakodi-tm4kj
    @SamindaJayakodi-tm4kj 2 дні тому +1

    Supiri saho❤❤❤❤

  • @AnuruddahSanjaya
    @AnuruddahSanjaya День тому +1

    Tharidu me akek dennek pissu hikuwata ube gamana uba palayan ban ,mama kolonnawe mama dennam ubata me kolonnawa gena visthara godaaaaaak hebei boru ne aththa pamanai ,sakki game minissungen ,ape thatha genath karanba ona ,aya mini marala nee

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 дні тому +3

    ජයකිරණ මුදලාලි මහත්තයා එක්ක වැඩසටහනක් කරන්න. එයාට මේ දේවල් ගැන කියන්න ලොකු කතාවක් තියෙනවලු. චමුදිතගේ programme එකට ඇවිත් රහස් ගොඩක් එලියට දැම්මා.

  • @naturelover1185
    @naturelover1185 3 дні тому +1

    Dear Tharindu, I am an ardent fan of your programs. Your capacity and capabilities are among the world's best in the crime world explorations. You still don't know your immense value as an explorer. Please don't appear with petty youtubers by sharing to them your valuable findings with them. That will definitely hinder your potential.

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  3 дні тому +1

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබගේ අදහසට ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @mfm7964
    @mfm7964 2 дні тому +1

    Oya kiyanne kohe ekada?

  • @MatheeshaHettiarachchi-pz1ej
    @MatheeshaHettiarachchi-pz1ej 3 дні тому +1

    Congratulations tharindu aiye❤

  • @harshasamaranayake7496
    @harshasamaranayake7496 3 дні тому +1

    නියමයි 👍👍👍👍

  • @yasanthmanoj5037
    @yasanthmanoj5037 3 дні тому +3

    machan tharindu mata pahadili nathi eka deyak thiyenawa..thummulle pathme kiyanne kotiyagoda ranji kiyala mama dannawa eth thummulle pathme kiyala minihata kiwwada aththatama nathnam eka nikanma create karapu namakda anura horeshes ..poddak kiyannako

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  3 дні тому +3

      කොටියගොඩ රංජි තමයි කියන්නේ. තුංමුල්ල පද්මෙ කියල කෙනෙක් හිටියෙ නැ

    • @Ka_S7
      @Ka_S7 3 дні тому +3

      තුම්මුල්ලේ පද්මේ කියන්නේ අනුර හොරේෂස් පොත ලියද්දි කොටියාගොඩ රංජිට දාපු අන්වර්ථ නාමයක්. පොතයි, ෆිල්ම් එකයි, ටෙලියයි නිසා තුම්මුල්ලේ පද්මේ කියන නම ජනප්‍රිය උනා. ඒ උනාට කොටියාගොඩ රංජිව ඇත්තට ඒ නමින් හැදින්නුවේ නෑ

    • @yasanthmanoj5037
      @yasanthmanoj5037 2 дні тому

      @ thanks bro

    • @yasanthmanoj5037
      @yasanthmanoj5037 2 дні тому

      @ thank you machan

  • @user-vz8qi7bc4tb
    @user-vz8qi7bc4tb 3 дні тому +2

    කතාව ඔය යනවා වගේ පිලිවෙලකට යන් ඒක හොදයි❤❤❤

  • @tharindulakmal2168
    @tharindulakmal2168 3 дні тому +1

    ❤❤❤❤❤..tharindu ...

  • @AchaneSampath
    @AchaneSampath 2 дні тому +1

    Tiger aiya supiri

  • @ArushaDilmith
    @ArushaDilmith 3 дні тому +5

    Km අජිත් ගැන ඔනි

  • @dewakakelum8882
    @dewakakelum8882 2 дні тому +1

    රනීල්😅😅😅😅

  • @krishnamano7216
    @krishnamano7216 День тому

    Machan demala pathale gana video ekak karanna. Thanks.

  • @nvwijesingha8329
    @nvwijesingha8329 3 дні тому +3

    නිහාල් අමරසිංහ,ලොකයා රමබො ගැන කතා කරන්න

  • @Italy_Malli
    @Italy_Malli 3 дні тому +2

    සතියකට videos 2 ක් දාන්න බලන්න brother ❤

  • @kasunanuradha808
    @kasunanuradha808 День тому

    දම් මොදය නෙවෙයි ග්‍රාමොදය මාවත, ඔබේසේකර පුර

  • @anuconsulting2226
    @anuconsulting2226 3 дні тому +2

    Bro Obesekarapura Pol Lionel ge strory eka keyana

  • @amilaabeysinghe1439
    @amilaabeysinghe1439 3 дні тому +3

    හෙට්ටිආරච්චි JVP මිනීමරුවා.

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 дні тому +1

    😊😊😊😊❤❤

  • @duminduishan8599
    @duminduishan8599 2 дні тому +1

    මන්නම් jvp එකට ආස උනෙ ඔය 71,88,89 නිසාමයි,ඒත් දැන්නම් ඒ හැඟීම නැතිවීගෙන යන්නෙ

  • @Whos_sheha
    @Whos_sheha 3 дні тому +2

    ගුප්තයි , බියකරුයි , බයානකයි 🤍

  • @ArawaSampath
    @ArawaSampath 2 дні тому +1

    Super kotiya

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming День тому +2

    රැකී රක්ශා අමාත්‍ය කියල අමාරුවෙන් කියන්නෙ නැතුව රනිල් වික්‍රමසිංහ කියල කියුව නම් ලේසීනෙ🥲🙏

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  День тому +4

      @@Ubimaster_Gaming ඊට පස්සෙ මම සුදු වෑන් එකක ටුවර් එකක් යාවි 🤣🤣🤣

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming 12 годин тому +2

      ​@@tharindufernandokotiyaofficial atta habai 😂💔

  • @SL-Live-Focus
    @SL-Live-Focus 3 дні тому +1

    අදත් සුපිරි ආදරෙයි කොටිය උබට

  • @KrishnanRavindran
    @KrishnanRavindran 2 дні тому +1

    Yes, in 1983 a lot of tamil business man's robbed by sinala people's now they are very rich in petta
    Eg: fruit sunil,
    Electric Athula

  • @Yogi-aadhi
    @Yogi-aadhi 3 дні тому +1

    Adarei tharindu ❤❤❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 дні тому +3

    අපිට නම් කිසිම කලකිරීමක් නෑ
    අපි බලාගෙන ඉන්නේ ඔක්කොම හොරු ටික සදාකල් ඇතුලට දානකම් 😛

    • @ABcokds2
      @ABcokds2 3 дні тому +1

      danakan thami apith balan inne . dawasen deken sanawa kiwwa neh koo nane .sajithge amma dawasen yawanawa kiwwa neh sajith gennala bara denawa kiwwa neh . video sakshi thiyanawa man langa stage wala kiyanwa . boru kiyapu nisa api nm kalakirila inne

  • @tharasenadeera9015
    @tharasenadeera9015 3 дні тому +2

    මතක් කලා විතරයි 👍

  • @nipunsithara3407
    @nipunsithara3407 3 дні тому +3

    තරිඳු අයියෙ සමහර තැන්වල සමහර අය කියනව නේද ඔය ගෝනවල සුනිල් කියන පුද්ගලයා දමිල රැඳවියන් 53ක් මැරුව කියල🤔මේකෙ සත්‍යතාවයක් තියෙනවද?

  • @tharangakashyapa131
    @tharangakashyapa131 2 дні тому +1

    Supiri

  • @GayathriManojan
    @GayathriManojan 3 дні тому +2

    Bro Ada late unna balanna adari bro gbu❤❤❤